@@universeinyou akki man mokak hari aluth deyak karanda hithan inna kota a dewal hariyata karaganda bari wenda eka eka prashna enawa a kiyanne bahirin ,gedara ayagen.eyalage paththen eka hari eth ithin ara eka digata dawas 7 k purudhdhak widiyata karanda hithagena inna a wade ehen pitinma yata yanawa ithin ara parana widiyatamai life eka gewenne.ekata mokada karnne akki? ai ehema wenne?
අපි මෙහෙම ආකර්ශන නීතිය බාවිතා කරනවා කියලා visualize කර කර ඉදල විතරක් මදිනෙ නේද? අපි ඒකට වැඩ කරන්න ඕනිනේ, අපි ඒකට මහන්සි වෙන්න ඕනි නේද? My question- අපි කොහොමද ටාගට් එකට යන විදිය plan කරන්නෙ. example: මට තව අවුරුදු 2 කින් කෝටියක් හොයන්න ඕනිනම් අපි කොහොමද ඒක අවුරුදු 2 ට plan කරන්නෙ? Thank you very much actually your explaining is very important as well as it can be understood easily, byeeee good luck.
Love the contents, vocabulary, presentation, pronunciation and the energy.. I should give this a try and see how things will turn out for me.. really good for negative and stressful people.. ❤
මෙතරම් ලෝකෙ මනුෂ්‍යයන් අතරෙ ඇයව මුණගැසීමත් මා ලද භාග්‍යයක් 🔥😌❤️❤️
💯♥️
ඇත්තක්
ඇත්තටම ...
ඇත්තටම ❤❤❤❤ අපෙ පිනක්
ඇත්තටම ❤
අවශ්‍යම මොහොතේ ඔබව මුනගැස්වූ විශ්වයට ස්තූති වේවා . ඇත්තටම මම ඉතා තදින් විශ්වාස කරනවා මේ ආකර්ශන නීතිය අනුගමනය කරන්න පටන් ගත් දා පටන් හොද ,සුබ , ධනාත්මක දේවල් මගේ ජීවිතයට ලන්වෙනවා.. මගෙ ප්‍රශ්න වලට සුබදායී විසදුම් ලැබෙනවා .. හරිම අපූරුයි.. මට ලැබී ඇති සියලු දේටම මේ ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා .. 🙏🙏🙏
අක්කේ මට තාම 16 මට හිතෙනවා දැන් ඉදන්ම මෙම කරොත් මගේ අනාගතය වෙනස් කරගන්න පුළුවන් කියලා තැන්ක්ස් අක්කේ මෙහෙම දේවල් කියලා දෙනවට මට කවදාවත් ඉර්සියාව වැඩිය ඇවිල්ල නැ 😊 දැන් ඉදන්ම පුරුදු උනොත් මේ හොද පුරුදු ඒ විදිහටම තියාගෙන අලුත් දේවල් ජිවිතේට එකතු කරගෙන ජිවිතේ සාර්ථක කරගන්න පුළුවන් ♥️🧚♂️🧚🏼♀️
ඇත්තටම මන් කලින් මෙහෙම විශ්ව ආකර්ශන නීතිය කියලා එකක් අහලාවත් තිබ්බෙ නෑ ඒත් මට මගෙ ජිවිතෙ ඉවසගන්න බැරි සිද්දි වෙනකොට මන් ගොඩක් පසුතැවිල්ලෙන් හිටියෙ . මන් මටම දොස් කියා ගත්තා . ඔහොම කාලය ගත වෙනකොට තමයි මට අහම්බෙන් වගෙ මේ විඩියො දන කෙනාව හම්බ උනේ. ටික දවසක් යනකෝට අක්කාගෙ විඩියෝ බලන කෝට මට මන් ගැන පව් කියලා හිතුනා . මොකද මන් විදවනේ පිට මිනිස්සු නිසා කියන එක මන් තෙරුන් ගත්තා . දැන් මන් හිතන්නෙ මගෙ පවුල ගැනයි මන් ගැනයි විතරයි . අනිත් මිනිස්සු මට වැඩක් නෑ එයලාව වෙනස් කරන්න බෑ කවදාවත් . එකයි මන් වෙනස් උනේ . අක්කාට ගොඩක් පිං මට අලුත් ජිවිතයක් දුන්නට . 😊
♥️🙏🏻🌎✨✨✨✨✨ godak sathutui mata hamadema lassnt wewi oyge jiwithe !!!
