THARAKA ASTROLOGIST ලග්නාධිපති භාව දොළහේ සිටීම(ජ්‍යෝතිෂ්‍ය දේශණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น •

  • @deepthikumari9306
    @deepthikumari9306 9 หลายเดือนก่อน +13

    සහතික ඇත්ත සර් මගේ දුවගෙයි පුතාගෙයි දෙන්නගෙම ලග්නාදිපති 9වැන්නේ හරිම හොද කීකරු හැමෝටම උදව්කරන ගමේ හොද හිත දිනාගෙන ඉන්න රත්තරන් දරුවෝ දෙන්නෙක් පොඩි කාලෙ ඉදලම ඒ දෙන්නට සල්ලි ලැබෙනවා නිතරම ස්තුතියි ඔබතුමාට ❤️

    • @RupachandraAmarasinghe
      @RupachandraAmarasinghe 9 หลายเดือนก่อน

      එය ජෝතිසයේ ස්වභාවය නොවේ.. ඔබේත් දරුවන්ගේත් කුසල කර්ම පලදීම හේතුවෙනී. අකුසල කර්ම පල දීමත් මෙසේමය.. කුසල අකුසල දෙකම පලදීම මිනිසුන්ට සාධාරණය.. දෙව්ලොව අකුසල් පල නොදේ ! අපායෙහි කුසල් පල නොදේ !

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      බෙහෙවින් සතුටුයි

  • @mmgunasingha9475
    @mmgunasingha9475 หลายเดือนก่อน

    ඉදිරිපත් කිරීම දුබලවුනහම මේක බලන අයට නීරසවෙනවා . 🌺

  • @kusumhewa720
    @kusumhewa720 10 หลายเดือนก่อน +2

    ඔබතුමාගෙන් ගොඩක් වැදගත් දේවල් ඉගෙනගන්නවා. බොහොම පින් ඔබ‍ට 💐

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ඔබේ දැනුම වැඩේවා

  • @dewminidew5660
    @dewminidew5660 10 หลายเดือนก่อน +4

    අද වැඩසටහන හරි වැදගත් ❤thank u sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      ස්තූතියි

    • @NavodaDilminiWijerathnayake
      @NavodaDilminiWijerathnayake 4 หลายเดือนก่อน +1

      Sir mage lagne makara . Lagna adipathi shani . Dewenne inne .​@@ARIYAPALAHEWAGE

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 10 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි සර්🙏🙏🙏

  • @nilushaSamanthika-p6n
    @nilushaSamanthika-p6n 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +2

      ස්තූතියි

    • @NavodaDilminiWijerathnayake
      @NavodaDilminiWijerathnayake 4 หลายเดือนก่อน +1

      Makara lagnaya.lagnadipathi shani inne 4 kuja ravi kethu chandra ekka​@@ARIYAPALAHEWAGE

  • @sanjeewawads-qe8wq
    @sanjeewawads-qe8wq 10 หลายเดือนก่อน

    Very great support. . Good service, much of thanks to you

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      බෙහෙවින් ස්තූතියි

  • @sanjeewawads-qe8wq
    @sanjeewawads-qe8wq 10 หลายเดือนก่อน

    Very good Service. .thank you very much

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis3252 10 หลายเดือนก่อน

    කියන්න වචන නෑ ඔබ්තුමාගේ පැහැදිලි කිරීම හරිම විශිෂ්ඨයි
    තෙරුවන් සරණයි ඔබතුමාට

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      බෙහෙවින් ස්තූතියි

  • @Lumi-l2h
    @Lumi-l2h 8 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!... ඔබතුමන්ට මේ කර්තව්‍යය දිගින් දිගටම කර ගෙන යන්න ශක්තිය වාසනාව ලැබේවා!..... 🙏බුදු සරණයි!...🙏
    ඔබ තුමන්ගෙන් "හඳහන" බලා ගන්න අවස්ථාවක් සලසා දෙන්න 🙏🙏🙏🙏 pin sidda wei!...

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน

      0779167114 ට අමතන්න

  • @amilalakmal2779
    @amilalakmal2779 6 หลายเดือนก่อน

    ගොඩක් පිං බුදුසරනයි සර්

  • @sashirathnayaka5692
    @sashirathnayaka5692 10 หลายเดือนก่อน +1

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක්❤❤❤
    මම කුම්බ ලග්න⁣යේ. ශනි 11.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      ධනුවෙ ශනි ඉතාම හොදයි සෙනසුරු දසාවෙදි ශබේ ජීවිතය උසස් වේවි

  • @juliajulia4871
    @juliajulia4871 10 หลายเดือนก่อน +1

    Very valuable lesson 👏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      බෙහෙවින් ස්තූතියි

  • @kgdabeywardena4407
    @kgdabeywardena4407 10 หลายเดือนก่อน

    Embilipitiya Newtown thanks sir your explanations and teaching

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      බෙහෙවින් ස්තූතියි

  • @bamununishantha2390
    @bamununishantha2390 6 หลายเดือนก่อน

    Godak dayak dana gattha budu
    saranay oba tumata oba tuma leyapu book naddha niduk nirogi wawa obatumata

