Visekari | Episode 48 - (2024-12-25) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 399

  • @D-r5y
    @D-r5y 18 วันที่ผ่านมา +677

    මේ comment එක දකින ඔයා ලස්සන කෙනෙක් ❤❤❤ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ ❤❤❤ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න ඕනේ ඒ වගේම සුබ පැතුම් ඉටු වන සුබම සුබ නත්තලක් වේවා🎉🎉🎉

  • @sandun_dilhara
    @sandun_dilhara 18 วันที่ผ่านมา +439

    යසෝව කිස් කරන කොට එරා ඉදපු නැති එක හොදයි කියන කට්ටිය කෝ

    • @Madee_slowed_and_reverb
      @Madee_slowed_and_reverb 18 วันที่ผ่านมา +5

      7:18 t yana sinduwa mokakda kiyala kiyannako dannawa nm ???

    • @ChandhiKuma
      @ChandhiKuma 18 วันที่ผ่านมา +3

      ඔව් ඇත්තට

    • @Studylife-p8q
      @Studylife-p8q 18 วันที่ผ่านมา

      Nuba maa gawa duka thiya yanna​@@Madee_slowed_and_reverb

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 18 วันที่ผ่านมา +5

      Eya onna thibbe ethakota wath eya hitha hadagani paw😢

  • @roshikamayura7058
    @roshikamayura7058 18 วันที่ผ่านมา +301

    ඒක මරු 😍❤️❤️, ඉශි කියන එකීට කන පැලෙන්න දෙන්න හිතෙන උන් තව ඉන්නවද 🙄😁

  • @thusharamuthu1009
    @thusharamuthu1009 17 วันที่ผ่านมา +21

    මේකෙ පෙන්නපු විදිහට දීරෙ එතනට මොකී ආවත් එහෙම කිස් කරනවනෙ.😂😂 එහෙම පුලුවන්ද යකෝ ඕන කෙල්ලෙක්ව කිස් කරන්න බලෙන්.

  • @sasangiathapattu8961
    @sasangiathapattu8961 18 วันที่ผ่านมา +75

    සඳමල් හරි අහිංසක හිත හොඳ කොල්ලෙක්❤

  • @dimuthuudayangani2039
    @dimuthuudayangani2039 18 วันที่ผ่านมา +66

    කී දෙනෙක් නම් මාසේ පඩිය ඔය විදිහට බැලන්ස් කර ගන්නවද❤ පවුලේ අනිත් අය ගැන හිතල තමන්ගෙ සතුට අත් හරිනව

  • @dinuSL2824
    @dinuSL2824 18 วันที่ผ่านมา +252

    ක්‍රිස්තියානි යාලුවොන්ටයි අනිත් යාලුවෝ ඔක්කොටමයි සුභම සුභ නත්තලක් වේවා...❤🎄💖

    • @Sagara-k3u
      @Sagara-k3u 18 วันที่ผ่านมา +3

      Oyatath❤

    • @lakshaniwasana3918
      @lakshaniwasana3918 18 วันที่ผ่านมา +3

      🎉🎉🎉

    • @sujeewasujeewa1769
      @sujeewasujeewa1769 18 วันที่ผ่านมา +2

      ඔබටත් එසේම වේවා ❤❤❤

  • @dinuSL2824
    @dinuSL2824 18 วันที่ผ่านมา +209

    වෙලාවට kiss එක දෙද්දි එරා හිටියේ නැත්තේ..හිටියනම් එරාත් පව්💔.. බලන අපිත් පව්💔

    • @රන්දිවිජේසිංහ
      @රන්දිවිජේසිංහ 18 วันที่ผ่านมา +3

      අනේ ඔව් එයා හිටියනම් තවත් දුක් වෙනෝ 😢

    • @Madee_slowed_and_reverb
      @Madee_slowed_and_reverb 18 วันที่ผ่านมา

      7:18 t yana sinduwa mokakda kiyala kiyannako dannawa nm ???

