පාලිත තෙවරප්පෙරුම උපහාර ගීතය Palitha Thewarapperuma Upahara | Hirui Mamai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #Hirui_Mamai

ความคิดเห็น • 4.1K

  • @susilchandrakumara5516
    @susilchandrakumara5516 5 หลายเดือนก่อน +1572

    දිව්‍යලෝක යන එකම ඇමති ඔබ තුමාට නිවන් සුව

    • @sheranjoseph5709
      @sheranjoseph5709 5 หลายเดือนก่อน +13

      ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏✝️🇱🇰

    • @pushpakumara2960
      @pushpakumara2960 5 หลายเดือนก่อน +16

      අනිවාර්යයෙන් ❤❤

    • @_ss_9507
      @_ss_9507 5 หลายเดือนก่อน +10

      ❤❤

    • @shyamalishyamali2918
      @shyamalishyamali2918 5 หลายเดือนก่อน +12

      Aniwaryayai.

    • @IreshaNiroshini
      @IreshaNiroshini 5 หลายเดือนก่อน +21

      අනිවාර්යයෙන් මිනිස්සුන්ට පන දෙන්න පුළුවන් උනානම් එතුමට පන දෙනවාආයෙ ලැබෙන්නෙ නෑ හිත හොද මිනිසෙක්

  • @dayanandaariyadasa1773
    @dayanandaariyadasa1773 5 หลายเดือนก่อน +223

    විජය කුමාරතුංග , ඩෙන්සිල් කොබ්බෑකඩුව , පාලිත තෙවරප්පෙරුම සැමට අජරාමර නිවන් සුව ❤❤❤

    • @ravishdeseram345
      @ravishdeseram345 5 หลายเดือนก่อน

      ❤❤❤❤🔥👍

    • @sajeevanidesilva3682
      @sajeevanidesilva3682 5 หลายเดือนก่อน

      Lakmani lada vira puthun 🙏🙏🙏🙏🙏

    • @jadkalak
      @jadkalak 4 หลายเดือนก่อน

      ❤❤L

    • @jadkalak
      @jadkalak 4 หลายเดือนก่อน

      ❤❤❤

    • @jadkalak
      @jadkalak 4 หลายเดือนก่อน

      ​@r🙏 3:45 avishdeseram345

  • @priyangirajasinghe2392
    @priyangirajasinghe2392 5 หลายเดือนก่อน +904

    දේශපාලනයට සමිබන්ද කෙනෙකුගේ මරණය සමිබන්දයෙන් මම දුක් වුන පලමු අවස්ථාව .😪😪😪.ඔබතුමාට නිවන් සැපයම ලැබෙිවා..❤️❤️🙏🙏

    • @tribelife7650
      @tribelife7650 5 หลายเดือนก่อน

    • @ramanidesilva9361
      @ramanidesilva9361 5 หลายเดือนก่อน +16

      විජයගෙන් පසු දුක්වු උදාර චරිතය... අමරනීයයි...😌😌😌😌

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika 5 หลายเดือนก่อน +14

      ඇයි විජය කුමාරතුංග මහත්තය. දේශපාලනයට සමිබන්ධ දෙවියන් අතර මිනිසුන් දෙදෙනා මේ.ඒ වගේම අපිට අහිමි උන පුස්තකාලයත් අමතක කරන්න බෑ. ජැක්සන් මහත්තය. ඒ පාඩුවත් ලංකාවට දරුගන්න බෑ. මේ හැමකෙනාම අපරට එලසින්ම නැවත ඉපදේවා. නිවන්සුවයම ලැබේවා.

    • @priyangirajasinghe2392
      @priyangirajasinghe2392 5 หลายเดือนก่อน +9

      විජය කුමාරතුංග මැරෙනකොට මම ඉපදිලාවත් නැහැ .මොනාවුනත් හොද මිනිස්සු යනවා.. අමරණිය චරිත එයාලා.

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 5 หลายเดือนก่อน +10

      මමත්,අමාත්‍යාංශයේ එකට වැඩ කරලා තියෙනවා .පුදුම මනුස්සයෙක් .දුක වාවන්නේ නෑ.

  • @surekaalahapperuma452
    @surekaalahapperuma452 5 หลายเดือนก่อน +93

    පපුව පිච්චිලා යනව 😢😢😢 මිහිපිට දේවත්වයෙන් පිදුම් ලැබූ ගරු පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට අමාමහ නිවන්සුව ලැබේවා සිදු කරගත් සියලුම පුන්‍ය කුසල බලයෙන්🙏🙏🙏

  • @GeethmaKankanamge-zu3ln
    @GeethmaKankanamge-zu3ln 5 หลายเดือนก่อน +404

    මනුශ්‍යත්වයේ උපාධිය තිබ්බ එකම මිනිසා සදා අමරණීය නාමයකි පාලිත තෙවරප්පෙරුම ඔබට නිවන් සුව 😢😢😢😢

    • @dedunurathnayaka8728
      @dedunurathnayaka8728 5 หลายเดือนก่อน +1

      නිවන් සුවය ලැබේවා ❤🙏🙏

    • @ranjithhettiarachchi2853
      @ranjithhettiarachchi2853 5 หลายเดือนก่อน +1

      Atamay..
      Satay....

    • @PriyankaDarmasooriya
      @PriyankaDarmasooriya 5 หลายเดือนก่อน +1

      Ahoda miniunta ai mehemawennee ohuta niwan suea labeewaa😂

    • @SadamaliSadamali-s9d
      @SadamaliSadamali-s9d 5 หลายเดือนก่อน

      😢😢😢

    • @moshikapeiris7915
      @moshikapeiris7915 5 หลายเดือนก่อน +1

      Me manussaya hiwath wela iddi kisi kenek me dewal gana katha akale na ..seeratama e manussyage hoda penila thiyenne marunata passei..eka ape anduwe hatine..balu kam..oba niwansuwa mathiduni...

  • @malindunilanga2692
    @malindunilanga2692 5 หลายเดือนก่อน +1111

    විදුලි සැරෙන් පැරදුණු මනුස්සකම......දුෂිත දේශපාලකයන්ට හොද පාඩමක් කියා දුන්න ඔබතුමාට සුබ ගමන්....නිවන් සුව ලැබේවා.....!!!!😢😢😢🙏🙏🙏

  • @Np1226o
    @Np1226o 5 หลายเดือนก่อน +435

    මෙම ගීතයට සවන් දෙන ඔබගේ නෙතට කදුලක් නොඒනම් ඔබ මනුෂ්‍යයකු නොව.පාලිත තෙවරප්පෙරුම මැතිදුන්ට අජරාමර නිවන්සුවයම ලැබේවා🙏

    • @susilratnaweera5482
      @susilratnaweera5482 5 หลายเดือนก่อน +10

      මේ ගායනයට අපේ ප්‍රණාමය පුතේ❤

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 5 หลายเดือนก่อน +4

      අනිවාරයෙන්ම .මම ඔහු නොදැන සිටියත් මරණින් පසුවයි දැනගත්තේ.මුල්දිනයේදීම මටත් නොදැනියි නෙතට කදුලු ගැලුවේ.මමCyprasවලසිට.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 5 หลายเดือนก่อน +2