  • @niaansanipawani6339
    @niaansanipawani6339 2 หลายเดือนก่อน

    Sir mama sinha lagnayee
    1) lagna kotuwe lagnadipathi ravi inne 12 wana bawaye
    Mage nawanshayath sinha
    2) nawanshaka kotuwe 7 weni bawaye lagnadipathi ravi inne
    Meya kohomada

  • @lahirudilanka7639
    @lahirudilanka7639 10 หลายเดือนก่อน +1

    very good programme.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 4 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏

  • @SrilankaChandrika
    @SrilankaChandrika 3 หลายเดือนก่อน

    Sir mama danuna labuwa mage lagnaya ushaba lagnadipathi ravi rahu ekata inne..maya athi thathwayanm mage hitha dahamikama udesamai keita karanne...hugak dewal anithyai hithennawa.
    2 sani.5 kuja buda 7 sikuru ravi rahu 10 baraspathi 11 sadu puluwanlmal athnm podi palapalayak kiynna pin

  • @MuthuSanaya
    @MuthuSanaya 10 หลายเดือนก่อน +7

    ස්තූතියි සර් පැහැදිලි කිරිමට. මං වෘෂභ ලග්නය ලග්නාධිපති 11 මීන රාශියේ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +2

      ඔබට සිකුරු දසාවෙදි ඉතාමත් යහපත් වෙනවා

    • @g.d.chamindra6841
      @g.d.chamindra6841 10 หลายเดือนก่อน +2

      Ediriyedi SEPA vindinawa 👌

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      එසේම වේවා කියා ප්‍රාර්ථනා කරනවා

    • @dilekawhooldesign7019
      @dilekawhooldesign7019 9 หลายเดือนก่อน +1

      මගෙත් වෘෂබ ලග්නය ලග්නාඩිපති සිකුරු 11 මීනයේ ඉන්නේ....

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน +1

      බොහොම වාසනාවන්ත පිහිටීමක්

  • @anomawasanthi6065
    @anomawasanthi6065 9 หลายเดือนก่อน +1

    මම කන්‍යා ලග්නයේ කන්‍යා නවාංශකයේ රවි බුධ1 චන්දු 2 රාහු 3 ගුරු 7 කේතු9 කුජ10 ශනි 11 සිකුරු 12 උපන්දිනය 1975/10/06 ඹබතුමා කියන දේ මට හොඳට වැටහෙනවා මගේ ජිවිතය ගැන සහ රැකියාව ගැන විශේෂ යමක් පැවසිය හැකිනමි ගොඩාක් සතුටුයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 10 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි ඔබට

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @Dammi-e4q
    @Dammi-e4q 8 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම දුර්වලයි.

    • @mmgunasingha9475
      @mmgunasingha9475 หลายเดือนก่อน +1

      ඔව් ඉදිරිපත් කිරිමදුබලයි

  • @duni-zb6uw
    @duni-zb6uw 10 หลายเดือนก่อน +3

    1995/04/19
    ude 07,20am.. sir rakiyawa, vivahaya kohomada?🙏

  • @AmarasooriyaAsuramana-m1w
    @AmarasooriyaAsuramana-m1w 10 หลายเดือนก่อน

    Ithama wedagath denumak lebuna. Thank you sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @pgwssantha6188
    @pgwssantha6188 7 หลายเดือนก่อน

    ape rate gon tadiyo Tama innawa

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත

  • @rathnalathagamage6705
    @rathnalathagamage6705 7 หลายเดือนก่อน

    බුදුසරණයි සර්

  • @Chandimarajapaksha-i6j
    @Chandimarajapaksha-i6j 2 หลายเดือนก่อน

    1990.3.2,dawal 12.55,sir meke vivahaya,mona wage job ekakda hari yanne kiyala kiyanna

  • @duni-zb6uw
    @duni-zb6uw 10 หลายเดือนก่อน +1

    agnadipathi sikuru wela makara rashiye 4weni kotuwe ravi, Bush damage hitiyoth kohomada sir?🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      වියදම ගෙදරින් තමයි වැඩි පුර

  • @Madushanikokila-v3m
    @Madushanikokila-v3m 7 หลายเดือนก่อน

    Sir man wushabha lagnaya.mage 3 kotuwe sikuru,budha,kuja .4 kotuwe rawi,rahu.6 kotuwe sandu.10 kotuwe kethu.11 kotuwe meena.12 kotuwe shani .senasuru maha dashawe rahu athuru dashawa yanne dn.sir mage wiwahaya gena kiyanna puluwanda ,rekiywakta wideshagthwenna puluwnda .

