රතු ඇස භයානකයි! | Red Eye is Dangerous! | FOODbodyMIND

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 103

  • @සංගීතාශ්රමය
    @සංගීතාශ්රමය ปีที่แล้ว +6

    මට දොස්තර කෙනෙක් ⁣බෙහෙත් දුන්නා ඇහේ අමාරුවට..ඒත් හොඳ වුනා වගේ නිසා මං බෙහෙත් මගින් නවැත්තුවා. දැන් ආයෙත් දුක් විඳිනවා,ආයෙමත් ඇහැ රතුවෙලා කඳුළු ගලන තත්වයටම ඇවිත්. දිගටම ප්‍රතිකාර ගන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว +2

    හොද දෙයක් කියලා දුන්නා මම සතුටින් අහගෙන හිටියේ ගොඩාක් පිං....ඇස් දෙක නැතිව ජිවත් වෙලා වැඩැක් නැහැ....

  • @gjlperera343
    @gjlperera343 ปีที่แล้ว +3

    මම ඇස් ලෙඩ හැදිල ඉන්නෙ.
    දැනුවත් කලාට ස්තුතියි.❤❤

  • @tharaka2016
    @tharaka2016 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක්..රූප රාමු නිසා තේරුම් ගැනීම පහසු වුණා.😊

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +2

    බුදු සරනයි හොඳ පැහැදිලි කිරිමක්

  • @dinushakumari3702
    @dinushakumari3702 ปีที่แล้ว +2

    මමත් දැනට හැදිලා ඉන්නේ
    ඔබතුමා දැනුවත් කිරීම ගැන බොහොම ස්තුති

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි doctor

  • @chandraniekanayake4252
    @chandraniekanayake4252 ปีที่แล้ว +1

    Thank u so much Doctor. It's very easy to understand. I am having glaucoma and cataract. ur sending me this video. Thank u. Let me know how all of us can take care about this topic .your explainable videos are very practical. Thank u.

  • @NethmiApsara-k7t
    @NethmiApsara-k7t ปีที่แล้ว +3

    මං හිතන්නේ මටත් හැදිලා තියෙන්නේ මං නිදියගෙන නැගිටින්න කොට ඇස කහන්න ගත්තා දැන් ඇස කැවෙනවා ඇහැ රතු වෙලා තියෙන්නේ දැන් ඇහැ නිකන් රබුටන් මදයක් වගේ 😫

    • @enjoytravel801
      @enjoytravel801 ปีที่แล้ว

      ඔයාට දවස් කියකින්ද හරි ගියෙ

  • @dulamala4223
    @dulamala4223 9 หลายเดือนก่อน

    මටත් හැදිලා ඉන්නෙ හොද පැහැදිලි කිරිමක් ඔබට පිං මම හෙට ඇස් වාටිටු යනවා

  • @ranganajayawardena8030
    @ranganajayawardena8030 ปีที่แล้ว +3

    මෙ කියන කරුණු කාරනා සියලුම දෙවල් හරියටම හරි... මෙ ආකාරයට මගෙත් එක 👁️ ක ලෙඩක් තිබුනා, මෙ ඩොක්ටර් ගෙන් ප්‍රතිකාර ලාබා ගත්තා..
    හරි රෝගය සොයා ගෙන මට ප්‍රතිකාර ලාබා දුන්නා , ස්තුති ..🙏🙏🙏..

    • @nuwanasanka5170
      @nuwanasanka5170 ปีที่แล้ว

      මගේ ඇසකුත් රතුවෙලා නිතරම ඇතිවෙනා වා ඇස දැවිල්ල ගන්නවා බෙහෙත් ගත් තට අඩුවෙන්නේ නෑ නැවත නැවත ඇතිවෙනවා
      මේ ඩොක්ටගේ ලිපිනය හෝ නම්බර් එක හරි දෙන්න ඔබ‍ට පින්සිදු වෙයි

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 ปีที่แล้ว +1

    Dr. Bohomathma Shtuthie kaalinawa daenuwath karata. Mey rogaya 1980 mul avadiye thibba. Ma ethakota Sancharika viyaparayae niyelila hitiyae - Intercontinental Hotel eke. Ae hotale toilette ekay Unu Wathura pihiten ma suwaya laebuwa. Ma ethamath rasne wathuren aes dek asodanawa. Mul awadiyema salakunu daenunama. mata suwa wuna.

