මා නෙත් කැදැල්ලේ උද්දික ප්‍රේමරත්න Ma Neth Kadalle Uddika Premarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Song - Ma Neth Kadalle (මා නෙත් කැදැල්ලේ)
    Original Artist - Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
    Lyrics - Karunaratne Abeysekera (කරුණාරත්න අබේසේකර)
    Music - Mervin Perera (මර්වින් පෙරේරා)
    Cover By - Uddika Premarathna (උද්දික ප්‍රේමරත්න)

ความคิดเห็น • 218

  • @SonitaS-k9w
    @SonitaS-k9w 2 หลายเดือนก่อน +4

    හරිම ලයාන්විත ගායනයක් ඒ වගේම ලස්සනයි උද්දීක ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ❤️❤️❤️🙏

  • @hirukaandineth1846
    @hirukaandineth1846 2 ปีที่แล้ว +100

    ලස්සනයි පාර දිගේ බලලා ආවේ මේ සින්දුව අහන්න ..පට්ට කටහඬ ❤️❤️❤️

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 ปีที่แล้ว +96

    පාර දිගේ බලල මේ සිංදුව search කරලා ආවම දැක්කේ අවුරුදු 3කට කලින් දාපු උද්දිකගේ මේ සිංදුව...😌😍මුලින්ම කියල තියෙන්නෙ මිල්ටන් මල්ලවආරච්චි නේද 😍

  • @indikaherath8985
    @indikaherath8985 2 ปีที่แล้ว +38

    හරි ලස්සනයි .මත් පාර දිගේ බලලා අවේ මෙ සින්දුව අහන්න.කොච්චර ඇහුවත් ඇති වේන්නේ නැ.

    • @champaperera8487
      @champaperera8487 2 ปีที่แล้ว

      මුල් ගීතය මිල්ටන් මල්ලවාරච්චිගේ හඩින් අහන්න .

    • @keshaniag4826
      @keshaniag4826 2 ปีที่แล้ว

      දෙන්නගෙම හඩින් මේ ගීතය හරීම ලස්සනයි. Thank you for posting it who ever posted it❤️

    • @erangaliyanage9630
      @erangaliyanage9630 ปีที่แล้ว

      Oya koheda

    • @ruthfernando6168
      @ruthfernando6168 ปีที่แล้ว

      Mamath

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 ปีที่แล้ว +14

    මාරම ලස්සන කටහඬ. ඒඒ මදිවට උද්දිකගේ ලස්සන. මං ආසම රංගන ශිල්පියා. සිනිබෝල පාට නැති නියම පිරිමි ගට තියෙන කොල්ලෙක්❤❤❤👍❤⚘⚘⚘🥰🥰

    • @ImaliNonis85
      @ImaliNonis85 ปีที่แล้ว

      Maath asama naluwa issara idanma❤️

    • @godfreymartis1235
      @godfreymartis1235 9 หลายเดือนก่อน

      උද්දික මල්ලවආරච්චි

  • @shyamagunawardena173
    @shyamagunawardena173 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි උද්දික. ඔයාගෙම ගීතයක් කියන්න කාලය

  • @salemalelian41
    @salemalelian41 11 หลายเดือนก่อน +2

    මුළු ලෝකයක් වටිනා දියමන්තිyak ඔයා uddika aiye. ඔයාගෙ katahadata ඕනම hithak niwanna පුළුවන් bhawanawak wage

  • @punyademel2137
    @punyademel2137 2 ปีที่แล้ว +10

    උද්දික ඇයි සංගීතය පැත්තට යන්නේ නැත්තේ? හොඳ කටහඞක් නෙ. දක්ෂ කලාකරුවෙක් ❤️❤️❤️

    • @lramanayake
      @lramanayake 2 ปีที่แล้ว +2

      ඔහු ක්ෂේත්‍රයට ආවෙත් පොල්ගහවෙල horizon සංගීත කණ්ඩායමෙන්.😊

  • @sandamalisrisinha3465
    @sandamalisrisinha3465 2 ปีที่แล้ว +21

    මමත් පාර දිගේ බලලා අවේ, ඇත්තටම හරිම ලස්සනයි

    • @sithkas8959
      @sithkas8959 2 ปีที่แล้ว

      Maath...paara dige balala search kalee

  • @SonitaS-k9w
    @SonitaS-k9w 3 หลายเดือนก่อน +1

    වාව් හරිම ලස්සනයි තෙරුවන් සරනයි සහෝදරයා ❤❤❤

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +15

    හදවතේ රැදි රුව සහ හඩ ...... උද්දික.
    මේ කටහඩ ලග හිත නිවී සැනසෙනවා.... ඉතිංආදරේ නොකර කොහොම ඉන්නද ....
    හරිම ලස්සනයි .... ආදරණීයයි .... හැගීම් බරයි...
    තවත් වචන නම් නෑ .....
    ආදරෙයි උද්දික හැමදාමත් ❤❤
    Good luck ..... !!!!

