Udawadiya Malak Wela | උඩවැඩියා මලක් වෙලා | Voice Of Malindu Chathuranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @uththaramadushani6597
    @uththaramadushani6597 2 ปีที่แล้ว +249

    අයියෙගේ කටහඬ අහනකොට ඒ හැගීමේ හිත නතර කරන්න හැමදේම අමතක කරලා ඒ වචන ඇතුලේ ජීවත් වෙන්න පුලුවන් .❤️ හිත සනසන්න භාවනාවක් තමයි හැමදාම වගේ..තෙරුවන් සරණයි....🎶😌

  • @ThiliniThanthrige-xx1oi
    @ThiliniThanthrige-xx1oi 9 หลายเดือนก่อน +6

    අනේ ඔයාගේ කටහඩ භාවනාවක් වගේ අහන් ඉන්න හරිම ආසයි

  • @shashiniamodya9412
    @shashiniamodya9412 2 ปีที่แล้ว +51

    ප්‍රශ්නයක් තියන වෙලාවට තනියම ඉන්න වෙලාවට අහන්න හොදම #voice එක...මලිදු චතුරංග❤️ සුපිරි අයියේ🥺

  • @vinithajayaweera1124
    @vinithajayaweera1124 2 ปีที่แล้ว +46

    හදවතේ රැඳුණු ගී හඬ💪❤️
    හදවතේ ඇඳුණු සිතුවම 😍😘
    💖💚 මලිඳු චතුරංග 💜️💛
    💙💗💖❤️💚💛💜️💝💖

  • @taekookheart4610
    @taekookheart4610 8 หลายเดือนก่อน +4

    අනේ ඒ කටහඩ… 🥺♥️ කටහඩකට පුලුවන්ද හිතක් නිවන්න මේ තරමටම.. 🥹

  • @nadeekasewwandi8830
    @nadeekasewwandi8830 2 ปีที่แล้ว +23

    ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම...මගේ හිත ඔබ ලග නැවතී මටත් හොරෙන්ම. ...😘😘 best voice and music ...super..congratulations Malindu🤘

  • @lakdinijanali2579
    @lakdinijanali2579 2 ปีที่แล้ว +71

    කටහඬ නම් අයියේ ඇත්තමයි... perfect ☺️❤️ හිතටම දැනෙනවා ඔයාගේ කටහඬ .... ඇත්තටම සින්දුවේ ජීවත් කරවනවා අපිව... All the best අයියේ.... 💆💪

  • @heshidesoysa9468
    @heshidesoysa9468 2 ปีที่แล้ว +16

    ❤️😍විටෙක හිත සනසන,
    විටෙක හිත නිවාලන,
    ගීතයට නව පනක් එක් කරන,
    ඒ තුළම අපව ජීවත් කරවන,
    නුඹේ හඩනම් ප්‍රාථිහාර්යක්ම බව
    පමණයි කියන්නට ඇත්තේ මා හට
    නුඹේ මුදු ස්වරය, උන්මාදයට පත් කරවන භාවනාවකැයි
    කියනවා හැර, එය අරුත් ගැන්වීමට කිසිදු වදනක් දන්නේද නැත මම,,,,,,,🧡💙💛
    🥰හදවතේ තරුව,,
    ♥️“මලිදු චතුරංග”♥️

  • @Amaya978
    @Amaya978 2 ปีที่แล้ว +8

    Ane lassna oyage kata hada nm bawanawak ayye padm krl mahansi danuna wlwta mm krne oyge sinduwak ahana eka ❤️💞

  • @ලක්මිණිදිසානායක-ල7ඳ

    භාවනාවක් වගේ voice එකක්.....ආදරණීය ඇස් දෙකක්...ලස්සන හිනාවක්...ඇත්තමයි මලිඳු අය්යෙ ඔයා නම් ඉනාවක්...😁❤️😍🤗