      අනිවාර්ය යෙන් ම 👍👍👍👍💯💯

    • @ChandraniHemalatha-f9s
      @ChandraniHemalatha-f9s 5 หลายเดือนก่อน +7

      කියන්න වචන නෑ .මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා...💐💐💐💐

    • @sheriffdeen175
      @sheriffdeen175 5 หลายเดือนก่อน +1

      Aniwaryenma

  • @nilukadias558
    @nilukadias558 5 หลายเดือนก่อน +33

    නම නොමෙරෙන එකම දේශපාලකයා තෙවරප්පෙරුම .
    මතු අනාගතයේ දේවත්වයෙන් පිදුම් ලබන තෙවරප්පෙරුම

  • @dineshprasanga5550
    @dineshprasanga5550 5 หลายเดือนก่อน +793

    මෙහෙම කළගුණ සළකන පරම්පරාව අඩුයි දැං හදවතින්ම පුතා ඒ ගීය ගයනව බුදුසරණයි

  • @rupikaDamayanthi-q1f
    @rupikaDamayanthi-q1f 5 หลายเดือนก่อน +70

    පුතේ ඔයාට බුදුසරණයි මෙ වගේ පින්වන්ත මනුස්සයෙක්ට උපහාර ගීයක් ගායනා කෙරුවට ඉන්න ඕන මිනිස්සු යනවා බල්ලෝ ටික ඉතුරු කරලා

  • @dasunjaan1790
    @dasunjaan1790 5 หลายเดือนก่อน +657

    ඇත්ත පුතේ මේක අහන්න බෑ හරි දුකයි රත්තරන් මනුස්සයෙක් ලංකාවට නැති උනා 😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏😥😥😥

    • @devikadevika1605
      @devikadevika1605 5 หลายเดือนก่อน +5

      නිවන් සුව ලැබේවා 🙏

    • @G.gnandasiri
      @G.gnandasiri 5 หลายเดือนก่อน

      😂​@@devikadevika1605

    • @harithaonesh4087
      @harithaonesh4087 5 หลายเดือนก่อน +4

      Oya lassanata e sinduwa kiuwa puthe.harima dukai e wage duka hadunana minissu gena hithana kenek nethiuna apita.

    • @guwanidilsara2665
      @guwanidilsara2665 5 หลายเดือนก่อน

      සැමදැම අප අතරම ඉපදේවා
      මෙවැනි හොද මිනිසුන්ට මිහිපිට
      ඉන්න වරම්නැ ඔබට නිවන් සුව
      ලැබෙවා

  • @AthmikaAthmika7619
    @AthmikaAthmika7619 5 หลายเดือนก่อน +37

    මේ පුතා ඒ සිංදුව ඔහුට උපහාරයක් ලෙස ගැයුවා ඇඟ හිරිවැටෙන්න..නොදුටු දුටුගැමුණු දියසෙන්ලා එනතුරා බලාසිටි සැමට මගහැරුණා රැකගන්න කලගුණ සලකන්න මේ දුටුගැමුණු කුමාරයාට 😢😢😢..නිවන්සුව ලැබේවා..❤❤❤

  • @WsamanPalitha
    @WsamanPalitha 5 หลายเดือนก่อน +371

    ලංකාවේ මෙතෙක් තුරාවට මෙවැනි ගීතයකින් හෝ මනුස්සකමට ගරු නම්බුනාමයක් ලැබූනු එකම දේශපාලන මන්ත්‍රී තුමා.ඔබට නිවන්සුව මහත්තයා 🙏🙏🙏

    • @julieoteng4527
      @julieoteng4527 5 หลายเดือนก่อน +2

      විජය ටත් මිනිසුන් සින්දු හැදුවා

    • @SisiraKumara-nt8xf
      @SisiraKumara-nt8xf 5 หลายเดือนก่อน

      Okata Hoda wada 😅😅😅😅😅😅😅😅😂😂😂😂❤❤❤😂😂😂😂

    • @SandyaKumari-m6d
      @SandyaKumari-m6d 5 หลายเดือนก่อน

      බුදු සරණයි පුතේ ❤

    • @SandyaKumari-m6d
      @SandyaKumari-m6d 5 หลายเดือนก่อน

      නිවන් සුව ලැබෙිවා🙏😢

    • @SunilRanathunga-bp8ck
      @SunilRanathunga-bp8ck 2 หลายเดือนก่อน

      0:45 0:46 0:46 0:47 0:48 0:49 0:50 0:51

  • @asankaasanka5157
    @asankaasanka5157 5 หลายเดือนก่อน +1084

    සින්දුවක් හදපු එකම හිටපු ඇමති තුමා.නිවනපුර රැවන්දොර විවරවේවා.දෙවරක් පෙරා ⁣පැමිනි තෙවරප්පෙරුම මැතිදුනි ඔබට අජරාමරනිවන්සුව

    • @IsuruPradip-ds8mn
      @IsuruPradip-ds8mn 5 หลายเดือนก่อน +3

      Ajaramara niwansuwa obathumata lebewa budu himiyange pihita lebewa

    • @MonikaEkanayake
      @MonikaEkanayake 5 หลายเดือนก่อน +21

      Godak pin puthe, මේ උතුම් මිනිසගේ උතුම් ගති ගුණ මියැදෙන්න පෙර අනේ සිහිවුනානම්

    • @geethanjalirankothge7579
      @geethanjalirankothge7579 5 หลายเดือนก่อน +11

      දැන්ම නිවන් මග යන්න එපා. නැවතත්, රටට ආදරේ කරන ගුණවත් නැණවත් පවුලක ඉපදේවා ❤

    • @Suddatv-br4ft
      @Suddatv-br4ft 5 หลายเดือนก่อน +3

      Niwan suwa labewa

    • @sawanikanchana5301
      @sawanikanchana5301 5 หลายเดือนก่อน +8

      ඔබට නිවන්සුව ලැබේවා

  • @weerarathnahk8222
    @weerarathnahk8222 5 หลายเดือนก่อน +589

    මේ උතුම් යෝධයාට ලැබෙන මුල්ම අවස්ථාවෙන්ම යලි අප අතර උපදින්න වාසනාව ලැබේවා මගේ රටට ඕන තෙවරප්පෙරුමල විතරයි ❤❤😢❤❤

    • @k.s.m.c.shesha5850
      @k.s.m.c.shesha5850 5 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන්

    • @kumarikumarikumati9281
      @kumarikumarikumati9281 5 หลายเดือนก่อน +9

      😢😢😢😢

    • @DinithiKanchana
      @DinithiKanchana 5 หลายเดือนก่อน

      ​@@kumarikumarikumati9281😢

    • @anamaradasa9157
      @anamaradasa9157 5 หลายเดือนก่อน

      ​@@k.s.m.c.shesha5850මග
      .

    • @anamaradasa9157
      @anamaradasa9157 5 หลายเดือนก่อน +4

      .
      ඤඞණහණඞඞණණ
      ගණ

  • @dammikamendis2728
    @dammikamendis2728 5 หลายเดือนก่อน +16

    කවදාවත් කෝට් ගහගෙන ටයි දාගෙන ,නැෂනල් ශූට් ඇඳගෙන , මිනිසුන් අතරට ගියේ නැති එකම පාර්ලිමේන්තු ඇමති ,ඉතා ඝාම්බීරයි , මිනිස්සුන්, දුප්පතුන් සමඟ එකට කෑම පිඟන් තියාගෙන කාපු එකම මිනිසා , හැම දේශපාලන යෙකුටම, හොඳ ම ආදර්ශයක් , පාලිත තෙවරප්පෙරුම මැතිදු ඔබ සදා අමරණීයයි, ඔබ තුමා කල හැම කුසලයක්ම හේතු වාසනා වේවා!!!***🙏🙏 🙏 නිවන් සුව ලබන්නට,

  • @NugeraGunathilaka
    @NugeraGunathilaka 5 หลายเดือนก่อน +383

    දෙශපාලකයන්ට වස් කවි ලියන රටේ ඔබ තුමන්ගෙ ගුන ගයන අපූරු ව....ඔබ ට නිවන් සුව...

