ජපානයේ අලුත් ටොයොටා කාර් වල මිල - Toyota Car brand new price in Japan.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ජපානයේ Travel videos බැලීමට පහල ඇති ලින්ක් එකෙන් Isuru in Japan යුටියුබ් චැනලය සමගත් එකතුවෙන්න
    / @isuruinjapan
    Follow me on Instagram
    Isuru in Japan
    www.instagram....

ความคิดเห็น • 112

  • @IsuruinJapan
    @IsuruinJapan  3 ปีที่แล้ว +8

    ජපානයේ කොලයක් එහෙම නැත්නම් මන් එකක්(1万)කියලා කියන්නේ 10 000 Yen කොලයක් ඒක රුපියල් වලින් අද දිනයේ රේට් එක අනුව 18 000 විතර වෙනවා

  • @avishkasanjeewa9054
    @avishkasanjeewa9054 3 ปีที่แล้ว +10

    ජපානේ Brand new price එකට ලංකාවේ නම් ගන්න වෙන්නේ අවුරුදු 4 ක් 5 ක් පට්ට ගහපු වාහනයක් තමයි...

    • @nishshankaabesinghe3541
      @nishshankaabesinghe3541 3 ปีที่แล้ว +1

      4 k 5k patta gahapu ekak wath ganna පුළුවන් unoth ඇති

  • @anuradesilva2155
    @anuradesilva2155 3 ปีที่แล้ว

    Thank you Isuru!

  • @mrrisnathbro96
    @mrrisnathbro96 3 ปีที่แล้ว +1

    😉👍

  • @newitemsworld201
    @newitemsworld201 ปีที่แล้ว

    අයියේ එතකොට ඔය තීරු බදු නැතුව ලංකාවෙ වාහන ගන්න පුලුවන් ගානද

  • @Vlogberny
    @Vlogberny 3 ปีที่แล้ว

    2nd hand sport car price ganath one

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 10 หลายเดือนก่อน

    ලංකාවේ අන්ඩුවට හෙන ගහනවා යාකෝ මෙම

  • @gamingshadow4838
    @gamingshadow4838 3 ปีที่แล้ว

    එළ

  • @leshanmaneesha5792
    @leshanmaneesha5792 3 ปีที่แล้ว +5

    🇯🇵✈️😍 aiye mm edath kiwwe bike wal mil dann puluwnnm niymi 🇯🇵😍

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว +7

    ලංකාවේ ගොන් පාලකයො

  • @shehansewwanda508
    @shehansewwanda508 3 ปีที่แล้ว +9

    Super bike showroom එකක මිල ගනන් දැනගන්න කැමති ..... අයියා

    • @IsuruinJapan
      @IsuruinJapan  3 ปีที่แล้ว +10

      හෙට යන්න ඉන්නේ බයික් බලන්න...

    • @gihanweerasingha742
      @gihanweerasingha742 3 ปีที่แล้ว +2

      ජපන් බයික් වල වීඩියෝ එකක් ඕනී 🥺

  • @YOVIII2002
    @YOVIII2002 3 ปีที่แล้ว +6

    බලාගෙන හිටපු video එකක්...❤

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +6

    ලංකාවේ මෝඩ පාලකයෝ නැති දවසක මෙම වාහන ගෙන්න ලැබේවි

    • @rathnayakeprasanna1536
      @rathnayakeprasanna1536 3 ปีที่แล้ว

      Lankawe Moda wahal chanda dayakayo nathi unama Moda palakayoth nathiwei

  • @slhappyworlds5457
    @slhappyworlds5457 3 ปีที่แล้ว +2

    අපේ රටේ කුහක දේශපාලුවෝ කරන වාහන බදු ගැහිල්ල කොහෙමද.

  • @imeshaushan2084
    @imeshaushan2084 3 ปีที่แล้ว +1

    සාමාන්‍ය ලංකාවේ පාවිච්කරන වාහන වල මිල කොහොමද උදා:- kDH, primio ,hilux cab ,vannette, suzuki every දැන ගත්තොත් එවගේ මිල සදහන් කරන්න...

  • @Lucky_10872
    @Lucky_10872 3 ปีที่แล้ว +4

    ලංකාවේ chr එකක් ලක්ෂ 85යි ඔහේ 50යි 😭😭😭😭😭😭😭

    • @pravintha_nimesh004
      @pravintha_nimesh004 3 ปีที่แล้ว

      එකත් used

    • @ramal_p_97
      @ramal_p_97 3 ปีที่แล้ว

      ලක්ෂ 50 ක් තියනවද දැන් උබට

    • @Lucky_10872
      @Lucky_10872 3 ปีที่แล้ว +1

      @@ramal_p_97 🖕🖕🖕🖕ow ayi thota oneda.

