Mahindra KUV100 in depth Review, Quality කාර් එකක් ? Compact Mini SUV ? Assembled in Sri lanka,MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2021
  • මේ කාර් එක ගෙනව ගානට වටිනවද ? Is it worthy to Invest on Mahindra KUV100 NXT K6 + (KUV1OO) in Sri Lanka, ?is it a good investment for your money? Brand-new Car Full Review in Sinhala by MRJ
    Quality කාර් එකක් ගන්න අඩුම මිලට ලංකාවේ
    Presenting the New Mahindra KUV100 NXT, the first “Made in Sri Lanka” product rolled out under the state-of-the-art assembly facility of Mahindra Ideal Lanka (Pvt) Ltd. Now you can get the SUV lifestyle you’ve always dreamt of living. The KUV100 NXT is powered by a 1.2-litre petrol engine. With mini-SUV styling, it’s primarily a city car, and has 82 bhp. It features an impressive ground clearance and its long-travel suspension makes this the ideal vehicle for tackling rural roads.
    The car’s safety features are above the industry norms with dual airbags, ABS. The SUV offers a more refined, quieter and an enhanced driving pleasure with minimum in-cabin noise. Enjoy the new Mahindra KUV 100 and start living the live you have always wanted.
    Facebook : mrjinspire
    Instagram : / mrj_inspire
    #MRJ
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuable videos in future as well.
    • What is a "facelift" of automobile, how to identify a facelift, should you buy a face lift, MRJ
    • What is a "facelift" “...
    Suzuki Every, 2015-2020, DA17, Sinhala, Commercial + Passenger vehicle Detailed Full Review by MRJ
    • Suzuki Every, 2015-202...
    Car Seat Belts, air bags can save your life(Sinhala), Physics behind crash, importance of seat belts
    • Car Seat Belts can sav...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
    • Must Know vehicle Driv...
    save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
    • save your life when a ...
    Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
    • Know your car AC contr...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
    • Best Secret Tips (Sinh...
    HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
    • HOW TO STOP VEHICLE IF...
    Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
    • Never do this MISTAKE!...
    මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
    • Video Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 2.6K

  • @narenathu7431
    @narenathu7431 3 ปีที่แล้ว +72

    Review is way better than the reviews done by Indians. Ideal Motors owe you a Thank you gesture.❤

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +10

      thank u dear ..

    • @nithilnaviru9758
      @nithilnaviru9758 3 ปีที่แล้ว

      This Video is important .good luck😄😆

    • @parakramaranaweera3402
      @parakramaranaweera3402 3 ปีที่แล้ว +1

      @@MRJInspire මෙම සමාගමෙන්
      දුරකථන අංකය දමන්න.
      පරාක්‍රම රණවීර

    • @stanleyperera1860
      @stanleyperera1860 3 ปีที่แล้ว +1

      @@nithilnaviru9758,, ,,

    • @chandramohanganeshan8398
      @chandramohanganeshan8398 3 ปีที่แล้ว

      Supeeri

  • @kavishkanirmal9564
    @kavishkanirmal9564 3 ปีที่แล้ว +371

    ලංකාවෙ ඉපදුනානම් ඕන ඕන වාහනේ ගන්න බැ තියන වාහන තමා ගන්න පුළුවන් 😂 ඒක පට්ට අයියා

    • @janakasamanpriya7964
      @janakasamanpriya7964 3 ปีที่แล้ว +7

      අනිවා ඒක මරු

    • @sltech6876
      @sltech6876 2 ปีที่แล้ว

      @S.G WALKER malli hari malli

    • @nuresh2008
      @nuresh2008 ปีที่แล้ว

      😁

    • @diluxmax2164
      @diluxmax2164 ปีที่แล้ว +1

      දැන් ඔය වාහනේ ගන්නත් බෑ බන්.. ලක්ෂ 60 වගේ දැන් බ්‍රෑන්ඩ් නිව්

    • @parapitiya
      @parapitiya 9 หลายเดือนก่อน +1

      කියල වැඩක් නැහැ ඒක මරු වචනෙ

  • @sapsi3208
    @sapsi3208 3 ปีที่แล้ว +51

    රිවිවු එක සුපිරි. ලංකාවේ එසම්බල් කරත් ගහන බද්ද නම් ඊටත් වඩා සුපිරි.

