ඔබේ කේන්දරය ඔබම බලාගන්න | රවි සිටින භාවය අනුව ප්‍රතිපල | භාව 12| Ravi 12 places

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ‪@Horasaraya‬ රවි ග්‍රහයා ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ සිටින භාවය / කොටුව අනුව ඇතිකරන ලබන සුබ අසුබ තත්වයන් චරිත ලක්ෂණ ආදී ප්‍රතිපල විස්තරක් ඉදිරිපත් කර ඇත..
    Ravi grahaya
    12 Places
    #ravi

ความคิดเห็น • 246

  • @user-sf4sg6hz6q
    @user-sf4sg6hz6q หลายเดือนก่อน +8

    ඔබතුමා හරි. මේශ ලග්නෙ රවි 12 . ගොඩක් දේවල් අහිමි උනා. ගොඩක් දේවල් ඉගනගත්ත. දරුව පවා මිය ගියා. අනගතේ ගැන පවා ලොකු බයක් තියෙන්නෙ දැන් 😢😢😢

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +2

      සියල්ල හොඳින් විසදේවි..ධර්මානුකූලව කටයුතු කරන්න..🙏

    • @user-sf4sg6hz6q
      @user-sf4sg6hz6q หลายเดือนก่อน

      @@Horasaraya ස්තූති ඔබතුමන්ට🙏🙏🙏

    • @dhammikarunarathna9006
      @dhammikarunarathna9006 หลายเดือนก่อน +2

      පව් දෙයියනේ. පිං කරන්න.

    • @WEN11117
      @WEN11117 หลายเดือนก่อน +2

      හිත ශක්තිමත් කරගන්න විශ්වයේ ශක්තියෙන් සියල්ල හොදින් සිදුවෙයි නමෝ බුද්දාය

    • @user-sf4sg6hz6q
      @user-sf4sg6hz6q หลายเดือนก่อน

      @@WEN11117 ගොඩක් ස්තූති ඔබට 🙏🙏

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne หลายเดือนก่อน +3

    මගේ රවි 12..ඔබ කියු බොහෝ දේවල් ඇත්ත..ස්තුතිය ඔබට 🙏

  • @maxipelperera7670
    @maxipelperera7670 หลายเดือนก่อน +1

    වෘෂභ ලග්නයේ රවි පිහිටලා තියෙන්නෙ 10 නි කෙටුවේ බුද සහ සිකුරු සමග ඔබ තුමා කියපු විස්තර සියෙට සියක් ඇත්ත ස්තුතියි 🙏🙏🙏🙏💙💙💙💙

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 หลายเดือนก่อน +3

    ස්තුතියි රවි බුධ යෝගය ගැනත් කියන්න ❤️

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඉදිරියේදී ..🙏

  • @MAHESHMANAGE
    @MAHESHMANAGE หลายเดือนก่อน +2

    මම කුම්බ මගේ කේන්දරේ. පළමු කොටුවේ ඉන්න වා රවී.... කියපුව ඇත්ත...... 🙏❤️👍

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 หลายเดือนก่อน +3

    රවි 7 කිව් සියල්ල හරි. ස්තුති

  • @kusumarathnaseeli9283
    @kusumarathnaseeli9283 หลายเดือนก่อน +3

    7 රවි කියපු දේවල් ඇත්ත 😌

  • @user-kg7zj7pg7r
    @user-kg7zj7pg7r 17 วันที่ผ่านมา +1

    චතුර් ග්‍රහ යෝග ගැන කිය්න්න මහත්මයා රවි කුජ බුද ගුරු යෝගය ගැන🙏

    • @Horasaraya
      @Horasaraya  17 วันที่ผ่านมา

      ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනව 🙏

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 หลายเดือนก่อน +2

    මකර ලග්නයේ 12 වැන්නේ රවි , ශනි, සිකුරු ඉන්නේ. අවු. 35 යි. සියලු දේ නැති උනා. ඉදිරියටත් එහෙමද 1 ච.බු 2 රා 4 කුජ 5 ගුරු 7 කේතු

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      දශාවත් සමඟ ඉදිරිය වෙනස් වෙයි..නැතිවූ සියල්ල අත්පත් කරගන්න බැරි වුනත් ඔබට සාමකාවීම දිවිගෙවන්න වාසනාව ලැබෙයි.

  • @malkidilhara4199
    @malkidilhara4199 21 วันที่ผ่านมา +1

    කුම්බ ලග්නය ........ 10 වැන්නෙ රවී ඉන්නෙ බුද සදු එක්ක ..

  • @bhagyasuwaaranaayurveda4441
    @bhagyasuwaaranaayurveda4441 หลายเดือนก่อน +1

    ධනු ලග්නය, රවි දහවැන්නේ ධර්ම කර්මාධිපති රාජයෝගය සමඟින් බුධ සිකුරු නම වැන්නේ පිහිටයි.

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      බොහොම හොදයි..