  • @chamarishanika3268
    @chamarishanika3268 5 หลายเดือนก่อน +615

    ලස්සනයි එතුමා වෙනුවෙන් පුතා ගායනා කරන උපහාර ගීතය. ඇස් වලට කදුලූ ආවා පූතේ 😭😭😭😭😭😭😭
    මොනවා කරන්නද පුතේ අපි හැමෝම ඒ උතුම් මිනිසාට නිවන් සුව ලැබේවායි පතමු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා යි පතමු
    🙏🙏🙏😭😭😭💔💔💔💐💐💐

    • @plgsd
      @plgsd 5 หลายเดือนก่อน +10

      අවංකවම මටත් නොදැනිම කදුළු ආවා..😢😢😢😢 අජරාමර නිවන් සුව ලැබේවා ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏

    • @thilakrohan7978
      @thilakrohan7978 5 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @kanthijayasinghe4288
      @kanthijayasinghe4288 5 หลายเดือนก่อน +2

      අජරාමර නිවන් සුව ලැබේ වා ඔබ තුමා ට පුතාට බුදු සරනයි

    • @sampathwickramanayaka9112
      @sampathwickramanayaka9112 5 หลายเดือนก่อน

      අමා මහ නිවන් සුව ලැබේවා

    • @amarawanniarachchi677
      @amarawanniarachchi677 5 หลายเดือนก่อน +1

      තෙවරප්පෙරුම. මන්ත්‍රීතුමාට. අජරාමර. නිවන් සුව ලැබේවා

  • @Suranga-udaya
    @Suranga-udaya 5 หลายเดือนก่อน +112

    ගෙදර කෙනෙක් නැති වෙලත් මෙතරම් දුකක් ආවේ නෑ

  • @LiyanageGeethanjali-tz6nt
    @LiyanageGeethanjali-tz6nt 5 หลายเดือนก่อน +152

    මුලු රටක් , ලෝකයක් දුක්වුන එකම දේශපාලන චරිතය ඔබයි මැතිදුනි😢😢නිර්වානය පතනවා!!! දුප්පතාගේ දුක හදුනන මනුෂ්‍යත්වය සපිරුන සදා නොමියම අමරණීය චරිතයක් ☝️☝️☝️

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 5 หลายเดือนก่อน +101

    දේශ පාලකයෙක් මැරිලා දුක් වෙංචිච පලමු අවස්ථාව ඔහුට නිවන් සුව ලැබෙිවා

  • @niroshiinoka5571
    @niroshiinoka5571 5 หลายเดือนก่อน +53

    දුක තව වැඩි උනා පුතාගේ කවි ටික අහලා.😭😭 හිත වාවන්නෙ නෑ හිතහොද මිනිස්සු හරි ඉක්මනට දෙවියො ලගට ගන්නවා.අමාමහා නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏 😭😭 සුබගමන් ඔබතුමාට 🙏🙏🙏😭😭😭

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 5 หลายเดือนก่อน

      Ahensakahodahadawahak,jaheyaawasanawata,aduwayasenyannatageya,obahumata,amaman,newansuwalabawa

  • @shanishani9264
    @shanishani9264 5 หลายเดือนก่อน +173

    මේ ගීතය අහන ගමන් ඇඬුවේ මං විතරද...ඔබතුමාට නිවන්සුව.. 🙏🙏

    • @ranjithhettiarachchi2853
      @ranjithhettiarachchi2853 5 หลายเดือนก่อน +3

      Papuva.palana.anava....😢😢😢😢❤❤aeyooo...

    • @dineshruwansiri-l8k
      @dineshruwansiri-l8k 5 หลายเดือนก่อน +3

      අපිත් ඇඬුවා. නවත්තගන්න බෑ කඳුළු වැක්කෙරෙන එක

    • @ChandrasiriJayasinge
      @ChandrasiriJayasinge 5 หลายเดือนก่อน +3

      මටත් ඇඬුනා දෝනි..රටක්ම
      හඬවා නික්ම ගිය එකම ජනතාවාදී දේශපාලකයා..

    • @චතුරිකා.පියා
      @චතුරිකා.පියා 5 หลายเดือนก่อน +3

      😭😭😭😭😭😭😭

    • @ruaniwarnakulasuriya5233
      @ruaniwarnakulasuriya5233 5 หลายเดือนก่อน +2

      Hm dukai thama karala thiyana dewal danne api dakinne divyaloke ipadenna one mewage aya thamai dahas ganakage katin mehema kiyaddi viwarana labenawa divya loke ipadenna visha shakthiye balayen❤❤❤❤

  • @PushpaRanjani-m4i
    @PushpaRanjani-m4i 5 หลายเดือนก่อน +54

    හදවතට දැනෙන ගීතය ....ඔහු රජෙක් අකාලයේ මෙලොව හැර ගියත් කල මෙ
    පිං අනුමෝදන් වේවා !!!!! නිවන් සුව ලැබේවා 🙏 .පුතේ ඔයාට ත් සියලු දෙවි පිහිටයි ..හැකියාව දියුණු කර ගන්න ශක්තිය ලැබේවා !!!❤

  • @khantikhanti2884
    @khantikhanti2884 5 หลายเดือนก่อน +281

    ලස්සනයි පුතේ මේ ගීතය උපහාරයක් වේවා මැතිඳුනි 😭😭😭😭😭😭

  • @renoreno4033
    @renoreno4033 5 หลายเดือนก่อน +319

    රත්තරන් ම්නිසෙක් රටට
    නැති.උනා.පුතෙ
    සුරොලොව.යන්න පාර්ථනා කරනවා.😭😭😭😭

    • @924tissa
      @924tissa 5 หลายเดือนก่อน

      Great song for a great son of Srilanka

    • @chandimapriyadarsaniamarasinha
      @chandimapriyadarsaniamarasinha 5 หลายเดือนก่อน

      😭😭😭😭😭😭😭😭😭

    • @SamindaVithanage-z9y
      @SamindaVithanage-z9y 5 หลายเดือนก่อน +1

      අනිවා හොර ඡඩ මගෝඩි පාදර දෙශපාලුවන්ට ද මේ සමාජයට ඔහු පාඩම් උගන්නලයි අපි අතරින් සමුගත්තේ

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @SepalikaKudagamage
    @SepalikaKudagamage 5 หลายเดือนก่อน +102

    ඇස් දෙකෙන් කඳුළු වැටුනා ඒ සිංදුවට. දෙව්ලොව ඉපදීමට හේතු වාසනා වේවා පාලිත මැතිතුමනි

  • @shehanifernando2407
    @shehanifernando2407 5 หลายเดือนก่อน +139

    දිව්‍ය ලෝකෙ යන ඉතිහාසයේ පළමු ඇමති තුමා..නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 5 หลายเดือนก่อน +187

