හෝරාසාරය ජෝතිශ්‍යය - Horasaraya Astrology
හෝරාසාරය ජෝතිශ්‍යය - Horasaraya Astrology
  • 56
  • 289 701
සැප්.18 සිකුරු තුලාවට | මකර, කුම්භ, මීන ලග්න හිමියන්ගේ පලාපල | Sikuru Maruwa 09 /18 @Horasaraya
@Horasaraya
2024 සැප්තැම්බර් මස 18 වෙනිදා ලෞකික සැපසම්පත් වලට අධිපති අසුර ගුරු සිකුරු ග්‍රහයා තමන්ගේ සවක්ෂේත්‍ර රාශිය වූ තුලා රාශියට පැමිණීමත් සමඟ ලග්න රැසකට ඉතා සුබපල අත්කරදෙනු ලබනවා..විශේෂයෙන් ලග්න හතරකට සැපසම්පත් යස ඉසුරු ධනලාභ හිමිකරදෙන සිකුරු මාලවි යෝගය උදාවෙනවා..
මකර, කුම්භ, මීන ලග්න සදහා පලාපල මේ ආකාරයෙනි
lagna palapala
Makara, Kumba, Meena lagna
#wasanawa
Sikuru maruwa 09 / 18 Sikuru Thula
Graha maruwa / lagnapalapala
#hadahana #sikurumaruwa #vinus #thularasi #september
#astrology #hadahana #astronomy #predictions
ආයුබෝවන්..!!!
හෝරාසාරය ජෝතිශ්‍යය සේවය
ඔබේ හඳහන් තුලින් පෙන්නුම් කරන ඔබේ ජීවන තත්වය, දැනට ගතකරන කාලසීමාව ,අනාගත කාලය ,පෞද්ගලික දියුණුව ,වාසනාව,ලැබීම් තත්වය
ආදායම් සහ වියදම් තත්වයන් පිලිබඳ , රැකී රක්ෂා වෘත්තීය කටයුතු පිළිබඳ විස්තර ,වෙළදාම් ව්‍යාපාර ආයෝජන කටයුතු ආදිය පිළිබද විස්තර,විදෙස් ගමන් බිමන් ආදීය
තරඟ විභාග, සාමාන්‍ය අධ්‍යාපනය ,උසස් අධ්‍යාපනය ආදී අධ්‍යාපනික කටයුතු, විශය බාහිර කටයුතු, ස්වකීය දක්ෂතා ආදිය පිළිබඳ විස්තර,
දේyපල ඉඩකඩම් , නිවාස ගේදොර යාන වාහන ආදි වත්කම් හිමිකම් තත්වයන් පිලිබඳ
විවාහය, විවාහ ජීවිතය, සහකරු හෝ සහකාරිය පිළිබඳ, සම්බන්ධතා , පවුලේ විස්තර ,දුවාදරුවන්, ආදිය පිලිබද විස්තර
සෞඛ්‍යය තත්වය ,ලෙඩරෝග ,කායික පීඩා මානසික පීඩා, අපල උපද්‍රව, හදිසි අනතුරු, සතුරු කරදර ,කරදර බාධක තත්වයන් , ප්‍රශ්න ගැටලු ආදිය පිළිබඳ විස්තර,
ගතකරන මහ දශා, අතුරු දශා ඒරාශ්ඨක ආදී තත්වයන් පිලිබඳ තත්ව විස්තරය,
ග්‍රහයෝග ආදිය පිහිටා තිබේනම් ,
ග්‍රහයෝග ප්‍රතිපල - යෝග පල ලබාදෙන කාලය - අනාගත කාලය - සුබ අසුබ
අපල තත්වයන් සඳහා පිලියම් විධි
070 2486418 අංකයට Whatsapp පණිවිඩයක් ලබාදෙන්න
මුදල් තැම්පත් කර දිනයක් වේලාවක් වෙන් කරගත යුතුය.
มุมมอง: 3 002