  • @annerashini9713
    @annerashini9713 21 วันที่ผ่านมา +1

    රවි බුධ 4 කොටුවේ වෘශභ ලග්නය

  • @user-kg7zj7pg7r
    @user-kg7zj7pg7r 17 วันที่ผ่านมา +1

    රැකියාව හා හැකියාව කේන්දරේ තියෙන රැකියාව නවාන්ශකය උපයෝගී කරගෙන මොන සෙස්ත්‍රේට හරියනවාද වාගේ මාතෘකාවක් ගොඩක් කට්ටියට වටී අනික කාලොචිත මාකතෘකාවක්

    • @Horasaraya
      @Horasaraya  16 วันที่ผ่านมา +1

      ඔබතුමාගේ අදහස බොහොම හොදයි..විශෙෂයෙන් ඔය තත්වයන් පරික්ෂා කිරිමට අවධානය යොමුකල යුතු කාරණා කිහිපයක් හඳහනේ තියෙනව..ඒවා හඳහනෙන් හඳහනට වෙනස්..ප්‍රායෝගිකව දුෂ්කර වුවත් ඔය සම්බන්ධව පොදුවේ කිව හැකි කාරණා සම්බන්ධයෙන් ඉදිරියේදී විස්තරයක් ලබාදෙන්නම්..ස්තුතියි ඔබතුමාට ඉතා වැදගත් මාතෘකාවක් සඳහන් කලාට ..🙏🙏

    • @user-kg7zj7pg7r
      @user-kg7zj7pg7r 16 วันที่ผ่านมา

      @@Horasaraya එක ගොඩක් වටිනවා මොකද ජෝතිශ්‍ය හදාරන පිරිසුත් ඉන්නවා එකම එක ගොඩක් කියන්නේ රවි රාජයේ රැකියා චන්ද්‍ර ජලයට් සම්බන්ධ පැති නමුත් තිතටම බලාගන්න ක්‍රම සංශිප්තව පැහැදිලි කරමින් vidio එකක් ගෙන එයි කියා මම සිතමි කලින් විඩිඔ දෙකක් විතා බැලුවා මේ චැනලයේ පැහැදිලි

  • @sathsarnipereraperera9205
    @sathsarnipereraperera9205 หลายเดือนก่อน +1

    රවි 7 කිව් සියල්ල..හරි 🙏🙏🙏🙏

  • @kamalaranawaka9098
    @kamalaranawaka9098 หลายเดือนก่อน +1

    මම කටක . 1 රවි . ඔබතුමා කියන දේ නිවැරදි යි.

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 หลายเดือนก่อน +1

    අපි 3 වැන්නේ ස්තුතියි🎉

  • @randyrandy791
    @randyrandy791 หลายเดือนก่อน +2

    මමත් ධනු ලග්නයේ මගේ කේන්ද්‍රයේ රවි ඉන්නෙ 5 වැන්නේ චද්‍රය සමග මටත් අගුනද
    තෙරුවණ් සරණයි ඔබතුමාට

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      රවි ග්‍රහයා උච්ච බලයෙන් ඉන්නෙ..මේ පිහිටීම හොදයි..සමස්ත ග්‍රහබලපෑමට යටත්ව යහපත් ප්‍රතිපල ඇතිකරයි..පින්වත් දරුවන් ලැබීමට යහපත් යෝගයක්..

  • @ThisuTheu
    @ThisuTheu หลายเดือนก่อน +2

    මම කටක ලග්නේ. රවි, බුධ, කුජ 12වෙනි කොටුවේ ඉන්නේ. මට නොසිතූ ගොඩක් කරදර වලට මුහුණ දෙන්න සිදු උනාහැම දේම නැති උනා. එත් අදටත් පුළුවන් අයුරින් හැමෝටම උදවු කරනවා . මේ ග්‍රහ පිහිටීම ඒකට හේතුවක්ද? පුළුවන් නම් පිළිතුරක් දෙන්න. ඔබතුමාට බොහොම පින් 🙏🙏

    • @dhammikadilrukshi3669
      @dhammikadilrukshi3669 หลายเดือนก่อน +2

      මමත් කටක රවී ඉන්නේ 12කොටුවේ මගෙත් රස්සාව හම්බකරපු සේරම නැති දැන් මාස 8ක්‌ වෙනවා අන්තිමට ලංකාවට එන්න වුණා 🙏

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඔව් රවි සමඟ කුජත් සිටීමෙන් එහි තත්වය වැඩියි..දුක් කරදර නීති ප්‍රශ්න නඩු හබ පවා ඇති වෙන්න පුලුවන්..නමුත් කාලයකින් පසු ඒ සියල්ල විසදෙනවා..

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඒ යෝගය තමයි අසුබ අයුරින් බලපාන්නෙ

  • @estherbredies2215
    @estherbredies2215 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-ix6rx8tx4d
    @user-ix6rx8tx4d หลายเดือนก่อน +2

    🙏

  • @nipunshanaka6021
    @nipunshanaka6021 6 วันที่ผ่านมา +1

    මකර ලග්නය 12 ඉන්නවා රවි+රාහු+කුජ +යු+නෙ
    සිකුරු මහ රාහු අන්තර් දශා යන්නෙ කිසිම හොදක් නැ. අතේ මුදල් රැදෙන්නෙම නැ

    • @Horasaraya
      @Horasaraya  5 วันที่ผ่านมา

      ඒ දශා කාලය ඒ ආකාරයෙන් තමයි..නරක දශා කාල වලදී තරමක් ප්‍රශ්න වියවුල් ඇතිවෙන්න පුලුවන්.ඔබගේ හඳහන පරික්ෂා කරගන්න

