Thawthisa Lowen (තව්තිසා ලොවෙන් ) Ashen & Sheenadi Wedding Song [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ThawThisa Lowen (තව්තිසා ලොවෙන් ) Ashen & Sheenadi Wedding Song [Official Music Video]
    Spotify : open.spotify.c...
    Apple Music : music.apple.co...
    Other : link.airxone.c...
    Director : Ashen Senarathna
    DOP : Hasindu D Silva
    Editor : Hasindu D Silva
    Colorist : Yashoda Danupama
    Artist - Ashen Senarathna
    Lyrics - Sajith V Chathuranga
    Music Produced by - Yasas Medagedara
    Illustrations | Thihan @Ashen Sri Lanka
    Production : Ashen Sri Lanka
    Production Management : Danush, Tharindu @ Team Ashen Sri Lanka
    Production Assistant : Janika , Sasindu @ Team Ashen Sri Lanka
    Social Media Strategist : Mathisha Induwara
    Still Photography : Dark Room
    Drone : Droner Mudiyanse
    Bride’s Hair and Makeup : Nilakshi Heethawaka
    Groom’s Hair and Makeup : Salon Mossh
    Bride’s Dress : Brides by Dinishi
    Ashen’s Dress : Danuka Tailors
    Location : The Garden of Ayden
    Song Lyrics ♪
    තව්තිසා ලොවෙන් වැඩීයි - දේවතාවියක් වැනී..
    ඔබට පරදී නෙලුම් මල් පෙතී..
    කල්ප කාලයක් අපි - මේ ලෙසින් ගෙවන්නැතී
    හිතට දැනුනේ ඒ නිසා වෙන්නැති..
    ඔබගේ මනමාලකම් මාගේ සබකෝලකම්
    මුලුමනින් නිමකලා තේරුණා ....//
    ආදරෙන් මා ඔබේ නිවෙනවා..
    තව්තිසා ලොවෙන් වැඩීයි - දේවතාවියක් වැනී..
    ඔබට පරදී නෙලුම් මල් පෙතී..
    ඇවිද යන්න තුහින මාවතේ - පාර කියන සිතියමක් වගේ
    නේත්‍රාවන් ඔබේ දිලෙනවා..
    ඔබගේ ලඟදි ගෙවෙන ජීවිතේ - තබන තබන පියවරක් දිගේ
    සේනා අස්වැසුම් ගෙනෙනවා...
    ආදරෙන් මා ඔබේ නිවෙනවා....
    තව්තිසා ලොවෙන් වැඩීයි - දේවතාවියක් වැනී..
    ඔබට පරදී නෙලුම් මල් පෙතී..
    බලන බලන හැම දසන්තයේ - ඔබගේ රුව මට මවී පෙනේ
    ආශාවන් ගඟුල් උතුරවා..
    ඇඟිලි ගනිමි මම අනාගතේ - වැතිර ඉන්න පපුතුරේ ඔබේ
    දොරේ යන හැඟුම් අහුලලා..
    ආදරෙන් මා ඔබේ නිවෙනවා....
    ඔබගේ මනමාලකම් මාගේ සබකෝලකම්
    මුලුමනින් නිමකලා තේරුණා ....//
    ආදරෙන් මා ඔබේ නිවෙනවා..
    තව්තිසා ලොවෙන් වැඩීයි - දේවතාවියක් වැනී..
    ඔබට පරදී නෙලුම් මල් පෙතී..
    TikTok Track : bit.ly/Thawthi...
    Follow Ashen Senarathna
    / ashensrilanka
    / ashensenarathnalk
    / ashensrilanka
    © 2024 | Ashen Senarathna, under exclusive license to AirXone.
    #ThawThisaLowen #තව්තිසාලොවෙන් #AshenSenarathna #WeddingSonga

ความคิดเห็น • 1.1K

  • @achinijayasingha4377
    @achinijayasingha4377 6 หลายเดือนก่อน +1010

    සැමියෙක් බිරිදක් වෙනුවෙන් ගායනා කරපු ලස්සනම ගීතය... කොච්චරක් නම් ඒ හිතේ ආදරයක් ඇද්ද....❤

    • @SLARTHARSHANA
      @SLARTHARSHANA 5 หลายเดือนก่อน +4

      HMMM

    • @pasindujananga5261
      @pasindujananga5261 5 หลายเดือนก่อน

      Ow ow😄

    • @user-hd8up8yf9q
      @user-hd8up8yf9q 5 หลายเดือนก่อน +4

      Love epa una mama ayeth kellekta lv karanna hithuna mama ❤❤❤

    • @achinijayasingha4377
      @achinijayasingha4377 5 หลายเดือนก่อน

      @@user-hd8up8yf9q ane....