วีดีโอ

සැප්.18 සිකුරු තුලාවට | තුලා, වෘෂ්චික, ධනු ලග්න හිමියන්ගේ පලාපල | Sikuru Maruwa 09 /18 @Horasaraya
มุมมอง 8K2 ชั่วโมงที่ผ่านมา
@Horasaraya 2024 සැප්තැම්බර් මස 18 වෙනිදා ලෞකික සැපසම්පත් වලට අධිපති අසුර ගුරු සිකුරු ග්‍රහයා තමන්ගේ සවක්ෂේත්‍ර රාශිය ව තුලා රාශියට පැමිණීමත් සමඟ ලග්න රැසකට ඉතා සුබපල අත්කරදෙනු ලබනවා..විශේෂයෙන් ලග්න හතරකට සැපසම්පත් යස ඉසුරු ධනලාභ හිමිකරදෙන සිකුරු මාලවි යෝගය උදාවෙනවා.. තුලා, වෘෂ්චික, ධනු ලග්න සදහා පලාපල මේ ආකාරයෙනි lagna palapala Thula Wrushchika Dhanu lagna #wasanawa Sikuru maruwa 09 / 18 Sikur...
සැප්.18 සිකුරු තුලාවට | කටක, සිංහ, කන්‍යා ලග්න හිමියන්ගේ පලාපල | Sikuru Maruwa 09 /18 @Horasaraya
มุมมอง 4.4K7 ชั่วโมงที่ผ่านมา
@Horasaraya 2024 සැප්තැම්බර් මස 18 වෙනිදා ලෞකික සැපසම්පත් වලට අධිපති අසුර ගුරු සිකුරු ග්‍රහයා තමන්ගේ සවක්ෂේත්‍ර රාශිය ව තුලා රාශියට පැමිණීමත් සමඟ ලග්න රැසකට ඉතා සුබපල අත්කරදෙනු ලබනවා..විශේෂයෙන් ලග්න හතරකට සැපසම්පත් යස ඉසුරු ධනලාභ හිමිකරදෙන සිකුරු මාලවි යෝගය උදාවෙනවා.. කටක සිංහ කන්‍යා ලග්න සදහා පලාපල මේ ආකාරයෙනි lagna palapala kataka sinhe kanya lagna #wasanawa Sikuru maruwa 09 / 18 Sikuru Thula...
සැප්.18 සිකුරු තුලාවට | මේෂ, වෘෂභ, මිථුන ලග්න හිමියන්ගේ පලාපල | Sikuru Maruwa 09 /18 @Horasaraya
มุมมอง 10K9 ชั่วโมงที่ผ่านมา
@Horasaraya 2024 සැප්තැම්බර් මස 18 වෙනිදා ලෞකික සැපසම්පත් වලට අධිපති අසුර ගුරු සිකුරු ග්‍රහයා තමන්ගේ සවක්ෂේත්‍ර රාශිය ව තුලා රාශියට පැමිණීමත් සමඟ ලග්න රැසකට ඉතා සුබපල අත්කරදෙනු ලබනවා..විශේෂයෙන් ලග්න හතරකට සැපසම්පත් යස ඉසුරු ධනලාභ හිමිකරදෙන සිකුරු මාලවි යෝගය උදාවෙනවා.. මේෂ වෘෂභ මිතුන ලග්න සදහා පලාපල මේ ආකාරයෙනි Sikuru maruwa 09 / 18 Sikuru Thula Graha maruwa / lagnapalapala #hadahana #sikurumaru...
රවි - බුද යෝගය හෙවත් බුද ආදිත්‍ය යෝගය | Ravi budha yogaya | @Horasaraya
มุมมอง 43816 ชั่วโมงที่ผ่านมา
@Horasarayaරවි බුද යෝගය හෙවත් බුද ආදිත්‍ය යෝගය ජෝතිශ්‍යයේදි සුලබ යෝගයක් වුවත් ප්‍රබල බලයක් හිමි යෝගයකි..රවි ග්‍රහයාත් බුද ග්‍රහයාත් එකම භාවයක පිහිටීමෙන් උදාවන මෙම යෝගය නිසි බල සහිතව යෙදුනේ වී නම් රාජයෝගයක් තරම් ප්‍රබල වේ.. ඇතැම් අවස්ථාවල බොහෝ විපරීත බල ලබාදෙන ඉතා බලසම්පන්න යෝගයකි. Ravi buda yogaya #hadahana #lagnapalapala
බුද ආදිත්‍ය යෝගය හෙවත් රවි - බුද යෝගය ඔබේ හඳහනේ පිහිටා තිබේද? | Ravi budha yogaya | @Horasaraya
มุมมอง 1.5K16 ชั่วโมงที่ผ่านมา
@Horasarayaරවි බුද යෝගය හෙවත් බුද ආදිත්‍ය යෝගය ජෝතිශ්‍යයේදි සුලබ යෝගයක් වුවත් ප්‍රබල බලයක් හිමි යෝගයකි..රවි ග්‍රහයාත් බුද ග්‍රහයාත් එකම භාවයක පිහිටීමෙන් උදාවන මෙම යෝගය නිසි බල සහිතව යෙදුනේ වී නම් රාජයෝගයක් තරම් ප්‍රබල වේ.. ඇතැම් අවස්ථාවල බොහෝ විපරීත බල ලබාදෙන ඉතා බලසම්පන්න යෝගයකි.
ඔබේ කේන්දරය ඔබම බලාගන්න | කුජ සිටින භාවය අනුව ප්‍රතිපල | භාව 12| Kuja in 12 places @Horasaraya
มุมมอง 4.5Kวันที่ผ่านมา