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny ปีที่แล้ว

    Sthuthei doctor ❤ matath haduna me lade. Mn beheth gaththe eye doctor kenekgen nawei. Dn ayeth hadila

  • @PriyankaKumari-yl4iw
    @PriyankaKumari-yl4iw ปีที่แล้ว +4

    ❤Thaks denuwath karata

  • @kumudusenevirathne575
    @kumudusenevirathne575 ปีที่แล้ว +1

    Tank you doctor

  • @sriyaniwickrama8002
    @sriyaniwickrama8002 ปีที่แล้ว

    අමිමෝ මටත් හැදුනා.ඉදිමිල ඇස් ඇරගන්න බැරිව ගියා. සති දෙකක් ගියා සනිප වෙන්න .

  • @ivonperera5594
    @ivonperera5594 ปีที่แล้ว +2

    Obathuma goda kalekin ❤

  • @DilipSanjeewa-jm8ii
    @DilipSanjeewa-jm8ii ปีที่แล้ว +1

    doctor mage as Rathu wela roddak giya wage tiyanne

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 ปีที่แล้ว +1

    tahnsk doctor

  • @RuwanMaduranga-b4p
    @RuwanMaduranga-b4p 10 หลายเดือนก่อน

    මගේ වම් පැත්තෙ ඇසේ ඔය කියන විදියේ රෝග ලක්සන දින 14 විතර තිබ්බ හොද වෙලා දවස් 5 පසු නැවත දකුණු ඇස රතු වෙලා උදේට කබ ගලනව සමහර වෙලාවට ඇස අල්ලන විට රිදෙනව බෙහෙත් ගෙනාව නමුත් පාන්දර ඇස අවුල

  • @nuwanasanka5170
    @nuwanasanka5170 ปีที่แล้ว +1

    මටත් මේ විදිහට ඇසක් රතුවෙනවා ඇස දැවිල්ල ගන්නවා ඉදිමිලා දවස් 5 විතර තියෙනවා ඇස කැක්කුමයි බෙහෙත් ගත්තට නැවත නැවත ඇති වෙනවා හරිම වේදනා කරියි ඔබ තුමාගේ දුරකථන
    අංක දෙන්න පුළුවන් ද

  • @adeeshaperera4316
    @adeeshaperera4316 ปีที่แล้ว +1

    මම බෙහෙත් ගන්න ගියා කුරුණෑගල ශමින්ත අමරතුංග ඩොක්ටර් ගාවට එතකොට ඩොක්ටර් කීවා පාඩම් කරන නිසා ඒක සාමාන්‍යයයි කියලා ඒත් මං පුදුම දුකක් විදින්නෙ උදේට එහෙම ඉන්නම බෑ ඇස් ඉදිමෙනව රතුවෙනවා රිදෙනවා කරුම ලෙඩක් මේකනම් මේ ඉන්න ඩොක්ටර්ව කන්ටැක් කරගන්නෙ කොහොමද ඩොක්ටර් කොහෙද ඉන්නෙ 😢

  • @udayakumari6592
    @udayakumari6592 ปีที่แล้ว

    Mgeth as penima adu una sarpa wisa nisa penima godak adu una nuwara rohalen kiwuwe sara wisa nisa kiyala kannadi danna kiwuwa kannadi damma passe as ridenna gattha pasuwa mage mahatthayage siya mata ata wagayak dila kiwuwa mewa kabale badala kudu karala kopi wage rata bonna kiyala a igini ata awa biwuwa atthenma penima thibunata wadiya hoda athata haruna dan masej akak danneth kannadi pawichi nokara a unath godak wela pothak baluwama dalak damma wage wenawa mata oba thuma muna genne kohomada

  • @ARGMLLIKA
    @ARGMLLIKA ปีที่แล้ว

    Dr mageth Dan dawas 5 ass deka Arthur wela.beheth gatta thama adu na.dr apiwa danuwath Kala ta bohoma sathui.