  • @sampathrathnaabinayana3771
    @sampathrathnaabinayana3771 3 ปีที่แล้ว +12

    හොද ඉදිරිපත්කිරීමක් ඔබ‍ට ජයවේවා වාහනයක් ගන්න ආස හිතෙනවා සුබ පැතුම්..

  • @itsamazing5431
    @itsamazing5431 3 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි. වීඩියෝ ඉදිරිපත් කරන විදිය.

  • @MRJInspire
    @MRJInspire  3 ปีที่แล้ว +128

    මේකෙ ඉස්සරහා Disk break ලෙස නිවරදි විය යුතුය 18:57
    උස මිලිමීටර් වලින් 1655 විය යුතුය

    • @pubuduweerakoon7174
      @pubuduweerakoon7174 3 ปีที่แล้ว +6

      ඔය මිලිමීටර වලින් dimensions කිව්වට සාමාන්‍ය කෙනෙකුට අදහසක් ගන්න බෑ. ඒව දන්න එකකට comparable කියන්න අයියා. ex: allion කාර් එකෙ උස වගේ 1.5ගුනයක් උසයි මේක වගේ. ඔය කලාබර පාලම දිහා නේද ඉන්නෙ😂

    • @Svdkps92
      @Svdkps92 3 ปีที่แล้ว +3

      Honda civic fd series eka gena review ekak karanna plwan nm...

    • @seencreator2001
      @seencreator2001 3 ปีที่แล้ว +1

      Ow matath oni civic FD type ekak gna review ekak

    • @indikaprasad8931
      @indikaprasad8931 3 ปีที่แล้ว +1

      Please watch 15:53 open air intake pipe very bad to internal combustion engine all sand dust dirt and foring objects suct the engine and deposits inside cylinders may reduce engine lifetime and premature failure, (engine undercompressure,)

    • @chasithasanoj601
      @chasithasanoj601 3 ปีที่แล้ว +1

      Mm , Walin thama onam wahanayaka lenth kiyanna
      E nisa mm walin deminson denna ජයවේවා

  • @rasikasuranga4540
    @rasikasuranga4540 3 ปีที่แล้ว +6

    බලාගන හිටිය රිවීව් එකක්.
    A-Z ඔක්කොම විස්තර කරලා තියනවා.
    ජය වේවා අය්යේ......

  • @janithbandara8992
    @janithbandara8992 3 ปีที่แล้ว +6

    අපි ඔයා සමග නිරන්තරයෙන් ,,,,ඉදිරිපත් කිරීම අගය කරනවා අයියේ ❤❤

  • @slmaxxa
    @slmaxxa 3 ปีที่แล้ว +1

    වැඩේ සුපිරි අයියේ.. ඉදිරියටම කරගෙන යන්න. දැනටමත් ලංකාවේ හොඳම Vehicle review චැනල් එක මට නම්.

  • @Geeshan
    @Geeshan 3 ปีที่แล้ว +73

    ආයේ කතන්දරයක් නෑ වාහනේ ගන්න බලාගෙන බලන්න ගියා වගේ තමයි. නියමෙට Present කරනවා. ජයම වේවා

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 ปีที่แล้ว

      රිකන්ඩිෂන් කරලා ගන්නවන්න දැන් වෙද්දී මේක කීයක් විතර වෙයිද

  • @chamikasachindu8226
    @chamikasachindu8226 3 ปีที่แล้ว +13

    Good job aiya ❤️❤ මේ නිහතමානී කමට තමයි ආදරෙ,,දිගටම කරන් යමු 💪💪

  • @samanthapkumara3632
    @samanthapkumara3632 2 ปีที่แล้ว +1

    Me programme eka ගොඩක් watinawa..දිගටම karanna.ජයවේවා

  • @venvijithadhamma2501
    @venvijithadhamma2501 2 ปีที่แล้ว +1

    ගොඩාක් ආඩම්බරයි ලංකාවෙ වාහනයක් එකලස් කිරීම එක ගැන.
    ඔයාගෙ වීඩීයො ගොඩක් බැලුවා. හැමදේම පැහැදිලි. හැබැයි වීඩියෝ එකේ අනවශ්‍ය දේවල් අයින් කරල ටිකක් වෙලාව අඩු කරානම් හොඳයි කියල හිතනව👍
    ජයවේවා!

