සෙනෙහෙබර මවකගේ කඳුළු කතාව | Sitha Sanasana Kavibana 🙏 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #rmtnilaa #kavibanasinhala #kavibana
    කවිබණ ශ්‍රවණය කිරීමෙන් රැස්කරගත්තා වූ සියලු ම පිං උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා ....!
    **********************************************
    කාව්‍ය ධර්ම දේශනය සිදුකරන ලද්දේ
    * කාව්‍ය ශ්‍රී පූජ්‍ය වේඬරුවේ සමිත හිමි
    #darmadesana #jathakakatha #bana #banakatha

ความคิดเห็น • 198

  • @user-zt7mr8wb1q
    @user-zt7mr8wb1q 7 หลายเดือนก่อน +70

    ගොඩාක් දරුවන්ගෙ කරගන්ඩ උස ගියාම කෙල්ලෙක් සෙට් වුනාම මුන්ට අමිමා අමතක කරනවා. අපෙත් වැරදි ගෙදර කොතරන් අඩුපාඩුකම් තිබුනත් දරුවන්ට දැන ගන්න තියන්නේ නැ අමිමා බඩගින්නෙ ඉදගෙන දුවා දරුවා පොසනය කරනවා ..මෙවන් විපත් එන්න එන්නම වැඩි වෙනවා මිස අඩුවක් වෙන්නේ නැහැ පුදුමේ කියන්නේ මේ දරුවන්ට දරුවො ඉන්න කොටවත් අමිමා දුන්නේ කිරි මතක් නොවෙන එකයි පුදුම ඉහතින් මොනවා ලියවුනා දන්නේ නැ ඒ තරන් දාරා ගන්න අමරුයි!!!අමිමා බුදුවේවා !!!🙏🙏🙏

    • @KandeDeniyeAnulawathi
      @KandeDeniyeAnulawathi 7 หลายเดือนก่อน +4

      👍👍👍👍👍👍

    • @SubashLakshan-fi5tx
      @SubashLakshan-fi5tx 7 หลายเดือนก่อน +1

      ❤❤❤👍👍👍👍

    • @SubashLakshan-fi5tx
      @SubashLakshan-fi5tx 7 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ඔයා කියන කතාව

    • @surangaprageeth1566
      @surangaprageeth1566 6 หลายเดือนก่อน +1

      👍👍👍🙏🙏🙏🙏

    • @Apsarasewwandi-id4er
      @Apsarasewwandi-id4er 2 หลายเดือนก่อน

      Amma Mage budu wewa hema ammektama ayusha wedi wewa 🙏🙏🙏

  • @MadhushankaMadusanka
    @MadhushankaMadusanka หลายเดือนก่อน +3

    අම්මාට ආදරේ අය මේකට ලයික් දාගෙන යමු . මමත් මයෙ අම්මා ට ගොඩක් ආදරෙයි අම්මේ.

  • @kumarisd2834
    @kumarisd2834 7 หลายเดือนก่อน +8

    මගේ අම්මා මට බුදු කෙනෙක් .මගේ අම්මට සම්මා.සම්මා බුදු සරනයි....❤❤❤❤❤❤❤❤❤

  • @surangaprageeth1566
    @surangaprageeth1566 6 หลายเดือนก่อน +11

    මේ වගේ කවි බණ දැන් ලමයින්ට වටිනවා. සමාජයේ දරැවන්ට හොද පාඩමක්😊😢.කවි ටික අැහුවම අැඩෙනවා😫😫😭😭😭😭😭😭😭😭😭

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 9 หลายเดือนก่อน +18

    සාදු. සාදු. සාදු. හරි. වේදනා. ගෙනදෙන කවි. බණක්. මෙය. දෙසනා. කල. පින්වත්. ස්වාමින්. වහන්සේට. දීර්ගායු. වේවා 🙏🙏🙏

  • @user-mu9tc2hn9w
    @user-mu9tc2hn9w 15 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ ගේ කවි බණ ඉතාමත් දුක්බර කවි බණක්🙏🙏🙏