    • @nadeekasamanmaleeinguruwat2679
      @nadeekasamanmaleeinguruwat2679 18 วันที่ผ่านมา +1

      ​@@Madee_slowed_and_reverbee sinduwa thama release wela ne neda... issaraha dawasak eyi neh

  • @dinuSL2824
    @dinuSL2824 18 วันที่ผ่านมา +153

    අම්මෝ ඒ kiss එක....❤නත්තල් gift එකද මන්දා😂

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 18 วันที่ผ่านมา +4

      Tharindi ekata always ready

  • @nilushikamadhuwanthi1418
    @nilushikamadhuwanthi1418 18 วันที่ผ่านมา +40

    ජනියා නම්..මාර romantic .🥰

  • @nethubbh3001
    @nethubbh3001 18 วันที่ผ่านมา +51

    අලුත් කෙල්ල එරාට සෙට් වෙයි ඒ දෙන්නා කොහොමත් ගැලපෙනවා❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 18 วันที่ผ่านมา +13

    අද කෝ ඒරා.එයා හිටපු නැති එක හොඳයි නැත්නම් දුක හිතෙනවා😢.අලුත් කෙල්ල සෙට් වෙන්න ඕනෑ.ඒ රට❤❤

  • @ShanuKodithuwakku-w4b
    @ShanuKodithuwakku-w4b 18 วันที่ผ่านมา +94

    වෙලාවට කිස් එක දෙද්දි එරාන් හිටියෙ නැත්තෙ එහෙනම් එරානුත් දුකින් අපිත් දුකින් 💔😒

  • @RoshanSadharuwan
    @RoshanSadharuwan 18 วันที่ผ่านมา +202

    ඉශිගේ ඇදුම හැමදාම එකමයිනේ 😂😂😊

    • @vs4649
      @vs4649 18 วันที่ผ่านมา +8

      E kata hari yatin atha dala allanna lesi wenna top eka adinne😂😂

    • @binulpabashwera8793
      @binulpabashwera8793 18 วันที่ผ่านมา +4

      ප්‍රොෆෙසර් අරන් දුන්නු එක වෙන්නැති😂

    • @Madee_slowed_and_reverb
      @Madee_slowed_and_reverb 18 วันที่ผ่านมา

      7:18 t yana sinduwa mokakda kiyala kiyannako dannawa nm ???

    • @shermilagayani4186
      @shermilagayani4186 18 วันที่ผ่านมา +3

      Matanam me thadi geni penna be adina adum harima kethai

    • @sanju4866
      @sanju4866 18 วันที่ผ่านมา +1

      Meka drama ekk....oyala karanne wachikawa unath genu lamayek dusanaya kirimak. Dakka wage jara kata kyn epa l

  • @nishardakmal1567
    @nishardakmal1567 18 วันที่ผ่านมา +81

    සුකුමාලටත් එහෙනම් අන්තිමේදී කෙල්ලෙක් සෙට් වුනා 😂

  • @යසිත්-ශ8ඵ
    @යසිත්-ශ8ඵ 18 วันที่ผ่านมา +129

    මේ comments එකට like 100 ඔනි 😮 හැමොටම සුබ නත්තලක්

  • @asankaweerasinghe7262
    @asankaweerasinghe7262 18 วันที่ผ่านมา +6

    Game එක කරනකල් එරාව කාටවත් මතක නෑ. ඉවර උනහම එරාව හොයනවා. 😁

  • @anjanajayasinghe8758
    @anjanajayasinghe8758 18 วันที่ผ่านมา +39

    මං තරින්දිට මාර කැමතී..හැබැයි මේ චරිතෙට එයාව සෙට් වෙන්නැති ගතියක් තීනව.රගපානව නම් අවුලක් නෑ.

  • @sethu-c3l
    @sethu-c3l 18 วันที่ผ่านมา +81

    පාරාදිසේ බලන අය කෝ

    • @ChandrikaSamarathunga-q5v
      @ChandrikaSamarathunga-q5v 18 วันที่ผ่านมา +3

      පාරමීට act කරන්න ලේසීනේද?
      එයාගෙ ඇත්ත ජීවිතෙත් එහෙමනේ වගීෂව ගන්නනෙ හදන්නෙ .