  • @amilasenal6216
    @amilasenal6216 3 ปีที่แล้ว +10

    කොල්ල දැන් මාර ප්‍රසිද්ධයි නේ...සුපිරි ආ...❤️❤️ මාරම සතුටුයි...100k මේ මාසෙම ගහමු....
    That civic beauty stole my heart 😍

  • @sujeewa122000
    @sujeewa122000 3 ปีที่แล้ว +22

    වැරදිල මිලි මීටර් වෙනුවට මීර‍ර් කියල කියවුනා උස කියද්දි. මම දැක්කෙ අඩුපාඩුවකට ඒක විතරයි. හැමදේම හොදින් පැහැදිලි කලා. සුබපැතුම්.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +4

      ow bro :) hadisiyata

  • @chathurangarajapaksha1484
    @chathurangarajapaksha1484 2 ปีที่แล้ว

    Review එක ලස්සනට පැහැදිලිව කරනවා. එකට අයියට බොහොම ස්තුති !!

  • @ja_netcars
    @ja_netcars 3 ปีที่แล้ว

    මම මේ Channel එකේ හැම එකම බැලුවා පට්ට හොදේ සුපිරියට තේරෙනවා brother

  • @hasithadhananjaya6451
    @hasithadhananjaya6451 3 ปีที่แล้ว +47

    ඔයාගෙ විඩියෝ වලින් ගන්න ගොඩක් වැදගත් කරුණු තියෙනවා bro.👍

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +53

    ගොඩක් අය දන්නවා නේ අයියව... ඔයා නිහතමානීව කතාකරන නිසා තමා මිනිස්සු අයියට ආදරේ.....❤

    • @rathnayakeprasanna1536
      @rathnayakeprasanna1536 3 ปีที่แล้ว +2

      Attha..ela kollek..boru sho na..nihathamaiy..man wage..heh

  • @pulasthisriparakrama2821
    @pulasthisriparakrama2821 3 ปีที่แล้ว +1

    අහම්බෙන් එකක් බැලුවා. දැන් දිගටම බලනවා. ලස්සනට වැඩේ කරනවා. කාටත් තේරෙන්න. ජය !

  • @chandanalaksiri7631
    @chandanalaksiri7631 2 ปีที่แล้ว +1

    Good luck අයියේ
    දිගටම කරගෙන යන්න

  • @lakshanjayaweera6461
    @lakshanjayaweera6461 3 ปีที่แล้ว +20

    නියමයි බ්‍රෝ පට්ට ❤️❤️❤️❤️

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 3 ปีที่แล้ว +5

    වීඩියෝ හැම එකක්ම ගොඩක් හොඳයි,ගොඩක් වටිනා,සරල,ගොඩක් පැහැදිලිව කරලා තිබෙනවා.ඔබතුමන්ගේ තිබෙන නිහතමානී ගතිගුණ එලෙසම තබාගෙන ඉදිරියටම යමු.ජයවේවා.....!!!!!බුදුසරණයි.....!!!!!

  • @MikeFernando
    @MikeFernando 3 ปีที่แล้ว +1

    Very nice bro!!! Keep up your good work! :)

  • @malakalofung
    @malakalofung 3 ปีที่แล้ว

    Good review. Have been watching your videos lately. Keep up the good work machan. Good luck!

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Thank you brother

  • @sanathsana01
    @sanathsana01 3 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ රිවීව් ගොඩක් මම බලලා තියනවා. අද තමා පලවෙනි කමෙන්ට් එක දාන්නේ. කමෙන්ට් නොදැම්මට ඔයාගෙ රිවීව් නම් එල කිරි. රිවීව් වලිදී ඉගනගන්න ගොඩක් දේවල් ඔබ තුම කියා දෙනවා. නිකම්ම වහනේ ගැන විතරක් කියන්නේ නැතිව. ඒක ඔයාගෙ දැක්ක විශේෂ දෙයක්. ඔයාගෙ චැනල් එක දිනෙන් දින දියුණු වේවා. හොඳින් වැඩ කරගෙන යන්න.
    තෙරුවන් සරණයි ......

