ආයතන සංග්‍රය XII නිවාඩු පිලිබද නවතම තත්වය. වසරේ පලමු දින අනිවාර්යයෙන් සේවයට වාර්ථා කල යුතුය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 73

  • @shashikaharshani456
    @shashikaharshani456 5 หลายเดือนก่อน

    Godak stuti sir godak පැහැදිලිව kiya denawa.♥👍👍👍

  • @arunashantha488
    @arunashantha488 7 หลายเดือนก่อน

    ගොඩක් හොඳ දැනුවත් කිරිමක් ගොඩක් ස්තුතියි 🙏🙏

  • @ruvinirajapakshaarachchi5205
    @ruvinirajapakshaarachchi5205 ปีที่แล้ว +3

    Sir, විවාහය සදහා නිවාඩු
    කියක් දෙනවද? ස්ථීර රජයේ නිලධාරීන් ට.

  • @nandikotuwegedara41
    @nandikotuwegedara41 11 หลายเดือนก่อน

    Thank you sir 🙏

  • @susanthaliyanagama
    @susanthaliyanagama ปีที่แล้ว +1

    ඉතා වටිනා පැහැදිලි කිරීමකි

  • @piyalbopitiya4454
    @piyalbopitiya4454 หลายเดือนก่อน

    ගුරුවරයෙකු අසනිප නිවාඩු 13 ගත්ව්ට පාසලෙ වැඩකරන කාලය දින 6ක් නම් අඩුවන නිවාඩු ප්‍රමාණය කොපමණද .

  • @vinoninilukarajapsksha2858
    @vinoninilukarajapsksha2858 2 ปีที่แล้ว +1

    Thank you sir..🙏

  • @GayanaLiyanage
    @GayanaLiyanage 11 หลายเดือนก่อน +1

    සර් වසරේ අග වැඩ කරන දිනයෙත් මුල දිනයෙත් නිවාඩු ගත්තොත් ගැටලුවක් වෙනවද?

  • @chandranilokugamage2938
    @chandranilokugamage2938 11 หลายเดือนก่อน

    සර්, ගුරුවරුන් ගේ නිවාඩු ගැන වෙනම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

  • @niroshanisumanadasa4580
    @niroshanisumanadasa4580 2 ปีที่แล้ว +1

    Sir 2022 .1.3 badawagath aluth development officer kenekge niwadu 45 iwara wela ayeth hadisi sethkamak nisa niwadu oninam kohomada ganne

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว +1

      වෛද්‍ය සහතික ඉදිරිපත් කරන්න. වැටුප් රහිත නිවාඩු ලැබේ

    • @niroshanisumanadasa4580
      @niroshanisumanadasa4580 ปีที่แล้ว

      @@NandanaPerera thank u sir.12.22 දින පුද්ගලික රෝහලක හදවත් සැත්කම කරන්නෙ.පුද්ගලික රෝහලකින් ඉදිරිපත් කරන වෛද්‍ය වාර්තා පිළිගන්නවද සර්

  • @lakminicosta2093
    @lakminicosta2093 ปีที่แล้ว

    Tanku sir.

  • @SLminiGAMER
    @SLminiGAMER 9 หลายเดือนก่อน

    Telegram ekakin labagathahaki niwadu gahana keeyada

  • @d.r.wijerathne9579
    @d.r.wijerathne9579 11 หลายเดือนก่อน

    7.30 7.45,8.00 ඉරි ගැසීමේ තේරුම කුමක් ද?

  • @kumarawelivita5021
    @kumarawelivita5021 ปีที่แล้ว

    Sir....7.31 pramada pamineem dala නිවාඩු ලියන්න puluvanda

  • @niwasnajks341
    @niwasnajks341 ปีที่แล้ว

    සර් දරුවා හදිසි අනතුරකට ලක්වී කකුල කැඩුනා.නිවසට ගෙනා පසුවත් දරුවා රැක බලා ගැනීමට නිවාඩු ගන්න වුනා.නිවාඩු 45 ඉක්මවා ගියා.දැන් ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ගය කුමක් ද?මෙය සිදුවූයේ 2022 ඔක්තෝබර් මාසයේ

  • @ruwanwijithabandara8180
    @ruwanwijithabandara8180 6 หลายเดือนก่อน

    සර් ..මෙරට රැකියාවක් කිරිමට හෝ මෙරට වියාපාරයක් කිරිමට වර්ශ දෙකක හො වරශ 5 නිවාඩු හිමිද

