Man oyage video eka beluwa ara Amp bord eka hadana eka iita passe math ehema ekk aran heduwa den danne neththe transformren Karant suplai Dena vidiha vitharai transformeren Karant eka Dena widiha video ekak karala dannako❤️❤️❤️
Video ekak danakam balan hitiye supiri 👌 aiye podi deyak danaganna ona me video ekata adala deyak neme mn gawa usb bluetooth kit dekak thinawa e dekema ekaparatama bluetooth connect wennathuwa giya e dekama arana masa 4k wage pavichchi kale kit deke function okkoma wada karanawa eth phone eken bluetooth pair wenna eka nisa mn ayeth aluth kit ekak hai kala eka wada karanawa danata ekatath ara wagema bluetooth wada karannathuwa yai kiyala mata hithenawa ehema unoth ekata hethuwa mokakda ai ehema wenne mekata aniwarayenma reply ekak denna aiye puluwannam e sambandawa ehema wenna hethu monawada eka hada ganna puluwan video ekak genna plz🙏🙏🙏
Good explanation ❤❤
❤️❤️❤️ තැන්ක්ස්
අයියා මල්ලී
ඔයා අපේ ජිවිතේ අයියා.ඉතා පැහැදිලියි.ඔයාගේ දැනුම අරගෙන මම ගොඩක් වැඩකරනවා.වෙල්ඩින් ප්ලාන්ට් එකක මනා දැනුමක් ලබා දෙන්න....සදා ජය.
ඔව් ඉදිරියෙදි ඒ වගේ දෙයක් කරන්න ඉන්නෙ❤️
ගොඩ කාලෙකින් video එකක්
දනකමි බලං හිටියේ අයියේ👍
❤️❤️❤️
අයියේ මේ වීඩියෝ එකනම් හරිම ලස්සනයි 😘😘😘
තව වීඩියෝ එකක් දාන්කෝ😊😊😊
Explanations are very precise
ප්‍රධාන විදුලියෙන් වැඩකරන දිග LED බල්බ් වැල්ක් හදන හැටි වීඩියෝවක් කරන්න පුළුවන්ම්. ගොඩක් වටිනවා. මේ වෙසක් කාලේ.
ඉතින් ඒ වගේ දිගට හදන්න පුලුවන් එකක් වීඩියෝ එකක් දාල ඇති නෙ
@@ElectronicLokayaබෞද්ධ කොඩියේ පාට්න්
වෙල්ඩින් ප්ලාන්ට් එකක් හදනහැටි දාන්න ලොක්කා ජයෙන් ජය
මාමේ ගොඩක් කාලෙකින් video එකක් ❤️❤️❤️❤️❤️👍👍👍👍👍
ඔව් දැන් දිගටම වීඩියෝ දෙන්න පුලුවන් වෙයි
ගොඩක් වටිනව අයියේ ස්තූතියි ❤🙏🙏🙏🙏❤
❤️❤️❤️ ආදරෙයි
නියමයි මහත්මයා❤
❤️❤️❤️❤️
Mama amplifier video anek video balanta asai sound lover❤❤❤❤
මගෙ ගාව TP 3110 amp එකකුයි 12v usb kit එකකුයි තියෙනවා.ඒ දෙකටම amaron car battery එකකින් දුන්නොත් පිච්චෙයිද ?
වෝල්ට් 12 නම් පිච්චෙන්නෙ නෑ
අයියෙ cd2025cp ic එකෙන් සවුන්ඩ් ඇම්ප් එකක් හදන විඩියො එකක් ඔනි
ඔය වගේ ටාන්ස්පෝමර් දෙකකින් ස්ටේබලයිසර් ටාන්ස්පෝමරයක් හදන්න පුලුවන්...ඒවගේ වීඩියෝ එකක් කරන්න...
ඔව් ගොඩක් අය එක එක විදිහෙ ඒව ඉල්ලනව බලම්කො එකෙන් එක ගෙන්න❤️❤️
මාස 4කට පස්සේ එකක් දාලා ස්තුතියි 🙂
❤️❤️❤️
නිශාන්ත අයිය.සෑහෙන්න දවසකට පස්සෙ❤❤❤❤❤❤❤
ඔව් මල්ලි❤️❤️ව
Ta hikee 👍 ela.
