සසරේ දුක් කෙලවරවී නිවන් දකින් මව්පියෝ Hirui Mamai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ส.ค. 2023
  • #Hirui_Mamai
  • เพลง

ความคิดเห็น • 199

  • @hiruimamai9988
    @hiruimamai9988  10 หลายเดือนก่อน +52

    මෙය කිසිවෙක් අපහසුතාවයට පත් කිරීමට හෝ අපහාසයක් කිරීමට සිදුකල නිර්මාණයක් නොවන බව කරුනාවෙන් සලකන්න.
    සිදුවීමට මුහුනදුන් දරුවාට මුලින් ඇතිවන ගැරලුකාරී වේදනාබර හැගීම කාලයත් සමග දර්මාවබෝදයෙන් තේරුම් ගත් පසු
    " සම්මා සම්බුදු පිහිටෙන් යුතුව
    දම් සිසිලෙන් නහවනු පොඩි පුතුව"
    යයි මෙහි අවසානයේ පද ගලපා ඇත්තේ එය පැවිදිවූ මව්පියන්ගේද බලාපොරොත්තුව නිසාවෙනි. අපද එය එසේ වේවායි ප්‍රාර්ථනා කරමු
    මුල් කවි වලින් ගායනා වන්නේ මව්පියන් මහනවූ දරුවෙකුට ස්වභාවිකවම ඇතිවන දුක් මුසු හැගීම පමණි.
    බුදු රජාණන් වහන්සේ සිදුහත් කුමාර අවදියේදී ගිහිගෙය හැරයනවිට රාහුල කුමරුගේ සිත නිවීමට උතුම් යසෝදරාව සිටි නිසා මේ සිදුවීම ඒ උතුම් අභිනිස්ක්‍රමනයට සමාන නොකරන්න 🙏

    • @kuwaits3665
      @kuwaits3665 10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏💔💔💔💔💔❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulminichampika2358
    @dulminichampika2358 10 หลายเดือนก่อน +24

    ඇත්තටම පෘතක්ජන සමාජයට මෙවන් දේ පෙන්වීමෙන් ඔවුන් පව් සිදුකරගෙන තවත් සසර දුක් ඇතිකර ගනීවි .......මෙය උචිත නිවන් මග යන ආර්‍ය උතුමන්ට පමණයි ....🙏🙏

  • @dayanikanthi1026
    @dayanikanthi1026 10 หลายเดือนก่อน +67

    ඒ අම්මගෙයි තාත්තගෙයි මූනේ සිනහව බලන්න..ජීවිතේ හැමදේම අතෑරලා....ඒ සැනසීම අපිට ලබන්න බෑ..අපි මේ ලෝකේ බැඳීම් වලින් වෙලිලා...අනේ සාදූ සාදූ..

    • @samarappuligesandamali8433
      @samarappuligesandamali8433 10 หลายเดือนก่อน +3

      Podi ekata gindara deela, a gollo hina wenawa.
      Budu hamuduruwan ta, thaththa hitiya.
      Rahula kumarayata amma hitiya.
      Eth...
      Me puthata, kawda enne?

    • @dulminichampika2358
      @dulminichampika2358 10 หลายเดือนก่อน

      ඒ දරුව සතර අපායෙන් සදහටම ගැලවෙයි, ............මහා පාරමිතා බලයක ප්‍රතිඵල .....🙏🙏🙏

  • @dayanichamikadayanichamika
    @dayanichamikadayanichamika 10 หลายเดือนก่อน +18