@Horasaraya ග්‍රහලොව සෙන්පති ලෙස සැලකෙන යුද්ධයට සටන්කාමීත්වයට නිර්භීත හා එඩිතර ගතිලක්ෂණයට මෙන්ම ලේ ධාතුවට අධිපති කුජ ග්‍රහයා භාව 12 තුල රැඳීසිටීමෙන් ඇතිකරන ප්‍රතිපල තත්වයන් විග්‍රහ කර ඇත. කුජ ග්‍රහයා භාව 12 හෙවත් කොටු 12 රැදී සිටීමෙන් ඇති කරන ප්‍රතිවිපාක සුභ අසුභ ප්‍රතිපල සහ ගතිලක්ෂණ මෙයින් විස්තර කෙරේ. Kuja in 12 Places #kuja #astrology #hadahana #horoscope #mars #jothishya #kendaraya #astrono...
අගෝස්තු අග ග්‍රහ මාරුව | මීන ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
มุมมอง 77314 วันที่ผ่านมา
@Horasaraya අගෝස්තු මාසය අවසානයේදී කුජ ග්‍රහයා මිථුන රාශී ගතවීමද, සිකුරු ග්‍රහයා කන්‍යා රාශි ගතවී නීච භාවයට පැමිණීමද , බුද ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වී කටක රාශියට පැමිණ නැව0ත නිවෘත වී යළි සිංහ රාශියටම පැමිණීම ලග්න 12ට බලපාන පොදු පලාපල තත්වයන් විග්‍රහ කෙරේ.. මීන ලග්නයට මේ ග්‍රහ මාරු තුලින් ඇතිකරන බලපෑම් , පලාපල තත්වයන් මෙයින් විස්තර කොට ඇත.. August Kuja mithuna Sikuru Kanya Buda sinha kataka Mes...
අගෝස්තු අග ග්‍රහ මාරුව | කුම්භ ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
มุมมอง 4.8K14 วันที่ผ่านมา
@Horasaraya අගෝස්තු මාසය අවසානයේදී කුජ ග්‍රහයා මිථුන රාශී ගතවීමද, සිකුරු ග්‍රහයා කන්‍යා රාශි ගතවී නීච භාවයට පැමිණීමද , බුද ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වී කටක රාශියට පැමිණ නැව0ත නිවෘත වී යළි සිංහ රාශියටම පැමිණීම ලග්න 12ට බලපාන පොදු පලාපල තත්වයන් විග්‍රහ කෙරේ.. කුම්භ ලග්නයට මේ ග්‍රහ මාරු තුලින් ඇතිකරන බලපෑම් , පලාපල තත්වයන් මෙයින් විස්තර කොට ඇත.. August Kuja mithuna Sikuru Kanya Buda sinha kataka M...
අගෝස්තු අග ග්‍රහ මාරුව | මකර ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
มุมมอง 47614 วันที่ผ่านมา
@Horasaraya අගෝස්තු මාසය අවසානයේදී කුජ ග්‍රහයා මිථුන රාශී ගතවීමද, සිකුරු ග්‍රහයා කන්‍යා රාශි ගතවී නීච භාවයට පැමිණීමද , බුද ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වී කටක රාශියට පැමිණ නැව0ත නිවෘත වී යළි සිංහ රාශියටම පැමිණීම ලග්න 12ට බලපාන පොදු පලාපල තත්වයන් විග්‍රහ කෙරේ.. මකර ලග්නයට මේ ග්‍රහ මාරු තුලින් ඇතිකරන බලපෑම් , පලාපල තත්වයන් මෙයින් විස්තර කොට ඇත.. August Kuja mithuna Sikuru Kanya Buda sinha kataka Mes...
අගෝස්තු අග ග්‍රහ මාරුව | ධනු ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
มุมมอง 5K14 วันที่ผ่านมา
@Horasaraya අගෝස්තු මාසය අවසානයේදී කුජ ග්‍රහයා මිථුන රාශී ගතවීමද, සිකුරු ග්‍රහයා කන්‍යා රාශි ගතවී නීච භාවයට පැමිණීමද , බුද ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වී කටක රාශියට පැමිණ නැව0ත නිවෘත වී යළි සිංහ රාශියටම පැමිණීම ලග්න 12ට බලපාන පොදු පලාපල තත්වයන් විග්‍රහ කෙරේ.. ධනු ලග්නයට මේ ග්‍රහ මාරු තුලින් ඇතිකරන බලපෑම් , පලාපල තත්වයන් මෙයින් විස්තර කොට ඇත.. August Kuja mithuna Sikuru Kanya Buda sinha kataka Mes...
අගෝස්තු අග ග්‍රහ මාරුව | වෘෂ්චික ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
มุมมอง 2.6K14 วันที่ผ่านมา