නිශාන්ත අයියේ ගොඩක් කාලෙකින් මමත් ඔන්න ආවා කටාර් ❤
නියෙමයි ❤️❤️❤️
Good video
Thanks
Man oyage video eka beluwa ara Amp bord eka hadana eka iita passe math ehema ekk aran heduwa den danne neththe transformren Karant suplai Dena vidiha vitharai transformeren Karant eka Dena widiha video ekak karala dannako❤️❤️❤️
❤❤
❤️❤️❤️
DIY 18650 battery Spot welding akak hadana vediya video akak keranna
Ane aiye 8inch speker akak සමන්‍ය රෙඩියො එකක්ට සම්බන්ද කරට කමක් නැද්ද.
අයියේ bluetootbox එකක් හදන්න 3inch speaker දෙකක් oder කරන්න හැදුවා
3inch 4omh 10w full range
3inch 4omh 10w mid range
මේ දෙකේ වෙනස මොකද්ද
amplifer එකක් ගැන විඩියෝ එකක් ඔ්නා
අයියෙ පරන ups wiking ට්රාන්ස්ෆොමරයෙ පින් අවුට් ගැන විඩියෝ එකක් දාන්නකො
වීඩියෝ දාල ඇති
Velding machine eke video eka nm anivaren one ❤
❤️❤️❤️❤️
බේස් කොයිල් එකක් හදන විදිය වීඩියෝ එකක් හරි හදන හැටි හරි කියල දෙන්න අයියෙ
වීඩියෝ එකක් දාල ඇතිනෙ මල්ලි
@@ElectronicLokayaදාල තියෙනවනම් ලින්ක් එක දාන්න පුලුවන්ද
කාන්දම් ශක්තිය අඩු උන කාන්දමක් නැතව ආරාෙපනය කරන විදිහ කියල දෙන්න පුලුවන්ද
සුපිරි ❤❤
❤️❤️❤️❤️
great!
Goood
අයියේ මයික්‍රෝවේව් අවන් හදන වීඩියෝ දාන්න
ඔව් ඒ වීඩියෝ එක කරන්න තියගෙන හිටපු එක කව්ද හොරකම් කරල මල්ලි
හයිවෝල් ඒක out put කරන කෝයිල් ඒක ඒ කෝයිල් ඒක 50 0 50 ඔත ගන්න පුලුවන් නේද ඒහේම ඒතුවෝත් අවුලු වේද නිශාන්ත මාමේ ❤❤
ඔතල හදන්න පුලුවන්
Oya transformeren welding machine ekak hadanavidiha kiyala dennako❤
අනිවාරෙන්
අයියේ මගේ ගාව 230v වැඩකරන 12v 3A power supply 2k thiyenava ඒ දෙක සමාන්තර ක්‍රමයට හයිකරල 12V 6A ගන්න පුලුවන්ද please reply එකක් දාන්න පුලුවන්ද
හිතන තර්ම් සාර්තක නැ
supiri brother
Thanks❤️
අයියෙ ලිතියම් බැට්තීයක් පාස්සාද්දි එක රත් වෙද්දි මොනවා හරි වෙඉ ද?
කාලෙකින් නේ අයියේ ජයවේවා ❤
ඔව් මල්ලි ❤️❤️❤️
Wenada wagema supiri 🥰❤️👍
තැන්ක්ස් මල්ලි ❤️
පොඩි amlifier එකක් ගැන වීඩියෝ එකක් ඔ්නා
Aiye 300w amp akata 5A transkomarayakin dunnama athida
wire dekak thiyana transfomer ekakin amplifire ekakata dual supply hadaganna widiha gana video ekak karanna
වීඩියෝ එකක් කරල තියෙන්නෙ චැන්ල් එකට ගිහින් බලන්න
Supiri video ekka aiye
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️
අය්යේ stereo amp එකක් bridge කරන circuit තියෙනවනම් එකක් හදන හැටි කියලා දෙන්නකෝ
මොනවගේ එකක්ද කලින් මං වීඩියෝ එකක් දාලත් ඇති
@@ElectronicLokaya stereo ampe ekak bridge mono karana ekak
Niyami aiye❤❤❤
තැන්ක්ස් මල්ලියා ❤️
ඔන්න බැලුවා...❤️🤟
❤️❤️❤️
අලි වැට සර්කිට් එකක් හදන විදිය කියල දෙනවද
Ayiye lion battery walin mp3 speaker ekak hadana video ekak one
❤️❤️
පාට තුනේ rgb led bulb එකක් 18650 බැටරියකින් පත්තු කටන්නේ කොහොමද ඩිරෙක් දුන්නොත් පිච්චෙයිද
ඔව් බොහෝදුරට ඒකෙ වෝල්ට් 5 උනොත් පිච්චෙන්නෙ නැ
Aiwa XH 1212 SE powered buffel ekata sudusu amp eka mokakda?