    • @mr.d614
      @mr.d614 2 ปีที่แล้ว +1

      Eya mage 😏😁

    • @maheshimadumika8442
      @maheshimadumika8442 2 ปีที่แล้ว

      ඇත්තටම ✨️🙏😘❤️‍🔥

    • @mino....4613
      @mino....4613 2 ปีที่แล้ว +1

      @@mr.d614 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 seriously

  • @nilansaranga1968
    @nilansaranga1968 2 ปีที่แล้ว +8

    Birthday එක දවසේ Giftඑකක් දුන්නා ඒ නම් . Thanks Malindu aiye

  • @nadeeshawijekoon228
    @nadeeshawijekoon228 2 ปีที่แล้ว +33

    හරිම මිහිරි හඩක්.ආස හිතෙනවා...කන්ද උඩරට වැඩහිදින ශ්‍රී දළදා සමිදු පිහිටයි ...සහෝදරයා 🙏❤

  • @malkihimanshi6092
    @malkihimanshi6092 2 ปีที่แล้ว +189

    🥰මලිදු ට ආදරේ අය මේ කොනට.. 🔥The Next Level 😎

  • @NethmiAnuththarq
    @NethmiAnuththarq หลายเดือนก่อน

    හිතේ මොන ප්‍රශ්නේ තිබුණත් මේ voice එකින් song එකක් අහද්දි ඒ හැම දේම නැති වෙලා වෙනම ලෝකෙකට යනවා..... 🥺💗

  • @saubhagyakasthuriarachchi4093
    @saubhagyakasthuriarachchi4093 2 ปีที่แล้ว +24

    Excellent Aiya ඔයා නම් භාවනවක්ම තමයි ... ආවේණික හඩක් ඔයාට තියෙන්නෙ ... ඒ හඩට පුළුවන් හිතක් සුවපත් කරන්න ... මේ ගැන කියන්න වචන නෑ ඒ තරම්ම feel ❤🥺🌸 Best Of Luck 😘🔥❤

  • @oshaneesandamali8382
    @oshaneesandamali8382 2 ปีที่แล้ว +22

    අනේහ් අපේ අයියා...😍❤️ලස්සනම ලස්සනයි අයියා voice එකහ්...🥺🎶ඒ වගේම හැඟීම කියන දේ හදවතටම දැනෙනවා...💯💫💖love this song🌍❤️🥺

  • @lahirulahiru8228
    @lahirulahiru8228 2 ปีที่แล้ว +2

    කිය කිය nogiyata ඇත්තටම man oyage ඔක්කොම sindu ahala tiyenwa..hite කොයිතරම් දුකක් thibunath e ඔක්කොම amthaka wela yanwa ..♥️💞♥️

  • @hiranyahansi65
    @hiranyahansi65 2 ปีที่แล้ว +13

    අනේ අයියා ඔයාට පිං. එක හරිම ලස්සනයි අයියා 🥰🥰🥰 කියන්න වචන නෑ අයියා 😊😊😊😊 බුදුසරණයි අයියට. ඔය කටහඩට නම් ඇස්වහක් නම් වදින්න එපා දෙයියනේ 🥰🥰🥰🙏

  • @rpl8871
    @rpl8871 2 ปีที่แล้ว +17

    WOW❤️..Lassanai❤️❤️

  • @DilsharaDissanayaka
    @DilsharaDissanayaka ปีที่แล้ว +1

    මේ cover එක කී පාරක් ඇහුවද කියල මමවත් දන්නෑ.ඒ තරම් ලස්සනයි.❤

  • @jjk2726
    @jjk2726 2 ปีที่แล้ว +2

    Duka danu welwt aiyage songs ahuwama hitha niwenw aiye oy godak pin krl thiyn oy wge minissunge hitha niwen kata hadak lbnn

