ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාණෙනි ඔබට සුභ උපන්දිනයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2021
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 1.5K

  • @sridhammalokaviharaya9218
    @sridhammalokaviharaya9218 2 ปีที่แล้ว +286

    "හදවතේ විරිදු ගායකයා" ඔබතුමා
    💐💐💐💐💐❤️❤️❤️❤️❤️

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว +6

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

    • @pdphome1298
      @pdphome1298 2 ปีที่แล้ว +1

      Ggggggkj

    • @sithijadanusha8879
      @sithijadanusha8879 2 ปีที่แล้ว +2

      🥰🥰🥰👋🤩

    • @pushpapinthu5691
      @pushpapinthu5691 2 ปีที่แล้ว

      @@daniducreat8719 happy birthday to

    • @dayapaladayapala7329
      @dayapaladayapala7329 ปีที่แล้ว +1

      @@sithijadanusha8879 ,, , ,, / ,නිරුවත්

  • @kasunabeykoon3584
    @kasunabeykoon3584 2 ปีที่แล้ว +266

    පොඩ්ඩාගේ කටහඬ ලස්සනයි කියන අය කෝ බලන්න 🤟❤️❤️🎧🎧 සුභ උපන්දියක් ඔබ තුමට බුදු සරණයි ❤❤❤❤❤❤

    • @musiclovers2957
      @musiclovers2957 2 ปีที่แล้ว +2

      👍👍👍

    • @erandarajapaksha2959
      @erandarajapaksha2959 2 ปีที่แล้ว

      Sadu

    • @karona..8265
      @karona..8265 2 ปีที่แล้ว

      සූභ උපන් දිනක් වේවා සර් ❤️❤️❤️❤️❤️🌹🌹🎂🎂🎂💚💚🎂🎂🎂💜💚💛❤️🎂💛 තෙරැවන් සරණයි🌹. ලස්සනයි ඔයාගේ විරිදූ හරිම ලස්සනයි තූන්දෙනෑටම බූදූසරනයි🌹 හදවතින්ම සූභ පතනවා ඔයාලා හැමෝටම ❤️🙏❤️🙏❤️🙏❤️🙏

    • @BLACKALPHA234
      @BLACKALPHA234 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

    • @hettiarachchihettiarachchi904
      @hettiarachchihettiarachchi904 ปีที่แล้ว

      @@musiclovers2957 hettiarachchi

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 2 ปีที่แล้ว +92

    මේ තරම් කතාබහට ලක් උන පොලිස් නිලධාරියෙක් තවත් ලොවෙත් නෑ...
    ආඩම්බරයි පොලිස්පති අජිත් රෝහණ මහතාණෙනි...

  • @hansanamadhubhani2081
    @hansanamadhubhani2081 2 ปีที่แล้ว +76

    සුබම සුබ උපන්දිනයක් වේවා ❤️
    පොඩි එක්කනාගේ හිනාවට හිතම පිරෙනවා 😘

  • @viridunalin
    @viridunalin  2 ปีที่แล้ว +59

    මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම හුගාක් ස්තූතියි. තවම මාව subscribe කරලා නැත්තං subscribe කරන්න කියලත් ඉල්ලනවා
    ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

    • @mihirimanamperi783
      @mihirimanamperi783 2 ปีที่แล้ว

      අයියේ ඔයාගේ විරුදු ගොඩක් ලස්සනයි..කටහඩත් ලස්සනයි..

    • @chandrakanthivithanage8002
      @chandrakanthivithanage8002 2 ปีที่แล้ว

      👍👍👍😘😷

    • @skkw2356
      @skkw2356 2 ปีที่แล้ว

      digu gamanak yanna suba patanawa nalin kuweit sita

    • @smarttech8431
      @smarttech8431 2 ปีที่แล้ว

      Poddage voice eka maru aiye hoda talent ekak thiyenawa bs

    • @kaveeshanadeeshani9244
      @kaveeshanadeeshani9244 2 ปีที่แล้ว

      👍👍👍👍Lassanai aiye

  • @user-xe4fu2ws2o
    @user-xe4fu2ws2o 2 ปีที่แล้ว +157

    ගරු කරන්නට ඕනම චරිත වෙනුවෙන්💛💛💛 පද ගයන ඔබත්💛💛💛 දවසක අප හදවතේ විරිදු ගායකයාම වනු ඇත💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚🧡💚

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

  • @musiclovers2957
    @musiclovers2957 2 ปีที่แล้ว +73

    අද තමයි මම අහපු ලස්සන ම විරිදු ව තිබ්බෙ ..... ගොඩක් ලස්සනයි .... ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ...