  • @gobicoolcool9110
    @gobicoolcool9110 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දිර්ඝ ආයුෂම ලැබේවා මගේ රත්තරං අම්මාට නිදුක් නීරෝගී සුවය සැනසුම ලැබේවා

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b 9 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු බුදුසරණයි ඩබ වහන්සේට

  • @dilanrathnayaka6657
    @dilanrathnayaka6657 9 หลายเดือนก่อน +11

    🙏🙏🙏🙏🙏🙏🙏Kavi bana desana kala oba වහන්සේ ta dergausa ලැබේවා නිරෝගි වේවා bs දරුවෝ අම්මලා ta කවදාවත් මෙහෙම කරන්න epa දෙවියneee 😊

  • @amararupasinhe3662
    @amararupasinhe3662 9 หลายเดือนก่อน +11

    සාදු..සාදු.මෙවන් බණක් දෙසු ස්වාමින් වහන්සේට..දිරඝායුෂම ලැබෙිවා..

  • @devikadevi9713
    @devikadevi9713 9 หลายเดือนก่อน +10

    හදවත සසල වෙනවා මෙි කවි බණ ඇසුණා ම.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුෂ සුවය පතමි .

  • @danuskasehan765
    @danuskasehan765 8 หลายเดือนก่อน +10

    ලස්සන කවි බණ ටික ඇස්වැලට කඋුලු අව ඔබ වහන්සේට තෙරැවන් සරනයි නිඋුක් නිරෙගි සුව දිර්ග ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ii2zt7rb4b
    @user-ii2zt7rb4b 9 หลายเดือนก่อน +4

    Sadu sadu sadu

  • @mindunikeshala5174
    @mindunikeshala5174 8 หลายเดือนก่อน +7

    හරිම ලස්සන කවි බන ටිකක්.සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 7 หลายเดือนก่อน +4

    මගෙහදවත සසල වුනා අම්මා ට කවදාවත් දුක් දෙන්න එපා අම්මා බුදු වේවා

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx 8 หลายเดือนก่อน +7

    සාදා සාදා සාදා සාදා අපෙ හමුදරැවනෙ ඔබ වහන්සේට තෙරැවන්සරණයි නිදුක් නිරෝගී සු

  • @K.Chandima
    @K.Chandima 4 หลายเดือนก่อน +8

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ .🙏🙏🙏.මා කරන පින් මගේ අම්මට අනුමෝදන් වේවා🙏🙏.හොද තනක උත්පත්තිය ලබේවා..🙏🙏🙏

  • @ghghvhgh3926
    @ghghvhgh3926 9 หลายเดือนก่อน +5

    Sadu sadu sadu 🙏🙏🙏

  • @thinasamaranayaka1149
    @thinasamaranayaka1149 8 หลายเดือนก่อน +3

    සිත සිසිල් කරන කවි බණක් .

  • @user-so3yy5gf9x
    @user-so3yy5gf9x 9 หลายเดือนก่อน +8

    දුකහිතේනවා.එබනඅැහැවහම.බුදුසරනයි.අපේහමුදුරැවන්ට.

  • @raheshikasewumini7109
    @raheshikasewumini7109 4 หลายเดือนก่อน +9

    මගේ අම්මා බුදු වේවා !

  • @anulawathi9588
    @anulawathi9588 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු බුදු සරනයි

  • @user-zc3jz9md1m
    @user-zc3jz9md1m 26 วันที่ผ่านมา +2

    Harima lassana kawi bana tikak Ahanna Akathu wena hamotama b.s❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @wasanawasana3148
    @wasanawasana3148 7 หลายเดือนก่อน +5

    සාදු සාදු 🙏🌷🌷🌷

  • @sarathmaddumabandara5463
    @sarathmaddumabandara5463 8 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු !!!

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5h 8 หลายเดือนก่อน +3

    Harima dukai hadawatha wawanne ne. Pinwath swamin wahanse niduk nirogi wewa sudu sadu sadu.