ඔට මයික්‍රොවෙව් එකක transform එකක් කීයක් විතර වෙනවද කියල කියන්න පුලුව්නද සාමාන්‍යයෙන් ..
ඕව විකුන්න්න නම නෑ මයෙ හිතේ පරන එකකින් ගැලෙව්වොත් මිසක්
Amplifier එකක් ගැන පොඩි දෙයක් දැන ගන්න පුළුවන්ද අයියෙ
ඔව් මගේ ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්න
මම දන්නෙ නති නිසා අහන්නෙ,පරිපත හදන ic boad වෙලදපොලෙන් ලබා ගත හක්කේ කෙසෙද? Boad වසයෙන් නම් දල මිල කීයද සර්.
බෝඩ් හැම එකක්ම කඩේ ගන්න තියෙනව මිලක් නම් හරියට දැන් ක්‍යන්න දන්නෙ නෑ දවසින් දවස මිල වෙනස් වෙන නිසා, ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න
Tree wheel back glase led light ekak hadana vidiha kiyala dena
Iya c5200 a1943 transistor maximum voltage input
ඔරිජිනල් නම් 100ක් උනත් අව්ලක් නැ
අයියේ හයි වෝල්ටේජ් ට්‍රාන්ස්පෝමර් එකක් ඔතන විදිය කියල දෙන්නකො
මොනවගේ දේකටද
අලි වැටකට ගන්න
අයියේ සර්කිට් එකකුත් ඩිසයින් කරල දෙන්න පුලුවන්ද
👍👍👍
❤️❤️❤️
❤
mmahathmaya platinum car walata cdi hadana hati video akak danawada
ඔව් බලමු මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ
අයියේ ups transformer එකක් Amp එකකට යූස් කරන්න බෑද
පුලුවන් ඇම්ප් එකට ඕනී වෝල්ට් ගානට කොයිල් එක ගලවල ඔතාගන්න ඕනී ඔතන වීඩියෝ එකක් දාල ඇති
Veldin plant ekak hadana vidiya ona
❤️❤️❤️
Ane aiye 8inch speker akak සමන්‍ය රෙඩියො එකක්ට සම්බන්ද කරට කමක් නැද්ද ❤
අඟල් 8 ඕම්ස් 8වගේ ඒව නම් අව්ලක් නැ
අයියෙ එක හොම් තියටර් එකෙ ලොකු බොක්ස් එක කමක් නැද්ද
🌝🌝
❤️
👍👍👍
❤️❤️❤️
350w ඇම්ලිෆයර් සකිට් එකක් හදන හැටි කියල දෙන්නකො 😢😢😢
350 වොට් ඒක නම් මෙහේ බලන්න ඕනී තියෙනවද කියල
අයියෙ ඕක කපලා 50v dual සප්ලයි වගේ එන්න හදන්න බැරිද ඈම්ප් වලට දෙන්න
අපෝ පුලුවන් මල්ලි නියෙමයිනෙ
@@ElectronicLokaya අනේ අයියෙ පුලුවන් නම් වීඩියෝ එකක් කරන්නකො කඩෙන් ඇහුවා 15ක් කීවා 10A
Microwave oven එකට එන transformer එකේ 12v ද එන්නේ
අයියෝ නෑ වීඩියෝ එක බලන්න හොඳට බලන්න යවල බලල මිස් කරගෙන පස්න ඇති කරගන්න එපා
හද තැන්වල් අය කියනව 10,000/= වෙනවලු හදන්නත් එක්ක 12000/= වෙනවලු.මේකක් මෙචචර ගනන් වෙනවද.Gold ප්ලේටඩ්වට් නෙමේනෙ.ඒකත් පරන එකකට.ආයෙත් පිච්චෙන්න පුලව්න්නෙ..
ඇයි මල්ලි මොකද්ද අව්ල?