  • @sajirajapaksha5360
    @sajirajapaksha5360 2 ปีที่แล้ว +16

    භාවනාවක් වගේ voice එක්ක් ආදරණීය
    ඉනාවක් වගේ හිනාවක් ගොඩක් ලස්සනයි මල්ලි මාරම විදිහට හිතට දැනෙනවා හැම cover එකම ජයම වේවා බුදු සරණයි ❤️❤️❤️

  • @bassboot2002
    @bassboot2002 2 ปีที่แล้ว +63

    මගෙ ආසම ගායකයා චාමර වීරසිංහ.❤️ නියමයි අයියේ.. ජය.!!!!🥰💫

    • @lankadesilva7918
      @lankadesilva7918 ปีที่แล้ว

      Me to dr

    • @Deegala
      @Deegala 11 หลายเดือนก่อน

      එතුමාට උපහරයක් ❤️🙏❤️

  • @Bhanukaprathibhana
    @Bhanukaprathibhana 2 ปีที่แล้ว +18

    ලස්සන video එකකුත් එක්ක ලස්සනම සිංදුවක්...😇🔥 ජයවේවා මලියා! ❤️😌

  • @chamarajayasinha9715
    @chamarajayasinha9715 2 ปีที่แล้ว +35

    උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
    හිත පාරමි පුරන්නෙ දුර ඈත් ඉඳන්ම
    උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
    මට අවසර නැත්ද ඇවිත් නෙලා ගන්නට
    ඇස ඉවතට ගන්නට පවා නොහැකි තරම්ම
    මගෙ හිත ඔබ ළඟ නැවතී මටත් හොරෙන්ම
    ලෙන්ගතු වූ ලය සුසුමින් සිදුරු කරන්න
    සුන්දර ඔබ නපුරු උනේ කොහොම කියන්න
    පෙම්බර ලොව සිතැඟි සුවඳ ටිකක් විඳීන්න
    ආදරයේ නැවුම් සුවඳ අරගෙන එන්න
    මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න
    දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න

  • @kaushithilakarathne999
    @kaushithilakarathne999 2 ปีที่แล้ว +14

    ලස්සනයි මලිදු අයියේ good luck my brother ❤️❤️

  • @hirushipraudya806
    @hirushipraudya806 2 ปีที่แล้ว +7

    අනේ අයියේ... 🥺
    මාර ලස්සනයි ඔයාගෙ කටහඩ භාවනාවක් ඇත්තටම ඒකනම්.ඕනෙම විදියෙ හිතක් මෙල්ල කරන්න පුලුවන් ඔයාගෙ කටහඩට.
    මම දැකපු මාරම ලස්සන රෑපයක් වගේම ලස්සන කටහඩක් තියෙන්නෙ ඔයාට
    බුදු සරණයි අයියේ.. ❤️

  • @vinithajayaweera1124
    @vinithajayaweera1124 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි🎶🎻 දෙසවනේ රුඳුණු ඔය හඬ 😍😘😍😘😍😘😍😘😍😘ජීවිතේ පුරාවටම අහන් ඉන්නම් 😍
    ඉතින් ගයන්න අදවගේම ...මතුවටත් ඔබට ජයවේවා !💖💛💚💜️💙❤️

  • @maheshimadumika8442
    @maheshimadumika8442 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අයියා 😘 මතක එක්ක ජිවිත් වෙන්න පුලුවන් ♥️ බුදු සරණයි අයියා ඔයාට හැමදාම පරිස්සමෙන් ඉන්න 🙏✨️

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +2

    අනේ මංදා,කියන්ඩ තේරෙන්නේ නෑ..පට්ට ලස්සනයි අප්පා.

