පාසල් වේදිකාවේ ගයමින් හිරු පුතා ගුරු මව්පියන් සංවේදී කල ගීතය | Hirui Mamai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2023
  • #Hirui_Mamai
  • เพลง

ความคิดเห็น • 409

  • @user-xf3jd8tx3q
    @user-xf3jd8tx3q 8 หลายเดือนก่อน +45

    දක්‍ෂ දරුවෙක්. තෙරුවන් සරණයි පුතේ. ඔබේ හැකියාව සදා රැදේවා. දිවි ගමන සතුටු වේවා.

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 8 หลายเดือนก่อน +51

    ❤️❤️❤️🇱🇰 මැණික තෙරුවන් සරණයි සම්පතක් පුතේ මගේ රටට දිර්ඝායු ලැබේවා ❤️❤️❤️❤️

  • @upuludekumara5331
    @upuludekumara5331 7 หลายเดือนก่อน +29

    ගුරු, දෙගුරුන්ගෙ දෙ ඇස් වලින් කඳුළු ආවේ නැත්නම් මහා පුදුමයක් ඒ ගායනාවට. සම්මා සම්බුදු සරණයි ඔබට පුතා.

  • @mgshanthi4147
    @mgshanthi4147 8 หลายเดือนก่อน +68

    ගොඩාක් ලස්සනයි පුතේ .🌟 star තරගයකට ගියොත් ඔයා උඩින් ම දිනාවි..ඒ සංවිධායකයන්ගේ අවදානය ඔබ වෙත යොමු වෙවා!....

    • @athawudhaamarakon9934
      @athawudhaamarakon9934 7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් .පුතා ඔයාට බුදුසරණයි .

    • @seelapathirana3345
      @seelapathirana3345 3 หลายเดือนก่อน

      රත්තරන් පුතා ඔයාට හතර වරම් දෙවිපිහිටයි මටත් ඔයා වගෙම දක්ස පුත් රුවනක් සිටියා අද පුතා මෙලොව දමා ගිහීන් අම්මා තනිවෙලා ❤❤🙏🙏හදවතින්ම ඔයාට සුභ ප්‍රාර්ථනා කරනවා ආච්ච් අම්මා කෙනෙක් !!!???,,,

  • @nethukinethuki2007
    @nethukinethuki2007 7 หลายเดือนก่อน +17

    ලක්මැනිට ඔයා සම්පතක් පුතේ
    හරිම ලස්සනයි
    ලස්සන අනාගතයක්
    තෙරුවන් සරනයි පුතේ ❤❤

  • @Maniake824
    @Maniake824 8 หลายเดือนก่อน +21

    ලස්සන යි.පුතේ..❤❤❤❤❤....හැමොටම .බුදු සරණයි දෙවිපිහිටයි 🎉🎉🎉🎉🎉

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 8 หลายเดือนก่อน +20

    හරිම ලස්සනයි ආදරෙයි පැටියෝ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🙏🏽🇱🇰🇱🇰

  • @candymusic3869
    @candymusic3869 8 หลายเดือนก่อน +16

    Koi විදිහට ඔයාව අමතන්නනේ කියල හිතා ගන්න බැ ඔබ‍ට පුතේ සුභ අනාගතයක් බුදුසරණයි දෙවි පිහිටයි

  • @nalanijayasiri6914
    @nalanijayasiri6914 8 หลายเดือนก่อน +22

    තෙරුවන් සරනයි පුතේ...මගේ ලක් මෑනිට මැනිකක් ඔයා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ....පුතාට ..

  • @VinodaGunathilleke-ex3rp
    @VinodaGunathilleke-ex3rp 3 หลายเดือนก่อน +2

    පුතා ඔයා අපේ මව්බිමට ලොකුම ආඩම්බරයක් ඒ වගේම ඔයාගෙ ඔය සංගීත හැකියාව තව තවත් දියුණු තියුණු කරගෙන ඉගෙනුමත් හොඳින් ලබාගෙන සමාජයේ ඉහලින්ම බැබෙලෙන හොඳ ගුනගරුක දැරුවෙක්ම වේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔයාට රත්තරන් පුතා උතුම් තෙරුවන් සරනයි උතුම් දළදා සමිඳු පිහිටයි සියලු දෙවියන් ගේද රැකවරණයි පුතා ඔයාට ❤❤❤❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 8 หลายเดือนก่อน +16