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +10

    හරිම පින්වත් අතිදක්ෂ පුන්ච් පුතා ගැනත් හරිම ආඩම්බරයි.. වාසනාවන් !!! 🌷❤🤗 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට සහ පොලිස්පති තුමන්ට මෙන්ම සියලු ලෝක වාසීන්ට නිරෝගී සුවයම ලැබේවා !!!🙏

  • @dayajayasundara5977
    @dayajayasundara5977 2 ปีที่แล้ว +11

    ඉතාම හොදින් ගැලපෙන විරැදුවක්. සුභමසුභ උපන්දිනයක් දිනයක් වේවා.

  • @aluck6293
    @aluck6293 2 ปีที่แล้ว +78

    අජිත් රෝහණ මැතිදුන්ට සුබම සුබ උපන්දිනක් වේවා
    නලින් මල්ලි ඔයාලටත් තෙරුවන්සරණයි
    පොඩි පුතුගේ කටහඩ හරිම ලස්සනයි

  • @wnt6596
    @wnt6596 2 ปีที่แล้ว +119

    සර් ඔබතුමාට නිරෝගීමත් සුබම සුබ උපන් දිනයක් වේවා !!!

    • @gulfmobial8922
      @gulfmobial8922 2 ปีที่แล้ว +4

      මැතිතුමනිඔබට සුබවුපන්දිනයක් වෙවා කුවෙට

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว +1

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว

      👍👍🙏🙏🙏❤️❤️❤️👍👍👍🙏🙏🙏❤️❤️❤️🎂

  • @madusjayasinghe3642
    @madusjayasinghe3642 2 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා පොලිස්පතිතුමනි.... 🌹❤️ ලැබේවා දීර්ඝායු

  • @siyanimeemanage5714
    @siyanimeemanage5714 2 ปีที่แล้ว +11

    නිදුක් නීරෝගිමත් සුභම සුභ උපන් දිනයක් sir..බුදුසරණයි ..විරිදු කියන ඔයාලා තුන්දෙනාටමත් සියලුම දෙවි පිහිටයි...from dubai❤️

  • @viriduprabudhaandnipuni3392
    @viriduprabudhaandnipuni3392 2 ปีที่แล้ว +163

    සුබ උපන් දිනයක් ඔබතුමාට.විරිදුවත් ලස්සනයි අයියෙ.❣️

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว +2

      Nirogimath suba upan dinayak wewa jesta polispati tumani mama kuwet

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว +1

      4 danatama🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤❤🌹🌹🌹🌹

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว +1

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

    • @uaegirel1753
      @uaegirel1753 2 ปีที่แล้ว +2

      ඔයලගෙ෴විරිදුවලට෴මම෴හැම෴දාමත්෴අදරෙයි෴බුදු෴සරනයි෴දෙවි෴පිහිටයි💞💕💚💙💛👍

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 ปีที่แล้ว +2

    අපේ පොලිස්පතිතුුමාට..,නිදුක් නිිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා දිිර්ඝායුවේවා 🎹 සර් ඔබතුමා ට තෙරැවන් සරනයි
    ඉතාමත් වැදගත් ලෙස ආර්‍යඇදුමෙන් සැරසී විරිදු ගායනයට එක්වුන ඔබතුමිය හා චුුටි පුතාත් අපේ හදවතේ විරිදු ගායක නලින් මහතාටත් අපේ 🙏 ස්තුතිය.
    එතුමාට කරන ගෙෘරවයක් ඔබතුමා ලා මෙවන් අගේ කිරිම් ගෙනහැර පෑම.
    ස්තුතියි සැමට

  • @nandini978
    @nandini978 2 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනක් වේවා තෙරැවන් සරණයි දීර්ඝායු වේවා ඔබතුමාට පොලිස්පති තුමණී.

  • @denethkalum3545
    @denethkalum3545 2 ปีที่แล้ว +58

    අදනම් ලස්සන විරිදුවක්🙏නියමයි සුබ උපන් දිනක් අජිත් රෝහන මහතානෙනි❤

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

  • @user-zv8ny4ue1y
    @user-zv8ny4ue1y 2 ปีที่แล้ว +53

    නිදුක් නීරෝගි සුවපත් භාවය චිරජීවනය උදාවන සුභම සුභ උපන්දිනයක් වේවා...

