සාහිත්‍ය දන්න කෙල්ලෙක් එකපාර කොල්ලො තුනක් නළවපු හැටි | Sadun asiri arambawela | Episode 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • සාහිත්‍ය දන්න කෙල්ලෙක් එකපාර කොල්ලො තුනක් නළවපු හැටි | Sadun asiri arambawela | Episode 03
    Sandun Asiri Arambawela | Dada's Diary
    83 කළු ජූලියේ හවසක ආණ්ඩුවේ ඉස්පිරිතාලයක දී උපන් දරුවකුට අම්මා තෝරා දුන් බහක් විය.එය සිංහල ය යි.තාත්තාගේ දින පොත් හොරෙන් කිය වූ තැන හමු වූ සාහිත්‍යයක් ද ඔහුට විය.මේ ඔහු සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ව කතා කරනා සයිබර් අවකාශය යි.
    face book :
    you tube channel : / @sadunasiriarabawela

ความคิดเห็น • 113

  • @SadunAsiriArambawela
    @SadunAsiriArambawela  3 หลายเดือนก่อน +12

    2026 A/L සිංහල සදුන් සර්ගේ ඔන්ලයින් එන්න ආස අය ඉන්නවද? {පන්ති එන්න අස අය කමෙන්ට් එකේ තීන වට්ස් ඇප් ගෘප් එකට ජොයින් වෙන්න }chat.whatsapp.com/FJFJzdOInYEKECwR8h1l8V

  • @kelumrajabharana2318
    @kelumrajabharana2318 3 หลายเดือนก่อน +16

    මම දන්නා තරමින්
    අලි ඇතුන් අතරේ නම්,
    තුන්පත් රෑණ හැදෙන්නේ
    මවයි, පියයි, දරුවයි එකතුවකින් නෙවෙයි
    මහත්මයා.
    ගැහැනු පාර්ශවයන් තුණක එකතුවකින්,
    ඒ කියන්නෙ...
    මවකගෙ දියනියත්,
    ඒ දියනියගෙ දියනියත් එකතුවකින්.
    මා අසා ඇති දෙයක් කිව්ව විතරයි,
    වරදක් සේ නොදකින්න යි ඉල්ලමි.
    ඔබතුමන්ගේ කතා ශෛලිය මෙන්ම ඉදිපත් කිරීම් බොහොමත්ම අගෙයි.
    " තෙරුවන් සරණයි "

    • @lalithWijesekara-lf6eo
      @lalithWijesekara-lf6eo หลายเดือนก่อน +1

      Ow.thawath.kathawak .thiyenawa.
      Ammai..loku puthai..podi puthai...

    • @chandrawaththuhewa7294
      @chandrawaththuhewa7294 หลายเดือนก่อน +1

      මම අහල තියෙන විදියටත් ආච්චි, අම්මා සහ දරුවා තුන් දෙනාට තුන් පත් රෑන කියන්නේ.
      අලින්ගේ සමාජයේ තරුණ අලියෙක් ගැබ් ගත් පසු ඒ තරුණ අනාගත මවගේ මව් ඇතින්නිය උපදින්න ඉන්න අලි පැටවා ගේ පියා පන්නා දමනවා.
      එලෙස තමා ඇත් රංචුවක නායකත්වය මහලු ඇතින්නියට තබා ගැනීමට හැකියාව ලැබෙන්නේ.
      පන්නා දැමූ ඇතා තනි අලියා වෙනවා.

    • @madumaliasangika4547
      @madumaliasangika4547 29 วันที่ผ่านมา

      Aththa ali jeevithedi oba kiuva vidiha hari. Man aththa jeevithedi thunpath rena adyanaya karala thiyanava. Oba kiuva kathaava hari mithrayaa

  • @achinthaudesh
    @achinthaudesh 10 หลายเดือนก่อน +14

    ඉස්සර සර්ගෙ කතා අහන්නම පන්ති ආව කියල මතක් වුනාම 🥺❤

  • @user-sh5kl1fz8v
    @user-sh5kl1fz8v 9 หลายเดือนก่อน +10

    අපේ සර්❤ සාහිත්‍ය කතා අහන්නම පංති ආවා🌈️💛

  • @tharushasewwandi616
    @tharushasewwandi616 2 หลายเดือนก่อน

    එක වචනයක්වත් skip නොකර ඒ ලස්සන කතාව අහන් හිටියා....එදා සර්ගෙ කතාවට...විචාරෙට ඇබ්බැහි වුනු අපි තාමත් මේ කතා ඒ විදියටම රස විදිනව...god bless you sir...🖤