    • @swarnaekanayaka8266
      @swarnaekanayaka8266 ปีที่แล้ว

      Hi wow vice my congratulations ❤❤all the best 👍

  • @prasadlasantha6656
    @prasadlasantha6656 2 ปีที่แล้ว +18

    ඇස් වලට කදුලු ආවා මලයා..ඒ සිංදුවට නියම කටහඩ ඔයාගේ...සිත ඇදී යනවා........සුබ පැතුම් ඔයාට හදවතින්ම මලයා..❤❤

  • @r.m.r.1982
    @r.m.r.1982 ปีที่แล้ว +2

    ජයශ්‍රී මහ බෝසමිදුන්ගෙ පිහිටයි
    උද්දික

  • @kumari5206
    @kumari5206 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 2 ปีที่แล้ว +20

    කටහඬ හරිම ලයාන්විතය .ඔබගේම සිංදුුවක් කරන්න ඇරයුම් .

  • @w.s6532
    @w.s6532 2 ปีที่แล้ว +3

    Uddika sar harima ලස්සනයි ape රජරට කොල්ල ජය වේවා ආදරෙයි ආදරෙයි

  • @sandyasenanayaka1832
    @sandyasenanayaka1832 ปีที่แล้ว +1

    Woooooooow woooooooow marama ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි nice voice ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 8 หลายเดือนก่อน +1

    You are an exception in your talents. Such a beautiful singing. Being a Sri Lankan we are proud of you Uddika. Stay blessed.

  • @knalani7429
    @knalani7429 2 ปีที่แล้ว +11

    මාරම ලස්සනයි උද්දික .කටහඬ හරිම ලස්සනයි

  • @nishanthidalugama2091
    @nishanthidalugama2091 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ඉස්සරවාගෙම අදත් ජනප්‍රිය යි

  • @rasiekaprieyanganie2795
    @rasiekaprieyanganie2795 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි. උද්දක හරිම ලස්සනයි 🌹❤️.. දේසපාලනය කරන්න නම් යන්න එපා... 🌹

  • @Ashoka-ze5hh
    @Ashoka-ze5hh 10 หลายเดือนก่อน +1

    Adare hemadama.

  • @chamilabandara4618
    @chamilabandara4618 2 ปีที่แล้ว +6

    හරි පෙු්මනිය කටහඩක් තියෙන්නේ ඔබට සුභ පැතුම්

  • @panchi700
    @panchi700 2 ปีที่แล้ว +7

    😄 මතක පාර දිගේ ආවා ලස්සන ගායනය අහන්න

  • @jeepikapriyangani1282
    @jeepikapriyangani1282 2 ปีที่แล้ว +4

    මම අසම නලුවා එ වගෙම aththa katha karanawadesapalanayedi

  • @shanakapeiris2378
    @shanakapeiris2378 7 หลายเดือนก่อน

    Hmmmm
    Dukai
    Oya panala giya
    Eth adarei❤❤❤

  • @priyanisilva8763
    @priyanisilva8763 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි උද්දික මගේ ප්‍රියතම ඇක්ට කෙනෙක්👍👍💯💯💯

  • @niroshinipathirana6097
    @niroshinipathirana6097 ปีที่แล้ว +2

    Harima lassanai👍👍👍

  • @champikaharshini2590
    @champikaharshini2590 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි! සිංදුවට ම හරියන කටහඬ.

  • @CheerfulCheckers-ri4lt
    @CheerfulCheckers-ri4lt 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි 💞💞💞 බුදු සරණයි

  • @saraniwijeratne4335
    @saraniwijeratne4335 ปีที่แล้ว +2

    ලස්සනයි මාරම විදිහට කටහඬ .....❤❤

  • @විමලාවති
    @විමලාවති 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි ♥️♥️

  • @lovelymemories
    @lovelymemories 2 ปีที่แล้ว +3

    හරීම ආදරණීයයි.පාරදිගේ බලල මේක ඇහුවේ.තව තව අහන්න හිතෙනව.