    පාලිත අන්කල් හිටියානම් පුතේ උබ වඩාගෙන ගමවටේ රවුමක් දුවලා තෑගි බෝග දෙ නවා.😂😂😂😂👍👍👍

  • @vasanthkumari4554
    @vasanthkumari4554 5 หลายเดือนก่อน +79

    මිහිපිට දෙවියකි..කවදාවත්ම ඇස් ඉස්සරහා දැකලා නැහැ ....එත් අසරන මිනිස්සු වෙනුවෙන් කැප උන උදාර මිනිසා................උතුම් නිනිවන් සුව ලැබේවා ........හරිම දුකයි........❤❤❤❤🙏🙏🙏🙏

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 5 หลายเดือนก่อน +48

    මගේ ජීවිත කාලෙටම දේශපාලකයන් අතරින් දුක් උන පලවෙනි වතාව මේ..මේ වගේ උතුම් උදාර මිනිසෙක් අහිමි වීම දුකක්. පින්වත පියානෙනී ඔබට නිවන් සුව 😢
    Rest in plese ........😢

  • @NethuliNuwanjana
    @NethuliNuwanjana 5 หลายเดือนก่อน +28

    මනුස්සකම අපිටත් උගන්නපු දෙවියන් ඔබයි ඔබතුමන්ට උතුම් නිර්වානය ලගාවේවා.........😢😢😢😢

  • @YasawathiHewage
    @YasawathiHewage 5 หลายเดือนก่อน +292

    පක්ශ පාට නොබලා කුසගින්න නිවපු තෙවරප්පෙරුම මැතිදුනි ඔබ වන් කෙනෙකු අපට නැතිවීම අපගේ කරුමයකි

  • @kgpnilantha9787
    @kgpnilantha9787 5 หลายเดือนก่อน +47

    පක්ෂ පාට අමතක කර ජාති ආගම් බේදයකින් තොර උතුම් මිනිසෙක් වෙනුවෙන් මුලු රටක් හැඩූ දවසක්.... උතුම් නිර්වානයම ලැබේවා

  • @shiromisudasinghe4702
    @shiromisudasinghe4702 5 หลายเดือนก่อน +76

    දේශපාලකයෙක් වෙනුවෙන් නොදැනිම කදුලක් ඉනුවේ මෙතුමාගේ වියෝව වෙනුවෙන් විතරයි .....උතුම් හදවතක් ....සසර වසනාතුරා මෙවැනි අකල් මරණයක් නොවේවා ....!!!

  • @sandunjayathilaka
    @sandunjayathilaka 5 หลายเดือนก่อน +17

    මහ පොලවේ දේශපාලකයා ඔබ පමණයි❤
    කාළකන්නි 225 ට ඔබ අයිති නැත.

  • @priyadarshaniasoka3175
    @priyadarshaniasoka3175 5 หลายเดือนก่อน +61

    නොදැනීම ඇස් වලට කදුලු ගලාගෙන එනවා.මගේ ජීවිතේ ගොඩාක්ම දුක් උන දවස එතුමගේ වියෝව.දිව්‍ය ලෝකයෙම ඉපදෙනවා.නිවන් සුව ලැබේවා.😢😢😢😢😢

    • @SeuwandiDissanayake
      @SeuwandiDissanayake 5 หลายเดือนก่อน

      😢නිවන් සුව ලැබේවා 😢😢😢

  • @maddagesupun1292
    @maddagesupun1292 5 หลายเดือนก่อน +108

    පක්ෂ පාට නොබලා රටක් වශයෙන් හැමෝම දුක් උන එකම අවස්ථාවක්. නිවන් සුව ලැබේවා ආදරනීය මැතිතුමනි.

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 5 หลายเดือนก่อน +151

    දේශපාලකයෙක් වෙනුවෙන් මගේ ඇසින් කදුළක් වැටුනමයි ඔබතුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරනව 😥😥😥😥

    • @NadishNadish-b6d
      @NadishNadish-b6d 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් .මගෙත්

    • @nirashaliyanage1867
      @nirashaliyanage1867 5 หลายเดือนก่อน

      අනිවාර්යෙන් මටත්. ගොඩක් දුකයි. නිවන් සුව ලැබේවා මහත්තයෝ 🙏🙏🙏

    • @jayamalihewage5583
      @jayamalihewage5583 5 หลายเดือนก่อน

      Niwan suwa lebewa puthanuwanii

    • @JinarathnaCharitha
      @JinarathnaCharitha 5 หลายเดือนก่อน +1

      මගේ නෙතින් කඩා හැලෙන කන්දුලු වලින් ඔබට දිව්‍ය්ලොකෙට පාර සෑදේවා.

  • @DammiDammi-km2zp
    @DammiDammi-km2zp 5 หลายเดือนก่อน +17

    නියමයි පුතා කලයුත්තක් ස්තුතියි ඔබට නිබ්බාන සුවයම වේවා මැතිදුනි

  • @lankacool9116
    @lankacool9116 5 หลายเดือนก่อน +94

    අපේ පාලිත සොයුර වෙනුවෙන් ගි ගැයු පුතාට සුභ අනාගතයක් දෙවි පිහටයි .. ඹබට නිවන් සුව ලැබෙිවා ..

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 5 หลายเดือนก่อน +182

    මිනිසත් කමට උපහාර ගීයෙන් පිදුව කුමරුට ගී ලොව තරුවක් වෙන්න සුබපැතුම් ගෙනෙන අතර මැතිඳුට නිවන් සුව ලැබෙිවා!!!

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 5 หลายเดือนก่อน

      ඒ පැතුමට ඔයාට ගොඩක්ම ස්තූතියි! පින්

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 5 หลายเดือนก่อน +21

    ඇත්තටම දුටුගැමුණු රජතුමාගේ දසමහ යෝදයෙක් වගේ මේ වගේ මිනිසුන් තවත් ඉපදේවා ජාතියට පිනට පහල උන වීරයාණෙනි අවාසනාවකට මිනිසුන් උන අපි හැමදාම තේරුම් ගන්නේ ඒ උත්තමයා නැති උනා ට පසුව වීම කෙතරම් අවාසනාවක්ද
    වීර දඩබ්බරයාණෙනි නිවන් සුවය ලැබේවා 🙏

    • @manelemmanuel1541
      @manelemmanuel1541 5 หลายเดือนก่อน +1

      Obathumata niwan Suwa Labewa

  • @lalithakumari4132
    @lalithakumari4132 5 หลายเดือนก่อน +42

    මේවා දැක්කාම අපිටත් ඇඩෙනවා........නිවන්සුව ලැබේවා ...පාලිත මහත්තයා ... 😪😪🙏🙏

  • @newmiucklanka280
    @newmiucklanka280 5 หลายเดือนก่อน +82

    ලස්සනයි පුතේ උපහාර ගීතය එතුමා හට නිවන් සුව ලැබේවා

    • @dayafernando9597
      @dayafernando9597 5 หลายเดือนก่อน +1

      ලස්සනයි පුතේ ඒ උපහාර ගි්තය පුතාට දුරගමනක් යන්නලැබේවා !!
      මැතිදුන්ට අජරාමරනිවන් සුව ලැබේවා !!
      ❤❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 5 หลายเดือนก่อน +47

    උතුම් මනුෂ්‍යත්වයේ නාමයට,හදවතට දැනෙන උපහාර ගීතයක් ගැසූ පුංචි පුතාට තෙරුවනේ ආශිර්වාදය ලැබේවා !

