තොල් පෙති දෙක රතු මිරිස් ය | පියයුරු දෙක ටී බනිස් ය | Sadun asiri arambawela | Episode 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 84

  • @SadunAsiriArambawela
    @SadunAsiriArambawela  7 หลายเดือนก่อน +10

    2026 A/L සිංහල සදුන් සර්ගේ ඔන්ලයින් එන්න ආස අය ඉන්නවද? {පන්ති එන්න අස අය කමෙන්ට් එකේ තීන වට්ස් ඇප් ගෘප් එකට ජොයින් වෙන්න }chat.whatsapp.com/FJFJzdOInYEKECwR8h1l8V

  • @nandanawijerathna388
    @nandanawijerathna388 9 หลายเดือนก่อน +15

    කතා කරන විදිය හරිම අ ාකරෂනීයයි.අහන් ඉන්න අ ාසයි..👌👌👌👌👌👌👌👌👌👌👇👇💙

    • @visakapeiris
      @visakapeiris 7 หลายเดือนก่อน

      Prepremajayasena

  • @sajithkahadawala4877
    @sajithkahadawala4877 6 หลายเดือนก่อน +6

    ආකර්ෂණීය ගුරුවරයෙක්. මමත් සිංහල ගුරුවරයෙක්.ඔබේ පරිණත සාහිත්‍ය දැනුම සහ වාග් විලාසය අපූරුයි . ඔබට ජය ! බොළඳ නිසරු සාහිත්‍ය නොව සැබෑ පිරිපුන් සාහිත්‍යයක් ඔබ තුළින් දුටිමි. ❤

  • @InuliChiranya-v8o
    @InuliChiranya-v8o 18 วันที่ผ่านมา +1

    sir mn convent . mn danicng karanne . e unata mn sirge katha ahanna mara asai good luck sir 😊😊❤❤❤❤🙏🙏🙏🙏

  • @ishanshaminda1927
    @ishanshaminda1927 ปีที่แล้ว +21

    මට අද වගේ මතකයි සර් මීට අවුරුදු කිහිපයකට කලින් ගාල්ල පොල්පාගොඩ ධර්මපාල විද්‍යාලයට ලෝක ළමා දිනයක ඇවිත් කළ දේශනය❤එදා සර් කියලා දුන්න පාඩම් අද වගේ මතකයි🙏❤️තෙරුවන් සරණයි සර්🙏🙏

  • @madhuramallika9828
    @madhuramallika9828 5 หลายเดือนก่อน +2

    මෙන්න නියම උගත්තු...අහගෙන ඉන්න ආසයි ..නාකි අපිත් දරුවො වගේ වෙනව...තිස්ස සරෘත් එහෙමයි
    සමහර ගොබ්බ ..සර්ල උන්ම මොකක් හරි කියල අයින්ට ඉස්සර ..මෝඩ විදිහට උන්ම හිනා වෙනවා
    ..ගුරු ගව්‍රවය තියාගන්න කෙනා තමා නියම ගුරා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @dushantharinda4756
    @dushantharinda4756 9 หลายเดือนก่อน +5

    සිංහලේ සඳුන් සුවඳ 🙏🙏🙏

  • @prasannaweerasinghe5725
    @prasannaweerasinghe5725 4 หลายเดือนก่อน +1

    ❤ කාලයකට පසුව වෙනස් හඩකින් වෙනස් තාලයට බොක්කටම දැනෙන්නම රස වින්දෙ මස්ඉබුල වගේමයි...... 👌🙏❤️

  • @Dilsith15
    @Dilsith15 6 หลายเดือนก่อน +2

    අවුරුදු ගානකට පස්සෙ ආයෙත් අපේ සිංහල පන්තියෙ වාඩි වුනා වගේ හැඟීමක් දැනුන සර් 🥺🥺

  • @yashodharaupekshani1173
    @yashodharaupekshani1173 4 หลายเดือนก่อน +1

    හරිම අපූරුයි සර්!! 🥰🥰

  • @kelumrajabharana2318
    @kelumrajabharana2318 7 หลายเดือนก่อน +1

    අගෙයි
    ඔබ තුමාගේ සාහිත්‍ය දැනුම
    සහ
    හිතට දැනෙන කතා විලාශය ඉතාම අගෙයි මහත්මයා.
    " තෙරුවන් සරණයි "

  • @janakaishara4605
    @janakaishara4605 9 หลายเดือนก่อน +4

    කතා කරන විදිය හරිම අ ාකරෂනීයයි.අහන් ඉන්න අ ාසයි.