    • @DinkyD-bs2bb
      @DinkyD-bs2bb 5 หลายเดือนก่อน

      Godak lassanai. Hamadama sathutin Inna. ❤❤❤❤

  • @madumadu6992
    @madumadu6992 6 หลายเดือนก่อน +1709

    ❤❤❤❤මෙච්චර කල් ආපු weding song වලින් අහපු ලස්සනම එක.නිහඩ දිනුම්ම ලබපු කෙනෙක් ඒකෙනුත් දිනුම්.සුභ පැතුම් දෙන්නටම..

    • @samodhadesilva8907
      @samodhadesilva8907 6 หลายเดือนก่อน +32

      නිහඬ දිනුම......ලස්සන වචනයක්..😘😘😘

    • @sachi471
      @sachi471 6 หลายเดือนก่อน +6

      ඔව්❤❤❤❤❤

    • @samodherath1333
      @samodherath1333 6 หลายเดือนก่อน +6

      පට්ට bro 😍💓 lovely

    • @asinivihara3619
      @asinivihara3619 6 หลายเดือนก่อน +19

      දිල්කිගෙ ⁣සිංදුවත් ලස්සනයිනෙ

    • @anushkadilhani-gd4rj
      @anushkadilhani-gd4rj 6 หลายเดือนก่อน +3

      Lassanay song eka.suba pathum dennatama

  • @dilminirasha4988
    @dilminirasha4988 6 หลายเดือนก่อน +394

    සිංදුවේ පද ටික මාර ලස්සනයි..ලස්සනම wedding song එක🥺

  • @chabby70
    @chabby70 6 หลายเดือนก่อน +226

    අශේන් මල්ලිටත් ඒ නංගිටත් සුභම සුභ මංගල්‍යයක් වේවා.මන් ආසම චරිතයක්.ඔබ දෙපලට සාර්තක විවාහ ජීවිතයකට සුභ පැතුම්

  • @M.SitharaFernando
    @M.SitharaFernando 5 หลายเดือนก่อน +139

    ශීනදී කියන්නෙ මම දැකපු ලස්සනම නිදහස්ම කෙල්ලෙක්.. එයාගෙ තියෙන්නෙ ස්භාවික ගතිය විතරමයි.. හිනාව තමයි ලස්සනම.. wedding එක දවස උපරිම නිදහසේ ඉන්න ඕන.. මම කැමති එකම ගෑණු ළමය තමයි ශීනදී.. හැමදාම ලස්සනට ජීවත් වෙන්න ලස්සන couple එක..❤ (අනිත් Couple එක Yash & Hass)🫣

  • @pramodiwijethunga5054
    @pramodiwijethunga5054 6 หลายเดือนก่อน +85

    Tik tok එකෙන් දැකලා full song එක හොය හොයා හිටියේ... දෙන්නගේම අනාගතේ සුබ වෙන්න කියලා පතනවා. සතුටින් ඉන්න ❤🎉🥰

  • @janithsrajakaruna8207
    @janithsrajakaruna8207 5 หลายเดือนก่อน +61

    Song එක මැදින් යන සිතාර් part ටික නම් පිස්සුවක් 😳😍

  • @anjujayasingha-el6cb
    @anjujayasingha-el6cb 6 หลายเดือนก่อน +77

    කී පාරක් ඇහුවද කියල වත් මතක නෑ ..ඇත්තටම ලස්සනයි ඒ සෝන්ග් එක...🥺🥺🥺❤❤❤❤

  • @sass3013
    @sass3013 6 หลายเดือนก่อน +79

    ❤❤❤❤ ඇත්තමයි ඇය සුරංගනවක් වාගේ ලස්සනයි සරල වාම් මම දැකපු ලස්සනම වෙඩින් එක කුවේට් අපි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 6 หลายเดือนก่อน +102