  • @minnie3016
    @minnie3016 หลายเดือนก่อน +1

    1982.04.07..Mithuna lagnaya
    1 Rahu
    2
    3
    4shani ,kuja,chandra
    5 guru
    6
    7 kethu
    8
    9 shukra
    10 ravi,budha
    11
    12
    Mage wiwaha sahakaru hamuwenne kawadada? Wivahaya sidda wenne kawadada mahathmaya? Sthuthi 🙏

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      070 2486418 whatsapp පණිවිඩයක් ලබාදෙන්න

    • @shaniypereraz2392
      @shaniypereraz2392 26 วันที่ผ่านมา

      1 rahu hondin soya bala wiwahaya sidu karagnna dear

  • @maleehansika888
    @maleehansika888 หลายเดือนก่อน +1

    කේතු 2...ගුරු 6..කුජ 7...ශනි 8....රාහු..ප් 9....ර.යු.ශු..ච 10...බු.නැ 11..ලග්නෙ මකර thank you .🙏

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ආත්ම දමනය සිතිවිලි දමනය මත තමයි ඔබගේ දෛවය තීරණය වන්නෙ.

  • @damayanthiwijerathne2645
    @damayanthiwijerathne2645 หลายเดือนก่อน +1

    ධනු ලග්නය. රවි සදු ශනි සංයෝගය කුබ්භ රාශිය වූ තුන් වැන්නේ බලවත්ව පිහිටලා තියන එක සුබයිද සර්?

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඔව්.බොහෝ සුබ පල ඇති කරනව..ඔබගේ දෙමව්පියන් ගැන කියන්න..

  • @agncmalimadushani
    @agncmalimadushani หลายเดือนก่อน +1

    කුම්භ ලග්නයේ 7අධිපති රවි වෘෂභයේ සතුරුව උච්ච සඳු සමඟව, මේෂ නවාංශකයෙ 5 වැන්නේ සිංහ රාශියේ ස්වශේෂ්ත්‍රව ඉන්නවා, මහත්මයා විවාහය පිළිබඳ පැහැදිලි කරල දෙන්න

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඔබේ හඳහන යොමුකරන්න 070 2486418 whatsapp

  • @user-qe3gl3jd4s
    @user-qe3gl3jd4s หลายเดือนก่อน +1

    Godak godak pin

  • @Kavindaperera-ve2yj
    @Kavindaperera-ve2yj หลายเดือนก่อน +1

    තුලා ලග්නය - රවි , බුධ , කුජ 9

  • @Hima44597
    @Hima44597 หลายเดือนก่อน +1

    Hariyatama hari mage 12 godak prashna tribunale muladi

  • @imalikularathna5152
    @imalikularathna5152 หลายเดือนก่อน +1

    වෘෂභ ලග්නයේ..රවි බුධ.1වන කොටුවේ තිබීම..සුබ පිහිටීමක්ද

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඔව් අධ්‍යාපනය කටයුතු සඳහා යෝග්‍ය පිහිටීමක්..

  • @voni34
    @voni34 หลายเดือนก่อน +1

    Mage Ravi, Buda, sikuru 12 wrushchika lagnaya rahu10, guru kethu4, Shani 6, sadu 5,

  • @ashokawithanage8216
    @ashokawithanage8216 หลายเดือนก่อน +1

    🦁 1 👍

  • @nalakavithanage8486
    @nalakavithanage8486 หลายเดือนก่อน +1

    Oba Thumata Tharuvan Saranai

  • @NandaAthapaththu
    @NandaAthapaththu หลายเดือนก่อน +1

    Budusarani obata

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 หลายเดือนก่อน +1

    මම වෘෂභ ලග්නය
    රවි, කුජ 12
    කරදර වලින් අඩුවක්‌ නැහැ
    ආර්ථික ප්‍රශ්න වැඩියි

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඒ පිහිටීම නිසා ඇතිවන ප්‍රතිවිපාක එහෙමයි..ඉවසන්න.කරදර නිමාවන කාලයක් එයි

    • @ashcharyadouglas9386
      @ashcharyadouglas9386 หลายเดือนก่อน

      @@Horasaraya එහෙම කාලයක් එයි ද මට දැන් අවුරුදු 58 ක්‌

  • @kaveethakumarathunga8751
    @kaveethakumarathunga8751 หลายเดือนก่อน +1

    කුම්බ ලග්නය - 1 ශනි, රවි +රාහු 9 , කුජ+සිකුරු+ගුරු 10, මේ පිහිටීම හොදද?

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඒ පිහිටීම සුබපල උදාකරනවා..ඒක දශාව අනුව තමයි..

  • @Minist562
    @Minist562 หลายเดือนก่อน +1

    සිංහ ලග්න 1 - කුජ, 3 - රාහු, 4- ගුරු, 7- ශනි, 9 - ශුක්‍ර. කේතු, 10 - රවි, බුධ, 11 - චන්ද්‍ර මේ පිහිටීම් කොහොමද සර්?

    • @SadewmiDivyangi
      @SadewmiDivyangi หลายเดือนก่อน +1

      Mageth1 kuja 7 shani

    • @Minist562
      @Minist562 หลายเดือนก่อน

      @@SadewmiDivyangi 🤗😊

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඔබේ හඳහන යොමුකරන්න 070 2486418 whatsapp

  • @S.bandara-zp2rv
    @S.bandara-zp2rv หลายเดือนก่อน +2

    කන්‍යා ලග්නය,
    රවි 11
    රාහු,ගුරැ,සිකුරු 10
    රවි කටක රාශියේ හින්දා හොද නැද්ද

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      පිහිටීම හොදයි..ඔබට වාසනාව උපතින්ම උරුමයි.