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 4 หลายเดือนก่อน +5

    ඔබ කියනදේ හරියටම හරි

  • @user-fq3ht7je3w
    @user-fq3ht7je3w 9 หลายเดือนก่อน +6

    දුක් දුරු බදාදා .............. සද නොබලන් සෙනසුරාදා ......... ...... දුටොත් සද ඉරිදා ............................. බොහෝ සම්පත් ලැබේ ඉරිදා ........

    • @prabathchmnd
      @prabathchmnd 4 หลายเดือนก่อน +1

      දුක් නුදුරු බදාදා....කියලා තියෙන්නේ..." දුටොත් සඳ ඉරිදා...වේය සැපතක් ඊට පසුදා..." එහෙමයි අවසානය....

  • @9Adreamworld
    @9Adreamworld 9 หลายเดือนก่อน +3

    Sinhala vitharak newe jivithayama kiyala dunna hadawathe guruwaraya❤

  • @janakisamaraweea2273
    @janakisamaraweea2273 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @preethishirani9664
    @preethishirani9664 4 หลายเดือนก่อน +2

    Me punchi kathawen loku deyak dana gath mage vayasa av.58i.harima lassanai.

  • @DhammikaGamaarachchi-bg2mg
    @DhammikaGamaarachchi-bg2mg 4 หลายเดือนก่อน +1

    Great I take my hats off,with utmost respect,

  • @nethmikaveesha9543
    @nethmikaveesha9543 9 หลายเดือนก่อน +4

    අපේ සර්..❤🎉

  • @dakshinacaumal2062
    @dakshinacaumal2062 9 หลายเดือนก่อน +2

    harima rasawath 😍

  • @HirushiPramodya-tf2ic
    @HirushiPramodya-tf2ic 9 หลายเดือนก่อน +2

    Issara sarge katha ahannama panthi ena mata danuth e katha ahanna thibunanam kiyala hithenawa.... Jeewitheta mara watina kathawak... 👌🙏❤

  • @kiyushidesilva8736
    @kiyushidesilva8736 10 หลายเดือนก่อน +4

    අපේ සර් ❤️

  • @thilinawedage7304
    @thilinawedage7304 29 วันที่ผ่านมา +1

    අපේ සර් ❤ සාහිත්‍යය විශය ගැන ආසාවක් උනන්දුවක් ඇති උනානම් සර් නිසා.

  • @psart696
    @psart696 9 หลายเดือนก่อน +4

    ❤❤

  • @hasanjisipsela6246
    @hasanjisipsela6246 9 หลายเดือนก่อน +3

    අපේ සර්

  • @puramenika9530
    @puramenika9530 9 หลายเดือนก่อน +2

    Good job sir....

  • @anomagamage4992
    @anomagamage4992 9 หลายเดือนก่อน +1

    හරිම රසවත් ❤❤🥰🥰

  • @ransakalansooriya6626
    @ransakalansooriya6626 9 หลายเดือนก่อน +7

    අපේ සර් නෙ ❤️👍

  • @YashiniKarunarathne-dt2qr
    @YashiniKarunarathne-dt2qr 9 หลายเดือนก่อน +2

    සර්❤️

  • @user-xk2ms6po6q
    @user-xk2ms6po6q 10 หลายเดือนก่อน +2

    සර්💖😍

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 4 หลายเดือนก่อน +4

    සංසාරෙන්,වෙන්,වෙන්නෙ
    නිවන්,අවබෝධකලාට,පසු
    සංසාරෙ,සිටින,තාක්
    මෙිිිවගේනොව
    මීට,වඩා,අතිකෲර, සහසික
    සිදුවීමිි,එනවාමයි.
    තිරිසන්,ලෝකයත්
    අනිත්,,නිරයවල්
    සියල්ල,අපට,අදාලයි..