  • @dilanweerasinghe2917
    @dilanweerasinghe2917 3 ปีที่แล้ว +7

    Cam quality එක අලුත් වෙලා වගේ...good review 😍

  • @user-qe2ik9ll3u
    @user-qe2ik9ll3u 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා පැහැදිලි කිරම බොහොම ස්තුතියි සහෝ

  • @JagathJayanathAbesekara
    @JagathJayanathAbesekara 3 ปีที่แล้ว

    Nicely done. Thanks for the review

  • @chanakakarunarathna3278
    @chanakakarunarathna3278 3 ปีที่แล้ว +4

    Just finished watching. Excellent review 👍👍.keep it up. Wish you to pass 100k subscribers 🔜

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +47

    ලන්කාවෙ කවදයි අඩුවට වාහන දෙන්නෙ..තව වාහන දෙක තුනක් ගන්න tax එක ගහනවා...ලොක්කො නිකන් සුපිරි වාහන පදිනෝ අපේ සල්ලි වලින්..ඒ අතින් මහ කාලකණ්ණි රටක්..මෙච්චර ලස්සන රටකට දියුණු වෙන්න බැරි ඒකනේ...අපි කියලා ඉතිම් මොනවා කරන්නද...පාලනයේ දුර්වල කම තමයි 😪..නැත්තම් රිය අනතුරුත් අඩුයි.😑..මේ ක්‍රමයේ වෙනසක් කරානම් මේ රට මීට වඩා දියුණුයි,ලස්සනයි 😔

    • @sagaraperera6666
      @sagaraperera6666 3 ปีที่แล้ว +2

      හිතින් මේ වගේ හරක් ම පත් කරලා එවන්නේ ඇයි

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +2

      @@sagaraperera6666 එක අහපන් පත් කරපු උන්ගෙන්..පාලනයට ආපු එකෙක්වත් හරියට කරන් නෑ

    • @vinochathu2732
      @vinochathu2732 3 ปีที่แล้ว +1

      ratata hena gahapiya. mariyan dusithayo okkoma. wadi athaka nemei. meka budunta pooja karapu rata. hadigavilama pala winasa karana ballo

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +1

      @@vinochathu2732 රටට හෙන ගහන්න කියන් එපා 🤣

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +2

      @@vinochathu2732 රටට හෙන ගහන්න කියන් එපා 🤣

  • @chamilasampath8546
    @chamilasampath8546 2 ปีที่แล้ว +2

    ඔබගේ දැනුම ගැන ආඩම්බරයි අයියේ...
    කියලා දෙන දෙය ගොඩක් හොඳට තේරෙනවා.....
    ජය වේවා.....!

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Thank u sampath malli

  • @roshananthony4610
    @roshananthony4610 ปีที่แล้ว +1

    හොඳම reviews MJR❤👍...
    තව පොඩ්ඩක් compress වුනානම් තවත් වටිනවා

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว +8

    දැන් කොල්ල සෑහෙන ජනප්‍රිය වෙලා නෙහ්... යන එන අයත් අදුනනව... Good job brother... එනකන් බලන් හිටපු review එකක්... Good luck bro...

  • @supunsithoshadha7635
    @supunsithoshadha7635 3 ปีที่แล้ว +4

    යූටියුබ් එකේ ආසම channel එක ❤️❤️❤️❤️

  • @udayakumar5420
    @udayakumar5420 2 ปีที่แล้ว +1

    Very nice explanation your every programme is very use full use thanks a lot

  • @rickallon8697
    @rickallon8697 3 ปีที่แล้ว +2

    ඔයාට දැන් ලොකු පිරිසක් ආදරය කරනවා වගේ හරිම. සතුටුයි හරිම වැදගත් විදියට මෙක කරනවා සතුටුයි ඔබ ගැන

  • @srivideoshub9657
    @srivideoshub9657 3 ปีที่แล้ว +11

    අගනා පැහැදිලි කිරීමක්❤️
    Budget vehical එකක් වෙන Renault kwid එක ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා 👍

  • @sachinthadileepa9951
    @sachinthadileepa9951 3 ปีที่แล้ว +4

    Review eka wagema oya select karana location super bro👍❤️

  • @sudeeranawodya5834
    @sudeeranawodya5834 3 ปีที่แล้ว

    හොදට පැහැදිලි කරා. වටිනා video එකක්.