ම්ගෙ microwave oven එක display eka ඔන් වෙනව.හැබැයි ස්ටාර්ට් කලාම අමුතු ගදක් එනව රත් වෙන්නෙ නෑ.trasformer එක ගිහින් දාන්න ඕනලු.
Aiye 100 ohm 1w resistor ekak illuwma kden dunne 100k 1w ekak eka use krnna puluwnda e wenuwta
ඈම්ප් එකේ හම් එක එන්නෙ ඇයි?අත් දෙකෙන් බොඩි එක ඇල්ලුවම ටිකක් වගේ අඩු වෙනවා.ඊයේ ලෙඩේ ආවේ? කැප් බැහැළඳ?
අයියෙ 2N3055 වෙනුට TIP3055 දාන්න බැරිද
Aiye.මගෙ ලග 230v 120w motar එකක් තියෙනව.speed අඩු වෙඩි කරගන්න විඩිහ කිය ඩෙන්නකො.පොල් ගන මෙශින් එකක් හඩගන්න.
Super 👍👍👍👍...ada ara bus valata hadapu mic pre amp oni🙏🙏🙏🙏
❤️❤️❤️
අයියේ තව වීඩියෝ එකක් ඕනා😭😭😭
Aiye me tansfomer aken inverter ekak hadana heti gennako video ekak.
මේකෙ උනත් කොයිල් ඔතන්නෙ අර මං කලින් වීඩියෝ එකකින් කියල දුන්නෙ ඔතන හැටි ඒ වගේම තමයි
මට ඕනි hi voltage මැරෙන්න හරි.. මම එකක් ගැලේව.. හයි වෝල්ටේජ් රිවට් එක දන්නැතුව කම්බිය කැඩුන.. අපරාදෙ.. ප්‍රයිමරි කොයිල් එක එක්ක තියනව ට්‍රාන්ස්ෆෝමරේනම්
ඔතන්න පුලුවන්
කපල ගැලෙව්ව අයියෙ.... වැල්ඩින් වැඩේ පොඩ්ඩක් දාන්න බලන්න..මමත් ට්‍රයි කරා හරිගියෙ නැ
ඕක 12v 30a වලට හදාගන්න බැරිද
පුලුවන් හැබැයි ඇම්පියර් 30ක්ම අමාරුයි
@@ElectronicLokaya ඇම්පියර් කීයක් පුලුවන් වෙයිද ගන්න
තිුවිල් එකක් ඉලෙක්ටුික් කරන්න උපදෙස් දෙන්න පුලුවන්ද
ලංකාවට ආපු දවක තමයි ඉතින්
Oka 12v-0-12v widiyata othanna barida😊
පුලුවන් මල්ලි ඊසී
@@ElectronicLokaya එලම👍.......වෙල්ඩින් ප්ලාන්ට් එක හදන video ekath ona ikkamanatama😊
Ane me comment ekata riply karanna danne nethi nisai ahanne mn gava spiker joduwak thiyenava agal 15 eeth eeke oms ganai wott ganai gahala ne eeka hoyaganne kohomada
ඕමස් එක නම් මල්ටියකින් චෙක් කරන්න පුලුවන් වොට් ගාන ස්පීකර් එක බලල තමයි දල වශයෙන් කියන්නෙ වෙන්නෙ මොකද මොනවත් ගහල එන්නෙ චයින් කොපි වගේ ඒවයෙ තමයි
Aththatama reply ekata godak sathutui man yamak igana gaththanam igana gathe oyata pinsidda wenna me wage video thawath karanna kiyala mn illanava transformers eken Amp ekata sup Lai Denne kohomada kiyala video ekak dannako
Output එක AC volt එද්දාස් ගානක්ද්ද එන්නේ ?
ඔව් එක්දාන් ගනන් වල ඉඳන් පටන් ගන්නෙ 2200ක් වගේ එන් ඒව තියෙනව ඇතුලේ සර්කිට් එකෙන් ඒ ගාන ඩබල් කරනව
අයියේ ඔයා ලංකාවට ආවාද්
තාම නෑ❤️
Wifi antennawak oni
👍👍👍👍👍👍
ගොඩ කලකින් වීඩියෝ එකක් බැලුවේ.