    අනේ ඇත්තටම ලස්සන couple එකක් ❤ඒ අක්කා හරිම ලස්සනයි

  • @nethradevindi5895
    @nethradevindi5895 6 หลายเดือนก่อน +297

    එයා හරි වාසනාවන්ත ගෑණු ළමයෙක්🥰🥰🥰 congratulations 🎉

    • @user-qm1fl5lm5f
      @user-qm1fl5lm5f 6 หลายเดือนก่อน +1

      Ane ow hodata heluwen natanna puluwan wi😂😂😂😂😂

    • @madumadu6992
      @madumadu6992 6 หลายเดือนก่อน +5

      @@user-qm1fl5lm5f ඔයාට ඉරිසියා හිතුනා නේද ඒ සතුට දැකල ඕකට කියන්න තියෙන්නෙ.පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවෙ කියලා තමයි ඔයා ඒ ලමයගෙ සතුටුම දවසෙ ඒ ලමයගෙ ආදරනීයන් ලග එයාගෙ සතුට බුක්ති වින්දට ලෝකෙට එයා හරි නිහතමානී ලමයෙක්.ඔයා බලන්න දැන් එයාගෙ හැසිරීම මාර ලස්සනයි.ඒ ආදරෙත් අවුරුදු ගානක එකක්..ලංකාවෙ මිනිස්සු හරි වෙනස් කියන්නෙ ඔයා වගේ අය ඉන්න නිසා .

    • @poornimanethmini3992
      @poornimanethmini3992 6 หลายเดือนก่อน

      ​@@user-qm1fl5lm5foytanm jiwitheta ohm adryk lben ne 😂😂😂😂

  • @nipuniayeshika8429
    @nipuniayeshika8429 6 หลายเดือนก่อน +151

    ලස්සනම wedding song එක මේක වෙන්න ඇතී..
    ඔය දෙන්නට පරදී ලස්සන නෙළුම් මල් පෙතී🫶🫶🫶🫶🫶😇

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 6 หลายเดือนก่อน +59

    Fb එකෙන් දැකල සිංදුව හොය ඇහුව සිය පාරක් විතර... පුදුම ලස්සනයි...ආදරෙන් ඉන්න හැමදාම.. happy for you guys..... god Bless you ❤❤

  • @SurprisedAlligator-kn5rw
    @SurprisedAlligator-kn5rw 3 หลายเดือนก่อน +17

    පට්ට ඔයාලා 2ට බුදු සරනයි මගේ ආදර කථාවට අවුරුදු 10ක් මගේ 1ම හිනේ පොඩියට හරි වෙඩින් 1ක් ගන්න ඒත් මේ ආර්ථිකය හමුවේ ඒක කල් යනවා . 😢😢😢😢

  • @C424c424
    @C424c424 6 หลายเดือนก่อน +39

    හරිම ලස්සනයි වාසනාවන්ත යුගදිවියක් ගතකරන්න වාසනාව ලැබේවා ❤❤❤ බුදුසරණයි

  • @sachinikavindya96
    @sachinikavindya96 6 หลายเดือนก่อน +78

    Wedding song කොච්චර නම් ආවද. එත් මේ තමා අහපු ලස්සනම එක.❤️🙈. Congratulations දෙන්නටම♥️♥️✨️

  • @ishikaranga
    @ishikaranga 4 หลายเดือนก่อน +73

    මේක අහන බලන හැමදාම. බලන ගමන් comments කියවන අය කෝ? ❤

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 6 หลายเดือนก่อน +58

    අනේ මේ සිංදුව🥺😩❤️

  • @anulawamenike9387
    @anulawamenike9387 6 หลายเดือนก่อน +30

    සින්දුව හරිම ලස්සනයි ,ලස්සන කතාවක් ගොතලා තියෙනවා..දෙන්නම හරිම වාසනාවන්තයි..සුබපැතුම් ..

  • @imeshaperera6751
    @imeshaperera6751 6 หลายเดือนก่อน +19

    ඒක හරිම ලස්සනයි.. Wife හරිම ලස්සනයි.. හරිම ස්වභාවික ලස්සනක් තියෙන ලස්සනම ගැහැණු රූපයක්..
    විවාහය ට සුබ පැතුම් ❤❤

  • @chamindanalaka1449
    @chamindanalaka1449 6 หลายเดือนก่อน +64

    හිත හොද කොල්ලෙක් සදා ජය ❤❤❤

  • @user-hw9te3bo3z
    @user-hw9te3bo3z 6 หลายเดือนก่อน +65

    ඔයා තමයි මේ සිංදුව කියන්නෙ කියලා යූ ටියුබ් බැලුවම දැනගත්තේ...අනේ ඒක මාරම ලස්සනයි 🥺😍💝 මං ගොඩක් ආසයි ඒ තේරුමට...😍 සුබ අනාගතයක් දෙන්නටම 😍❤