ස්තුති විශ්වයට මට ඔබ තුමිය මුන ගැස්සුවට 🌎💖🙏👑️
ඔයාගෙ රූපය වගේම හිතත් ගොඩක් ලස්සනයි🙂
මං positive hithanwa .exam නිසා තියෙන stress ඉක්මනින් හොද වෙන්න.මං ධනාත්මකව සිතනවා .විශ්ව මාතාවට ස්තුතියි
ඔබගේ වීඩියෝ නැරඹීමෙන් මා ලද දියුණුව,ජයග්‍රහණය, මානසික සුවය මහා විශාලයි.. සහෝදරිය. ඔබගේ සියළු ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන්න ඒ පිණම ඇති..ස්තුතියි 🙏ආදරෙයි❤ බොහෝම..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
මට ඔයාව අහන් ඉන්නකොට දහසක් පස්න වලට උත්තර ලැබෙනවා මිස් විශ්ව මාතාවට ස්තූති වේවා
ඔබතුමිය මට මාව මුන ගැස්සුවට ඔබතුමියටත් මාගේ විශ්වමාතාවටත් ස්තුතියි!!!🙏❤️
ආදරනීය විශ්වයටත් ❤️
ඉශ්ට දේවතාවන්ටත් ඔබ තුමියටත් ස්තූතී 🙏❤️
ඔයා කතා කරනවා අහගෙන ඉන්නකොට හිතට සැනසීමක් ලැබෙනවා,ඔයාව මට මුනගැස්සුවට විශ්වය ඔබට 🙏🙏🙏🙏
ආශ්චර්ය්යාරායි වගේ මං රැවටුනා ඇත්තටම ගොඩක් ලස්සනයි විශ්ව ආකර්ෂණය තව තවත් ලැබේවා 😘😘😘❤️❤️❤️
Ii
Math dekka gaman hithune eka .😇Sri Lankan Aishwarya Rai 💚🌟⭐🌠✨💞💕
ඔබව මුන ගැස්සීම පිලිබද විශ්වයට ස්තුති වන්ත වෙනවා 💖
ඔයාව මට මුනගැස්වීම පිලිබදව විශ්වයට ස්තූතී
විශ්වයට ස්තුතියි අක්කව මුන ගැස්සුවාට 🙏❤️ ඔයා ඉගෙන ගත්ත දේවල් ,ඔයා දන්න දේවල් මේ විදියට අපට කියලා දීලා අපේ ජීවිතය ලස්සන කරනවාට ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ😍❤️ ,ඔයා ඉදිරියට කරන කියන හැම වැඩක්ම ,බලාපොරොත්තුවක් ම ඒ ආකාරයෙන් ඉශ්ට වීමට විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා ..🙏💖
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..❤❤❤❤❤
සුරංගනාවි ඔබට ඔහොම කොන්ඩේ දාලා හරිම ලස්සනයි . 🙏 🌹 ❤ ස්තුතියි ජය වේවා 🙏 ඔබේ විඩියො ඉතා වැදගත් .
මාගේ බලාපොරොත්තුව ඉටුකරලා දුන්නාට විශ්ව මෑණියන්ටත් , මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් ස්තූතීවන්ත වේවා !!! ඔබතුමිය මට මුණගස්සලා දුන්නාටත් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතීයී !!! 🙏🙏🙏
අක්කි ඔයා කතා කරන විදිහට මම ගොඩාක් ආසයි.. ඔයා කතා කරන විදිහට ඔයා කියන දෙ අහන් ඉන්න ආසයි... ඔයාට ස්තූතිවන්ත වෙනවා අක්කියො.... ඔයාව මුණ ගස්වපු මේ විශ්වයටත් ස්තූතිවන්ත වෙනවා 💛💛
විශ්වයට අනේක වාරයක් ස්තූතියි..! ❤️🙏🙏🌏
බෝනික්කී යක් වගේ ඔයා..හරි ලස්සනයි , ගොඩක් ස්තූතියි කියා දෙනවට
මගෙ ජිව්තෙ මුදල් තමයි පලවෙනි තැන මම නිසා ගොඩක් පවුල් ජිවත් වෙන්නෙ සතුටින් ඉන්නෙ ස්තුතියි විෂ්ව මතාව මම ගොඩාක් සතුටින් ඉන්නෙ 😊❤️
මේ විඩියෝව බලන්න සැලැස්සුවට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුති වේවා 🙏🙏🙏
අද ඉදන් මේ දේවල් මගේ ජීවිතේට ලබා ගන්න මම වැඩ කරනවා ස්තූතියි ඔයාට 🙏🙏❤️
විශ්වයට ස්තූතිය ඔබ තුමිය මුනගැස්සුවාට..🙏