  • @sridimaljayawardena
    @sridimaljayawardena 3 ปีที่แล้ว +1

    මම දැකපු KUV100 ගැන හොදම video එක.... 👍👍👍👍👍

  • @basuragonagala9069
    @basuragonagala9069 3 ปีที่แล้ว +3

    Even though I learned in German Tech, the ideas in your videos are very valuable and new. But I think this vehicle is also struggling with safety features and comfort. My personal opinion is that the manufacturers could have given the car something more for the price paid. At least now Sri Lanka has a car that assembled in Sri Lanka. Anyway, this is a good review. Good luck.♥️🚗

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 8 หลายเดือนก่อน +3

    ලංකාවේ ඉපදුනා නම් හිතෙන හිතෙන වාහන ගන්න බෑ... පුලුවන් එකක් ගන්න ඕනි....අන්න ඒකයි මන් මරූටියක් ගත්තේ ❤

  • @sinethmadhushan530
    @sinethmadhushan530 2 ปีที่แล้ว

    Niyamai aiye hodata video eka karanava..👌👌👌

  • @nilaniudugala7351
    @nilaniudugala7351 9 วันที่ผ่านมา

    වීඩියෝ එක ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරනවාට බොහෝම ස්තුතියි .

  • @achinthajanaka3809
    @achinthajanaka3809 3 ปีที่แล้ว +3

    නියමයි ,(වාහනේට වඩා) ඔයාගේ review එක..👍👍👍👍

  • @naradamaheepadma3368
    @naradamaheepadma3368 3 ปีที่แล้ว +11

    පේරා ගල්පාලම ලග ❤️❤️

  • @aasureshrangana2098
    @aasureshrangana2098 3 ปีที่แล้ว +2

    Your review is best..brother..

  • @liyanagoda79
    @liyanagoda79 3 ปีที่แล้ว +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමට ස්තූතියි

  • @asankabinesh
    @asankabinesh 3 ปีที่แล้ว +3

    Hi Raveendra, I have been watching your videos from the beginning. Apart from the valuable content your video quality has improved a lot. Camera angles, quality of visuals, quality of the background has improved a lot. And your presentation skills as well. Now you present like a professional presenter. I have a small suggestion. Do a vedio for three wheeler community. How to maintain and how to ride a three wheeler with safety. I thing they will listen to your voice. I will be a great contribution as well. All the best Raveendra.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      First thank you very much of ur very kind words like a brother. And yes I am planning it... will do

  • @yasirukanchana459
    @yasirukanchana459 3 ปีที่แล้ว +5

    වීඩියෝ එක නියමයි 👍 පැහැදිලි කරන විදිහ මරු. Range rover එක ගැන දෙනව කියල තිබ්බ තාම නෑනෙ ඉක්මන්ට ඒකත් දෙන්ඩ.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      dennm...

    • @padmakumarasilva
      @padmakumarasilva 3 ปีที่แล้ว

      @@MRJInspire Autobiography p400e එක ගැන කරන්න

  • @rajithagalbadaarchchi4370
    @rajithagalbadaarchchi4370 2 ปีที่แล้ว

    ඔයාගේ හැම වීඩියෝ එකක් ම වගේ අපි බලනවා. ලස්සනට වීඩියෝ එක කරනවා. ඔයා කරන දේ ගොඩක් වටිනවා. ඉදිරියේදිත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.❤️👍👍👍

  • @amilaweerasinghe3874
    @amilaweerasinghe3874 2 ปีที่แล้ว

    Actually this channel is really helpful. Thanks MRJ 🙏

  • @tharakajayasekara6424
    @tharakajayasekara6424 3 ปีที่แล้ว +4

    Review එක සුපිරියි අයියේ..❤️❤️❤️
    වෑන් ගැනත් Review කරන්න පුලුවන්නම්.. ගොඩක් වටිනවා..❤️🙏

