How to Make a Power Amp 400W Transistor
ฝัง
- เผยแพร่เมื่อ 17 ก.ค. 2024
- $2 for 1-8 Layers PCBs & $54 New User Coupons:jlcpcb.com/?from=TBI
How to Get a $7 Coupon: 3d.jlcpcb.com/?from=TechBoome...
other link
Electro India
• 400 Watts Stereo Audio...
Electronic Lokaya
• 400w Ultra Bass Powerf...
PCB files
mega.nz/file/zjBBwI6D#IJ8eg5b...
EAGLE CAD
• Video
• Video
PCB MAKE
• Home made PCB in Sinha...
How to get MY PLC
WhatsApp - soon
Email - techboomerbusiness@gmail.com
Facebook - / techboomerlife
Tech boomer 💥 group -
/ 3023499437779849
Pcb
(077) 838 3088 (sunjeewa electrics)
00:00 Intro
00:12 HOW to odder PCB
01:20 PCB assembly
07:24 EDU
13:55 Test - วิทยาศาสตร์และเทคโนโลยี
එල එල මල්ලියෝ ❤❤❤❤❤
☝☝☝☝🥰🥰🥰🥰
මමත් ඕක හැදුව. සුපිරි. දැන් අඅවුරුදු 2ක් විතර වෙනවා හදලා තාමත් නියමටම වැඩ කරනවා.. Amp එක චෙක් කරනකොට ට්‍රාන්සිස්ටර් වලට ඇත තියලා රස්නේ බලන්න ගිහිල්ල හොදට කරන්ට් එකනම් වද්දගත්ත.. 😁😁
Kiyada bosa
Ela aiya 👍👍
speacker protection ekk nadda hoda
relay protection one😊
relay protection ekath one♥
Low pass filter circuit ekak hadannako controlling ksranna puluwan
Meka bat karapu avvox eke mic okkoma wedada. Parana bord eka ain karala oyage amplifier eken witharak parana widihatama weda karanna puluwanda
Speaker protection circuit ekk oni
මම තමයි ඔය බෝඩ් එක මුලින්ම ලංකාවට ගෙන්නුවෙ..ඒදවස්වල 5000ක් වගේ තමයි ඌනේ දැන්නම් 14000 වගේ වෙනව...
👍👍👍👍super
ගොඩක් ...හොඳයි ..
ඒ වගේම ස්තූතියි ..
දැනුමත් එක්ක අපිට අපේ නිර්මාණයක
( mad in srilanka ) රසවිදින්න.
අත් හදා බලන්න අවස්ථාවක් ලබා දුන්නාට...
Eka name supiri
Relay protection circuit ekak oni
Ara kiwwa 10 ohms resister ekata coil kambiyen wata dhayak otala demmoth aulda nettan watt 10 resister ekk dammath kamak nedda
Relay protection circuit එකක් ඕනෙ
Relay protection one
Relay protection eka oniii👍
12v 24v dual supply circuit එකක් හදන විදිය කියලා දෙන්නකො 200w Amplifier එකකට
Relay protection ona
speaker protection video ona
Design karapu bms eka ganna oneeeee
අයියේ මයිලර් cap එකකින් audio single යද්දී high frequency වැඩේනේ. ඒක අයින් කරලත් බෑ sounds මදි. ඒකට මොකද්ද solution එක. Video එක හොදයි. Speaker protection circuit එකක් ඕනේ. මම ඔයාගේ 100w amplifier එක හැදුවා. Tone controller දාලා . සුපිරියක් තමා.මට අරකට solution එකක් දෙන්න❤❤❤❤❤
Cooling fan system leather add Karan 😢😢😢
අනිවාර්යයෙන් මල්ලි 🥰🥰🥰
230v 24v වලට හරවන සරලම ක්‍රමයක් නැද්ද..