  • @Rss20100
    @Rss20100 18 วันที่ผ่านมา +128

    එරාගෙයි යාසෝගෙයි love එක බලන්න ආසාවෙන් හිටියේ කව්ද😢😢

    • @sehusehu5037
      @sehusehu5037 18 วันที่ผ่านมา +5

      Man ane 💔😌🥺

    • @bipasharusirini2851
      @bipasharusirini2851 18 วันที่ผ่านมา +5

      Man🥺🥺

    • @dilkisandachaya8009
      @dilkisandachaya8009 18 วันที่ผ่านมา +8

      මමත්..ඒ දෙන්නා සෙට් කරන්න..එරා පව්

    • @Sanduwitharana-st8ck
      @Sanduwitharana-st8ck 18 วันที่ผ่านมา +4

      Mn 😢

    • @Kavi-kf2he
      @Kavi-kf2he 18 วันที่ผ่านมา +4

      මාත් 😒

  • @itsb2619
    @itsb2619 18 วันที่ผ่านมา +109

    පාට කුරුල්ලො මායාවි බලල විසේකාරි බලන සෙට් එක

    • @dinuSL2824
      @dinuSL2824 18 วันที่ผ่านมา +6

      මන් නම් මායාවි අන්තිමට බලන්නේ.. ආසම කතාව අන්තිමට බලපුවාම මරු...🥲❤

  • @gayathriperera2207
    @gayathriperera2207 18 วันที่ผ่านมา +95

    ප්‍රොෆෙසර් එද්දී ඉශී මල අරං යයි කියලා බලං හිටිය මං 😂

    • @sandali2005sadali
      @sandali2005sadali 18 วันที่ผ่านมา +5

      Ado සිරාවට

    • @HmMadushani
      @HmMadushani 18 วันที่ผ่านมา +2

      ​@@sandali2005sadaliමාත් 😂 නිකනුත් නෙමෙයි හීන මව මව 😂😂

    • @DinithiPerera
      @DinithiPerera 18 วันที่ผ่านมา

      😂😂❤

  • @kingav-ch8cu
    @kingav-ch8cu 14 วันที่ผ่านมา +2

    6:10 මේවා හෙන පරණ logic අප්පා 😂😂😂 මේ වලට රැවෙන්ටන්නේ හද්ද ගොඩයුම් 😂😂

  • @SadaliFernando-e5s
    @SadaliFernando-e5s 18 วันที่ผ่านมา +133

    එරාට කෙල්ලෝ ඕන්නෑ....එච්චරයි... ලබන අවුරුද්දේ මං කැම්පස් එනවා... ඊට පස්සේ මං එරා එක්ක සෙට් වෙන්නම්😊😊😢😅😅

    • @HmMadushani
      @HmMadushani 18 วันที่ผ่านมา +2

      😮😮😮😮

    • @FUNNY-s9t
      @FUNNY-s9t 17 วันที่ผ่านมา

      මරු😅

  • @kamalinilanka6959
    @kamalinilanka6959 18 วันที่ผ่านมา +8

    කොන්ඩෙ පොකුටු කෙල්ලගෙ අහිංසක කමට කැමති ..........👌

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 18 วันที่ผ่านมา +68

    ඇති යන්තම්,,වාසුයි අම්මයි වෙනස හොයන්න පටන් අරන්,,එහෙම නොවී ඉදිරියට කතාව ගියා නම් මෝඩ script එකක්,,,මොකද නූගත් කෙනෙක් උනත් තමන්ගෙ මහත්තයාග වෙනස දැනෙනව හොයනව

  • @anushatharangamala4964
    @anushatharangamala4964 18 วันที่ผ่านมา +139

    දීරාගෙයි යශෝගෙයි ආදරේ පටන්ගන්නකම් බලන් ඉන්න මම😢

    • @shamalimalkanthi-p4e
      @shamalimalkanthi-p4e 18 วันที่ผ่านมา +3

      ඔව් අප්පා එක පටම් ගන්නෑනේ

    • @P.l-jl2dq
      @P.l-jl2dq 18 วันที่ผ่านมา +2

      Deera bakal

  • @kushi784
    @kushi784 18 วันที่ผ่านมา +187

    ප්‍රොපෙසර් හොර ගෑනි ට ඇදුම් ටිකක් අරන් දෙන්න 😂😂

    • @sethu-c3l
      @sethu-c3l 18 วันที่ผ่านมา +7

      හැමදාම ekama ඇඳුම

    • @kushi784
      @kushi784 18 วันที่ผ่านมา +1

      ​@@sethu-c3lඔව් 😂😂

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 18 วันที่ผ่านมา +1

      Aneda kiyanne puka penna denimai..kota t.shirt ekai

    • @SankalpaniWijesooriya
      @SankalpaniWijesooriya 18 วันที่ผ่านมา +2

      Ow hari kathai. Hithan inne eya hari lassanai kiyala. Piyath paw. Wangedi wage

    • @ShalikaShalika-z8h
      @ShalikaShalika-z8h 18 วันที่ผ่านมา

      Sirawatama pukanam.pumban innawa 😂

  • @amaliahinsa6355
    @amaliahinsa6355 18 วันที่ผ่านมา +11

    පොඩ්ඩා හිතන විදිය මරු දීරා යශෝටම ලැබෙන්න ඕන කෝමත් යශෝටත් දීරා ගැන අදරයක් හිතිලා තියෙන්නේ 😊