    මේ තීරනය වැරදියි කියන හැම කනෙකේට ධර්මයේ අර්ථය තේරැම් ගත්තා මදිකියලයි මම නම් හිතන්නෙ බෝසතාණන් වහන්සේ ගිහි දිවිය හැර දමා ගියේ එදිනම උපන් රාහුල කුමරා සහ යසෝදරාව අතහැර දමා ,ඒ වගේම පසු කාලයක රාහුල කුමාරයාට දායාද ව⁣ශයෙන් දුන්නේ තමන් අවබෝධ කොට ගත් ඒ උත්තරීතර ධර්මය, මේ ලෝක දාතුව තුල දියහැකි ලොකුම දනය තමයි ධර්මය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ මාර්ගය පෙන්වීම ⁣ඉතිං ඔවුන් දෙදෙනා ඒ දරැවාටත් ඒ ධර්මය අවබෝධ කරගැනීමට අවස්ථාව සුදුසු කාලයේදී ලබා දෙයි ඒ වගේම එම දරැවා තම දෙමව් පියන්ගෙන් වෙන් කර නැහැ තවම නිසි ආකාරයට අවබෝධ යෙන් යුතුව එම දෙමව් පියන් සුදුසු වෙලාවට දරැවාට මහන දම් පිරැවට පස්සෙ ටික ටික වෙන් කරයි කවදාවත් බැදීම් තිබුනා කියලා මරණය ලං නොවී ⁣ඉන්නෙ නෑ එනිසා නොපමාව කුසල් රැස් කරන්න ඕන අපිම යි

  • @dulminichampika2358
    @dulminichampika2358 10 หลายเดือนก่อน +21

    හැමෝම දන්නෙ ප්‍රසිද්ධ කරන මෙවැනි දේ පමණයි ....... බලන්න ඇස් හැර, දහසක් පුතුන් මව්පියන් සසර ගැලවෙන මගට දැනටත්,,, පියමන් අරබා ඇත..........🙏🙏🙏🙏🙏

  • @bkalamagayanthikagayanthika
    @bkalamagayanthikagayanthika 10 หลายเดือนก่อน +36

    හරිම ලස්සනයි පුතේ.පුතාගෙ ඉදිරි කටයුතු සාර්ථක වෙිවා.!!!? පුතාට බුදු සරනයි.!!!!❤

  • @ipapk4537
    @ipapk4537 10 หลายเดือนก่อน +78

    පුතේ එ දරැවත් නිසි කල වයසට අවම මහන වෙනවලු එ පුතාත් එයාලා ලගම අරාමයකමයි නෙද ඉන්නේ එයත් බුදු පුතේක්ම වෙිවා ඔයාටත් සුබ අනාගතයක්

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 10 หลายเดือนก่อน +4

      ඔව් ඒ පුතා ඒ දෙමාපියන් ගාව ලු ඉන්නේ. Tikak හොයලා බලලා ඇත්ත viriduwata කියන්න. මොකද මිනිසුන් waradi මත දරනවා. ඒ නිසා

  • @dohaqatar9055
    @dohaqatar9055 10 หลายเดือนก่อน +32

    හිතට පුදුම දුකක් දැනුනා .පුතේ ඔයා කියපු විදිහට ලස්සනට හිත් වලට කා වදින්න කිව්වා. ඔයා බුදු සරණයි 👍🌹❤

  • @indurasika9114
    @indurasika9114 10 หลายเดือนก่อน +2

    අනෙ පුතෙ ඒ අම්මායි තාත්තා කරපු කැප කිරිම අගය කලයඅතුනොවෙද තරැන මහලු ලා බාල වයස ගැන හිතුවොත් අපි මාරයා ලග පාරාදයි අප සියලු දෙනාට මරනය පොදුයි සසර කෙටි කරගැනිමටනමි අපට මෙවගෙ බැදිමි අතහරින්න වෙනවා පාරිත්ත්ග සිලි වෙන්න ඔන ඒ දරැවව සසුනට ගනි බුදු පුතෙක්වෙයි අපි කොච්චර ඉහල නිලතල දැරුුවත් ඔය දෙ කරන්න හරිම අමාරුුයි ඒත් ඒයාලා හරිම ශෙස්ඨයි 🙏🙏🙏🙏 ඔයාගෙ කවි හරිම ලස්සනයි අනාගතය සුභ වේවා

