නාමල්ගේ රෙදි ගැලවු දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන්ගේ සංවේදි කතාව මඩප්‍රචාර එපා Yupun Abeykoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #yupunabeykoon#

ความคิดเห็น • 334

  • @senanayekasenanayeka8154
    @senanayekasenanayeka8154 2 ปีที่แล้ว +57

    රට වැටිල ඉන්න වෙලාවෙ රටේ වටිනාකම ලෝකෙටම ගෙනගිය රත්තරං පුතා,වීරයා,ඔබ අපට රටට ආඩම්බරයක් .සුභ පතනව හදවතින්ම.ජයම වේවා !

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +58

    හරිම සතුටුයි පුතා ඔයාට සියලු දෙවල් ඉදිරියට කරගෙන යාමට පුතේ ශක්තිය ලැබෙිවා පුතේ ඔයා අපේ රටට ලොකුම අාඩමිබරයක් බුදුසරනයි පුතා ඔයාට

    • @mallawalanegnanaseeha1336
      @mallawalanegnanaseeha1336 2 ปีที่แล้ว +1

      හරිම සතුටුයි පුතා .ඔයා ගේ ඉදිරි කටයුතු සාර්තකවේවා .ජයෙන් ජයමවේවා පුතා ..බුදුසරණයි .

  • @malkanthiamarasinghe5227
    @malkanthiamarasinghe5227 2 ปีที่แล้ว +2

    ලෝකෙට ලෝකඩ වුනානට පුතා ඔබ අපට රත්තරං💕💕💕💕💕

  • @c.dananda6217
    @c.dananda6217 2 ปีที่แล้ว

    නියමයි පුතා පුතාට අනාගතයේදි ජයග්‍රහණය අත්කර ගැනීමට
    දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා

  • @sampathkumara8434
    @sampathkumara8434 2 ปีที่แล้ว +1

    තව තවත් මේ වගේ සතුටු දේවල් අහන්න දකින්න ඔනේ.යුපුන් ඔයාට යෝද බල යෝද සක්තිය ලාබේවා.සියලු බාදක මග හරගෙන ඔයාගෙ ගමන යන්න.ලන්කාව වගේ පුන්චි රටකට මේ ගෙනාපු පදක්කම මහා මෙරක් නියමයි බොක්කෙන්ම සුබ පතනවා එල. බුදු සරනයි සියලු දෙවිවරුන්ගේ ආරක්ශාව ලබේවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +55

    ලංකාවට මේ තරම් භාග්‍යයක් රැගෙන ආ ඔබට අනාගත සුභ පැතුම් පුතා....ඒ වගේම අනෙක් යෞවනයන්ටත් ඉගෙන ගන්න බොහෝ දේවල් ඔයා දෙනවා....ජයවේවා....ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා....🌄❤️🇱🇰

  • @annejasintha1988
    @annejasintha1988 2 ปีที่แล้ว

    ස්තුතියි ශක්තිය දයිරිය ලබෙවා නිරොගි සුවයෙන් ප්‍රරාර්තනා කරනවා ජෙසු පිහිටයි

  • @amithjayatissa9066
    @amithjayatissa9066 2 ปีที่แล้ว

    ජයෙන් ජයමවෙවා ලක්මවගෙ නාමය ලොපතල කළ ඔබට අපගේ ප්‍රණාමය .යොධබළ යොධ...ශක්තිය ලැබෙවා ....... තෙරුවන් සරණයි....... ........... සමගි ජනබලවෙගය රොමය ඉතාලිය

  • @ranjithperera3411
    @ranjithperera3411 2 ปีที่แล้ว +20

    මම 1970 ගණන් වල ඉඳලා බලාගෙන උන්නේ ඔබ වගේ ක්‍රිඩකයෙක් අපේ රටට බිහිවේවි කියලා , ඉතාමත් සතුටුයි පුතා , මේ වෙලාවේ අපේ ක්‍රිඩිකා සුසන්තිකා වත් මතක් වෙනවා ස්තුතියි , බලාපොරොත්තු ඉටු වේවා

  • @chandanadunuweera5545
    @chandanadunuweera5545 2 ปีที่แล้ว

    රටට ආඩම්බරයක් .සුභ පතනව හදවතින්ම.ජයම වේවා !

  • @thusharadammika1081
    @thusharadammika1081 2 ปีที่แล้ว +26

    නියමයි සහෝදරයා අති විශිෂ්ටයි.දිගටම කරගෙන යන්න.ලංකාවට ආඩම්බරයක්.තෙරුවන් සරණයි..