    • @kamanidesilva1916
      @kamanidesilva1916 6 หลายเดือนก่อน

      මේ සිංදුව ගායනා කරන්නේ අශේන්මද ? මම හිතුවේ යසස් තමයි ගායනා කරන්නේ කියලා

    • @shameesha04
      @shameesha04 4 หลายเดือนก่อน

      Math

  • @thilinamadushan5178
    @thilinamadushan5178 6 หลายเดือนก่อน +45

    ලස්සනම හැගීම් දැනෙන...හීනයක් වගේ පාවෙන හැගීම් දනවෙන ලස්සන හැඟීම්බර සින්දුවක්

  • @PamuTech
    @PamuTech 6 หลายเดือนก่อน +475

    යසස් මැදගෙදර ගෑවුනත් ඇති සිංදුවක් ලස්සන වෙන්න...❤️💫

  • @chandanijayarathna3884
    @chandanijayarathna3884 6 หลายเดือนก่อน +17

    මෙච්චර කල් ආපු weding song වලින් අහපු ලස්සනම එක wish you both Happy wedded life forever ... !

  • @Godstudio-bv4qd
    @Godstudio-bv4qd 6 หลายเดือนก่อน +37

    Congragulations Ashen Ayya and Sheena Akki...🥳🥳🥳🥳🥳🥳ඇත්තටම මේ සින්දුවට පට්ට විදිහට හදවතට දැනුණා full එක එනකන් බලන් ඉදියේ තැන්කූ සුබ මංගලම් ඔයාලා දෙන්නට ආසම චරිත දෙකක්❤🥺🥺😎🫢❤️😌❤️

  • @hansimenasha1547
    @hansimenasha1547 6 หลายเดือนก่อน +11

    මෙච්චර කාලෙකට අහපු wedding song අතරින් හිතට දැනෙන මාරම ලස්සන song එකක්.😍congratulations both of you🎉❤

  • @nimeshmadhawa5182
    @nimeshmadhawa5182 6 หลายเดือนก่อน +404

    මාගේ මනමාලකම් ඔබගේ සබකෝලකම් උනොත් හොඳනැද්ද❤

    • @daraztest
      @daraztest 6 หลายเดือนก่อน +30

      Anna hari...matath hithuna.. api danna ashen nam sabakola nehane.

    • @anjuweerasingha7825
      @anjuweerasingha7825 6 หลายเดือนก่อน +2

      Hodaii

    • @shanikaaberathna9078
      @shanikaaberathna9078 6 หลายเดือนก่อน +26

      එක ඒ දෙන්නගෙ කතාවනෙ...

    • @thivankanuwan5065
      @thivankanuwan5065 6 หลายเดือนก่อน +11

      ඔවෑ සබකෝලකම් ගිහිල්ලා තියෙන්නේ, හැබැයි සිංදුව සුපිරි ගායකයෙක් කිවුවා නම්..

    • @roshansamsoctaveus
      @roshansamsoctaveus 6 หลายเดือนก่อน +1

      Ow

  • @reshantissera3440
    @reshantissera3440 6 หลายเดือนก่อน +39

    හරිම ලස්සන ගීතයක් ඔය දෙන්නට හදවතින්ම සුබ පතනවා ❤️😊

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 6 หลายเดือนก่อน +30

    වෙන අය වගේ දෙන්න එක්ක සමාජ මාධ්‍යයයෙ රස්තියාදු ගහන් නැතිව ලස්සන මගුලක් කෑවා රටට ආදර්ශයක්..❤

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 6 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි ....Ashen...oyata කවදත් අපි ආදරෙයි ..
    සුන්දර හදවත් ලැබීම ඔයාගෙ ජීවිතය බෙදා ගන්ඩ ....ඔබට ජය ...

