ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදරේ හිතෙනවා බබාගේ දග වැඩ බලගෙන ඉන්න කොට ❤ඔයාලා දෙන්නටත් ගොඩක් ආදරෙයි 💕 තුන්දෙනා හැමදාම සතුටින් ඉන්න 🙏
අනේ මේ දග මල්ලගේ හුරතල් වැඩ කොතරම් බැලුවත් එපා වෙන්නේ නෑ . බුදු සරණයි පැටියෝ ඔයාට . ❤️😘
💯💯
අනේ එයාට මම ආදරෙයි දැක්කම හිත පිරෙනවා ♥️🥺 සාරණ්‍යා බබී අපේ අනේ හුරතලේ එයා ඉක්මනට ලොකු වෙනවා බුදුසරණයි චුන්ගියෝ🙏🥰
මම චුන්ගිට බෑග් එකක් එවන්නම්.. මේ වගේම nursery bag මහන එක මම කරන්නෙ ..❤ ආදරෙයි පැටී..
පුන්චි පව්ලට බුදු සරණයි !!! පරිස්සමෙන් ආදරෙන් ඉන්න නීරෝගීව .දළඳා සමිඳු පිහිටයි !!!
Tit aka Danna purudu karranna apa tola kata wanawa
අනෙ සරන්‍ය බාබා ❤ගොඩක් දුකයි ඹයා ලොකු වෙනවට අදරෙයි මැණික බුදුසරණයි❤❤❤
කේන්ති නොගෙන බබාව ඔයාලා දෙන්න බලාගන්න විදිහ බලාගෙන ඉන්න ආස හිතෙනවා.අපිටත් ආදර්ශයක් ඒක.අගය කල යුතු දේ අගය කරන්නම ඕනිනේ ඉතිං.ආදරෙයි හැමෝටම❤
සාරන්‍යා මාරම පින් පාටයි.හරිම පිරිලා සිරියාවන්තයි🥺 ඒවගේම පුදුම දග මූනක් තියෙන්නේ 🥺♥️😂
Podi kolu petiyek wage dagai 😂 it shows that she is healthy. What more you want , nee. God bless you all ❤
ඉස්සෙල්ලාම බබා කියලා දිනක්ශි අක්කී සාරන්‍යාට කතා කරනොකට සාරංග අයියා හිතුවේ එයාට කියලා හිතලා අක්කී දිහා බැලුවා ❤️❤️❤️❤️❤️
චුන්ගි මැණික 🧡 හරිම හුරතල් අහිංසක රෝස මලක් . ජේසු පිහිටායි .
එයලා කිසිම ලොකු කමක් නැතිව බබව ඔනී කෙනෙක්ට හුරතල් කරන්න දෙනවා...recspect අක්කා අයියා.....සමහරු කැමති නෑනෙ මිනිස්සුන්ව තොරනවනෙ..ඒ අතින් ඔයාලා එම නෑ 😍ආදරෙයි
අනේ අර පඩිපෙලේ යන විදිය දැකල හිනාත් ගියා.එයා හරිම ශෝ්ක්.
අනේ චුන්ගි හරිම ශෝක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ! අයියයි අක්කා රගපාපු වෙස් ඩ්‍රාමා එක 3 වෙනි පාරටත් බැලුවා මන් අද ❤
සාරන්‍යා ඕන තැනකට ඉක්මනටම හුරු වෙනවානේ .අම්මයි තාත්තායි අමතක උනා ගානක්වත් නෑ .සෙල්ලන් කරන්න දැම්මට පස්සේ .
