අරමුණ + ආකර්ශණ නීතිය + විශ්‍වාසය = ඔබේ සිහින සැබෑ වු සුන්දර ජිවිතය !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น •

  • @nadunisenewirathne157
    @nadunisenewirathne157 2 ปีที่แล้ว +591

    Al exam එකට අවුරුද්දක් විතර තියෙද්දි මට වැඩ ඔක්කොම ඇනිල තිබ්බෙ..මම බයෝ කරේ ..මට පේරාදෙණි මෙඩිසින් යන්න ඕන උනා..ටර්ම් ටෙස්ට් එකෙ පිසික්ස් වලට ලකුනු තිබ්බෙ 26යි..මට හිතාගන්න බැරිඋන..අහම්බෙන් වගෙ මට සර් කෙනෙක් හම්බුන..ඒ සර් කිව්ව foundation හදාගන්නෙ නැතුව තට්ටු ගනන් හැදුවට වැඩක් නෑ කියල..foundation එක මම හදාගත්ත කොනක ඉදල හදාගත්තා..මම එදා පිසික්ස් මැඩම්ට කතා කරා ලකුනු අඩු උනාම..මගෙන් ඇහුව මොකක්ද ටාර්ගට් එක කියල..මම කිව්ව මෙඩිසින් කිය්ලා..එයා නෝන්ඩියට ඇහුව ආ ඇත්ත ද....කියල..මට තාම ඒක මතකයි..මම 1st shy එකෙන්ම පේරාදෙණි මෙඩිසින් සිලෙක්ට් උනා💜️..ඒවගෙම් මගෙ අමාරු කාලෙදි මගෙ ලගින් හිටිය ආදරවන්තයෙකුත් හම්බුනා💜️..ඔයාව විශ්වාස කරන්න අනිවාර්යයෙන් හරියනව..මම අවුරුද්දක් විතර එකදිගට මහන්සි උන ..ගොඩාක් පාරවල් වල වැටෙන්න ඇති ඒත් අත ඇරියෙ නෑ💜️..අන්තිම වෙනක‍ං කරා..අන්තිමේදි මම පේරාදෙණි ආව..මගෙ හිනේට ආව..ඒ දම් පාට ඇදුමට මන් හරි ආදරෙයි💜️

  • @Chiwo1996_
    @Chiwo1996_ ปีที่แล้ว +18

    මේ කතාව සම්පූර්ණ ඇත්ත. මම අත්දැකීමෙන් දන්නවා. මට වෙලා තියෙනවා. අවුරුදු 5ක් එකම හීනෙක ජීවත් උන මට ප්‍රතික්ෂේප වීම් අවස්ථා 4කදී සිද්ද උනත් දිගටම ඒ හීනේ ජීවත් උන නිසා 5ස් වෙනි අවුරුද්දේ මම ඒ හීනෙ බුක්තිවින්දා, මම ඒ හීනෙ දවස ගානේ මනසින් දැක්කා එහි ජීවත් උනා, මගේ කාමරේ මම වැඩිපුර ගැවසෙන ස්තානයේ ඒ ගැන සටහන් තිබ්බා. අවුරුදු ගානක් ප්‍රතික්ෂේප උනත් මම හිතාගත්තා මම දිගටම උත්සහ කරනවා කියලා. ඒ දේ නොලැබෙන නිසා සමහර අවස්ථා වල ඒකට වේයිර කරන්න සිතුනත් අවසාන මොහොතක වෙනකන්ම මම ඒකට ආදරය කලා😊 අවසානේ මං ඒ හීනේ හිතින් මෙනෙහි කලාට වඩා 1000%ක් ම ඒ අත්දැකීම් වින්දා, මම හිතන්නේ අපි හිතන සුභවාදී හැගීම් තමයි බ්‍රභලම කියලා. විශ්වාසය යන වචනේ මගේ ජීවිතේම වෙනස් කලා කියන්න පුළුවන් 😊

    • @0ぬわー
      @0ぬわー 8 หลายเดือนก่อน

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +83

    විශ්ව ආකර්ෂණ නීතිය තමයි ඔබව මේ විඩියො මගින් අපිට මුනගැස්සුවේ. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏

  • @chamindadilruk816
    @chamindadilruk816 2 ปีที่แล้ว +71

    "...........දුප්පතෙකු විදියට මියයනව නම් ඒක ඔබේ වරදක්"
    මේ කියමන බිල් ගෙස්ට් ගේ කියමනක්.