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      උපන් වේලාව එවන්න බලන්න 0779167114 ට

    • @Madushanikokila-v3m
      @Madushanikokila-v3m 7 หลายเดือนก่อน

      ස්තූතිය සර් .1998.08.28 සිකුරාදා රාත්‍රි 11.42

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      වෘෂභ ලග්නය වීසා නැකත සදුගෙන් 06 ගුරු ඉන්නවා ඔබට පීඩාකාරී “සකට“ යෝගය තිබෙනවා

  • @Jayakapila
    @Jayakapila 6 หลายเดือนก่อน

    Thank you very Much Sir

  • @AchiniIshanika
    @AchiniIshanika 10 หลายเดือนก่อน

    2014 07 30 hawasa 06 14.mage duwage adyapanaya anagataya gena piyanna puluwanda.🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      මකර ලග්කෘනය පුවපල් කෘෂි අංශයේ දැනුම ඉහළින් ලබනවා

    • @AchiniIshanika
      @AchiniIshanika 10 หลายเดือนก่อน

      Godak sthuthi mahathmayata..deergayusha lebeewa.🙏🙏

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke 10 หลายเดือนก่อน

    Sir mama kanya lagnaya , lagnadhipathi budha rawi samaga 7 innw, shani kujath innw 7, nawanshakaya mina. 5 sikuru , 2 sandu , rahu 12, guru kethu 6, dn guru maha dashawe sikuru athuru dashawe, mage wiwahaya , rakiyawa gana kiyanna plwn da.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      upan welawa denna balanna

    • @saviniwasana-zk3ke
      @saviniwasana-zk3ke 10 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE 1998/03/16 සඳුදා ප.ව 6.26 , ස්තූති සර් 🙏.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ඔබට රවි බුධ උදාකල “දරිද්‍ර“ යෝගයක් තිබෙනවා
      එය පීඩා කාරියි

  • @Isuriupeksha-kq6mp
    @Isuriupeksha-kq6mp 3 หลายเดือนก่อน

    Sir lagnadi pathi wakra vi sitiyama mokada wenne

  • @RenukaGeethanjalee
    @RenukaGeethanjalee 9 หลายเดือนก่อน

    හොඳම හොඳයි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      ස්තූතියි

  • @NandaniRupika-gv8jg
    @NandaniRupika-gv8jg 7 หลายเดือนก่อน +1

    Lgnadipati 4 nam kohomada man Sinha lagne

  • @Ghkdjs
    @Ghkdjs 9 หลายเดือนก่อน

    Sir ...mge Lagne sinha ..nawanshakayath sinha.....1 rawi,shani,kethu......2 buda......4 guru...rahu7........athmakaraka kuja 10.....sadu 11 .....sikuru 12.....mt jeewa widya anshayen idiriyta ynna puluwanda?igeneema pilibadawa danaganna kamathi oba thumagen.....e wagema kendare thula sarpa yogayak thiynw...eka godak bayanakada?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      උපන් ලග්නය දෙන්න පැහැදිළි විස්තරයක් දෙන්න

    • @Ghkdjs
      @Ghkdjs 9 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE upan lagnaya sinha..nawanshakayath sinha

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      මදි උපන් දිනයම ඕන

    • @Ghkdjs
      @Ghkdjs 9 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE 2007.09.06 Dina ude 5.40 ta

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      සිංහ ලග්නය අද නැකත රවි ඹනි කේතු උදාකල “දිරිද්‍ර“ යෝගය ඔබට පීඩා කරනවා

  • @ShiroK0322
    @ShiroK0322 5 หลายเดือนก่อน

    Shuuthi i sir

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 10 หลายเดือนก่อน

    Mama uchika lagnaye sir, lagnadi pathi 03 .sani 01.rahu05 Ravi buda sikuru 12.sadu06 obata godak pin Sir 🙏🙏🙏🙏🙏widesa gatha unahamawath Hari yaida. Jeevithe widi duk danne deviyoi mage ammai

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      උපන් වේලාව දෙන්න මොකද වෙලා තියෙන්නෙ බලන්න

    • @chmakaliyanage8478
      @chmakaliyanage8478 9 หลายเดือนก่อน

      1986.11.14 ude 7.02 wathu pitiwala hospital 🙏🙏🙏🙏🙏godak pin Sir

    • @chmakaliyanage8478
      @chmakaliyanage8478 9 หลายเดือนก่อน

      1986.11.14 ude 7.02 wathu pitiwala hospital 🙏🙏🙏🙏🙏godak pin Sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      වෘශ්චික ලග්නය අස්විද නැකත ඔබට සෙනසුරු පීඩා ඇත 2025/04 සත් අවුරුදු සෙනසුරු ඒරාෂ්ඨකය ද උදාවෙනවා පිළියම් කර ගන්න

  • @Rasthabuskindom-hs7jc
    @Rasthabuskindom-hs7jc 6 หลายเดือนก่อน

    Thanks sir

  • @lskjsj-jy2wy
    @lskjsj-jy2wy 9 หลายเดือนก่อน

    Lagnadhipathi 8 wenne siti sikuru..kohomada mahathtya
    1990.12.22
    Hawasa 3.55

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      වෘෂභ ලග්නය දෙනට නැකත උසස් අධ්‍යාපනයට හෝ ඉගෙනීමට බාධා ඇති වෙනවා

    • @lskjsj-jy2wy
      @lskjsj-jy2wy 9 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE විවාහය

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      විවාහයටත් එය බලපානවා

  • @luxmanhoradagoda7613
    @luxmanhoradagoda7613 10 หลายเดือนก่อน

    Oba witarai niyameta pahadili kale,dirgau

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      බෙහෙවින් ස්තූතියි

  • @DimuthuProbod
    @DimuthuProbod 10 หลายเดือนก่อน +1

    සුපිරි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @Adt5987
    @Adt5987 7 หลายเดือนก่อน