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Ape gedara ayatath haduna.apo nam damme beuflox kiyana drop aka.puthata adata hadila dawas 3e dannam godak durata rathu pata gathiya adu wela.

  • @Pradeepkumara-g8e
    @Pradeepkumara-g8e ปีที่แล้ว +2

    ඇස් ලෙඩ හැදුනාම නාන්න හොද නැද්ද

  • @saumyasenehelatha
    @saumyasenehelatha ปีที่แล้ว

    Mage lamaitah hedilane.as idimila.thada ratu patai.denuwat kalata thanks.

  • @vijayanthimala3259
    @vijayanthimala3259 ปีที่แล้ว +3

    Oya hospital eka koheda tiyenne

  • @sama2964
    @sama2964 ปีที่แล้ว +1

    අනේ මගේ අම්මාගේ ඇස් රතු වෙලා තිබ්බා, ඊට පස්සේ බෙහෙත් දුන්නා doctor ඇහැට දාන්න, දැන් අම්මගේ ඇහේ දැලක් දාලා වගේලු. වැඩි වෙලා ඒ බෙහෙත් නිසා. කණ්නාඩි දැම්මා ඒකෙනුත් වැඩි වෙන එක විතරයි වෙන්නේ. මොකද දැන් කරන්නේ😥

  • @nalindaishan3737
    @nalindaishan3737 ปีที่แล้ว +1

    As Leda hadunama nanna hodada hamadama

  • @darshanamadusanka9452
    @darshanamadusanka9452 ปีที่แล้ว +4

    සර් ඇස් බද්ධ කිරීම සම්බන්ධව විස්තරයක් කරනවද.බද්ද කිරිමෙන් පසු කළ යුතු ප්‍රතිකාර ගැන කෙරටකෝනස් රෝගය ඇතිවීමට හේතු ආරක්ෂා විය යුතු අයුරු

    • @chathuminavindya1031
      @chathuminavindya1031 ปีที่แล้ว

      Gty

    • @swarnaranawake5439
      @swarnaranawake5439 ปีที่แล้ว

      හැකිනම් මට කතාකරන්න messenger එකෙන්

    • @swarnaranawake5439
      @swarnaranawake5439 ปีที่แล้ว

      ඔබ සම්බන්ධ කරගන්නේ කෙසේද?

  • @rashi937
    @rashi937 ปีที่แล้ว +2

    ගෙදර අයට හැදුනම එක්කෙනෙක් විතරක් බේරෙනවද ?

  • @b.grohangamagegamage6262
    @b.grohangamagegamage6262 ปีที่แล้ว +1

    Doctor ape babgeth as රතු වෙලා ලොකු babata nikanma adu una බෙහෙත් gannama onida

  • @yctm1
    @yctm1 ปีที่แล้ว +3

    ඩොක්ටර් මගෙ සුදුපාටට හොදට තිබුන ඇස් දෙක කොරා්නා හැදුනයින් පස්සෙ රතු පාට වෙලා. දැන් අවුරුදු 1 1/2 විතර වෙනවා තාම එහෙමමයි. ඉර එලිය බලන්නත් බැ , නිදිමත මූඩ් එකක් තියෙන්නෙ ඇදස් දෙකේ නිතරම. මම මොකද කරන්න ඕන.

  • @AngelCreations-sk8dr
    @AngelCreations-sk8dr ปีที่แล้ว

    Suneth sir...Dan doctor kenekda...