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana 5 หลายเดือนก่อน +249

    මගේ ගමේ මනුස්සයක්...සොඳුරු හදවතක් තියෙන ආදරණීය චරිතයක්...මගෙ මාමෙ ඔබට අමා මහ නිවන් සුව...ඔබගෙ මරණය දුප්පත් මිනිසාට ලොකු පාඩුවක්😢😢😢

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 5 หลายเดือนก่อน +7

      නිවන් සුවය ලැබේවා

    • @waranakulasuriyaniroshat-ow8uc
      @waranakulasuriyaniroshat-ow8uc 5 หลายเดือนก่อน +2

      ♥️♥️😥😥🙏🙏🇯🇵

    • @שומנהשומנה
      @שומנהשומנה 5 หลายเดือนก่อน

      නිවන් සුව ලැබේවා ඔබට

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 5 หลายเดือนก่อน

      ඔයා ගමේද..ඇයි චන්දෙ දීලා පාර්ලිමේන්තු යැව්වෙ නැත්තේ ලැජ්ජයි..දැන් බොරුවට දුක් වෙනවා

    • @TharuJayasinha-pp6qn
      @TharuJayasinha-pp6qn 5 หลายเดือนก่อน

      Kuhaka minussu😢

  • @manikeranasinghe8961
    @manikeranasinghe8961 5 หลายเดือนก่อน +20

    උතුන් මනුස්සෙ⁣යෙක් පිලිරැවක් හදන්න උපහරයක්ම වේවා

  • @udeshikapryadarshani1347
    @udeshikapryadarshani1347 5 หลายเดือนก่อน +26

    ඇග හිරි වැටෙනවා . මේ සින්දුව අහනකොට..පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් එවුන්ට දැන් හිතෙනවා ඇති උන් මොනවාද මෙ රටේ අහින්සක ජනතාව වෙනුවෙන් කරලා තියන්නෙ කියලා .. වැඩක් නැහැ නිතලා බලන්න වත් උන් ලග කරපු හොදක් නැහැ අපෙ මිනිස්සුන්ට ... ඒ මනුස්ස වෙසින් හිටපු දෙවි කෙනෙක් .. ඔබට නිවන් සුව මහාතානනී🙏🙏🙏😔

    • @sajeewanprasanga4504
      @sajeewanprasanga4504 5 หลายเดือนก่อน

      ඔබ ගේ අදහස නිවැරැදි ඇත්ත වශයෙන් පාර්ලිමේන්තු වේ මෙවැනි මිනිසුන් ඉන්නවා ද කියලා සිතන්න කාලයක් . ජනතාව ගේ ජන්ද ලබා ගත් පසු මහජන නියෝජිතයන් සොයා ගන්න වත් බැරිය . මේ මිනිසා පුදුම ගති පැවතුම් ඇති මිනිස් ගතියක් තිබෙන මිනිසුන් අතර මිනිසෙක් උදව්වක් කරන්න ඕන මිනිසුන් ගේ ළගට ගොස් කරදෙන්න උතුම් මිනිස් ගතියක් තියෙනවා . ඉදිරියට එන මහජන නියෝජිතයන් ට ඉගෙන ගන්නට විශ්වවිද්‍යාලයෙන් උපාධි වැඩක් නැත මේ උත්තමයා ගෙන් ඉගෙන ගන්නට දේවල් ඕනෑ තරම් කරුණු ඇත .මහන්තත්තක්ම් ආඩම්බරයකම් රදල ගති නැති උතුම් මනුෂ්‍යත්වය පිරුණු මිනිසෙක් වෙයි .උතුම් සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි ස්ථානය ක උපතක් ලබාගන්න ට හැකි වේවා

  • @ChathuYapa
    @ChathuYapa 5 หลายเดือนก่อน +66

    තව එක් වරක් ඔබතුමා මේ දෙරනේ ඉපදී මේ රට වෙනුවෙන් ඔබේ සේවය අවැසිම සමයක අසරණ මිනිසුන් වෙනුවෙන් ඔබේ සේවය ලබා දී අමා මහ නිවනෙන් සැනසෙන්න පින්වත් උතුමානෙනි..............

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 5 หลายเดือนก่อน +50

    ඒ ආදරණීය මිනිසා මිය ගිය පුවත දැකපු මොහොතේ සිටම දැනුණ,දැනෙන.වේදනාව methekai කියන්න බැහැ..මම ඔහු dakalath නැහැ ,කතා karalath නැහැ නමුත් ඔහුගේ awyaja හිත ,මනුස්සකම දැකලා තියෙනවා ....උදාර මිනිසෙක් පාලිත තෙවරප්පෙරුම .....නිවන් සුව මහත්මයාණෙනි ❤

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 5 หลายเดือนก่อน +11

    අනේ චූටී පුතුනේ.. හරිම ලස්සනයි
    හරිම..දුක්බර යි..ගීතය අසා ඉවරයක් නෑ.. කඳුලැල් ගලනවා... ගීතය ලියු. අයට නමි..පුදුම පිනක්
    ලැබෙනවා..වාගෙම චුටි පුතුනි..ඔයාත් හරිම ලස්සන ට ගීතය ගායනා කරනවා තව තවත් මෙ වාගෙ ලස්සන ගී ගයන්නට ශක්තිය ලැබේ වා...ඔබෙ පා ලිත මාමා වාගෙම රටට ආදරය කරණ,
    මිනිසුන් ගෙ හදවතට ලංවෙන, දුප්පත්කම හොදින් අගයන,ලක්මාතාවගෙ... නිහතමානි පුරවැසි යෙක්,
    වෙන්න.. ආදරණීය චූටි පුතුනේ
    පිං වත්,පාලිත මැතිඳුන්..වාගෙ..
    ලස්සන ට ගීතය ගායනා කළාට
    බොහොමයක් ස්තූතියි.පිං සිදු වේ වා.නැවතත් පිං ලැබේ වා මෙම ගීතය ලස්සනට ලියු..වාට..😢

  • @gangulsammana5159
    @gangulsammana5159 5 หลายเดือนก่อน +103

    තෙවරප්පෙරුම මහතා ආදර්ශයක් වේවා අනිත් දේසපාලුවන්ට. නිවනින් නිවෙන්න ඔබ තුමා කල පිං හේතු වේවා මැතිදුනි..

  • @hansikadeumini-kw2ub
    @hansikadeumini-kw2ub 5 หลายเดือนก่อน +101

    සනත් නිශාන්තගෙ මරනයට සතුට උන මිනිස්සුම මේ උතුම් මිනිසා වෙනුවෙන් අඩන හැටි.සනත් නිශාන්ත ලග නොතිබුනු උදාර මනුසත්කම රැදුනු හදවතක් තිබුන උදාර මිනිසෙක්.උතුම් නිර්වානය ලැබේවා.පාලිත මාමේ

    • @nilukapriyadarshani8454
      @nilukapriyadarshani8454 5 หลายเดือนก่อน +5

      හරියටම හරි...සනත්ගෙ කල් කිරියාවට එයාට ලැබුනෙ අවලාද....මෙතුමා දෙවි කෙනෙක්

    • @deepthidesilva313
      @deepthidesilva313 5 หลายเดือนก่อน

      Sir may you reborn as a blissful human and end this samsaric journey in a sooner birth❤

  • @hello.........6472
    @hello.........6472 5 หลายเดือนก่อน +98

    පුතේ ඔබගේ කලගුණ සැලකීම උතුම්.විශිෂ්ට උතුම් පාලිත තෙවරප්පෙරුම මැතිදුනි,ඔබ වැනි වීරයෙක් මේ රටේ නායකයා උනා නම් කොච්චර හොඳද, ඒ තැන ට යන්න හිටපු නායකයෙක්.ඔබට අජරාමර නිවන්සුව ලැබේවා,!!!!!!! අහිමි විම ලොකු දුකක්.