මං ඔයාගේ වීඩියෝ බලලා දැනටත් මට අවශ්‍ය දේවල් ලගා කරගත්තා..ඒත් මම අතරින් පතර තමයි වීඩියෝ බලන්න ගත්තේ..ඒත් ඊයේ ඉදන් මං දැන් මුල ඉදන්ම පිලිවෙලට බලලා මගේ ජීවිතය ආලෝකමත් කරගන්නවා..මට ඔයාගේ වීඩියෝ බලන්න අවස්තාව ලබාදුන් විශ්වයට මං ගොඩාක් ස්තුති කරනවා..බුදුසරනයි ❤
♥️♥️♥️
අක්කිව මුන ගස්වපු විශ්ව මාතාවට ස්තූතියි ❤️❤️ . මේ දේවල් කියලා දෙන්වට අක්කිටත් ගොඩක් ස්තූතියි ❤️❤️
අනේ අක්ක මගෙ o/l result එක ඒ තරම් හොද නැ ,මට වෙන ඉස්කෝලෙකට යන්න උවමනාව තදින්ම තිබ්බ. මම english medium කලේ මම ගොඩක් මහන්සි උනා ඒ උනාට ඒ තරමට ප්‍රතිඵල නැ. මම වගේ මහන්සි නොවී කොපි කරල පාස් උන ළමයි ඉද්දි මට ගොඩක් දුක හිතුන ගෙදර හැමෝම දුකින් එයලා මං ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටිය. මම අක්කගෙ videos දැන් දැක්කෙ මගෙ හිතේ කලකිරීම දුක වගේ ගොඩක් රිනාත්මක දේවල්වලින් පිරිල , අක්කට ගොඩක් ස්තූතියි මෙහෙම හිත් හදනවට❤️
Oyage anagathe sarthkai alokyen pirila eka kadaimk nsa hithen watennpa. ! Oyta oyge hina wlt ynna aniwaryen puluwn ! ♥️
මගේ ශරීරය සුවපත් වෙමින් පවතිනවා..මගේ ජීවිතයට මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා❤❤❤ මම ගොඩක් සතුටින්
විශ්ව මාතාවට ස්තූතියි
විශ්වයට ස්තූතියි ඔබතුමියව මුනගැස්සුවට ❤️🙏🙏
ගොඩාක් ස්තූතියි විශ්ව මාතාවට ඔබම මට මුනගැස්සුවාට. ❤️❤️
මාගේ මානසික රෝග තත්වය සුවපත් වේවා🙏🌸 ..මට පුලුවන් ..මගේ සිහින සියල්ල ඉටු වෙනවා..හැමදේම හොදින් ❤🙏😍..මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති .අක්කි ඔයාටත් ස්තූති ගොඩාක් 🙏😍❤
God bless you ❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏
අක්කියෝ ඔයානම් විශ්වය විසිනම්යි මට මුනගස්සලා තියෙන්නෙ.මම බලන්න අසා දේ හිතේ තියන් ඔයගෙ video එකක් දම්ම ගමන් ඒ ගැනම ඔයා කරපු video එකක්මෛ පෙන්නන්නෙ.ඔයාව මුනගස්සුවට අනේකවාරයක් ස්තූති විශ්වයට.ඔයටත් තව තවත් විශ්වයේ අශිර්වාදය ලබේවා.ගොඩක් අදරෙඉ අක්කීයෝ
මම ආකර්ශන නිතිය ගැන ගොඩක් හොයන ඒ විදිහට හිතන කෙනෙක් මට ලැබුන දේවල් බොහොමයි..ඔබට ගොඩක් ස්තුතියි
ස්තුති වීෂ්වයට ඔබ තුමිය මුනගැස්සුවට ❤️💙💚
මම අහම්බෙන් දැක්කෙ ඔයාගෙ video .ඇත්තටම හිතට සතුටක් දැනූනා.ධනාත්මකව ජිවිතය සාර්ථක කරගන්න විදිය කියලා දුන්නට Thank you akka .❤️🙏 විශ්ව ශක්තියට මාගේ නමස්කාරය වේවා🙏 මාගේ බලාපොරොත්තු ඉශ්ට වේවා
විශ්වයට හා අක්කට ගොඩක් ඉස්තූතියි .❤❤
ඔබව මා හට මුණගස්සපු විශ්වයට ස්තූතියි ❤
ලස්සන ඔයාගේ ජීවිතේ පුරාවට හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්ට ,ඔයාගේ හීන ඒ ලෙසටම සැබෑ වෙන්නට වාසනා ශක්තිය ලැබේවා 💖💞
ඔබ තුමිය මුනගැස්සුවට විශ්වයට 🙏 ඔබගේ වීඩියෝ මම බලනවා ඔයානිසා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙමින් පවතිනවා.ඒගන මම ගොඩක්සතුටින්. විශ්වයටත් ඔයාටත් ස්තුතිවන්ත වෙමිඔයාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා..