  • @rashmijeewan1923
    @rashmijeewan1923 18 วันที่ผ่านมา +17

    එතන යශෝට බැනපු එක අසාධාරණයි ඉශී..මහ දුශ්ටයි

  • @lalithMadarasinghe
    @lalithMadarasinghe 18 วันที่ผ่านมา +66

    Eranta kamathi Aya me paththe😊

  • @shashi-y1r3s
    @shashi-y1r3s 18 วันที่ผ่านมา +99

    ඉශී නිකන් හරි එක්කෙනා වගේ අනිත් අයට බනින්නෙ 😂❤

    • @ranirmala2886
      @ranirmala2886 18 วันที่ผ่านมา +3

      අප්පිරියම චරිතය

    • @SenuSenu-s5c
      @SenuSenu-s5c 17 วันที่ผ่านมา

      අකමැතිම චරිතෙ. හැබැයි ඉතින් එයා ප්‍රොපෙසර්ගෙ ඇත්ත තත්ත්වෙ දන්නෙ නැනෙ.

  • @Hannadigechathu
    @Hannadigechathu 18 วันที่ผ่านมา +16

    Hi ලස්සන ළමයි සුබ නත්තලක් වේවා හැමෝටම බුදුසරණයි 💘💘

  • @ashanilakmini3450
    @ashanilakmini3450 18 วันที่ผ่านมา +7

    එරාට බෝඩිමේ අලුත් girl සෙට් වෙයි ❤️

  • @chathurikaedirisingha4992
    @chathurikaedirisingha4992 18 วันที่ผ่านมา +94

    කතාව පටන් ගන්නකන් මන් වගේ බලන් ඉන්න තව අය ඉන්නවද🙂😌

    • @RDinuli
      @RDinuli 18 วันที่ผ่านมา +1

      Oo

    • @ChandrikaSamarathunga-q5v
      @ChandrikaSamarathunga-q5v 18 วันที่ผ่านมา

      Ya Ya😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 me too😂😂😂😂❤❤❤❤😅😅😊😊😊😊😊

  • @deepthiudayani5408
    @deepthiudayani5408 17 วันที่ผ่านมา +3

    කිස් එක දිහා කට ඇරන් බලන් හිටිය මං ❤

  • @dil9209
    @dil9209 18 วันที่ผ่านมา +44

    ඉශී කියන ගෑණි නම් ඕනවට වැඩී කතාවට උනත් 😒😒

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 18 วันที่ผ่านมา +67

    ධීරයි යශොයි සෙට් වුණොත් මරු❤️❤️❤️

  • @Amememus
    @Amememus 17 วันที่ผ่านมา +8

    මෙතන plot එක fail… ධීරගේ act එක fail. ධීර යසෛ් කියලා නොදැන මෙතන kiss කරේ. යසෝව දැකලා ධීර අනපේකෂිත ලෙස පුදුම උනා. යසෝ බව දැනගෙන kiss කරා නම්, ඒ act එක ලස්සනයි. මොකද මේකෙ ධීර කියන්නේ හරි හිත හොද ප්‍රධාන චරිතේ.
    දොරෙන් එන ඕනම විරුද්ධ ලිංගිකයෙක්ව අදාල කෙනාගෙ අනුමැතිය නැතුව kiss කිරීමත් මහ විකාරයක්.
    Professor ගෙ බලහත්කාර කමෙයි, මේකෙයි වෙනසක් මම දකින්නෙ නැ. දෙකම අනිත් පාර්ශවයෙ අනුදැනුම නැතුව කරපු බලහත්කාර කම් දෙකක්.