    ඉතාම ලස්සනයි පැට්‍ යො වාසනාවන් අපේ මවුබ්ම ට ඔයා බුදු සරණයි 🌷🏵️🌺🌼🌻 පුතුනි ❤️👍💯

  • @anushakumari175
    @anushakumari175 8 หลายเดือนก่อน +17

    බුදුසරණයි මගේ රත්තරන් පුතේ දිනෙන් දින නුබ ජයෙන් ජය වැජබේවා 💞💞💞💞💞

  • @bkalamagayanthikagayanthika
    @bkalamagayanthikagayanthika 8 หลายเดือนก่อน +33

    හරිම ලස්සනයි පුතෙ......පුතාට බුදු සරනයි.පුතාගෙ එන හැම විඩියෝ එකක්ම අපි බලනවා.හරිම අාසාවෙන්❤❤❤❤❤

    • @user-ym7vn9ln8u
      @user-ym7vn9ln8u 8 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @roshankumara6801
      @roshankumara6801 7 หลายเดือนก่อน +1

      Niyamai puthe

  • @pathmakumari4137
    @pathmakumari4137 8 หลายเดือนก่อน +19

    හරිම ලස්සනයි පුතේ තෙරුවන් සරනින් නිරෝගී වේවා දියුණුවට ම පත්වේවා ආරක්ෂා වේවා තෙරුවන් සරනයි පුතේ

  • @dilhanineelangani1685
    @dilhanineelangani1685 3 หลายเดือนก่อน +2

    ඔබ පුතේ හරිම දක්ෂයි සුභම සුභ අනාගතයක් පුතාට තුරුනුවන් සරණියි

  • @lankadesilva.7446
    @lankadesilva.7446 6 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි පුතා....ඉදිරියටම ජයවේවා .🙏👍👏👏👏👏❤

  • @bandulabandu5139
    @bandulabandu5139 8 หลายเดือนก่อน +12

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
    ලස්සන සුදු පැටියා ඔයාට බුදුසරණ

  • @raniheen281
    @raniheen281 8 หลายเดือนก่อน +28

    තෙරුවන් සරණයි දිනෙන් දින දිවුනු වෙවා ඔබෙ ගායනය පුතේ

  • @user-gg2kw4fg5i
    @user-gg2kw4fg5i 7 หลายเดือนก่อน +5

    හරිම. ලස්සනයි පුතා. ආයිත් ආයිත් ඔයාගෙ කටහඬ. අහන්නම් හිතෙනවා. හරිම ලස්සනයි පුතා .

  • @dinushigayani631
    @dinushigayani631 8 หลายเดือนก่อน +18

    වැලිමඩ මධ්‍ය විද්‍යාලයේ තවත් එක පුංචි තරුවක්....❤❤

    • @user-te8hu8rn8y
      @user-te8hu8rn8y 8 หลายเดือนก่อน

      වැලිමඩ ඉස්කෝලේද මෙයා

    • @user-oo3cd8gg3y
      @user-oo3cd8gg3y 8 หลายเดือนก่อน

      ​@@user-te8hu8rn8y❤❤❤

    • @user-qj2ny5lx9c
      @user-qj2ny5lx9c 8 หลายเดือนก่อน

      වැලිමඩ කියලා දකිද්දිත් හරිම සතුටුයි. සුභ අනාගතයක් පුතේ.

    • @KalyaniNagasinghe
      @KalyaniNagasinghe 8 หลายเดือนก่อน

      @@user-te8hu8rn8y h

    • @user-sp6zf9xi5o
      @user-sp6zf9xi5o 3 หลายเดือนก่อน

  • @danushkasanjeewasamaranaya4113
    @danushkasanjeewasamaranaya4113 3 หลายเดือนก่อน +2

    ආනෙ මම ගිය ඉස්කෝලෙ.අවුරුදු ගානකට පස්සේ ඉස්කෝලෙ දැක්කෙ.ගොඩාක් සතුටුයි.පුතෙ සුබ අනාගතයක්

  • @sheltonwijayawardhana2509
    @sheltonwijayawardhana2509 3 หลายเดือนก่อน +2

    පුතාට බුදුසරණයි, ගුරුවරුනි මුදලටම ලොල් නොවී දරු ආදරයෙන් සෙනෙහසින් ශිල්පය දෙන්න

  • @Sunimalf55
    @Sunimalf55 8 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි පුතේ. 🤩

  • @inokapriyadarshani-cd6kc
    @inokapriyadarshani-cd6kc 3 หลายเดือนก่อน +5

    රත්තරන් පුතෙක් ආඩම්බරයි පුතේ.අපිටත් නෙතට කදූළු ආවා.දිගු ගමනක් යන්න ආශිර්වාදය ලැබේවා.මැණිකක් පැටියෝ ඔයා ලක්මෑණිට,සියලූ දෙවි පිහිටයි.....