විශ්වයට ඉස්තුති ඔයාව මුන ගැස්සුවාට අක්කෙ🌷❤️මන් කොම හරි පොසිටිව් හිතනවා...ඔයාට ගොඩක් පින්..ආදරෙයි අක්කො..බුදු සරනයි❤️..ජය වෙවා❤️💜️
උදේම දැක්ක වීඩියෝ එක.. මාස ගානක් පුරාවට ඉන්නවා. අද පලවෙනි කමෙන්ට් එක.. thank you ඔයාට.😘මුණ දැක්කම උදේම හිනාවක් ආව .. thank you 🌠🌏🤍🖤
ඇත්තටම ඔයා කියන විදිහට මම හැමදාම විස්වය මෙනෙහි කරලා දවස ආරම්භය සහ අවසානය ස්තුති පුර්වකම විස්වය නමදිනවා මට හැම දවසක්ම
අතිසාර්ඵක ෆ්රභෝදමත් දවසක්ම උදාවෙලා
තබන තබන පියවරක් පාසා ඇති වැලි කැට
ගානේ මේ විස්වයේ අනන්ත ශක්තියට ආස්චර්්යට
ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාරයි
🌷🌷🌷🌷🌷🌷🌷
👏👏👏👏👏👏👏
ඔිං සර්ව විස්ව
ශක්ති නමහාං
Godak sathutui ♥️🙏🏻✨ jiwithaya sathutinma piri ithirewaa !!! ♥️🙏🏻
ඔබව මුණගැසීම මා ළද භාග්‍යක්. ස්තුති මේ කරන සමාජ මෙහෙවරට.
අහම්බෙන් දැක්ක video එකක්. හිතට හොඳට ම දැනුනා. Thank U 💐💐
අද ඉදන් ඔයාගේ විඩියෝ බලලා මන් මාව වෙනස් කරගන්න පටන් ගත්තා ඔයාට හුගක් පින් සිත් සුවපත් කරනවට❤
ස්තුතියි මෙි මහා විශ්වයටම මෙවැනි සත්පුරුෂ සහෝදරක් මුණගැස්සුවාට
අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි... මාගේ ආදරණීය විශ්වමාතාවන්ට 🙏🌎සහ මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවන්වහන්සේලාට 🙏👼ඔබ වැනි පුද්ගලයන් මා හට මුණ්ගැස්සවීම පිලිබදව🙏
ඔයාගේ video මම බලනවා.මගේ හිත නිදහස් වෙනවා.හරිම නිදහසක් දැනෙනවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
✨🙏🏻🌍
@@universeinyou akki man mokak hari aluth deyak karanda hithan inna kota a dewal hariyata karaganda bari wenda eka eka prashna enawa a kiyanne bahirin ,gedara ayagen.eyalage paththen eka hari eth ithin ara eka digata dawas 7 k purudhdhak widiyata karanda hithagena inna a wade ehen pitinma yata yanawa ithin ara parana widiyatamai life eka gewenne.ekata mokada karnne akki? ai ehema wenne?