  • @RashmiKavindya-f1z
    @RashmiKavindya-f1z 18 วันที่ผ่านมา +45

    සදමල්ගේ හිනාව 😁

  • @s-u-p-u
    @s-u-p-u 18 วันที่ผ่านมา +44

    එතකොට දැන් වෙන කෙල්ලෙක් හිටියත් දිරා ඔහොම කිස් කරනවද 😂සික් එහෙම බැලුවම ඌ චාටර් නේ

    • @nisharaheshani8287
      @nisharaheshani8287 18 วันที่ผ่านมา +3

      ඔහොම දේවල් කැම්පස් වල කරන් නෑ අනේ

    • @sesiridulitha6755
      @sesiridulitha6755 18 วันที่ผ่านมา

      @@nisharaheshani8287 😄😄😄😄😄🤣🤣🤣😂😂😂😂😂😂

    • @benten31284
      @benten31284 17 วันที่ผ่านมา +2

      Ekm tamai mat me ahnn haduwe

    • @JjJdj-n3o
      @JjJdj-n3o 17 วันที่ผ่านมา

      Akana u ahama hitan na kiss kala

  • @Nilanthiperera-t6o
    @Nilanthiperera-t6o 18 วันที่ผ่านมา +21

    මෙ කතාවේ ගැහැණු ළමයි වයස පෙනවා වැඩියි අලූත් කෙල්ල එයත් එහෙමයි

  • @OshadeeGunarathna
    @OshadeeGunarathna 18 วันที่ผ่านมา +28

    ජනිතයව ලලයි ලිලයි ලයි එකේ දැකපු විදිහටමයි මේකෙත් පේන්නෙ😁

  • @lakshi-rajapaksha
    @lakshi-rajapaksha 18 วันที่ผ่านมา +52

    මායාවී බලලා විසේකාරි බලන අය කෝ 🥰🥰

    • @SadaliFernando-e5s
      @SadaliFernando-e5s 18 วันที่ผ่านมา +2

      @@lakshi-rajapaksha සංකල්ප නිසා... විසේකාරී මායාවි සින්ටෝ බලන මං🫣🫣

  • @evawickramarathne8834
    @evawickramarathne8834 18 วันที่ผ่านมา +10

    මේ නාට්‍යයේ පසු බිම් සංගීතය ලස්සනයි

  • @kushi784
    @kushi784 18 วันที่ผ่านมา +127

    ඉශී කියන එකීට කන පැලෙන්න දෙන්න හිතෙන්නේ මට විතරද

  • @itsb2619
    @itsb2619 18 วันที่ผ่านมา +115

    මේ ඉශීනම් මහ මොකියක්ද මන්ද😊

    • @KuwaitKuwait-x7v
      @KuwaitKuwait-x7v 18 วันที่ผ่านมา +2

      දන්නැද්ද .....නිලියක්😂😂😂😂😂

    • @itsb2619
      @itsb2619 18 วันที่ผ่านมา +3

      @KuwaitKuwait-x7v ඕ බලියක් ඒකි😃

    • @DiliniWelagedara
      @DiliniWelagedara 18 วันที่ผ่านมา +7

      කතාවට වුනත් හරි අප්පිරියයි එයාගේ ඇගත් එක්ක.. 🤮

    • @itsb2619
      @itsb2619 18 วันที่ผ่านมา +1

      @DiliniWelagedara hm

  • @muthunilanka-uq3tq
    @muthunilanka-uq3tq 18 วันที่ผ่านมา +46

    වෙලාවට යශෝ ආවේ. වෙන එකියක් ආවත් දීරයා අර විදිහට කිස් කරනවනි.

    • @ravimarias5523
      @ravimarias5523 18 วันที่ผ่านมา +8

      ඒකනේ.මන් හිතුවා අල්ලලා බලපු නිසා යශෝ කියලා දැනගෙන කිස් කලා කියලා.ඒත් යශෝට උනත් හිතෙන්න ඕන,මෙතනට එන වෙන කෙල්ලෙක් උනත් දීර කිස් කරන්නෙමෙහෙම නේද කියලා😊

  • @ThilakawanshaGdkusumawathi
    @ThilakawanshaGdkusumawathi 16 วันที่ผ่านมา +3

    ජනියා මල පෙරේතය වගේ love කරන්න ගියාට ඌ හරි යන්නේ නැහැ.