    Sir mage lagnadipathi senasuru 9 vanne uchchai. Puthage lagnadipathi ravi 9 vanne uchchai. Anith puthage lagnadipathi guru grahaya 9 vanne. Ape anagayhaya subaida.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      මෙය සංසාර බැඳීමක් වාසනා වන්ත පිහිටීමක් එක්ව එකට දියුණු ගමනක් යන්න පුළුවන්

  • @SuwineethaRodrigo
    @SuwineethaRodrigo 10 หลายเดือนก่อน

    Makara lagnanaya 1 budha sani,kethtu sitiyoh kohomade denagana kemathi,thank you

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      අවබෝධ ඥාණය ඇති කරනවා

  • @RoshKariyakarawana
    @RoshKariyakarawana 5 หลายเดือนก่อน

    ඔහු හොඳින් පැහැදිලි කරනවා.. මේ පිළිබඳ සාමාන්‍ය දැනීමක් තියෙන අයෙකුට හොඳින් තේරුම් ගත හැකියි.🎉

  • @asokakumara9365
    @asokakumara9365 9 หลายเดือนก่อน

    sir mage puthage lagne wrushaba..sikuru 3

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      පවුලට ලැදිව කටයුතු සියල්ල කරනවා

  • @shahzadramish4336
    @shahzadramish4336 10 หลายเดือนก่อน +1

    Bohoma sthuthi sir 🙏Niyamai pahadili kirima,
    Mage palamu wiwahaya asarthakai dewana wiwahayak tiyanawada?. Koi kaleda wenne?.
    1993/Oct/06 , 6.10AM
    Upan sthanaya galle
    Lagnaya Kanya.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      කන්‍ය ලග්නය රෙහෙණ නැකත ඔබට තිබෙන 03-09 වාසුතී කාල සර්පය සමග එයට ඈදුන සදු කේතු යෝගය විවාහ අර්බුදයට හේතු කරුණයි ඉදිරි විවාහ යෝග කාරක කාල නෑ හදිසි විවාහයකට යන්න පුළුවන්

  • @dulshanweerasinghe1833
    @dulshanweerasinghe1833 10 หลายเดือนก่อน

    Honda pehedilikireemak, mn mithuna lagne, lagnadipathi budha grahaya kuja samaga yoga wee sitinne 5 wenne , eya kese balapaaida?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      ඔබට ඉගෙනීම් කටයුතු හොදින් කරගන්න පුළුවන්

  • @ashidharmadasa945
    @ashidharmadasa945 10 หลายเดือนก่อน

    Sinha lagne ravi 12 kohomada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ලෝභකම ඇති කරනවා

  • @sandamaligamage6312
    @sandamaligamage6312 10 หลายเดือนก่อน

    Sinha lagnaye Ravi 2 , budha 1 pariwarthanaya wela.ethakota kohomada.1 thawa sikuru,kujai innawa

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      උපන් වෙලාව දෙන්න යමක් කියන්න

    • @sandamaligamage6312
      @sandamaligamage6312 10 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE babage hadahana thama hariyata pehediwa kauruth kiyala nee. Eyage egeneema denaganna ona.eya pilot kenek wenna podi kala idanma kiyanawa.e gena denaganna thiyenawanam hodai. Mesha lagnaye.2013.09.15 rathri 9.06ta.(1kethu)(2)(3guru)(4kuja)(5ravi)(6budha)(7shani.sikuru.rahu)(8)(9)(10sadu)(11)(12)

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      මේෂ ලග්නය උත්‍රසල නැකත කේන්ද්‍රෙය් රවි කුජ සදු ශනි ඉතා බලවත්ව පිහිටා ඇකි බැවින් දරුවගේ සිහිනය සාර්ථක වෙනබව කියන්න පුළුවන්

  • @LukeDog-b8q
    @LukeDog-b8q 9 หลายเดือนก่อน

    1996.12.14. Upan welawa 03.04pm. Man gana poddak kiyanawada pin sidhdha wei sir❤

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน +1

      මේෂ ලග්නය සුවණ නැකත ආදරය නිසා පීඩා ලබනවා

    • @LukeDog-b8q
      @LukeDog-b8q 9 หลายเดือนก่อน

      Karana kisi deyak hari yan ne sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      0779167114 ට විස්තර ඇතිව ලියන්න හේතුව කියන්නම්

  • @waranachandrasekara-ib4fd
    @waranachandrasekara-ib4fd 9 หลายเดือนก่อน

    Mage duwa mewara o/liyawa sir
    duwa mithuna lagnaya
    2009 - 1 -31
    sawasa 4.18
    Uthraputupa nakatha 4 padaya
    Duwa pass wevida sir
    Mona anshayen idiriyata yawida
    Obathumata theruvan saranai!