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 6 หลายเดือนก่อน +31

    අනේ ඇත්තටම ලිලී මලක් වගේමයි ❤❤❤සුබ පැතුම් ❤❤❤

  • @Sirisenaunnaha
    @Sirisenaunnaha 5 หลายเดือนก่อน +14

    ආදරෙයි බං අශේන් උඹ කාපු කට්ට මුල ඉදන්ම බලන් හිටපු එකෙක් මං ❤

  • @samindunavodya8490
    @samindunavodya8490 6 หลายเดือนก่อน +33

    😂,හරි ලස්සනයි අයියෙ අහන්න අහන්න ආසයි ❤ සුභ මංගලම් ! සතුටින් ඉන්න හැමදාම 💐❤️

  • @praweenweerasena
    @praweenweerasena 5 หลายเดือนก่อน +52

    එයාට තියෙන්නේ හරි අපූරු ලස්සනක්... ❤
    ඉතින් ,
    " ඔබට පරදී නෙලුම් මල් පෙතී ...." ඒක හරියටම හරි

  • @user-mf9fz4hy4x
    @user-mf9fz4hy4x 6 หลายเดือนก่อน +20

    අකිල සර් ගේ සින්දුවයි, මේකයි ❤ 🥰 fav.....

  • @fathimathesilent7571
    @fathimathesilent7571 6 หลายเดือนก่อน +17

    My crush got married 🥺. Happy married life loves...may god bless you with a beautiful life ❤❤❤❤

  • @vimarshanadissanayake
    @vimarshanadissanayake 6 หลายเดือนก่อน +9

    ඔබගේ මනමාලකම් මාගේ සබකෝලකම්
    මුලුමනින් නිමකලා තේරුණා ....//
    ආදරෙන් මා ඔබේ නිවෙනවා..

  • @mohamednazran3338
    @mohamednazran3338 6 หลายเดือนก่อน +16

    තව්තිසා ලොවෙන් වැඩී
    දේවතාවියක් වැනි
    ඔබට පරදී නෙලුම් මල් පෙතී
    Awesome lyrics
    U nailed it ashen ❤❤❤

  • @dinushaperea1151
    @dinushaperea1151 6 หลายเดือนก่อน +25

    කලෙකින් අහපු ලස්සනම wedding song එක..happy wedded life both of you..❤

  • @pasinduiroshan7721
    @pasinduiroshan7721 6 หลายเดือนก่อน +254

    මට අව්රුද් විසිපහක් වෙනවා.මගෙත් හීනයක් තමයි පුලුවන් විදියට පොඩියට වෙඩින් එකක් ගන්න එක.ඒත් මම දන්නවා කවදාවත් මට එහෙම දවසක් උදා වෙන්නෑ කියල.මම වගේ එකෙක්ට කෙල්ලො කැමති වෙන්නෑ.අඩුම තරම කැම්පස් එකේ කෙල්ලො මං එකක් යාලු කමක් වත් නෑ.හදවතින්ම සුභ. තනවා ඔයාට.මම හැමදාම රෑට වෙඩින්වල වීඩියෝ බලනවා.මේ ලෝකෙ හැම දේම හැම මිනිහටම අයිති නෑනෙ

  • @bg2195
    @bg2195 6 หลายเดือนก่อน +42

    Congratulations ඔය දෙන්නටම මාරම ලස්සනයි Song එක 😊

  • @RuwanMadhu123
    @RuwanMadhu123 5 หลายเดือนก่อน +6

    අශේන් අයිය වගේ හස්බන් කෙනෙක් ලබන්න තරම්ම ශීනාදි අක්කි හරිම වාසනාවන්තයි🥰🥰🥰බුදුසරණයි දෙවි පිහිටයි🥰ඇස්වහක්නම් වදින්න එපා දෙන්නටම🥰🥰🤗🤗

  • @dinushikafernando9628
    @dinushikafernando9628 6 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ඒ සිංදුව .කටහඬ සහ සිංදුවේ වචන පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ 🥺❤️

  • @sanjana3420
    @sanjana3420 6 หลายเดือนก่อน +86

    11 වතාවකට වඩා බලපු අය කො❤

    • @ishikaranga
      @ishikaranga 4 หลายเดือนก่อน +1

      මොන 11ක් ද.. බලපු වාර ගාන මතකත් නෑ ❤😮

  • @nilangasachi3349
    @nilangasachi3349 6 หลายเดือนก่อน +22

    Music ,lyrics මාරම ලස්සනයි

  • @sajeewaanthony
    @sajeewaanthony 6 หลายเดือนก่อน +17

    මෑත කාලයේ බලපු අහපු ලස්සනම wedding song එක. සුභ පැතුම් දෙන්නටම ♥️✨

  • @thushankathuru602
    @thushankathuru602 หลายเดือนก่อน +2

    මගෙ lifetime එකේ දැකපු ලස්සනම matching couple එක ❤. පතාගෙනම ආපු දෙන්නක් දකිනකොට අපෙත් ඇස්වල සතුටු කඳුළු ❤