  • @sangeethnipun5237
    @sangeethnipun5237 ปีที่แล้ว

    ජපානයේ මාසෙකට කොල කියක් විතර පඩි හම්බ වෙනවද

  • @silentssilents
    @silentssilents 2 ปีที่แล้ว +1

    Land cruiser වල video ekak දාන්න පූළුවන් ද

  • @drpvtchamalirosi6435
    @drpvtchamalirosi6435 3 ปีที่แล้ว

    Yalu dr car permit 1 vikinimata artha. 0715495107

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan3239 3 ปีที่แล้ว +3

    ලංකාවේ කාලකන්නි පාලකයන් ඉන්නකං අපිට ඕවා හීන තමා

    • @saliyatharanga1532
      @saliyatharanga1532 3 ปีที่แล้ว

      hoda palakayo enna. rate minissu hodawenna oni

  • @chathendrakavinjith9908
    @chathendrakavinjith9908 3 ปีที่แล้ว +1

    Toyatasupra,subaru,evo,gtr wage sports wahana genath ekk oneh

  • @gayindulakwan2304
    @gayindulakwan2304 3 ปีที่แล้ว +2

    අවුලක් නෑ. ලංකාවෙ ගානට වඩා පොඩ්ඩයි නෙ අඩු. ටැක්ස් එක දාල , ගෙන්නන්න යන මුදල දාල බැලුවාම වාහන මිල අවුලක් නෑ. 🌝

    • @vonararupasingha3685
      @vonararupasingha3685 3 ปีที่แล้ว

      ඕවා නෙමේ මහත්තයෝ ලන්කාවට එන්නේ... 😪😓

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว

      අපිනම් දන්නෙ ලංකාවට එන්නෙ තැලිච්ච පොඩි වෙච්ච ඒවා හදලනෙ

    • @nadeeshagayani1363
      @nadeeshagayani1363 3 ปีที่แล้ว +1

      Oya brand new

  • @kaveenperera5669
    @kaveenperera5669 3 ปีที่แล้ว

    අපි ඔතනින් වාහනයක් අරන් ලංකාවට එනව නම් ප්‍රොසෙස් එක මොනවගේද අයියෙ රිප්ලයි එකක් දෙන්නකෝ.....................

  • @weruniherath1424
    @weruniherath1424 ปีที่แล้ว

    කොළ කියන්නේ මොනවද? ඕක මෙහෙ මිල ගනන් වලින් කියන්නකො

  • @tarangarajapaksha123
    @tarangarajapaksha123 3 ปีที่แล้ว +3

    Bike ගැනත් vidio එකක් ඕනේ😎😍

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 10 หลายเดือนก่อน

    අැයි යාකෝ මම ජපානයේ ඉපදුනේ නැත්තේ

  • @asanthiekanayake6546
    @asanthiekanayake6546 3 ปีที่แล้ว +1

    ලංකාවෙ අපිට හින රාජපක්ස ඉන්නකන්

  • @surangakumuduni1674
    @surangakumuduni1674 2 ปีที่แล้ว

    Api wahanayak japanen gaththoth lankawata geddi tax eka wadinawa ned. Api use krpu wahaneta unata. E gena poddk kiynnko

  • @hivirukalmitha7463
    @hivirukalmitha7463 3 ปีที่แล้ว +2

    ලන්කාවේ කොලෙක්ගේ හීනේ වාහන

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 10 หลายเดือนก่อน

    ලංකා මුදලින් සම්පුණයෙන් කියද

  • @lasithachamara1595
    @lasithachamara1595 3 ปีที่แล้ว

    යකෝ පිස්සු හැදෙනව මෙව බල්ද්දි....😯😱😳😳😳😳😳

  • @エカナヤカブッディカ
    @エカナヤカブッディカ 3 ปีที่แล้ว

    මම harrier hybrid කාර් එක ගත්තෙ 620 මන්යෙන්වලට,ඔයාලගෙ ගමන හොදයි🚗

  • @vehiclehub8392
    @vehiclehub8392 3 ปีที่แล้ว +1

    Mlli toyota crown eka keeyk wenwda japan wl

  • @sornamfernando410
    @sornamfernando410 3 ปีที่แล้ว

    Ayiyee prado, land cruser ehemth karannko,ayiyt prius ek ganna kochchra kal giyada.

