මෙහෙමත් කෑමක්! අපේ Food challenge එක. කව්ද දින්නේ බලන්නකෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 257

  • @DousaDe-bs1ni
    @DousaDe-bs1ni ปีที่แล้ว +17

    රිශි නිසාමයි බැලුවේ වීඩියෝ එක.එයා ඇත්තටම හරිම විනෝදයට බර කෙනෙක් වගේ .හරිම ලස්සන හිනාවක් තියෙනවා එයාට.

  • @Sanju25954
    @Sanju25954 ปีที่แล้ว +124

    රිෂී නම් මාර cute එයාගෙ හිනාව 🥺❤

  • @kCdramalovers579
    @kCdramalovers579 ปีที่แล้ว +65

    ටනාශා අක්කා ගොඩක් ලස්සනයි .අනිත් අයත් එමයි....කුරැලු චරිතෙට උපරිමයෙන් සාධාරණ කරනව....ටනාශා අක්කා හරි ම නිහතමානී හිත හොඳයි ..ජය වේවා❤❤❤

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 ปีที่แล้ว +129

    අනේ මං ආසම රිෂී අක්කිට 😍😘 ඒ හිනාව මාරම ලස්සනයි ❤️

    • @renukadamayanthi7724
      @renukadamayanthi7724 ปีที่แล้ว +8

      රිෂී කියන්නේ කලු පාට එක ඇදන් ඉන්න කෙල්ලද❤

  • @padmaperera8410
    @padmaperera8410 ปีที่แล้ว +21

    ඔයාලාගේ පවුලනම් හරිම ලස්සනයි ආදරණීයයි.

  • @nilukadamayanthi2346
    @nilukadamayanthi2346 ปีที่แล้ว +32

    පරිස්සමෙන් දරුවෝ මේ ටිකේ ලෙඩ හැමතැනම. ඔයාලා හැමෝටම ආදරෙයි අම්මාට දැන් කොහොමද හොදින්ද

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 ปีที่แล้ว +86

    හැමෝටම ඉකමනට හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe9361 ปีที่แล้ว +10

    8:11 rishy thamayi hodama meetare " එයා හරියට අපෙ සීය වගේ... ඔයාල කන්න මම කාල ඉන්නෙ " ඔයා නම් නියමයි රිශී 😗💫

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 ปีที่แล้ว +20

    හැමෝම ඉක්මනින් සනිප වෙන්න ඉක්මනින්...බුදුසරණයි ..ඔයාල හැමෝටම අපි ගොඩක් අදරෙයි....❤..

  • @kasunisampathi919
    @kasunisampathi919 ปีที่แล้ว +5

    තුන් දෙනාම ලස්සනයි🥰😍❤️‍🔥

  • @hirunihiranya7635
    @hirunihiranya7635 ปีที่แล้ว +24

    ආදරෙයි ඔයාලාට හරිම ලස්සන පවුලක්. අනේ අම්මායි අනිත් ගෑනු ලමයායිත් හිටියානම්

  • @dinithiashinsha9691
    @dinithiashinsha9691 ปีที่แล้ว +8

    Hey!!! රිශී ඉතින් කොහොමත් දක්ශයනේ. ඕනම challenge එකක් එයාට පුලුවන්

  • @nishinihatharasingha
    @nishinihatharasingha ปีที่แล้ว +23

    Tanks rasama rasa noodles walata 🤒

  • @sarojanisandamali9260
    @sarojanisandamali9260 ปีที่แล้ว +1

    අනෙ මම හරිම අදරනියිය ෆැමිලියි එකක්,මටත් සහොදරයො හිටියනම් .මට කව්රුත් නැ .අම්මියි,තාත්තියි මායි.ඔයාලගෙ විඩියො මම ඔක්කොම බලනවා,❤️❤️❤️❤️

  • @sahansanethusadi3493
    @sahansanethusadi3493 7 หลายเดือนก่อน +1

    Waw අක්කේ මම ඔයාට ගොඩක් කැමති 😊❤🥰🤗😀👍🙂

  • @thilinirathnayake1146
    @thilinirathnayake1146 5 หลายเดือนก่อน

    අනේ ඊයේ තමයී ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තේ , එක දිගට 20 විතර බැලුවා.අනේ වැදගත් family එකක් ඔයලා.