  • @sarathcaldera55
    @sarathcaldera55 2 ปีที่แล้ว +1

    බුදු සරණ යි දරුවෝ ඔබට

  • @anushadissanayake2690
    @anushadissanayake2690 2 ปีที่แล้ว +11

    . ආදරෙයි පුතා..හරිම සතුටුයි.ඔබටත් ඔබෙ ගුරුවරුන් සහ දෙමාපියන්ටත් ස්තුතියි.ඉදිරියටම යන්න ශක්තිය පතනවා !!

  • @mtduminda8532
    @mtduminda8532 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @sriyanganisiriwardana7768
    @sriyanganisiriwardana7768 2 ปีที่แล้ว +8

    හරිම සතුටුයි පුතා ඔයාගේ live බැලුවා
    හරිම ආඩමිබරයි පුතා ලෝකයේ වෙගවත් මිනිසා වෙවා!!!!!!
    ඔයාගේ අනාගතය ඉතාසුන්දර බලාපොරොත්තු සාර්තක වෙවා!! ඔබට ජය හා සතුට

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 2 ปีที่แล้ว +3

    ස්තුතියි යුපුන් ඔබේ ඉතාමත් නිහතමානී කතාවට. තව තවත් ජයග්‍රහණ ලැබ ඔබේ සියලු පැතුම් සපල වේවා!

  • @mithyaweneha831
    @mithyaweneha831 2 ปีที่แล้ว +62

    සුභ පැතුම්
    රාජපක්ෂලා කොහොමත් නූගත් දරුවෝ

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +11

    හරිම ආඩම්බරයි පුතේ ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා අපේ රටට සම්පතක් සුබ පතනවා පුතේ සුබ පතනවා බුදු සරණයි

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබට .

  • @ajithwijerathna6068
    @ajithwijerathna6068 2 ปีที่แล้ว +1

    YOU AER THE SRI LANK ATLETIC. TAKE MY WORM WISH!!!!!👍👍👍👍👍👍👍

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว

    ඔබට ජය හරිම ආඩමිබරයි අපේ ගෞරවය 💯

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru 2 ปีที่แล้ว +9

    ඔබ රටට ශක්තියක්.යෝධබල යෝධ ශක්තිය දිගටම ලැබේවා.අපේ රට විනාශ කරන කාලකණ්ණි ඉන්න මේ කාලයේ අපට සතුටක් ගෙන ආ ඔබට තෙරුවන් සරණයි ඔබ අපට විරුවෙක් .ඔබ තනියම මේ යන පාරේ මල් පිපේවා.

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +14

    ස්තූතියි ඔබට... අපේ ගෞරවය

  • @blossomjayawickrama3983
    @blossomjayawickrama3983 2 ปีที่แล้ว

    ❤️ ඉදිරියටම යන්න පුතා... ජයෙන් ජයම පතමි... 👍

  • @christojohn8511
    @christojohn8511 2 ปีที่แล้ว +1

    ඔබ වීරයෙක් !! ඔබට ජයෙන් ජයම වේවා

  • @kithsiri3101
    @kithsiri3101 2 ปีที่แล้ว +6

    හරිම සතුටුයි. ඔබගේ අනාගතයේ තව බොහෝ දිනුම් දිනා ගැනීමට ලැබේවා!.ඔබ අපේ රටට ආඩම්බරයක්.

  • @arunamanjula9687
    @arunamanjula9687 2 ปีที่แล้ว

    ඔයා ගොඩක් දක්ෂයි.ඔයාට අනිවාර්යයෙන්ම ලොකයෙ no 1 පුළුවන්.

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 2 ปีที่แล้ว +1

    ජයවේවා .නාමල් කීවෙ නැද්ද , එයා උදව කරා කියලා😂.
    සුදුස්සාට සුදුසු තැන නොදෙන ලංකාවෙ පාලකයින්ගෙන් උපකාර නැතිව ජය ගත් අපේ වීරයාට ජය වේවා

  • @නිර්මාණ-ථ4ස
    @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว +1

    සුභ පතනවා සැලෙන්නේ නැතුව ඔබගේ ගමන යන්ඩ
    👍

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว

    Congratulations තෙරුවන් සරණයි 👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @manjularanmuthu194
    @manjularanmuthu194 2 ปีที่แล้ว +8

    පුතේ රටම හඬන මොහොතක පුතා මේ රටට ගෙනා ගෞරවය වචන වලින් අගයක් දීමට බැහැ. ඒ රට දිනවූ රටට ණය නැති පුතකු සැදූ වැඩූ දෙමාපියන්ටත්, පුතාගේ පුහුණු කරු සහ වෛද්‍යවරයාටත් ශ්‍රී ලාංකික අපේ මහත් වූ ගෞරවය. ඉදිරියටත් ජයම අත් වේවා !!! තෙරුවන් සරණයි!!!
    ජය ශ්‍රි!!!

