🥰පැටව් කූඩු 200ක් කැරකෙන ,ජලය ඇදහැලෙන විශ්මිත පහන් කූඩුව|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #viral #trending #foryou #youtube #viralvideo #everyone #sinhala #trendingvideo #travelyamanratawate
    🔺 ලංකාවේ ජනප්‍රියම , පිස්සු හැදෙන වැඩ ගොඩාක් තියෙන ,තාක්ෂණය උපරිමයෙන් තියෙන ලංකාවේ අරුම පුදුම පහන් කූඩුව....❤️👍
    .............මේ වෙසක් සමයේ ඉදිරිපත් කල අතිශය සුන්දර නිර්මාණයක් වූ මේ හෝමාගම මීගොඩ කලුවලදෙනිය පහන් කූඩුව ලංකාවේ හතර දෙසින්ම ජනතාව පැමිණ නරඹන , සුන්දර නිර්මාණයක් බව කිව යුතුය ..මෙය මීට වසරක මුලුල්ලේ සිටම ආරම්භ කර ඉතා සංයමයකින් යුතුව නිර්මාණය කරන ලද පහන් කූඩුවක් වන අතර මේ පිලිබද කතා කිරීම අනිවාර්ය බව මට හැගුනි...
    ...............මීට සති කිහිපයකට පෙර අපේ යූටියුබ් නාලිකාවේ මේ පහන් කූඩුව පිලිබද යම් විස්තරයක් ඔබ වෙත ගෙන ආ අතර ඒවනවිට කූඩුවේ වැඩ අවසන් කර නොතිබීම නිසා අවසන් කර තිබූ මට්ටමින් වීඩියෝ සාකාච්චාවක් පැවැත්විය..එය අති සාර්ථක වූ අතර මේ කූඩුවෙ වැඩනිමා කල පසු නැවත වීඩියෝ එකක් පල කිරීම අපේ අදහස විය..එමෙන්ම පෙර වීඩියෝව නැරඹූ දසදහස් ජනතාව කූඩුව පිලිබදව සහ එහි තාක්ෂණය පිලිඹදවද කතා කරන මෙන් මා හට යෝජනා කල අතර මේ එම යෝජනාවන්ට කෙලෙහෙගුන දක්වමින් නිර්මාණය කල තවත් වීඩියෝවක් බවද දැනුම් දිය යුතුය .....
    ..........මේ පහන් කූඩුව නිර්මාණය කලේ හෝමාගම මීගොඩ කලුවලදෙනිය ප්‍රදේශයේ පදිංචි තාරුකා සදමාල් මහතායි..මෙය තනිකරම ඔහුගේම නිර්මාණයක් වන අතර ඒ පිලිබද මේ වීඩියෝව තුලදී මෙන්ම මීට පෙර පලකල වීඩියෝව තුලින්ද දැනගන්න හැකියාව ඇත..
    ..........මෙම කූඩුව උස අඩි 30කට වැඩි අතර මෙහි ප්‍රධාන කූඩුව පැති හතරකට කැරකෙන අතර මෙහි පරිවාර කූඩු 200කට ආසන්න ප්‍රමානයක් ඇති අතර ද ඒ පරිවාර කූඩු සියල්ලම කැරකෙන ලෙස නිර්මාණය කර ඇත..තවද මේ කැරකෙන පැටවුන්ගෙන් ජලය ඇදහැලෙන ලෙස ටද නිර්මානය කර ඇත...
    .......මේ පලකර ඇති වීඩියෝ දෙක සම්පූර්ණයෙන් ඔබ නැරඹූවේ නම් ඔබ මේ කූඩුව පිලිබද මනා අවබෝධයක් ලබා ගෙන ඇත..
    ........මෙම කූඩුව නැරඹීමට පැමිනීමට පහසුව සදහා පහල location එක ද යොදා ඇත...
    🔺 maps.app.goo.g...
    .....වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න ......
    .....තෙරැවන් සරණයි ....
    ( TRAVEL යමං RATA වටේ - Mahawedage Chathura )