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 18 วันที่ผ่านมา +17

    සුබ නත්තල ක් වේවා හැමෝටම

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h 18 วันที่ผ่านมา +16

    ඉස්සර මං වගේ මාත් ගාර්මන්ට් යද්දින් ඔහොම තමා රුපියලත් ගනන් හදනව අදකියලත් ඒකෙ වෙනසක් නෑ හැමදාම කැප උනේ අනුන් වෙනුවෙන් අම්ම මල්ලි මිනිහ මම ගැන හිතපු දවසක්මතක නෑ ඇත්තට අපේ ජීවිත

    • @RuwaniWijetunga
      @RuwaniWijetunga 13 วันที่ผ่านมา

      Ehema minissu wenuwen thawaduratath nahennepa 😢oya wenuwen deyak karaganna

  • @manakaae6838
    @manakaae6838 18 วันที่ผ่านมา +12

    වාසු තාම හොයෙනවා දැන් සති තුනක් ගියා කවදා මෙක හොයා ගනියිද මන්ද

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 18 วันที่ผ่านมา +36

    සදමල්ගෙ මනමාල හිනහව 😂😂

    • @ShalikaShalika-z8h
      @ShalikaShalika-z8h 18 วันที่ผ่านมา

      සදමාල්ටත් කෙල්ලක් සෙට් උනොත් හොදයි නෙ 😂

  • @SunitraSunitra-z6o
    @SunitraSunitra-z6o 17 วันที่ผ่านมา +1

    අලුතෙන් ආපු ළමයා මම දන්න කෙන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SuddiSuddikumari-c8b
    @SuddiSuddikumari-c8b 18 วันที่ผ่านมา +8

    එරා හිටපු නැති එක හොදයි යසො කිස් කරද්දි 😂😂

  • @sihini9779
    @sihini9779 18 วันที่ผ่านมา +52

    Wena kellek awath deera kiss ek denawani. Wikara katha😂

    • @shamalimalkanthi-p4e
      @shamalimalkanthi-p4e 18 วันที่ผ่านมา

      එකයි කියන්නේ පතාගෙන ඔතාගෙන

  • @crazyhubby9461
    @crazyhubby9461 18 วันที่ผ่านมา +7

    ඉෂාරාගේ ලොකු පුම්ක අර professor කාරයා ඉරලා දාපුවාම තමයි එකිගේ ලොකු සින් බහින්නේ... මන් මේ එතකන් බලන් ඉන්නේ..😁

  • @isharawanamali8978
    @isharawanamali8978 18 วันที่ผ่านมา +29

    Ane me deera katha karanne as walin kiyl hitenne mta vitharada 🥰🥰🥰🥰🥰🥰

  • @HasiniDewmini.
    @HasiniDewmini. 17 วันที่ผ่านมา +2

    Sira love krnne janiya witharaida mnda 😅😂

  • @NadunGimhanaAakash
    @NadunGimhanaAakash 13 วันที่ผ่านมา +1

    ඉෂී කියන එකි අදින්නේම එකම එකනෙ 😂

  • @ytqueen20
    @ytqueen20 17 วันที่ผ่านมา +4

    එරා පව් අනේ....❤ සංකල්ප

  • @gimhani_sandupama
    @gimhani_sandupama 10 วันที่ผ่านมา

    අලුත් ගෑනු ලමයව එරාට set වේවා!😌

  • @komarik4660
    @komarik4660 18 วันที่ผ่านมา +7

    අද තමයි සුපිරි 👍❤❤❤❤❤❤

  • @buddhieranedika8470
    @buddhieranedika8470 18 วันที่ผ่านมา +1

    සුකුමාලයාට වැරදිලා අපේ විසංගයා ඉබිනවා මාර අාතල් දිගටම බලන්න අපිත් ඉන්නවා

  • @Kaviska12
    @Kaviska12 18 วันที่ผ่านมา +3

    සදමල් ගේ චරිතය සුපිරි ❤

  • @NethsaraniMadushika-x5o
    @NethsaraniMadushika-x5o 18 วันที่ผ่านมา +8

    ඉස්සරහට තවත්ලස්සන වෙයි කියලා හිතනවා ❤

  • @sanju4866
    @sanju4866 18 วันที่ผ่านมา +1

    යසෝ අයිති වෙන්නේ එරාට....යසෝගේ හිතෙ ඉන්නෙ එරා❤

  • @shanikaperera4555
    @shanikaperera4555 18 วันที่ผ่านมา +11

    ඉෂිලගෙ ඒ ප්ලෑන් එකෙ කිසිම තාත්වික බවක් නෑනෙ.ධීරට ප්‍රොෆෙසර්ව සෙට් කරන්න නම් ඕක ප්ලෑන් කලේ ප්‍රොෆෙසර් එන වෙලාවක් බලල ඕක කරන්නෙපෑ. යශොවයි ධීර්වයි සෙට් කරන්නම ඕන නම් ප්‍රොෆෙසර් ඈතින් එනකොට ඊට කලින් යෂෝ දොරෙන් ආවනම් හරි.. එ මදිවට ඉෂි යශෝට බනිනවත් එක්ක. ඒ ටිකේ ගැලපීම සෑහෙන අවුල් වගෙ😏🙄