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Van set ekak enwa issrhta

    • @tharakajayasekara6424
      @tharakajayasekara6424 3 ปีที่แล้ว

      @@MRJInspire Niyamai ayye 😍🤟 Toyota hiace van set ekath karanna hode.. ❤️🙏💪

  • @CharithDilshan97
    @CharithDilshan97 3 ปีที่แล้ว +3

    නියමයි..❤🙏

  • @gesurutharusha304
    @gesurutharusha304 3 ปีที่แล้ว +2

    Well presented bro😇

  • @shashikamadushanka8139
    @shashikamadushanka8139 3 ปีที่แล้ว

    Good & honest review bro.. Appreciate 🙏

  • @schandilakshan3022
    @schandilakshan3022 3 ปีที่แล้ว +4

    අපිට ලංකාවේ fit කරන glory එක ගැනත් පොඩි review එකක් කරලා දාන්නකො

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +177

    අපේ රටේ තරම් කිසිම රටක වහාන වල මිල අදික නම් නෑ 🥺

    • @chandrasenachandrasena8831
      @chandrasenachandrasena8831 3 ปีที่แล้ว +1

      👍👍👍👍🇱🇰❤️

    • @dilipdilshan7087
      @dilipdilshan7087 2 ปีที่แล้ว +1

      Singapore

    • @r.studio4455
      @r.studio4455 2 ปีที่แล้ว +2

      singapore වල 😂😂😂😂

    • @kmsentraprises2286
      @kmsentraprises2286 2 ปีที่แล้ว

      Eth kama bimata ලක්ෂයක් vitharai aran enna lankave mudalin mata masekata ලක්ෂ 2 yanava kama valata

    • @rasikabro6676
      @rasikabro6676 2 ปีที่แล้ว +4

      එකනම් ඇත්ත..මං ඉන්න රටේත් වාහන ගනම් අඩුයි..

  • @samanthaprabath5121
    @samanthaprabath5121 3 ปีที่แล้ว +1

    This is detailed demonstration. Can you please also make some demonstration for MICRO BAIC and what is your recommendation

  • @udchannel2408
    @udchannel2408 3 ปีที่แล้ว +7

    පේරාදෙණිය පාර නේද ..
    අපි ගලහ පන්සලක් හැදුවා👍👍👍

  • @sachithramadhushan4935
    @sachithramadhushan4935 3 ปีที่แล้ว +4

    බ්‍රෝ ඔයාට ❤️❤️

  • @harsharuvindika2648
    @harsharuvindika2648 3 ปีที่แล้ว

    Good Luck brother ❤️❤️ Good Review

  • @newtonperera7387
    @newtonperera7387 2 ปีที่แล้ว

    ඉතාමත්ම වටිනා හදුන්වා දීමක් ගොඩක් ඉස්තුති

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +3

    ඔබේ කතාව ඉතාම නිහතමානි, දිගටම විඩියෝ බලනවා. ඉක්මනින් 100k ගන්න පුලුවන්

  • @nadunperera3204
    @nadunperera3204 3 ปีที่แล้ว +4

    Subaru WRX STI eketh review ekak karanna

  • @veronikakumuduni4208
    @veronikakumuduni4208 3 ปีที่แล้ว +2

    I like your videos.Thank you.

  • @vipulapriyalalyasanthameda5851
    @vipulapriyalalyasanthameda5851 2 ปีที่แล้ว +1

    නියමයි අයියා ...👍👍👍👍👍
    පුලුවන්නම් Toyota Starlet 1 ගැන video 1ක් කරන්න ...
    සුභ පැතුම් ! 👊👊👊👊👊👊👊👊

  • @vimethwije5744
    @vimethwije5744 3 ปีที่แล้ว +3

    නියම මනුස්සයෙක්👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sltechdragon233
    @sltechdragon233 3 ปีที่แล้ว +3

    Ela ela

  • @srilankcreatechannellionel7210
    @srilankcreatechannellionel7210 2 ปีที่แล้ว

    හොඳ දැනුවත් කිරීමක් .ජය වේවා

  • @charakajayamith5091
    @charakajayamith5091 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි 🙏

  • @pindaham2155
    @pindaham2155 3 ปีที่แล้ว +18

    ආඩම්බරයි ලංකාවේ කොල්ලොන්ගෙ මහන්සියෙන් හදන වාහනයක් හෙළයට ජය.!!!