ආදරෙයි මල්ලියා ❤️❤️❤️
Mama 35 0 35 transformer input but transistor folt what reason
මාමෙ මම usb කිට් එකක් ගත්ත ඒකට එක ස්පීකර් එකක් සෙට් කරල බැලුව වැඩ ඒත් බුලූටූත් කනෙක්ට් කරල සිංදු ඇහුවට සද්දෙ වැඩි වෙන්නෙ නෑ නෙ. පෝන් එකෙත් සද්දෙ වැඩි කරා කිට් එකෙත් සද්දෙ වැඩිකරා ඒත් පොඩි සද්දයක් එන්නෙ. ඒකට මොකද කරන්නෙ මාමෙ වොයිලම් කොන්ට්‍රෝල් එකක් හයි කරන්න ඕනෙද . නෝමල් සෙට් කරේ ස්පීකර් එක කිට් එකට . ඈම්ප් එකක්වත් නැතුව සෙට් කරේ . මේකට මොක්ද කරන්නෙ
ගොඩක් ඒවයෙ ස්පීකර් අමුන්න බෑ ඇම්ප් එකක් ඕනී සද්දෙ ගන්න ඒ ගැන වීඩියෝ වල කියල ඇති කොමන්ට් වලත් ඇති
@@ElectronicLokaya pam8403 ඇම්ලිෆයර් සර්කිට් එක කිට් එකට ගහන්න පුලුවන් නේද ඒක ගහපුවාම සද්දෙ ගන්න පුලුවන් නේ මාමෙ
@@ElectronicLokaya මං ඒ usb කිට් එකට pam8403 ඇම්ලිෆයර් පොඩි සර්කිට් එක සෙට් කරා සද්දෙ තියෙනව ඒත් බ්ලූටූත් කනෙක්ට් කරල සිංදු එහෙම අහද්දි,රේඩියෝ අහද්දි සෝ ගාල සද්දයක් එනව නෙ මාමෙ මොකද කරන්නෙ කියන්නකො ඒකට පැහැදිලිව කියල දෙනවද කමෙන්ට් එකකින් හරි 🙂🙂🙂
Ayye japan amp ekaka speaker walin karant eka enne ai tawa sadde lawata ahenawa poddak kiyannako mokada kiyala
Video ekak danakam balan hitiye supiri 👌 aiye podi deyak danaganna ona me video ekata adala deyak neme mn gawa usb bluetooth kit dekak thinawa e dekema ekaparatama bluetooth connect wennathuwa giya e dekama arana masa 4k wage pavichchi kale kit deke function okkoma wada karanawa eth phone eken bluetooth pair wenna eka nisa mn ayeth aluth kit ekak hai kala eka wada karanawa danata ekatath ara wagema bluetooth wada karannathuwa yai kiyala mata hithenawa ehema unoth ekata hethuwa mokakda ai ehema wenne mekata aniwarayenma reply ekak denna aiye puluwannam e sambandawa ehema wenna hethu monawada eka hada ganna puluwan video ekak genna plz🙏🙏🙏
මගේ ෆේස්බුක් එකට මැසේජ එකක්දාන්න උදව කරන්නම් අදාල දේවල් වල පොටෝ හෙමත් එවන්න
@@ElectronicLokaya hari aiye
මම 10M-C amplifier එකක් ගෙනාවා ඒකේ සද්දෙ අඩුයි නෙ volume හරිම අඩුයි
ඒ මොකද්ද චයින එකක් ද
❤❤❤️🔥🤗😊✌️
❤️❤️❤️
අයියෙ මන් ඇම්පියර් එකක් ගෙනව එකෙ රෙඩියො අහන්න ඇන්ටනවක් නැනෙ එකට මොකද කරන්නෙ
ඇම්පියර් එකක් ? ඒ මොකද්ද?
Ai video natte
කුඩා ට්‍රාන්ස් හෝමර් d c කිරීමේදී ඩයෝඩ් දෙක. රින පැත්තටද ධන පැත්තටද පාන්නේ කියල හරියට පෙන්නන්නෙ නෑ
Oya lankawata awada
❤️❤️ තාම නෑ මල්ලි
Ane oyage nombare denna පුළුවන් da
මොකද දැන් video නැත්තේ....???
ලංකාවෙ නෙවෙ ඉන්නෙ ඒ නිසා වීඩියෝ වැඩේ කරගන්න ටිකක් ප්‍ර්මාද වෙයි මල්ලි
First comment ❤️
🎉❤️❤️❤️
Phone Nombare Danna Puluwanda