  • @dharshikagunawardena9817
    @dharshikagunawardena9817 11 หลายเดือนก่อน +1

    Very beautiful ❤❤
    Love both of you🌹 🌹
    Triplegem bless both of you 🙏🙏.
    😍😍
    God bless both of you ! 😍😍

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 2 ปีที่แล้ว +5

    හේ මාරම ලස්සනයි උද්දික 👌

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 2 ปีที่แล้ว +2

    පාර දිගේ බලලා ආවේ මමත්.👍

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 ปีที่แล้ว +1

    දියවන්නාවේ ඌරෝ ගොඩේ ඉන්න ඌරන්ට කවුද ආදරේ ....කලාවේ රැදෙන ඔයාවගේ දකශ කලාකාරයන්ට කවුද. ආදරේ නෙකරන්නේ ....සිංදුව ගෙඩාක් ලස්සනයි ..💗💗🌹🌹

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว +1

    පාර දිගේ බලලා සින්දු search කරන කොට මේක අවුරුදු 3 කට පෙරත් කියලා තියෙනවා , අම්මෝ ඒ හඩ නම් කියලා වැඩක් නෑ

  • @chandimahathkotuwa7898
    @chandimahathkotuwa7898 2 ปีที่แล้ว +5

    අම්මෝ මේකනම් පිස්සුවක් අනෙ😍❤❤

  • @dineshimadushani9568
    @dineshimadushani9568 2 ปีที่แล้ว +14

    Lovely voice uddika ❤

  • @sriyanipushpalatha3286
    @sriyanipushpalatha3286 ปีที่แล้ว +1

    Good❤❤❤

  • @renukawellagewellage177
    @renukawellagewellage177 11 หลายเดือนก่อน +1

    Comments බැලුවම පේනවා උද්දිකට කෙල්ලොවශී වෙලා කියලා.

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @sriyalathamenike4310
    @sriyalathamenike4310 2 ปีที่แล้ว +5

    ලස්සන යි

  • @prageethmadusha1015
    @prageethmadusha1015 2 ปีที่แล้ว +4

    පාර දිගේ බලලා ආවේ මමත්

  • @wishwa4029
    @wishwa4029 2 ปีที่แล้ว +4

    Niyamaai lassanai... Milton ta wada lassana kata handa...

  • @ranithaprasadinee7694
    @ranithaprasadinee7694 2 ปีที่แล้ว +10

    ලස්සනයි ..❤❤

  • @UJK..creation
    @UJK..creation 2 ปีที่แล้ว +2

    අපි නම් පාරදිගේ බලන ගමන්

  • @ashokaambegoda2139
    @ashokaambegoda2139 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි voice eka ..

  • @uniquemusic5745
    @uniquemusic5745 2 ปีที่แล้ว +4

    ලස්සනයි ජයවේවා !!!!!!

  • @harshaniroshila3395
    @harshaniroshila3395 ปีที่แล้ว +1

    මේ සිංදුවට පිස්සු වැටිලා ඉන්නෙ

  • @harshasubashini8392
    @harshasubashini8392 หลายเดือนก่อน

    ආසම කට හඩක් ❤️

  • @ajanthagampaha3088
    @ajanthagampaha3088 2 ปีที่แล้ว +2

    Ammooo.ke.serayak.ahuwada..marama.lassani

  • @dinesha1239
    @dinesha1239 ปีที่แล้ว +2

    Very very nice 👍👍👍

  • @sampathamarasekara85
    @sampathamarasekara85 2 ปีที่แล้ว +2

    ඇත්තටම lassanai

  • @NalaniPolpitiya-tk4ww
    @NalaniPolpitiya-tk4ww 3 หลายเดือนก่อน +1

    Nice🌹

  • @githanipriyanthika6285
    @githanipriyanthika6285 2 ปีที่แล้ว +2

    niyamai uddika ❤️❤️❤️❤️

  • @873629
    @873629 ปีที่แล้ว +1

    Para digen mathakaya aluth una. Harima layanvithai.

  • @suranjawijekoon
    @suranjawijekoon 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෙක් 👊

  • @kasunsurangakumaradayawans1960
    @kasunsurangakumaradayawans1960 2 ปีที่แล้ว +2

    Katahada harima lsyanwithai ahan inna asai.

  • @yamunapathirana1044
    @yamunapathirana1044 2 ปีที่แล้ว +1

    Aththatama rahata kiyanawa Uddika

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 2 ปีที่แล้ว +10

    Wow ..Beautiful voice. Love it...

    • @anukarunarathna265
      @anukarunarathna265 2 ปีที่แล้ว

      කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ...