  • @anushaanusha2723
    @anushaanusha2723 10 หลายเดือนก่อน +8

    පිංවන්ත පවුලක්.උතුම් නිවන් මග අවබෝධ වේවා🙏🙏🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 10 หลายเดือนก่อน +38

    ඔයාට ලස්සන අනාගතයක් වේවා පුතේ හරි ලස්සනයි හිතට වදින්නම ගායනා කරනවා❤
    ඒ වගේම ඒ ස්වාමීන් වහන්සේට සහ මෙහෙනින් වහන්සේට තෙරුවන් සරණයි ,,සරසරින් එතර වේවා 🙏🙏🙏 පොඩි පුතාවත් ඒ වගේම සසරින් එතෙර කරයි

    • @lathagamage1320
      @lathagamage1320 10 หลายเดือนก่อน +2

      අනේ තෙරුවන් සරනයි ඒ සසුන් ගත වුනු දෙනමට සහ චුටි පුතුටත් ඉක්මනටම මේ ගෝර සසරින් එතෙර වීමට පින පහල වේවා සන්සාර ගමන කෙලවර දකින්නට මේ පින හේතු වේවා කවියෙන් අපිට අසන්නට සලස්වපු ඒචුටි පුතටත් දර්මය අවබෝද වේවා

    • @kusumasellahannadi7954
      @kusumasellahannadi7954 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @gamagekumari855
    @gamagekumari855 10 หลายเดือนก่อน +5

    එදා සිද්දාර්ථ කුමය , පුංච් රාහුල කුමාරය යශෝදරා දේවියයි පව් කියලා එයාල එක්ක හිටිය නම් අද අපිට කෝ සරණක්, පිහිටක්, හොදක්,,, ජිවිතේ අව්බෝදය කියන්නේ ම අත් හැරීම,,, අල්ල ගැනිම් නොවේ,,, බුදුසරණයි

  • @induamarasingha7630
    @induamarasingha7630 10 หลายเดือนก่อน +5

    කවියකින් පිළිතුරක් ලබා දෙන්න බැරි තරමට😭😭😭😭😭😭😭😭 තෙරැවන් සරනයි මනික

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 10 หลายเดือนก่อน +12

    තෙරැවන් සරණයි පුතා..ලස්සනට ගායනා කරනවා....හදවත ගලවගෙන යනවා වගේ දැනෙනවා❤❤❤❤❤

  • @chandraarachchige4639
    @chandraarachchige4639 10 หลายเดือนก่อน +14

    බුදු සරණයි පුතේ ලස්සනට ගායනාකරවා❤️❤️❤️❤️

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 10 หลายเดือนก่อน +8

    ඔයාගෙ වොයිස් මරු පුතේ . ඔයාට සුභම සුභ අනාගතයක් ❤. බුදුසරණයි

  • @oshadisinhanyaka1302
    @oshadisinhanyaka1302 10 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සනයි මල්ලියෝ...ලස්සනට ගායනා කරනවා❤❤❤❤

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 10 หลายเดือนก่อน +11

    අනේ මන්දා කොහොමද හිත හදාථ ගන මෙහෙම යන්නෙ ලමයා ලොකූ වෙනකම් ඉන්න තිබුනා බුදු සරණයි ඔයාට

    • @shinestar1589
      @shinestar1589 10 หลายเดือนก่อน

      අනේ ඒක තමයී මාත් මොකුත් නොතේරෙන දරුවා අම්මා තාත්තා අතර සුරතල් වෙන කාලේ කොහොමද හිත හදා ගත්තේ දෙයියනේ 😢😢

    • @asokarose9757
      @asokarose9757 10 หลายเดือนก่อน

      😭😭😭😭😭😭

  • @jayam1429
    @jayam1429 10 หลายเดือนก่อน +10

    සියලු සත්වයෝම සුවපත් වේවා ..
    බුදු සරණයි පුතේ ඔයාට ..