  • @sorayaashana8279
    @sorayaashana8279 ปีที่แล้ว

    Tanasha oyalage konde healthy & Strong wage peno..attatama oyala Hair 1ta Special treatments karanoda?? Karano nam apitat kiyannako

  • @nalumbaba214
    @nalumbaba214 ปีที่แล้ว +7

    මරු හා තුන්දෙනාම ඇබැහි එක අක්කි කෙනෙක් තම අඩු අනෙ.❤☺ ඇය ඇබැයි ඉටියේ තිරේ පිටුපස එයාත් ඉටියනම් තවත් හොඳයි.😇🎭

  • @rashyy12
    @rashyy12 ปีที่แล้ว +3

    මාර චාම් ලස්සනක් තියෙන්නෙ අක්කෙ ඔයාගෙ🥺❤️

  • @chithrajayanthi4153
    @chithrajayanthi4153 8 หลายเดือนก่อน +1

    Ana rishhy akki lassanai ❤❤❤❤ adarei hamothama

  • @kpnkumari3760
    @kpnkumari3760 ปีที่แล้ว +2

    ඔයා හරි ලස්සනට වීඩියො කරනවා❤

  • @sadunitharuka4027
    @sadunitharuka4027 ปีที่แล้ว +6

    ලස්සනම කොන්ඩෙ කොටට හදල ඉන්න කෙනා 😁

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 ปีที่แล้ว +5

    අනේ challenge video ekk තිබ්බා නම් හොඳයි කියලා හිතනකොටම video ekk dala.❤❤❤❤❤

  • @malmibhagya1632
    @malmibhagya1632 ปีที่แล้ว

    Akke harima shooi.. ❤️❤️🤩🤩.. oya kondeta use karana ewageth vedio ekak oni ikmanata 😥❤️

  • @akarshika3101
    @akarshika3101 ปีที่แล้ว +22

    මන් කැමතිම රිශී අක්කිට 😘 එයාගේ තියෙන්නේ අමුතු ලුක් එකක් ❤ ගොඩක් ලස්සනයි එයා 😘😘😘 ආදරෙයි ඉතින් අක්කිලා හතර දෙනාටම 😘

  • @nawodagimhani7023
    @nawodagimhani7023 ปีที่แล้ว +15

    හා පැටියත් ඉන්නවා අනේහ් 😂 හොදට කෑව 🤭

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 ปีที่แล้ว +5

    rishige video wala inna rishi neme meeee ykoo katee saddeee😅😅😅

  • @thurunisansala3221
    @thurunisansala3221 ปีที่แล้ว +25

    මං හිතුවේ ටනාශා දිනයි කියලා රිශි පොඩියට හිටියට මරු අනේ. නිශිත් ලස්සනටි

    • @tanashahatharasingha
      @tanashahatharasingha  ปีที่แล้ว +1

      🙊

    • @indikachathumali1598
      @indikachathumali1598 ปีที่แล้ว

      Meyalage wediwamal tanasha akkida.naththam ara rishi akki wge inna akkida

    • @Anuththara745
      @Anuththara745 ปีที่แล้ว +2

      ​@@indikachathumali1598 Tanasha akki.. Igawata samadhi akki...

  • @Matheeshinduwara
    @Matheeshinduwara ปีที่แล้ว +4

    ඇත්තටම විඩියෝ එකක් නැතුව පාළුවෙන් හිටියේ තව දාන්න

  • @yenulichamathsara7433
    @yenulichamathsara7433 7 หลายเดือนก่อน

    රිශී 😘❤️ එයාගෙ අමුතුම එකක් අනෙ තින්නෙ 😫

  • @GihaRathmalgoda
    @GihaRathmalgoda ปีที่แล้ว

    Mn tanisha akkita godak asayi anith dennatath godak asayi ❤

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +24

    කෙල්ලො තුන් දෙනෙක් ඉන්න ගෙවල් හරිම වාසනාවන්ත යි.