    • @devikalekamge5716
      @devikalekamge5716 5 หลายเดือนก่อน

      👍👍👍

    • @shriyaniperera7035
      @shriyaniperera7035 5 หลายเดือนก่อน

      Ģoďak dukai putha godak pin Lassnai ❤❤❤❤❤❤❤🤴👏👏👏👏👏🙏🙏🙏🙏🙏🇱🇰✍️

    • @HashithaMadushan
      @HashithaMadushan 5 หลายเดือนก่อน +1

      ❤Amma pin karala thiyanawa mewage daruwek labana a Amma ta ❤dir gausa labewa ❤ hoda Amma kenek bade IPA DEWA ❤ n iwan suwa aiya ❤ me like oba kala DeWalt kisima ❤ kenek karala dakala nathi unth balanna ❤game adenawa jesu pihitai

  • @Shama-xw8ow
    @Shama-xw8ow หลายเดือนก่อน

    ,මෙලොව.හැරගිය.තෙරක්.පෙරුමට.නිවන්.සුව.ලැබේවා.මේ.ගීතය.ගයන.පුංචි.පුතුට.බුදු.සරනයි.දෙවිපිහිටයි

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 5 หลายเดือนก่อน +13

    මේ ගීතය මෙතුමා ජීවත්ව සිටියදී කීවනමි ගොඩක් වටිනව. ඒත් කවුද හිතුවෙ මෙහෙම විපතක් ඉක්මනටම වෙයි කියලා. පුතේ ඒ සිංදුවට අපේ ඇස්වලත් කඳුළු වැටෙනව. ඔයාට පින් ගොඩක් පුතේ. මේ මගේ ගමේ මන්ත්‍රී තුමෙක් හැබැයි දැකලවත් කතා කරලවත් නෑ. ඔබට නිවන්සුව ලැබේවා.

  • @VirangaSalman
    @VirangaSalman 5 หลายเดือนก่อน +110

    පාලිත තෙවරප්පෙරුම මැතිඳුනි ඔබට අජරාමර නිවන් සුව අත් වේවා!!!

  • @bandaralk4772
    @bandaralk4772 5 หลายเดือนก่อน +11

    ඔබ විශිෂ්ටයි පුතා , පාලිත අයියාට ලංකාවේ මේ තරම් ආදරය කල මිනිසුන් සිටි බව ඔහුවත් නොදැන ඉන්න ඇති , මින්මතු අප හැමදේනාම මතක තබා ගත යුතුයි , බුදුන්ගේ ධර්මය පවතින අප රටේ හොද සිංහලකම හදුනන මිනිසුන් සිටින බව , අප බුදුරාඡාණන්වහන්සේ කියා දුන් ධර්මය අනුව වැඩ කරන යම් පිරිසක් තවමත් අප රට තුළ සිටින බව ,

  • @Nandini-gc8nw
    @Nandini-gc8nw 5 หลายเดือนก่อน +7

    තෙවරක් පෙරා ගත් මේ උත්තමයා වෙනුවෙන් ගැයූ පුතේ ඔයාට දෙවි පිහිටයි!! මේ උත්තමයා මිහි පිට නැවත උපදීවා 😭😭

  • @kperera5563
    @kperera5563 5 หลายเดือนก่อน +145

    සත්තයි පුතෙ කදුළුයි ඇස්වල එතුමාට මහා අමා නිවන ලැබෙවා 😢😢😢😢❤❤❤

  • @Palitha1234-yb1gq
    @Palitha1234-yb1gq 5 หลายเดือนก่อน +38

    මැතුදුනි මම නුබ මුණගැසී නැති මුත් ඔබගේ ගුන මා අසා ඇත මිනිසෙක් උන දේව ගති පැවතුම් තිබුනු ඔබට නිර්වාන සම්පත්ති නොවඩුව ලැබේවායි මාපතමි තෙරුවන් සරනයි

  • @superlion5221
    @superlion5221 5 หลายเดือนก่อน +14

    මේ රටේ ඉපදෙන්න එපා. මනුස්සකම දන්න රටක ඉපදේවා........ දෙව්ලොව වැජබේවා ❤❤❤❤❤

  • @NayanaLakmali-b7h
    @NayanaLakmali-b7h 4 หลายเดือนก่อน +2

    ඇත්තටම පාලිත තෙවරප්පෙරුම මහතා කියන්නේ මිහිපිට දෙවියෙක්😢😢😢

  • @dilrukshl
    @dilrukshl 5 หลายเดือนก่อน +144

    මෙවා පාලිත තෙවරප්පෙරුම මහත්තයා ඉද්දි කිවුවානම් එයාට කොච්චර සතුටක් දැනෙයිද දැන් තමයි කටත් එතුමාගේ හොද පෙන්නේ මැතිතුමනි ඔබට අමාමහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @asankadamayanthi6158
      @asankadamayanthi6158 5 หลายเดือนก่อน +4

      එක නම් ඇත්ත.මනුස්සයෙක් ජීවත් වේලා ඉද්දි තමයි එ මනුස්සයා ගේ ගුන ගායනා කරන්න ඔනි ඔබ තුමාට නිවන් සුව ලැබේවා උපදින කිසිම ආත්මයක මේවන් අකල් මරණයකට ගොදුරු නොවේවා 😢

    • @ishanmaduranga6026
      @ishanmaduranga6026 5 หลายเดือนก่อน +2

      👍

    • @madhurashinidissanayake1124
      @madhurashinidissanayake1124 5 หลายเดือนก่อน +2

      මටත් ඒකම හිතුනා

    • @LasanthaPunchihewa-e7c
      @LasanthaPunchihewa-e7c 5 หลายเดือนก่อน

      ​@@asankadamayanthi6158😅 නිවන් සුව අත්වේවා 😢😢😢😢😢😢

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඒ හදවත අපිට සතුටු කරන්න බැරි උනා නේද 😢

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr 5 หลายเดือนก่อน +58

    අනේ පුතේ ඇත්තට ඈසටකදුළු එනවා ඒ රත්තරන් මනුස්සයෙක් 🙏නිවන් සුව පතනව 🙏🌹

  • @mohanmanju9618
    @mohanmanju9618 5 หลายเดือนก่อน +129

    ආඩම්බරයි කියන්න අපේ දේශපාලන නායකයෙක් කියල කටක් ඇරල කියන්න පුලුවන් එකම නායකත්‍වයක් ආදරෙයි මැතිදුනි .....!ඔබ අපිට අහිමි උනේ අපේ අවාසනාවකට ....ලක් මෑණියන්ට නැති උන තවත් වීර පුතෙක්.......ගරු පාලිත තෙවරප්පෙරුම මැතිදුන්ට අජරාමර නිවන් සැප ලැබේවා ....!