බොහොම ස්තූතියි ඔබට 🙏 ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤
මං ඒත් බැලුව අයිශ් මොකද මේ සිංහල video එකක් දාල කියල 🤭❤️
Aththamai math rewatuna🙈
Math rawtuna ane aye baluwa sinhala da kiyla
ඇත්තටම❤️හරිම ලස්සනයි
A vage thama😍
මාත් රැවටුනා 😍😍😍❤️❤️
ස්තූතියි විශ්වයට ඔබව මුණ ගැස්සුවාට
විශ්වයෙ ආශිර්වාදයෙන් ඉදිරියටම යමු අපි වෙනුවෙන් කරන කැපවීම ගොඩක් වටිනව මට හැම උද්රේම මේ පුංචි සුරංගනාවියගෙන් වීඩියෝ එකක් එනවා මම ඒ වෙනුවෙන් විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආකර්ෂණීය නීතිය හොය හොයා හිටපු දෙයක්🔥👍❤️
විශ්ව මාතාවට ස්තූති වේවා❤🦋🙏
මාගේ ඉෂ්ට දෙවතාවන්ට ස්තූති වේවා 🙏🙏🙏
ඔබට හා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .🙏
ඇත්තටම ඔයා අයිශ්චර්යා වගේම ලස්සනයි ගොඩක් ස්තූතියි ඔයාට මේ දේවල් කියලා දුන්නට
බොහොම ස්තූතිය 🙏 ඔබ තුමියට තෙරුවන් සරණයි !!!
ගොඩාක් වටිනවා අක්කි.විශ්ව ආකාර්ශන නීතීය ගැන අද තමා හොදම දැනුමක් ආවේ.ගොඩාක් පැහැදිලියි.අක්කි මුන ගැස්සුවාට විශ්වයට ගොඩාක් ස්තූතියි ..🙏❤️
දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝව තුලින්.. ජීවිතය ලස්සනට හදාගන්න ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන විදිය ගැන කියලා දීම ගැන මා ඔබ තුමියට ස්තූතිවන්ත වෙමි. තව තවත් ඔබ ලස්සන වේවා. දියුණු වේවා. මෙවැනි වටිනා වීඩියෝ මා හට පෙන්නුවාට ආදරණීය විශ්වයට මා ස්තූතිවන්ත වෙමි...
මිස් ඔයා ගොඩක් ලස්සනයි ,පැහැදිලි කිරීමට බොහොම ස්තුති 🙂🙏
ගොඩාක් ස්තුතියි මට ඔබතුමියව මුන ගස්වපු විශ්ව මාතාවට 🙏♥️♥️
ඔබව මුනගැස්වූ විශ්වයට ස්තූති වන්ත වෙනවා 🥺❤️
ඔබව මුණගැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි..❤️ දිනෙන් දින මම සිතින් ශක්තිමත් වෙනව,, මට අවශ්‍ය සියලු දේ මා වෙත ආකර්ශනය වෙනවා.. මගේ සතුට ආකර්ශනය කර දෙනවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..❤️❤️❤️
විශ්වයටත් ඔයාටත් ස්තුතියි .බුදු සරණයි .සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබෙිවා ❤️❤️❤️❤️❤️❤️
ඔබතුමිය මුන ගැසීම මා ලද භාග්‍යකි.ස්තූති විශ්ව මාතාවනි❤
අහම්බෙන් දැක්ක විඩියෝවක්.ගොඩක් වැදගත්.ගොඩක් ස්තුතියි 🌷💕
♥️🙏🏻
හරිම ලස්සන කෙනෙක් ඔයා ..ලගදියි මම ඔයා දැක්කෙ..ලොකු වෙනසක් වෙනවා දැනෙනවා ..ස්තුතියි ඔයාට ...
විශ්වයට බොහෝම ස්තුතියි ...ඔයාට බොහොම ස්තූතියි
මේ දේ ගැන දැනුවත් කිරීම...🙏🙏🙏
ඔයාගෙ කතා විලාසය හරිම ලස්සනයි .අහගෙන ඉන්න හරිම ආසා හිතෙනවා.ලොකු විශ්වාසයක් ඇති වෙනවා හිතේ.❤️✨️🙏
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ! 🙏✨️❤️🧚🌈️
Thank you Zadkiel ! Thank you අක්කා ! ❤️🧚🥰
ඔයා ගොඩක් ලස්සනයි 😍 ගොඩක් ස්තුතියි ඔයාට අපිව ධෛර්යමත් කරනවට.