  • @chandradk8578
    @chandradk8578 10 หลายเดือนก่อน +7

    තෙරුවන්සරණයි පුතේ ඔයාට

  • @user-ye1yr1wf2q
    @user-ye1yr1wf2q 10 หลายเดือนก่อน +6

    ඔයාලා ගත්ත තිරණය මම නම් හරි කියන්න නෑ මොකද ළමයා නිසා, මට නම් ගොඩක්‌ දුකයි, බලන්නත් බැ,, බුදුසරණයි 💞💞🙏🙏🙏

  • @malikamalika2269
    @malikamalika2269 10 หลายเดือนก่อน +4

    බුදුසරණයි පුතේ ලස්සනයි ඉදිරියට යන්න ❤❤❤❤❤

  • @madudesilava8770
    @madudesilava8770 10 หลายเดือนก่อน +16

    පුතේ ඔයාගෙ දෙමාපියන් ගනිපු තීරණය හරි කියන්න තරම් මගේ හදවත ගලක් නෙමේ මේ සිද්දිය ගැන අහපු දැකපු හැම වාරයක් ගානේ පපුව පිච්චිලා යනවා... බුදුසරණයි මගේ පුතේ පරිස්සමින් ඉන්න... කුවේට්

    • @shinestar1589
      @shinestar1589 10 หลายเดือนก่อน +3

      අනේ ඒ දරුවගේ හඩන මුහුණ දැක්කාම පපුව පුච්චිලා ගියා අනේ මට නම් ඒ දරු පැටියා ගැන පුදුම දුකයි

    • @madudesilava8770
      @madudesilava8770 10 หลายเดือนก่อน

      @@shinestar1589 👍❤️👍❤️

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽 🙏🏽🌹🌹🌹

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 10 หลายเดือนก่อน +1

    පුතේ මට හරියට ඇඩුනා ඔයා ලස්සනට කවි ටිකීවා පුතාට බුදුසරණයි

  • @raniamma3426
    @raniamma3426 10 หลายเดือนก่อน +4

    කදුලු වැටේනවා පුතේ ඔයට බුදු සරනයි

  • @amaliahinsa6355
    @amaliahinsa6355 10 หลายเดือนก่อน +2

    Oyage කටහඬ aheddi adenawa පුතේ ජීවිතය hari pudumai පුතේ බුදු සරණ චූටි පැටියා 💕💕

  • @persysriyalatha5212
    @persysriyalatha5212 10 หลายเดือนก่อน +1

    ඔබ ගේ ගීතය ඒ සියළුම දේ අඩංගු වෙලා. ❤️බලමු මම bharin

  • @irfanriyadh6491
    @irfanriyadh6491 10 หลายเดือนก่อน +16

    ඉස්ලාමීය භක්තිකයෙක් හැට්යට මෙයට කිසිම කොමන් එකක් කරන්න අපහසුයි ,
    නමුත් මේ රත්තරන් පුතා වෙනුවෙන්,එ දෙමාපියන් දෙපලට මගේ කණගාටව ප්‍රකාශ සිටිමි ,

  • @aparnaliyanaarachchi285
    @aparnaliyanaarachchi285 10 หลายเดือนก่อน

    Thama lein upan duwa putha wikunana kaleka me demapiyan wasanawak ❤e daruwa wasanawanthai

  • @artchanu9770
    @artchanu9770 10 หลายเดือนก่อน +3

    පුතේ ඔයාගේ ගායනය ගොඩක් ලස්සනයි. හැබැයි ඒ පින්වත් දෙමාපියන් සහ දරුවා, ලගු කරගෙන ගායනය කිරීම එච්චර හොද නෑ.
    හේතුව... මේ දිනවල සමාජ මාද්‍ය හරහා අසෝබන වචන කියමින්, porst seya වෙන නිසාවෙනි.
    ඇත්තටම පුතේ ඔයාගේ ගායනය ගොඩක් ලස්සනයි

  • @wasanthikumari4103
    @wasanthikumari4103 10 หลายเดือนก่อน

    Budusarani puthe idiriyata yanna lebewa .