    • @prabakariyawasam9347
      @prabakariyawasam9347 5 หลายเดือนก่อน

      Apy දේශපාලනඥයෝ කියවලා ලියල කියන සින්දු මේ සින්දුව ඇත්තට කොච්චර වෙනසක්ද හදවතටම දැනෙනවා බුදු සරණයි ඔය පුතාටත්😢😢😢😢😢😢❤

    • @kotuwilaranjani262
      @kotuwilaranjani262 5 หลายเดือนก่อน +1

      ඉතාමත් කණගාටුයි!. ඇයි මැතිදුනි!!!. මිනිසුන් ගේ කදූළු, ආදරය ඔබතුමාට දැනෙනවා නම් මෙවන් ගමනකට ඉක්මන් උනේ!!!.කරුමේ ඔබේ නෙමෙයි අපේ
      !!!!!.

  • @niroshidodamwala9425
    @niroshidodamwala9425 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට...,නිවන් සුවය ලැබේවා ..ඔබ දෙව්ලොවම ඉපදේවා..මේ බියකරු සසරින් එතෙර වෙන්න කල පින් බලවත් වේවා ❤️❤️

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් 5 หลายเดือนก่อน +78

    අහින්සක දුප්පත් මිනිසුන්ගෙ ,දරු පැටවුන්ගේ බඩ ගින්දර නිවපු පිනම ඇති නිවන් දකින්න....නිවන් සුව ලැබේවා ඔබට...පුතාගෙ උපහාර ගීතය ලස්සනයි ,දුකයි...

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 5 หลายเดือนก่อน +47

    උදාර චරිතයක් ....සොදුරු මිනිසාණනි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා .🙏🙏🙏

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 5 หลายเดือนก่อน +11

    අනේ පුතෙ ඔයාටත් ගොඩක් ස්තුතියි ඔය ගීතය හදපු කෙනටත්, ඇස් වලට කදුලු එනව. මේ වගෙ මිහිපිට දෙවියන් ඔබ .මේක අනිත් හොරුන්ට හොද පාඩමක් නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @lalanthigajasinghe4512
    @lalanthigajasinghe4512 5 หลายเดือนก่อน +3

    නිවන් සුව පැතූවද.....
    ඔබ සදාදරණීයයි මැතිදුණි...

  • @chathurikaweerasuriya9721
    @chathurikaweerasuriya9721 5 หลายเดือนก่อน +44

    ඇත්තටම අපේ රටට වටින කෙනෙක් නැති උනා. දුප්පතුන්ගෙ ශක්තියට හිටපු ඇමති.ඔබතුමාට නිවන් සුව ලැබේවා .!.❤❤❤❤

  • @Tharu952
    @Tharu952 5 หลายเดือนก่อน +44

    සිංහල හොද වීර පුතෙක් ලක් මෑණිට නැති උනා,!!!ඇමතිතුමනි, ඔබතුමන්ට උතුම් වූ නිවන් සුවයම අත් වේවා!!!♥️♥️♥️♥️♥️♥️♥️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 5 หลายเดือนก่อน +8

    ජීවත්ව සිටියදී දේපල නැති කරගෙන මිනිස්සු හම්බ කරපු මිනිස්සුන්ට ආදරේ කරපු සොඳුරුතම සුවඳ මනුස්ස හදවත පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ලොකු ලොකු ටයිට්ල් නැති උනාට කට පුරාම සර් කියන්න පුළුවන් සැබෑම මහත්මා ගුණ ඇති මහත්මයෙක් ඔබතුමා නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන්නේ නෑ ඔබට මක්නිසාද ඔබ වැනි මනුස්සකමේ සුවඳින් පිරුණු යහපත් ආදර්ශමත් නායකයින් මේ රටට අවශ්‍යයි. ආයෙත් ඉක්මනින් ඔබේ ඔය සුවඳ හදවතත් සමග පැමිණෙන්න මේ මව් බිමට. . එතෙක් ඔබතුමාට සුබ ගමන් පාලිත සර්

  • @manojwejesinghe7213
    @manojwejesinghe7213 5 หลายเดือนก่อน +1

    ගොඩාක් දුකයි මෙ වගෙ උතුම් මිනිසෙක් අපට නැති උන එකගැන.බුදුසරණයි පුතේ ඔයාටත්.අහන්න අමාරුයි පපුව පිච්චෙනවා වගෙ දැනෙනවා.!!!

  • @kumaranathunga9857
    @kumaranathunga9857 5 หลายเดือนก่อน +20

    පාලිත සහොදරයා වෙනුවෙන් පොඩ්ඩෙක් දුන් විරල සුන්දර ගීතය.ජය වෙවා❤❤❤❤ පුතා ඔබට විරල මිනිසා පාලිත වෙනුවෙන් හඩක් නැගිම ගැන.💪💪💪

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 5 หลายเดือนก่อน +45

    කෙනෙක් නැති වෙන්නම ඕන ද කෙනෙක්ගේ අගේ දැනෙන්න 😢😢😢.ප්‍රථම වතාවට දේශපාලකයෙක් නැති උනාම දැනුනේ .😢තෙවලප්පෙරුම මාමේ නිවන් සුව 😢😢😢😢❤❤❤❤

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 5 หลายเดือนก่อน +124

    කුහක දේශපාලකයන්ට ඔබ තුමා ජිවත්ව සිටියදි කියාදුන් හොදම පාඩම නිර්වාණ සුවය ලැබේවා

  • @nayanapadmini6006
    @nayanapadmini6006 5 หลายเดือนก่อน +3

    මෙහෙම සත්පුරුශ මිනිස්සුන්ට දේශ පාලුවො ඉදිරියට එන්න දෙන්නෙ නැහැ...උන්ට පැවැත්මක් නැති නිසා...පාලිත මැතිදුන් මේ භවයේදීම නිවන් දැක්කා...💖☸️🙏🙏🙏

  • @nalikapeiris5748
    @nalikapeiris5748 5 หลายเดือนก่อน +22

    රත්තරන් මිනසෙක්,මිහිපිට පණ පටින් දැක්ක දෙවිකෙනෙක් අපට නැතිවුනා, දුකයි හරිම දුකයි. නිවන් මඟ විවර වේවා!!!

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 5 หลายเดือนก่อน +10

    පුතේ ඇස් වලට කදුලු එනවා පුතේ .......ගායනයට පද වැල මුතු ඇමුණුවා වගේ ගුන කතනය.......පාලිත මහත්මා ගුනය ඇති දුක හදුනාගත් කෙනෙක් ඔබේ අඩුව පුරවන්න කෙනෙක් මිහිපිට ඉපිද නැත.............ඔබට නිවන් සුවය ලැබේවා .........දිව්‍යමය සුවය ලැබේන වා එකාන්තයේන්ම දුක්පත් සැමට එක සේ සලකපු මානව හිතවාදී යෝදබල යුගපුරැෂයා ඔබය මැතිදුනි ............😢😢😢

  • @lakmalilakmali3890
    @lakmalilakmali3890 5 หลายเดือนก่อน +61

    ඒ සොඳුරු මිනිසාට අජරාමර නිවන් සුව ලැබේවා.... ❤❤❤මනු ලොව විසු දේවත්වයේ චරිතය... ❤❤❤❤

  • @AmaraNilanthi
    @AmaraNilanthi 5 หลายเดือนก่อน +1

    දේශපාලකයෙකු වෙනුවෙන් දුක්වෙන පලමු අවස්තාව.ඔබ තුමට නිවන් සුව ලැබේවා .