  • @rasikakumari9511
    @rasikakumari9511 8 หลายเดือนก่อน +6

    Ane ඔයාට ගොඩක් pin පුතේ guru වරුන්ට කීකරු හොඳ puthk ඔයා 🇱🇰 ලංකාවේ හොඳ guru වරුන් ඉන්නේ පොඩ්ඩක් den ඉස්සර wage ne

  • @asokakularathne5653
    @asokakularathne5653 8 หลายเดือนก่อน +5

    හරිම අපූරුයි පුතේ..ඔයාට තෙරුවන් සරණයි.
    ❤❤❤❤❤❤❤❤

  • @IlmiRajapakse-ou1wu
    @IlmiRajapakse-ou1wu 8 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි . පුහුණු කල ගුරුවරු න්ට උපහාර වේවා

  • @NishanthiRathnayaka-xz9mu
    @NishanthiRathnayaka-xz9mu 8 หลายเดือนก่อน +11

    බුදු සරනයි පුතේ ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ❤❤❤❤❤

  • @user-jt1rb7je9w
    @user-jt1rb7je9w 8 หลายเดือนก่อน +4

    . තෙරුවන් සරණයි චූටිපු තේ ඔයාගේ සියළු පුණ්‍ය ප්‍රාර්ථනා සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා! නිදුක් වේවා. නීරෝග වේවා! දීර්ඝායුෂ ම ලැබේවා!

  • @sandalisanjeevani8437
    @sandalisanjeevani8437 8 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි පුතේ ඔබට සුබ අනාගතයක් බුදු සරනයි පුතේ❤❤❤

  • @mahagamatv4018
    @mahagamatv4018 8 หลายเดือนก่อน +6

    හැරීම ලස්සනයි රත්තරන් පුතේ ❤️❤️

  • @sanjeewanikumari40
    @sanjeewanikumari40 4 หลายเดือนก่อน +2

    සරස්වතී දේව මෑණියන්ගේ පිහිටෙන් පුතාගෙ හැකියාව තව තව වැඩි දියුණු වේවා පුතේ 💖🙏🙏🙏 සුබ අනාගයක් පැටියෝ 💟💟😍😍

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 8 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි පුංචි පුතාට!!!🙏🙏🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 8 หลายเดือนก่อน +7

    ලස්සනයි ලස්සනයි චුටි පුතා තෙරුවන් සරණයි 👏🌹💞💞💞💞💞💞💞🌹🌹

  • @ap92207
    @ap92207 8 หลายเดือนก่อน +6

    ලස්සනයි පුතා බුදුසරණයි ❤❤❤🎶🌻🌻

  • @amithjayatissa9066
    @amithjayatissa9066 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පුතණුවනි ජයෙන් ජයමවෙවා සියලු කටයුතු සාර්ථක වේ වා.... .. සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @user-oz9gf9ey1u
    @user-oz9gf9ey1u 4 หลายเดือนก่อน +2

    බුදුසරණයි සියලුම දෙවි වරැන්ගේ පිහිටයි පුතාට ඉගනීමෙ කටයුතු සාර්ථක වෙලා සුවපත් වේවා

  • @chamindasenarathne1717
    @chamindasenarathne1717 20 วันที่ผ่านมา

    දයාබර පුතෙ... සුභ අනාගතයක්!! අතිදක්ෂ.. හැකිය ඇති දරුවෙක් !!!

  • @user-hh5jn2kf6k
    @user-hh5jn2kf6k 8 หลายเดือนก่อน +7

    ලස්සනයි බුදුසරණයි පුතෙ ❤❤

  • @dineshkumara5579
    @dineshkumara5579 6 หลายเดือนก่อน +2

    හොද හැකියාවක් තියේන දරැවේක් සොබාදහ⁣මේ පිහිටයි ඔබට පුතේ

  • @sadarenusubashani
    @sadarenusubashani 17 วันที่ผ่านมา

    Mamath me pasle igene gaththe.......puthe oyata suba anagathayak prarthana karanawa budu saranai menika.....

  • @user-ud8jx7zm6n
    @user-ud8jx7zm6n 8 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉 නියමයි පුතේ නියමයි ... බුදු සරනයි ...