දිනක්ශි අක්කා මන් ගොඩාක් කැමති ඔයාලට...චුටි මැණිකටත් ❤️❤️❤️
0:37 බබා කිව්වහම බබාලා දෙන්නම බැලුවා 😅🤭🤭
චුන්ගි බාබා අක්කාට වැඩිය,අයියාට ආදරේ 💓
අනේ චුනිගි මැනික .ඔය හරිම ලස්සනයි පැටියො .බුදු සරනයි රත්තරන් 🥺🥺❤️
අනේ චුංගා පව් 😢 කමක් නෑ තුවාලයක් නෑනේ චුංගා දස්සයා හරිම ලස්සනයි ඩ්‍රෝවින්ග්ස් ලව් යූ චුංගා පැටියෝ❤😊
සාරනයා හරි ම පින් කරලා ත්ියනවා ඔයාලා දෙන්නා වගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙක් ලබන්න❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ චුංගි මැණික ඉක්මනින් ලොකු වෙලා වගේ ඉක්කෝලෙත් නන්න ලෑස්ති වෙලා දැන් .හොදට ඉගෙන ගෙන අම්මිටයි තාත්තිටයි ආඩම්බරයක් වෙන්න මැණික බුදුසරණයි ❤❤❤❤❤❤
පුන්චි පවුල ට ජෙසු පිහිටයි !!! හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න❤️❤️❤️
පුන්චි පවුල ට ජෙසු පිහිටයි!!! හැමදාම ආදරෙන් සතුටින් ඉන්න💜️💜️
දිනාක්ෂි මිස් ඔයාලා ගොඩක් සතුටින් ඉන්න . ඔයාලා ගොඩක් පින් වැඩ කරනවා මම දැකලා තියනවා. මිස් පුළුවාන්නම් මට මගේ හතර වෙනි බාබා ලැබේන්න ඉන්නේ එයාට ඕන කරන උපකරණ ටිකාක් දෙන්න පුළුවන් නම් ගොඩක් පින් මිස්
තාත්ති කියද්දි ශෝයී 😘❤️
දග මල්ලගේ හුරතල් වැඩ ❤️🤭❤️ආදරේයි පව්ලටම ❤️❤️❤️🥰🥰😍
අක්කිගෙ හිනාව ලස්සනයි❤ සාරන්‍යා මැනික😍❤️
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤❤❤❤ බුදු සරනයි. ජේසු පිහිටයි.❤
අනේ කියුට් අප්පා 😘 lv u chungi❤
lassanai Akki oya පුංච් මැණිකත් හරි lassanai බුදු සරණයි ඔයාලා හැමොටම ❤❤
Nice Family akki❤ saranya's cute baby😘😘😘❤️❤️😍😍
❤❤❤❤චුන්ගා හින්දා vlog බලන අය කෝ😊😊😊
අක්කි හරි ලස්සනයි. චුංගියා අයියගෙ කපාපු පලුව.. හුරතලේ ❤
Beautiful family ❤❤❤❤❤ love you all
චුන්ගි ලොකු වෙනකොට දුකයි අප්පා😭
ඔව් අනෙ
Ow ane 😓😓
Ane ow 💖❤😍
😂😂
Sooooo cute ane ape manika😘😘😘😘❤️❤️❤️❤️
සරන්‍යාගේ චුටි කාලේ මතක හිටින කාලයක් කරන්න 😊😊😊😊😊❤❤❤❤😊
Chungi is such a social butterfly ❤. She is kind, friendly and adapts to changes very quickly.
චුන්ගි ඇතුළු පවුලේ සියලුදෙනාටම තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️ පිහිටයි
අනෙ මගෙ දින්නා අක්කි🌻❤️❤️❤️❤️❤️😊ඔයාගෙ ඇස් එදා වගේම හරිම ලස්සනයි
Saranya is soo cute 😍
සාරන්‍යාගේ නුවරඑළිය video එකයි, වෙසක් වල video එකක් දාන්නකෝ.
අනේ චුංගි බබා 🚼 ලස්සනයි❤️ ආදරේයි ❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න 😍😍😍
දැන් full screen බලන්න පුළුවන් ❤🌚 much love akka
සතුටින් ඉන්න හැමදාම ඔය විදිහට චුන්ගි දග වැඩ බලාගෙන ඉන්නත් ආසයි 🥰
අනේ ඉවර උනානේ ඉක්මනටම..... ආසයි චුංගි බබා කරන වැඩ වලට..........
Cute saranya❤️❤️ 🥰
සාරන්‍යා අපි ඔයාට හරිම ආදරෙයි.ඔයා School ගිය දවසට වීඩියෝ එකක් දාන්න.