  • @anomashamalee3490
    @anomashamalee3490 ปีที่แล้ว

    Thanks sir

  • @UdulaNishanthi-nk3fj
    @UdulaNishanthi-nk3fj 10 หลายเดือนก่อน

    Sir, අදාල වර්ෂයේ නිවාඩු අවසන් වූ පසු පෙර වසර වල ඉතිරි නිවාඩු ලබා ගැනීමට වෛද්‍ය සහතික ඉදිරිපත් කලෙමි.නමුත් එම නිවාඩු කඩින් කඩ ලබා ඇති බැවින් නිවාඩු ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී.මෙය ආයතන සංග්‍රහයේ සඳහන් වේ ද? කරුණාකර පැහැදිලි කර දෙන්න..

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 4 หลายเดือนก่อน

      ඉකුත් නිවාඩුවලට ඒක ප්‍රශ්නයක් නෑ .

  • @jayaniliyanage7126
    @jayaniliyanage7126 11 หลายเดือนก่อน

    2023 වර්ශයේ 30 වන සෙනසුරාදා රැකියාවට වාර්තා කල ද 2024 ජනවාරි පලමුවනදා රැකියාවට වාර්තා කිරීමට නොහැකි උවහොත් එම ලබා ගත් නිවාඩුව වැටුප් රහිත නිවාඩුවක් ලෙස ගණන් ගනු ලබනවාද ?

  • @nisansalachathuri9502
    @nisansalachathuri9502 2 ปีที่แล้ว

    සර්, ඇඟිලි සළකුණු යන්ත්‍රය ක්‍රියාත්මක කාර්යාලයක අත්සන් කිරීමේ පොත(ලේඛණය) වලංගු නැතිද? යම් හෙයකින් ඇඟිලි සළකුණ සටහන් නොවී ඇත්නම් අත්සන් ලේඛණය සාක්ෂියක් ලෙස ඉදිරිපත් කොට නිවාඩු වැටීම වළක්වා ගැනීමට නොහැකි ද?

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว +1

      ප්‍රධානියාගේ අනුමැතිය ඇතුව හේතුව අනුව ලබා දිය හැකිය

  • @lakmini5587
    @lakmini5587 ปีที่แล้ว

    සර් 6.1.2 කොටසෙ වැටුප් සහිත කියල නෙ තියෙන්නෙ චක්‍රලේකෙ. වැටුප් රහිත දින කියල නැහැ නෙ

  • @mr_dintharu
    @mr_dintharu 2 ปีที่แล้ว

    Sir api clinic wala duty karanne.apita sunday fix day off ekak තියෙනවා . 2023 january 1 ඉරිදා දින ක්.
    එදාට සේවය ට වාර්තා කරන්න බැරි වෙනවා සර් එය ගැටලුවක් ද

  • @අරුණලුඅපි
    @අරුණලුඅපි 28 วันที่ผ่านมา

    පිතෘ නිවාඩු නිවාඩු දින 03 වරින් වර ගත හැකි ද ?

    • @NandanaPerera
      @NandanaPerera  3 วันที่ผ่านมา

      පුලුවන්

  • @tharakavirajani
    @tharakavirajani 10 หลายเดือนก่อน

    Sir,2024/01/01 niwadu gaththa.ayemath wadata giye 9 wenida.asaneepa nisa.2023/12/23 hilaw niwadu waruwak 2024/01/01 ta hilaw kala hekida

    • @NandanaPerera
      @NandanaPerera  9 หลายเดือนก่อน +1

      2023 නිවාඩු හෝ ඉකුත් නිවාඩු ගන්න්=

    • @tharakavirajani
      @tharakavirajani 9 หลายเดือนก่อน

      ​@@NandanaPererasir karunu kihipayak dena geneemata Obama thumage contact number 1k denawada.

  • @vimukthilakshan7129
    @vimukthilakshan7129 ปีที่แล้ว

    සර් පාසල් මුරකරුවන් සදහා නිවාඩු ලබාගන්නේ කේසේද

  • @chinthakaprasanna5060
    @chinthakaprasanna5060 ปีที่แล้ว

    Sir mama wada කරන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව .අවුරුද්දකට තියන නිවාඩු ඉක්මවා ගත්තොත් eka job ekata presnykda

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඔව්

    • @chinthakaprasanna5060
      @chinthakaprasanna5060 ปีที่แล้ว

      Thank you sir දැනුවත් කරාට

  • @tenishiyadilrukshi1531
    @tenishiyadilrukshi1531 2 ปีที่แล้ว +1

    Sir policiye officerlata vacation live kiiyak tiyenawada . 24kda 28 k da

  • @upekshahansani4050
    @upekshahansani4050 8 หลายเดือนก่อน

    Sir, අසනීප නිවාඩු වලට සතිඅන්ත නිවාඩුත් ඇතුලත් ද ?