  • @kavisiriwardhana3153
    @kavisiriwardhana3153 6 หลายเดือนก่อน +8

    කීපාරක් ඇහුවද කියල මතක නෑ ❤

  • @dilkadadigama7736
    @dilkadadigama7736 5 หลายเดือนก่อน +6

    අශෙන් එක්ක මුල ඉදන්ම හිටපු හොදම ෆෑන් කෙනෙක් මන්

  • @ramindapradeep1972
    @ramindapradeep1972 5 หลายเดือนก่อน +2

    තව්තිසාවෙන් ඇවිත් දාපු dance එකනම් සුපිරි... ඕක දැක්කොත් ඉන්දියන් film එකකට ගන්නවා ඔය dance එක

  • @user-qt6yz8zd6m
    @user-qt6yz8zd6m 6 หลายเดือนก่อน +10

    ඒ වචන කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤

  • @dhananjayadlakmal4761
    @dhananjayadlakmal4761 6 หลายเดือนก่อน +11

    මේක අහලා සර්ච් කරද්දි යූ ටියුබ් දාලත්නෑ මාරම සින්දුවක් සුපිරි මන් ෆලෝව් කරන්නේ උබෙ අදහස් දියුණු වෙන්න ඒක පට්ට

  • @SasankaUpeka
    @SasankaUpeka 4 หลายเดือนก่อน +6

    පිස්සුවක් මෙ සින්දුව අහනව ඉවරයක් නෑ😢

  • @samithaliyanage1988
    @samithaliyanage1988 6 หลายเดือนก่อน +10

    congratulations!!
    ❤❤
    Yasas medagedara unique music + sajith V chathuranga Lyrics
    ❤❤

  • @nuwandikaushalya955
    @nuwandikaushalya955 6 หลายเดือนก่อน +10

    ගොඩාක් ලස්සනයි song එක...congratulations...දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම...❤❤

  • @gkvlogs4116
    @gkvlogs4116 6 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි..තවත් නිහඩව ඉදිරියට යන්න සුභ පතනවා..ලස්සන ජීවිතයක් ප්‍රර්තනා කරනවා දෙන්නටම...❤️

  • @rashainfonseka3097
    @rashainfonseka3097 6 หลายเดือนก่อน +17

    Congratulations ashen❤️ and amazing lyrics ✅

  • @MinudiThihasna
    @MinudiThihasna 6 หลายเดือนก่อน +9

    සුබ ගමනක් යන්න දෙන්නටම හදවතින් සුබ පැතුම් ❤❤❤ බුදුසරණයි🌹🌹🌹

  • @sachininisansala6426
    @sachininisansala6426 6 หลายเดือนก่อน +2

    Eya hari wasanawanthai ahinsak akka kenek ❤️❤️❤️mechchar kal wedin walim dakapu lassanam song ekah❤️❤️

  • @PraveenTharanga-su3mp
    @PraveenTharanga-su3mp 6 หลายเดือนก่อน +9

    Happy 😊 wedding 💑 life ashen ayya❤❤

  • @IrukaTv
    @IrukaTv 6 หลายเดือนก่อน +5

    ඇත්තටම ලස්සනයි 😍❤️🔥👌💯 ජය වේවා 🙏 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ....

  • @theshiningstar1758
    @theshiningstar1758 6 หลายเดือนก่อน +6

    E akkata hitha niwana penumak thiyenne. Hari lassanai

  • @kasunpramodya5993
    @kasunpramodya5993 6 หลายเดือนก่อน +7

    What a song, I feel it and amazing lyrics..
    Congratulations both of you
    May triple gem bless you ! ❤