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰aadarei....mallei

  • @ගයාවැයිහේන
    @ගයාවැයිහේන 2 ปีที่แล้ว +2

    ඔබේ ජයග්‍රහණය සමස්ත රටට ම අභිමානයක්. දුක් කඳුළැලි අමතක කොට අපේ මුවගට සිනහවක් ගෙන ආ ඔබට තව තවත් ඉදිරියට යන්නට යෝධ ශක්තිය ලැබේවා !!!

  • @newnn1268
    @newnn1268 2 ปีที่แล้ว

    රට වෙනුවෙන් ඔබට ශක්තිය තව තවත් ලැබේවා!!!

  • @sajithudayanga1272
    @sajithudayanga1272 2 ปีที่แล้ว +2

    ජයවේවා මල්ලී. අපේ රටේ පාලකයින්ට හා අදාල නිලධාරීන්ට මේ දේවල් දියුණු කරන්න උවමනාවක් නෑ. කුහක කමයි, කතමන්ට වාසියි බල්න් වැඩකරන උන් යින්න නිසයි අපේ ක්‍රීඩාවට වගේම , අනිත් හැමදේටම මෙහෙම වෙලා තියෙන්නේ.
    තෙරුවන්සරණයි මල්ලී තවත් ඉදිරියට යන්න, බලාපොරොත්තු වන ජයග්‍රහණයට යන්න ශක්තිය ලැබේවා.... 👍👍

  • @asokakumari5692
    @asokakumari5692 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සහෝදරයා...තව තවත් ශක්තිය ලැබී ලෝකයම දිනන්නට හැකිවේවා.....

  • @sarathcaldera55
    @sarathcaldera55 2 ปีที่แล้ว

    අමාරුයි ඒත් තනියෙන් ගමන සුබයි ඔයාට ඔකුන්ගේ උදව් එපා
    පරිස්සමෙන් ජයවේවා 🌹

  • @sameensameendra9788
    @sameensameendra9788 2 ปีที่แล้ว +8

    යුපුන්...
    දකුණු ආසියාවෙි මිනිසෙකු මීටර් සියයක් දිවගිය වෙිගවත්ම කාලය දැන් ඔබ සතුයි..
    ඔබට...
    ⁣මෙි විශ්වයේ එදා මෙදා තුර මිනිසෙකු මීටර් සියයක් දිවගිය වෙිගවත්ම කාලය ඔබෙි නම ඉදිරියෙන්, ලක් මාතාව ඉදිරියෙන් සනිටුවහන් කරන්නට යෝධබල, යෝධ ශක්තිය ලැබෙිවායි හදවතින්ම පාුර්ථනා කරමි...💖💖💖
    දකුණු ආසියානු කගවෙිනා.. ඔබට සුබ අනාගතයක්💪💪💪💪

  • @priyadarshanakumara3770
    @priyadarshanakumara3770 2 ปีที่แล้ว +1

    ක්‍ර්‍රීඩාවට පට්ටම ආදරෙයි , කරන්න බැරි නැහැ, මේ පාලකයො රටේ සම්පත් අහකට දාලා වෙන කොහෙන්වත් එයාලට ලැබෙන වාසි බලාගන රටේ දේවල් ගනන් නොගෙන පාඩුවේ ඉදී, අපි අපේ ලංකාව ගොඩ ගමු.
    ආදරෙයි අයියේ 😍
    සුභ පතනවා ඉදිරියටම යන්න 😍😋 ....

  • @shyamikafernando
    @shyamikafernando 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි හරිම ආඩම්බරයි ඔයා ගැන. 🥰 දෙවි පිහිටයි.

  • @chandimananayakkara5828
    @chandimananayakkara5828 2 ปีที่แล้ว +5

    ඔබට ජය !

  • @rukmalbatepola682
    @rukmalbatepola682 2 ปีที่แล้ว +1

    Great. U are PRECIOUS. We are so happy. Obata Budu Saranai.