  • @guvigamage3158
    @guvigamage3158 2 ปีที่แล้ว +6

    ලස්සනයි අයියේ . සුපිරී🤘 බුදුසරණයී ඔයාට.💫🎶👌🌼

  • @kaveeshanethmi6380
    @kaveeshanethmi6380 2 ปีที่แล้ว +4

    ආයේ ඉතින් කියන්න වචන නෑ🎧 😍 සුපිරිම සුපිරියි 👌 ජයෙන් ජයම වෙවා ඔයාට 💕🙏

  • @SachiniPerers
    @SachiniPerers 20 วันที่ผ่านมา

    හරිම ලස්සන .හඩක්.ඉතින්.
    සුපිරි..💯✨️❤️‍🩹❤️‍🩹🥰🥺👌

  • @aravindasrimal3877
    @aravindasrimal3877 3 หลายเดือนก่อน +1

    Oyage cover songs fatta aaa❤❤❤
    Kaluvare kavuruth nathuva අහද්දී හිත කොහේදෝ තනි venava ප්‍රශ්න නැති තැනක ❤❤❤
    Thanks and good luck ❤❤❤

  • @maneeshahansani9921
    @maneeshahansani9921 2 ปีที่แล้ว +2

    Ane maramaa lassana iii voice ek.....mechara kalekt hambunu hodama gayakayaa.......❤️❤️❤️😍😍😍😍😍😍😍😍😟😟

  • @anuritharuka2705
    @anuritharuka2705 2 ปีที่แล้ว +17

    ඒ කටහඬ වෙනම ලෝකයක් මවනවා අයියේ .. භාවනාවක් අයියේ ... 😍😍😍😍😍🥺🥺🥺😍😍

  • @devindigamage8629
    @devindigamage8629 2 ปีที่แล้ว +20

    ඒ කට හඩ භාවනාවක් ❤️❤️ ලස්සනයි අයියේ❤️❤️🙂🙂

  • @amalshajayasingha75
    @amalshajayasingha75 2 ปีที่แล้ว +5

    Anee woowww harimma mihiri e voice 1🤩🤩🤩🤩🤩

  • @susanthaswarnamali2718
    @susanthaswarnamali2718 2 ปีที่แล้ว +6

    මේ පාර එකත් නියමයි ඒ voice එකේ තියන feel එක නම් කියල නිම කරන්න බෑ ❤️✨️හැම සින්දුවම එහෙමයි .keep it up brdh 😍 ඔයාගෙම අලුත් සින්දුවක් එනකන් කට්ටියම බලන් ඉන්නෙ

  • @JaniduBojitha
    @JaniduBojitha 9 หลายเดือนก่อน +2

    niyamayi malidu ayye❤

  • @sellingvehicles
    @sellingvehicles 9 หลายเดือนก่อน +1

    එකනම් භාවනාවක් 😊 කියන්න වචන නෑ මරු☺😊

  • @sandusandu5752
    @sandusandu5752 2 ปีที่แล้ว +9

    ❤️❤️❤️❤️ආදරෙයි හැමදාම ඔය භාවනාවක් වගේ කටහඩට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ❤️

  • @ashinimoksha2062
    @ashinimoksha2062 2 ปีที่แล้ว +11

    හැමදාම සිංදුවක් දැන්ම ගමන් අහනවා 🥺♥️

  • @Imasha95
    @Imasha95 2 ปีที่แล้ว +1

    Mara voice ekk saho oyt tiyenne......hamom kiynw wge mtth hadawathe gayakaya 'malidu chathuranga 'thm...God bless you....Good luck...

  • @onbeat2530
    @onbeat2530 2 ปีที่แล้ว +9

    තවත් සුපිරියක් අයියේ❤️❤️❤️❤️❤️❤️

  • @vidushamayanthi8515
    @vidushamayanthi8515 หลายเดือนก่อน

    මාරම ලස්සනයි සින්දුව වගේම මෙයත්.මම මේ සින්දුව නිතරම අහනව.❤

  • @productions2102
    @productions2102 2 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩාක් අයියේ... බුදුසරණයි! දෙවිපිහිටයි!