  • @sakunthalamadusani3525
    @sakunthalamadusani3525 4 หลายเดือนก่อน +4

    Mage raththaran ammata bududarsnai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathpremasiri589
    @sarathpremasiri589 หลายเดือนก่อน +1

    බුදු සරණයි හාමුදුරුවන් වහන්සේ

  • @dngrmmenika4106
    @dngrmmenika4106 9 หลายเดือนก่อน +4

    ට අම්මේ බුදු සරණයි ඔයාට

  • @dngrmmenika4106
    @dngrmmenika4106 9 หลายเดือนก่อน +6

    සාදු සාදු බුදු සරණයි සාදු

  • @user-lz2xl5fm1o
    @user-lz2xl5fm1o 8 หลายเดือนก่อน +5

    හරිම ලස්සන කවි බණක්.❤

  • @nimalsiriranepuragoda1619
    @nimalsiriranepuragoda1619 3 วันที่ผ่านมา

    ඔබ වන්සේට ⁣ ගොඩක් පිං අපි අපේ දරුවන් ට මෙ කවි අහන්න සලස්වන එක අපේ දරුවන් දෙමාපියන්ගෙ අගය දන්නෑ
    තෙරුවන් සරණයි
    ❤❤❤❤😢

  • @mgsuneetha9073
    @mgsuneetha9073 8 หลายเดือนก่อน +4

    Sadu sadu oba wahanaseta

  • @DesikaSamarasinghe
    @DesikaSamarasinghe 9 หลายเดือนก่อน +2

    Teruwan saranay dewi pihitay swamin wahansa oba wahanseta deergau dalada samidu pihitay harima lassanay harima duka

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx 8 หลายเดือนก่อน +3

    හරිම දුකයි මෙ බණ මටත් මන් ගැන හිතිල ඇ දැ ඉන් ළමයි බණ අහන් නැ අපෙඔ ව පින් සාදා සාදා සාදා සාදා

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 7 หลายเดือนก่อน +3

    හරිම සංවෙිදියි .පපුව පැලෙන්න .අද සමාජේ මෙි වාගේ දේවල් ඹින කරමි සිදු වෙනවා..පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 9 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @user-ql3fk4hu8j
    @user-ql3fk4hu8j 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Madusara339
    @Madusara339 7 หลายเดือนก่อน +3

    Theruwan saranai pinwath swamin wanseta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vasanthasr245
    @vasanthasr245 8 หลายเดือนก่อน +3

    මේ වගේ තවත් ලස්සන කවි බනක්.බලාපොරොත්තුවෙනව.අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනය් 🙏🙏🤔

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 9 หลายเดือนก่อน +8

    සමාජයේ දරැවන්ට පාඩමක් කැටි උන ලස්සන කවි බණක් ඔබ වහන්සේට නිදුක් නිිරෝගි දිිර්ගායුෂ ලැබේවා .සාදු සාදු සාදු තෙරැවන් සරණයි !!!

  • @h.k.aduminda6073
    @h.k.aduminda6073 2 หลายเดือนก่อน

    Mage amma wagema da meloke inna hama amma kenektama uthum niwanaya awaboda wewa buda rathnaye damma rathnaye sanga rathnaye pihita araksawen niduk nirogi wewa 😊🎉🫂🥺

  • @amitsumana1214
    @amitsumana1214 4 หลายเดือนก่อน +3

    සාචු සාදු සාදු 😭😭😭😭😭🙏🙏🙏🙏😭😭😭අම්මා ඔබ නිවන් සුව ලැබේවා 😭😭😭😭🙏🙏🙏

  • @vasanthasr245
    @vasanthasr245 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහසේට චිරාත් කාලයක් ආයු ලැබේවා සන්සාරෙන් එතරවෙන්න මේ දර්මදානය.හේතු වාසනාවේවා

  • @lilasri3440
    @lilasri3440 14 วันที่ผ่านมา +1

    Ape suwamen wahansata taruwan saranai budusarani

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 9 หลายเดือนก่อน +8

    හරිම ලස්සන කවි බන ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @MenekaNishani-gh7zi
    @MenekaNishani-gh7zi 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ kavi බණ ටික අහන්න බෑ dukai 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏 තෙරුවන් සරණයි