  • @bandulawijesinghe8957
    @bandulawijesinghe8957 ปีที่แล้ว

    සර් ,සමුච්චිත නිවාඩු ලබා ගැනීම පිළිබඳ නියමයන් කවරේද

  • @adjanitha4537
    @adjanitha4537 6 หลายเดือนก่อน

    Sir විශ්‍රාම පූර්ව නිවාඩු රජයේ නිලධාරියකුට කොපමණ ලබා ගත හැකිද? දින 90 ක කාළයක් හිමි නොවේද?

  • @chinthakaprasanna5060
    @chinthakaprasanna5060 ปีที่แล้ว

    අවුරුද්දකට තියන නිවාඩු ඉක්මවා aranan ekata mk one sir

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      ???

    • @chinthakaprasanna5060
      @chinthakaprasanna5060 ปีที่แล้ว

      ඔබතුමා සම්බන්ධ කරගත හැකි number ekak thiyanaweda

  • @blade4594
    @blade4594 ปีที่แล้ว

    සර්... ඔය සංශෝධන ටික ගන්න පුළුවන් කොහෙන්ද ?

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      රාජ්‍ය පරිපාලන අමාතයාංශය

  • @sagariliyanage-kc1it
    @sagariliyanage-kc1it ปีที่แล้ว

    සර් දරුවකු අරන් හදා ගැමීමේදී නිවාඩු කොහොමඩ ගන්න පුළුවන් ?

  • @rdchandra9563
    @rdchandra9563 ปีที่แล้ว +1

    Sir, 12 8.8 නිවාඩු ක්‍රමය පැහැදිලි කරන්න

  • @tenishiyadilrukshi1531
    @tenishiyadilrukshi1531 2 ปีที่แล้ว

    Sir hilaw niwadu december 30 dina edala ජනවාරි 1 ta ekka dammoth e niwaduwa ganna barida

  • @mikehussey4732
    @mikehussey4732 2 ปีที่แล้ว +6

    සර් ,මේ චක්‍ර ලේකනයේ ගුරුවරු සම්බන්ධ වෙනස් වූ කොටස් වල පැහැදිලි කිරීමේ vedio 1 එවන්න

  • @thilinimadushika9626
    @thilinimadushika9626 ปีที่แล้ว

    සර් පාසල් නිවාඩු දෙන අවසාන දවසේ පාසල් නොගියොත් මොකද වෙන්නේ?

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว +1

      මොකවත් වෙන්නෙ නැහැ.එදාට පමණකි නිවාඩු

  • @wavestourskalametiya9000
    @wavestourskalametiya9000 ปีที่แล้ว

    මට දැනගන්න පුලුවනද දුර බැහැර සිට සේවයට පැමිනෙන කෙනෙකු සේවයට නියමිත වේලාව ප්‍රමාද වී පැමිනි විට ඒ ප්‍රමාද වේලාවට සරිලන පරිදි හවස වැඩ කල හැකිද?ඒ හා සම්බන්ද චක්‍රලේකය කුමක්ද ?

  • @buddikabandara4816
    @buddikabandara4816 ปีที่แล้ว

    sir mata watup wardaka gana dana ganna puluwanda

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว +1

      වීඩියොවක් දමා ඇත.

  • @maheshappuhamy4138
    @maheshappuhamy4138 ปีที่แล้ว

    සර්, පීතෘ නිවාඩුව දින 7 ද?

  • @anandadissanayaka4083
    @anandadissanayaka4083 2 ปีที่แล้ว

    ගුරුවරුන් සදහා නිවාඩු විස්තර කෙසේද

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      විස්තරයක් දාන්නම්.

  • @RoshiniAyanthiGunathilak-bc2mv
    @RoshiniAyanthiGunathilak-bc2mv ปีที่แล้ว

    Sirge number ekak danwada please

  • @swarnaliyanage9112
    @swarnaliyanage9112 ปีที่แล้ว

    Thanks sir

  • @MangalikaSooriyaarachchi
    @MangalikaSooriyaarachchi 5 หลายเดือนก่อน

    Thanks sir