    • @S.bandara-zp2rv
      @S.bandara-zp2rv หลายเดือนก่อน +1

      @@Horasaraya 🙏🙏🙏

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @HarshaniRathnakumari-mh5nm
    @HarshaniRathnakumari-mh5nm หลายเดือนก่อน

    රවි ඉන්නේ රාහු ශනි බුද එක්ක 2 කොටුවේ මට කෝහොමද මේ පිහිටීම පුලුවන්නම් මට අවබෝදයක් ලබා දෙන්න ගොඩක් පිං

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඔබේ විවාහයෙන් පසු ජීවිතය බොහෝ කල්පනාකාරීව ,අවබෝධයෙන් ගත කරන්න ඕනෙ.ඒ වගෙම ඔබේ වචනය ගැන සැලකිලිමත් වෙන්න

  • @jinaninisansala30
    @jinaninisansala30 หลายเดือนก่อน +1

    රවි බලවත් ද කියල කොහොමද බලන්නෙ?

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      කාරණා කිහිපයක්ම තියෙනව..හඳහන පරික්ෂාවෙන් තමයි බලන්න වෙන්නෙ

  • @PadmaWaduge-x3n
    @PadmaWaduge-x3n หลายเดือนก่อน

    ලග්නය කුම්බ 1-ශනි 4-රාහු 5-ගුරු 7--චන්ද්‍ර 10--රවි ,බුද ,කේතු 12--කුජ,සිකුරු මේ පිහිටීම කොහොමද

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      යම් කිසි බලයක් තියෙනව..නමුත් තමන් කලයුත්ත මොකක්ද නොකල යුත්ත මොකක්ද නොදැන බොහෝ පසුතැවීම් වලට ලක්වෙන පිහිටීමක්

  • @chandanakarunarathna3015
    @chandanakarunarathna3015 หลายเดือนก่อน +1

    කටක ලග්නය, රාහු 3 වැන්නේ, ගුරු වක්‍රව 6 වැන්නේ, ශනි කේතු 9 වැන්නේ, කුජ චන්ද්‍ර 10 වැන්නේ, රවි 11වැන්නේ, බුධ වක්‍රව 11වැන්නේ, ශුක්‍ර 12වැන්නේ ඒක කොහොමද

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      ඔබට සාර්ථකත්වයට ලඟාවෙන්න පුලුවන්..ලැබෙන අවස්ථාවන් මඟ අරින්න එපා

  • @leevyakavindi4841
    @leevyakavindi4841 หลายเดือนก่อน +1

    සර් මම සිංහ ලග්නයේන් ඉපදිලා තියේන්නේ. මගේ 10 කොටුවේ. රවි,ශානි,බුධ, ගුරු කියන ග්‍රහායෝ ඔක්කොම ඉන්නවා. එක හොද පිහිටිමක්ද ,නැද්ද.

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      මේ සිව්ග්‍රහ සංයෝගය හොද පිහිටීමක්..හොද තත්වයකට ලගාවෙන්න පුලුවන්..

  • @minnie3016
    @minnie3016 หลายเดือนก่อน +1

    Ravi,Buda 10..Mithuna lagnaya..1982.04.07...mea pihitima hodai da mahathmaya?

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      බුදගේ බලය හීන වුනත්, සුබ පල ලබාදෙන පිහිටීමක්

    • @minnie3016
      @minnie3016 หลายเดือนก่อน

      @@Horasaraya sthuthi 🙏🙏

  • @nadeebiyangika5897
    @nadeebiyangika5897 หลายเดือนก่อน +1

    Mahathmaya man meena lagne, 1 kotuwe ravi buda sikuru innawa. Ethakota ravi balawathda? නැත්නම් durwala ද?

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      නිසි කාලය ආවම ඔබේ ජීවිතේ පෙරළියක් සිද්ධවෙයි..

  • @sajeewaninirosha2835
    @sajeewaninirosha2835 หลายเดือนก่อน +1

    ධනු ලග්නය.උදේ.10.53.රවි.ගූරැ.ශනි 10 වෙනි කොටුවෙ.මගේ ඉදිරි අනාගතය කෙසේ වේවිද මහත්මයා.

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඔබේ හඳහන යොමුකරන්න 070 2486418 whatsapp

  • @shehanijayasekara-qq4jm
    @shehanijayasekara-qq4jm หลายเดือนก่อน +1

    රා,ශු,කු 8 thiyenne විවාහය කොමද (අයියාගේ )

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      විවාහය වැනි වැදගත් කාරනා සමස්ත කේන්ද්‍රයම පරීක්ෂා නොකර කියන්න අමාරුයි.දශා උප දශා අනිවාර්යයෙන්ම බැලිය යුතුයි..Whatsapp පණිවිඩයක් ලබාදෙන්න

  • @kumudukusum7038
    @kumudukusum7038 หลายเดือนก่อน +1

    Ravith samaga rahuth ennawa 10 kotuwe.ethakota suba asuba keseda pahada denna guru thumani🙏

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඉතා හොද පිහිටීමක්..සමස්ත ග්‍රහ බලය අනුව ඔබට ලොකු බලයක් ලබාදෙන පිහිටීමක්