  • @SomaChandrakanthi
    @SomaChandrakanthi 27 วันที่ผ่านมา

    Lassanayi ❤❤❤❤❤

  • @saberalhantobi8974
    @saberalhantobi8974 2 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක්

  • @priyanthinawaratne7544
    @priyanthinawaratne7544 2 ปีที่แล้ว +2

    Verry beautiful voice.Well done Uddika .

  • @candichandu9655
    @candichandu9655 ปีที่แล้ว +1

    පාර දිගේ නිසා මේ සිංදුව ආයිත් රේහාන් අලුත් කලා 🥰🌹❤️

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 2 ปีที่แล้ว +4

    🎼👍🎼👍👍

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +3

    Harima lassani uddika .❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @uthpalapathire9481
    @uthpalapathire9481 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි...

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 ปีที่แล้ว +1

    💝💝💝

  • @SamanthikaSilva
    @SamanthikaSilva 6 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️🌹🌹

  • @champikabastian1766
    @champikabastian1766 ปีที่แล้ว +3

    Lovely voice Uddika.

  • @sepalikapathmini1253
    @sepalikapathmini1253 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි අහගෙන ඉන්න.කියන්න වචන නැහැ......👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @zareenadeane3238
    @zareenadeane3238 ปีที่แล้ว +1

    Mesmerizing voice Uddika

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @JayanthiWanaguru-ey9fn
    @JayanthiWanaguru-ey9fn 6 หลายเดือนก่อน +1

  • @071Rishi
    @071Rishi 2 ปีที่แล้ว +4

    paara dige eketh maruwata kiwwa 😍😍😍😍

  • @dammidammidammidammi323
    @dammidammidammidammi323 2 ปีที่แล้ว +1

    Kochcha ahuwath athi hithenne na a tharam lassanai

  • @alexandersenanayake3974
    @alexandersenanayake3974 2 ปีที่แล้ว +2

    Superb

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Ma neth kadallea sathapeeala nedallea dawertee rane dhalea hada pura sanasela ....
    Nice .

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 ปีที่แล้ว +1

    Harima lassanai voice eka.

  • @neranjalasarojani196
    @neranjalasarojani196 2 ปีที่แล้ว +1

    Harima lassani .lassan කටහඬ .kochara ahuwath epa wenna na

  • @piumiperera3813
    @piumiperera3813 3 หลายเดือนก่อน

    lassanai

  • @chandikasmno-tp1gy
    @chandikasmno-tp1gy ปีที่แล้ว

    Lassssana i ane

  • @ganganiwalpola13
    @ganganiwalpola13 2 ปีที่แล้ว +1

    super super superb 👍
    Love this 🥰

  • @MrDilinipe
    @MrDilinipe 2 ปีที่แล้ว +3

    Beautiful voice. Keep singing.

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 8 วันที่ผ่านมา

    අති විශිෂ්ටයි...

  • @dinushaperera6580
    @dinushaperera6580 2 ปีที่แล้ว +1

    Harima lassanai voice aka

  • @anularajapkha8748
    @anularajapkha8748 2 ปีที่แล้ว +1

    Me talented simger,actor ...wasanawan .....congratulations ....

  • @sanju-bq1df
    @sanju-bq1df 2 ปีที่แล้ว +4

    How much we are addicted to this beautiful voice.

  • @neelakannangara6621
    @neelakannangara6621 2 ปีที่แล้ว +2

    Really very nice.your voice is so sweet . I listened this song several times.

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 6 หลายเดือนก่อน +1

    🌹🌹🌹💞💞💞

  • @indikashamalee7448
    @indikashamalee7448 2 ปีที่แล้ว +2

    My favorite ❤️❤️❤️❤️❤️

  • @lalanigunasekara7570
    @lalanigunasekara7570 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @manoriniranjana730
    @manoriniranjana730 ปีที่แล้ว

    Ammo maarama lassanai, pissu hadena kata hadakne

  • @m.l.c.samaraweera3950
    @m.l.c.samaraweera3950 2 ปีที่แล้ว +1

    lassanai...❤❤❤❤👍👍👍

  • @inokakotuwella7221
    @inokakotuwella7221 2 ปีที่แล้ว +1

    ලස්සනයි ....

  • @shereensperera8833
    @shereensperera8833 2 ปีที่แล้ว +1

    Searched for this, after watching Para Dige..... Lovely singing Uddika.... you've always done the best for all characters you have played so far too...

  • @mangalikawijesingha8267
    @mangalikawijesingha8267 2 ปีที่แล้ว

    Pattaii