  • @n2cellular423
    @n2cellular423 2 ปีที่แล้ว +10

    ඔබගේ සිහින සැබෑ වේවා.

  • @felixslytherin6567
    @felixslytherin6567 2 ปีที่แล้ว

    Thank u very much. Way to go Yupun☆

  • @chan400
    @chan400 2 ปีที่แล้ว +1

    ඔයාට දුවන්න වගේම හොඳට කතාකරන්නත් පුළුවන්නේ!
    ලංකාවේ නම ලෝකෙට ගෙනිච්ච කොල්ලෙක්. හරිම සතුටුයි. මගේ සුබපැතුම්!

  • @ramanifernando1478
    @ramanifernando1478 2 ปีที่แล้ว +1

    පුතේ ඔයා දිනෙක ලක් මෑණියන්ව රනින් සරසන බව නම් මට විශ්වාසයි .සුභ පැතුම් ඒ ගමන වැඩි දුරකත් නොවේ .ජේසු පිහිටයි .

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 2 ปีที่แล้ว

    යුපුන් පුතාට ජයවෙවා දශඛළ දශමහ යොදයන් ගේ ශකතිය ලැබෙවා ලක් පුතුනනි මුලුවිෂ්වයම ජයගන්න😄😃😃❤❤❤ ජයපතමි

  • @sumitragamage9553
    @sumitragamage9553 2 ปีที่แล้ว +1

    නුබ ට දුවන්ඩ පුලුවන් ..
    සුවර්...සක්තිය පුතේ

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් ඔබට ජය නියතය

  • @kumaraperera6050
    @kumaraperera6050 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට යෝධ ශක්තිය දිගටම ලැබේවා ඔයා අපේ රටට ලොකුම අාඩමිබරයක් බුදුසරනයි පුතා

  • @nihalkdesilva2152
    @nihalkdesilva2152 ปีที่แล้ว

    ජය ජය යුපුන්.

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 2 ปีที่แล้ว

    ඔබගේ සතුට වෑහුනු කතාව ආදරයෙන් බැලුව.ඔබ ඔබගේ සහෝදරයන් හා නවකයින්ට දුන් උපදෙස් ඉතා වටිනවා .ඔබට ඔලිම්පික් ජයග්‍රහණයක් ලැබේවා යයි ප්‍රාර්ථනා කරනවා.

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 2 ปีที่แล้ว +4

    ලක් මාතාවගෙ ශක්තිවන්ත ජවය ඇති සුපුන් අබේකෝන් වීරයාට තව තව ඉදිරියට යන්න ,ලක්මව රනින් සරසන්න තෙරුවන්ගේ අනන්ත ගුණ බලයේ ශක්තිය ධෛර්ය ලැබේවා ! ඔබට ජයෙන් ජය.

  • @ismailhaneem9428
    @ismailhaneem9428 2 ปีที่แล้ว +1

    hela hela wasi wasi all the best keep it up god bless you all

  • @romainsilva7834
    @romainsilva7834 2 ปีที่แล้ว +6

    ආඩම්බරයි පුතා .ඔයා ට දෙවිපිහිටයි. අපි ට ඔයා ගැන හරිම ආඩම්බරයක් දැනෙන වා.🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @chandrikahettige1110
    @chandrikahettige1110 2 ปีที่แล้ว

    Harima adambarai !!! Obage sihana saba wawa !!! Hadawathinma subha Pathanawa 💪💪🌹🌹🌹🌹

  • @malkanthiranjani4512
    @malkanthiranjani4512 2 ปีที่แล้ว

    ජයවේවා පුතේ

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 2 ปีที่แล้ว +1

    ඔබ වැන්න අය රටට සමිපතක්.♥️♥️♥️
    ඉදිරි ගමනට ආශිර්වාද කරනවා හදවතින්ම . ඔබට ජය !

  • @adkevinadikarige2000
    @adkevinadikarige2000 2 ปีที่แล้ว

    ඔයා මේ කාලයේ සුපර් හීරෝ දිගුගමනකට සුබ පැතුම් දෙවිපිහිටයි .😍🔥👍❤🌺

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว

    obata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai.. ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @maneliwicks9616
    @maneliwicks9616 2 ปีที่แล้ว +11

    ඔයාගෙ RECORD එක කොයිතරම් ..කොයිතරම් .. වටිනවාද .... ඔයාගෙ Morale එකත් ඒ තරම්ම වටිනවා යුපුන්. "අපිට දුවන අය නවත්වන්න බැහැ. අපි ශක්තිමත් වෙලා ඉදිරියට යන්න ඕන ." දරුවෙකුට හැදෙන්න මේ ටිකම ඇති .