@Horasaraya අගෝස්තු මාසය අවසානයේදී කුජ ග්‍රහයා මිථුන රාශී ගතවීමද, සිකුරු ග්‍රහයා කන්‍යා රාශි ගතවී නීච භාවයට පැමිණීමද , බුද ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වී කටක රාශියට පැමිණ නැව0ත නිවෘත වී යළි සිංහ රාශියටම පැමිණීම ලග්න 12ට බලපාන පොදු පලාපල තත්වයන් විග්‍රහ කෙරේ.. වෘෂ්චික ලග්නයට මේ ග්‍රහ මාරු තුලින් ඇතිකරන බලපෑම් , පලාපල තත්වයන් මෙයින් විස්තර කොට ඇත.. August Kuja mithuna Sikuru Kanya Buda sinha kataka...
අගෝස්තු අග ග්‍රහ මාරුව | තුලා ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
มุมมอง 30321 วันที่ผ่านมา
@Horasaraya අගෝස්තු මාසය අවසානයේදී කුජ ග්‍රහයා මිථුන රාශී ගතවීමද, සිකුරු ග්‍රහයා කන්‍යා රාශි ගතවී නීච භාවයට පැමිණීමද , බුද ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වී කටක රාශියට පැමිණ නැව0ත නිවෘත වී යළි සිංහ රාශියටම පැමිණීම ලග්න 12ට බලපාන පොදු පලාපල තත්වයන් විග්‍රහ කෙරේ.. තුලා ලග්නයට මේ ග්‍රහ මාරු තුලින් ඇතිකරන බලපෑම් , පලාපල තත්වයන් මෙයින් විස්තර කොට ඇත.. August Kuja mithuna Sikuru Kanya Buda sinha kataka Me...
අගෝස්තු අග ග්‍රහ මාරුව | කන්‍යා ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
มุมมอง 2.1K21 วันที่ผ่านมา
@Horasaraya අගෝස්තු මාසය අවසානයේදී කුජ ග්‍රහයා මිථුන රාශී ගතවීමද, සිකුරු ග්‍රහයා කන්‍යා රාශි ගතවී නීච භාවයට පැමිණීමද , බුද ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වී කටක රාශියට පැමිණ නැව0ත නිවෘත වී යළි සිංහ රාශියටම පැමිණීම ලග්න 12ට බලපාන පොදු පලාපල තත්වයන් විග්‍රහ කෙරේ.. කන්‍යා ලග්නයට මේ ග්‍රහ මාරු තුලින් ඇතිකරන බලපෑම් , පලාපල තත්වයන් මෙයින් විස්තර කොට ඇත.. August Kuja mithuna Sikuru Kanya Buda sinha kataka ...
අගෝස්තු අග ග්‍රහ මාරුව | සිංහ ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
มุมมอง 4.1K21 วันที่ผ่านมา
@Horasaraya අගෝස්තු මාසය අවසානයේදී කුජ ග්‍රහයා මිථුන රාශී ගතවීමද, සිකුරු ග්‍රහයා කන්‍යා රාශි ගතවී නීච භාවයට පැමිණීමද , බුද ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වී කටක රාශියට පැමිණ නැව0ත නිවෘත වී යළි සිංහ රාශියටම පැමිණීම ලග්න 12ට බලපාන පොදු පලාපල තත්වයන් විග්‍රහ කෙරේ.. සිංහ ලග්නයට මේ ග්‍රහ මාරු තුලින් ඇතිකරන බලපෑම් , පලාපල තත්වයන් මෙයින් විස්තර කොට ඇත.. August Kuja mithuna Sikuru Kanya Buda sinha kataka Me...
අගෝස්තු අග ග්‍රහ මාරුව | කටක ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
มุมมอง 50021 วันที่ผ่านมา
අගෝස්තු අග ග්‍රහ මාරුව | කටක ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
අගෝස්තු අග ග්‍රහ මාරුව | මිථුන ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
มุมมอง 9K21 วันที่ผ่านมา
අගෝස්තු අග ග්‍රහ මාරුව | මිථුන ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
අගෝස්තු අග ග්‍රහ මාරුව | වෘෂභ ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
มุมมอง 5K21 วันที่ผ่านมา
අගෝස්තු අග ග්‍රහ මාරුව | වෘෂභ ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