  • @pramodhnirmalsilva71
    @pramodhnirmalsilva71 2 ปีที่แล้ว +24

    මම හෙද ශිෂ්‍යයෙක්.....highly recommend....හිත නිවෙනවා ... ⁣ඉදිරියටම යන්න

  • @kumuduneepushpalatha4578
    @kumuduneepushpalatha4578 9 หลายเดือนก่อน +9

    මම 2023 O/l ' s කරේ . උසස් පෙල කරන්නෙ art strem එකෙන් . මම art කරන්නෙ හිතේ කිසිම කැමැත්තකින් නෙමෙය්. ආසවෙන් හිටියේ bio science කරලා medicine යන්න. ඒත් හිතේ ඒකටත් කිසිම ආසාවක් නැති උනා. මම ගොඩාක් ආසය් වෙනස් , හොද target එකකට වැඩ කරන්න. ඒත් හිතේ කැලඹිලි ගොඩාය්. මට මොනාද පුලුවන් , මට අනාගතේදි හරියන්නෙ මොන වගේ රැකියාවක් ද , මගේ target එක මොකද්ද කියලා මට හිතාගන්ඩ බෑ. අරමුණක් නැතුවම තමය් මන් a/l පටන් ගත්තේ. පාඩම් කරනවා කියන එකත් එපා වී ගෙන එන්නේ. 😔. අනේ අක්කේ පුලුවන් නම් "තමන්ගේ අරමුණ , දක්ශතා හරියට තෝරගන්නෙ කොහොමද? කියන එක ගැන vedio එකක් කරන්නකෝ. ඔයාගේ මේ vedioes ගොඩාක් වටිනවා❤. අනේ please අක්කේ මේ සම්බන්දව අනිවාර්යයෙන්ම vedio එකක් කරන්න 🙏🙏🙏🙏🙏❤💞🥺🥺

  • @Hsadu-r1d
    @Hsadu-r1d 2 ปีที่แล้ว +18

    නියමයි මම වගේ හිතන කෙනෙක් දැක්කමයි .ඔයා හැම වෙලේම මෙහෙම හිතන කෙනෙක්ද. ඔයාගේ ලස්සන නිසාවත් මේවා බලලා මේ ලංකාවේ මොඩ මිනිස්සු දෙයක් තේරුම් ගයි කියලා හිතනවා.අපි උත්සාහා කරමු මේ ලංකාව ගොඩ දාන්න .තෙරුවන් සරණයි💪

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 2 ปีที่แล้ว +204

    ඔයා හරීම ලස්සනයි ..🌹🌷🇱🇰🙏🏻💪🥰🥰🥰 ඒ වගේම ලස්සනට කියල දෙනවා.. හරිම ආඩම්බරයක් ඔයා මේ රටට.

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +35

      Thank You oyage comment ekata ♥️♥️♥️
      ගොඩාක් සතුටුයි මට !!! ✨😇🙏🏻

    • @gayanthikacharuni4240
      @gayanthikacharuni4240 2 ปีที่แล้ว +7

      Thank you for your advice

  • @ahmadmihran4564
    @ahmadmihran4564 2 ปีที่แล้ว +81

    අකකේ.... මගේ හීනය තමයි foreign යන එක. හැබැයි මගේ වටේ ඉන්න කට්ටිය කියනනෙම "නෑ මේක හැබෑ වෙන්නැති හීනයක් ඒ නිසා අතෑරලා දාන්න" කියලයි. ඒකට හේතුව තමයි, මගේ family background එක....
    ඒත් ඔහොම තියෙද්දිත් මට හිතෙන්නෙම "නෑ මට පුළුවන් මගේ හීනය හැබෑ කරගන්න" කියලයි 😊
    ඉතින් අක්කා කියපු ටිකත් එක්ක මාර confidence එකක් එන්නේ 🤗
    ස්තූතියි අක්කේ 😘💞

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +31

      Wishing you all the best !!! 🙌🏻 anith aya kyana dewl wdk naha oyata puluwn kyla oya dnnwnm oyt aniwaryen puluwn !

    • @ahmadmihran4564
      @ahmadmihran4564 2 ปีที่แล้ว +4

      @@universeinyou thank you akke

    • @Miracleshappen2222
      @Miracleshappen2222 2 ปีที่แล้ว +14

      මගේ වටේ එන්න ගොඩක් කට්ටිය මට හීනෙකින්වත් කරන්න පුලුවන් කියලා හිතපු නැති දේවල් ගොඩාක් කරලා ඉන්නෙ කෙනෙක් මම❤.මුලදිනම් හිතුනෙ අපිට හැමදේම බෑ.ඒ ඒ දේවලට ඒ ඒ විදිහට නම ලියවුණු කට්ටිය ඉන්නවා කියලා.හැබැයි ගොඩාක් පස්සෙ මම දැනගත්තා එහෙම නෑ අපිට හැමදේම පුලුවන්,ඒකට මුල් වෙන්නෙ අපේ හිත විතරයි කියලා.දෙයකින් ඉහලින්ම ජය ගන්නනම් හිතෙන්නෙ ඕනෙ මට පුලුවන් මං මේක කරනවා කියන එක විතරයි.අනිවාර්යයෙන්ම ඒක පුලුවන් ඔයාට එතකොට.ඉස්සර මං පන්තියෙ අන්තිමයා.මං හිතාගෙන හිටියෙ පන්තියෙ පලවෙනියා වෙන්න අපිට බෑ,ඒක අපිට අයිති නැති උරුම නැති දෙයක්,ඒක උරුම වෙනම ළමයි ඉන්නවා කියලා.හැබැයි අද මම ඉන්නවා එයාලට හිතන්නවත් බැරි තැන්වල.තව ඉස්සරහට ඊටත් වැඩිය ලොකු තැන්වල.මටවත් හිතාගන්න බැරි දේවල් ගොඩාක් මම අද කරල තියෙනව මගෙ හිතින් හිතලා.මට පුලුවන් කියන එක විතරක් හිතලා.