  • @sltricksbro2759
    @sltricksbro2759 2 ปีที่แล้ว +4

    ලස්සනයි අයිඒ😍🙂

  • @JaneeshaWeligodagamagejaneesha
    @JaneeshaWeligodagamagejaneesha หลายเดือนก่อน

    Lassana i voice eka❤🥰
    E katahadanam භාවනාව ක්, good luck aiye😊

  • @NethmiPunsisi-vj2wp
    @NethmiPunsisi-vj2wp ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අයියේ 🥹❤❤

  • @madu3845
    @madu3845 2 ปีที่แล้ว +4

    ඔයාටයි voice akatai goad base you. ❤️🙏👍

  • @dilshariprashangi39
    @dilshariprashangi39 2 ปีที่แล้ว

    Ane malidu Man danne oyage voice eka nam harima bawanawak....MN puduma tharam asai oyage HEMA song ekakatama....ape hithata punchiwelawakata Hari sahanayak denna thawa issarahatath lassana songs karanna

  • @avishkarashminda6448
    @avishkarashminda6448 2 ปีที่แล้ว +3

    Niyamai malindu ayye ❤️❤️❤️

  • @malkigunarathne9199
    @malkigunarathne9199 3 หลายเดือนก่อน +1

    හිත නිවෙනවා ඒ කටහඩට❤❤❤❤

  • @sewwandikawsalya1523
    @sewwandikawsalya1523 2 ปีที่แล้ว +2

    හැම හැගීමක්ම වචන වලට පෙරලන්න බෑ වගේම අයියේ ඔයාගෙ කටහඬ ගැන කියන්නත් වචන නෑ අයියේ ඒ තරම්ම ලස්සනයි💆💆💆💆

  • @dilkidlki4863
    @dilkidlki4863 2 ปีที่แล้ว +3

    ee Katahadata 🎤..... ee Hinawata🥰..... godaaaak aaasai❤❤

  • @champikashiromali5738
    @champikashiromali5738 2 ปีที่แล้ว +1

    අනෙ අයියගෙ කට හඩ කරන හැම වැඩක් ම අමතක වෙනවා ඒක ඇහෙද්දි ඉවසන් ඉන්න බෑ ඒ තරම්ම ලස්සනයි

  • @dinukabandara8626
    @dinukabandara8626 3 หลายเดือนก่อน

    එයා හරි ලස්සන අයියෙක්...covers වගේම...🥰

  • @hansidilhara1898
    @hansidilhara1898 2 ปีที่แล้ว

    Malli oyage voice eka gdk lassani..oyata suba pathanawa mn .budu saransi

  • @malshiathauda4769
    @malshiathauda4769 2 ปีที่แล้ว

    Lassanama lassanai wenada wagema adath.. ahinsaka hinawak ekka oya kata hadath labune oyage pinakata 👍👍🤗 hamadama sathutin inna oni oya 🤗🤗🤗👍

  • @ranjaniranjani2511
    @ranjaniranjani2511 2 ปีที่แล้ว +4

    Wow perfect 👍💫✨ Good luck !!!💫

  • @VIBHU-pi5zq
    @VIBHU-pi5zq 2 ปีที่แล้ว +11

    අනේ ඒ කටහඩ නම් භාවනාවක් වගේ 😍❤️

  • @sula5602
    @sula5602 2 ปีที่แล้ว +10

    අනේ අයියේ ඔයාගේ කටහඩනම් භාවනාවක් 😭❤

  • @navodweerasinghe3159
    @navodweerasinghe3159 2 ปีที่แล้ว +9

    හදවතේ ගායකයගේ සිංදුවක් malindu ගෙ voice එකෙන්...ඒක පට්ට👊❤️

  • @koshilamadhushani1769
    @koshilamadhushani1769 2 ปีที่แล้ว +17

    චාමර වීරසිංහ අයියා හදවතේ ගායකයා අපේ.ඔයත් දැන් හොරෙන් හොරෙන් අපේ හදවතේ ගායකයෙක් වෙනවා...❤👊