අගෝස්තු අග ග්‍රහ මාරුව | මේෂ ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
มุมมอง 1.7K28 วันที่ผ่านมา
අගෝස්තු අග ග්‍රහ මාරුව | මේෂ ලග්නය | Kuja, Buda ,Sikuru Maaruwa in August | @Horasaraya
අගෝස්තු 16 රවි සිංහ රාශියට | Ravi Maruwa Aug 16 Ravi Sinha මකර කුම්භ මීන ලග්න @hoorasaraya88
มุมมอง 17Kหลายเดือนก่อน
අගෝස්තු 16 රවි සිංහ රාශියට | Ravi Maruwa Aug 16 Ravi Sinha මකර කුම්භ මීන ලග්න @hoorasaraya88
අගෝස්තු 16 රවි සිංහ රාශියට | Ravi Maruwa Aug 16 Ravi Sinha තුලා වෘෂ්චික ධනු ලග්න @hoorasaraya88
มุมมอง 13Kหลายเดือนก่อน
අගෝස්තු 16 රවි සිංහ රාශියට | Ravi Maruwa Aug 16 Ravi Sinha තුලා වෘෂ්චික ධනු ලග්න @hoorasaraya88
අගෝස්තු 16 රවි සිංහ රාශියට | Ravi Maruwa Aug 16 Ravi Sinha කටක, සිංහ, කන්‍යා @hoorasaraya88
มุมมอง 3.6Kหลายเดือนก่อน
අගෝස්තු 16 රවි සිංහ රාශියට | Ravi Maruwa Aug 16 Ravi Sinha කටක, සිංහ, කන්‍යා @hoorasaraya88
අගෝස්තු 16 රවි සිංහ රාශියට | Ravi Maruwa 08/16 | Aug 16 Ravi Sinha @Horasaraya lagnapalapala
มุมมอง 7Kหลายเดือนก่อน
අගෝස්තු 16 රවි සිංහ රාශියට | Ravi Maruwa 08/16 | Aug 16 Ravi Sinha @Horasaraya lagnapalapala
ඔබේ කේන්දරය ඔබම බලාගන්න | සඳු සිටින භාවය අනුව ප්‍රතිපල | භාව 12| Chandra 12 places @Horasaraya
มุมมอง 22Kหลายเดือนก่อน
ඔබේ කේන්දරය ඔබම බලාගන්න | සඳු සිටින භාවය අනුව ප්‍රතිපල | භාව 12| Chandra 12 places @Horasaraya
ජූලි 31 වෙනිදා සිකුරු සිංහ රාශියේ මකර, කුම්භ, මීන ලග්න පලාපල| Sikurumaruwa July 31@hoorasaraya88
มุมมอง 600หลายเดือนก่อน
ජූලි 31 වෙනිදා සිකුරු සිංහ රාශියේ මකර, කුම්භ, මීන ලග්න පලාපල| Sikurumaruwa July 31@hoorasaraya88
ජූලි 31 වෙනිදා සිකුරු සිංහ රාශියේ තුලා, වෘෂ්චික ,ධනු ලග්න පලාපල| Sikurumaruwa July 31@hoorasaraya88
มุมมอง 8Kหลายเดือนก่อน
ජූලි 31 වෙනිදා සිකුරු සිංහ රාශියේ තුලා, වෘෂ්චික ,ධනු ලග්න පලාපල| Sikurumaruwa July 31@hoorasaraya88
ජූලි 31 වෙනිදා සිකුරු සිංහ රාශියේ කටක, සිංහ, කන්‍යා ලග්න පලාපල| Sikurumaruwa July 31 @hoorasaraya88
มุมมอง 16Kหลายเดือนก่อน
ජූලි 31 වෙනිදා සිකුරු සිංහ රාශියේ කටක, සිංහ, කන්‍යා ලග්න පලාපල| Sikurumaruwa July 31 @hoorasaraya88
ජූලි 31 වෙනිදා සිකුරු සිංහ රාශියේ මේෂ, වෘෂභ ,මිථුන ලග්න පලාපල| Sikuru maruwa July 31 @Horasaraya
มุมมอง 18Kหลายเดือนก่อน
ජූලි 31 වෙනිදා සිකුරු සිංහ රාශියේ මේෂ, වෘෂභ ,මිථුන ලග්න පලාපල| Sikuru maruwa July 31 @Horasaraya
ඔබේ කේන්දරය ඔබම බලාගන්න | රවි සිටින භාවය අනුව ප්‍රතිපල | භාව 12| Ravi 12 places @Horasaraya
มุมมอง 19Kหลายเดือนก่อน
ඔබේ කේන්දරය ඔබම බලාගන්න | රවි සිටින භාවය අනුව ප්‍රතිපල | භාව 12| Ravi 12 places @Horasaraya
ජූලි 16 රවි මාරුව මකර - කුම්භ - මීන ලග්න හිමියන්ගේ ගෝචර පලාපල | Ravi Kataka 07/ 16 @hoorasaraya88
มุมมอง 3492 หลายเดือนก่อน
ජූලි 16 රවි මාරුව මකර - කුම්භ - මීන ලග්න හිමියන්ගේ ගෝචර පලාපල | Ravi Kataka 07/ 16 @hoorasaraya88