  • @chandimapriyadarshani
    @chandimapriyadarshani 2 ปีที่แล้ว +1

    ඔබ අපිට ලොකු
    ආඩම්බරයක් .බුදු සරනයි

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 ปีที่แล้ว +1

    මගෙ එකා❤️
    ජයවේවා සහෝදරයා.

  • @අමිලරන්නේෂ්
    @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว

    කතාව කියද්දි කඳුළු ආවා මචං සන්තෝසෙට

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 2 ปีที่แล้ว +3

    Your vision is crystal clear,
    Yupun, yes you can ,go ahead..all the success .

  • @dnnbuddy
    @dnnbuddy 2 ปีที่แล้ว +10

    ජයෙන් ජය ඔබට!💯💯💯🎉🎉👍👍 ස්වෝත්සාහයෙන් රට දිනවන පුතෙක් අතර තණ්හාවෙන් රටට කෙළවන දේශ පාළු උරු පැටවු ඉන්න රටක් මේක.💰💰

  • @malathiratnayake7947
    @malathiratnayake7947 2 ปีที่แล้ว

    සතුටුයි පුතේ.තෙරුවන් සරණයි

  • @dileakadias3455
    @dileakadias3455 2 ปีที่แล้ว

    හරිම සතුටුයි පුතේ

  • @rohanratnayake8747
    @rohanratnayake8747 2 ปีที่แล้ว +7

    All the very best Yupun. You are a humble man. People like you can't fail. You are already a winner and you will continue to be. Praying for you. God bless you!

  • @rohanreginald596
    @rohanreginald596 2 ปีที่แล้ว +20

    ජයවේවා පුතේ.
    මෙහෙ ඉන්න හරක් පාලකයන්ට ඔයා වගෙ නියම ජාතික වීරයන්ට දිරිය දෙන්න ඔසවා තියන්න තරම් බුද්දිමත් බවක් නෑ .ඒක ජාතියේ වගේම අපි සියලුදෙනාගෙ අවාසනාව .
    ඔයාට සුබපැතුම් !!

    • @dhammikakumari8875
      @dhammikakumari8875 2 ปีที่แล้ว

      ඔයාට ඉදිරියටම යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන්සරණයි

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 2 ปีที่แล้ว +1

    Congratulations and very well done! Very much proud of you and made our country so proud.

  • @iconicrealstatesinsrilanka823
    @iconicrealstatesinsrilanka823 2 ปีที่แล้ว

    එල යුපුන් එල

  • @feenix988
    @feenix988 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️නියමයි අයියේ අයියට ජයෙන් ජය
    බුදු සරනයි අයියට 🙏❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @tiharads3979
    @tiharads3979 2 ปีที่แล้ว +1

    අනේ හරි සතුටුයි පුතේ.. සුබ පතනවා..

  • @mathishapettalkandfamilyro8834
    @mathishapettalkandfamilyro8834 2 ปีที่แล้ว +1

    yupun ayye you are my dream you are my champion i am also a athlete

  • @clintonperera6593
    @clintonperera6593 2 ปีที่แล้ว +1

    අපගේ බලාපොරොත්තුව ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමයි. පුතාට එය කල හැකියි .මට එය විස්වාසයි.හිතට දහිරය ගන්න.ඔබට සදා ජය .

  • @ajithgunawardhana5279
    @ajithgunawardhana5279 2 ปีที่แล้ว +4

    පුතේ ඔබ ගැන අාඩම්බරයි

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 2 ปีที่แล้ว +1

    තරුණයා ඔබට ජයවේවා

  • @damayanthiperamune4353
    @damayanthiperamune4353 2 ปีที่แล้ว

    මාර ආඩම්බරයක් රටට.
    ගොඩක් පිං අපි හැමෝගෙම අම්මා දුකින් ඉන්න වෙලාවෙ. ඇයට සතුටක්, ආඩම්බරයක් වුනාට.
    තිසරණ සරණයි. !!!
    ♥️🙏🙏🙏!!!

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ‍ට

  • @alexperera9399
    @alexperera9399 2 ปีที่แล้ว

    නියමයි පුතා. සුභ පැතුම් !!
    ඉදිරියටම යන්න . දෙවි පිහිටයි !!