ความคิดเห็น • 135

  • @Upulharsha-bi6cw
    @Upulharsha-bi6cw 4 หลายเดือนก่อน +18

    ඇත්තටම සුපිරි ,මගේ මතකය දිව යන්නේ සීදුව ,රත්මලාන ,යන පහන් කූඩු නිර්මාණය කළ ගුණපාල කුලකුලසූරිය යන අයියා මලෝ දෙන්නා ලංකාවට පහන් කූඩූ නිර්මාණය කලේ මුදලට .නමුත් ඔබ මෙම පහන් කූඩුවට කිසිම මුදල් අය නොකර ජනතාවට නැරැඹීමේ වාසනාව ලබා දිලා තියෙනවා .ඇත්තටම ඔබගේ කළා හැකියාවට මිලක් නැහැ .ඒ තරමට වටිනා නිර්මාණයක් .පැහැදිලි ආලෝක රටා ,සියුම් කැටයම් පහන් කූඩුවේ නිමාව හරිම විශිෂ්ඨයි.ලංකාවට ඔබ වැනි තරැණයින් රටට අවශ්‍යයි.වැලලිලා යන කලාවට නැවත පණ පොවන තරැණ ජවයට ඇත්තටම ස්තුති වන්ත වෙනවා .⁣ලෝකයක් ඔබේ නිර්මාණයන් දකිනවා.ඔබේ සහජ හැකියාව පලපුරුද්ද,ප්‍රවිණනත්වය අනෙකුත් තරැණ පරපුරට හොඳ ආදර්ශයක්.ඔබට ඔබ වටා සිටින හෘදයන්ට මෙවැනි නව නිර්මාණයන් කරන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙේවා කියා මා හදතිංම ප්‍රාර්ථනා කරනවා.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน +1

      හදවතටම දැනුනු කමෙන්ට් එකක් ..වචන ටිකක් ..බොහොම පින්...මේ වචන ටිකට... ලස්සන හදවත් තියෙන ඔබ වැනි මිනිසුන් මේ රටට වාසනාවක් ..බුදු සරණයි ...❤️🥰👍🙏

    • @gayaniroshan8070
      @gayaniroshan8070 4 หลายเดือนก่อน +1

      Mamath eyaalage pahan කුඩු balal තියනව ..ඇත්තටම dan eyaala ඉන්නවා ද .. රත්මලාන කූඩුව baluwata පස්සේ aimath balanna බැරි una 😪

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน +1

      @@gayaniroshan8070 රත්මලාන කූඩුව කිව්වම ඒක වෙනම ලෙවල් එකක් තිබුන කූඩුවක් ..ඒත් දැන් ඒ අය ගැන හරි විස්තරයක් දැනගන්න ලැබුනෙ නෑ..🥰🙏❤️👍

    • @maledukaviska1952
      @maledukaviska1952 4 หลายเดือนก่อน +2

      දක්ස වැඩ කාරයෙක් තමා

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      @@maledukaviska1952 බොහොම ස්තූතියි ..❤️👍

  • @RuwanChamra
    @RuwanChamra 3 หลายเดือนก่อน +1

    සුපිරි weddek නැද්ද seth krganna දෙන ගන්න ගොඩක් දේවල් tiyanwa

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 หลายเดือนก่อน

      Puluwan ..man contact number eka dannam ..0768516778..mekata ganna ..

  • @GimhanChira
    @GimhanChira 3 หลายเดือนก่อน +3

    ලංකාවට ඉතාම වටිනා දරුවෙික් මෙිවා තමයි රටට උවමනා අලුද්දේවල් නිර්මානය කරන්ඩ ජාත්‍යයන්තරයට යැවිය යුතුයි රජය මෙිවා දිහා හොදට ඇස් ඇරලා බැලිය යුතුයි රාජ්‍යය අනුග්‍රහය ලබාදියුතුයි දිරි ගැන්විය යුතුයි නිර්මානය ඉතින් සුපිරි අඩමිබරයි ලංකාවෙි වෙිසක් පෝයට මෙිවැනි නිර්මාන ඉදිරිපත් කිරිම සමිබන්දව සුබ පතනවා....👍👍👍

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ...❤️👍🔥🙏

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 4 หลายเดือนก่อน +1

    නිර්මාණය නම් හොඳයි . දක්ෂ යි. අවුලකට තියෙන්නෙ පැටවු 120ක් කරකවන්න මෝටර් 120ක් දාපු එකයි. හරියට මොළේ සහ තාක්ෂණය භාවිත කළා නම්
    එක මෝටරයෙන් සේරම කරකවන්න පුළුවන් .