ความคิดเห็น

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 42 นาทีที่ผ่านมา

    දැන්නමි .හොද.උනත්.මකරෙට.වැඩක් නැ .මොකද.නැතිවෙන්නතිබුන.හැමදේම.නැතිඋනා.වෙන්න තිබුන හැමදේම.උනා.නොමැරි.ජිවත්උනඑකම.ලොකු දෙයක් .හිතේ.සැනසිමවත්.තිබුනොත් ඇති

  • @Guwan-hk2qi
    @Guwan-hk2qi ชั่วโมงที่ผ่านมา

    හරිම සතටුයඅ මකර රක්සාවක් ලබාඋුන් ගැන ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @Chithra-o2y
    @Chithra-o2y ชั่วโมงที่ผ่านมา

    Isthuthei obthumata

  • @rasikarox4719
    @rasikarox4719 ชั่วโมงที่ผ่านมา

    Good ❤❤❤

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 2 ชั่วโมงที่ผ่านมา

    Vishwa mathawata godak thanksss

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 2 ชั่วโมงที่ผ่านมา

    Matath sathutui mamath makara godak sathutuiiiiii❤❤❤😂😂😂😂❤❤❤❤❤❤😂😂😂😂😂 goda kalayakin makerata hodai kiwwaaaa

    • @Horasaraya
      @Horasaraya 2 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @Nima-u2c
    @Nima-u2c 3 ชั่วโมงที่ผ่านมา

    🎉🎉මකරෙට කිව්වා හරි😮😊😊

    • @Horasaraya
      @Horasaraya 2 ชั่วโมงที่ผ่านมา

      🙏

    • @malimali4037
      @malimali4037 2 ชั่วโมงที่ผ่านมา

      සතුටුයි ගොඩාක් මකර ලක්නයට හොදයි කීවා 🙏🙏🙏🙏🙏

  • @bandulafdo6431
    @bandulafdo6431 3 ชั่วโมงที่ผ่านมา

    Tk u so much

    • @Horasaraya
      @Horasaraya 2 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @user-ok8yb7dx8c
    @user-ok8yb7dx8c 3 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා ට බොහොමත්ම ස්තුතියි ! ප්‍රාර්ථනා එලෙසින් ම ඉටු වේවා !

    • @Horasaraya
      @Horasaraya 2 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @SaduniMadushika-hi8in
    @SaduniMadushika-hi8in 3 ชั่วโมงที่ผ่านมา

    ඇති මකර ලග්නයට හොදයි කව්වා සතුටුයි ඔබ තුමාට ස්තුතියි ස්තුතියි 🙏🙏

    • @Horasaraya
      @Horasaraya 2 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @PriyankaKumara-qw4oi
    @PriyankaKumara-qw4oi 3 ชั่วโมงที่ผ่านมา

    ඇති යන්තමි මකර ට හොදයි කිවුව නැත්නම් හැමදම මකරට ලෙඩමයි🎉

    • @Horasaraya
      @Horasaraya 2 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @samsongamalathge1788
    @samsongamalathge1788 4 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ස්තුතිය ❤

    • @Horasaraya
      @Horasaraya 4 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @PathmaPathma-ir3ro
    @PathmaPathma-ir3ro 4 ชั่วโมงที่ผ่านมา

    KUMBA lagnayata. Hodai. Nam. Oba thumata pin. Methek. Duk. Winda. Godak. 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Horasaraya
      @Horasaraya 4 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @sandyaprasadini4144
    @sandyaprasadini4144 4 ชั่วโมงที่ผ่านมา

    Thanks mother univers❤❤

    • @Horasaraya
      @Horasaraya 4 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @dilrukshiedeerasinghe2717
    @dilrukshiedeerasinghe2717 4 ชั่วโมงที่ผ่านมา