    • @chandrikahemalatha2498
      @chandrikahemalatha2498 2 ปีที่แล้ว +3

      Thanks me hamadema kiyala dunnata obatath adaraniya viswayatatn...

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว +1

      Oyata aniwaren puluwn ♥️♥️

  • @diliniweerarathne4843
    @diliniweerarathne4843 2 ปีที่แล้ว +14

    අහම්බෙකින් වගේ මේ ලස්සන අක්කිව දැකලා ආවේ... 😍😍 ඇත්තටම විශ්වයට ගොඩාක් ස්තුතියි ඔයාව මට මුණගැස්සුවට ❤🙏.එදා ඉදන් අක්කිගෙ වීඩියෝස් බලන්න ගත්තා..හරිම ලස්සනයි, අහන් ඉන්න ආස හිතෙනවා,,ඒ වගේම හරිම පැහැදිලිව කියලා දෙනවා. ඇත්තටම දැන් මගෙ ජීවිතේ ලොකු වෙනසක් දකිනවා..ගොඩක් දේවල් වෙනස් වෙලා... ඒ හැමදේටම ඔයාට,විශ්වයට ගොඩාක් ස්තූතියි...🙏තවත් ඔයාට මේ වගේ ලස්සන දේවල් කරන්න ශක්තිය ලෑබේවා! සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ...❤❤❤
    බුදු සරණයි 🙏

  • @sachinikalhari7853
    @sachinikalhari7853 2 ปีที่แล้ว +15

    විශ්වයට අනේක වාරයක් ස්තූතියි අක්කව මුනගැස්සුවාට🙏🌼 ,අක්කා මේ කියලා දෙන දේවල් නිසා දවසෙන් දවස ජීවීතේ ලස්සන වෙනව කියලා තේරෙනවා .තව ඉදිරියට මේ කරන මෙහෙවර කරගෙන යාමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා🙏❤️.අක්කගෙ සියලුම සිතුම් පැතුම් ඉශ්ට වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️😍

  • @hasinichamodika4888
    @hasinichamodika4888 5 หลายเดือนก่อน +2

    අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔයාටත් ගොඩක් ස්තුතියි!

  • @sithmigihara6390
    @sithmigihara6390 2 ปีที่แล้ว +26

    ඔයාට ගොඩක් ස්තුතියි 🥺❤ඇත්තටම මම සමහර නොලැබීම් නිසා exam එක පවා අත අරින්න හිටියේ ඒත් මේක දැක්කම මට හිතුනා ජිවිතේ සුභ විදිහට දකින්න ඕනි මම තමයි මට මුලින්ම වටින කමක් දෙන්න ඕනි එතකොට වටේ තියන දේවල් ඉබේම හරියයි 😊❤කෙනෙක් නැති උනා කියලා මටම වෙන්නේ මේක කරුමයක්‌ කියලා හිටියොත් කවදාවත් මට සතුටින් ඉන්න බැරි වෙයි ඉතින් අද ඉදන් ආයෙත් පටන් ගන්නවා මන් මට ලොකු හීනයක් තියනවා අනිවාර්යෙන් ඒක දිනලා මම ඔයාට කතා කරනවා 😊❤💪

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +6

      All the best Sithmi ✨ may all your dreams come true !!! ✨♥️

    • @yamunaperera1296
      @yamunaperera1296 ปีที่แล้ว +1

      🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @shehanmax5491
    @shehanmax5491 ปีที่แล้ว +23

    විශ්වයට ගොඩක් ස්තූතියි ඔබ තූමියව මුන ගැස්සුවාට ❤️🙏

  • @hiroshihewage4692
    @hiroshihewage4692 2 ปีที่แล้ว +72

    ඔබ සුරංගනාවියක් වගේ ලස්සනයි. ඒ වගේම අපට අවංකව සෑම දේම කියලා දෙනවා. ඔබට ගොඩක් ස්තුතියි මේ විශ්වයට ගොඩාක් ස්තුතියි❤❤❤

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +8

      Thank you hiroshi ✨♥️🙏🏻

  • @sandamalikausalya2766
    @sandamalikausalya2766 2 ปีที่แล้ว +16

    ඔයා ලස්සනයි ...ආකර්ෂණීය පෙනුමක් තියෙනවා ...ඒ වගේම ආකර්ෂණීය කටහඩක්...බුදුසරණයි ...විශ්ව මාතාවට ස්තුතියි ඔයා වගේ කෙනෙක් මුණ ගැස්සුවාට...🙏🙏🙏🙏❤

  • @RitikaFernando
    @RitikaFernando 8 หลายเดือนก่อน +1

    Thank you for meeting me and adding importance to my life sister universe may all your intentions come true...🖤✨