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      පහසුම විදිහ කල්පනා කරන්න ඇති..වැඩිය මහන්සි නොවී වැඩේ කරන්න ..එයා ඒ තාක්ෂණය දන්නව..එක මෝටරයක් වත් නොදා පැටව් කරකවන විදිහත් මාත් එක්ක කිව්ව..එයා තනියමම වගේ තමයි මේ වැඩේ වැඩිපුරම කලේ..අන්තිම ටිකේ තමයි කට්ටිය එකතු වුනේ..එයාට ඕනෙ විදිහට වැඩේ උනා කියල මං හිතනව..ඔබගේත් දැනුම පිළිබඳව ගොඩාක් සතුටුයි ..බොහොම ස්තූතියි කමෙන්ට් කලාට..🙏👍❤️

  • @heshithabhanu495
    @heshithabhanu495 2 หลายเดือนก่อน +1

    අයියේ මේ කූඩුව නිර්මානය කරපු තාරක සදමාල් අයියා එක්ක කතා කරන්න විදියක් හදලා දෙන්නකො ලොකු පිනක් අයියේ🙏🙏

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  2 หลายเดือนก่อน

      @@heshithabhanu495 මේ අංකයට කතා කරන්න...0778516778 .. youtube video එක බලල කතා කලේ කියන්න..එතකොට එයා කතා කරයි..👍❤️

  • @lordgameas1684
    @lordgameas1684 2 หลายเดือนก่อน +1

    පැටව් කරකවන ක්රමය කියල දෙන්න කෙනෙක් නැද්ද.අපි කෙරකෙන කූඩුවක් හදනවා ලොකු පිනක්

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  หลายเดือนก่อน

      මේ කූඩුවෙ නම් පැටව් කැරකුවෙ dc මෝටර් වලින්..පොඩි මෝටර් වර්ගයක් තියෙනවා ..බරත් අල්ලනව ඒ මෝටරේ..slow මෝටර් එකක්..

  • @LakshanMaduranga-ig5kv
    @LakshanMaduranga-ig5kv 4 หลายเดือนก่อน +4

    එයා නම් සුපිරිම වැඩ්ඩෙක් 😱😯😍👌❤️ මේ වගේ අයට අත දෙන්න ඕනි තව තවත් නිර්මාණ බිහි කරන්න

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ..එකගයි ..🥰🙏🔥

  • @yasuraPamuditha-n1t
    @yasuraPamuditha-n1t 3 หลายเดือนก่อน +1

    එ අයියාව කන්ටැක් කරල දෙන්න පුළුවන්ද

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 หลายเดือนก่อน

      පුලුවන් ..ඕනෙ වෙලාවක කතා කරන්න ..768516778 ( තාරක මහත්මා / කූඩුවේ නිර්මාණකරු..)

  • @kavindumadusanka281
    @kavindumadusanka281 4 หลายเดือนก่อน +2

    මීට වඩා විශ්මිත පහන් කුඩු ලංකාවේ හදලා තියෙනවා පානදුර මාදුපිටියේ දන්නො දනිති මෙ කුඩුවත් මාර ලස්සනයි ගොඩක් මහන්සි වෙලා ලස්සනට වැඩෙ කරලා තියෙනව❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ...👍🤩🔥❤️🙏

  • @lakmal3408
    @lakmal3408 4 หลายเดือนก่อน +4

    සුපිරි වැඩක් ජයවේවා.💟💟💟 මමත් වතුර වැටෙන කැරකෙන කූඩුවක් හැදුව 2013 අවුරුද්දෙ. අඩි 8 ක උසට කොටස් 3 ,කට කැරකෙන්න සම්පූර්ණ වීදුරු වලින් ..