    Ammo ..kumba hondai lu ned

    • @Horasaraya
      @Horasaraya 4 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @SaliyaMahinda
    @SaliyaMahinda 4 ชั่วโมงที่ผ่านมา

    Godak pin obatumata...❤❤❤ thank you so much univers mother....❤❤

    • @Horasaraya
      @Horasaraya 4 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl 4 ชั่วโมงที่ผ่านมา

    Mama.kuba.ova.na.rat.ina.hida.labana.padiya.thami

    • @Horasaraya
      @Horasaraya 4 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @KolakkarageDavitAnanda-ec3tg
    @KolakkarageDavitAnanda-ec3tg 4 ชั่วโมงที่ผ่านมา

    💖💚💚

    • @Horasaraya
      @Horasaraya 4 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @maleehansika888
    @maleehansika888 4 ชั่วโมงที่ผ่านมา

    10 සිකුරු .😮

    • @Horasaraya
      @Horasaraya 4 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @maleehansika888
    @maleehansika888 4 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ පුදුම සතුටක්..මකරෙට හොදයි කිව්වා ..වචනෙත් ඇති .බොහොම ඉස්තුති ඉබට..විශ්වයේ ආශිර්වාද ය ලැබේවා .❤️🌻💐🌈️🌍🙏

    • @SawandiSawandi
      @SawandiSawandi 4 ชั่วโมงที่ผ่านมา

      💗💜🙏🙏🙏💗💜🙏🙏🙏💗💜

    • @Horasaraya
      @Horasaraya 4 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @kanchanasenawirathna307
    @kanchanasenawirathna307 5 ชั่วโมงที่ผ่านมา

    සර් මගෙ රවි බුධ 9යෙ වෘෂභ ලග්නය මේය හොඳයිද

    • @Horasaraya
      @Horasaraya 4 ชั่วโมงที่ผ่านมา

      ඔව්.වඩා සුබ පල දෙන පිහිටීමක්

    • @kanchanasenawirathna307
      @kanchanasenawirathna307 3 ชั่วโมงที่ผ่านมา

      @@Horasaraya ස්තුතියි

  • @WijayaAlahakoon-w6r
    @WijayaAlahakoon-w6r 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤thanks sir

    • @Horasaraya
      @Horasaraya 4 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @kavindajayanath6276
    @kavindajayanath6276 5 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති වන්ත වේවා ❤❤❤

    • @Horasaraya
      @Horasaraya 4 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @kusumapeiris_
    @kusumapeiris_ 5 ชั่วโมงที่ผ่านมา

    මෙය පෙන්විමට සැලැස්වීම ගැන විශ්ව මාතාවට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 මෙම වැඩසටහන මෙහෙය වන ඔබටත් මෙය බලන ඔබටත්,, සියලු පැතුම් ඉටුවේවා 💐💐🙏 🙏

    • @Horasaraya
      @Horasaraya 4 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @nayanirupika5060
    @nayanirupika5060 5 ชั่วโมงที่ผ่านมา

    Oba thuma vitarai hoda kiwwe, okkoma meena lagneta hoda nehe kiyala kiyanne

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 6 ชั่วโมงที่ผ่านมา

    ලක්ෂ ගානක් ඉන්න මෙි ලග්න හිමි සියල්ලටම මෙි ආතල් ඒක ලැබෙනව ද? නැත්නමි තෝරගත් අයට පමනක් ද?

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      පොදු පලාපල තත්වයන් මිනිස්සු අවබෝධයෙන් අහන්නේ..මෝඩයෙක් දෙන්නෙක් ඉන්නවා නොදන්නකමට, අඩුගානේ වීඩියෝ එකවත් හරියට නොබලා ගොන් ප්‍රශ්න අහන

  • @pawanyathrimawithana3345
    @pawanyathrimawithana3345 6 ชั่วโมงที่ผ่านมา

    ස්තුති ඔබතුමා ට .සහ පින්.🙏

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @nilminidesilva4351
    @nilminidesilva4351 6 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට බොහොම ස්තුතීයි 🙏 මගේ ආදරනිය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතීයි 🙏 ස්තුතීයි 🙏 ස්තුතීයි 🙏 ස්තුතීයි 🙏 ස්තුතීයි 🙏 ස්තුතීයි 🙏 ස්තුතීයි 🙏 ස්තුතීයි 🙏

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @PriyanginiKwt
    @PriyanginiKwt 6 ชั่วโมงที่ผ่านมา

    Godak stuti 🙏🙏

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @rangikanilukshi4521
    @rangikanilukshi4521 7 ชั่วโมงที่ผ่านมา

    මෙම සිකුරු මාරුව කොපමණ කාලයක් තිබෙනවා ද,🌹

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      ඔක්තෝබර් 13 දක්වා

  • @neelagunathilake311
    @neelagunathilake311 7 ชั่วโมงที่ผ่านมา

    Obatumata pinsiduwewa istuti istuti istuti.