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      වෛද්‍ය අංශය හොදයි

  • @TharushiniNethara
    @TharushiniNethara หลายเดือนก่อน

    මගෙ ලග්නය තුලා. 11 භාවයේ සිකුරු, ශනි, කේතු ඉන්නවා

  • @GGRBGodamunna-k3h
    @GGRBGodamunna-k3h 10 หลายเดือนก่อน

    .rahuta naraka rashi monawadsa?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      වෘශ්චිකය සහ මීණ රාශිය

  • @niroshanissanka412
    @niroshanissanka412 10 หลายเดือนก่อน

    Mage lagnaya sinha ravi 11. Guru chandraya 5 weni kotue. Labana aurudde guruge dasawa hodaida sir.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      ඉතාම හොදයි අධ්‍යාපක තටයුත කරනව නම් පහසු ජයග්‍රණ ලබන්න පුළුවන්

    • @niroshanissanka412
      @niroshanissanka412 10 หลายเดือนก่อน

      @ARIYAPALAHEWAGE thank you sir

  • @GGRBGodamunna-k3h
    @GGRBGodamunna-k3h 10 หลายเดือนก่อน

    Kala sarpa yogayata neptune uranus pluto kiyana grahayo balapanne nadda?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      එම ග්‍රහයින්ගෙ බලපෑම තියෙනව ගොඩාක් ඈත නිසාත් ගෝචර ගමනේදී රිශියකින් රාශියකට යාම වසර ගණන් නිසා එම ග්‍රහයින් ගේ බලය උපන් අවස්ථාවේ සිටි තත්වයෙම ජීවිත කාලයෙන් වැඩි කොටසක් තිබෙන්නෙ
      යුරෙනස් ආර්ථිකයටත්. ප්ලූටෝ පෞරෂයටත්,නැප්චුන් චින්තනයටත් බලපානවා

  • @thusithakodagod9233
    @thusithakodagod9233 8 หลายเดือนก่อน

    ඹබට හරි ම ආදරෙයි ලොකය ටම ඹබ තුමා වැනි අය මහත් වාසනාවක් මයි.....

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน

      බෙහෙවින් ස්තූතියි

  • @kapiarohan1842
    @kapiarohan1842 10 หลายเดือนก่อน

    Oba thumata budusaranai

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @JayaminiMorawaliya
    @JayaminiMorawaliya 2 หลายเดือนก่อน

    Sir මම 1983-07-15 සිකුරාදා රැ 8.30 රාහු 5 හේ කේතු 11 කාල සර්පයෝගය විවාහ ය කොහොමද

  • @while239
    @while239 7 หลายเดือนก่อน

    Sar.mama77.10.26.hawasa555.ta.pin.karadara.bada.kiyanna

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      මේෂ ලග්නය අස්විද නැකත ඔබට හරියට තරහ යනවා පාලනය කරගන්නෙ අමාරුවෙන්

  • @AjithJinadasa
    @AjithJinadasa 10 หลายเดือนก่อน +1

    ඔබට බෙහෙවින්ම ස්තුතියි. මට දැනගන්න අවශ්‍යයි රාශි කොටු හිස් අවස්ථා වලදී කටයුතු කල යුත්තේ කෙසේද කියා. මගේ ගැටලුව ඔබතුමාට පැහැදිලියි නම් කරුණාකරල පිලිතුරක් දෙන්න.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      රාශියෙ කිසිම ග්‍රහයකු නැති අවස්ථාවක එම රාශියේ අධිපතිය ඉන්න තැන එතනට වැටෙන දෘෂ්ඨි ඒ ග්‍රහය සිටිය නැකත නවාංශකයේද් එම ස්ථානයේ ඉන්න ග්‍රහය, එම ග්‍රහයගෙ ස්ථාන බල නෛශර්ගික බල කාල බල ශුභ දෘෂ්ඨි සම අශුභ දෘෂ්ඨි ගැන සිතා බලා මැද තැන අරගෙන තත්වය කුමක් දකියා බැලිය යුතුයි.

  • @Lotus70Kp
    @Lotus70Kp 10 หลายเดือนก่อน

    Mage lagnadhi pati 12 . Kataka lagnaya sir. Eth mage laga monawsth naraka purudu nah. E ai kiyanna dan nah. I m female

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      සදු 12 ට ගියාම වියදම් කිරීමේදී ගණන් හිලව් නෑ

  • @RanduAmadi-fg5tw
    @RanduAmadi-fg5tw 8 หลายเดือนก่อน

    Lagnadipati buda kethu samaga 5 kotuwe. Asubaida?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน

      ලග්නය මිථුන ද කන්‍යා වද

    • @RanduAmadi-fg5tw
      @RanduAmadi-fg5tw 8 หลายเดือนก่อน

      Mithuna

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  8 หลายเดือนก่อน

      සැම දෙයක්ම කරන කොට දෙපාරක් කල්පනා කරන්න

  • @dilanithakshila2386
    @dilanithakshila2386 10 หลายเดือนก่อน

    Mama kanya lagnaye , lagnadipathi Budha , 2 කොටුවේ , sthuthi oba thumata

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      හොදට සැලසුම් කරල ආර්ථිකය හසුරවා ගන්න පුළුවන්

  • @antonsuranga6065
    @antonsuranga6065 10 หลายเดือนก่อน

    Lagnay usaba
    Lagnadipathi sanasuruta ayath kumba rasiye a phitima
    Kohomada sir 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      10 වැන්නට සිකුරු ඉතා හොදයි 10 සිකුරු ඉන්න අයට රසට කෑම හදන්න පුළුවන්