  • @user-xw9td5go6f
    @user-xw9td5go6f 10 หลายเดือนก่อน +5

    ලස්සනයි පුතේ ඉගනිම් කටයුතු ඇතුලු සියලුම සිතුම් පැුතුම් ඉටු වේවා පුතේ සුබ අනාගතයක් පුතාට බුදු සරනයි සියලු දෙව් රැක වරනයි මම සබ්කයි්බ් කලා පුතේ

    • @achalasamanthika2173
      @achalasamanthika2173 10 หลายเดือนก่อน

      තෙරැවන්.සරනයි.පුතේ.

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 10 หลายเดือนก่อน +7

    අනෙ පුතෙ ඇස් වලට කදුලුත් අවා අනිවාර්යයෙන්ම මගෙ පුතෙ ... ගිහි ගෙය අත්හරියාට කමක් නැ එත් ⁣ හය හතර නොදනෙන පුංචි දරැවා මෙ වෙලෙ එයාට ඔනෙ අම්මා ගෙ උනුසුම ආදරෙ තව ටිකක් දරැවා ලොකු වෙනකන් තිබුනා නෙද තෙරෙන්නෙ නැ මෙවා මොනවාද කියලා අමිමෙකුට දරැවන්ට වඩා දෙයක් තියෙනවිද 😢😢😢😢

    • @D.Thennakoon-iu7bc
      @D.Thennakoon-iu7bc 10 หลายเดือนก่อน +1

      පපුව පිච්චෙනවා.

    • @shinestar1589
      @shinestar1589 10 หลายเดือนก่อน +1

      මටත් හරිම දුකයි කොහොම හිත හදා ගත්ත මන්දා

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw 10 หลายเดือนก่อน +5

    බුදුසරණයි රත්තරන් පුතා 😘😘

  • @shanikalakmali7195
    @shanikalakmali7195 10 หลายเดือนก่อน +2

    ඒ කට්ටියම එකට ඉන්නෙ පුතේ.ඔයා දක්ශ දරුවෙක්.ඒත් ඒ බබා වෙනදා වගේම ඉන්නවා පුතේ

  • @neetaguruge2865
    @neetaguruge2865 10 หลายเดือนก่อน +4

    ජේසු පිහිටයි පුතේ ❤❤❤❤❤❤❤

  • @saheliakarsha7224
    @saheliakarsha7224 10 หลายเดือนก่อน +2

    හිරු පුතේ ඔයාට බුදු සරණයි

  • @tharushitharushi7785
    @tharushitharushi7785 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පුතේ ❤❤❤

  • @surekasandalali3443
    @surekasandalali3443 10 หลายเดือนก่อน

    අනේ රත්තරන් පුතේ ගොඩාක් බුදුසරනයි මැනික ඔයාට

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u 10 หลายเดือนก่อน

    Sasara bayanakiy nivana pamaniy sanasima

  • @lakshikakumuduni3005
    @lakshikakumuduni3005 10 หลายเดือนก่อน

    සියලු බැදීම් අත් හැරලයි මහණ් වෙන්න ඕන ... නමුත් මේ දෙපල එකම තැන දරුවත් තියන් මහණ වෙලා ඉන්නේ.. එකට ඉදන් පොටොත් ගහලා... බැදීම් අත්හැර නැති බවක් පෙනෙන්නේ .. තව දරුවා මහණ කරන්න විකාලබෝජනා පුරුදු කරනවලු... ඔය පුංචි වයසට හොඳට කන්න ඕනනී.. දරුවා පවු..😢😢😢 මට නම් හරිම කණගාටුයි.... මෙයාලට මේ තීරණය මීට කලින් ගන්න තිබුණේ ... ඔබ සැමට නිවනේ මඟ විවර වේවා !!!