    • @rashyy12
      @rashyy12 ปีที่แล้ว +8

      හතරක් ඉන්නවා

    • @RoshanLakmal-r6k
      @RoshanLakmal-r6k 2 หลายเดือนก่อน

      අපේ ගෙදර කෙල්ලො 3,

  • @shashiniishara3208
    @shashiniishara3208 ปีที่แล้ว +6

    ඔයාගෙ කලර් එකට තමයි මං ගොඩක්ම ආස... අක්කෙ ඔයාගේ අම්මා සැලෝන් එකක්ද කරන්නෙ

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +24

    ඇත්තටම තුන්දෙනාම මරැ හිනා කාල පන ගියා...ආයෙත් එකක් කරන්නආදරෙයි❤

  • @SugandikaMadushani-ke4gwa
    @SugandikaMadushani-ke4gwa 7 หลายเดือนก่อน

    අනේ පරිස්සෙමෙන් ඔයා drawing කරද්දි විඩියෝස් දද්දි❤❤

  • @WishYasho
    @WishYasho ปีที่แล้ว +3

    Rishi akka lassanai eya dinapu eka hodai 😊😍

  • @chathuchathu4143
    @chathuchathu4143 7 หลายเดือนก่อน

    Oya lassanata ragapanawa

  • @senuplanetmusic2592
    @senuplanetmusic2592 ปีที่แล้ว

    Rishi akka thama .aneh lasnn eyge.ey konde .hrima cute❤😊

  • @sorayaashana8279
    @sorayaashana8279 ปีที่แล้ว

    Tanasha oyage mulu family 1ma Lassanai..Rishi ge Amuthuma Lassanak tiyenne..Hama aathmekama oyala 1ma pawulak wela ipadennona

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +3

    Ane shok ane oyage skin akata nm mn marama asai lassnayi oya vage v

  • @ranjikajayamini3178
    @ranjikajayamini3178 6 หลายเดือนก่อน

    නිශි අක්කි Facebook එකේ වීඩියෝ වලත් ඉන්නව නේද?

  • @ImashaUdani
    @ImashaUdani 3 หลายเดือนก่อน

    Home tour ekak ❤😊

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +12

    ඔයාගෙ නන්ගිලා දෙන්නා නම් මරු ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂 ඔයත් මරු ❤❤❤❤❤❤❤❤

  • @samudinifernando2807
    @samudinifernando2807 ปีที่แล้ว +2

    Ane rishi oya hari cute ane❤❤❤

  • @avishkadasun
    @avishkadasun ปีที่แล้ว +2

    තුන් දෙනාම එක වගෙ 💗

  • @karokekaroke-zr9lk
    @karokekaroke-zr9lk ปีที่แล้ว +4

    අනේ මරු අක්කලා නංගිලා ටික

  • @Ishaniamarathunga98
    @Ishaniamarathunga98 ปีที่แล้ว +1

    Black adan inna kena cute😚☺️❤

  • @geethmapallewatta
    @geethmapallewatta ปีที่แล้ว +4

    තුන්දෙනාම ගොඩක් ලස්සනයි😍💓

  • @Rishi-girl
    @Rishi-girl 9 หลายเดือนก่อน

    Tanasha akki....❤ mama asama actor...❤ harima nihathamani kisi loku kamak na 3n denama ikkamnata sanipa wenna ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    දත් කැක්කුම තියෙදි අමාරුවේන් vlogs එක බැලුවා