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน +1

      මේ කමෙන්ට් දකිද්දී හිතෙනව කලා හිත් තියෙන කොච්චර අය පැත්තකට වෙලා ඉන්නවද කියල .ඒ දැනුම අපරාදෙ ..පුලුවන් විදිහකට ඔය කලා වැඩ කරගෙන යන්න බලන්න ..ඕව නවත්තලම දාන්න නම් එපා ..❤️🥰👍

    • @lakmal3408
      @lakmal3408 4 หลายเดือนก่อน

      @@travelyamanratawate6052 මම කූඩු හදන එක නතර කරල නැහැ. මම දැන් කූඩු හදන හැටි උගන්වන යූ ටියුබ් චැනල් එකකුත් කරනව.

    • @lakmal3408
      @lakmal3408 4 หลายเดือนก่อน

      @@travelyamanratawate6052 මම කූඩු හදන එක නතර කරල නැහැ. තවමත් කූඩු හදනව. විශාල කූඩු හදන්න ආර්ථික හැකියාව නැහැ. ගමේ මිනිස්සු ගැන නම් කලකිරීමෙන් ඉන්නෙ.. මම දන්න දේවල් කියල දෙන්න යූ ටියුබ් චැනල් එකක් කරනව මම කවුරු හරි වැඩක් කරයි කියන අදහසින්...

    • @lakmal3408
      @lakmal3408 4 หลายเดือนก่อน +1

      මම කූඩු හදන එක නතර කරල නැහැ. දැනටත් කූඩු හදනව මම. ආස අයට ඉගෙනගන්න කූඩු හදන හැටි යූ ටියුබ් චැනල් එකකින් කියල දෙන්ව මම..
      මට . ලොකු කූඩු හදන්න තරම් ආර්ථික හැකියාව නැහැ. ආශාවක්ක් තියෙනව ලොකු වැඩක් කරන්න.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน +1

      @@lakmal3408 විශිෂ්ඨ නිර්මාණයක් බිහි කරවන්නට වාසනාව ලැබේවා කීයා හදවතින්ම ප්‍රාර්ථනා කරනව...බොහොම ස්තූතියි කමෙන්ට් එකට ...🔥🥰🙏

  • @madusanka8574
    @madusanka8574 3 หลายเดือนก่อน +1

    සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් නැද්ද

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 หลายเดือนก่อน

      තියෙනව ..දෙන්නම්...768516778 මේකට කෝල් එකක් දෙන්න ...👍🙏

  • @dahampasala4734
    @dahampasala4734 4 หลายเดือนก่อน +1

    නොමිලේ !❤ කරන්න පුළුවන් වැඩක්ද?

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      ඔව්..මේ හතරවන වතාවට කලේ..එක පාරක් වත් ටිකට් වලට පෙන්නුවෙ නෑ..මේ පාරත් එහෙම තමයි ..දවස් 10ක් පෙන්නනව කූඩුව පෝය දවසෙ ඉදන් ..

  • @amithchamararathnayaka
    @amithchamararathnayaka 4 หลายเดือนก่อน +2

    මුගෙ කයිය අහලා කන්දෙක රිදෙනාව.කුඩුවනම් අන්තිමට ටිකක් දැක්කා.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      ඇයි මුලින් දැක්කෙ නැද්ද ..? මුලදීත් පෙන්නනවනෙ...

    • @anandakularathna6030
      @anandakularathna6030 4 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @electro6306
    @electro6306 4 หลายเดือนก่อน +2

    සුපිරි වැඩැක් brother අපෙ කොල්ලගෙ❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ...brother ..❤️👍

  • @nishanthaperera8555
    @nishanthaperera8555 3 หลายเดือนก่อน +1

    සුපිපි ජයවේවා ❤❤❤❤❤❤❤

  • @Ohmygossips
    @Ohmygossips 4 หลายเดือนก่อน +2

    මේ වගේ සුපිරි නිර්මාණයක් නිකම් පෙන්නනවා කියන්නෙත් විශ්වාස කරන්න බෑ

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      ඔව්...ඒක ඇත්ත ..සල්ලි වලට වඩා සතුටක් එයා ලබනව ඇති...🙏🥰🔥

  • @chathuraakalanka3605
    @chathuraakalanka3605 4 หลายเดือนก่อน +3

    පැටව් කරකවන ක්‍රමයක් තියෙනවා මෝටර් නැතුව සෙන්ටර් බාර් එකෙන්.පුළුවන් නම් ඒකත් පැහැදිලි කරන්න .ගොඩක් වටිනවා .ජයෙන් ජය දෙන්නටම ❤🥰