  • @indraniindrani3305
    @indraniindrani3305 10 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි පුතේ

  • @devindasamankula8935
    @devindasamankula8935 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sunilparanagama9287
    @sunilparanagama9287 10 หลายเดือนก่อน

    තමන් විසින් මෙලොවට ජාතක කල දරුවන් රැකබලා-පෝශනය කිරීම දෙමවුපියන් වන සියලුදෙනාගේ වගකීමක්-යුතුකමක් බව බුදුහාමුදුවෝ දේසනාකලසේක,එමෙන්ම දරුවන්ගේත් එම වගකීම්-යුතුකම් එලෙසම ඉටුකලයුතුය,සංසාර නයගනුදෙනුවක් නොමැති කිසිකෙනෙක් මේ ජාතියේ හමුවීමට හැකියාවක් නැත,මේ දෙපොල ඉතා බයානක සංසාර නය ගනුදෙනුවක් දැන් සදාගන, බයානක හේතුවක් නිර්මානය කරගන ඊට අදාල විපාක අනවරාග්ග්‍ර සංසාරේ විදීමට නියමිතයි,මීට ප්‍රදාන හේතුව නිවැරදි "සිරිසද්දර්මය"මේ පවතින ආගමේ දේසනා නොවීමයි,නිවන් දකින්නට අනුගමනය කලයුතු ප්‍රතිපදාව අනුගමනය කිරීමට පැවිදිවීමට අවස්‍ය නොවේ,අනාගාමී මාර්ගපලය දක්වා ගිහිගේසිට පූර්නය කරගත හැක,රාගක්කයෝ නිබ්බානං,මෝහක්කයෝ නිබ්බානං,ද්වේශක්කයෝ නිබ්බානං කියලයි බුදුහාමුදුවෝ වදාලේ,අහෝ මේ දෙපලට සහ දරුවාට ඌ විපතක මහත,දැනටමත් ප්‍රමාද නැත,පලමුව යුතුකම් වගකීම් ඉටුකරමින් ප්‍රතිපදාව අනුගමනය කරන්න,නිවැරැදි දර්මය සොයා දැනගන්න,සුව අත්වේවා!!!!

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 10 หลายเดือนก่อน +1

    නිවන් මග දොරටු විවර වේවා 🙏🏿සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr 10 หลายเดือนก่อน +1

    අනේ දුකයි පුතේ මට නම් 😭😭😭🙏බුදුසරණයි

  • @sandykumari8421
    @sandykumari8421 10 หลายเดือนก่อน +5

    අනේ පුතේ මගෙ පපුව පිච්චිලා ගියා කතා කරගන්න බැරි උනා හය හතරක් නොදන්නා දරුවා ඔබලා තුන්දෙනාට බුදුසරනයි තේරුවන් සරනයි

  • @gbawijesekara1702
    @gbawijesekara1702 10 หลายเดือนก่อน +1

    යහපතක්ම වේවා❤️🙏🌹

  • @sriyaniliyanaarachchi336
    @sriyaniliyanaarachchi336 10 หลายเดือนก่อน +1

    lassanai katahada puthe🌼🌼🌼💐💐

  • @user-un4oc9gv9y
    @user-un4oc9gv9y 10 หลายเดือนก่อน

    Budusaranai

  • @raghrfa7461
    @raghrfa7461 10 หลายเดือนก่อน

    Hari lassni putha budu sarani

  • @user-ht2ly1hj9k
    @user-ht2ly1hj9k 10 หลายเดือนก่อน

    Budu saranai puthe..

  • @asokawersingha5718
    @asokawersingha5718 10 หลายเดือนก่อน

    ❤❤❤❤magae.puthata.budusaranai.