    • @kumudukusum7038
      @kumudukusum7038 หลายเดือนก่อน

      Bohoma sthuthi obathumata🙏

  • @shaniypereraz2392
    @shaniypereraz2392 26 วันที่ผ่านมา

    Kanya lagne 1 ravi buda kethu

  • @rasinthatamari4601
    @rasinthatamari4601 หลายเดือนก่อน +1

    මම කටක.රවි,බුද, සිකුරු,12 කොටුවෙ

  • @achiniJayasooriya
    @achiniJayasooriya หลายเดือนก่อน +1

    වෘශ්චික ලග්නය
    රවි,සිකුරු 7 පිහිටා තිබේ

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      බොහොම හොද පිහිටීමක්

  • @neelagunathilake311
    @neelagunathilake311 หลายเดือนก่อน +1

    Obatumata istuti istuti istuti

  • @hansaneewijesiri8563
    @hansaneewijesiri8563 29 วันที่ผ่านมา +1

    කන්‍යා ලග්නෙ 8 වැන්නෙ රවි ඉන්නේ තත්ත්වය කෙසේද

    • @Horasaraya
      @Horasaraya  29 วันที่ผ่านมา +1

      රවි බලවත්ව සිටින්නේ..රවිගේ අනෙකුත් බලත් සම්පූර්ණ නම් විවාහයෙන් පසු ජීවිතය යහපත් වේවි..

  • @iroshal.gamage4275
    @iroshal.gamage4275 หลายเดือนก่อน +1

    කන්‍යා ලග්නය ගුරු 4, රවි ,බුධ,සිකුරු 10. කොහොමද මහත්මයා.

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      හොද පිහිටීමක්..ව්‍යාපාර කටයුතු සදහා සුබයි.

  • @RanasingheG-cx2cr
    @RanasingheG-cx2cr หลายเดือนก่อน +1

    රවි 1 කොටුවෙ

  • @binarisubasinghe1864
    @binarisubasinghe1864 หลายเดือนก่อน +1

    වෘශ්ච්ක ලග්නය- රව්,බුද 9

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      හොද පිහිටීමක්..කුමන අවස්ථාව කදී හෝ දෛවය සුබ අතට කැරකේවී

    • @binarisubasinghe1864
      @binarisubasinghe1864 หลายเดือนก่อน

      @@Horasaraya දැන නම් ඉන්නේ පැදුරෙනුත් බිමට වැටිලා

  • @udulimaheesha2316
    @udulimaheesha2316 หลายเดือนก่อน +1

    රවි,බුද,ගුරු 8 වැන්නෙ පිහිටා තියෙන්නෙ වුශබ ලග්නය

    • @vishu438
      @vishu438 หลายเดือนก่อน

      Mage putha wrushaba..ravi Bud sikuru 12

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      විපරීත තත්වයක් ඇතිකල හැකියි..විවාහයෙන් පසු ජීවිතය වාසනාව උදාවිය හැකියි

  • @SiaraNawarathna-ht5cr
    @SiaraNawarathna-ht5cr หลายเดือนก่อน +2

    Makara lagne ravi buda 11weni kotuwe hityoth?

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      යහපත් පිහිටීමක්..සමස්ත ග්‍රහබලයට යටත්ව යහපත් ප්‍රතිපල ඇතිකරන පිහිටීමක්..

  • @GVXStudio
    @GVXStudio หลายเดือนก่อน

    මගේ ලග්නය මකර (හත්වන භාවය කටක)
    රවි, බුධ, සිකුරු ග්‍රහයන් තුන්දෙනා 7 වැන්නෙ ඉන්නවනම් මොකද වෙන්නෙ? (විවාහය ගැන දැනගන්න කැමතියි)

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      විවාහයට හොද පිහිටීමක්..සමස්ත ග්‍රහ බලයත් බලපානව

  • @sathsaraniwarnamali9215
    @sathsaraniwarnamali9215 หลายเดือนก่อน +1

    Mn kataka lagne , ravi, buda, raahu dewani kotuwe.

  • @sanjeewaneekumari7636
    @sanjeewaneekumari7636 หลายเดือนก่อน +1

    RAVI , 4 WENNE MESHA RASHIYENAM , RAVI, BUDA, KETHUTH SAMAGA KESEDA??

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඒ පිහිටීම හොදයි..උසස් අධ්‍යාපනය ක් හෝ හොද ඥානයක් ලබාදෙන පිහිටීමක්

  • @user-mn6dm3tu5i
    @user-mn6dm3tu5i หลายเดือนก่อน +1

    මගෙ රව් 12 සහ ශ්‍ර ඉන්නවා ලග්නය කටක

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 หลายเดือนก่อน +1

    ලග්නය මෙෂ රවි බුද ශුක්‍ර 3😁😁😁.....

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      බොහොම හොදයි.

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 หลายเดือนก่อน +1

    මම කන්‍යා රවී සඳු 1 කොටුවේ

  • @deepanijayathilaka7883
    @deepanijayathilaka7883 หลายเดือนก่อน +1

    රවි 11. කිව් දේවල් හරි. රවි බුධ ගුරු 11 යෝග වෙලා ඉන්නෙ

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      හොදයි .හොද පිහිටීමක්

  • @user-zf1so1lz1p
    @user-zf1so1lz1p หลายเดือนก่อน +1

    Masha lagnaye ravi budha,10 vvani kotuwe inne.aka hoda yogayakda sir?