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @madushaumangika3609
    @madushaumangika3609 7 ชั่วโมงที่ผ่านมา

    Makarata hoda deyak wenawa kiyala ahuwamai,upandasita me dakwa dukama witharai labune😢😢😢😢

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      🙏

    • @madushaumangika3609
      @madushaumangika3609 5 ชั่วโมงที่ผ่านมา

      මෙහෙම දෙයක් අහන්න ලැබුණ එකම සතුටක්, ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏

  • @shanthiwickramasinghe8575
    @shanthiwickramasinghe8575 8 ชั่วโมงที่ผ่านมา

    Vishwa shakthiya lebewa.budusarani!!

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @ranjithdissanayakaranjithd622
    @ranjithdissanayakaranjithd622 10 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාටතෙරැවන්සරනයි මමදනු .

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @yasawathimaraka
    @yasawathimaraka 11 ชั่วโมงที่ผ่านมา

    ඔඛතුමාට. බොහෝ ම.ස්තුතියි. තෙරුන්. සරණයි. දීර්ඝ ආයුෂ ලැබේවා

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @PadmaMunasingha
    @PadmaMunasingha 11 ชั่วโมงที่ผ่านมา

    අනන්තවු විශ්වමාතාවට හදවතීනමසථුතියි

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @දාර්ශනිසමන්කුමාරි
    @දාර්ශනිසමන්කුමාරි 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🤲🤲🤲තෙරුවන් සරණයි

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @chandimawasanthi9288
    @chandimawasanthi9288 12 ชั่วโมงที่ผ่านมา

    Malawi yogaya thiyena danu lagna himiyanta me kalaya kohomada

    • @Horasaraya
      @Horasaraya 5 ชั่วโมงที่ผ่านมา

      බොහොම හොද කාලයක් .ගතකරන දසාවත් බලපානව

  • @PannilagePremalatha
    @PannilagePremalatha 14 ชั่วโมงที่ผ่านมา

    විශ්වයට අනේක වාරයක් ස්තුතියි! ස්තුතියි! ස්තුතියි!

    • @Horasaraya
      @Horasaraya 13 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @nisansalafirnendo4520
    @nisansalafirnendo4520 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤Thank

    • @Horasaraya
      @Horasaraya 13 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @nadeethera
    @nadeethera 14 ชั่วโมงที่ผ่านมา

    ආදරණීය විෂ්ව මාතාවට ස්තූතියි

    • @Horasaraya
      @Horasaraya 13 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @ChandrikaPriyani-t5g
    @ChandrikaPriyani-t5g 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏

    • @Horasaraya
      @Horasaraya 13 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @nilikanilika4437
    @nilikanilika4437 14 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ❤❤❤ ඔබතුමා ට ස්තුතියි ❤❤❤❤ ආදරනීය විශ්ව මාතාව නී ඔබට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ❤❤❤❤

    • @Horasaraya
      @Horasaraya 13 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @Nima-u2c
    @Nima-u2c 14 ชั่วโมงที่ผ่านมา

    ස්තූත්‍යි ඔබට🙏

    • @Horasaraya
      @Horasaraya 13 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @dilhanirupasinghe5349
    @dilhanirupasinghe5349 15 ชั่วโมงที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

    • @Horasaraya
      @Horasaraya 13 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 16 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි බුදුන් සරණයි 🙏

    • @Horasaraya
      @Horasaraya 16 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @user-dj1il3dg4n
    @user-dj1il3dg4n 17 ชั่วโมงที่ผ่านมา

    09.09.ස්තුතයි..විශ්වයට...

    • @Horasaraya
      @Horasaraya 16 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @user-dj1il3dg4n
    @user-dj1il3dg4n 17 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි..විශ්වයට..ස්තුතියි..

    • @Horasaraya
      @Horasaraya 16 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @KKP255
    @KKP255 17 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබතුමා ට තෙරුවන් සරනයි

    • @Horasaraya
      @Horasaraya 16 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @lakshithadulan9690
    @lakshithadulan9690 18 ชั่วโมงที่ผ่านมา

    රවි, බුධ සිකුරු, කුජ 10 ඉන්නෙ ලග්නය සිංහ හොදයිද සර්

    • @Horasaraya
      @Horasaraya 16 ชั่วโมงที่ผ่านมา

      බොහොම හොද පිහිටීමක්..