  • @udithaasiri3585
    @udithaasiri3585 3 หลายเดือนก่อน

    ඉස්සර වගේම සර්ගේ කතා අහන්නේ හරිම ආසාවෙන්

  • @prameshadulanjani4505
    @prameshadulanjani4505 3 หลายเดือนก่อน +1

    ආයෙමත් ක්ලාස් එකේ ඉන්නවා වගේ එකක් ආවා.❤

  • @pushpakanthi2076
    @pushpakanthi2076 5 หลายเดือนก่อน +7

    Science කරත් ආසාවෙන් මේක ඇහුවා .....❤😊

  • @nilminigunasekara928
    @nilminigunasekara928 3 หลายเดือนก่อน

    සර් අදයි දැක්කේ සතුටුයි සිංහල නම් අපේ සර් තමයි

  • @user-lv7pm3cg8r
    @user-lv7pm3cg8r หลายเดือนก่อน

    Exhibit the reality. Thanks

  • @dineshmanjula9872
    @dineshmanjula9872 3 หลายเดือนก่อน +1

    Sr adambari

  • @yuranrandika1797
    @yuranrandika1797 9 หลายเดือนก่อน +1

    සර්....❤️🌍🙏

  • @maleesha6727
    @maleesha6727 10 หลายเดือนก่อน +2

    Sir ❤

  • @ASho-td4uz
    @ASho-td4uz หลายเดือนก่อน

    Ane mage hetha ගිය දුරක් a setuwele සියල්ලම mage hite chetryakata නැගුණ හරිම ලස්සනයි guutmane haema dukai😢

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 4 หลายเดือนก่อน +1

    Mara ලස්සන katawak❤❤❤❤

  • @Akeshow
    @Akeshow 9 หลายเดือนก่อน +2

    සර් 😊❤

  • @devidisanayaka1307
    @devidisanayaka1307 10 หลายเดือนก่อน +2

    ♥️🌹

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 4 หลายเดือนก่อน +1

    Niyamai ❤❤❤

  • @Yash123ne
    @Yash123ne 10 หลายเดือนก่อน +1

    අපෙ සර් 🥺❤

  • @user-ef2os6hc6j
    @user-ef2os6hc6j 9 หลายเดือนก่อน +1

    මං අසම විෂය . තවත් ආස හිතුන සර් උගන්නද්දි

  • @DilniTharusha
    @DilniTharusha 10 หลายเดือนก่อน +1

    Sir❤️🎉

  • @udenijayatilake8676
    @udenijayatilake8676 4 หลายเดือนก่อน +2

    තුන්පත් රෑන කියන්නේ අලි තාත්තයි අම්මයි පැටියයි නෙමෙයි.
    අලි අම්මයි මුර දෙහෙක පැටව් දෙන්නෙකුයි

  • @dasuntharaka2363
    @dasuntharaka2363 9 หลายเดือนก่อน +1

    🖤

  • @sadunitharaka3118
    @sadunitharaka3118 10 หลายเดือนก่อน +1

    ❤ sir

  • @user-lo1pz7wu3e
    @user-lo1pz7wu3e 3 หลายเดือนก่อน

    Mewa ada sitina sisun menma vadihitiyanuth baliya yuthu vadasstahan 🌹

  • @wasanthasisira2105
    @wasanthasisira2105 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤👍

  • @chamilaabeydheera4593
    @chamilaabeydheera4593 9 วันที่ผ่านมา +1

    මෙතන අලි තුන්පත් රෑන ගැන කියු නිර්වචනය නිවැරැදි නැහැ ..... තුන්පත් රෑනක අලි තාත්තා සිටිය නොහැකියි ,,,, මොකද ..... ඌ නිතරම තනියම ඉන්න කැමති සතෙක් =====

  • @max_kavi
    @max_kavi 10 หลายเดือนก่อน +2

    සර්

  • @preethishirani9664
    @preethishirani9664 4 หลายเดือนก่อน +1

    Dasskon french kenek.gasskoin thama french nama.sinhala bavithaye pahasuvata dasskon vunalu.