    • @induindu2270
      @induindu2270 2 ปีที่แล้ว +1

      Lassena.viriduwath.samaga.apith.suba.pathanawa
      Oba.thumata.mulu.ratama
      Adarai

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว +1

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

  • @production1349
    @production1349 2 ปีที่แล้ว +10

    හදවතට දැනෙන විරිදු නම් අයියා තමයි ආදරෙයි . ❤️😍
    Happy birthday sir ❤️😍

  • @musiclovers2957
    @musiclovers2957 2 ปีที่แล้ว +2

    සුභ උපන් දිනක් වේවා පොලිස්පතිතුමනි...තෙරුවන් සරණයි

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +72

    සුබම සුබ උපන්දිනයක් වෙිවා දීර්ඝායුෂ ලැබේවා💐 හදවතින්ම 💐💐💐ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි 🙏🎂🎂🎂🎂🎂🌹🌹🌹🌹🌹🌹🎂🎂🎂🎂🎂

    • @lakshithamahesh5946
      @lakshithamahesh5946 2 ปีที่แล้ว +3

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว +2

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +41

    ආදර්ණීය අපේ උප පොලිස්පතිතුමාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා.. ඇත්තටම නිහතමානිකමට ඔබේ ජනතාවම ආදරෙයි..

  • @danushikapushpathilaka9479
    @danushikapushpathilaka9479 2 ปีที่แล้ว +2

    සුබ උපන් දිනයක් වේවා!!! පොලිස්පතිතුමනි. විරිදුවත් ලස්සනයි

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +2

    බොහොම ලස්සනයි නලින් ඔබේ විරුදු වලින් පොලිසියට නම් ගෞරවය නෑ ඇත්තටම මෙතුමා නිසා තමා පොලීසියට කීර්තිමත් කමක් ලබාදීමට කැමති අජිත් රෝහන මහතාට නිදුක් නිරෝගී චිරජීවනයක් ලැබේවා 🙏🌹 බොහොම ලස්සනයි විරුදු බුදුසරණයි ඔබට 🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +192

    නිහතමානී පොලිස්පති තුමනි ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනක් වේවා !!💐🎂❤️🙏,,

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว +1

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 2 ปีที่แล้ว

      @@daniducreat8719 ඔයාව සබ් කලා 👌

  • @Blackashadow4378
    @Blackashadow4378 2 ปีที่แล้ว +86

    අඩ්ඩේ ජය වේවා හදවතින්ම සුබ පතනවා " හදවතේ පොලිස්පතිටයි "
    "හදවතේ විරිදු ගායකටයයි"

  • @kwtkwt6989
    @kwtkwt6989 2 ปีที่แล้ว +1

    වේවා සුබ වුපන් දිනයක් වේවා තෙරැවන් සරනයි විරිදුව කින් රසගැන්වු ඩබසැමට ස්තුතියි

  • @panchaminirasha7869
    @panchaminirasha7869 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන විරිදු ගායනයක්.තුන් දෙනාම හොදටම ගායනා කරනවා .තව තවත් මෙවන් නිර්මාණ කිරීමට ඔබට දෛරිය ලැබේවා .සුබම සුබ උපන්දිනයක් පොලිස්පති තුමනි

  • @chamivlogs
    @chamivlogs 2 ปีที่แล้ว +24

    නියමයි නලීන් අයියේ ,
    හැමදාම වගේ මේකත් ලස්සන නිර්මාණයක්.
    පොඩ්ඩගෙ තනි විරිදුවක් බලන්න කැමතී... ලස්සන කටහඩක්
    ස්තූතී ඔබට මෙවන් ලස්සන නිර්මාණ කරනවට

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 2 ปีที่แล้ว +33

    හරි ලස්සනයි මල්ලි අද ගැයුම ..👌❤️ ඔයලා තුන් දෙනටත් බුදු සරණයි 🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @nimeshakodithuwakku5008
    @nimeshakodithuwakku5008 2 ปีที่แล้ว +6

    නියමෙට ගැළපෙන හඬ සංයෝගය.... මිහිරි හඬින් ලංකාවට මෙහෙවරක් කරන්න ඔබතුමන්ලාට ශක්තිය ධෛර්‍යය ලැබේවා!!!