  • @shanalex9496
    @shanalex9496 3 ปีที่แล้ว +2

    අපො ගාන වැඩියි.අපෙ එවූන්ට ලොන්ත ත්‍රිවිල් ලක්ෂ 15 වට වටි🤪🤪😅😅👍🏼

  • @thusharapkvidanagamage2963
    @thusharapkvidanagamage2963 3 ปีที่แล้ว

    Ape rora wahan weladungta keyala depanan me rate karana horawada monawada keyala merata hora wadakarana sangam thahanam karanna one mun karanne duppath minehage salle teka huragena kanawa

  • @OshanRJ2002
    @OshanRJ2002 3 ปีที่แล้ว +1

    Aiye oya japanedi marry karalada inne
    naththam siticen hambelada

    • @IsuruinJapan
      @IsuruinJapan  3 ปีที่แล้ว

      Marry karala inne citizen naha.. Working visa inne

  • @gayanmadusha5316
    @gayanmadusha5316 3 ปีที่แล้ว

    ඔහෙ සල්ලි වල විඩියෝ එකක් දාන්න බැරිද ලන්කා මුදල් වල ගනන් එක්ක

  • @lahiruyasanka1114
    @lahiruyasanka1114 3 ปีที่แล้ว

    Honda cb4 bike එකක මිල කියන්න පුළුවන් ද.

  • @bmudalige3992
    @bmudalige3992 2 ปีที่แล้ว

    Desapalakayo apita apa kalakanni

  • @amilasampath6332
    @amilasampath6332 3 ปีที่แล้ว +1

    මලයා Raize eka keeyada

  • @rusiruchayandul1225
    @rusiruchayandul1225 2 ปีที่แล้ว

    😥💔

  • @malmimadhushanka7884
    @malmimadhushanka7884 3 ปีที่แล้ว

    me dinawala korona nisa japan wala inna ayata lankawata enna amaruda ticket ganna list eke inna oneda

  • @nipunaabhilasha8947
    @nipunaabhilasha8947 3 ปีที่แล้ว +2

    ලංකාවේ ඔවා හින 💔

  • @damithprasanna8499
    @damithprasanna8499 2 ปีที่แล้ว

    අපිට ගේන්න ගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද අයියේ

  • @mohamedhiyas6421
    @mohamedhiyas6421 2 ปีที่แล้ว

    Hi

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว

    කොල කියන්නේ මොනාද 5000 හේ කොලද?...

    • @sadudoni373
      @sadudoni373 2 ปีที่แล้ว

      Yen 10000 කොල

  • @dananjayamadusanka1462
    @dananjayamadusanka1462 3 ปีที่แล้ว

    අයියේ van යාඩ් එකක වීඩියෝ එකක් දාන්නකෝ.

  • @nejan2759
    @nejan2759 3 ปีที่แล้ว +1

    Prius ekak

  • @mrrisnathbro96
    @mrrisnathbro96 3 ปีที่แล้ว +2

  • @yasas5434
    @yasas5434 3 ปีที่แล้ว

    Corolla eka kankawata eddi laksha 100th panala enne😅

  • @rockyganstar6070
    @rockyganstar6070 3 ปีที่แล้ว

    mu higannu wage car balanna gihin tiyenne.lankawath kanawwa

  • @dimuthudissanayaka8954
    @dimuthudissanayaka8954 3 ปีที่แล้ว

    Lankawe car vikunana unta henagahanna epai .....mewage me tharam aduwata thiyeddi ape un giniganam walata denne ☹️☹️☹️

    • @ඇටනමලස්සේ
      @ඇටනමලස්සේ 3 ปีที่แล้ว

      ජපන් වල නිශ්පාදනය කරන වාහන වලින් 75%ක් විතර පාවිච්චි කරන්නෙ ලෝකයේ දුප්පත් රටවල් දකුණු ආසියාවේ , අප්‍රිකාවේ රටවල් , දකුණු ඇමරිකාවේ රටවල් තමයි වැඩිහරියක් පාවිච්චි කරන්නෙ යුරෝපයේ රටවල්වල නම් ඇමරිකන් යුරෝප් වාහන 90කට ආසියාවේ රටවල්වල නිෂ්පාදනය කරන වාහන 10ක් විතර තමයි තියෙන්නෙ (චීනෙ ,කොරියාවෙ ජපානය ඉන්දියාවෙ ) යුරෝපයේ ඇමරිකාවේ නිශ්පාදනය කරන වාහන වලට වැඩිය මිලෙනුත් අඩුයි ඒත් අලෙවියක් නෑ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ රටවල්වලට අසියාවේ වාහන ගැන ලොකු විශ්වාසයක් නෑ ඒකයි අව්ල