  • @dilankakavindi
    @dilankakavindi 10 หลายเดือนก่อน +1

    🥺❤️

  • @priyankamalkanthi5559
    @priyankamalkanthi5559 4 หลายเดือนก่อน +3

    සර්ගේ කතා ලස්සනයි .ඒත් සර් තුන්පත් රෑන කියන්නේ සර් කියපු විදිහට නෙවෙයි නේද .මම අහලා තියෙන්නේ කිරිඅම්මා ,අම්මා ,ගැහැණු සතෙක් හෝ පිරිමි සතාට නේද සර්

    • @Methruhappylife
      @Methruhappylife 11 วันที่ผ่านมา

      සර් කීව එක හරි ඒක තමයි තුන්පත් රෑන

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 4 หลายเดือนก่อน +11

    ජයතිලක මන් හිතන්නේ 4 වෙනිය වුනේ නැහැ,ඒ වාගේම එම සිසුවියට පිහියෙන් ඇන්නේ පන්ති කාමරය තුලදී නොවේ පාසලට උදේ ඇතුල් වෙද්දි.ජයතිලක පුස්කැප් කොල18 ක ලිපියක් ලියලා තිබුනා ඊට පෙර.ඒ විදිහට තමයි ජනමාධ්‍ය වල සදහන් වුනේ.

    • @DasanayakaAluthgedara-cb3kh
      @DasanayakaAluthgedara-cb3kh 28 วันที่ผ่านมา +1

      සාහිත්‍ය කියන්නේ සත්‍යයට ආලවට්ටන් දාලා ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගැනීමය.

  • @Sandakathmini01
    @Sandakathmini01 3 หลายเดือนก่อน +1

    තුන් පත් රෑන වැරදියි

  • @preethishirani9664
    @preethishirani9664 4 หลายเดือนก่อน +1

    Bandula nanayakkaravasam da.eya galle richmond kiya dannawa.

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz หลายเดือนก่อน

    💔😢

  • @aruniperera4907
    @aruniperera4907 หลายเดือนก่อน

    💎💎

  • @JayaSooriya-m7j
    @JayaSooriya-m7j 27 วันที่ผ่านมา

    Gut sar ❤❤❤❤ok

  • @PremaratneMunasingheArac-wu1sf
    @PremaratneMunasingheArac-wu1sf 4 หลายเดือนก่อน +1

    Tun path Rena are mother and first daughter and second dauter

  • @Anurasirivoice
    @Anurasirivoice 4 หลายเดือนก่อน +1

    තුම්පත් රෑණෙ ඇතා නෑ.
    ඇතින්නයි,
    කලින් පැටියයි,
    අලුත් පැටියයි තමයි තුම්පත් රෑණ වෙන්නෙ.
    ඕක ගොඩක් අය පටලවාගන්නවා

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      මූත් පටලවා ගත්තා

  • @akalankairoshan1040
    @akalankairoshan1040 3 หลายเดือนก่อน

    සාහිත්‍ය දන්න ගෑනු නම් එපා😅

  • @ngmpkumara9086
    @ngmpkumara9086 3 หลายเดือนก่อน +1

    බාලොලියා කතාවෙන් පේන්නෙ සදාචාරය පිරිහුනු සමජය නොවෙද?

  • @madumaliasangika4547
    @madumaliasangika4547 29 วันที่ผ่านมา

    Thunpath rena kiuva vidiha varadi obathumaa

  • @kbt3831
    @kbt3831 3 วันที่ผ่านมา

    තුන්පත් රෑන ගැන කිව්ව වැරදියි නේද

  • @nimalpiyarathna1941
    @nimalpiyarathna1941 3 หลายเดือนก่อน

    තොල්පෙති විලිකුන් මිරිස්‍ ය

  • @omaliwaduge2261
    @omaliwaduge2261 18 วันที่ผ่านมา

    තුන්පත් රෑන ලොකු අම්මා අම්මා පුතා

  • @user-uk6xy4in7w
    @user-uk6xy4in7w 27 วันที่ผ่านมา

    Ape sar ne .. podi welawak ta athitheta giya ..

    • @user-uk6xy4in7w
      @user-uk6xy4in7w 27 วันที่ผ่านมา

      Sar hodin da

    • @user-uk6xy4in7w
      @user-uk6xy4in7w 27 วันที่ผ่านมา

      Man SAR ge o/l class eke hithiye

  • @Priyanthideepikao90gmail
    @Priyanthideepikao90gmail 9 หลายเดือนก่อน +2

    සර් තුන්පත් රෑන කියන්නෙ අලි අම්මයි ,අලි තාත්තයි,පුතයිද? නැත්නම් අලි අම්මයි ,අලි දුවයි ,අලි පුතයිද ?