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    පොලිස් මැතිතුමනි .සුභම සුභ උපන්දිනයක් වේවා .දළදා වහන්සේ ගේ ම පිහිට ආරක්සාවයි 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @sashinimadushika5923
    @sashinimadushika5923 2 ปีที่แล้ว +41

    නියෝජ්‍ය පොලිස්පතිතුමනි සුබම සුබ උපන්දිනයක් වේවා .හදවතේ නියෝජ්‍ය පොලිස්පතිතුමා.දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🥫🥫🥫🙏🙏🙏🙏

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว +1

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

  • @menakakumari6376
    @menakakumari6376 2 ปีที่แล้ว +32

    සුභ උපන් දිනයක් වේවා. දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට..ලස්සනයි විරිදුවත්.

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว +1

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

  • @helavideo
    @helavideo 2 ปีที่แล้ว +1

    විරිදු පවුලක් ජයවේවා අයියා

  • @rcpoddagaming2030
    @rcpoddagaming2030 2 ปีที่แล้ว +1

    සුබ වුපන් දිනයක් ඔබතුමාට හදවතේ විරිදු ගායකයා ඔබ

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 2 ปีที่แล้ว +18

    නිදුක් නිරොගී සුබම සුබ උපන් දිනයක් වේවා 🎂🎂🎂🎂🎂🎂 ආඩම්බරයක් ඔබ අප රටට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 හදවතේ පොලිස් පති තුමනි හදවතේ උත්තමාචාරය ඔබට 🙏🙏🙏🙏

  • @the7303
    @the7303 2 ปีที่แล้ว +24

    හරි ලස්සනයි මල්ලි නංගි චූටි පුතේ තුන්දෙනාගෙම විරුදුව හරි ලස්සනයි ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි නුවන පහල වේවා සක්තිය ධෛර්යය ලැබේවා

  • @nishanthichandrika6576
    @nishanthichandrika6576 2 ปีที่แล้ว +9

    ඔබතුමා තමයි හදවතේ පොලිස්පති.ඔබතුමාට සුභ උපන් දිනයක් වේවා .

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 ปีที่แล้ว +4

    පුතාගේ කටහඩ බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි මැණිකට ආදරෙයි අයියේ අක්කේ හැමෝටම කෝ පොඩ්ඩගෙ හඩට ආදරේ අය ලයික් එකක් දාලා යන්න

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +23

    සුබ උපන් දිනක් වෙිවා දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා දලදා සමිදුගේ පිහිටයි නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබට . ❤️❤️❤️🌹🌹🌹🏵️💝🌻🌻🌻🌷🌷💞💞

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

  • @sudnonamalka6606
    @sudnonamalka6606 2 ปีที่แล้ว +20

    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් ඔබ තුමාට ,පද පෙලත් හරි ලස්සනයි තෙරැවන් සරනයි

  • @dridissanayaka8000
    @dridissanayaka8000 2 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් වේවා!!!!නිදුක් වේවා!!!!නිරෝගී වේවා!!!!!! පොලිස්පති තුමනි. නලින් පුතා ඔබත් නිරෝගී වේවා!!!තව තවත් මෙවැනි විරිදු ගායනා අසන්න ට ලැබේවා ඔබගෙන්

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 2 ปีที่แล้ว +1

    දීර්ඝායුම වේවා අජිත් රෝහණ පොලිස් පති තුමනි ඔබට අපේ ගෟරවය හැමදාමත් එලෙසමයි
    අහපු ලස්සනම විරිදු ටික

  • @samanthisl4681
    @samanthisl4681 2 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනක් වේවා ඔබතුමාට. දිර්ඝායු ලැබේවා පොලිස්පතිතුමනි. ලස්සන විරැදුවක් ඔබ සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි

  • @mulaijahfour8744
    @mulaijahfour8744 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ඔයාලාගේ විරිදු..නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @mahindrajapakjanadipathiqw9161
      @mahindrajapakjanadipathiqw9161 2 ปีที่แล้ว

      සුභ උපන්දිනයක් වේවා අජිත් රෝහණ මැතිදුනි 🌹🌹🌹🌹

  • @user-vq7nm7ch2p
    @user-vq7nm7ch2p 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි පොලිස්පති තුමනි ඔබට සුබ උපන්දියයක් වේවා❤❤❤❤🙏🙏🙏🙏

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 2 ปีที่แล้ว

    පොලිස්පතිතුමණී..,සුබ උපන්දිනයක් වේවා!!! ඔබතුමාට නිදුක් නොරෝගි සුව ලැබ දීර්ඝආයූ ලැබේවායි මගෙත්, ලොව සැමගේත් ප්‍රර්ථනා....
    මේ ගීතය 👍 හරිම ලස්සනයි ..

