budha grahaya | Budha | budha maruwa | graha maru | astrology sinhala | gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 56

  • @denuwansanjeewakumara
    @denuwansanjeewakumara ปีที่แล้ว +1

    මගෙ උච්චික ලග්නය 9 වැන්නෙ බුද සමග රවි ඔබ තුමා කිවුව දෙවල් හරි

  • @sathis16
    @sathis16 2 ปีที่แล้ว +2

    Buda katakaye, sampurna atha. Obage videos danakam maga bala sitimi. Dirgausha🙏

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +1

    ස්තූතියි මිතුන ලග්නේ මීන රාශියේ බුද නීචයි සමයි ,මුඩයි , කුජ සමග සංයෝග වීම නිසා එතකොට කියූ සුභ ප්‍රතිඵල දෙනවා අඩුයි නේද ඒත් කියූ දේ සත්‍යයක් මොකෝ මානුශික දර්මයන් ගොඩක් තියෙනවා ස්තූතියි පින් මේ පැහැදිලි කිරීමට තෙරුවන් සරණ යි පරිස්සමෙන් ඉන්න

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 9 หลายเดือนก่อน

    බුධ සිංහයේ බොහොම ස්තුතියි

  • @jagathnandana1556
    @jagathnandana1556 ปีที่แล้ว +1

    මම මිතුණ ,4 කොටුවේ බුධ ගුරුත් සමග කනයා රාශියේ පිහිටා ඇත .මෙය මහා භද්‍රයෝගය බව ඔබතුමාගේ දැනුවත් කිරීමෙන් මා දැනගතිමී. 10 කොටුවේ චන්ද්‍රයා පිහිටා ඇත .මෙම පිහිටීම පහදා දෙන මෙන් කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමී .

  • @dimuthurathnayaka3487
    @dimuthurathnayaka3487 หลายเดือนก่อน +1

    Ok obathuma hari buda katakaye 11 wanne

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +1

    ස්තූතියි බුද මීනේ

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว +1

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @kanidesilva5421
    @kanidesilva5421 2 ปีที่แล้ว +1

    Budha rahu samaga yoga wee 10 bhawaye hitiyoth budhage balaya adu wenwad?(sinha lagnaya)

  • @lasanthaudayanga6808
    @lasanthaudayanga6808 2 ปีที่แล้ว +1

    ගුරුතුමනි ,මිතුන ලග්න වන මගේ රවි සහ බුධ ධනු රාශීයේ (7 වැන්නේ ) සිටීම සුබයිද?

  • @dilanisagarikabaraniwalali9927
    @dilanisagarikabaraniwalali9927 2 ปีที่แล้ว +1

    Buda kumba රාශියේ සඳු එක්ක 12 මීන lagnaye nam කොහොමද homada

  • @nalakavithanage8486
    @nalakavithanage8486 ปีที่แล้ว

    Oba Thumata Tharuvan Saranai

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu 3 หลายเดือนก่อน +1

    Buda ravi 9 meena lagne maha dasawa buda hoda na neda

  • @banukamax505
    @banukamax505 2 ปีที่แล้ว +1

    Obathuma kiuwa atha mage budha kataka rashiye inne lakna kotuwe

  • @rasalanka
    @rasalanka 2 ปีที่แล้ว +1

    මකර ලග්නය බුධ 10.

  • @galaxymobile2832
    @galaxymobile2832 2 ปีที่แล้ว +1

    Me kiyapuwa hariyatama hari

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර ปีที่แล้ว +1

    බුද මෙෂ තුලා කීවා හරි.

  • @nuwannw2573
    @nuwannw2573 2 ปีที่แล้ว +6

    බුධ කටකයේ,මොලේ පාවිච්චි කරල වැඩ කරනව ඉතින් තැනට සුදුසු විදියට 👍

  • @AdviceforLife4848
    @AdviceforLife4848 8 หลายเดือนก่อน

    මගෙ උපන්දිනය දන්නවා වෙලාවල් දෙකක් කියනව හරියටම ලග්නය කියන්න පුලුවන්ද

  • @galaxymobile2832
    @galaxymobile2832 2 ปีที่แล้ว +1

    Nogalapena kenek amathaka karanna kramayak kiyala dhenna

  • @monikabernadet3230
    @monikabernadet3230 2 ปีที่แล้ว +1

    Mage lagnaya sinha buda/ravi /12 mata aa kiyana layman's naane.hethuwa mokadda sir.