  • @peshalapela8136
    @peshalapela8136 18 วันที่ผ่านมา +6

    ❤❤❤😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @bhagi9669
    @bhagi9669 18 วันที่ผ่านมา +4

    අනේ අනේ සඳමාල්......😄❤️

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 18 วันที่ผ่านมา +11

    සුබ නත්තලක් වේවා ❤❤❤❤❤❤❤

  • @isharawanamali8978
    @isharawanamali8978 18 วันที่ผ่านมา +20

    Ane dera gei yaso gei kotas godak ooniiii😢😢😢

  • @Kavi-kf2he
    @Kavi-kf2he 18 วันที่ผ่านมา +17

    එරා ♥️යසෝ එකතු කරනකන් බලන් හිටියේ 😒

  • @KaveeshaWeerasinghe-mw5rg
    @KaveeshaWeerasinghe-mw5rg 18 วันที่ผ่านมา +6

    අනේ මේ සිංදුව මොකක්ද... "ඔබ මා ගාව"

  • @sasmi5023
    @sasmi5023 18 วันที่ผ่านมา +15

    ජනියා මරු කියන කස්ටිය කෝ 😁

    • @thilonimaweerasinghe4699
      @thilonimaweerasinghe4699 18 วันที่ผ่านมา +2

      ඌට විතරයි කැම්පස් vibe එක තියෙන්නෙ

  • @pulasthikarawita
    @pulasthikarawita 18 วันที่ผ่านมา +4

    අලුතින් බෝඩිමට ආපු එක එරාට සෙට් වෙයි වගේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @madaraweerasinghe4201
      @madaraweerasinghe4201 18 วันที่ผ่านมา

      ඒකත් කොහොමද කියලා කියන්න අමාරුයි ඒ girl කැම්පස් නෙවෙයි ගාමන්ට් යන ලමයෙක්ලු එයා ඉතින් එරාට වැඩිය මුන ගැහෙන කෙනෙක් නෙවෙයිනේ එහෙම උනාම

    • @pulasthikarawita
      @pulasthikarawita 16 วันที่ผ่านมา

      @@madaraweerasinghe4201 😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫

  • @DammikaKumari-u7r
    @DammikaKumari-u7r 18 วันที่ผ่านมา +67

    යශෝ නැතුව වෙන කෙල්ලෙක් හිටියත් ධීරා කිස් කරනවනෙ 😕

    • @Dncinwrld
      @Dncinwrld 18 วันที่ผ่านมา +6

      ඕන්න ඕක තමා ප්‍රස්නෙ...🥲🥲.මෙතන.😑

    • @Ash_shorts11
      @Ash_shorts11 18 วันที่ผ่านมา

      Ekane😂

    • @SasikaDeepani-u3h
      @SasikaDeepani-u3h 18 วันที่ผ่านมา

      Oyneda😂

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 18 วันที่ผ่านมา +12

    පවුල් කඩකප්ල් කරන්නේ ඉසර නෙ...... එරට සෙට් වෙයි අලුත් ගමට් යන්න අව කෙල්ල

  • @GayathriWijesiri-ip8lk
    @GayathriWijesiri-ip8lk 16 วันที่ผ่านมา +1

    සඳමාල් ට මොකද උනේ කියල පෙන්නුවේ නෑනේ😂

  • @IreshaBandara-y7g
    @IreshaBandara-y7g 18 วันที่ผ่านมา +6

    ප්‍රොෆෙසර් ඉශී එක්ක රූම් යනව විතරයි ... ඇදුම් ටිකක් වත් අරං දෙන්නෙ නෑ. හොද වැඩේ කතාවට හරි අනුන්ගේ මිනිසු එක්ක ලගින උන්ට. කොහොමත් අන්තිමේ ඉතුරු ඔයෙ ඇදුම් කෑල්ල තමයි 😅