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +15

    ඔබල තුන් දෙනත් හරිම ලස්සනට ගායනා කරා අජිත් රෝහණ මහතාටත් නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ම.ල්ලී ඔයාගෙ විරිදු ව හරිම ලස්සනයි

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว

    නියෝජ්‍ය පොලිස් පතිතුමනි ඔබ තුමා ට තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා සුභ උපන් දිනයක් වේවා .විරුදු කියන ඔබ තිදෙනාටම තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා .ලස්සන විරුදුවක්.

  • @kumariweerakoon18
    @kumariweerakoon18 2 ปีที่แล้ว +2

    නිරෝගි වෙත්වා

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว +20

    සුභ උපන්දිනක් වේවා පොලිස් පති තුමනි විරිදු කියන ඔබ තිදෙනාටත් බුදු සරනයි .

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว +44

    ගරු කරන්න ඔන අය ජිවතුන් අතර ඉන්නකොට ගරු කරන්න ඔනේ එයාලට පෙන්න. මැරුනට පස්සේ ගුණ වයලා වැඩක් නැ එක එයාලට දැනේන්නෙත් නැ පෙන්නෙත් නැති නිසා .මල්ලි ඔයාටත් ගොඩක් පින් .තේරුවන් සරනයි

  • @chandrikamanatunga1471
    @chandrikamanatunga1471 2 ปีที่แล้ว +1

    නිදුක් නිරොගි සුබ උපන්දිනයක් වේවා
    ඔබතුමාට දිර්ඝයුෂ ලැබේවා අපේ රටට
    වටිනා උතුම් සම්පතක් 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤💚💜️💚💜️💚💜️

  • @nimeshsadaruwan4091
    @nimeshsadaruwan4091 2 ปีที่แล้ว +1

    Wow සුපිරි විරිදු මරු

  • @dulanjaliperera4364
    @dulanjaliperera4364 2 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගීමත් සුභම සුභ උපන් දිනයක් වේවා ගරු පොලිස්පති තුමනී. තව තවත් මගේ රටට සේවය කිරිමට ඔබ තුමාට ශත්තිය ධෛර්ය ලැබේවා. තෙරුවන් සරණයි .........!!!! 🙏🙏🙏🙏

  • @user-xe4fu2ws2o
    @user-xe4fu2ws2o 2 ปีที่แล้ว +80

    සුභ උපන්දිනයක් වේවා අජිත් රෝහණ පොලිස්පති තුමණි🌷🌷🌷 නිදුක් නීරෝගීව අපි වෙනුවෙන් තව තවත් සේවය කරන්නට ඔබට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @damikakuwait4787
      @damikakuwait4787 2 ปีที่แล้ว +2

      පොලිස් පති තුමනි ඔබට සුබ උපන් දිනයක් වෙවා

    • @firstfirst8371
      @firstfirst8371 2 ปีที่แล้ว

      සුබඋපන්දිනයක්🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹⚘⚘🌺🌺🌺

    • @kaviskavasana6454
      @kaviskavasana6454 2 ปีที่แล้ว +1

      හයි

    • @dayapaladayapala7329
      @dayapaladayapala7329 ปีที่แล้ว

      @@kaviskavasana6454 මමඑ

    • @dayapaladayapala7329
      @dayapaladayapala7329 ปีที่แล้ว +1

      @@firstfirst8371 , මද

  • @sflower7430
    @sflower7430 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! පොලිස්පතිතුමනි ඔබතුමාට සුබම සුබ උපන් දිනයක් වේවා. දීර්ඝායු ලැබේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. සියලු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව ලැබේවා. නිදුක්, නීරෝගී සුවපත් භාවය ලැබේවා. පුතාලා දෙදෙනා ටත්, දෝණිටත් තව තවත් විරිදු ගායනා කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා. නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායු වේවා. ස්තූති වේවා.