  • @RomaccaBaldsing
    @RomaccaBaldsing ปีที่แล้ว

    Mama Ada kacha danna inne ath mage puthata ass amaruwa hadila mama kacha danna epada doctor 😢

  • @SachinManesh-v4l
    @SachinManesh-v4l ปีที่แล้ว +2

    රෝගය වැලදුනහම අයිස් ඇසමත තිබීමෙන් රෝගය අඩු වෙනවද

  • @LakwindiSupunsara
    @LakwindiSupunsara ปีที่แล้ว

    Doctor mage ahe kalu pata thithak wage tiyenwa ai e

  • @udayakumari6592
    @udayakumari6592 ปีที่แล้ว

    Apitanam kawadawath as leda hadila naha hamotama hadunath ape gedara ayata kawadawath hadenne naha a awata gewal wala ayata hadena kota ape atthamma apata kiyanawa udeta muthra karaddi tikakak atagena as deke ganna kiyala a ka kemak lu a wagema hariyanawa

  • @DiliniThilanka
    @DiliniThilanka ปีที่แล้ว +3

    මටත් ඇස් ලෙඩ😭😭😢

  • @AsenAsen-j1h
    @AsenAsen-j1h ปีที่แล้ว

    Daenuvat karaata stuuti ❤

  • @SunethmadusankaMadusanka
    @SunethmadusankaMadusanka 5 หลายเดือนก่อน

    මට එලිය දිහා බලන් ඉද්දි රේන්බෝ එකක් වගේ පේන්නෙ දැන් දවසකට කලින් ඇහැට රොඩ්ඩක් ගියා මන් මොකක්ද කරන්නෙ දැන්

  • @shalikavishmanthi1065
    @shalikavishmanthi1065 ปีที่แล้ว

    🙏🙏...

  • @ganeeshathilini9778
    @ganeeshathilini9778 ปีที่แล้ว +4

    මහත්තයා මගෙ බබාට මාස හයයි. එයා ගෙ ඇස් වල කබ වල ලග සුදු පාට යි. කබර හැදිලා වගේ. ඇයි ඒ .....?????

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      ඝ්තුතියි,ෙඩාක්ට,පැහැදිලි,කලාට.😊😅

  • @priyankachandani9929
    @priyankachandani9929 ปีที่แล้ว +3

    මම කාච දාල සතියයි. අද පුතාට ඇස් අමාරුව මටත් ප්‍රශ්නය ක් වෙයිද

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 ปีที่แล้ว

      ඔව් බෝවෙන්න පුලුවන් . අරක්සිතව සිටින්න

  • @thilokavinodani2094
    @thilokavinodani2094 ปีที่แล้ว +1

    මටයි මගේ දෝනිටයි මේ ඇස් රෝගය හැදිලා තියෙන්නේ doctor... දෝණිට drops එකක් දුන්නා දෝනිව බලපූ doctor...එයාට අඩු වෙලා දැන් මට ඇස් දෙකම රතු වෙලා ඉදිමිලා.. මන් doctor කෙනෙකුගෙන් අහලා doctor දෝණිට දුන්න drops එකම දැම්මා.. ඒත් අඩුවක් නෑනේ...

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 ปีที่แล้ว

    Matat figure esema gateya wadewelakassak awa eth ekama WAM asewadepura kaba Wet tebuna

  • @thinumisihansa721
    @thinumisihansa721 ปีที่แล้ว

    Me lede hulagin bo wenawada

  • @shalikavishmanthi1065
    @shalikavishmanthi1065 ปีที่แล้ว +2

    මගේ අම්මගේත් ඇස් ලෙඩ තියෙනවා , මගේ නම මිනුති මගේ වයස 7යි. මගේ අක්කාගේ නම මෙතුලි එයාගේ වයස 11යි.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  ปีที่แล้ว