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 7 หลายเดือนก่อน +8

    ස්තූතියි, පුතේ, ඔබට උගන්වන ගුරු මෑණි, පියවරුන්ටත් ඔබ දෙමව්පියන්ටත් මාගේ ගෞරවය හිමිවේවා.

    • @kaveesha8647
      @kaveesha8647 4 หลายเดือนก่อน +1

      Ratak watina daruwek

  • @wasanalansakara
    @wasanalansakara 8 หลายเดือนก่อน +6

    බුදු සරණයි ..ජේසු පිහිටයි පුතේ .....❤

  • @chamilapriyadarshani9690
    @chamilapriyadarshani9690 8 หลายเดือนก่อน +4

    හරි ලස්සනයි පුතේ ඔයාට බුදු සරනයි ,ඔයාගෙ අම්ම ගොඩක් සතුටු වෙනව ඇති,ඔයා ගැන ,

  • @chandraskg5927
    @chandraskg5927 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි චුට් පුතේ ❤❤❤බුදුසරණයි ❤❤❤

  • @wasanthinilmini7890
    @wasanthinilmini7890 8 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි චූටි පුතේ තෙරුවන් සරනයි

  • @user-qo3ep4yg4p
    @user-qo3ep4yg4p 7 หลายเดือนก่อน +1

    Godak lassanai patiyoooo....hodata igana Gena me loke jayaganna obata puluwan.... good luck patiyoooo......adarei

  • @wsiSusantha
    @wsiSusantha 4 หลายเดือนก่อน +3

    හරීම ලස්සනයි පුතේ. අනාගතය අතිසාර්ථක වේවා. බුදුසරණයි.🙏🙏🙏🙏🙏

  • @Rash_Girl-cw9iv
    @Rash_Girl-cw9iv 7 หลายเดือนก่อน +1

    අමතක කරන්න හැදුවත් අමතක කරන්න බැරි මගේ වැලිමඩ පුංචි සන්දිය උඹ ආයෙත් මට මතක් කළා මයෙ පුතා

  • @RuviniSandamalee-jb3uc
    @RuviniSandamalee-jb3uc 7 หลายเดือนก่อน +130

    මටත් ඉන්නව මේ වගේම දරුවෙක් ඒත් ගුරු පිදේනි නැති නිසා පාසල් වේදිකාවේ දොර වැහිලා..සමහර පාසල් වල ගුරු දෙවිවරු ඉද්දි සමහර පාසල් වල ඉන්නේ ගොටු පිදේනි වලට සියල්ල තීරණය කරන අය

    • @SaddarmaWarsha
      @SaddarmaWarsha 7 หลายเดือนก่อน

      Yas.ok

    • @chathu835
      @chathu835 7 หลายเดือนก่อน +5

      ඒක සහතික ඇත්ත

    • @dilrukshikanchanamala2896
      @dilrukshikanchanamala2896 7 หลายเดือนก่อน +2

      Apeth innawa skole gotu palala tikak.mage daksha daruwek innawa ragapanna demaupiyange prashna nisa e daruwata kepillamai danne. Prize giving eke drama daruwange dakshathwath penwanna nodena jarama skoleka mama inne.mage daruwo paw.
      Prize giving eke e daruwata dakshathama nikiyata himi wenna ona theggath nethi karanna hadana kalakannima viduhalpathi knk inne.appiriyai matanam e skolema.kamitu wala ta serama dagan gotu palala tika.

    • @vindyaliyanarachchi1103
      @vindyaliyanarachchi1103 7 หลายเดือนก่อน +4

      සහතික ඇත්ත .වර්තමාන ත්ත්වය ඒක .

    • @NdNimal
      @NdNimal 7 หลายเดือนก่อน

      2:01 ​@@dilrukshikanchanamala2896i😊😊😊..... iu . Ul

  • @user-oz9gf9ey1u
    @user-oz9gf9ey1u 4 หลายเดือนก่อน

    ඔයාලා වගේ පුතුන් රටට දැයට උතුම් දායාදයක් ඔයාවත් හැදූ වැඩු දෙමාපියන්ටත් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි යහපතක්ම වේවා

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 8 หลายเดือนก่อน +5

    ඇස්වහක් කටවහක් වැදෙන්න එපා දරුපැටියට චිස්වාසිර්වාදය ලැබේවා!❤️❤️❤️

  • @user-qo4cp8sv5o
    @user-qo4cp8sv5o 7 หลายเดือนก่อน +1

    Amma wagema lassanata sindu kiyanawa. Ammage sinduth api school yana kale godak asawen ahuwa dennatama budusaranai