ඔයාලට ගොඩාක් ආදරෙයි....❤ පරිස්සමින් සතුටින් ඉන්න හැමදමත්.....💞
චුංගි මැණිකට ආදරේයි ගොඩක් පුංචි පවුලට බුදු සරණයි දෙවි පිහිටයි ☸️💐💐💐💐❤️❤️❤️❤️
සාරාන්‍යා මැණික ❤️😘🌼
Happiest family..❤❤
ආදරෙයි තුන් දෙනාටම චුන්ගියා හොදට බලා ගන්න
This lovely baby 😍would be a good actress ❤Very sweet 💝💖
Akke adarei thun denathma sathuthin inna bs akke❤️❤️❤️❤️
ඔබේ පවුලේ සුහද ශීලීත්වය හා කාරුණික බව මේ වීඩියෝ මගින් අපේ හදවත් තුළට තදින් දැනෙනවා. හුදෙක් comment එකකට වඩා ආදරණීය ඉල්ලීමකි මේ.අප ගමේ පාසලේ ඉතාමත් අසරණ දිලිදු ලමුන් ඉගෙන ගන්නවා.මුලු පාසලේ ම ලමුන් 70යි සිටින්නේ. හැකිනම් පාට පැන්සල් පෙට්ටි70ක් ලබාදෙන්න.
Kohomada aran denne wistara kiyanna
ලමයට බෑග් එක ගන්න ගියත් ඒක මීඩියා එකට දානවා අනේ අනේ මෙහෙමත් ලෝකයක් වසරක් වෙනකම් මූන පෙන්නන්නේ නැතිව හිටියා අපට මුල අමතක නෑ ලමයා මොන්ගල් වගේ ඒ නිසයි පෙන්නලා නැත්තේ.ගෑනු අතරමං කරන ඒවා ලමයින් ගෙන් යනවා ඉතිං
Aneee... Chungi manika... ❤❤❤ Love you all... ❤❤❤
තුන්දෙනාටම ගොඩක් ආදරෙයි . දැන් සූප්පුව මගාරවන්න පුතේ .එස්කිව්ලේටරේ යනකොට බබාව .පරිස්සමෙන් එක්කන් යන්න .ඔය වයසට ඔහොම තමයි .අල්ලගන්නවට එහෙම කැමති නෑ නෙ. සාරන්‍යාට අපි ගොඩක් ආදරෙයි නෙ .මටත් ඔයවගේම මිනිබිරියක් ඉන්නවා. බුදුසරණයි තුන්දෙනාටම .
Ammo chungi weteddi baya hitunap පරිස්සමෙන් budu saranai ❤❤😊
ආදරෙයි 🎉❤🎉චුටි.මැණික🎉❤ජේසුපිහිටයි🎉🎉🎉
God bless you Sara du👨👨👧👧❤️❤️❤️🌹
හරිම ආදරනීයයි ❤❤❤❤❤
Budusarani.....hrima lassani video. Eka💙💙💙💙💙💙💙💙💙💙💙💙
Nice family ekak and so cute baby girl ❤❤
Such a sweet family
3 දෙනාම සතුටින් ඉන්න හැමදාම❤💫
ලස්සනයි akki. ආදරනියයි. ❤
nihathamaani pawlak.. god bless you...
Ane dinkshi akki saranga aiya chuty doni oyalage family aka marama lassani
Chuti manikage as deka hari lassanai.eya balana vidiya harima hurayhal.adarei godaaaak Saranya manikata,🥰🥰🥰
Aneeee chungaaa manika ape 😍
Aneee eya harima cute👍😍
Ane Ethin umalii akkige wasanawa .mewa nodakin aka ath man saranga aiyage thatata godak kemathi.