      ඇස් අල්ලන්න එපා

  • @anushkathibbotuwawa1986
    @anushkathibbotuwawa1986 ปีที่แล้ว +1

    • @MeMeHuB516
      @MeMeHuB516 ปีที่แล้ว

      Docter telephone number danna puluwanda

  • @slwhitemusic
    @slwhitemusic ปีที่แล้ว +1

    අනේ ඩොක්ටර් මේකට රිප්ලයි කරන්න plzzz ඩොක්ටර් මගේ ඇහේ කලු ඉන්ගිරියාව ලාවට වගේ සුදු වෙලා ,කලු ඉන්ගිරියාව වටේට නිකම් අකුනු ගහලා වගේ මන් බෙහෙත් ගත්තා ඩොක්ටර් මට අද හැදුනේ මන් මොකක්ද ඩොක්ටර් කරන්නේ 😢

    • @saumyasenarathna1449
      @saumyasenarathna1449 ปีที่แล้ว

      As leda hadunama nanna hodaida

    • @slwhitemusic
      @slwhitemusic ปีที่แล้ว

      @@saumyasenarathna1449 අනිවා නාන්න එහෙම.ලොකු සීන් එකක්.නෑ ඇස් ලේඩ කිව්වට 😁

  • @LakshmanKumara-vk6kx
    @LakshmanKumara-vk6kx ปีที่แล้ว

    Aiyo matai mage duwatai hadila den dawas dekai

  • @harshakakrishan8979
    @harshakakrishan8979 ปีที่แล้ว +1

    Docter, mage babtath dewene paratath haduna eyata 4 years wenawa.

  • @AshikaNandani-y5d
    @AshikaNandani-y5d ปีที่แล้ว

    Apitath haduna harima amarui

  • @jayalathjayalath6958
    @jayalathjayalath6958 ปีที่แล้ว

    Ammo ou mara amarui apitath heduna

    • @Mihisara_78
      @Mihisara_78 ปีที่แล้ว

      මොනවද කරේ අඩු වෙන්න

  • @dinuskadarshani3152
    @dinuskadarshani3152 ปีที่แล้ว

    අම්මෝ ගොඩක් කැක්කුම්

  • @adeeshaperera4316
    @adeeshaperera4316 ปีที่แล้ว

    ඩොක්ටර්ව කන්ටැක් කරගන්නෙ කොහොමද

  • @J.M.D.SenewirathnaDammikaSenew
    @J.M.D.SenewirathnaDammikaSenew ปีที่แล้ว

    Doctor,hedila hodauna kenekuta ,laga lagama aye hedenawada?

  • @ThasmiAmaya-eq6sd
    @ThasmiAmaya-eq6sd ปีที่แล้ว +5

    අනේ මට බයයි

  • @YahooMahoo-cv7po
    @YahooMahoo-cv7po ปีที่แล้ว

    Ahpo Mata hadiela Dan dawash 4 weno

  • @anuanuruddika2624
    @anuanuruddika2624 ปีที่แล้ว

    එකක් නැත්නමි එකක් තියනවා

  • @sandarunimsarajayalath
    @sandarunimsarajayalath ปีที่แล้ว +4

    ඇස් ලෙඩේට දවස් කීයක් විවේකීව ඉන්න ඕනද

  • @aaaa-jb8xf
    @aaaa-jb8xf ปีที่แล้ว

    Aes uda idimenne aei

  • @prabathsalintha3673
    @prabathsalintha3673 ปีที่แล้ว

    ඩොක්ටර් මන් විද්ශ ගත වෙලා ඉන්නේ..දැම් මාසෙක විතර ඉදන් ඇස් දෙක රතු වෙලා රිදෙන්න ගත්තා..කදුලුත් ආවා..දැම් ඇස් වල දැවිල්ල ගතියක් තියෙනවා ඇස් රිදෙනවා..පෙනීමත් ටිකක් බොද ගතියක් තියෙනවා..මට ඩොක්ටර්ව සම්බන්ද කර ගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද

  • @azeemakeelakeel4503
    @azeemakeelakeel4503 ปีที่แล้ว +1

    Eye drop pharmacy එකෙන් ගන්න මට සනීප උනා දවසට 3පාරක් හෝ 4 වරක් 👍

    • @buduammolife
      @buduammolife ปีที่แล้ว +1

      මචං මොකද්ද ගත්ත එකේ නම? මම දැනුයි වීඩියෝ එක බලන්න ගත්තෙත්

    • @AbdulRismiya
      @AbdulRismiya ปีที่แล้ว

      Ane e ඩ්‍රොප් eke nama මොකක්ක්ද

  • @tomb3040
    @tomb3040 ปีที่แล้ว +1

    "promo sm" 😎

  • @YahooMahoo-cv7po
    @YahooMahoo-cv7po ปีที่แล้ว

    Ratu aha Tami mageth

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว +20

    අයියො අනෙ මෙ ඇස් අමාරැව කියලා හදුන්වන්නෙ මෙ රොගෙද මේක ඉතින් හැදුණෙ නැති කෙනෙක් නැති තරම්නෙ ඇයි දැන් මෙ රොගි තත්වෙ ගැන භයානක විදිහට කතා කරන්නෙ

    • @FOODbodyMIND
      @FOODbodyMIND  ปีที่แล้ว +3

      ස්තුත්යි, video ව සම්පුරයෙන් බලන්න,ඔබගේ වාසනාවට මෙන් නිවැරදි ප්‍රතිකාර නිසා එසේ උවත් ,මේ පිළිබඳව නොසලකා සිටීමෙන් තත්වය අපහසුතාවට පත්වී සිටින අය අප එදිනෙදා දැක ඇත.එමෙන්ම රතු පැහැ වීම ඉතාමත් සොයාගැනීමට අපහසු රෝගයක මුල විය හැක ..

    • @gemunukudaligama2185
      @gemunukudaligama2185 ปีที่แล้ว +2

      1❤

    • @hicool5329
      @hicool5329 ปีที่แล้ว

      @@FOODbodyMIND l

  • @RumeshIduwara-bl1dq
    @RumeshIduwara-bl1dq ปีที่แล้ว

    ඇස් ලෙඩ හැදුනම හැමදාම නාන්න හොදද

  • @VihanRashmika
    @VihanRashmika ปีที่แล้ว

    Matath hadila tyenne 💔

  • @upeksharaviduni9143
    @upeksharaviduni9143 ปีที่แล้ว +1

    😅😅😅😢

  • @sujithkumara3044
    @sujithkumara3044 ปีที่แล้ว +2

    Sir 4n namber eka dennako

  • @DushanMox-lh5kk
    @DushanMox-lh5kk ปีที่แล้ว +1

    මටත් හැදිලා ඉන්නෙ

  • @nanayakkara193
    @nanayakkara193 ปีที่แล้ว

    🤦

  • @champikabg
    @champikabg 5 หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ පුතාටත් ඔය ලෙඩේම තමයි තියෙන්නේ.එක සැරයක් බෙහෙත් ගත්තා.හොද ව්‍රෙලා හිටියේ.දැන් ආයේත් ඒ වගේ.පුලුවන්නම් ඩොක්ටර් contact no එකක් දෙන්න.plz

  • @Nadanada-e2s
    @Nadanada-e2s ปีที่แล้ว +1

    ඩොක්ට මගෙ ඇසෙ සුද අයින් කරා දැන් මාස හයක් වෙනවා මම කුවෙට් ආවා ඉතින් මට අමාරුයි ඇස රතුවෙනවා කෙවෙනවා නාන්න බෑ අව්ව බලන්න බෑ දනවා මම මොකක්ද කරන්න ඔනා ඩොක්ට මට විසදුමක් දෙන්න