  • @user-ln3wb5bt7k
    @user-ln3wb5bt7k 3 หลายเดือนก่อน

    Niyamai puthe tawath මෙවැනි දේවල් කිරීමට sakthiya labewawa.....❤❤❤

  • @DamithPrasanaga-wo3kh
    @DamithPrasanaga-wo3kh 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතේ.ඔයාට සුභ අනාගතයක්

  • @user-zh4ln8kl2x
    @user-zh4ln8kl2x 7 หลายเดือนก่อน +2

    ලස්සනයි මැණික ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-zj4sj8tx8n
    @user-zj4sj8tx8n 6 หลายเดือนก่อน +1

    Koheda mey pasala mey puthage hekiyawa godak agayakaranawa puthage wisthara awanna budusaranai putha you may have bright future to come wish you all the best god bless you

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 8 หลายเดือนก่อน +1

    Harema ලස්සනයි පුතා ඔයාට සහ සියලුම du දරුවන්ට බුදු saranai

  • @karunarathna7236
    @karunarathna7236 7 หลายเดือนก่อน +1

    ජයවේවා පුතේ තෙරුවන්සරණයි ඔයාට

  • @wekandawalathero8872
    @wekandawalathero8872 3 หลายเดือนก่อน

    තුණුරුවන් සරණයි රත්තරං පුතූ ඔබට සුබ අනාගතයක්

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 3 หลายเดือนก่อน

    ළස්සනයි... පුතුනී..
    සම් බුදු සරණයි..💯❣️

  • @user-cd3gb5pw1x
    @user-cd3gb5pw1x 7 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි පුතේ 😍😘star තරගයකට ගියොත් ඔයා උඩින් ම

  • @dineshherath8101
    @dineshherath8101 7 หลายเดือนก่อน +1

    ජය වේවා පුතේ
    බුදු සරණයි!👍👍

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma2114 3 หลายเดือนก่อน

    ❤👍😀..තරුකැට..තෙරුවන් සරණයි.පුතෙ❤

  • @NatureNest76
    @NatureNest76 3 หลายเดือนก่อน

    බුදුසරණයි පුතේ .. හරිම ලස්සනයි

  • @user-ww3kn5rn8q
    @user-ww3kn5rn8q 4 หลายเดือนก่อน

    ලස්සනයි oya rathatha abimanayak....menika .budusaranai පරිස්සමෙන් jayawewa ....❤❤❤❤❤❤❤❤❤

  • @Dammika-wv2dp
    @Dammika-wv2dp 3 หลายเดือนก่อน

    පුතේ තෙරුවන් සරනයි ලස්සනයි ගායනය ,

  • @nimeshheshan9912
    @nimeshheshan9912 7 หลายเดือนก่อน +2

    ලස්සනයි පුතේ බුදු සරණයි

  • @m.aperera5303
    @m.aperera5303 7 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම ලයාන්විතව ගායනය ක් සුභපැතුම්

  • @lakmuthumadhu8825
    @lakmuthumadhu8825 8 หลายเดือนก่อน +1

    ❤math teacher kenek .mage as 2 kata kadula awa puthe.budusarsnai

  • @user-ms8qj8yc1j
    @user-ms8qj8yc1j 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනින් ඔයාගේ අනාගතය සාර්තක වේවා පුතේ ...❤❤❤

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි පුතෙ බුදු සරණයි ❤❤❤

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw 8 หลายเดือนก่อน +19

    පුතාගේ සින්දුව හරිම ලස්සනයි.ඒත් දැන් ඉස්සර වගේ ගුරුවරු හරිම අඩුයි.පුතේ ඒක මම අත්දැකීමෙන් දන්නවා.....

  • @pathmaranjani4389
    @pathmaranjani4389 6 หลายเดือนก่อน +1

    ජය වේවා පුතෙ තෙරුවන් සරණයි

  • @tanujanamalarachchi-kz3cj
    @tanujanamalarachchi-kz3cj 8 หลายเดือนก่อน +2

    හරි ලස්සනයි පුතේ.සුබ අනාගතයක් ඔයාට....