  • @lahirusamarasinghe545
    @lahirusamarasinghe545 3 ปีที่แล้ว

    a good review, keep it up

  • @SunilSunil-dj9ju
    @SunilSunil-dj9ju 3 ปีที่แล้ว +2

    හොද සේවයක් ඔබගේ බොහොම ස්තුති මගේ සහය හැමදාම ඔබ‍ට

  • @funnyhub2112
    @funnyhub2112 3 ปีที่แล้ว +5

    මමත් කැමති naa side viwe ekata 😂😂😂😂😂

  • @heshteach8212
    @heshteach8212 3 ปีที่แล้ว +30

    Nihathamaani kama 💯
    Manussakama 💯
    Dhenuma 💯.... 👍💪

  • @oshanmadhuranga9311
    @oshanmadhuranga9311 3 ปีที่แล้ว

    කියන්න දෙයක් නෑ අයියෙ ...සුපිරයි ❤️👍

  • @ruvan73
    @ruvan73 3 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක්,සියළු විස්තර දැනගත්ත,මම මේ වාහනය ගන්න කියල හිතාගෙන හිටියේ,ඒත් ඒ අදහස අත් ඇරියා වාහනේ විස්තර හරියටම දැන්ගත්තම,,කොහොම උනත් බොහොම ස්තුතියි ,,,

  • @dilablock3270
    @dilablock3270 3 ปีที่แล้ว +7

    වාහනේ quality නැති උනාට,Review එක quality.. thx..💖💖

    • @dulasura762
      @dulasura762 3 ปีที่แล้ว

      Quolity nevei ban quality.😁

    • @dilablock3270
      @dilablock3270 3 ปีที่แล้ว

      @@dulasura762 hari ban,danuwath una.thanks.

    • @narenathu7431
      @narenathu7431 3 ปีที่แล้ว

      නියම quality වාහනේ. ඉස්සෙල්ල පැදල බලන්න. ඊට පස්සෙ quality ගැන් කියන්න. ඔයා BMW එකක් වෙන්නැති පදින්නෙ

  • @sujpuj
    @sujpuj 3 ปีที่แล้ว +4

    Kollo oyage humour eke nisa thawa ballana hithenawa! Thank you 🙏

  • @trankataniyalodwyks7447
    @trankataniyalodwyks7447 ปีที่แล้ว

    හොදට පැහැදිලි කරනවා ඔබ Thank you❤

  • @kalinduaviranga1558
    @kalinduaviranga1558 3 ปีที่แล้ว

    review is top notch and very detailed, i think a long term review after 3 or 6 moths would be a good idea since this is a brand new vehicle and it would help boosting the confidence in sri lankan buyers and it would support our own economy and sri lankan craftsmanship. anyway there are rumors that this vehicle is nowhere near its advertised fuel economy and pulling power( specially in indian platforms). thankyou for your no nonsense on point review.

  • @navodchandeepa3297
    @navodchandeepa3297 3 ปีที่แล้ว +4

    මුල් car රිවිවු එක දාපු දවස් වල ඉදන් චැනල් එකත් එක්ක හිටියා,දැන් චැනල් එක තියෙන තත්වේ දැක්කාම ගොඩක් සතුටුයි.❤️

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      oyawa hodatama matakai .. Thanks alot

  • @islaminfotamil1062
    @islaminfotamil1062 3 ปีที่แล้ว +11

    Air intake pipe not fitted to the air filter(time 15:53 on this video (ஏர் பில்டர் சரியாக பிட் செய்ய வில்லை

    • @vinay26able
      @vinay26able 3 ปีที่แล้ว

      Its biggest cheaters of Indian markets

  • @hasithafernando7373
    @hasithafernando7373 3 ปีที่แล้ว

    ගොඩක් හොද දෙයක් සතුටුයි...💓

  • @tuansuthrorassdeen7447
    @tuansuthrorassdeen7447 3 ปีที่แล้ว

    Nice video, informative thank you

  • @sanstar4660
    @sanstar4660 3 ปีที่แล้ว +3

    මේක බලල එකක් ගත්ත කියන්⁣නකො ඊයේ 😀 proud owner of KUV 100 now

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Congratulations..