  • @maleehansika888
    @maleehansika888 10 หลายเดือนก่อน

    කේතු.2...ගුරු 6..කුජ 7....ශනි 8....රාහු 9.. ර.යු.ශු.ච 10...බුද 11... බොහොම ඉස්තූති ඔබතුමාට...🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      උපන් වේලාව දෙන්න යමක් කියන්න

    • @maleehansika888
      @maleehansika888 10 หลายเดือนก่อน

      ​@@ARIYAPALAHEWAGE1977.11.10..උදේ 11.45..බ්‍රහස්පතින්දා..රබුක්කන..මකර..🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      මකර ලග්නය සා නැකත විවාහය ජීවිතයට ප්‍රශ්ණයක් වෙනවා

    • @maleehansika888
      @maleehansika888 10 หลายเดือนก่อน

      ​@@ARIYAPALAHEWAGEඔව් සර්..මගෙ වීවාහය අසාර්තක උනා..එයා අකාලෙ මරණයට පත් උනා..😢😢

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      කේන්දු දෙකම එවන්න බලන්න 0779167114ට

  • @scienceIthihasayawithRanasighe
    @scienceIthihasayawithRanasighe 3 หลายเดือนก่อน

    Contact details sir?

  • @creativeway2515
    @creativeway2515 10 หลายเดือนก่อน

    1995/10/11 ude 8.54a.m wushchika lagnaya, kuja 12 kohomda sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      වෘශ්චික ග/්නය බෙරණ නැකත විවාහය තමයි ප්‍රශ්ණය

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 9 หลายเดือนก่อน

    ලග්නාධිපති 9 මගේ ස්තූතියි

  • @yashodhamanuwickrama4841
    @yashodhamanuwickrama4841 7 หลายเดือนก่อน

    mage lagnaya mesha, lagnadipathiya 2 pihita atha, thawa ema kotuwe ravi ha buda siti

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ආදායම් මාර්ග දියුණු කර ගන්න පුළුවන්

  • @dilukapriyadarshani23
    @dilukapriyadarshani23 10 หลายเดือนก่อน

    Kumba lagne shani 7 kohomda me pihitima sir.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      විවාහයට අදාල කරුණු වලට බලපෑම් කරනවා

  • @kalpaniprasangika3694
    @kalpaniprasangika3694 10 หลายเดือนก่อน

    Wusaba lagnaya...sikuru 2 inne.hoda nadda sir?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      නිතරුනේ වියදම් වැඩියි

  • @chathuminikavindi8244
    @chathuminikavindi8244 10 หลายเดือนก่อน

    පැහැදිලි කිරීමට ගොඩාක් ස්තුතියි සර් 🙏මගේ ලග්නේ සිංහ ලග්නාධිපති රවි ඉන්නේ 9 වැන්නෙ බුධත් සමඟ එතකොට කොහොමද කියලා කියන්න පුළුවන්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      ඔබට විදේශ කුමක් හෝ භාග්‍යක් තිබෙනවා

    • @chathuminikavindi8244
      @chathuminikavindi8244 10 หลายเดือนก่อน

      Mn ynn blaporuuthuwen inne sir thank you 🙏🙏🙏

  • @mareenajayawardhane9806
    @mareenajayawardhane9806 10 หลายเดือนก่อน

    Sir mama rata inne mage duwa he hadhana balaganna one eyage lagnadipathi 8 inne khomada balaganne.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      0779167114 ට වට්ස් ඇප් කරන්න

  • @pramudimarakanda4834
    @pramudimarakanda4834 4 หลายเดือนก่อน +1

    1997.10.24
    උදේ 9.25ට (පරණ වෙලාව 8.55)
    ලග්නය වෘර්චික
    කුජ සිකුරු 1
    2 නැත
    ගුරු 3
    කේතු 4
    ශනි 5
    6,7,8 නැත
    සදු 9
    රාහු 10
    11 නැත
    රවි බුධ 12
    මගේ විවාහ ජිවිතය සහා හම්බවෙන සහකරු කොහොම කෙනෙක් වෙයිද සර්..තාම එහෙම කෙනෙක් නෑ..මං තනිවෙයි කියලා මට බයයි.

  • @dilhanirathnaweera8521
    @dilhanirathnaweera8521 10 หลายเดือนก่อน

    Kanya laganane buda 7 giyoth kohomada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      මීණ රාශිය පුරුෂයෙක්නම් ස්ත්‍රියට යටත් වෙනව ස්ත්‍රියක් නම් පුරුෂයට යටත් වෙනව

  • @shamaleeshamalee5265
    @shamaleeshamalee5265 4 หลายเดือนก่อน

    Mn මකර mage lagnadi pathi ඉන්නේ 8 රාහු samaga mata apalaida

  • @gamikaya5968
    @gamikaya5968 8 หลายเดือนก่อน

    මම මේෂ.. කේතු 1..(කුජ ඉන්නෙ 5 චන්ද්‍ර එක්ක.. ඒක කොහොමද ?🙏

  • @Jayaminisangeetha
    @Jayaminisangeetha 9 หลายเดือนก่อน

    Meena lagnaya senasuru meene 1 kotuwe, guru makare 11 kotuwe thibboth mokada wenne