    • @azamizmy5817
      @azamizmy5817 5 หลายเดือนก่อน

      අලි ජෝඩුව සහ අලි පැටියා..මං දන්න විදිහට නම් තුන්පත් රෑන කියන්නේ ඒකට

    • @chamoperera6468
      @chamoperera6468 4 หลายเดือนก่อน +2

      නැහැ. අම්ම, පැටවා සහ අලි අම්මගෙ සහොදරියක්. මොකද අලි පැටියෙක් ඉපදුනාම අලි තාත්තා රෑනෙන් එලවනව. එක්කො එයාම රැල අතෑරල යනව. එයාට තමයි තනි අලිය කියන්නෙ. මං අහපු විදිහට

    • @jeewaka59
      @jeewaka59 4 หลายเดือนก่อน

      නෑ...තුන්පත් රෑන කියන්නේ අලි අම්මයි, අලිතාත්තයි, අලි පැංචයි..
      අලි පැටව් අවුරුදු 20 ක් යනතුරු රංචුව එක්කයි ඉන්නේ
      1 තනි අලියෝ වර්ග කීපයක් ඉන්නව.අවුරුදු 20 පැන්නට පසු පිරිමි අලි තනිවෙනවා එයාටත් කියන්නේ තනි අලියා.....මුගෙන් කරදර අඩුයි...
      2 තව තනියෙක් ඉන්නව රංචුවේ ඉන්නකොට නිතරම රංඩු කරන. ඌත් රංචුවෙන් එලවනවා...ඌත් තනි අලියෙක් විදියට ටික කාලයක් ඉන්නව...( රංචුවේ නායකයා ඇතින්න විදියට ඉන්න අලි රංචුවෙන් තමයි එහෙම එලවන්නේ)
      3 තව එකෙක් ඉන්නවා ඌ රංචුවේ නායකයා වෙන්න ගිහින් ඇතිවන සටනේදී පැරදිලා රංචුවෙන් පලා යන මූ දරුණුයි..
      4 තව එකෙක් ඉන්නවා මද කිපුනාම අලි රංචුවේ ඉන්න දෙන්නේ නෑ නායක අලියා ප්‍රබලයෙක් නම් රැහේ ඉන්න එක ඇතින්නකටවත් ලංවෙන්න දෙන්නේ නෑ...මූ රංඩු කරල කොහොම හරි ඇතිනක් අරගෙන යන්න බැරි උනොත් මූ තනි උනාම අනිත් එවුන්ට වඩා දරුණුයි...
      5 තව එකෙක් ඉන්නවා මද කිපුනම ඇතින්නක් එක්ක තනවෙලා මාස යක් විතර හෝ ඊට වැඩියෙන් ඉන්නවා. උගේ කාම දාහය සංසිඳුවා ගත්තට පසු ඇතින්න රංචුවට ඇරලා මූ තනියම ඉන්නවා පැටියා හමුවෙන තුරු මු රැලට එන්නේ නෑ...පැටියා හම්බවෙන දවස් ලං වෙනකොට තමයි ඌ රංචුවට නැවත එන්නේ . එතකං මූ තනි අලියෙක් විදියට ඉන්නව මුගෙන් කරදර නෑ....

    • @prabathchmnd
      @prabathchmnd 4 หลายเดือนก่อน +1

      තුන්පත් රෑන කියන්නේ "ඇතින්නයි අලුත උපන් පැටවයි...ඊට කලින් උපන් පැටවයි..." (නිරෝෂ ගෙ සිංදුවේ තියෙන්නේ වෙන අර්ථයකින්....)

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 4 หลายเดือนก่อน +1

    හතර හිනාව - සැමියා දරුවා තමාගේ යයි සිතමින් දරුවා නලවමින් සිනාසීම. නැළවීමෙන් දරුවා සිනාසීම. මේ මෝඩ මිනිසා යැයි සිතමින් බිරින්දෑ සිනාසීම. මේ කතාව අසමින් අනියම් සැමියා සිනාසීම.