  • @thanujadilhani2434
    @thanujadilhani2434 18 วันที่ผ่านมา +3

    අනේ මන්දා,,,campus වලමෙහෙම දේවල් වෙනවද????😊

    • @Seeker-y9l
      @Seeker-y9l 18 วันที่ผ่านมา

      නෑ...😂😂😂

  • @nisharaheshani8287
    @nisharaheshani8287 18 วันที่ผ่านมา +2

    දුමී ජනියාගෙ අතනට ගැහුවෙ😅😅

  • @Iamthechethu
    @Iamthechethu 18 วันที่ผ่านมา +5

    ඉෂී ගේම් එක කරන්න රෙදි පටිය බෝඩිමේ ඉඳන් එද්දිම දාන් ඇවිත් නේද🙈

  • @NethsaraniMadushika-x5o
    @NethsaraniMadushika-x5o 18 วันที่ผ่านมา +7

    ලස්සන කතාවක් ❤

  • @ChanuthDadallage
    @ChanuthDadallage 18 วันที่ผ่านมา +15

    නුබ මා ගාව දුක තියායන්න කිසි දිනක මැලිවෙන්නෙපා...
    අනේ මේ සින්දුව දන්න කෙනෙක් කියන්නකෝ..ප්ලීස්🙏

  • @SulochanaThennakoon-ro1wo
    @SulochanaThennakoon-ro1wo 17 วันที่ผ่านมา +2

    Meke mona kathawa giyath profiserwa camara ekn check karana eka balanna yana biridawa kella pennanakn balan inna mn 😂😂😂😂😂

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 17 วันที่ผ่านมา +1

    උවීගේ කොන්ඩෙ ඉදිලා 😂😂😂

  • @ChandhiKuma
    @ChandhiKuma 18 วันที่ผ่านมา +7

    පලවෙනි කිස් එක නිසා කසාදෙ කරගහපු මෝඩ මං 😢😢

    • @SLactress02
      @SLactress02 18 วันที่ผ่านมา

      😂 e mokada 😮

    • @ChandhiKuma
      @ChandhiKuma 18 วันที่ผ่านมา

      මෝඩ කමනෙ ඉතිං 🥹🥹 😁

  • @Magnificanteditsbysamare
    @Magnificanteditsbysamare 18 วันที่ผ่านมา +4

    Janithge love eka niyamai ane marama thathwikai😂

  • @Manurandigamage
    @Manurandigamage 11 วันที่ผ่านมา

    ඇටිකිච්චා මරු😚❤️

  • @janeeshavindayani9421
    @janeeshavindayani9421 18 วันที่ผ่านมา +3

    එරා නොහිටපු එක හොදයි නැත්තම් එරත් දුකිම් අපිත් දුකින් 😪

  • @dilmisasangi9445
    @dilmisasangi9445 18 วันที่ผ่านมา +10

    දීරේ වෙන කෙල්ලේක් කියලා හිතන් නේද ඒම කලේ😂😂😂

  • @kanthiLatha-b2w
    @kanthiLatha-b2w 18 วันที่ผ่านมา +4

    දීරා වැඩේ හරිනෙ😂😂😂

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z 18 วันที่ผ่านมา +1

    sukumala thamai maru😂😂

  • @ashyyMadu
    @ashyyMadu 18 วันที่ผ่านมา +3

    deerai yashoi set wenwata hadawathinma kamati janith witrai😍

  • @ywcowner6427
    @ywcowner6427 18 วันที่ผ่านมา +1

    අඩෝ ජනියා පැත්තකට වෙයන් ඔය අක්ක අපේ ගමේ 😂😂😂

  • @Angel-o4k5h
    @Angel-o4k5h 18 วันที่ผ่านมา +10

    Janeegeyi uvigeyi seenuth oni godk❤

  • @tamaragoonasekara1039
    @tamaragoonasekara1039 17 วันที่ผ่านมา +1

    ඉශීට තියෙන්නේ එකම ඇඳුමක්

  • @DalugamaacharigeshanikaMaduwan
    @DalugamaacharigeshanikaMaduwan 18 วันที่ผ่านมา +1

    තකපුඩිච්චිට පිස්සුද අප්පා ගොං ගෑනි හැටි විතරක් 🤣

  • @mangalikaanuriddima322
    @mangalikaanuriddima322 18 วันที่ผ่านมา +7

    සුබ නත්තලක්❤️