  • @samuwijethunga9530
    @samuwijethunga9530 หลายเดือนก่อน

    ඇත්තටම මාර ලස්සනයි song ekh. 😮❤❤❤❤❤❤❤

  • @NN_wickramasinghe
    @NN_wickramasinghe 2 ปีที่แล้ว +4

    සමහර කටහඬවල් ගැන විස්තර කරන්න ඇත්තටම වචන නෑ . ඒ තරම්ම ලස්සනයි . ♥️

  • @trevolabbroy9956
    @trevolabbroy9956 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ 💞💞💞💞🥰🥰🥰🥰🥰🥰💞💞💞💞🥰🥰🥰💞

  • @musicsuperhut8584
    @musicsuperhut8584 2 ปีที่แล้ว +2

    Wow ඒ voice එකහ් ගැන නම් කියල වැඩක් නෑ. Super 💕💕💕🌹🌹✨️✨️✨️💆💆

  • @lasanthikakumari7092
    @lasanthikakumari7092 ปีที่แล้ว

    Harima lassani ayye voice ek man maram asa katahadak 💗💗

  • @chathurikawirajiniwirajini1450
    @chathurikawirajiniwirajini1450 2 ปีที่แล้ว +2

    E katahada hitha athulatama gihin nathara wenawa❤❤

  • @nelumkaushalya7019
    @nelumkaushalya7019 2 ปีที่แล้ว +1

    Godaaaaaakkk lassana vedio ekk❤️.සිංදුවත් ලස්සනයි අයියගෙ කටහඩත් ලස්සනයි🥰🥰❤️❤️

  • @snehamadushani6242
    @snehamadushani6242 2 ปีที่แล้ว +13

    Good luck brother awesomee..... i am a music student.. most of time i play a guitar and sing a song that you've sung ❤️❤️❤️my favourite singer @malindu chathuranga ....good luckkk🌻🌻🌻

  • @anushikaperera1381
    @anushikaperera1381 2 ปีที่แล้ว

    කොහොමද ඉතින් මෙහෙම හිත නිවද්දි comment නොකර ඉන්නෙ.. 😌😊 නියමයි.. 👌💕 කියන්න වචන නෑ වෙන.. 😍

  • @suneeradias525
    @suneeradias525 2 ปีที่แล้ว

    Malindu malli umba mava danne nathuwa athi ☺️. Aluth voices walin wedi kotasak sinduwe melody eka kiyanava witharai .Ath umbage voice eke Feel eka thiyenava mamanam voice wala sahena hoyana deyak feel eka
    Harshana dissanayake AiyA ,Nadeemal AiyA ,Supun AiyA . A wage set ekak.
    Umbath a set eke innava Jaya wewa hamba wei kavadahari 💪❤️❤️🤘.jesu pihitai

  • @suwinifdo8628
    @suwinifdo8628 2 ปีที่แล้ว

    Harima lassanai malli voice eka ...baawanawak wage 🙂🙂

  • @nawodanisewwandi406
    @nawodanisewwandi406 2 ปีที่แล้ว

    Aiyage katahada khochchara ahuwath athiwenne nhe etharam bawanawak wage hitha nawatinawa e wachana athare katahada marama lassanai ❤️

  • @arunithushara5154
    @arunithushara5154 2 ปีที่แล้ว

    Adarei aiye hamadamath.mulu lokayak dinanna dewiyo oyata dila thiyana waramen mulu lokayak nalawanna puluwan oyata.kiyanna wachana na ane...e tharam lassanai