  • @techpoddalk
    @techpoddalk 6 หลายเดือนก่อน +7

    Congratulations Ashen 🎉

  • @virangasandamali7473
    @virangasandamali7473 6 หลายเดือนก่อน +21

    මාරම ලස්සන චාම් වෙඩින් එකක්.good luck

  • @shey1291
    @shey1291 หลายเดือนก่อน

    කාලයක් ඔයාට කැමතිම නැතිව හිටපු මං ඔයාගෙ වීඩියෝ දැන් කැමැත්තෙන් ම බලනව. හරි වෙනස් චාම් ලස්සනක් තියෙන ලස්සන ගෑණු ළමයෙක් ෂීනාදි. වෙඩින්ග් එක අරන් මාස ගාණක් වුණාත්, දුක සැප එකට දරන් සතුටින් ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ලැබෙන්න ඕන ඔයාලට අශාන්. මෙලෝ රහක් නැති මල ඉලව් සිංදු වගේ නෙවේ, මේක හරි ම ලස්සන සිංදුවක්. සංගීතය වැඩිදුර ඉගෙනගත්ත කෙනෙක් විදියට හරි ම ලස්සනට ගායනය, තනු නිර්මාණය , පදරචනය හැමදේ ම හරි ලස්සනට mix කරල තියෙනව. හරි ම ලස්සනයි ❤❤

  • @nisharathnayaka8582
    @nisharathnayaka8582 6 หลายเดือนก่อน +2

    V nice song congratulations 🎊 akath sarthakai malli... Ahapu lassanama wedding song aka. 💐❤️🎊

  • @geethagunasakara4676
    @geethagunasakara4676 6 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ඔබ දෙපළට සුභ මංගල්‍යයක් වේවා තෙරැවන් සරණයි ❤❤❤❤❤💐💐💐💐

  • @sheedfamily
    @sheedfamily 6 หลายเดือนก่อน +6

    ඒක මාරම ලස්සනයි. සුබ විවාහ දිවියක් දෙන්නටම ❤🙏

  • @madushanisenevirathne2183
    @madushanisenevirathne2183 6 หลายเดือนก่อน +10

    හදවතින්ම සුභ පතනවා දෙන්නටම 🌹❤️❤️

  • @madushikajayamali5839
    @madushikajayamali5839 6 หลายเดือนก่อน +1

    Congratulations ashen..❤❤...eya harima lassanai ..❤❤hamadama sathutin inna ...jesus pihitai ..❤❤😍😍

  • @user-ni9yu5ws1x
    @user-ni9yu5ws1x 6 หลายเดือนก่อน +4

    මාරම ලස්සන සිතිවිලි එකතුවක් 🎉🎉🎉🎉

  • @gunarathnenadeeka3073
    @gunarathnenadeeka3073 6 หลายเดือนก่อน +12

    ඇත්තටම හරිම ලස්සනයි.දෙන්නටම මුලු හදවතින්ම සුභ පතනවා.❤❤❤❤

  • @NaviniNilinya
    @NaviniNilinya 5 หลายเดือนก่อน +1

    Mama 1 weni para dakala ahpu song eka 100 paratath wada ahuwma mara feel eka athi wenne ashen ayya song eka mara lassanai akkatath good luck ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @cookiemonstertana297
    @cookiemonstertana297 6 หลายเดือนก่อน +1

    Here she's very pretty ...lovely song ....we like this pictures of the wedding very much.s bride as a bride should be very regal calm and lovely

  • @samithriasalage3501
    @samithriasalage3501 6 หลายเดือนก่อน +5

    Beautiful song
    Congratulations to both of you!🎉🎉🎉🎉

  • @ranjulalakshi5748
    @ranjulalakshi5748 6 หลายเดือนก่อน +8

    Mind relaxing song... ❤️🥰

  • @madushanigomez3308
    @madushanigomez3308 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඒ සිඳුවේ අරුත 🥰 හැමදාම සතුටින් ඉන්න දෙන්නම ❤️

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 6 หลายเดือนก่อน +2

    Manamali harima lassanata dress kerala. Beautifully dressed bride 💖💖 Soooo Beautiful and Elegant.