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබගේ අදහස් වලට..හරිම සතුටුයි මෙහෙම කමෙන්ට් දකිද්දී ...🥰👍 ඒක තවත් තාක්ෂණයක් තමයි ..ඒ ක්‍රමයට මීට කලින් අපි කරල තියෙනව ..නමුත් දැන් පහසු ක්‍රම තියෙන නිසා ඒවට ගොඩාක් මහන්සි වෙනව අඩුයි...👍🥰❤️

  • @LahiruBuddika-y6x
    @LahiruBuddika-y6x 2 หลายเดือนก่อน +1

    Mata udauwak karannako aiye.mata me kuduwa hadapu aiyage phone number eka dennako

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  2 หลายเดือนก่อน

      @@LahiruBuddika-y6x මේකට ගන්න...යූටියුබ් එකේ වීඩියෝ එක දැකල කතා කලේ කියන්න...076 8516778

  • @kusalchathuranga3330
    @kusalchathuranga3330 3 หลายเดือนก่อน +1

    Giriulle kuuduwa meeta wada lokui.. Ekat daannna

  • @chanakarathnayake8139
    @chanakarathnayake8139 4 หลายเดือนก่อน +1

    2023 කුලියාපිටියෙ තිබ්බ කූඩුවේ copy එකක්නේ ඔය.. කලින් මේ වගේ කූඩුවක් දැකල නෑ කියලා බොරු කියන්නේ නැතුව තාරක මහතා කුහක නොවී ඒ ගැනත් කිව්ව නම් වටිනවා...

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      ඕනෑම දෙයක් මෙහෙම වෙන්න පුලුවන් ..මට නම් ඒ ගැන ලොකු අවබෝධයක් නෑ..ඒ නිසා සමාවෙන්න ..එහෙම උනත් මේ ඒක නෙමෙයි කියල මං දන්නව.මොකද මේක මුල ඉදන්ම හදපු විදිහ මං දැක්ක..සමහර විට ඒ අදහස එයා ඔය කියන කූඩුව දැකල ඇතිවුණා වෙන්න පුලුවන් ..වතුර වැක්කෙරෙන තාක්ෂණය එහෙම ඒ මහතා අත් හදාබැලීම් ගොඩාක් කරල තමයි හොයා ගත්තෙ..ඒකට මට වගකීමක් දෙන්න පුලුවන් ..මං දැකපු නිසා ..කොහොම නමුත් ඔබගේ අදහස කමෙන්ට් එකට ගොඩාක් ගරු කරනවා..බොහොම ස්තූතියි කමෙන්ට් එකට ...👍❤️🙏🥰

  • @kavindaprasad123
    @kavindaprasad123 หลายเดือนก่อน +1

    Wathura watenne meke pataw walin witara namuth meeta awrudu ganakata kalin maha wassak diya allak wage wathura watena kuduwak Lokuwata haduwa Ape game Eka tama frist time wathura adahalena Diya allak Maha wassak widiyta hadapu ekama kuduwa Jaya wewa

  • @KalumSri-wn6tx
    @KalumSri-wn6tx 3 หลายเดือนก่อน +1

    නම්බර් එක දෙන්න පුලුවන් ද

    • @KalumSri-wn6tx
      @KalumSri-wn6tx 3 หลายเดือนก่อน

      0724124090

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 หลายเดือนก่อน

      කගෙ දුරකථන අංකයද අවශ්‍ය ? කූඩුව හදපු තාරක මහත්මයාගෙද?

  • @chamindasampath349
    @chamindasampath349 หลายเดือนก่อน +1

    Mekuduve patauta dala thiyena motaraya mokakda

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  หลายเดือนก่อน

      @@chamindasampath349 dc මෝටර් තමයි දාල තියෙනවා කියල කිව්වෙ..