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 9 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ නිදුක් නිරෝගී dirgayusha labewa uthum thunuruwange asiwadaya labewa සාදු සාදු සාදු 🙏🙏🙏 ..💐💐💐

  • @JEEWANTHIEARACHILAGE-ew5fw
    @JEEWANTHIEARACHILAGE-ew5fw 9 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @sisirakumara5387
    @sisirakumara5387 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට🙏🙏🙏...ඉන්නෙම මේ වගේ දරුවො තමා මේ කාලෙ

  • @user-rd2hi7kt6u
    @user-rd2hi7kt6u 8 หลายเดือนก่อน +3

    සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @ChalanaMobile
    @ChalanaMobile 28 วันที่ผ่านมา +1

    Mabana😢kiyaba😅hamududuruwantatharuwan😮saranaye

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 8 หลายเดือนก่อน +1

    Hoda. Adarsha. Kawe. Bana. Teka. Adatah. Mewage. Daruwan. Setenawa. Meyen. Hoda. Athata. Hatewa. Garu. Sumen. Wahanseta. Neroge. Suwaya. Lebewa 🌼🌼🌼🌼🌼

  • @renukanilmini9238
    @renukanilmini9238 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු බුදුසරනයි ඔබ වහන්සේට

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadhushankaMadusanka
    @MadhushankaMadusanka หลายเดือนก่อน +1

    Mage amma mathu budhu wewa 🙏🙏🙏

    • @MadhushankaMadusanka
      @MadhushankaMadusanka หลายเดือนก่อน

      අම්මා ට ආදරේ අය මේකට ලයික් දාගෙන යන්න

  • @Funnyboy.349
    @Funnyboy.349 หลายเดือนก่อน +1

    Sadu sadu🙏🙏

  • @user-jy6dl6wb7d
    @user-jy6dl6wb7d 9 หลายเดือนก่อน +1

    Sadu sadu niduk nirogi suwaya laawa

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @nishanthijayalath5353
    @nishanthijayalath5353 9 หลายเดือนก่อน +3

    B's🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilninimasha8921
    @nilninimasha8921 18 วันที่ผ่านมา +1

    බුදු සරනයි ❤❤❤

  • @MahespriyanthaSiripala
    @MahespriyanthaSiripala 2 หลายเดือนก่อน

    මෙ වගේ බණ කතාවක් ආයෙමත් බලාපොරොත්තු වෙනවා 🙏🙏🙏👍👍👍💯💯💯🌝🌈️☸️☸️☸️☸️Ⓜ️

  • @nayomi2244
    @nayomi2244 7 หลายเดือนก่อน +1

    මතු බුදු වෙන්න පාරමී දම් පුරනා සැමට මා කල පිනක් තිබේනම් අයිති වේවා 🙏🙏🙏🙏🙏 මගේ අම්මාට නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක් ලැබේවා 🙏🙏🙏🙏

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 9 หลายเดือนก่อน +1

    Harim.lassani🙏🙏🙏🌹🌹🌹

  • @RameshKaushal-f5s
    @RameshKaushal-f5s 2 ชั่วโมงที่ผ่านมา

    sadu sadu sadu🙏🙏🙏

  • @user-iu1bc5hc3o
    @user-iu1bc5hc3o 8 หลายเดือนก่อน +1

    Lamaynta. Asanna Ona hodama banak
    Ape hamuduruvanta theravada saranay😘❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Endrani-d1e
    @Endrani-d1e 23 วันที่ผ่านมา +1

    🙏🌹budu saranai 🙏 🌹🙏🙏🙏

  • @kumanayaka2290
    @kumanayaka2290 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @anushapriyangani4747
    @anushapriyangani4747 2 หลายเดือนก่อน