  • @matarawcw2405
    @matarawcw2405 2 ปีที่แล้ว +1

    මැදමුලනෙ ගොන් නාම්බ උම්බෑකියනව

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 2 ปีที่แล้ว

    Go ahead Malli. Congrats continue practices ❤️🌺🌺🌺🌺🌺👍💪

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 ปีที่แล้ว +1

    සිතුම් පැතුම් ඉෂ්ඨ වෙන වාසනාවන්ත අනාගතයක් ලැබෙවා..🌷🌷🌷🌷🌷🌷

  • @hemajayasekara102
    @hemajayasekara102 2 ปีที่แล้ว

    Harima sathutui! Obe buddiya obata asirwadayakma wewa!

  • @dayawijekoon5583
    @dayawijekoon5583 2 ปีที่แล้ว

    Well done Putha !

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว

    Very happy putha. Oyata yahapathakma adhistana karami.

  • @walteredwards9432
    @walteredwards9432 2 ปีที่แล้ว

    (මේ කතාව හැමෝටම අහන්න shair කරන්න )
    ජයවේවා ජයවේවා ජයවේවා
    අපි කොහේ හිටියත් ඔබලා සමගයි"
    ගිණිගත් දෙරණේ බැහැ මිනිසුනේ බත් කන්න
    මිනිසුණේ එක් වෙයව් බැහැ ගෙටවී ඉන්න
    ජණ ගංග ගැලුවොතින් පවුලේ දුක් නිමවන්න
    ගෝඨා බය ට වෙයි ගොම්මනේම රට යන්න
    මේ ලෝකයේ කොහේ සිටියත් අපි ඔබලා සමගයි.
    ඔය අමනයන්ගෙන් රට නිදහස් කරගන්න.
    අපි $$$$ එවනවා අපෙ රට ගොඩ ගන්න.
    ලාල්

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 2 ปีที่แล้ว

    මගේ රත්තරං පුතේ.... ඔයා රටට ආඩම්බරයි ....සදා මතකයි ...අපිට දුන්නු සතුට ....

  • @nilanthigunathilaka1714
    @nilanthigunathilaka1714 2 ปีที่แล้ว

    වැඩ ඉවර නැහැ පුතා.ඔලිම්පික් පදක්කමක් ඕන.

  • @naleenkannangara988
    @naleenkannangara988 2 ปีที่แล้ว +1

    Wish you all the best !!! 👍 We are proud of you 💪💪💪

  • @maliuae2565
    @maliuae2565 2 ปีที่แล้ว

    Theruvan saranai puthe thawa thawath ediriyatama yanna sakthiya labewa

  • @thejagunasekara6190
    @thejagunasekara6190 2 ปีที่แล้ว +3

    බුදු සරනය්

  • @chandanapeiris5417
    @chandanapeiris5417 2 ปีที่แล้ว +1

    ඔයා මඩේ පිපුණු නෙළුමක් වගේ...රටටම සුවඳක් වෙනවමයි. අපේ මලලක්‍රිඩාවට හයියක්. තප්පර දහයකට වඩා අඩුවෙන් දුවනවයි කියන්නේ... ඒකෙ නියම වටිනාකම දැන්නේ තවත් spring Athlete කෙනෙක් විතරයි. ඔයාට පුළුවන් තව ගොඩක් දුර යන්න.. අපි හරි අසාවෙන් බලන් ඉන්නවා...
    නිදුක් නිරෝගී ජවයකට සුබ පැතුම්

  • @lhelambage3929
    @lhelambage3929 2 ปีที่แล้ว

    රටට ලොකු ආඩම්බර ක්...ගොඩක් සතුටුයි .සියලු බලාපොරොත්තුව ඉටුවේවායි පතමි ..බුදුසරනයි පුතා.

  • @clarekekulawela505
    @clarekekulawela505 2 ปีที่แล้ว

    Jayawewa

  • @azammiskin4912
    @azammiskin4912 2 ปีที่แล้ว +1

    Very proud of you brother.......may God give you more strength to continue your Goals, God Bless you 🙏👍👍

  • @chamindakumara1594
    @chamindakumara1594 2 ปีที่แล้ว

    Jayn jaya

  • @shanthawijayamanna5629
    @shanthawijayamanna5629 2 ปีที่แล้ว +1

    ඔබට සුබ අනාගතයක් !!!

  • @thilanweerasinghe3141
    @thilanweerasinghe3141 2 ปีที่แล้ว

    Congratulations, on your achievement. All the best for your future achievements.

  • @percywijesekara1034
    @percywijesekara1034 2 ปีที่แล้ว

    Respect Bro god’s bless 💪💪💪