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඔව් හොඳ පිහිටීමක්..හොද අධ්‍යාපනයක් ලබාදෙන පිහිටීමක්

  • @malikawaravita134
    @malikawaravita134 28 วันที่ผ่านมา +1

    Ravi, rahu 8 wanne pihitima kohamada sir

    • @Horasaraya
      @Horasaraya  28 วันที่ผ่านมา

      ලග්නය මොකක්ද?

    • @malikawaravita134
      @malikawaravita134 28 วันที่ผ่านมา

      Lagnaya thula sir

    • @Horasaraya
      @Horasaraya  27 วันที่ผ่านมา

      මිශ්‍ර පල දෙන පිහීටීමක්.නිතර මානසික වියවුල් දෙන්න පුලුවන්

  • @DilaniThakshila-m1y
    @DilaniThakshila-m1y หลายเดือนก่อน +1

    Kanya lagnaya, ravi, shani,sikuru. 3 wene

  • @hiddenstar9635
    @hiddenstar9635 หลายเดือนก่อน +1

    සිංහ ලගානයට රවි 10සිටීම හොඳයිද මහත්මයා?

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඔව් හොදයි..හොද පිහිටීමක්..නම්‍යශීලී ව කටයුතු කරන්න.

  • @punchisamanali-2451
    @punchisamanali-2451 หลายเดือนก่อน +1

    සිංහ ලග්නය රවි 9 වැන්නේ උච්චයි එතකොට කොහොම ද?

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      පෙර වාසනාව පල දෙන පිහිටීමක්..ඉතා හොදයි

    • @punchisamanali-2451
      @punchisamanali-2451 หลายเดือนก่อน

      @@Horasaraya ස්තුතියි ඔබ තුමාට

  • @piumikanchana9750
    @piumikanchana9750 หลายเดือนก่อน +1

    කුම්භ ලග්නය..රවි බුධ කුජ, 9 ඉන්නේ මේ තත්වය කෙසේද?

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      රවි ග්‍රහයාගේ නිච භාවය තරමක් දුරට සුබ ප්‍රතිපල අඩුකරනවා.නමුත් සමස්ත ග්‍රහ බලපෑම මත වෙනස් වෙන්න පුලුවන්

    • @piumikanchana9750
      @piumikanchana9750 หลายเดือนก่อน

      ස්තුතියි..🙏

  • @user-tz9qv1lb3k
    @user-tz9qv1lb3k หลายเดือนก่อน +1

    Mage mathayage 12 ravi dan 51 kiwwa okkoma hari mul kale

  • @mangalathennakoon7516
    @mangalathennakoon7516 หลายเดือนก่อน

    මහත්මයා කටක ලගනයෙ රවි කුජ 11 හොඳ පිහිටීමක් ද?අසුබ පිහිටිමක්ද ?

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ධනය ලබා දෙන පිහිටීමක්

  • @subodhasewwandhi8900
    @subodhasewwandhi8900 21 วันที่ผ่านมา

    මහත්තය මන් මේශ ලග්නෙ.5 වැන්නෙ රවි සමග සිකුරු,ගුරු ඉන්නව. එය කෙසේද

    • @Horasaraya
      @Horasaraya  21 วันที่ผ่านมา +1

      ඒක හොද පිහිටීමක්..යහපත් ප්‍රතිපල ලබාදෙන පිහිටීමක්

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 หลายเดือนก่อน +1

    මකර ලග්නෙ රවි,බුධ 9කොටුවෙ නමි නීච නිසා ප්‍රතිඵල අඩුද

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      මකර ලග්නෙ රවි 9 නීච නැහැ..බුද උච්ච බලයෙන් නිසා හොද පිහිටීමක්..

    • @mangalikaamarakoon1769
      @mangalikaamarakoon1769 หลายเดือนก่อน

      සමාවෙන්න මහත්මයා රවි,බුධ ,10 වැන්නෙ

  • @vishu438
    @vishu438 หลายเดือนก่อน +1

    Meena lagne.. ravi sikuru neptune 10 inne...dhanu raashiye

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      හොද පිහිටීමක්..ආත්ම දමනය සිතුවිලි දමනය ඔබට ඉතා වැදගත්

    • @vishu438
      @vishu438 หลายเดือนก่อน

      @hoorasaraya88 thank you. Mage raahu 2(meisha) , kuja ketu 8 (thula), sandu 3(wrushaba), guru 11(makara ).

  • @user-ul3md7pw4s
    @user-ul3md7pw4s หลายเดือนก่อน +1

    රවි උච්ච 11 භාවය

    • @user-ul3md7pw4s
      @user-ul3md7pw4s หลายเดือนก่อน

      නිරායාසයෙන් ධනය ලැබෙනවා අනිත් අය ගෙන හිතන කෙනෙක්

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      🙏

  • @lasanathakumara176
    @lasanathakumara176 หลายเดือนก่อน +1

    Ravi sikuru buda 3 ushaba lagnaya

  • @user-mc3ig5kt2y
    @user-mc3ig5kt2y หลายเดือนก่อน

    සර් මම කටක ලග්නය.. ගු3.. 4ච.. රබුශ8.. සි9.. කේ10.. කු12.. තෙරුවන් සරණයි

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      විපරීත තත්වයන් ඇතිකරවන පිහිටීමක්..ජීවිතයේ පෙරළිකාරී තත්වයන් ඇතිවෙන්න පුලුවන්.සුබ අසුබ දෙකම

    • @user-mc3ig5kt2y
      @user-mc3ig5kt2y หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සර්. ​@@Horasaraya

  • @inokaharshi9572
    @inokaharshi9572 หลายเดือนก่อน +1

    රවි 10 වැනනේ සතුරැ නම්

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ලග්නය කුමක්ද ?