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน +1

      ආරථිකය නිසි ලෙස කළමණාකරණය කරගන්න පුළුවන්

    • @Jayaminisangeetha
      @Jayaminisangeetha 9 หลายเดือนก่อน

      Thank you 👍

  • @nayanahemanthi-ck8qx
    @nayanahemanthi-ck8qx 10 หลายเดือนก่อน

    Sir 1986.11.05 rathri 7.35 wushamba lagne .sikru ravi 6, කොහොම da kiyanna pluwn da ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      වෘෂභ ලග්නය මුල නැකත ඔබට සමාජසේවය හෝ දේශපාලනය හොදයි

    • @nayanahemanthi-ck8qx
      @nayanahemanthi-ck8qx 10 หลายเดือนก่อน

      විවාහය awul godak නේද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +2

      ඇත්තටම 0779167114 ට කේන්ද්‍ර දෙකම එවල බලා ගන්න

  • @imeshapriyadarshani64
    @imeshapriyadarshani64 10 หลายเดือนก่อน

    උපන්දිනය = 2012.3.18
    වෙලාව = පෙ. ව 11.14
    කුරුණෑගල රෝහල
    වෘශබ ලග්නය
    සර් මෙයාට අද්‍යාපනය පැත්තෙන් ඉදිරියට ම යන්න පුළුවන් හැකියාව තියේද? අපල තියෙනවා ද? 😢

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      වෘෂභ ලග්නය සුවණ නැකත ඉගෙනුමට බාධා කරන ග්‍රහ පිහිටීම් තිබෙනවා උනන්දුවන්න වෙයි

  • @arunapriyankara3258
    @arunapriyankara3258 10 หลายเดือนก่อน

    1992.3.19.am.5.45.mathara mata kohomada sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      කුම්භ ලග්නය උත්‍රපල් නැකත විරුද්ධ පක්ෂ ලිංගිකයන්ගෙන් මේ දවස්වල ඇති වෙන්න උදව් තිබෙනව

    • @arunapriyankara3258
      @arunapriyankara3258 10 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE thank you sir

  • @Tereshanilmini-qv1cs
    @Tereshanilmini-qv1cs 18 วันที่ผ่านมา

    🎉🎉

  • @sasarataparami2598
    @sasarataparami2598 7 หลายเดือนก่อน

    මගෙ තුලා. ලග්නාධිපති ඉන්නෙ 5. ඒකෙ සිකුරුයි ශනි දෙන්නම ඉන්නව. එතකොට කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ප්‍රේම බන්ධන අසාර්ථක වීම සිදු වන්න පුළුවන්

  • @ruwans.gamarachchi4878
    @ruwans.gamarachchi4878 10 หลายเดือนก่อน

    තුලා ලග්නෙ රවි සිකුරු බුද 9.. කුජ 11, ගුරු,චන්ද්‍ර 2, රාහු 1..
    විශේෂ යමක් කියන්න පුළුවන් ද ඔබතුමාට?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      රාග සිතුවිලි කලාව සෞන්දර්ය ඔබ කැමති දේවල්

  • @sirimaldressmart7615
    @sirimaldressmart7615 10 หลายเดือนก่อน

    ස්තුතියි !!! මහත්මයාණෙනි, මනාව පැහැදිලි කිරිමක්, ලග්නය වෘශ්චික ලග්නාධිපති එක්කෙනෙක් කේතු 4වෙනි කොටුවේ, අනෙක් එක්කෙනා කුජ 10 කොටුවේ එතකොට කොහොමද විශ්ලෙෂ්ණය කරන්නේ ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      ඔබට යම්කිසි දෙයකට නියකත්වයක් දෙන්න පුළුවන් කෙනෙක් වෙනවා

  • @pramudhinadeesha2092
    @pramudhinadeesha2092 9 หลายเดือนก่อน

    වුශභ ලග්නයට රාහු සිකුරු දෙකම.ලග්නාධිපතින්‍රෙ එතකොට කොහොමද හොයාගන්නේ මගේ රාහු -2 ,සිකුරු කේතු එක්ක 8 ඒක කොහොමද බලාපන්නෙ ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      වෘෂභයට අධිපති සිකුරු රාහු ග්‍රහයා එම රාශියට උච්ච ග්‍රහයා එනිසා බලපවත් වන්නෙ සිකුරු පමණයි

  • @NavodaDilminiWijerathnayake
    @NavodaDilminiWijerathnayake 4 หลายเดือนก่อน +1

    Makara lagnaya . Lagnadipathi shani inne 4 kethu ravi chandra kuja ekka

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 7 หลายเดือนก่อน

    ❤mg kuja

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      වියදම් කරන වැඩ වැඩි වෙනවා

  • @PrasadiYaggahavitage
    @PrasadiYaggahavitage 8 หลายเดือนก่อน

    සර් මම 1987/ 10/07 උදේ හතරයි දහයට මට එකම දෙයයි දැනගන්න අවශ්‍ය නිවසක් සාදා ගැනීමට හැකිවේවිද කුමන කාලෙ වගේද

  • @travelexplorer-
    @travelexplorer- 5 หลายเดือนก่อน

    සර් මගේ ලග්නාදිපති සිකුරු 11 තියෙනවා උච්ච බලයෙන් ඒ එක්කම 2 අදිපති බුද නීච වෙලා ඒ කොටවෙම ඉන්නව සෙනසුරුත් සමග