  • @tharushisanjana6425
    @tharushisanjana6425 ปีที่แล้ว +11

    අනේ මටත් හිටියානම් සහෝදරියෝ ආසයි දැක්කම ඔයාලව

  • @shamaliudayangani9083
    @shamaliudayangani9083 7 หลายเดือนก่อน

    ගොඩරියක් අදරෙයි රිශි අක්කි බබාට ❤❤❤❤❤❤

  • @chithrajayanthi4153
    @chithrajayanthi4153 8 หลายเดือนก่อน

    Rishhy Akka thama dinanne❤❤❤❤❤

  • @danushka-um1eb
    @danushka-um1eb ปีที่แล้ว +2

    මන් කැමති රිශී අක්කියට වැඩිපුරම 😊

  • @kaveeshadilanjan6690
    @kaveeshadilanjan6690 6 หลายเดือนก่อน

    Woooooooooooooooooooooooooooooooow so nice akki❤❤❤❤❤❤❤❤❤❤😘😘😘

  • @DasunShanakaPeiris
    @DasunShanakaPeiris ปีที่แล้ว +24

    දෙයියන්ගේ පිහිටෙන් අක්කලා නංගිලා සෙට් එකටම හොදට කන්න පුළුවන් 😂 මිනිස්සු විනාසයි

  • @rashinnethsara2414
    @rashinnethsara2414 ปีที่แล้ว +5

    රිෂී අක්කිනම් ශෝයි අනේ ❤️🌻😍

  • @Deadlybad
    @Deadlybad ปีที่แล้ว +2

    Parissamen set ekama rishi ge vdo ekath balala awe ela kello

  • @thesuccessfulone7430
    @thesuccessfulone7430 ปีที่แล้ว +2

    Akki oyage makeup bag eka gana video ekak ona ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    දෙවෙනි කමෙට් එක මගෙන්

  • @AdventuresOfBhagya
    @AdventuresOfBhagya ปีที่แล้ว +3

    Hamoma sweet.. But Rishi is the sweetest one.. ❤

  • @kaveeshadg-hd6cd
    @kaveeshadg-hd6cd ปีที่แล้ว +2

    කෑම කෑවෙ කොන්ඩේ කපපු කෙනෙක් ඒයත් ඔයාගේ නංගි කෙනෙක්ද අක්කී🥰🥰

  • @pramodasewwandi2003
    @pramodasewwandi2003 ปีที่แล้ว

    Thun denama harima lassnai ❤🌝

  • @sewwandiguruge7723
    @sewwandiguruge7723 6 หลายเดือนก่อน

    රිෂී 😍😍♥️

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 ปีที่แล้ว

    Aneee oyala harima shoooook anee. Harima adaraniyai a wagema kisima loku kamak nethi normal inne ekata mama harima asaiii. Anee tanasha akki neda win kale😊

  • @sadunithakshila9512
    @sadunithakshila9512 11 หลายเดือนก่อน +2

    අනේ අක්කි ou මටත් උණ හැදිලා තිබ්බා ඉක්මනින් බොවෙනවා එක ගොඩක් අමාරු.වුනා මටත්😢😢😢😢

  • @Nethmini487
    @Nethmini487 ปีที่แล้ว +9

    අම්මට දැන් කොහොමද අක්කේ❤️🙈

  • @nalakapushpakumara3898
    @nalakapushpakumara3898 7 หลายเดือนก่อน

    මගේ නමත් නිශී ❤

  • @malkikasunthara2310
    @malkikasunthara2310 ปีที่แล้ว

    Tanasha akki methana barbie doll kenek wage... harima lassanai...😊😊😊💗

  • @HaShI____1997
    @HaShI____1997 ปีที่แล้ว +1

    Ane ara konde diga akki harima lassanai...❤❤❤🤗

  • @neelakudagama8161
    @neelakudagama8161 ปีที่แล้ว

    Rushing kiyanna oyage nangida akkiyoooooooo

  • @kavisadarath7347
    @kavisadarath7347 ปีที่แล้ว +1

    රිශි ෂෝයි ❤

  • @hellosrilanka8509
    @hellosrilanka8509 ปีที่แล้ว

    Akathe maru

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว +12

    රිෂිඅක්කා තමා දිානානේ💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 ปีที่แล้ว +12