උමාලිගේ මොන වාසනාවක්ද.😂
මෙයාට අවුරුද්දක් උනෙ අද ඉයෙ වගෙ ඉක්මනට ඔහොම ලොකු වෙන්න එපො මැනික ❤️😘🥺🖤🥀
නන්නාගෙ birthday ekata❤😁
One of the most fav vlog 😍♥️
adarei saranya 😍 one galle face ekenam babata friends la godaaai🥰🥰🥰
It’s so interesting to watch Saranya 💕she is such a cutie pie 🥰
අකුරු කියවන්න නේද යන්නේ චුංගිට❤
Akkila shoi...ape baba ekkath kohe hari giyama baba inne thaththi ekka...eweleta mm nidahas❤️❤️❤️
මන් ඔයාලගෙ vedio දාපු ගමන්ම බලනවා. හරිම ලස්සනයි....❤️
Wow cute Saranya daughter love all of you so much God bless 👍❤🙏
Ane shoyi patiya hurathalee aasawe baa punchi pawulata budu saranayi
බැගි මොකටද මෙ පැන්ව්ට 😘තෙරැවන් සරනයි තුන් දෙනාටම 😍😘
Very intelligent kid u got .. for that age .. thinking that it’s a phone.. she’s soO cute..
Lovely family ❤️
Mama gdk adre babek tama saranya ❤
Chungi මනික....🥰🥰🥰🥰😘😘
Subscribers ලක්ෂ 6 කවර් වුනා.... කෝ saranga aiye dinakshie akke අපිට පාටී 😒❤️congratulations 🎈🎊️🎊️🎊️🎉️🎉️🎈🎈
Nice family ❤❤❤ favourite
Doni harim daga mallakne budusaranai parissamin balagann ❤️❤️❤️❤️❤️❤️
🙏🙏
චුංගි මැණික 💝 🌠🌸
Sweet family may God bless ❤
anaa my sweet chungi girl, we miss youMay Almighty Allah bless you always 💗💗💗
adarei oyala 3ndenata gd bls you.babawa balgena nago.chutti athapaya 3n parak watuna mata dukka hithuna..eyath fet ekky mi.eth tc ...love you❤😘
Akki oyage me hang bag eka kohenda akki gathe
බාබා කියද්දි ලොකු.බබත්.බැලුවා 😂💔 මරු අනෙ ඔයලා
Wow very nice video 👍And i like your videos 🙂
niceee family.😍... shopping giye koheda akke
Woow lovely fam❤❤❤❤❤
ආදරේ හිතෙනවා බබාගේ දග වැඩ බලගෙන ඉන්න කොට ❤ඔයාලා දෙන්නටත් ගොඩක් ආදරෙයි 💕 තුන්දෙනා හැමදාම සතුටින් ඉන්න 🙏
අනේ මේ දග මල්ලගේ හුරතල් වැඩ කොතරම් බැලුවත් එපා වෙන්නේ නෑ . බුදු සරණයි පැටියෝ ඔයාට . ❤️😘
💯💯
අනේ එයාට මම ආදරෙයි දැක්කම හිත පිරෙනවා ♥️🥺 සාරණ්‍යා බබී අපේ අනේ හුරතලේ එයා ඉක්මනට ලොකු වෙනවා බුදුසරණයි චුන්ගියෝ🙏🥰
මම චුන්ගිට බෑග් එකක් එවන්නම්.. මේ වගේම nursery bag මහන එක මම කරන්නෙ ..❤ ආදරෙයි පැටී..
පුන්චි පව්ලට බුදු සරණයි !!! පරිස්සමෙන් ආදරෙන් ඉන්න නීරෝගීව .දළඳා සමිඳු පිහිටයි !!!
Tit aka Danna purudu karranna apa tola kata wanawa
අනෙ සරන්‍ය බාබා ❤ගොඩක් දුකයි ඹයා ලොකු වෙනවට අදරෙයි මැණික බුදුසරණයි❤❤❤
කේන්ති නොගෙන බබාව ඔයාලා දෙන්න බලාගන්න විදිහ බලාගෙන ඉන්න ආස හිතෙනවා.අපිටත් ආදර්ශයක් ඒක.අගය කල යුතු දේ අගය කරන්නම ඕනිනේ ඉතිං.ආදරෙයි හැමෝටම❤
සාරන්‍යා මාරම පින් පාටයි.හරිම පිරිලා සිරියාවන්තයි🥺 ඒවගේම පුදුම දග මූනක් තියෙන්නේ 🥺♥️😂
Podi kolu petiyek wage dagai 😂 it shows that she is healthy. What more you want , nee. God bless you all ❤
ඉස්සෙල්ලාම බබා කියලා දිනක්ශි අක්කී සාරන්‍යාට කතා කරනොකට සාරංග අයියා හිතුවේ එයාට කියලා හිතලා අක්කී දිහා බැලුවා ❤️❤️❤️❤️❤️
චුන්ගි මැණික 🧡 හරිම හුරතල් අහිංසක රෝස මලක් . ජේසු පිහිටායි .