  • @samithahirushan5637
    @samithahirushan5637 3 หลายเดือนก่อน +1

    Viral wenna ona video ❤

  • @ArunaJayantha-kq5yy
    @ArunaJayantha-kq5yy 4 หลายเดือนก่อน +1

    විඩි යෝ කරාට කමන්නැ මෙකෙ තාක්ශනය පෙන්නන එක වැරදි මෙිවා වෙසක් කුඩු බුදුන්ගෙ තෙමගුල වෙනුවෙන් හදන ඒවා කුඩුවෙි ඇතුල පෙන්නන එක වැරදි

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහසට...👍🔥❤️🙏

  • @ayeshsadaruwan2571
    @ayeshsadaruwan2571 4 หลายเดือนก่อน +1

    පුදුම ආසාවක්... මාරම වැඩ්ඩෙක්..ෙන්ම ලැබේවා කොල්ලෝ..❤❤❤❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට ...❤️👍🙏👍

  • @dinadihirun1018
    @dinadihirun1018 4 หลายเดือนก่อน +2

    අපේ ගෙදර ගාව ඕක තියෙන්නෙ. අපි ගියා ඕක බලන්න. අපේ ග්මේ😊😊

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน +1

      ඔයාලගෙ ගමේ සැගවුනු වටිනාකමක් තියෙන කෙනෙක් තමයි මේ කූඩුවෙ නිර්මාණකරු....එතුම වෙනුවෙන් එතුමගෙ හැකියාවට මිනිස්සු දීපු වටිනාකම ඔයාල හොදටම දකින්න ඇති ..ගොඩාක් ඇතුලෙ උනත් සෙනග කොච්චර ආවද..ඔයාල ඔයාලගේ ගමේ මනුස්සයෙක් ගැන සතුටින් කතා කරද්දී , මෙහෙම කමෙන්ට් කරද්දී ඇත්තටම මට සතුටක් දැනෙනවා ..බොහොම ස්තූතියි කමෙන්ට් එකට..තව කෙනෙකුට බලන්න Share කරමු..👍🥰❤️

    • @LAKASA-iu6yk
      @LAKASA-iu6yk 4 หลายเดือนก่อน +1

      කොහෙද තියෙන්නෙ හරියටම කියන්නකෝ😊

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน +1

      @@LAKASA-iu6yk maps.app.goo.gl/Q2KZHgRtDUSYpH9AA ඔන්න location eka

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน +1

      ඔය location එක කූඩුව තියෙන තැන ..බය නැතුව යන්න .. ඩිස්කිප්ශන් එකෙත් මේ location එක දාල තියෙන්නෙ ..

  • @monikajayasinghe466
    @monikajayasinghe466 4 หลายเดือนก่อน +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් ලස්සන මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මෙවන් අති සුන්දර අමිල නිර්මාණයකට ශක්තිය, ධෛර්යය, වීර්යය නොඅඩුව ලැබෙන නිර්මාණ හැකියවන් thawa තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ඉතාම anargai. බොහෝ සේ අගය කරම්. මගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. විශ්ව ශක්ති අනුහසින් ආනුභාවයෙන් ඔබ සැමට ආශීර්වාද වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. මේ උතුම් පුණ්‍ය කර්මය සදහා දායක උන සියළුම දෙනාට තුති වේවා. ගොඩාක් පින් වන්ත සත් ක්‍රියාව බොහෝ සේ අගය කරම්.....!!!!!!

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ...ඉතාමත් වටිනා අදහස් පලකිරීමක්..❤️🙏👍

  • @dahampasala4734
    @dahampasala4734 4 หลายเดือนก่อน +1

    අහිංසක සිනහවකින් මුව සරසා ගත් ❤👍 මනුස්සයෙක් !❤👈🇱🇰👍

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      අනේ ඔව්..හරිම හොද නිහතමානී මනුස්සයෙක් ..ඕනෙ කෙනෙක් එක්ක කතා කරනව..අහන ඕන කෙනෙකුට හොදටම කියලත් දෙනව..කූඩුව පෙන්නන්න ගත්ත දවසෙ ඉදන් හැමදාම කූඩුව ලගට වෙලා එන හැමෝම හිනාවකින් පිලිගන්න එයා ඉන්නව..