    • @prabathchmnd
      @prabathchmnd 4 หลายเดือนก่อน +2

      01. සැමියා මගේ පුතා නුඹ නැළවෙන්න කියා පුතු නළවන විට බිරිය මුව වසාගෙන සිනාවීම..(බිරිය තමයි හරියටම දන්නේ පුතා කාගෙද කියලා) පළමු හිනාව වේ
      02. ඉඩකඩම් වලට රණ්ඩු වෙමින් විරසක වී ගහමරා ගන්නා විට මිහිකත නිහඬව සිනාවීම දෙවන සිනාව වේ...
      03.දෙන්නේ ත් නැතුව...තමන් පරිභෝජනය කරන්නෙත් නැතුව වස්තුව රැස්කරනවිට ධනය සිනාවීම තෙවන සිනාව වේ....
      04.අද කලයුතු දෙය හෙටට කල් දමමින් වැඩකටයුතු පමා කිරීමේදී....මරුවා සිනාවීම...හතරවෙනි සිනහව වේ....
      ඔන්න ඕකයි හතර හිනාව කියන්නේ....

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      ​@@prabathchmndඔව් ඔබ හරි.
      🌸
      ජයවේවා 🌹

  • @gmjgajendrasingha218
    @gmjgajendrasingha218 3 หลายเดือนก่อน

    තුම්පත් රෑන කියපු විදිහ වැරදියි. අම්මයි කිරි අම්මයි දුවයි හරි එක

  • @kaveeshaimaduwa5737
    @kaveeshaimaduwa5737 10 หลายเดือนก่อน +3

  • @NayomiSayurika-jj8cn
    @NayomiSayurika-jj8cn 9 หลายเดือนก่อน +1

    අපේ සර් ❤️

  • @PiyumiSasindi-mb3tj
    @PiyumiSasindi-mb3tj 9 หลายเดือนก่อน +1

    Sir ♥️

  • @hasinthawanniarachchchi01
    @hasinthawanniarachchchi01 10 หลายเดือนก่อน +1

    ❤ අපෙ සර්.

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA 10 หลายเดือนก่อน +1

    💙💙

  • @p.k.r.nimesha2125
    @p.k.r.nimesha2125 10 หลายเดือนก่อน +1

    Sir...❤💖

  • @ruchiniyashodha-yu3jp
    @ruchiniyashodha-yu3jp 9 หลายเดือนก่อน +1

    සර් ♥️

  • @UdayangaVlogssl
    @UdayangaVlogssl 10 หลายเดือนก่อน +2

  • @terraiumart4538
    @terraiumart4538 9 หลายเดือนก่อน +2

    ❤️

  • @janakapremalal690
    @janakapremalal690 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @Believingsongs
    @Believingsongs 9 หลายเดือนก่อน +1

  • @JanakaMadushan-ke1nl
    @JanakaMadushan-ke1nl 3 หลายเดือนก่อน +1

  • @pooorna_ganewaththa
    @pooorna_ganewaththa 9 หลายเดือนก่อน +1

  • @sskumara3579
    @sskumara3579 9 หลายเดือนก่อน +1

  • @ATF88
    @ATF88 9 หลายเดือนก่อน +1

  • @chamodimadushani8536
    @chamodimadushani8536 10 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @raveeshaishini8719
    @raveeshaishini8719 9 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @user-gk9dq1fo9l
    @user-gk9dq1fo9l 2 หลายเดือนก่อน

  • @KeshaniDewindi
    @KeshaniDewindi 4 หลายเดือนก่อน +1

    අපේ සර්❤️

  • @dilkirashmika1390
    @dilkirashmika1390 9 หลายเดือนก่อน +1

    Sir❤

  • @user-yy3dm3wt7r
    @user-yy3dm3wt7r 9 หลายเดือนก่อน +1

    Sir❤

  • @PiyumiSasindi-mb3tj
    @PiyumiSasindi-mb3tj 10 หลายเดือนก่อน +1

    Sir ♥️

  • @harshiliyanage6856
    @harshiliyanage6856 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @shanikamendis7384
    @shanikamendis7384 10 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @renukatharangani9655
    @renukatharangani9655 10 หลายเดือนก่อน

    අපේ සර් ❤

  • @user-kc1xu8uj4h
    @user-kc1xu8uj4h 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-kh3rh4cn6w
    @user-kh3rh4cn6w 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @bandarigodapriyadarshana3853
    @bandarigodapriyadarshana3853 9 หลายเดือนก่อน

    ❤❤❤