  • @damithlakmal3255
    @damithlakmal3255 3 ปีที่แล้ว

    Supiri...Lexus ls500 ekaka ganath danna

  • @dimpi4960
    @dimpi4960 3 ปีที่แล้ว

    Permit tynwanm dan japan walin genna ganna puluwan da wahana

  • @dissannayakapldissa3599
    @dissannayakapldissa3599 3 ปีที่แล้ว

    Kola kiyanne 1kola lankave r kiyada

  • @chaminda2222
    @chaminda2222 2 ปีที่แล้ว

    Toyota pet ද Toyopet ද ?
    🤔

  • @vidu8071
    @vidu8071 3 ปีที่แล้ว +1

    😍

  • @lasithachamara1595
    @lasithachamara1595 3 ปีที่แล้ว

    ඔහෙන් ගෙන්න ග්න්න බැයිද😞

  • @Sashika_chamod
    @Sashika_chamod 3 ปีที่แล้ว

    Ayye oya japan wala monada karanne

  • @rivirueren3383
    @rivirueren3383 3 ปีที่แล้ว

    Hello can u show the new supra please

  • @haynesdemel2072
    @haynesdemel2072 3 ปีที่แล้ว

    Honda car prices tikath danna

  • @rathnayakacreation1443
    @rathnayakacreation1443 3 ปีที่แล้ว

    Ayye apith japan enna inne

  • @mrs24div7
    @mrs24div7 3 ปีที่แล้ว

    Honda vezal e Hev mokada tathwe

  • @niranthasasi2744
    @niranthasasi2744 3 ปีที่แล้ว

    Pattama video eak aiye..

  • @vidushalakshan2361
    @vidushalakshan2361 3 ปีที่แล้ว

    ありがとお ごさいます 🇯🇵❤️🔥

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 3 ปีที่แล้ว

    Eka supiri tnx bro

  • @rangaasela8878
    @rangaasela8878 3 ปีที่แล้ว

    Gavanna ganna komada

  • @anushkasandaruwan8706
    @anushkasandaruwan8706 3 ปีที่แล้ว

    ありがとお ごさいます.❤🇯🇵

  • @rathnayakacreation1443
    @rathnayakacreation1443 3 ปีที่แล้ว

    Api ohe awahama ennam

  • @shahulhaneemath6
    @shahulhaneemath6 3 ปีที่แล้ว

    Super

  • @nilanthapradeep1947
    @nilanthapradeep1947 3 ปีที่แล้ว

    😍

  • @kalanasasindu3452
    @kalanasasindu3452 3 ปีที่แล้ว

    Ayye bike prize

  • @hemajayantha2351
    @hemajayantha2351 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි

  • @DilshanPramoth
    @DilshanPramoth 3 ปีที่แล้ว

    Tnx ayyh

  • @MemoCats-jv32
    @MemoCats-jv32 3 ปีที่แล้ว

    Yko labaine

  • @charithlakmal7292
    @charithlakmal7292 3 ปีที่แล้ว

    Honda Cars ganath Video ekk krnn😍

  • @madushanwickramarathna3173
    @madushanwickramarathna3173 3 ปีที่แล้ว

    Oction walin aduwen ganna puluwanne

  • @sadithasamarakoon8600
    @sadithasamarakoon8600 3 ปีที่แล้ว

    Thanks aiya

  • @rajithapriyan45
    @rajithapriyan45 3 ปีที่แล้ว

    Ela bro

  • @chamiwithshashi6774
    @chamiwithshashi6774 3 ปีที่แล้ว

    niyamay ayye

  • @sahansudaraka7050
    @sahansudaraka7050 3 ปีที่แล้ว

    👍👍👍

  • @chamodmanubasha2043
    @chamodmanubasha2043 3 ปีที่แล้ว

    👍🖤

  • @sonu7002
    @sonu7002 3 ปีที่แล้ว

    ✌️❤️

  • @ishanamarasinghe647
    @ishanamarasinghe647 3 ปีที่แล้ว

    ❤❤😍

  • @ranilkumara565
    @ranilkumara565 3 ปีที่แล้ว

    වාහනයේ මූන හරියට පෙන්නපන් බ්න්

    • @IsuruinJapan
      @IsuruinJapan  3 ปีที่แล้ว

      ඊලග විඩියෝ හොදට කරන්නම් ශෝරූම් වල විඩියෝ කරන්න ටිකක් අමාරුයි

    • @chch9179
      @chch9179 3 ปีที่แล้ว

      @@IsuruinJapan hilux ekak kiyak wenodha ayiye

  • @handunsampath9781
    @handunsampath9781 3 ปีที่แล้ว

    ජපානෙට එන්න බලාගෙන ඉන්න අය ගොඩාක් ඉන්නව ලන්කාවේ . දැන් ජපානේ තියෙන තත්ත්වය අනුව මොකක් වෙයිද . වැක්සීන් එක ගැන විස්තර කරලා විඩියෝ එකක් දාන්න.

    • @IsuruinJapan
      @IsuruinJapan  3 ปีที่แล้ว +1

      මම දාන්නම් දැන් ජපානේ වැක්සීන් කරන එක වේගවත් වෙලා තියෙන්නේ..

  • @leshararambukwella8838
    @leshararambukwella8838 3 ปีที่แล้ว

    aiyage cr eka wens welane🌚🙈

  • @mikaljohn1681
    @mikaljohn1681 3 ปีที่แล้ว

    ගොන් ජෝක් දාන්න එපා