  • @nishanilakmali2700
    @nishanilakmali2700 2 ปีที่แล้ว +1

    Aiye godak dura giya කට හඩනම් bavanavak❤❤❤😚😊😁

  • @disaradilmani4800
    @disaradilmani4800 2 ปีที่แล้ว +1

    ඒ වොයිස් එකනම් සැමදා හදවතින් නොමැකේ..මන්සේ මොන ප්‍රරෂ්න තිබුනත් ඒ හැමදෙම අමතක වෙනවා... අයියගෙ වොයිස් එක ඇහෙනකොට ඇගේ හිරිකඩු පිපෙනවා.. ඒ තරම් ලස්සනයි හදවතට දැනෙනවා..🥺❤️ good luck ❤️අයියා බුදුසරණයි❤️❤️

  • @nimalinisansala2416
    @nimalinisansala2416 2 ปีที่แล้ว

    Asama sinduwak asama katahadakin lassanai aiye bs

  • @nimeshikakavindi4644
    @nimeshikakavindi4644 2 ปีที่แล้ว +1

    Hithath niweno katahadata💕

  • @nipunianupama6814
    @nipunianupama6814 2 ปีที่แล้ว +3

    මලියො😥භාවනාවක් වගේ

  • @malkihimanshi6092
    @malkihimanshi6092 2 ปีที่แล้ว +2

    🥰මගෙ හිත ඔබ ලග නැවතී මටත් හොරෙන්ම.. Good luck ayya 🖤💫

  • @thilinimadushani5499
    @thilinimadushani5499 2 ปีที่แล้ว

    Good luck....awesome..malli.....👍

  • @tharakasayuranga6132
    @tharakasayuranga6132 2 ปีที่แล้ว

    සුපිරි maliduwa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘

  • @mahesikasenadira8053
    @mahesikasenadira8053 2 ปีที่แล้ว +1

    Mara lassnai good luck

  • @chathurikawushalya2285
    @chathurikawushalya2285 หลายเดือนก่อน

    අපූරුයි

  • @thilinisandamali-u6z
    @thilinisandamali-u6z 8 หลายเดือนก่อน

    Oyage katahanda marama lassanai malli...Good luck!

  • @thiliniasinsala1364
    @thiliniasinsala1364 2 ปีที่แล้ว +3

    Great work🎶🎶🎶🎶💖💖💖💖💖

  • @FisherKing
    @FisherKing 2 ปีที่แล้ว +4

    Nice one saho ❤️❤️

    • @dineshpriyasaj
      @dineshpriyasaj 2 ปีที่แล้ว +1

      😍❤️ brother

    • @FisherKing
      @FisherKing 2 ปีที่แล้ว

      @@dineshpriyasaj ❤️‍🔥❤️‍🔥

  • @ireshamadumali8265
    @ireshamadumali8265 2 ปีที่แล้ว

    Ane ammo eka pissu hadila inne pissu 😘❤️🔥

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +1

    නියමයි 💎😃

  • @shenukaushalya0916
    @shenukaushalya0916 ปีที่แล้ว +1

    හිත නිවන කටහඬක් අයියේ ඔයාට තියෙන්නේ 🥰
    ආදරෙයි අයියේ හැමදාමත් මේ වගේ ලස්සන වැඩ හැමදාම කරන්න 🥰😘

  • @akilaperera715
    @akilaperera715 2 ปีที่แล้ว

    ඒකෙ අමුතුම දෙයක් තියනව good luck

  • @thenukathivan1080
    @thenukathivan1080 2 ปีที่แล้ว

    එල බන් අයියෙ

  • @thilinipiyumali9922
    @thilinipiyumali9922 2 ปีที่แล้ว

    Lassanama Visual eka...woow....

  • @NithaRajapaksha
    @NithaRajapaksha 9 หลายเดือนก่อน

    Maru lassanai petiyoo

  • @ashalanka8035
    @ashalanka8035 2 ปีที่แล้ว +1

    ඔය කටහඩ නම් බාවනාවක්ම තමයි අහන් ඉන්න ආසයි තෙරුවන් සරණයි 😍❤️❤️

  • @dilininishani827
    @dilininishani827 2 ปีที่แล้ว +1

    අනෙ අයියෙ ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි