කැරකෙන කූඩු නිර්මාණය ###.. පැටව් කැරකෙන්න සහ වතුර වැක්කෙරෙන්න හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • කැරකෙන කූඩුවක පරිවාර කූඩු කරකවන පහසු ක්රමය සහ කැරකෙන කූඩු වල වතුර වැක්කෙරෙන විදිහට සාදාගන්නා ආකාරය පැහැදිලි කිරීම මේ වීඩියෝ මගින් සිදු කෙරේ
    ඔබටත් කැරකෙන කූඩු නිර්මාණය කිරීම සදහා අවශ්‍ය මූලික දැනුම ලබා දීම අරමුණු කරගනිමින් මෙම වීඩියෝ වල අරමුණ වේ.
    ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි කැරකෙන කූඩු නිර්මාණය කිරීමට සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි..
    වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න..
    ඔබට දැන ගැනීමට අවශ්‍ය යමක් වේ නම් විමසන්න..
    fb group :-
    www.facebook.c...
    Whatsapp group:-
    chat.whatsapp....
    my fb account :-
    www.facebook.c...
    what'sapp 0715259951
    call 0787032922

ความคิดเห็น • 46

  • @SStv-n8h
    @SStv-n8h 3 หลายเดือนก่อน +1

    මෝටර් වර්ග කිහිපයක විඩියො එකක් කරන්න පුලුවන්ද

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      බලමු මෝටර් වර්ග කීපයක් එකතු කරගන වීඩියෝ එකක් දාන්න.

  • @ANUJ741
    @ANUJ741 3 หลายเดือนก่อน +1

    හොඳයි kuduwen kakena විදියට ekka pennanna

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹

  • @RuwanChamra
    @RuwanChamra 3 หลายเดือนก่อน +1

    වතුර අඳින්න හරි යන මොටර් එක මොකක්ද

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      12 v පොඩි වතුර පොම්ප තියනව. ඒව හොදයි

  • @rohanbandara293
    @rohanbandara293 3 หลายเดือนก่อน +1

    N 20.මොටරයක් කියක් විතර වෙනවද

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      ලංකාවේ ගන්න තියන්නෙ ඔන් ලයින් තමයි. හැබැයි ඒව එකම ස්පීඩ් එකෙන් ගන්න නැහැ. මම අඩුම ගාන දැක්කෙ 280/= ට හැබැයි rpm වැඩි

  • @RuwanChamra
    @RuwanChamra 3 หลายเดือนก่อน +1

    No එක

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      0715259951 Whatsapp
      0719268405

  • @weeragodajahuta
    @weeragodajahuta 3 หลายเดือนก่อน +1

    ලොකු උදව්වවක් අයියේ👍👍

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹

  • @virajgeekshow1000
    @virajgeekshow1000 3 หลายเดือนก่อน +2

    අද වීඩියෝ එක ප්‍රැක්ටිකල් කරල පෙන්නුව නම් තවත් වටිනව.... පිං ඔබ තුමාට....

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      මේ අවුරුද්දෙ කූඩුව හදාගන්න වෙලාව මදි උන නිසා 2025 කූඩුව කලින් පටන් ගන්නව ඵතකොට වීඩියෝ දාන්නම්.

    • @virajgeekshow1000
      @virajgeekshow1000 3 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි... ඔබ තුමාගෙ දැනුමෙන් මේපාර කීදෙනෙක් කූඩු,තොරන් අදහස් ගන්න ඇතිද එයයි ඔබතුමා ලබන සතුට... පිං ඔබතුමාට... දුවන මුවා, වගේ ඇනිමේශන් ටිකක් තව දාන්න

  • @buddhikasandaruwan3519
    @buddhikasandaruwan3519 2 หลายเดือนก่อน +1

    Aiya kiyana dc motor eke photo ekak danna puluwanda

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      www.duino.lk/product/metal-gear-motor-n20-dc6v-200rpm/
      මේක බලන්න.

  • @madubhashananuwan2954
    @madubhashananuwan2954 3 หลายเดือนก่อน +1

    Aiya hoda wedaka

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹

  • @NuwanDeshan-l2y
    @NuwanDeshan-l2y 3 หลายเดือนก่อน +2

    ගොඩක් ලොකු උදව්වක් කරෙ

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @tharunidu
    @tharunidu 3 หลายเดือนก่อน +1

    Aiye Loku kuudu (adi 30k wage) karakawanna puluwan moter ganayi ewata giyer box hoyaganna hati video ekk karanna

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      හරි

  • @sameerashiwantha9162
    @sameerashiwantha9162 3 หลายเดือนก่อน +2

    danuwath kireema godak pahadili . thanks

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @Tharuahasayata
    @Tharuahasayata 3 หลายเดือนก่อน +1

    👌👍💞🙏

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹

  • @tharindugimhan4135
    @tharindugimhan4135 3 หลายเดือนก่อน +1

    Video එක නියමයි පැහැදිලියි❤

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹

  • @dilanmadusanka7802
    @dilanmadusanka7802 3 หลายเดือนก่อน +1

    Niyamai man hoyapu aka hambuna

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @AnnoyedCityMap-nn5xj
    @AnnoyedCityMap-nn5xj 3 หลายเดือนก่อน +1

    Oyata gorakhpur pin aiye

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹🌹

  • @Sampathmadu-qh4tm
    @Sampathmadu-qh4tm 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 3 หลายเดือนก่อน +1

    නියමයි අයියේ.

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      තොරණ කලාව කනව වගේ සීන් එකක් එයි වගේ මල්ලි.

    • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
      @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 3 หลายเดือนก่อน

      @@lakmal3408 ඔයා ඕක දිගටම කරන් යන්න කවුරු හරි ඉගෙන ගන්නවානේ.

  • @madubhashananuwan2954
    @madubhashananuwan2954 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹

  • @Sohan_Matheesha
    @Sohan_Matheesha 3 หลายเดือนก่อน +1

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹

  • @funtoon5419
    @funtoon5419 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹

  • @tdps9263
    @tdps9263 3 หลายเดือนก่อน +1

    Good job❤

    • @lakmal3408
      @lakmal3408  3 หลายเดือนก่อน

      🌹🌹