  • @veronicaroberts5968
    @veronicaroberts5968 10 หลายเดือนก่อน

    Mar amai thathi putha oyalt buthu sarnai 🙏❤️

  • @handssins1008
    @handssins1008 10 หลายเดือนก่อน

    Budusaranai putha

  • @yaraaldossry7264
    @yaraaldossry7264 10 หลายเดือนก่อน +3

    ඇඩූනේ මට විතරද නවන සොයා යන්න කලින් තම දරැව ගැන තව ටිකක් හිතුවනමි එ පොඩි පුතාට මොන තරමි දුකක් තනිකමක් දූනෙනවා ඇද්ද එක වචනයෙන් කියන්න බැ.

  • @siriwadimonika344
    @siriwadimonika344 10 หลายเดือนก่อน +1

    මේ දරුවා ලොකු උනා ම gi😮 නම් නීද හොද පව් චුටි පැටියෝ

  • @ayanthashawinda
    @ayanthashawinda 10 หลายเดือนก่อน

    සුපිරි මල්ලි පැටියෝ🥺🥺🥺

  • @PriyankaWeerasinghe-jp8wf
    @PriyankaWeerasinghe-jp8wf 10 หลายเดือนก่อน

    Harima lassanai adai dakke

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b 10 หลายเดือนก่อน +1

    බුදුසරනයි.පුතේඩයාට.ලස්සනයි

  • @iranganimangalika7176
    @iranganimangalika7176 10 หลายเดือนก่อน +1

    ලස්සනයි පුතා

  • @user-fn8ps5rd9e
    @user-fn8ps5rd9e 10 หลายเดือนก่อน +1

    බුදු සරණයි 🙏

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ

  • @user-xn2dy8fe4f
    @user-xn2dy8fe4f 10 หลายเดือนก่อน +1

    ඒ දෙමාපියන් දෙන්නට තිබ්බෙ දරුවාගෙ නිසි වයස එනකම් ඉන්න ඊට පස්සෙ පැව්දි වෙන්න මොකද දරුවා තාම පොඩියිනෙ ඇත්තටම මාත් ආසයි මෙහණියක් වෙන්න ඒත් තාම දරුවො පොඩියිනෙ එයාලා අසරණ වෙනවා .

  • @anomaanoma1500
    @anomaanoma1500 10 หลายเดือนก่อน

    Hiru puthe aka kiyanawa lassana ta budu saranai oyata

  • @samanthibandara1624
    @samanthibandara1624 10 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 10 หลายเดือนก่อน

    ගොඩක් දුක හිතුනා ඇත්තටම ඔයා බෝසත් දරුවෙක්

  • @sljanidubro4762
    @sljanidubro4762 10 หลายเดือนก่อน +3

    ගිතය ලස්සනයි.
    එ් අමිමයි තාත්තයි එ් දරැව තනි කරල මහන ෙවලා
    නැහැ . එ් ෙදමාපින් දරැවත් සමග යන්ෙන හරි මග
    පින්වත් දරැෙවක් . එවැනි ෙදමාපියන් ලබන්න එ් දරැව
    ෙගාඩක් පින් කරල තියනව ගිතය කියන පුතාටත් වඩා.

    • @MMm-pv2dy
      @MMm-pv2dy 10 หลายเดือนก่อน

      Monaeatada.potodamaey

    • @nalikaranasinghe6506
      @nalikaranasinghe6506 10 หลายเดือนก่อน

      අනේ ඔව් 🙏🙏🙏

  • @Cricket-ke7zh
    @Cricket-ke7zh 10 หลายเดือนก่อน

    මුන් නිවන් දකින්න නෙමෙයි මුන් පින් බත් ගිලින්න දරුවත් අමතක කලා තිරිසන් නු

  • @user-uh8ki8jd9j
    @user-uh8ki8jd9j 10 หลายเดือนก่อน

    Budu saranaia

  • @priyanthikahemakumari9641
    @priyanthikahemakumari9641 10 หลายเดือนก่อน

    Hari lassanai.