  • @chanakakavinda166
    @chanakakavinda166 2 ปีที่แล้ว +23

    මම ගොඩාක් overthink කරනවා . ඒක දැන් මට habit එකක් වගෙ වෙලා තියෙන්නෙ . ප්‍රශ්නයක් ආවම ඒක මට කොහොමවත් අමතක කරන්න බැ ඒ කියන්න හිතල අමතක කරන්නත් බැ. මාරම අමාරුයි . Overthink කරලා අන්තිමට ඔලුව stress වෙනවා ඊට පස්සෙ negative feelings විතරයි තියෙන්නෙ . Please මෙ overthink එකයි negative feeling එන එකයි නවත්තගන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් ඕන ❤

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +10

      Next Wednesday dannm ✨

    • @gihanigihani2203
      @gihanigihani2203 9 หลายเดือนก่อน

      Akke mn overthinking kenek e nisa mt mage scl vd tikvt hriyt krgnn bh ekt mn mokd krnn oni

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +4

    විශ්ව මාතාවටත් ❤️
    ඉශ්ට දේවතාවන්ටත් ❤️
    අක්කි ඔයාටත් ❤️
    ගොඩක් ස්තූතී 🙏❤️

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 9 หลายเดือนก่อน +1

    ඔයාව මුනගැස්සුවට විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @ishankarathnayaka8976
    @ishankarathnayaka8976 2 ปีที่แล้ว +5

    ඔයා හරිම ලස්සනට පැහැදිලිව හැමදේම කියලා දෙනවා.. අහන් ඉන්න හරි ආස හිතෙනවා......👍👍❤️❤️ විශ්වයට ස්තුතියි ඔබව මුනගැස්සුවට.........

  • @piyumali.success888
    @piyumali.success888 ปีที่แล้ว +2

    මිස් හිතේ ගොඩක් කලකිරීම්එක්ක වැටුනු අවස්ථා ගොඩයි. මිස්ගේ විඩියෝ සේරම වගේ බැලුවා . හිතේ හීනයක් තියාගෙන ඉන්නවා ඒකත් එකක් මුළු ජීවිතය වෙනස් කර ගත්තාම මට මිස්ට ස්තූතියි කරන්න මිස් හම්බ වෙන්න පුළුවන් වෙයි කියලා හිතනව⁣ා. ගොඩක් පින් ඔබතුමියට.🙏🙏🙏

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +4

      Oyt aniwaryen lassna jiwithyk gatha krnna puluwn eka habawenwamai ! Shakthimathwa wishwasen gamana ynna ! Hamadama sathutin inna ! Hithana pathana hamadema ishta wenna kyl hdwthinma prarthna krnwa… ✨♥️🙏🏻🌍

  • @kavijbj7350
    @kavijbj7350 8 หลายเดือนก่อน +2

    මගේ ආදරණිය විශ්වමාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අක්කිටද ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Mc_Dasanayake
    @Mc_Dasanayake 4 หลายเดือนก่อน +2

    ජීවිතේ ගැන බලාපොරොත්තුවක් ඇති වෙන,ජීවිතේට අලුත් පනක් දුන්න, හීන වලට යන්න,ජීවත් වෙන්න ආශාවක් ඇති කරපු ඔයාට මගේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න සතුටින්..🦋🦋🦋🙏

    • @universeinyou
      @universeinyou  4 หลายเดือนก่อน +2

      💜✨🙏🏻🌍

  • @gunawardhanaadasooriya4159
    @gunawardhanaadasooriya4159 7 หลายเดือนก่อน +1

    අහම්බෙන් හම්බවුනු වීඩියෝ එකක් ඔයා ගොඩක් ලස්සනයි අක්කේ ❤️ ඔයාගේ වීඩියෝ හම්බුනාට විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ඒ වගේම ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️🥰

  • @Ishkavi
    @Ishkavi หลายเดือนก่อน +1

    THANK YOU ANGIE ♥️, I ALWAYS TRY TO LIVE WITH POSITIVE THOUGH .✨, I WISH FOR YOUR FUTURE 💫💫💞

  • @samithashen5980
    @samithashen5980 2 ปีที่แล้ว +105

    "If you born poor its not your fault but if you die poor then it is your fault"
    -Bill Gates
    Thank you for the video❤️

  • @sunethprasadtv365
    @sunethprasadtv365 ปีที่แล้ว +2

    මම විනෝදයට tik tok බල බල ඉඳිද්දි අහම්බෙන් law of attraction මේක දැක්කේ , සමහර විට විශ්වය හිතන්නති මට මේ විෂ්වකර්ශන ය කියන්නේ මොකක්ද කියලා තේරුම් කරන්න . බොහොම ස්තූතියි විශ්වය.