  • @user-ro9xm5eq8q
    @user-ro9xm5eq8q หลายเดือนก่อน +1

    17:28 ravi 11 kotuwq

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 หลายเดือนก่อน +1

    ravi buda guru 1 kotuve tibunama kohomada mahatmaya obatumata bohomatma stuti obatumata

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඔබේ ලග්නය ?

    • @j.a.damayanthiperera5143
      @j.a.damayanthiperera5143 หลายเดือนก่อน

      Lagnaya danu obatumata bohomatma stuti mahatmaya

    • @user-zf1so1lz1p
      @user-zf1so1lz1p หลายเดือนก่อน

      Mesha lagnaye ravi budha 10 wanne.aya hoda pihiteemakda sir?

  • @slbuy830
    @slbuy830 หลายเดือนก่อน +1

    Mama kataka
    Mage ravi 10....
    Ravi...buda...shani.....3 ma 10 kotuwe....

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      හොදයි..ජීවිතයේ පෙරළියක් සිද්ධ වෙනවා

    • @slbuy830
      @slbuy830 หลายเดือนก่อน +1

      Sthuthi

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      🙏

  • @Minist562
    @Minist562 หลายเดือนก่อน +1

    සර් mage සිංහ ලග්න යේ රවි බුධ 10 වෙන්නේ ඉන්නේ. ඒක කොහොමද

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      හොද පිහිටීමක්..නම්‍යශීලී ප්‍රතිපත්ති ඔබට වාසනාව උදාකරයි

    • @Minist562
      @Minist562 หลายเดือนก่อน

      @@Horasaraya ගොඩක් පින් ඔබතුමාට 🙏 🙏 🙏

  • @inokaharshi9572
    @inokaharshi9572 หลายเดือนก่อน

    රවි ,කේතු සතරු ව 10 වැන්නේ බුධ 10 සමව

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ලග්නය කුමක්ද?

    • @inokaharshi9572
      @inokaharshi9572 หลายเดือนก่อน

      Wrushaba

  • @jinaninisansala30
    @jinaninisansala30 หลายเดือนก่อน

    මගෙ රවි 9 තියෙන්නේ.. ර කියල විතරයි තියෙන්නෙ

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ලග්නය අනුව තමයි ප්‍රතිපල බලන්න වෙන්නෙ

    • @jinaninisansala30
      @jinaninisansala30 หลายเดือนก่อน +1

      Lagnaya තුලා

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඒක ධනයට හොද පිහිටීමක්

    • @jinaninisansala30
      @jinaninisansala30 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @thebikerkiki
    @thebikerkiki หลายเดือนก่อน +1

    මිථුන ලග්නයේ රවි බුධ දසවැන්නේ ඉන්නවනම් බලවත් නේද

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      ඔව්..ඒ යෝගය බලවත්..

    • @thebikerkiki
      @thebikerkiki หลายเดือนก่อน +1

      @@Horasaraya ❤❤ආදරෙයි

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      🙏

  • @NadeekaKumari-lq5no
    @NadeekaKumari-lq5no หลายเดือนก่อน +1

    Ravi Buda 6 kanya lagnaya eya asubada

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      සුබ අසුබ මිශ්‍රව ලැබෙන පිහිටීමක්

    • @NadeekaKumari-lq5no
      @NadeekaKumari-lq5no หลายเดือนก่อน +1

      @@Horasaraya ස්තුතියි සර්

  • @CHAMATHAKA_X_X
    @CHAMATHAKA_X_X หลายเดือนก่อน

    රවි හා ශනි 11 තුලා ලග්නෙට කොහොම වෙයිද

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      හොද පිහිටීමක්. සුබ අසුබ මිශ්‍රව ලබාදෙනව.

  • @sampath6394
    @sampath6394 หลายเดือนก่อน +1

    පලවැනි කොටුවේ රවි ශනි හොද නැද්ද මහත්මයා

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඔබේ ලග්නය මොකක්ද ?

    • @sampath6394
      @sampath6394 หลายเดือนก่อน

      @@Horasaraya ධනු මහත්මයා

  • @damithudaya520
    @damithudaya520 หลายเดือนก่อน +1

    Makara lagnaya. Ravi,buda,guru 11 wenna.

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ඉතා හොද පිහිටීමක්..සමස්ත ග්‍රහබලය හොදනම් ඉතාම යහපත් පල ලබාදෙනවා

    • @damithudaya520
      @damithudaya520 หลายเดือนก่อน

      @@Horasaraya isthuthi sir.theruwan saranai.

  • @sandusome3705
    @sandusome3705 หลายเดือนก่อน +1

    Mage lagne Kataka. Ravi 11 bidath ekka inne. Ethakota mokada wenne.

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      හොද පිහිටිමක්..නම්‍යශීලී ප්‍රතිපත්ති ඔබට වාසිදායකයි.

  • @iw-mr6sh
    @iw-mr6sh หลายเดือนก่อน +1

    Mageravi ,budha, chandra 7 , guru eke, sinha lagne. ? Dan yanne budha maha dasawa.