  • @SR-sc7ee
    @SR-sc7ee 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම හදවතටම දැනුන විරදුව හරිම ලස්සනයි අපෙ අජිත් රොහන මැතිතුමන්ට සුභ උපන්දිනයක් වෙිවා විරුදු කියපු ඔබතිදෙනාටම තෙරුවන් සරණයි චුටි පුතා හරිම ලස්සනට ගායන කලා

  • @nccreative5794
    @nccreative5794 2 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි විරිදු ගායනය 💖🙏

  • @niroshandewapriya8480
    @niroshandewapriya8480 2 ปีที่แล้ว +21

    සුබ උපන්දිනයක් වේවා නියෝජ්‍ය පොලිස්පති තුමනි🌹😍🍰

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 9 หลายเดือนก่อน +1

    ඔයාලා 3ෙදනාටම සියලු දෙවිපිහිටයි😮😮😮
    පොලිස් ස්ථානයේ උපන්දිනයක් වෙිවා🎉🎉🎉🎉

  • @puspikapuspika8131
    @puspikapuspika8131 2 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ඔබතුමාට 🎂🎂🎂🎂🎂🎁🎁🎁🎁🎁🎁❤❤❤❤❤❤

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 2 ปีที่แล้ว +26

    අපෙ පොලිස් පති තුමනි ඔබට සුබ උපන් දිනයක් වෙවා 🌹🌹🌹ව්රිදුව ලස්සනයි

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

  • @user-jb3xy1xj2l
    @user-jb3xy1xj2l 2 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා නියෝජ්‍ය පොලිස්පතිතුමනි .🎊️🎉️🎊️🎊️🎊️ජය වේවා නලින් අයියේ ඔබටත් 🙏🙏

  • @shantadenuwala3714
    @shantadenuwala3714 11 หลายเดือนก่อน +1

    ලන්කාවේ අනාගත පොලිස් පති වේවා ජනතා කුල ,ජාති ආගම් නොතකා නීතියේ සාදාරනය දඩුවම සියලුම දෙනාට නීත්‍යානුකූලව
    100% සියලුම ජනයා ආශිර්වාද කරන ඔබට සතුටෙන් රජවෙන්නට පුලුවනි🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @samanaliwasantha6851
    @samanaliwasantha6851 2 ปีที่แล้ว

    සියළුම ලෙඩ රෝග තුරන් වී ඉතාම ඉක්මනින් සුවය ලැබේවා දීර්ඝායු ලැබේවා තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබතුමන්හට සුභම සුභ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි ❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +81

    ඔයාලා තුන්දෙනා හරිම ලස්සනට ගායනා කරනවා තෙරුවන් සරණයි ❤️🥰🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar 😁😄😃😀😄😃😀😃😀😃😀😀😀🙏🏻💗👌🏿👍🏾👏🏽🙏🏻💗👌🏿👍🏾👏🏽🙏🏻💗👌🏿👍🏾👏🏽🙏🏻💗👌🏿😃😀👍🏾👏🏽🙏🏻💗👌🏿😃😀👍🏾👏🏽🙏🏻💗💗👌🏿😃😀👍🏾👏🏽🙏🏻💗💗👌🏿😃😀😀👍🏾👏🏽🙏🏻👌🏿👌🏿👌🏿💗💗💗🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👍🏾👍🏾

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว +1

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 2 ปีที่แล้ว

      @@daniducreat8719 හාකෝ

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 2 ปีที่แล้ว

      😱😱😱😲පුදුම වීඩියෝ එක ..
      th-cam.com/users/shorts8SFnVIQIoFM?feature=share..
      th-cam.com/users/shortseNcaDwR0iYw?feature=share

  • @asman138
    @asman138 2 ปีที่แล้ว +7

    දීර්ඝායුෂ ලැබේවා බුදුසරනයි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saduninimsa6782
    @saduninimsa6782 2 ปีที่แล้ว +1

    චීරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්කන්තු ආවඩා ජීරාක් කාලයක් ජිවත් විමට ශක්තිය දර්රිය ලැබේවා අපේ පොලිස් පති තුමාට අජිත් රෝහන මැතිතුමනි ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා 🎂🎂🎂🎂🎂🎂🎂🎂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fathimasara8222
    @fathimasara8222 2 ปีที่แล้ว +1

    අයියා ඔයාගේ විරිදු ගොඩක් ලස්සනයි අපි ගොඩක් කැමති

  • @chathurikamadumali573
    @chathurikamadumali573 2 ปีที่แล้ว +5

    සුභ උපන් දිනක් වේවා බුදු සරණයි ඔබතුමාට

  • @user-oc4jf2ut6d
    @user-oc4jf2ut6d 2 ปีที่แล้ว +19

    තුණුරුවන් සරණින් නීරෝගීමත් සුභ උදැසණක් වේවා ඔබ තුමාට 🌹🌹🌹

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 10 หลายเดือนก่อน +2

    Nihathamaani guna aethi obe babeleaware nithi ............
    Very very happy BIRTHDAY to you .
    Obe thumata BUDUSARANYE !.