    ඕක තවත් ශෝක් ශොප්ටික් වලින් කෑවනම් 🥰❤️

    • @rani3913
      @rani3913 ปีที่แล้ว

      Chop stick

  • @bright6800
    @bright6800 ปีที่แล้ว +2

    Tanasha tamai dinuwe ❤️

  • @DinuDinu-ry5lj
    @DinuDinu-ry5lj ปีที่แล้ว

    මං දැක්කේ ඌරෝ තුන්දෙනෙක් කුණු කනවා වගේ😁❤❤

  • @rishhyhatharasingha
    @rishhyhatharasingha ปีที่แล้ว +16

    😂😂😂

  • @BTSJUNGKOOK346
    @BTSJUNGKOOK346 ปีที่แล้ว

    Rishige konde lassanai

  • @nidushiwickramasinghe-jm2st
    @nidushiwickramasinghe-jm2st ปีที่แล้ว +2

    Oyala kattiyama Oya wage satutin inna onion akki❤❤❤❤

  • @ViduraAnhuas
    @ViduraAnhuas 11 หลายเดือนก่อน

    Lassani❤

  • @pasidumaduranga2547
    @pasidumaduranga2547 ปีที่แล้ว +4

    අනේ මේ අක්කා මගේ අක්කා උනන්නම් 🥺🥰❤️

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +3

    මරු👌 අක්කි.ආදරේයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️

  • @MinoshiMandakini
    @MinoshiMandakini 6 หลายเดือนก่อน

    Rishyyyy❤

  • @iroshapriyankanni
    @iroshapriyankanni 5 หลายเดือนก่อน

    Rishi Tamai patta

  • @RanziYasasvi
    @RanziYasasvi ปีที่แล้ว +8

    Rishhy is so cute ❤

  • @ruwanthimadhushani1690
    @ruwanthimadhushani1690 ปีที่แล้ว

    boru kiyanna oni neni,rishhy akkita thama asama.eya hari funny❤️

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj ปีที่แล้ว +1

    Sweet ane ❤

  • @DilekaHemasiri-mr6uf
    @DilekaHemasiri-mr6uf ปีที่แล้ว

    Oya 3n demama shoii akkiyo adareii❤❤

  • @krishihansani4906
    @krishihansani4906 ปีที่แล้ว

    Anee konde Kapala inna kena hrima lassani

  • @samindabuddhika895
    @samindabuddhika895 ปีที่แล้ว

    Super beautiful ❤️🥰❤️❣️🥰🥰😍😍💓😍💓😍💓😍💓😍 nice 😍😍😍😍😍

  • @Dasun_sasendra_heshan
    @Dasun_sasendra_heshan ปีที่แล้ว +1

    shoping යන එක ඕන

  • @withme759
    @withme759 ปีที่แล้ว

    ANE akka maGe Hoda YAluwek unanam
    Akki Marama lassanai ❤❤

  • @ireshadesilva4621
    @ireshadesilva4621 ปีที่แล้ว

    Eyalage piliwela denaganna asai..❤

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k ปีที่แล้ว +1

    Rishyta aaaaadarei ❤

  • @sadunigim528
    @sadunigim528 ปีที่แล้ว +1

    Akki thaththiwa pennannkoo oyalagee

  • @nethmalhendalage6526
    @nethmalhendalage6526 ปีที่แล้ว

    hamoma asa rishta eth man asa nishta😁

  • @sanjulaudayangani1570
    @sanjulaudayangani1570 ปีที่แล้ว

    Best sisters 😽🖤

  • @chathuchathu4143
    @chathuchathu4143 7 หลายเดือนก่อน

    Kolla wage akkena shoi

  • @dinithisahanika3405
    @dinithisahanika3405 ปีที่แล้ว +3

    spicy ramen challege ekk karanna