එයලා කිසිම ලොකු කමක් නැතිව බබව ඔනී කෙනෙක්ට හුරතල් කරන්න දෙනවා...recspect අක්කා අයියා.....සමහරු කැමති නෑනෙ මිනිස්සුන්ව තොරනවනෙ..ඒ අතින් ඔයාලා එම නෑ 😍ආදරෙයි
අනේ අර පඩිපෙලේ යන විදිය දැකල හිනාත් ගියා.එයා හරිම ශෝ්ක්.
අනේ චුන්ගි හරිම ශෝක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ! අයියයි අක්කා රගපාපු වෙස් ඩ්‍රාමා එක 3 වෙනි පාරටත් බැලුවා මන් අද ❤
සාරන්‍යා ඕන තැනකට ඉක්මනටම හුරු වෙනවානේ .අම්මයි තාත්තායි අමතක උනා ගානක්වත් නෑ .සෙල්ලන් කරන්න දැම්මට පස්සේ .
දිනක්ශි අක්කා මන් ගොඩාක් කැමති ඔයාලට...චුටි මැණිකටත් ❤️❤️❤️
0:37 බබා කිව්වහම බබාලා දෙන්නම බැලුවා 😅🤭🤭
චුන්ගි බාබා අක්කාට වැඩිය,අයියාට ආදරේ 💓
අනේ චුනිගි මැනික .ඔය හරිම ලස්සනයි පැටියො .බුදු සරනයි රත්තරන් 🥺🥺❤️
අනේ චුංගා පව් 😢 කමක් නෑ තුවාලයක් නෑනේ චුංගා දස්සයා හරිම ලස්සනයි ඩ්‍රෝවින්ග්ස් ලව් යූ චුංගා පැටියෝ❤😊
සාරනයා හරි ම පින් කරලා ත්ියනවා ඔයාලා දෙන්නා වගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙක් ලබන්න❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ චුංගි මැණික ඉක්මනින් ලොකු වෙලා වගේ ඉක්කෝලෙත් නන්න ලෑස්ති වෙලා දැන් .හොදට ඉගෙන ගෙන අම්මිටයි තාත්තිටයි ආඩම්බරයක් වෙන්න මැණික බුදුසරණයි ❤❤❤❤❤❤
පුන්චි පවුල ට ජෙසු පිහිටයි !!! හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න❤️❤️❤️
පුන්චි පවුල ට ජෙසු පිහිටයි!!! හැමදාම ආදරෙන් සතුටින් ඉන්න💜️💜️
දිනාක්ෂි මිස් ඔයාලා ගොඩක් සතුටින් ඉන්න . ඔයාලා ගොඩක් පින් වැඩ කරනවා මම දැකලා තියනවා. මිස් පුළුවාන්නම් මට මගේ හතර වෙනි බාබා ලැබේන්න ඉන්නේ එයාට ඕන කරන උපකරණ ටිකාක් දෙන්න පුළුවන් නම් ගොඩක් පින් මිස්
තාත්ති කියද්දි ශෝයී 😘❤️
දග මල්ලගේ හුරතල් වැඩ ❤️🤭❤️ආදරේයි පව්ලටම ❤️❤️❤️🥰🥰😍
අක්කිගෙ හිනාව ලස්සනයි❤ සාරන්‍යා මැනික😍❤️
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤❤❤❤ බුදු සරනයි. ජේසු පිහිටයි.❤
අනේ කියුට් අප්පා 😘 lv u chungi❤
lassanai Akki oya පුංච් මැණිකත් හරි lassanai බුදු සරණයි ඔයාලා හැමොටම ❤❤
Nice Family akki❤ saranya's cute baby😘😘😘❤️❤️😍😍
❤❤❤❤චුන්ගා හින්දා vlog බලන අය කෝ😊😊😊
අක්කි හරි ලස්සනයි. චුංගියා අයියගෙ කපාපු පලුව.. හුරතලේ ❤
Beautiful family ❤❤❤❤❤ love you all
චුන්ගි ලොකු වෙනකොට දුකයි අප්පා😭
ඔව් අනෙ
Ow ane 😓😓
ඔව් අනෙ
Ane ow 💖❤😍
😂😂
Sooooo cute ane ape manika😘😘😘😘❤️❤️❤️❤️
සරන්‍යාගේ චුටි කාලේ මතක හිටින කාලයක් කරන්න 😊😊😊😊😊❤❤❤❤😊
Chungi is such a social butterfly ❤. She is kind, friendly and adapts to changes very quickly.