  • @InoBeauty
    @InoBeauty 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පුංචි පුතාට!!!💗💗💗

  • @user-zg4jx3wx9w
    @user-zg4jx3wx9w 6 หลายเดือนก่อน +1

    Godak Lassanai putha Budu saranai

  • @berlunfon6412
    @berlunfon6412 8 หลายเดือนก่อน +4

    තේරෑවන් සරණයි පුතේ

  • @jayanthakumara5372
    @jayanthakumara5372 3 หลายเดือนก่อน

    ලස්සන යි පුතා ඔයාට තෙරුවන් සරණයි

  • @AmaraDisanayaka
    @AmaraDisanayaka 27 วันที่ผ่านมา

    දක්ශ දරුවෙක් බුදුසරනයි පුතේ

  • @kaushlayamadubhani8814
    @kaushlayamadubhani8814 7 หลายเดือนก่อน +1

    Lassanai godak puthe.budusaranai ❤❤❤❤

  • @manoharamalidu8149
    @manoharamalidu8149 4 หลายเดือนก่อน

    Aththatama godak lassanai puthee oyata budusaranai 🙏🙏🙏🙏

  • @user-yv8ei7cu3c
    @user-yv8ei7cu3c 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. ඔහු ට නිවන් සුව ලැබේවා

  • @ranjithbandara2771
    @ranjithbandara2771 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතේ ❤❤❤

  • @user-pi5gv6px4t
    @user-pi5gv6px4t 3 หลายเดือนก่อน

    Gods lassanai. Purge ❤onnadaksha lamai👍👍👋👏👏👏👏👏

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 7 หลายเดือนก่อน +3

    බුදු සරණයි පුතා ❤❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පුතේ❤

  • @kasunsanjeewa2851
    @kasunsanjeewa2851 7 หลายเดือนก่อน +1

    ලස්සනයි. තෙරුවන්සරණයි!!!

  • @buddhasiriabenayaka5021
    @buddhasiriabenayaka5021 3 หลายเดือนก่อน

    විශිෂ්ටයි සුබ අනාගතයක් වේවා පුතේ

  • @anomaanoma2922
    @anomaanoma2922 8 หลายเดือนก่อน +2

    Hiru පුතේ ඔයාට සුබ පැතුම් shyamali teacher 🎉🎉🎉🎉

  • @nandanijayaweerajayaweera2731
    @nandanijayaweerajayaweera2731 6 หลายเดือนก่อน +1

    Mea ape rate supiri anagatha budu saranai puthe

  • @chaamvlogs9485
    @chaamvlogs9485 8 หลายเดือนก่อน +5

    අපෙ පාසලට ආඩම්බරයක් පුතේ ඔයා❤️❤️❤️

    • @AnuradhaRajapaksha-dk3wf
      @AnuradhaRajapaksha-dk3wf 8 หลายเดือนก่อน

      Mokakda iskole

    • @snake2005.
      @snake2005. 8 หลายเดือนก่อน +1

      ​@@AnuradhaRajapaksha-dk3wfwelimada central college 💗

    • @IsharaMadushani-hp5xt
      @IsharaMadushani-hp5xt 7 หลายเดือนก่อน

      ඒ පුහුණු කල ගුරුතුමා මාලක සර් නේද ....මමත් සර් ගෙන් ඉගෙන ගෙන තියෙනවා ..අවුරුදු 11 විතර කලින් ...අනේ අපේ සර් හරිම හොදයි ....

  • @yaracell2605
    @yaracell2605 8 หลายเดือนก่อน +2

    ජේසු පිහිටයි පුතා ඔයා ට

  • @JE-pq4wp
    @JE-pq4wp 3 หลายเดือนก่อน

    Samajaye inna, pirimi wage anagathaye nowewa, ekai prarthanawa.
    Dharmicawa, saralawa jeewithe jayaganna chooti putha🙏♥️

  • @user-vz1so2yb5u
    @user-vz1so2yb5u 7 หลายเดือนก่อน +1

    බුදු සරණයි!!! පුතෙලස්සනයිමිහිරියි

  • @geethasangeetha1799
    @geethasangeetha1799 5 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි පු⁣තේ
    බුදු සරණය ❤❤❤ .

  • @user-rj6hp6zg6j
    @user-rj6hp6zg6j 6 หลายเดือนก่อน +1

    Budusarahay🙏🙏🙏 putha oyata❤❤❤❤❤❤❤

  • @vasanthasr245
    @vasanthasr245 7 หลายเดือนก่อน

    හොදම ගුරුවරුත් ඉන්නව .මඩිය තරකරගන්න.ගුරුවරුත් නැතුවම.නොවේ.කොහොමත් ඔයා දක්ශ දරුවෙක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව පුතේ

  • @BrijetWivuna
    @BrijetWivuna 3 หลายเดือนก่อน

    අහන්නත් ආසයි පුතේ දිගටම ඔයවිදියටම ගයන්න