  • @anomagamage4992
    @anomagamage4992 4 หลายเดือนก่อน

    ජයෙන් ජයම වේවා !!!❤❤❤❤

  • @nethminisansala9423
    @nethminisansala9423 8 หลายเดือนก่อน +12

    නිශාදිනී ගෙදර යන්න අම්ම බලන් අති
    පාර දිගට කොලෑවෙලා ඇයිද බොලද ගති
    ප්‍රේමවන්තයෝ ලෝකයේ ඕන තරම් අති
    අම්ම තාත්තා වාගේ වෙන කවුරුත් නැති❤

  • @teamscienza6031
    @teamscienza6031 ปีที่แล้ว +7

    නියමයි සර්❤

  • @9Adreamworld
    @9Adreamworld ปีที่แล้ว +10

    Ammath jivithen yaddi
    Yaluwoth kon karaddi
    Thaththage adareth athuru dahan veddi
    Jivithayama epa weddi
    Heen hith athule mareddi
    E heen walata pana dunnata sirta godak pin❤

  • @Mahathala_kala_uyana
    @Mahathala_kala_uyana 9 หลายเดือนก่อน +16

    හික්කඩු වෙරළ දැක දැක
    ඉක්කා ගසයි ඇස් දෙක
    දස අතම සුදු වැලිය
    ඒ මත සුසුදු හෙළුවැලි
    සාගරයටද සැණකෙළි
    ඉස්සි ඉස්සී බලයි රළ රැළි
    වෙරළත දිගට හිටගත්
    නෙක නෙක වයස් පොල් ගස්
    දසතට ඇඹරෙමින්
    ලජ්ජා මුහුණු සඟවත්
    කදිර ගාමෙට යන නාඳුනන වන්දනා බැති නඩ
    භීතව බලත් නතරව
    සහස් කිරි වෙහෙරවල් වෙරළත....

  • @jagathsenanayake9831
    @jagathsenanayake9831 11 หลายเดือนก่อน +3

    You are great sir ,
    Proud of you ,
    Stay safe and healthy may the triple gem blessing ..🙏🙏🙏🙏

  • @kamalajaliyagoda9814
    @kamalajaliyagoda9814 5 หลายเดือนก่อน +1

    Jayen Jaya 👍👍👍👍👍👍👍👍

  • @sithumidemini8763
    @sithumidemini8763 ปีที่แล้ว +6

    සර් ❤❤

  • @DensilHilari-ci6rw
    @DensilHilari-ci6rw 9 หลายเดือนก่อน +2

    Ceri nice

  • @NirangiNishara
    @NirangiNishara 6 หลายเดือนก่อน

    Mam asama vishaya thaai sinhala sahithya me sir maruwatama quwa harima lassanai sthuthi❤❤❤❤

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 4 หลายเดือนก่อน

    🎉Sir..you..are..an..example..to
    Other..teachers..in..srilanka..
    😊sri..lanka..needs..teachers
    Of..your..caliber..
    Samal..canada.

  • @hndbalecture4253
    @hndbalecture4253 7 หลายเดือนก่อน

    අපේ සර්, උඩුගම" පවර" පන්තියෙදි මුණගැහුණේ . එදා ඉඳන් සිංහල හරිම ආසාවෙන් ඉගෙනගත්තේ.

  • @dimalshanilakshani9783
    @dimalshanilakshani9783 4 หลายเดือนก่อน

    අපේ සර්❤️❤️

  • @JayaSooriya-m7j
    @JayaSooriya-m7j 4 หลายเดือนก่อน

    OK OK OK hadawetinm godak vatindeval sarrr❤❤❤❤❤❤

  • @ranjanimanike1341
    @ranjanimanike1341 2 หลายเดือนก่อน

    මම ද සිංහල ගුරුවරියකු වෙමි. ඔබ තුමාගෙන් පාඩම් උගතිමි.

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA ปีที่แล้ว +7

    💙💙

  • @kkaa7951
    @kkaa7951 4 หลายเดือนก่อน

    👏👏

  • @lalithjayasooriya7701
    @lalithjayasooriya7701 7 หลายเดือนก่อน +3

    Ran අකුරින් ලියැවුණු ගුරුවරු අතර obath හොඳ ගුරුවරයකු ඔබ.

  • @isuruherath7281
    @isuruherath7281 9 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏

  • @DharmasiriVithanage-d3f
    @DharmasiriVithanage-d3f 7 หลายเดือนก่อน +1

    හරිම ආසයි සර්ගෙ හරවත් වු එම දේශනය දවසක එන්න බැරිද අපේ ගමටත්

  • @PiyumiSasindi-mb3tj
    @PiyumiSasindi-mb3tj ปีที่แล้ว +2

    Sir ♥️

  • @DileepaGalabadaGamage-lt2uz
    @DileepaGalabadaGamage-lt2uz ปีที่แล้ว +3

    ❤️❤️

  • @MRsongSL-b7b
    @MRsongSL-b7b 6 หลายเดือนก่อน

    ඔබ තුමා ගේ කතා විලාශය උසස්.