    මගේ අමිමා නිවන් දැක බුදුන් දකිවා🙏🙏🙏🙏

  • @dilinidilrukshi7126
    @dilinidilrukshi7126 2 หลายเดือนก่อน

    mage amma mathu budu wewa🙏🙏🙏🙏🙏🙏

  • @user-sz8hs7go1x
    @user-sz8hs7go1x 9 หลายเดือนก่อน +3

    🌼🌷🙏🙏🙏

  • @suramyarathna7907
    @suramyarathna7907 3 หลายเดือนก่อน

    Mage ammae thathae dannama budu wanna oni..❤❤❤

  • @user-zy8tu2fv7y
    @user-zy8tu2fv7y 9 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @samanthasamantha3974
    @samanthasamantha3974 2 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු මෙම කවි බණ දෙසු ස්වාමීන් වහන්සේට තවත් මෙවන් ලස්සන කවි බණ දේශනා කිරීමට හැකියාව ලැබෙවා

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏🙏🙏😢😢😢 බුදු වේවා

  • @dineshharsha7999
    @dineshharsha7999 9 หลายเดือนก่อน +1

    Sadu.sadu.b.s

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu garu svamin vahanseta theruvan saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulshanVijesinha
    @dulshanVijesinha 3 หลายเดือนก่อน

    අම්මේ ඔබට නිවන් සුව😭😭😭😘🙏🙏🙏🙏🙏

  • @NimnaSathsarani-k1f
    @NimnaSathsarani-k1f 2 หลายเดือนก่อน

    Lassana kavi banak 🙏🙏🙏

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 9 หลายเดือนก่อน +1

    Sadu. Sadu. Sadu.

  • @mettayana
    @mettayana 3 หลายเดือนก่อน

    Thank you, I don't speak Sinhala but this calmed me down. I am Malayali

  • @Chathumidissanayaka-y9d
    @Chathumidissanayaka-y9d วันที่ผ่านมา +1

    මගෙ අම්මට මන් ආදරෙයි

  • @malanimalani4433
    @malanimalani4433 9 หลายเดือนก่อน +1

    sadu🌷 sadu🌷 sadu🌷 බුදු සරනයි අප හමුඩුරු වන

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa 🌸🌸🌸🌸🌸🌸🙏🌸🙏🌸🙏🌸🌸🌸🌸🌸🌸

  • @angelicarossi6842
    @angelicarossi6842 3 หลายเดือนก่อน +1

    අම්මා පවි 😭😭😭😭

  • @leelal5276
    @leelal5276 4 หลายเดือนก่อน +2

    මටත් මෙිවගෙ පිනක් අවසානයේ කරන්න න ලැබෙිවා

  • @dilanidilani9085
    @dilanidilani9085 3 หลายเดือนก่อน

    සදු සදු සදු😢😢😢❤❤❤😢😢😢

  • @comary-m3c
    @comary-m3c 28 วันที่ผ่านมา +1

  • @SanjayaMadushanka-fi3it
    @SanjayaMadushanka-fi3it 2 หลายเดือนก่อน

    Sadu sadu sadu hadawatha madak natharavi sasala una 😢😢

  • @manushrarasika6845
    @manushrarasika6845 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-kx6ux8mm6h
    @user-kx6ux8mm6h 9 หลายเดือนก่อน +1

    ahsah polawa ujulan nati dayk maka okah daruwakda okagah papuawh phsti wanna ati 😊😊😊ammoo diyanah

  • @Nrthumi
    @Nrthumi หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @kanthesunetra3103
    @kanthesunetra3103 9 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.😢😢😢❤

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 หลายเดือนก่อน +1

    Sad 🙏🙏🙏💥🌒

  • @VijerathnaBandara-nd8mj
    @VijerathnaBandara-nd8mj 4 หลายเดือนก่อน

    hrima lasani sadu

  • @mr-notiya8170
    @mr-notiya8170 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @DeelakaPuspa
    @DeelakaPuspa 3 หลายเดือนก่อน

    Mage.ammai.tathtati budu wewa

  • @RanjaniRanjani-tv8qi
    @RanjaniRanjani-tv8qi 4 หลายเดือนก่อน

    අදකාලෙට ගැලපෙන හොදම කවි බණක්.අඩමින් තමා අවසාන වෙනකමිම අහගෙන හිටියෙ.මෙිවා අහලවත් දැන් ඉන්න ලමයි හැදුනොත් හොදයි.මෙි කවි බණ දේශනා කල හාමුදුරැවන්ට තෙරැවන් සරණයි