  • @renukaherath855
    @renukaherath855 5 หลายเดือนก่อน +35

    ඇත්ත මයි පුතේ අපට අහිමි උනේ හොද කෙනෙක්. ලස්සනයි ඔයා ගෙ සින්දු ත්. නිවන් සුව ඒ තුමා ට. 🙏🙏🙏

  • @i.m.silanganthilaka7870
    @i.m.silanganthilaka7870 5 หลายเดือนก่อน +64

    ඔබතුමා කළ සේවයට සදා ඔබතුමාට පිං සදා නිවන් සැප ලැබේවා

  • @jeewanimadurasinghe7858
    @jeewanimadurasinghe7858 5 หลายเดือนก่อน +16

    අහන්න බැරී තරම් දුකයි ඇස්වලට කදුඵ ආවා නිවන් සුව ලැබේවා ඔබතුමාට

  • @RKSRanjanee
    @RKSRanjanee 5 หลายเดือนก่อน +2

    මේ උත්තරීතර මිනිසා වෙනුවෙන් කදුලක් නෙහෙලූ මිනිසෙක් මෙලොව නැතිව ඇති ,අනේ ඔබ වැනි මිනිසුන් මේ පුංචි රටට තව තවත් පහළ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයී මගේ රටට ,💝💝💝💝💝💝💝💝💝💝

  • @PathumRanga-h8x
    @PathumRanga-h8x 5 หลายเดือนก่อน +48

    ඇත්තටම ගෙදර එක්කෙනෙක් නැති උනා වගෙ නිවන් සුව 🙏

    • @ruwanimadushika9478
      @ruwanimadushika9478 5 หลายเดือนก่อน +1

      Ow aka athea😢

    • @madukumarasingha6209
      @madukumarasingha6209 5 หลายเดือนก่อน +1

      Eka eththa

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 5 หลายเดือนก่อน +1

      ☝🥺🙏🥺🙏☝☝

    • @Rasi273
      @Rasi273 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @anurudika9620
    @anurudika9620 5 หลายเดือนก่อน +53

    මෙතුමා දෙවිලොව ඉපදි තවත් මිනිසුන්ගේ දුක පෙනි මිනිස්සු න්ට පිහිට වෙිවි නිවන්සුව ලැබේ වා 🙏🙏🙏😥

    • @sisirapriyanthawaduge7586
      @sisirapriyanthawaduge7586 5 หลายเดือนก่อน

      වැඩක් නැ අපේ මිනිස්සුන්ට කොච්චර කරත් වැඩක් නැ එ මනුස්සය ඉන්දන්න ඕනේ තැන ඉන්දුවේ නැනේ ඔක තමයි අපේ රටේ තියන මජර දේසපාලනයේ හැටි මේ පාරත් ඔයවගේ මෝඩ වැඩක් කරොත් ආයෙනම් ගොඩ යන්න බැ ඔබ තුමාට චිරන් ජයතු

  • @dineshruwansiri-l8k
    @dineshruwansiri-l8k 5 หลายเดือนก่อน +1170

    මෙතුමාගේ පිළිරුවක් කළුතර නගරයේ හදන්න මම යෝජනා කරනවා. කැමති අය like කරන්න.

    • @ruaniwarnakulasuriya5233
      @ruaniwarnakulasuriya5233 5 หลายเดือนก่อน +18

      Apith kamathi❤❤❤❤❤

    • @athukoralamaduri3507
      @athukoralamaduri3507 5 หลายเดือนก่อน +15

      Aniwaren... 4:41 🎉 Parakata... pasalakata... obatumage namak daannama one. Horakapu... rata winasa karapu gasballange nam ainkarala. Wijekumaratungai... Palita tewarapperumai tamai duppatata pihitata hitiye. A dewiwaru apata natiuna. A nam makenna denna bh. Malat kaurut adare karana charita dekak. Oba dedenama nawata meratema ipadewa.

    • @ranjithhettiarachchi2853
      @ranjithhettiarachchi2853 5 หลายเดือนก่อน +13

      Mulu.lakava.hama.tanama...❤❤❤❤😢😢😢😢😢❤❤❤😢😢❤❤.ape.anava...nekan.vadata...

    • @CareConnect-ec2yc
      @CareConnect-ec2yc 5 หลายเดือนก่อน +15

      අනිවාර්යයෙන් හදන්න oni mama කෑගල්ල mamath udau කරනවා 🎉

    • @dhulwalagedharakalyani3879
      @dhulwalagedharakalyani3879 5 หลายเดือนก่อน

      ​@@CareConnect-ec2ycaniwaryen

  • @EsadiChanthuli-nx3zp
    @EsadiChanthuli-nx3zp 5 หลายเดือนก่อน +1

    හොදටම ගැලපෙන ගීතයක් එතුමාගේ චරිතයට, එඩිතර සත්‍යවාදි උදාර මනුෂ්‍යයෙක් ඔබ තුමා

  • @dnk2547
    @dnk2547 5 หลายเดือนก่อน +46

    ජීවත්වෙනවා නම් නොමැරෙන දේශපාලනය ක් කරන්න කියලා දීපූ එකම මනුස්සයෙක්,නිවනින් සැනසේවා 🙏🙏🙏

    • @sumithudaya4492
      @sumithudaya4492 5 หลายเดือนก่อน +1

      ❤🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏

  • @chathurahirantha9830
    @chathurahirantha9830 5 หลายเดือนก่อน +28

    අපා නොයන ඔබ යනවා නිසැකව දෙව් ලෝකේට ...නිවන් සුවය ලැබේවා මැතිදුනි!!

  • @madushikapiyumali7122
    @madushikapiyumali7122 5 หลายเดือนก่อน +9

    ඇස් වලට කදුලු ඉනුවා මේ සින්දුව අහද්දි ඇත්තටම සමස්ත ජනතාවගේම අවාසනාවක් එතුමාගේ වියෝව නිවන් සුව මැතිදුනි🙏🙏🙏 😢😢😢

  • @gayananurudda6617
    @gayananurudda6617 5 หลายเดือนก่อน +3

    ඇත්තටම මාර දුකයි රත්තරං පාලිත අයියා දෙව්ලොව ඉපදෙන්න ඔනි

  • @kanchanasudarshi809
    @kanchanasudarshi809 5 หลายเดือนก่อน +77

    පක්ෂ පාට බේදයකින් තොරව හැමෝම ආදරය කල මෙතුමාට අජරාමර නිවන් සුව ලැබේවා...

  • @nandawijethunga8686
    @nandawijethunga8686 5 หลายเดือนก่อน +11

    දේශපාලන කරන හැමොටම ආදර්ශමත් චරිතයක් දීල ගිය එකම මිනිසා.තම ලොකු පුතාගෙ ව්පත තම ජිවිතෙ කඩාවැටිමට තරම් ආදරණීය පියෙක් වු ඔබ රටේම දරැවන්ට මිනිසුන්ට ව්පතේදි හැමව්ටම පෙරමුන ගෙන ක්‍රියාත්මක උනා.ඔබ නැති අඩුව කලුතර මතුගම මිනිසුන්ට ගොඩක් දැනෙව්...😢😢😢😢
    ඉතින් ලොකු පුතාලගට යන්න අවසරයි ඔබට
    ඔබ කල පින් ඇති මෙ සසරින් එතෙර වන්නට
    සුබ ගමන්.නිවන් මග දෝරටු විවර වේවා

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 5 หลายเดือนก่อน +57

    මානව හිතවාදී සොදුරු මිනිසානණි ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබේවා

  • @damian95222
    @damian95222 5 หลายเดือนก่อน +1

    පාලිත තෙවරප්පෙරුම මැතිදුනී ඔබට ජේසු පිහිටයි නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