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 2 ปีที่แล้ว

    ඔබ තුමාට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා සුභම සුභ උපන් දිනයක් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි අද විරිදුව නමි සුපිරි පොඩි පැටියා ගෙ කට හඩ සුපිරි

  • @dbsbenxbeje3404
    @dbsbenxbeje3404 2 ปีที่แล้ว +4

    නිහතමාන පොලිස් පති තුමනි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා ඔබට 🎂🎂🎈🎈🎉️🎉️🎉️🎉️🎉️🎈🎈❤️❤️

  • @nccreative5794
    @nccreative5794 2 ปีที่แล้ว +19

    හදවතේ පොලිස්පති...💖 නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා ඔබතුමාට 🎂

  • @ishwo230
    @ishwo230 2 ปีที่แล้ว +4

    අනේ මේ සූටි පුතා ඒ කටහඬ හරිම ලස්සනයි ......තුන්දෙනාටම බුදු සරණයි .......❤️❤️❤️❤️

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys 2 ปีที่แล้ว

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වෙිවා !පොලිස්පතිතුමනි. තෙරුවන් සරණයි නලින් මල්ලි

  • @TharinduLakmal.
    @TharinduLakmal. 2 ปีที่แล้ว +9

    නියමයි. හැමදාමත් අලුත් දෙයක් කරන්න. සුභ උපන්දිනයක් වේවා!!!

  • @sudarmagayan9083
    @sudarmagayan9083 2 ปีที่แล้ว +4

    තුණුරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී subama suba upandinak වේවා ඔබතුමාට 🎂🎂🎂🎂🎂

  • @scdias8102
    @scdias8102 2 ปีที่แล้ว +1

    පුතාගෙ විරිඳු හැමදාම බලනව රෑට
    හරිම ලස්සනයි පුතා ජය ප්‍රාර්ථනා කරමි

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc 2 ปีที่แล้ว +1

    මේ විරිදු රබන් ගහන ඹබටත දලදා සමිදු පිහිටයි

  • @akasheshmika4594
    @akasheshmika4594 2 ปีที่แล้ว +10

    විරිදුව ලස්සනයි සර් ඔබට සුබ උපන්දිනක් වේවා!!

    • @crickethighlights5962
      @crickethighlights5962 2 ปีที่แล้ว

      විරුදු සුරල් හැඩ කළාට
      තිදෙනාටම සුභාසිරි....
      උපන් දිනය සමරන අපෙ
      පොළිස්පතිට දිගාසිරි .....

  • @madusanip298
    @madusanip298 2 ปีที่แล้ว +3

    ලස්සන විරිදුවක්🌹🌹🌹 සර් ඔබතුමාට සුබම සුබ උපන් දිනයක් වෙවා.....💐💐🎂🎂🎂

  • @anurashantha7388
    @anurashantha7388 2 ปีที่แล้ว

    ලස්සනයි තුන්දෙනාගෙ ගායනය..සුභ උපන්දිනයක් වේවා නියෝජ්‍යය පොලිස්පති තුමනි බදුසරණයි දීර්ගායු වේවා

  • @kumaripunya8920
    @kumaripunya8920 2 ปีที่แล้ว

    සුබම, සුබ, උපන්දිනයක්, වේවා,, මැතිදුනි,,,, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌹🌷🌷🌷,, හරිම, ලස්සනයි, විරිදුව, බුදුසරණයි, සේරටම, 🌷🌹🌹🌹🌷🌷

  • @ganeshakumudu7343
    @ganeshakumudu7343 2 ปีที่แล้ว +16

    සුභ උපන්දිනයක් වේවා! 💛💛දීර්ඝායු පතනවා!!බුදුසරණයි!!🙏🙏

    • @wanasinghamudiyanselaghesh3915
      @wanasinghamudiyanselaghesh3915 2 ปีที่แล้ว +2

      ජ්‍යෙෂ්ඨ.නියෝජ්‍ය.පොලිස්පතිතුමනි.ඔබතුමාට.සුබ.උපන්දිනයක්වෙිවා.බුදුසරණයි!!!