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      ග්‍රහ දෘෂ්ටි සහ වෙනත් හේතු මතත් මේ දේවල් වෙනස් වෙන තත්ත්ව තියෙනවා

  • @vsranasinghe
    @vsranasinghe 2 ปีที่แล้ว +1

    Mithuna lagane buda 1 sikuru samaga hondada mahathmaya ?

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว +1

      Ow honda pihitimak.. usa lassana kenek

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว +1

      Buddimath.. handahana watsapp karanna

  • @nethunethu6062
    @nethunethu6062 2 ปีที่แล้ว +2

    දැන් නම් සර් මේ වෙනකං කරපු වීඩියෝ ටික එකතු කරල ජෞතිෂය පොතක් පළකරන්නත් පුළුවන්.....

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      watsapp msg ekak dana e gena katha karanna.

  • @annemadu3939
    @annemadu3939 ปีที่แล้ว

    බුධ රාහු 11හිටියොත් හොද නැද්ද, මකර ලග්නය 🙏

  • @chathurikashilpani6383
    @chathurikashilpani6383 2 ปีที่แล้ว +1

    Mithuna lagne 5 wanne bhuda rawee samaga inne

  • @dimuthunilanga704
    @dimuthunilanga704 2 ปีที่แล้ว +1

    මගෙ බුද කටකයේ.කියපු දේවල් ඇත්ත

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තුතියි දිගටම මේවගේ අදහස් දක්වන්න

  • @Danu888-8
    @Danu888-8 2 ปีที่แล้ว +1

    බුධ 3නේ මින රාශියේ වර්ගොත්තමයි එය සුභ පිහිටමක් නෙද?

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      ඔහු සහජ බුද්ධිය සහිත පිහිටීමක්

  • @kavinirama9544
    @kavinirama9544 ปีที่แล้ว +1

    ශ,කු,බු 8 kotuwe thibama mokada wenne

  • @sallusamantha553
    @sallusamantha553 2 ปีที่แล้ว +1

    අයියේ මගේ ලග්නය ධනු .බුද ඉන්නේ 8වෙනි ඉස්තානේ එහේම උනාම මොකද වෙන්නේ

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      mama buda bava 12 , rashi 12 dekama kala eka hondin balanna

    • @sallusamantha553
      @sallusamantha553 2 ปีที่แล้ว

      අයෙක් මම එකට පිලිතුරක් බලාපොරොත්තු වේනව

    • @sallusamantha553
      @sallusamantha553 2 ปีที่แล้ว

      කිවුව දේ තේරැන්නැ

    • @nimashamadushani8054
      @nimashamadushani8054 2 ปีที่แล้ว

      @@sallusamantha553 e sambnada vedio kalin karala thiyenawa.

  • @nethmiayodya5971
    @nethmiayodya5971 2 ปีที่แล้ว +1

    කන්‍යා ලග්නයේ 7බුද හිටියහම විවාහයට මොකක්ද වෙන්නේ

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      සාර්ථක විවාහයක් ලැබීමේ හැකියාව ලැබෙනවා

  • @himalichathurika1608
    @himalichathurika1608 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @tharukimalsadi2186
    @tharukimalsadi2186 2 ปีที่แล้ว +1

    Buda kuja ha ravi 5sinhaye sitiwita siduwana palspalaya kumak wewida

  • @shankadilhani6768
    @shankadilhani6768 ปีที่แล้ว

    හදහනක ස්ථිරවම රට යාමට හැකි පදිංචි වීමට හැකි

    • @shankadilhani6768
      @shankadilhani6768 ปีที่แล้ว

      Grhyo ina tan gana වැඩසටහනක් karanna europe රටවලට හා ආසියා රටවල් ට රටවලට යන්න පුලුවන්ද බැරිද කියන හරි විදියට

  • @S.Vidusika
    @S.Vidusika 8 หลายเดือนก่อน +1

    buda katakayata thiyenne 😁

  • @nimashamadushani8054
    @nimashamadushani8054 2 ปีที่แล้ว +5

    අස්ත වීම සම්බන්ධ වීඩියෝව ඉක්මනින්ම ලබාදෙන්න.බලාපොරොත්තු වූ මාතෘකාවක්

    • @sallusamantha553
      @sallusamantha553 2 ปีที่แล้ว +1

      ඒකට මොකක්ද අය්යේ කරන්න ඔන අස්තය නැති කරගන්න

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +1

    💐🙏

  • @ykdpro
    @ykdpro 2 ปีที่แล้ว

    බුධ වෘෂභයේ. කිව්ව දේවල් හරි.

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว

      ඔබේ අදහසට බොහොම ස්තූතියි

  • @carlobo_y
    @carlobo_y 2 ปีที่แล้ว +1

    ♥️♥️