  • @BhagyaPerera-v9w
    @BhagyaPerera-v9w ปีที่แล้ว +2

    ඔබව මුණගැස්සුවාට ආදරණීය විශ්වයට අනෙකවාරයක් ස්තුතියි 🙏🧚

  • @dewindiwijerathna9714
    @dewindiwijerathna9714 10 หลายเดือนก่อน +1

    මන් මොන ප්‍රශ්නයක හිටියත් විසදුමක් මට හොයල දෙනවා......අදත් මේ දැක්ක විඩීයෝව ඒමම තමා

  • @damayanthimanuratnha8402
    @damayanthimanuratnha8402 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ වචන හරි ලස්සනයි දිර්ඝායු වේවා!!!! ඔබතුමියට🙏🏾😘❤️

  • @nimeshiravihari8740
    @nimeshiravihari8740 2 ปีที่แล้ว +6

    ආදරනීය විශ්වයටත් ඔබටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා ❤️🙂😘

  • @SitharaSewwandi-di9sh
    @SitharaSewwandi-di9sh 8 หลายเดือนก่อน +1

    ස්තුතිය විශ්ව මාතාව අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +4

    ඔයා ගොඩක් ලස්සනයි අක්කා❤️✨ හැමෝටම ආදරය, සතුට සැනසුම ආකර්ෂණ වෙනවා! ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @devindichathurika2561
    @devindichathurika2561 11 หลายเดือนก่อน +1

    මගේ අද්‍යාපනයට කටයුතු සාර්ථක කර දුන් විශ්වයට ස්තූතියි ❤❤

  • @Dalton.1111
    @Dalton.1111 10 หลายเดือนก่อน

    විශ්වයට සහ ඉශ්ට දේවතාවන්ට ගොඩක් ස්තුතියි ! ❤❤🙏🙏🙏.

  • @sayurikavishka386
    @sayurikavishka386 ปีที่แล้ว +1

    විශ්වයට ස්තූති.....මට මෙතෙක් ලැබුනු හැමදේටට...

  • @oshadiishari4772
    @oshadiishari4772 ปีที่แล้ว +1

    අක්කා කියන දේවල් ජීවිතේට ගොඩක් වටිනවා.ස්තුතියි.විශ්වයටත් ඔයාටත්

  • @rasikapriyanganie3676
    @rasikapriyanganie3676 2 ปีที่แล้ว +6

    ආකර්ෂණීය විදියට කියා දෙනවා ❤❤

  • @AsnaaIshek
    @AsnaaIshek 9 หลายเดือนก่อน +1

    Thank you universe ! ❤️🌎🙏
    Thank you Zadkiel ! ❤️✨️🧚
    Thank you Akka ! 🙏❤️⭐

  • @SitharaSewwandi-di9sh
    @SitharaSewwandi-di9sh 8 หลายเดือนก่อน +1

    ස්තුතිය විශ්ව මාතාව

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා අක්කේ...❤❤❤❤ස්තූතියී

  • @rushz1139
    @rushz1139 ปีที่แล้ว +1

    ඔයාව මුනගැස්සුවට විශ්වයට ස්තුති 🙏❤️

  • @rhyme8387
    @rhyme8387 ปีที่แล้ว +1

    මට මාව විශ්වාසයි 🙏💯 අක්කාටත් විශ්ව මාතාවටත් ස්වභාව ධර්මයටත් ඉෂ්ට දෙවියන්ටත් හදවතින්ම ස්තුතියි ❤️🙏

  • @lekamge7849
    @lekamge7849 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි අක්කි 🧚💓
    අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඔනි 🙏

  • @rashmikagayathri395
    @rashmikagayathri395 2 ปีที่แล้ว +4

    ඔයා ගොඩක් ලස්සනයි අක්කි.. තෑන්ක්ස් ඔයා මේ කියල දෙන ඒවට.. ❤❤

  • @hirunideepthika7257
    @hirunideepthika7257 ปีที่แล้ว +2

    ස්තූතී... විශ්වයට වගේම.. ඔබටත්...🙏

  • @sampathnadeera2100
    @sampathnadeera2100 2 ปีที่แล้ว +2

    ශක්තියක් මෙි ගමනට ඔබගේ මෙි video ටිකට ෆට්ටම

  • @dilharadilhara6193
    @dilharadilhara6193 2 ปีที่แล้ว +2

    Background eka හරිම පිළිවෙලයි ලස්සනයි අක්කි 💛

  • @dilanharshana4820
    @dilanharshana4820 4 หลายเดือนก่อน +1

    Thank You So Much Mother Universe 🩷🩷🫰🏻💐

  • @rashmianjalika7504
    @rashmianjalika7504 2 ปีที่แล้ว +17

    I am grateful to you for explaining more about law of attraction to us. You are blessing of universe 🌈🙏

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +3

      Thanks Love ♥️ May all your dreams come true !!! 🪄✨☺️

  • @isharachethana206
    @isharachethana206 ปีที่แล้ว

    විශ්ව මාතාවට බොහොම ස්තූතියි ඔබතුමියව මුනගැසීම පිලිබදව සහ බොහො වටිනා අදහස් බෙදාගැනීම අවස්තාව උදා කර දුන්නාට

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 ปีที่แล้ว +1

    ඔයා හරිම ලස්සනට කියල දෙනවා ❤️ ඒ වගේම ඔයා හරිම ලස්සනයි. ඔයාට සදාකාලික සතුටින් ඉන්න ලැබේවා ❤️💪👌