ඔබටත් විශ්ව මාතාවටත්... ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
ඔයා හරිම ලස්සනයි නන්ගි අහම්බෙන් දක්කෙ ජීවිතේ ගෙන ඉගෙන ගත්තා පින් ඔයාට
🙏🏻✨
විශ්ව මාතාවට ස්තූතී අවශ්‍යම වෙලාවේ ඔබව මුන
ගැස්සුවට .❤
Low of attraction ගැන මම හොය හොය ඉද්දි තමයි අක්කිගේ vidio එක දැක්කෙ... මම අක්කිගේ ඔක්කොම vidios බැලුවා.. ♥️ දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ... විශ්වයට ගොඩාක් ස්තුති වන්ත වෙනවා අක්කිගේ vidio එක මට අහබ්බෙන් හරි බලන්න පුළුවන් වුනාට... අක්කිටත් ගොඩාක් ස්තුති අක්කි.. මමත් low of attraction කියන දේ ගොඩාක් විස්වාස කරනවා.. good job akki. 💝💗
✨🙏🏻😇♥️
ඔබව මුණගැසීම පිළිබඳ විශ්ව මාතාවට ස්තූතියි ❤
බොහෝම ස්තුති සහෝදරිය .. අපිට දැනුම ලාබා දෙනවට...💖💖
මට ලැබී තිබෙන සියලුම දේට විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි 🙏❤
ඔයා කිව්වා දේවල් මන් කරන්න පටන් ගන්නවා අක්කි. මට ගොඩක් සතුතුඉ ඔයාගේ vedio බලන්න ලැබුන එකට. 🙏🙏🙏
Oya asa widihta oyage jiwithey wens wei ♥️✨🙌🏻
Thank you akke... 💞
ඔබව මුනගැස්සු මේ අනන්ත විශ්වයට බෙහෙවින් ම ස්තුතියි ......❤❤❤❤ මගේ යටිසිතට බෙහෙවින්ම ස්තුතියි ........❤❤❤❤❤
අහම්බෙන් බැලුවේ සුපිරි වටිනවා.ගොඩක් ස්තූති.
😇✨
ආදරණීය විශ්ව මාතාවටත් අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි.
It's all about positive thinking 😌😌😌
ඔබ තුමිය මා හට මුන ගැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තුතියි වන්ත වේමි
Thank you so much my MOTHER UNIVERSE ❤
ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි . ❤️
ඔයාට ගොඩක් ස්තූතියි . ❤️
මගේ යටි සිතට ගොඩක් ස්තූතියි . ❤️
අපි මෙහෙම ආකර්ශන නීතිය බාවිතා කරනවා කියලා visualize කර කර ඉදල විතරක් මදිනෙ නේද? අපි ඒකට වැඩ කරන්න ඕනිනේ, අපි ඒකට මහන්සි වෙන්න ඕනි නේද? My question- අපි කොහොමද ටාගට් එකට යන විදිය plan කරන්නෙ. example: මට තව අවුරුදු 2 කින් කෝටියක් හොයන්න ඕනිනම් අපි කොහොමද ඒක අවුරුදු 2 ට plan කරන්නෙ? Thank you very much actually your explaining is very important as well as it can be understood easily, byeeee good luck.
ස්තූතියි විශ්ව මාතාවට...ස්තූතියි ඔබට මේ ගැන කියා දුන්නට😊
මම ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ ගිය මාසෙ ඉඳන්... දැන් ජර්නලිං කරනවා, ඇපමේෂන්ස් කියනවා, සබ්ලිමිනර්ස් අහනවා.. මම හුඟක් ලස්සනට ජීවත් වෙනවා.
ගොඩක් ස්තූතියි මේ චැනල් එක පටන් ගත්තාට ❤
Godak sathutui 💜
විශ්වයට ස්තූති වේවා මේ video එක මට බලන්න සලස්වපු එකට 🙏🙏🙏❤️
අනේ ලස්සන ,ශ්‍රි ලන්කන් අයිශ්වරයා රායි
😊♥️
So pretty!
@@universeinyou
Oyanm eththatm surnganwiyk❤
විශ්ව මාතවට ස්තූතියි ❤🙏 අක්කිව මුන ගැස්සුවට 🧿✨️🔮
අහම්බෙන් හම්බුනේ සුපිරිම චැනල් එකක්..🥰💪🤙
♥️✨🙌🏻
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි!
Love the contents, vocabulary, presentation, pronunciation and the energy.. I should give this a try and see how things will turn out for me.. really good for negative and stressful people.. ❤
ඔබව මුනගැස්වූ විශ්වයට මා අනේකවාරයක් තුති පුදමි ❤🥰
ආදරෙයි ! ❤💕
විශ්ව මාතාවට ස්තූතී වන්ත වේවා. අක්කිව මුනගැස්සුවාට❤