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน +1

      හොඳ පිහිටීමක්..විවාහය ඔබට වාසනාව ලබාදෙන්න පුලුවන්

  • @bsmdilani
    @bsmdilani หลายเดือนก่อน

    ධනු ලග්නය, රවි බුධ 12 ඉන්නේ, මේ තත්ත්වය කෙසේද

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      ජීවිතයේ පසු අවධිය සාර්ථක වෙනව..විදෙස් රැකියාවක් ඔබට සාර්ථක වෙන්න පුලුවන්

  • @chandanilakmali3698
    @chandanilakmali3698 หลายเดือนก่อน

    Mage 7 weni kotuwe (ravi...buda ...sikuru).mage mahaththayade 7 weni kotuwe.(ravi...buda) pilithurak denna sir

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      සුබ අසුබ මිශ්‍රව ලබෙන පිහිටීමක්..අවබෝධයෙන් දිවිගෙවීම යහපත්

    • @chandanilakmali3698
      @chandanilakmali3698 หลายเดือนก่อน

      @@Horasaraya sir kuja 8 kenekuta monawage kendarda galpenne.kuja 12 galapenwada kuja doseta dennatam thibila ema denna viwaha unoth ema viwahaya kadenawada pilithurak denna sir

  • @vishmaproductions3848
    @vishmaproductions3848 หลายเดือนก่อน

    Mage ravi 11 wanne me kiyapu kisima deyuk mata naa sallit naa sapa jeevitayuk naa darmanukulawa jeewat wenawa et salli naa boru dewal

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      මුලු ජීවිතයම එක ග්‍රහයෙක්ගෙන් කියන්න බැහැ.ග්‍රහයො නම දෙනෙක් ඉන්නවා..ඒක වීඩියෝ එකේ කියල තියෙනව..අතරින් පතර බලල හැමදේම තීරණය කරන්න එපා..ජීවිතේම උනත් වරදින්නේ ඔහොම අඩුපාඩු නිසා

    • @vishmaproductions3848
      @vishmaproductions3848 หลายเดือนก่อน

      @@Horasaraya balapu tan walinut hodai kyla tama kiuwe et ewa ehema wela naa

  • @Iruu-d9p
    @Iruu-d9p หลายเดือนก่อน

    Man kataka,guru 1, ravi sikurui 4

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      හොද පිහිටීමක්..මහා පුරුෂ යෝග 2ක් පිහිටා තිබෙනව..අපේ මහා පුරුෂ යෝග වීඩියෝ බලන්න..රවිගේ නීචබව බිදී ඇත්නම් ප්‍රතිපල උපරිමයෙන්ම ලබලා දෙයි..

    • @Iruu-d9p
      @Iruu-d9p หลายเดือนก่อน +1

      ​@@Horasarayaස්තූතියි ඔබතුමාට 🙏

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      🙏

  • @ranjithkumar4788
    @ranjithkumar4788 หลายเดือนก่อน

    රවි ඉන්නෙ රනිල් ළඟ රවීගේ බලපෑම නිසා මහබැංකුව කැඩුව.

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      👍

    • @jenatmallika10
      @jenatmallika10 หลายเดือนก่อน

      මම විර්ශබ රවි බුද එක්ක 1, වෙනි කොටුවෙ බලවත්. දැන් මට 63,ක් අම්ම උනාට ගෙදර මූ ව වගම මට ගන්න වුනා
      තාඅ ගෙදර තීරන මහෙ අතේ
      පසුබෑවෙ නැහැ නාදක දිනාහත්ත

  • @sandulakalpani4980
    @sandulakalpani4980 หลายเดือนก่อน

    රවි 4 මකර ලග්නය මේවා වැරදි

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      සන්දුලා කල්පනි කිසිවෙක් තමුන්ගේ පෞද්ගලික ජන්මපත්‍රය මෙතැන පරීක්ෂා කර නැහැ..රවි හතරේ පිහිටා උපත ලැබූ අය මේ රටේ ලක්ෂ ගණනින් සිටිනවා ..මෙතැන කියා ඇත්තේ පොදුවේ පල දෙන පලාපල..ඒවා පොදු කරුණු බව සහ පලාපල වෙනස් වන ආකාරය ගැනද පැහැදිලිව මෙහිදී කියා තිබෙනවා..ඔබ උඩින් පල්ලෙන් බලා අදහස් ප්‍රකාශ කර තමන්ගේ බුද්ධි මට්ටම ප්‍රසිද්ධ කරලා..ඔබේ ඒ ක්‍රියාව නිසාම රවි 4 මේ කියා ඇති කරුණු වැරදි නැති බව පෙනෙනව

  • @user-jn5qc1fx8o
    @user-jn5qc1fx8o หลายเดือนก่อน

    මම ධනු ලග්නයේ කේන්ද්‍ර භාවයක් හිමි කෙනෙක් . මගේ 3 න් වැන්නේ රබු ඉන්නවා මේ තත්වය කොහොමද මට බලපාන්නේ මහත්මයා

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      රවි බුද තුන්වැන්නේ පිහිටීම හොදයි..හොද ආත්මවිශ්වාසයක් තියෙන ජයග්‍රහණය ලබන කෙනෙක්

    • @Horasaraya
      @Horasaraya  หลายเดือนก่อน

      රවි බුද තුන්වැන්නේ පිහිටීම හොදයි..හොද ආත්මවිශ්වාසයක් තියෙන ජයග්‍රහණය ලබන කෙනෙක්