  • @thilakakotu39
    @thilakakotu39 8 หลายเดือนก่อน +1

    oyage Video tiknm sahenna loku motivation ekak akke ape jiviteta oya ekak hadavatatama vadinna krnva jaya wewa obatumitta

  • @Geowithzaara
    @Geowithzaara 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා හරිම ලස්සනයි ❤️ ආසාවෙන් මේ හැමදේම බලනව 🥺❤️

  • @dilanilakmali8686
    @dilanilakmali8686 ปีที่แล้ว

    මන් හරි ආසයි ඔයාගේ වීඩියෝ වලට වෙලාවක් තියෙන හැමදාම අහනවා

  • @layanchamuditha9526
    @layanchamuditha9526 ปีที่แล้ว

    ගොඩාක්ම ස්තූතියි විශ්ව මාතාවටත් ❤❤ඔබ තුමියව මෙහෙම මුනගැස්සුවාට

  • @YeshaniNethmi-q6o
    @YeshaniNethmi-q6o 9 หลายเดือนก่อน +1

    අක්කි නිසා ජීවිතය කොච්චර වෙනස් උනා ද ? ස්තූතියි . ❤🎉

  • @tharindupramod4284
    @tharindupramod4284 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තූති මාව දිරිමත් කරාට..🙏🙏

  • @Danu123day
    @Danu123day 5 หลายเดือนก่อน +1

    Thank u universe and thank u azraa🙏😍

  • @anushalakmali7129
    @anushalakmali7129 ปีที่แล้ว +2

    ඔයා විශ්වයේ දේව දූතියක් ද සුරංගනා වියක් බෝනික්කියෙක් වගේ ❤🙏

  • @samanthikasudarshani61
    @samanthikasudarshani61 ปีที่แล้ว +2

    අනේ මම ගොඩක් හිතපු දෙයක් අද නොහිතපු විදිහට මම ලබා ගත්තා එක පාරයි ලිව්වේ විශ්වයට.

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 2 ปีที่แล้ว +1

    බොහොම වටින අදහස බොහොම ස්තුතිය..

  • @dhilhani
    @dhilhani ปีที่แล้ว

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි... ඔයාව මුනගැස්සුවට🙏

  • @sheemaserene4552
    @sheemaserene4552 2 ปีที่แล้ว +7

    Thank you Universe for aligning me with your videos. Peace love and light ✨

    • @ramonarulach9769
      @ramonarulach9769 2 ปีที่แล้ว +1

      ❣️♥️❣️SO TRUE ♥️ CONGRATULATIONS ♥️ TO YOU AND ♥️ ALL HUMANITY ♥️❣️♥️ CONGRATULATIONS ♥️ TO YOU ♥️🙏♥️

  • @nilnuwan225
    @nilnuwan225 ปีที่แล้ว +1

    විෂ්වයට ගොඩක් ස්තූතියි

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අක්කේ 😘🙏
    ස්තූතියි විශ්වය 🙏🌹❤️😘
    ස්තූතියි... ස්තූතියි... ස්තූතියි... 🙏🙏🙏😘

  • @dilharadilhara6193
    @dilharadilhara6193 2 ปีที่แล้ว +3

    හිතත් ලස්සනයි
    ඔයත් ලස්සනයි අක්කි 💛🌺

  • @wasanakumari1024
    @wasanakumari1024 ปีที่แล้ว

    ඔයා ගොඩක් ලස්සනයි දිව්‍යාන්ගනාවක්
    වගේ .බොහෝම පින් ඔබට මේ දේවල්
    අපට කියලා දෙනවට 🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethminijayalath2572
    @nethminijayalath2572 2 ปีที่แล้ว

    හරිම වටිනා දේවල් ගොඩක් දැනගත්තා ඔයාට ගොඩක් ස්තූතියි 😍🥰 අක්කි

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 2 ปีที่แล้ว +8

    ගොඩක්ම වටිනවා... දිගටම Psychology වීඩියෝ ඕන...❤

  • @PrasadisDiary
    @PrasadisDiary 2 ปีที่แล้ว +5

    Wow your voice is a blessing for our country ..❤️

  • @RucheraPerera
    @RucheraPerera 2 ปีที่แล้ว +6

    Straight to the point and nicely done. Best wishes and may you find strength to continue the good that you are doing.