  • @malikam7925
    @malikam7925 10 หลายเดือนก่อน

    Papuwa Pichila Giya Lassani ♥️🙏🙏

  • @kuwaitsaad8570
    @kuwaitsaad8570 10 หลายเดือนก่อน

    budu sarani puti ❤❤❤❤

  • @ashokayakallarachchi4574
    @ashokayakallarachchi4574 10 หลายเดือนก่อน +1

    නිවනේ දුර බොහෝ ඈත නොවේවා ඔයාලා 3න් දෙනටම

  • @nilmininilmini4251
    @nilmininilmini4251 10 หลายเดือนก่อน

    බුදු සරනයි චුටි පුතෙ

  • @dilrukshl
    @dilrukshl 10 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @mallikaperera605
    @mallikaperera605 10 หลายเดือนก่อน

    Theruwan saranai putha

  • @vinithacollet8105
    @vinithacollet8105 10 หลายเดือนก่อน +5

    තේරුවන් සරණයි🙏

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv 10 หลายเดือนก่อน

    Harima lassanai pute,a demapiyo denna jiwite terum aragana ,a kai mahana diwiyata giye,ada samaje inna balahanhawen pirunu ataren jiwite terum gat me.kisima deyak badagana edimen wadakna,api me hamadema atharala yamdawasak yayuti,a dewal terum aran hamadema atharala a denna gihi jiwite atharinna atte,a kapa kiriima godak agaya.kota.sala kamu,budusasuna babalewaaaa,teruwan saranai

  • @Cricket-ke7zh
    @Cricket-ke7zh 10 หลายเดือนก่อน

    නිවන් දකිනවා නෙමෙයි හෙන ගහනවා මේ මෝඩ කාලකින්නින්ට

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh 10 หลายเดือนก่อน

    Budu saranaii ❤❤

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 10 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු සරණයි පුතේ....

  • @nethminisri3076
    @nethminisri3076 10 หลายเดือนก่อน

    බුදු saranai

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 10 หลายเดือนก่อน

    Ane ratteran pute mage papuwa pelenna anewa godak dukai pute oyate budu sarenai menika

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 10 หลายเดือนก่อน +1

    ❤🙏🙏❤️❤️

  • @manekasudanphi255
    @manekasudanphi255 10 หลายเดือนก่อน

    බුදු හාමුදුරුවෝ බුදු bawa labuwe රාහුල කුමාරයා dala ගිහින්

  • @yasawathie7397
    @yasawathie7397 10 หลายเดือนก่อน +3

    බුදු. සරණයි. පුතේ. ඔයාට

  • @koumarimadusani8378
    @koumarimadusani8378 10 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @malanigunasekara6425
    @malanigunasekara6425 10 หลายเดือนก่อน

    Godak lassanai my heart so sad what to do for this will preay 😂❤

  • @ambandara-vw9dx
    @ambandara-vw9dx 10 หลายเดือนก่อน

    Mage.puthe.oyafa.budu.saranai

  • @kumudusamantha552
    @kumudusamantha552 10 หลายเดือนก่อน

    අනේ මටනමි බැ මගෙ පපුව පැලෙන්න තරමි😢😢😢😢😢😢😢😢

  • @kwtkwwt5203
    @kwtkwwt5203 10 หลายเดือนก่อน

    Theruwan saranai puthe oyata

  • @rannirani8787
    @rannirani8787 10 หลายเดือนก่อน

    Tharuwan saranai🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @maaliharshinu373
    @maaliharshinu373 10 หลายเดือนก่อน

    අනෙ අහන්න බැ ඇඩනව දෙයියනෙ

  • @shashimadushan8983
    @shashimadushan8983 10 หลายเดือนก่อน

    බුදු සරනයි මගෙ පුතුට

  • @pabodapoboda2528
    @pabodapoboda2528 10 หลายเดือนก่อน +4

    බුදු සරණයි පැටියෝ ආදරෙයි හැමදාම❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @nadeeshadilhari6004
    @nadeeshadilhari6004 10 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @nimahima-dp8wm
    @nimahima-dp8wm 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @wasanthasandamali9045
    @wasanthasandamali9045 10 หลายเดือนก่อน

    Tearuwan saranai