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 2 ปีที่แล้ว +2

      th-cam.com/users/shorts8SFnVIQIoFM?feature=share
      th-cam.com/users/shortseNcaDwR0iYw?feature=share
      th-cam.com/video/m1tEb9Rk_XE/w-d-xo.html
      th-cam.com/video/FvEM7CXyH80/w-d-xo.html

  • @lahiruprasad3535
    @lahiruprasad3535 2 ปีที่แล้ว +18

    සුභ උපන්දිනයක් වේවා නියෝජ්‍ය පොලිස්පති තුමනි...! ❤

    • @kamala0erera930
      @kamala0erera930 2 ปีที่แล้ว

      පොලිස්පති තුමාට සුබ උපන් දිනයක් වේවා🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

  • @anuththarakavindi627
    @anuththarakavindi627 2 ปีที่แล้ว

    💐💐💐💐💐🏆🏆🏆🏆සුබ උපන්දිනයක් වේවා ඔබතුමාට. දිර්ගෞ වැඩිවේවා. තෙරුවන්සරණයි. හරිම ලස්සනයි විරිදු. තෙරුවන්සරණයි ඔබ පෞලට

  • @nethuminisepalika5287
    @nethuminisepalika5287 2 ปีที่แล้ว

    හදවතේ පොලිස් පති තුමණි ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා 🙏🙏🙏 ඔයාලගේ විරිදුව මාරම ලස්සනයි පැන්චගේ කට හඩට ඇස් වහක් නම් වදින්න එපා බුදු සරණයි චූටි පුතේ ❤❤❤

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 2 ปีที่แล้ว +30

    නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබ සුභම සුභ උපන්දිනයක් වේවා ඔබතුමාට 🥀🥀🥀🥀ගොඩක් ලස්සනයි 🌼🌼🌼🌼🌼 💕💕

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar 🦚🦚🦚🐧🐦🐥🐤💗🙏🏻👍🏾👏🏽👌🏿💗🙏🏻👏🏽👍🏾🐧🐦🐥🐤🦚🦚🦚🦚🌹🏵🌷🌹🏵🌷💗🙏🏻👍🏾🙏🏻💗🙏🏻👍🏾👏🏽👏🏽👏🏽🌾🌷🌾🌷🌹🌹🌹🌹🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

  • @user-sk3mx2gr8v
    @user-sk3mx2gr8v 2 ปีที่แล้ว +23

    සුබම සුබ උපන්දිනක් ඔබතුමාට දීර්ඝ ලැබේවා දළදා සමිදු පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....👋

  • @tusharilanka9367
    @tusharilanka9367 2 ปีที่แล้ว +4

    වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ඔබතුමාට ජේසු පිහිටයි

  • @samkwt1479
    @samkwt1479 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා 🙏🙏🙏 ඔබ තුමාට 🙏🙏🙏 දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏

  • @chamolanka5655
    @chamolanka5655 2 ปีที่แล้ว +17

    සුබ උපන්දිනයක් මහතානෙනි🙏 හරිම ලස්සනයි ❤

    • @samanthasudipalal4527
      @samanthasudipalal4527 2 ปีที่แล้ว

      Hi.hi.hi.

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว

      යාලුවා මේ පැත්තට ඇවිල්ලා සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීලා යන්න....

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 2 ปีที่แล้ว

      th-cam.com/users/shorts8SFnVIQIoFM?feature=share
      th-cam.com/users/shortseNcaDwR0iYw?feature=share
      th-cam.com/video/m1tEb9Rk_XE/w-d-xo.html
      th-cam.com/video/FvEM7CXyH80/w-d-xo.html

  • @shamilkaherath7131
    @shamilkaherath7131 2 ปีที่แล้ว +8

    සුබ උපනන්දිනයක් වේවා !!!ඔබ තුමාට ...🎂 🎂 🎂 🎂
    විරිදුවනම් හරිම ලස්සනයි.ඔබ තිදෙනාටත් බුදුසරණයි !!

    • @kalyanimaneke399
      @kalyanimaneke399 2 ปีที่แล้ว

      💞💞💞💞💞💞👍👍👍👍👍👍

  • @nilukasanjeewani9555
    @nilukasanjeewani9555 2 ปีที่แล้ว +1

    Happy birthday to you...පොඩි පුතේ ඔයාගේ හැකියාවන් තව තවත් දියුණු වේවා.....! හරිම ලස්සනයි . කොපමණ වාර ගණන ක් බැලුවත් මදි. තිදෙනාට ම තෙරුවන් සරණයි....!

  • @chandanirenuka9173
    @chandanirenuka9173 9 หลายเดือนก่อน +1

    සුබ උපන් දිනයක් වේවා පොළිස් පතිතුමණි දීර්ඝායු වේවා