  • @harshanihasanthi6249
    @harshanihasanthi6249 2 ปีที่แล้ว +7

    Thank you very much!!! You build up us strong!!! And I’ll definitely achieve what I’m thinking!!! ❤️❤️❤️

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว

      All the best darling may all your dreams come true ! ✨🙏🏻♥️

  • @iroshasewwandi3683
    @iroshasewwandi3683 ปีที่แล้ว

    ගොඩාක් වටින video ekak akke. ගොඩාක් ස්තුති

  • @ish122-y6q
    @ish122-y6q ปีที่แล้ว +3

    My buddy angel thank you so much and thankful my beloved mother universe 🙏❤

  • @shortsong1655
    @shortsong1655 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි විශ්වයටත්, ඔබටත්.❤❤❤ රූපෙන් වගේම අදහස්වලිනුත් ගොඩක් ලස්සනයි අක්කේ ඔයා.🌹🌹🌹

  • @pitigalanimanthi
    @pitigalanimanthi ปีที่แล้ว

    ස්තූතියි විශ්ව මාතාවට සහ ඔබට

  • @bonalijoseph8822
    @bonalijoseph8822 ปีที่แล้ว +5

    Love universe❤️
    Thank you univere❤️
    Thank you❤️

  • @nerdboy8425
    @nerdboy8425 2 ปีที่แล้ว +2

    අක්කා.. අදරේ හිතුන ඔයාට..🌹😍
    ඔයා ලස්සනයි ♥කියන දේවල් මරු. තව පොඩ්ඩක් ස්ලෝ කරල කිව්වොත් හොඳයි කියල හිතෙනව..බැක්ග්‍රවුන්ඩ් එකත් ලස්සනයි..පට්ට.♥
    බැක්ග්‍රවුන්ඩ් සවුන්ඩ්එකක් ඇඩ් කලා නම් නොයිzසි ගතිය නැතිවෙයි නේද..😊
    කතා කරන විදියට ආසයි.ලස්සනයි..කන්ටෙන්ට් එකත් මං කැමතිම එකක්😇..කරගෙන යන්න.බලාගෙන ඉන්නම් ඔයා දිහා💓..උම්මා😘
    ♾️🤞

  • @Devindi_gurusinghe
    @Devindi_gurusinghe 4 หลายเดือนก่อน +2

    මම ගොඩක් ආසවෙන් කැම්පස් යන්න හිටපු කෙනෙක්..ඒත් මට සිදු වුන සමහර සිදුවීම් එක්ක මට මගේ ආසව එක පාරින්ම ඉටුකරගන්න ලැබුනෙ නෑ.Al 1st shy results ඇහුව මගේ ළගම කෙනත් මගෙන් ඇහුවෙ AL හරියට කරගන්න බැරි ඔයා කොහොමද degree කරන්නෙ කියලා. මම කලේ Arts. මගේ result එක C1i S2i. ඒත් මට කැම්පස් යන්න ලොකූ ආසවක් උවමනාවක් තිබුනා..2nd shy කරා.ඒත් මගේ result එක වුනේ C2i S1i..අම්මලා කිවුවා, පුතේ ඔයා pvt හරි කමන් නෑ degree එකක් කරන්න ඔයා ආස පැත්තකින් අපි කොහොමහරි ඔයාට සල්ලි දෙන්නම් කියලා..මට තිබුන ලොකුම ආසාව තමයි government campus එකකට යන එක..ඉතිං මං 3rd shy එකටත් ලෑස්ති වුනා..class ගියෙත් නෑ මගේ හිතවත්ම ගුරුවරු 2ක්ගෙ සහයෝගයත් එක්ක මම 3rd shy කරා..මගේ results එක වුනේ B1 C2i...campus යන්න බැරිවෙයි කියලාත් හිතුනා..ඒත් අතඇරියෙ නෑ..campus book එක හොදට කියවලා apply කරන්න පුලුවන් හොදම විදිහට apply කරා..Apitute tests බර ගානක් ලිවුවා.ඒ දවස් වල covid 19..විස්තර හොයාගන්න විදිහක් තිබුනෙම නැති තරම්..ඒත් websites වලින් search කර කර විස්තර හෙව්වා..උපදෙස් ගන්න පුලුවන් හැමෝටම වගේ කතා කළා.ඉතිං මං හිතුවෙවත් නැති විදිහට Apitute test 1ක් pass වෙලා තිබුනා..ඒකට මං select වුනා...arts කරාට මාව select වුනේ business management degree එකකට...සතුටුයි ඉතිං...අමාරුයි ටිකක් කරගන්න..ඒත් කරගෙන යනවා..ඒ දවස් වල මට law of attraction ගැන දැනීමක් තිබුනෙ නෑ...ඒත් මට දැන් හිතෙනවා ඒ දේ ඇත්තක් කියලා..මං ආසම දේවල මට ලැබුනෙ law of attraction නිසා කියලා...මගෙ al results අඩු වෙන්න මාව මානසිකව වැටෙන්න හේතු තිබුනා..(ලග හිටපු කෙනෙක්) ♥️

  • @WorldAccordingToShehan
    @WorldAccordingToShehan 2 ปีที่แล้ว +8

    Thank you sis for offering such a motivational and valuable content for our people!!❤

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 2 ปีที่แล้ว +1

    ස්තුති නංගී 🙏godak wadinwa ..godak adrei api oyta ...apiwa දේවල් වලින් danuiwth karnwta ..hamdamth saktkiya lanenn one මෙවැනි දේවල් ඉදිරියටත් karnnata 🙏😘