  • @bodahannadigewasantha1531
    @bodahannadigewasantha1531 10 หลายเดือนก่อน +1

    Sinha..ravi 01 ine hodada

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      ඔබ කිසි දින පහත් වැඩ කොකරන ගෞරවය ආරක්ෂා කරගන්න දැහැමි කෙනෙක් බවට පත් කරනවා

  • @Titi35-ub8zi
    @Titi35-ub8zi 7 หลายเดือนก่อน

    මිථුන ලග්නය. ලග්නාධිපති බුධ සදු සමග 12 වැන්නේ. සාර්ථකත්වය කොහොමද?🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      දක්ෂ කථිකත්වයක් ඇති කරනවා

  • @chamalsandaruwan1625
    @chamalsandaruwan1625 9 หลายเดือนก่อน

    ඔබතුමාගෙ දුරකතන අංකය දැනගන්න පුලුවන්ද.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  9 หลายเดือนก่อน

      0779167114 ට වට්ස් ඇප් කරන්න

  • @Loofimusic451
    @Loofimusic451 10 หลายเดือนก่อน

    සර් මගේ රවියි සිකුරුයි සංයෝග වෙලා 7 භාවයේ ඉන්නේ...නවාංශකයේ රවි මීන රාශියේ සිකුරු මිථුන රාශියේ....මේක බලපාන්නේ කොහොමද මට

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน +1

      යුග දිවියේ සතුට ලබන්න පුළුවන් හොදම පිහිටීමක්

    • @Loofimusic451
      @Loofimusic451 10 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE බොහොම ස්තූතියි සර්..ඒත් මගේ ලග්නයේ සිකුරු නීච වෙලා කන්‍යා රාශියේ ඉන්නේ රවි සමග ..ඒක කලින් මට ඒක සදහන් කරන්න බැරිවෙලා 😓 ඒක ප්‍රශ්නයක් වෙයිද විවාහයට

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      නීච සිකුරු රවි සමග සිටියාම වැරදී ලෙස කාමුක හැඟීම් ක්‍රියාතමක වෙනවා

    • @Loofimusic451
      @Loofimusic451 10 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE ස්තූතියි ...තව ප්‍රශ්නයක් අපි ග්‍රහයෙක් දල කේන්දරයෙ සිටින රාශිය අනුව උච්ච/ නීච වීම ආදිය බලලා භාව කේන්දරයේ එම ග්‍රහයා සිටින භාවය අනුවද පලාපල කථනයක් සිදු කල යුත්තේ...

    • @Loofimusic451
      @Loofimusic451 10 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE ඒකිව්වේ මගේ දල කේන්දරයේ 6 වන භාවයේ සිටින ග්‍රහයින් භාව කේන්දරයේ 7 වන භාවයේ ඉන්නවා..සිකුරු භාව කේන්දරයේ 8 හිටියට දල කේන්දරයේ ඉන්නේ 7 භාවයේ ...නැත්නම් උච්ච හෝ නීච වීම සිද්ද වෙන්නේත් භාව කේන්දරය තුලත් එම ග්‍රහයා ඉන්න රාශිය අනුවද

  • @randyrandy791
    @randyrandy791 10 หลายเดือนก่อน

    මම ධනු ලග්නයේ මගේ කේන්ද්‍රයේ 3 වැන්නේ ගුරු ඉන්නෙ 3 වැන්නට ගුරු අසුභද
    දැන් ගෙවන්නේ ගුරු මහ දසාවේ ගුරු අතුරු දසාව
    තෙරුවණ් සරණයි ඔබතුමාට

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      පවුලේ වැඩ කටයුතු වලට ඔබ නැතිවම බැරිකාලයක් වෙනවා මේ දසා කාලය

  • @NisaniJayasinghe
    @NisaniJayasinghe 9 หลายเดือนก่อน +1

    Sir 8ලග්නදිපති පිහිටීම පිලිබදව vedeo එකක් අවශ්‍යයි... මෙතන pehedili කිරීම මදි

  • @dilshandarshana9758
    @dilshandarshana9758 10 หลายเดือนก่อน +1

    සර් හොද පැහැදිලි කිරිමක් මගේ උපන් වේලාව 2000/12/29 පන්දර 4:4 ට කොහොමද සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      වෘශ්චික ලග්නය සුවණ නැකත සොයල බලල විවාහ වන්න නැත්නම් ගැටළු ඇති වේවි

  • @dilaniedirisuriya2232
    @dilaniedirisuriya2232 10 หลายเดือนก่อน

    මගේ දුව 2008 ජනවාරි 9 ,
    Glasgow-uk උපත
    කේන්දරයක් නැහැ. එයාගේ ඉදිරි අවුරැදු 5,10
    කොහොමක සර් 🙏

    • @dilaniedirisuriya2232
      @dilaniedirisuriya2232 10 หลายเดือนก่อน

      උපන් වෙලාව 17.36 (හවස 5.36 ) uk time

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  10 หลายเดือนก่อน

      මම කේනද්‍රරය හදල එවන්නම් 0779167114 ට සම්බන්ධ වන්න සියල්ල දැන ගන්න පුළුවන්