  • @JaneeshSashen
    @JaneeshSashen 6 หลายเดือนก่อน +5

    ලස්සන couple එකක් ❤Ashen Aiya

  • @SupuniImasha-zh9vf
    @SupuniImasha-zh9vf 6 หลายเดือนก่อน +8

    Voice eka marama lassani❤️

  • @shashikadilhara4958
    @shashikadilhara4958 6 หลายเดือนก่อน +2

    Matanam lassana shalage wedding song eka😍

  • @shalikadarshani3215
    @shalikadarshani3215 6 หลายเดือนก่อน +1

    Lassana deta lassanai kiyanna one . Harima lassanai.. 1 parak baluwoth ayeth balanna hethenwa.. congratulations dennatama..❤️

  • @user-gb8nf1qf1v
    @user-gb8nf1qf1v 6 หลายเดือนก่อน +5

    ❤❤❤lassana sinduwak
    ❤❤❤❤Hadawathatama wadinwa🎉🎉🎉❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +6

    ගොඩක් ලස්සනයි සුභ පැතම් සුභ විවාහ දිවයික් වෙවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @PumudithaPancha
    @PumudithaPancha 5 หลายเดือนก่อน +2

    අශේන් උබට හෙන අකමැත්තෙන් ඉදියේ බං , පරණ දේවල් නිසා.ඒත් බං පට්ට wordings එක්ක අපූ ලස්සන සින්දුවක් බං. අද උදේ ඉදන් එක දිග්ට අහලා මේ comment එක දැම්මේ .

  • @kameelafous6840
    @kameelafous6840 6 หลายเดือนก่อน +1

    Beautiful lyrics I ever heard in a wed song.really she has a charm smile like Ashen .❤

  • @Saara_Fathima_x
    @Saara_Fathima_x 6 หลายเดือนก่อน +3

    Mn dakapu lassanama wedding eka dennatama congratulations ♥️🥰🌷.yasas ge song eka nm pattaaa

  • @ridmapranandu6942
    @ridmapranandu6942 6 หลายเดือนก่อน +10

    යසස් ගෑවුනත් ඒ සින්දුව පිස්සුවක් ❤️

  • @senuuri_N
    @senuuri_N 6 หลายเดือนก่อน +2

    තව්තිසා ලොවින් වැඩී..
    දේවතාවියක් වැනි...
    ඔබට පරදී නෙළුම් මල් පෙතී... 😭💕Aneeeeee e wachana wala lassana 😫

  • @OshJ0612
    @OshJ0612 6 หลายเดือนก่อน

    හිත නිවෙන ආදරණිය සින්දුවක්. හරිම ලස්සනයි. අශේන්.
    දැහැමි, අශේන් ඔබ දෙපලට වාසනාවන්තම යුග දිවියකට සුබ පැතුම්!!!❤️🤗😍

  • @NishamaliGamage-ur4wj
    @NishamaliGamage-ur4wj 6 หลายเดือนก่อน +3

    ඇත්තටම. ලස්සන යි. බූදූ. සරනයි

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 6 หลายเดือนก่อน +5

    සින්දුව නම් මාරම ලස්සනයි පුතා ❤❤❤

  • @navodyasilva.4340
    @navodyasilva.4340 6 หลายเดือนก่อน +2

    oyala dennath lassni... song 1kath lassni... 😘😊dennatma hadhawathinma subha pathanawa ... budu sarani 🥰🙏

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 5 หลายเดือนก่อน +2

    2024 අහල. තමන් ගේ ජිවිතේ සුන්දර ම ලස්සන ම දවස ට ඉතාම වටිනාකමක් දෙන සින්දුව ක්‌ කියන කට්ටිය මේ පැත්තට 🤝😍💚

  • @ayodhyaprabanjali3320
    @ayodhyaprabanjali3320 6 หลายเดือนก่อน +3

    Patta lassna patta persnoality ekak tiyene kellek. Suba pathum nangi ❤

  • @drakeparadise3661
    @drakeparadise3661 6 หลายเดือนก่อน +3

    Mind relaxing song❤️ happy wedding life aiya akka🥂💫

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 4 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි සිංදුව.ඒ වගේම ඔය දෙන්නත් ලස්සනයි

  • @kaushalyadharmadasa8192
    @kaushalyadharmadasa8192 5 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි ....ඒ ආදරණීය බවට ගොඩාක් ආසයි...ඒ වගේ ලස්සන දවසක් මටත් එනවනම් .......හීනයක් වගේ මට....මිනිස්සුන්ගෙ සතුට රැදෙන්නෙ ආදරය එක්ක හිතේ තීන හීන ඉටු කරගන්න සල්ලි තීනවනම්...ඔයාලා දෙන්න ගොඩාක් වාසනාවන්ත දෙන්නෙක්...සුබ පතනවා හදවතින්ම....හැමදාම.ආදරෙන් ඉන්න..සතුටෙන් ඉන්න..