  • @donaindrani3948
    @donaindrani3948 8 หลายเดือนก่อน

    Api kunuharapath iganagaththa hodata thank you sir ekata😂😂❤❤

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz 4 หลายเดือนก่อน

    💐

  • @oshadaashen8631
    @oshadaashen8631 ปีที่แล้ว +9

    සර්ට මාව මතකද ❤❤

  • @anomagamage4992
    @anomagamage4992 ปีที่แล้ว +1

    Jayawewa !!!❤❤🥰🥰

  • @bkstudyvlog5894
    @bkstudyvlog5894 ปีที่แล้ว +1

    💙💙💙

  • @wijayabandara9810
    @wijayabandara9810 7 หลายเดือนก่อน

    සාහිත්‍ය රසය

  • @MadaraNilmini
    @MadaraNilmini 8 หลายเดือนก่อน

    Beluwama kunuhrpa kiyala deyak nee

  • @Oshiii7958
    @Oshiii7958 ปีที่แล้ว +1

    Sir ❤️‍🩹

  • @MRsongSL-b7b
    @MRsongSL-b7b 6 หลายเดือนก่อน

    සර් රාහුල හාමුදුරුවෝ පවසන ආකාරයට මගේ අදහස නම්
    (මිටින්) යන අරුතෙන් පවසන්නේ
    ඒ ස්ත්‍රිය යගේ ඉග යම් ප්‍රමාණයකට
    සිහින් බවකි.කවි සමයෙහි කාන්තා ඉඟ යම්කිසි ප්‍රමාණයකට සිහින් බව "මිටින්" යන වචනය භාවිතය තුළින්
    රාහුල හිමියන් පවසන බව මගේ මතයයි.ඒ ඇයි දැයි පැවසුව හොත්
    එකල සුන්දර ස්ත්‍රීන් සිටි බවට
    සංදේශයෙහිම සඳහන් කරන නිසාත්
    තවද එකල බොහෝ වූ ධන ධ්‍යානය
    වලින් ආඪ්‍ය වූ ශස්ත්‍රික රාජ්‍යයක් පැවැති බවට සාක්ෂි ඇති නිසාය.

  • @Piyantha-j9t
    @Piyantha-j9t ปีที่แล้ว +1

    Mahaththaya malwala onawayasaka babaru rongannawa

  • @PMRanasinghe
    @PMRanasinghe 7 หลายเดือนก่อน

    Thol deka wilikun mirisya

  • @ranjanimanike1341
    @ranjanimanike1341 2 หลายเดือนก่อน

    ඇග හිරිගඩු පිපෙනවා ගුරු දේවතා වෙනි..

  • @NirangiNishara
    @NirangiNishara 6 หลายเดือนก่อน

    😂😂

  • @PMRanasinghe
    @PMRanasinghe 7 หลายเดือนก่อน

    Oka campas kawi

  • @GamingSuda-gn4qn
    @GamingSuda-gn4qn 8 หลายเดือนก่อน

  • @donaindrani3948
    @donaindrani3948 8 หลายเดือนก่อน

    Lol 😂😂😂😂😂😂😂😂

  • @psart696
    @psart696 ปีที่แล้ว +3

    ❤❤

  • @Mr.Art_s
    @Mr.Art_s ปีที่แล้ว +4

    ❤❤

  • @ApsaraDewindi-t6n
    @ApsaraDewindi-t6n ปีที่แล้ว +3

    ❤😊

  • @nilukasewwandi5173
    @nilukasewwandi5173 ปีที่แล้ว +3

    ❤️❤️

  • @p.k.r.nimesha2125
    @p.k.r.nimesha2125 ปีที่แล้ว +3

    💖💖

  • @UdayangaVlogssl
    @UdayangaVlogssl ปีที่แล้ว +3

  • @maduriiresha5211
    @maduriiresha5211 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @nethmikaveesha9543
    @nethmikaveesha9543 ปีที่แล้ว +4

    ❤️❤️

  • @sadunitharaka3118
    @sadunitharaka3118 ปีที่แล้ว +3

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @NirushaHimanthi
    @NirushaHimanthi ปีที่แล้ว +3

    ❤❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @champagamage4354
    @champagamage4354 ปีที่แล้ว +1

  • @janithperera4553
    @janithperera4553 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @bandarigodapriyadarshana3853
    @bandarigodapriyadarshana3853 ปีที่แล้ว +1

    ❤❤❤

  • @tharushisandeepani1839
    @tharushisandeepani1839 ปีที่แล้ว +1

    ❤❤

  • @rashinihanshika8542
    @rashinihanshika8542 ปีที่แล้ว +1

    ❤❤❤

  • @prabashprabash1063
    @prabashprabash1063 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @niroshanindika3879
    @niroshanindika3879 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @asokatissakumara3179
    @asokatissakumara3179 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @4t4s
    @4t4s 7 หลายเดือนก่อน

    ❤❤

  • @ChampikaDuminda
    @ChampikaDuminda 7 หลายเดือนก่อน

  • @goldenevermemories
    @goldenevermemories 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @harshiliyanage6856
    @harshiliyanage6856 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @chamodhishijika5884
    @chamodhishijika5884 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @upalichandrakumara3302
    @upalichandrakumara3302 3 หลายเดือนก่อน

  • @NimashiIsurika-lh4im
    @NimashiIsurika-lh4im 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