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 3 ปีที่แล้ว +1

      Me vehicle eka 35ta watinawada

    • @sanstar4660
      @sanstar4660 3 ปีที่แล้ว

      @@dilhanirathnayake8011 attatama watinawa. Engine eken saddayak wath enne naa . Honda energy ekak thiyanawa. SUV options godak thiyanawa. Gewapu mudalata godak watinawa

    • @sanstar4660
      @sanstar4660 3 ปีที่แล้ว

      @GKG Chamodh Kavinda mama registered ekak gatte

    • @majichapters7733
      @majichapters7733 2 ปีที่แล้ว

      Man me wahane ganna inne oyage experience kohomada car eka hodai da? Godak aya epa kianawa ganna.dn 50laks

  • @gayanthilanka4934
    @gayanthilanka4934 3 ปีที่แล้ว +4

    Dfsk glory 330 review want

  • @VitalWellnessWisdom
    @VitalWellnessWisdom ปีที่แล้ว

    As always. Great review

  • @a.h.chamarafernando4679
    @a.h.chamarafernando4679 3 ปีที่แล้ว

    Superb aiye. 👌💯😍❤️❤️❤️

  • @namalmunasinghe206
    @namalmunasinghe206 3 ปีที่แล้ว +6

    වාහන ගැන දැන ගන්න තියෙන ලංකාවේ හොඳම චනල් එක 🔥🔥🔥👍👍

  • @GamingWithAritra
    @GamingWithAritra 2 ปีที่แล้ว +3

    Proud KUV 100 owner

  • @RRDGamer
    @RRDGamer 3 ปีที่แล้ว +1

    You earned a new subscriber. Very informative review.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      thanknu Risheendra. It means alot

  • @gayanbuddhika5960
    @gayanbuddhika5960 3 ปีที่แล้ว

    Review එක නියමයි...!

  • @heronero5135
    @heronero5135 3 ปีที่แล้ว +71

    අද review එක වෙනදට වඩා හෙන ආතල් එකේ කරපු එකක් කියලා හිතෙන්නේ මට විතර ද.? 😎😂

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +20

      වැස්ස ඔන්න මෙන්න
      ඉවර කරගන්න බැරි වෙයිද
      වගේ ඒව ඔලුවෙ තිබ්බ
      :)

    • @damarasuriya24
      @damarasuriya24 3 ปีที่แล้ว +1

      පින්කර ලමදිවාහනයක්ගන්නලංකාවෙඉපදුනෙඅඩුවටවාහනයක්ගන්නපිටරටකඉපදෙන්නඕන

    • @heronero5135
      @heronero5135 3 ปีที่แล้ว

      DFSK Glory I auto 2021 වාහනේ ගැන review එකක් දෙන්නකෝ. පීස්...

    • @staisusai213
      @staisusai213 2 ปีที่แล้ว

      එකෙන්ම

  • @PCUser-sq7rk
    @PCUser-sq7rk 3 ปีที่แล้ว +3

    Air intake hose has already come off. Hasn't it? If so, does it say something about the build quality?
    To me looks cheap with some eye-catching electronic gizmo
    Like your videos. Thanks

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      yes bro. I can not directly tell them. But i showed it :). Viewers can decide :)

  • @udithabeysingheabeysinghe6342
    @udithabeysingheabeysinghe6342 3 ปีที่แล้ว

    හොද හදුන්වා දීමක්..ස්තුතියි

  • @comedysl4644
    @comedysl4644 3 ปีที่แล้ว

    Thank you Aiya review krnwata ❤️

  • @malshanpramodya
    @malshanpramodya 3 ปีที่แล้ว +5

    ආතල් එකේ කරපු Review එකක්😂
    පට්ට😍