චුන්ගි ඇතුළු පවුලේ සියලුදෙනාටම තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️ පිහිටයි
අනෙ මගෙ දින්නා අක්කි🌻❤️❤️❤️❤️❤️😊ඔයාගෙ ඇස් එදා වගේම හරිම ලස්සනයි
Saranya is soo cute 😍
සාරන්‍යාගේ නුවරඑළිය video එකයි, වෙසක් වල video එකක් දාන්නකෝ.
අනේ චුංගි බබා 🚼 ලස්සනයි❤️ ආදරේයි ❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න 😍😍😍
දැන් full screen බලන්න පුළුවන් ❤🌚 much love akka
සතුටින් ඉන්න හැමදාම ඔය විදිහට චුන්ගි දග වැඩ බලාගෙන ඉන්නත් ආසයි 🥰
අනේ ඉවර උනානේ ඉක්මනටම..... ආසයි චුංගි බබා කරන වැඩ වලට..........
Cute saranya❤️❤️ 🥰
සාරන්‍යා අපි ඔයාට හරිම ආදරෙයි.ඔයා School ගිය දවසට වීඩියෝ එකක් දාන්න.
ඔයාලට ගොඩාක් ආදරෙයි....❤ පරිස්සමින් සතුටින් ඉන්න හැමදමත්.....💞
චුංගි මැණිකට ආදරේයි ගොඩක්
පුංචි පවුලට බුදු සරණයි දෙවි පිහිටයි ☸️💐💐💐💐❤️❤️❤️❤️
සාරාන්‍යා මැණික ❤️😘🌼
Happiest family..❤❤
ආදරෙයි තුන් දෙනාටම චුන්ගියා හොදට බලා ගන්න
This lovely baby 😍would be a good actress ❤Very sweet 💝💖
Akke adarei thun denathma sathuthin inna bs akke❤️❤️❤️❤️
ඔබේ පවුලේ සුහද ශීලීත්වය හා කාරුණික බව මේ වීඩියෝ මගින් අපේ හදවත් තුළට තදින් දැනෙනවා. හුදෙක් comment එකකට වඩා ආදරණීය ඉල්ලීමකි මේ.අප ගමේ පාසලේ ඉතාමත්
අසරණ දිලිදු ලමුන් ඉගෙන ගන්නවා.මුලු පාසලේ ම ලමුන් 70යි සිටින්නේ. හැකිනම් පාට පැන්සල් පෙට්ටි70ක් ලබාදෙන්න.
Kohomada aran denne wistara kiyanna
ලමයට බෑග් එක ගන්න ගියත් ඒක මීඩියා එකට දානවා අනේ අනේ මෙහෙමත් ලෝකයක් වසරක් වෙනකම් මූන පෙන්නන්නේ නැතිව හිටියා අපට මුල අමතක නෑ ලමයා මොන්ගල් වගේ ඒ නිසයි පෙන්නලා නැත්තේ.ගෑනු අතරමං කරන ඒවා ලමයින් ගෙන් යනවා ඉතිං
Aneee... Chungi manika... ❤❤❤ Love you all... ❤❤❤
තුන්දෙනාටම ගොඩක් ආදරෙයි . දැන් සූප්පුව මගාරවන්න පුතේ .එස්කිව්ලේටරේ යනකොට බබාව .පරිස්සමෙන් එක්කන් යන්න .ඔය වයසට ඔහොම තමයි .අල්ලගන්නවට එහෙම කැමති නෑ නෙ. සාරන්‍යාට අපි ගොඩක් ආදරෙයි නෙ .මටත් ඔයවගේම මිනිබිරියක් ඉන්නවා. බුදුසරණයි තුන්දෙනාටම .