  • @KasunSurendra
    @KasunSurendra หลายเดือนก่อน

    Oya harima lassanayi ❤. Oyage video balanna gaththe iye. Mt godk sathutuyi oyage video balanna gaththa eka. Mn wasanawanthayi. 🎉 oya kiyaladena dewal hodt terenawa. Tnq so much... ❤

  • @Sweetalk693
    @Sweetalk693 ปีที่แล้ว

    ඔබ කියපු කාරනා ඇත්තමයි . මම ඒ රාමුවෙන් එලියට එනවාමයි. ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @suriyawalpola7570
    @suriyawalpola7570 2 ปีที่แล้ว +14

    Asrea you are a beautiful lady indeed . You explain about the Law of Attraction in very simple words & ways + to enable many people who are unhappy & suffering to become happy & uplift their lives in many ways . Please keep sending more videos of your's + easy access to view them , as now typing just " Universe in You " does not open any of your videos , but totally different other videos . God bless

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +3

      Thank you for your Feedback ! ✨ i will definitely look into that... will fix this so that all can view easily ✨🙏🏻

    • @suriyawalpola7570
      @suriyawalpola7570 2 ปีที่แล้ว

      Thank u very much for your response & agreement to fix a more accessible way to view yr future videos , that are so very much appreciated . Pl also mention of yr testimony , like some others in the same field have done , that will build confidence in the viewers God bless

    • @universeinyou
      @universeinyou  2 ปีที่แล้ว +1

      @@suriyawalpola7570 will do in my upcoming videos ✨🙏🏻

  • @ranjithashoka8476
    @ranjithashoka8476 ปีที่แล้ว +1

    Aththa kathawa 😍😍😍😍thank u so much

  • @avinduliyanage6431
    @avinduliyanage6431 2 ปีที่แล้ว +4

    Universal angel 🧚 Thank you ❤️

  • @vishwajanith4083
    @vishwajanith4083 11 หลายเดือนก่อน +1

    Thank you very much azraa

  • @dananjana10
    @dananjana10 ปีที่แล้ว

    ස්තූතියි විශ්වයට සහ අක්කාටත්

  • @channabasnayaka8996
    @channabasnayaka8996 2 ปีที่แล้ว +1

    ආසාවේන් අහන් ඉන්න පුළුවන් විදිහට පැහැදිලි කරනවා.... ස්තූතී.....

  • @Parami442
    @Parami442 7 หลายเดือนก่อน +2

    අක්කේ.. මේ කමෙන්ට් එක දැක්කොත් මට රිප්ලයි එකක් දානන්නකෝ ගොඩක් පින් ඔයාට..❤❤❤ අක්ක වීඩියෝ එකේ කියනව හීනයක් හදන් ඒකට වැඩ කරන්න කියල . මං තාම ඉගෙන ගන්නව. මට රට යන්න ලොකු හීනයක් තියෙනව. ඊටපස්සෙ තියෙන්නෙ මේ රටේ අසරණ උන මිනිස්සුන්ට , සත්තුන්ට ලොකුවට උදව් කරන එක. මං ආස විදියට එහෙම කරන්න නම් මට ගොඩක් සල්ලි හොයන්න වෙනවා.. මං මීටවැඩිය ලොකු හීන ගැන හිතලා නෑ. මගේ ප්‍රශ්නය තමා මං මේ හිතන විදියට (අනිත් අය වෙනුවෙන් වැඩ කරන එකනෙ මගෙ හීනෙ .) ඒ විදියට අනිත් අය වෙනුවෙන් හීනයක් හදන් ඒකට වැඩ කරන එක හරිද..

    • @universeinyou
      @universeinyou  7 หลายเดือนก่อน +2

      Ow aniwaryen eke kisim waraddk naha oyt aniwaryen e hine haba krgnna puluwn 🦋

    • @Parami442
      @Parami442 7 หลายเดือนก่อน +1

      @@universeinyou ගොඩක් ස්තූතියි ඔයාට 😘❤✨

  • @shaki7108
    @shaki7108 2 ปีที่แล้ว

    දවසකට එක vedio එකක් ගානේ දාන්න අක්කේ පුලුවන්නම්. අක්කට ගොඩක් පින්. අක්කගෙ ඔක්කොම vedio බලනවා

  • @geethii3295
    @geethii3295 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි... ❤

  • @AnjanaAnjana-cn7li
    @AnjanaAnjana-cn7li ปีที่แล้ว +1

    Thank you dear 🥰😘❤️

  • @amadiperera5380
    @amadiperera5380 ปีที่แล้ว +1

    Thank you my dear universe mage jiwithae hondema masema 2023 October mase.

  • @ideatv7984
    @ideatv7984 2 ปีที่แล้ว +2

    proud of your confidence dear sis keepgoing...soduru oyage adaraniya aragalayata jayamawewa..
    .

  • @ishara2457
    @ishara2457 ปีที่แล้ว

    ස්තුති අක්කා.❤️

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි 🙏🌸❤️

  • @sudharshaniranathunga5226
    @sudharshaniranathunga5226 2 ปีที่แล้ว +2

    lankawe nilayakwenna berida godak lassanai harima nihathamani kenek lankawe niliyakwath mechchara lassana ne