First comment eka magen mama eha kade mama ❤❤❤
Board ekak gannna barida
Relay protecion vidio eka ona
relay protection oneeeee
Aiye mama 500w amp ekak haduwa ekata 45v .0. 45v denna tiyenne . Ekata gatta tansfomer ekath 45v.0.45v ekak dc karama 57v. 0 .57v vitara wenawa amp eka pichcheida
Aulk ne deela blnna.samanyen 500w ekkta dc volt 70k wage denna plwn
Rely protectoin ekath oni aiye ikmenata
JL එකෙන් ගෙන්නන මුල ඉඳන් වීඩියෝ එකක් ඕනි
Mt power amplifier ekak thiye hadaganna
Ayye apita udau karanna hoda pcb ganna thanak nane lankawe dilwary karana a nisa ahema thanak kiyanna
1000w mono power amplifier එකක් ඕන
🎉🎉🎉🎉🎉
ඔය ඇම්ප් circuit එක හදන්න ආසන්නයෙන් කීයක් විතර වගේ යනවද?
🤔
@@imalshanirmal17675000/6000 athara yanawa malli
@@innovators👍
@@innovators 👍
Mata spot welding board ekak dunne na wadak na bro😂😂😂
Aiye amf ekak thuye hadala denna puluwanda🙄
Oya design eka Indian neme rockola design ekak.
Mamat oka haduwa supiri 55v transformer ekakin denna puluwan
Math haduwa okm podkk watt gana wadi karla🔥👍
Kohomada watt gana wedi kare?
කරුණාකරල කියන්න පුළුවන්ද ඔය use කරපු drawing software එක ..
Egale cad
@@innovators
Tx♥️♥️✌
koheda inne oya kiyannako❤
මේ බොර්ඩ් ගෙන්නන හැටි ඔක්කොම විස්තර කියලා video එකක් දාන්න
වොට් කීයෙ වගේ ස්පීකර් හයි කරන්න පුලුවන්ද ඕකට
අනිවාර්යයෙන් විඩියෝ එකක් ඔනේ
W500 amp ekak hdana heti oni kiyana hadana beti
අයියෙ කාඩ් නැති ව සල්ලිදිලා odor කරන්න බැරි ද
Transistor kohend gaththe ,orginal ewada
colombo anura eken kyala illanna original one kiyala
ඕකෙ ඩ්‍රයගම් එක දෙන්නකො අයියේ අනේ ස්ගට් ඩ්‍රයගම් එක දාන්නකො 😢
මෙකට අදාල නැ.. ඔයාලා හදපු EGS002 inverter එක සාර්ථක උනාද?
ow eka thama hodatama wada
@@innovators 1.2kv transformer එකෙන් fet 8 දාලා කොච්චර විතර W load එකක් අදින්න පුළුවන් ද? ෆ්‍රිජ් එකක් අයන් වගෙ ලොකු load එහෙමත් අවුලක් නැද්ද ?
oya gaw ekk ndd aragnna
Ayiya oya tik genath dennabarid salli dennam
Pcb එකයි parts ටිකයි ඔක්කොම එකට ගන්න විදියක් තියෙනවද
Thiyanawa. Transfomer ekai heatsink ekai ne
Thiyanawa. Transfomer heatsink ne
මටත් හදපු ඇම්ප් එකක් ගන්න බැරිද....
ඔය pcb එක අයියා ගාව නැද්ද 😢
අයියෙ card නැතුව සල්ලි දිලා odar කරන්න බැරිද
අයියෙ උත්තරයක් දෙන්න
Mata meka ewanna puluwada
Oya board ganda nedda
Oyage namabr eka oni
Meke bass na ne
capacitor tika check kranna
Oya pcb eka kaden illanne one mokak kiyelada
Oka kade ganna na . J l c eken gennanna oni 5k
Protection ekak oni
50v 0 50v dammoth aulk nada
Okata 47v ac dunnoth aul weida
Owa apita genath dennako
Ow ane🇱🇰
Thiyanawa. Onida
Oni number eka denna koheda thiyenne
@@lakshithadanaranjana8498 polonnaruwe. Mn 5k genawa. Thawa 4k thiyanawa. Hebei lankawe pcb dena milatanm denna amarui saho. Gennanna gaanak yana nisa
@@lakshithadanaranjana8498namber ekak danna photos tikak daannam
kakulata mokada unee aiyee
😥
පෙරලුනා මල්ලි 😂🥰
aiyage banch power suply eka math heduwa
eeke 1.3 withra voltage drop ekak thiynawane aiye
heethuwa mokak wenna athida?
Capasiters 10000uf 50 aulak nadda
38V thama denna wenne
Relay protection ona
Relay protection ona