Ammo chungi weteddi baya hitunap පරිස්සමෙන් budu saranai ❤❤😊
ආදරෙයි 🎉❤🎉චුටි.මැණික🎉❤ජේසුපිහිටයි🎉🎉🎉
God bless you Sara du👨👨👧👧❤️❤️❤️🌹
හරිම ආදරනීයයි ❤❤❤❤❤
Budusarani.....hrima lassani video. Eka💙💙💙💙💙💙💙💙💙💙💙💙
Nice family ekak and so cute baby girl ❤❤
Such a sweet family
3 දෙනාම සතුටින් ඉන්න හැමදාම❤💫
ලස්සනයි akki. ආදරනියයි. ❤
nihathamaani pawlak.. god bless you...
Ane dinkshi akki saranga aiya chuty doni oyalage family aka marama lassani
Chuti manikage as deka hari lassanai.eya balana vidiya harima hurayhal.adarei godaaaak Saranya manikata,🥰🥰🥰
Aneeee chungaaa manika ape 😍
Aneee eya harima cute👍😍
Ane Ethin umalii akkige wasanawa .mewa nodakin aka ath man saranga aiyage thatata godak kemathi.
උමාලිගේ මොන වාසනාවක්ද.😂
මෙයාට අවුරුද්දක් උනෙ අද ඉයෙ වගෙ ඉක්මනට ඔහොම ලොකු වෙන්න එපො මැනික ❤️😘🥺🖤🥀
නන්නාගෙ birthday ekata❤😁
One of the most fav vlog 😍♥️
adarei saranya 😍 one galle face ekenam babata friends la godaaai🥰🥰🥰
It’s so interesting to watch Saranya 💕she is such a cutie pie 🥰
අකුරු කියවන්න නේද යන්නේ චුංගිට❤
Akkila shoi...ape baba ekkath kohe hari giyama baba inne thaththi ekka...eweleta mm nidahas❤️❤️❤️
මන් ඔයාලගෙ vedio දාපු ගමන්ම බලනවා. හරිම ලස්සනයි....❤️
Wow cute Saranya daughter love all of you so much God bless 👍❤🙏
Ane shoyi patiya hurathalee aasawe baa punchi pawulata budu saranayi
බැගි මොකටද මෙ පැන්ව්ට 😘තෙරැවන් සරනයි තුන් දෙනාටම 😍😘
Very intelligent kid u got .. for that age .. thinking that it’s a phone.. she’s soO cute..
Lovely family ❤️
Mama gdk adre babek tama saranya ❤
Chungi මනික....🥰🥰🥰🥰😘😘
Subscribers ලක්ෂ 6 කවර් වුනා.... කෝ saranga aiye dinakshie akke අපිට පාටී 😒❤️
congratulations 🎈🎊️🎊️🎊️🎉️🎉️🎈🎈
Nice family ❤❤❤ favourite
Doni harim daga mallakne budusaranai parissamin balagann ❤️❤️❤️❤️❤️❤️
🙏🙏
චුංගි මැණික 💝 🌠🌸
Sweet family may God bless ❤
anaa my sweet chungi girl, we miss you
May Almighty Allah bless you always 💗💗💗
adarei oyala 3ndenata gd bls you.babawa balgena nago.chutti athapaya 3n parak watuna mata dukka hithuna..eyath fet ekky mi.eth tc ...love you❤😘
Akki oyage me hang bag eka kohenda akki gathe
බාබා කියද්දි ලොකු.බබත්.බැලුවා 😂💔 මරු අනෙ ඔයලා
Wow very nice video 👍
And i like your videos 🙂