  • @Thilankajayamadu
    @Thilankajayamadu 4 หลายเดือนก่อน +1

    Dc මෝටර් එකක් කියන්නෙ මොකක්ද එකක මිල කීයක් වෙනවද

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      Dc මෝටර් කියන්නෙ ඩිරෙක්ට් කරන්ට් කියන එක..ඒක කෙලින්ම විදුලියට සම්බන්ද කරන්න පුලුවන් ..ඒ මෝටරයක් රුපියල් 1000කට ආසන්න මිලක් වෙනව කියල තමයි දැනගන්න ලැබුනෙ...🙏❤️👍

  • @ShamilChathuranga-s3u
    @ShamilChathuranga-s3u 4 หลายเดือนก่อน +1

    Bro oya koi vidiyata ahuwoth kuduwa aithi kena loku vistharayak kiyanna na hadapu aka gana.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      ඔව්...වෙන්න පුලුවන් ...නමුත් එයා කැමතියි කියල දෙන්න ..එයාට වචන ගලපල හරියට විස්තර කියන්න අපහසු ගතියක් මට තේරුනා..ඒත් එයා හාරල ඇහුවම හොදටම කියල දෙනව ඒ ගැන ..මේ තාක්ෂණය ගැන හොයන කෙනෙක් ට ගොඩාක් වටින චරිතයක් කියල මට හිතෙනව ..බොහොම ස්තූතියි කමෙන්ට් එකට...👍❤️🙏🥰

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 4 หลายเดือนก่อน +1

    පට්ට නිහතමානී චරිතයක් 🤍

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ...🙏❤️👍

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 4 หลายเดือนก่อน +1

    දුර්ලභ ගණයේ වැඩ්ඩෙක්. ❤❤❤❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ...🔥❤️🤩👍

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi 4 หลายเดือนก่อน +1

    Jayawewa ❤❤❤❤budusaranai parissamata inna hamoma ❤❤❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ...බුදු සරණයි ...🥰🙏❤️

  • @PoornaChamath-fj4je
    @PoornaChamath-fj4je 4 หลายเดือนก่อน +1

    Ape gewal laga thama oya kooduwa thiyenne
    Aththata kooduwa maru
    Video ekath maru

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ..🙏🥰🔥..

  • @PradeepRoshan-u7i
    @PradeepRoshan-u7i 4 หลายเดือนก่อน +1

    ලස්සනයි .නියම වැඩ්ඩෙක්❤❤❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ....❤️👍🙏🔥

  • @nadeeshansriyantha5405
    @nadeeshansriyantha5405 4 หลายเดือนก่อน +1

    Lassanai me kuduwa..mama hadala tiyenawa thattu dekema kerakena petaungen wathura wetenna.asai mehema kattiya ekka wedakaranna.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට...ගොඩාක් අය ඉන්නව ඇග ඇතුලෙ කලාව තියාගෙන කරගන්න බැරුව ..මමත් එහෙමයි ..ඒ ආසාව නිසාම තමයි මෙහෙම වීඩියෝ එකක් පවා දැම්මෙ..දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ..බුදු සරණයි ..👍❤️🔥

  • @Tashiya_97
    @Tashiya_97 3 หลายเดือนก่อน +1

    ගමේ කූඩුව.❤❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 หลายเดือนก่อน

      එහෙමද ..ගමේ ලස්සන වැඩක් ..❤️🙏👍

  • @WimalJeewantha
    @WimalJeewantha 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ඇත්තටම

  • @monikajayasinghe466
    @monikajayasinghe466 4 หลายเดือนก่อน +1

    මව් බිමේ හිටියනම් මටත් සහභාගි වෙන්න තිබුණ. මෙවන් වටිනා වැඩ සටහන් තුළින් අපේ හෙළ බිමේ අති දක්ෂ තරුණ දරුවන්ගෙ හැකියාව ලොවටම දැක බලා ගැනීමට සලස්වන ඔබ සැමට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. ඔබ සැමට ආයුෂ බොහෝ වේවා. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!!!

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ...ඔබගේ අදහස කමෙන්ට් කිරීම වෙනුවෙන් ...❤️🔥🙏👍

    • @tharakasan1459
      @tharakasan1459 3 หลายเดือนก่อน +1

      Godaka sathutuii mahatahaya 2025 me wagee lassna nirmanyaka karanawa බුදුසරණයි

  • @dewsaddamjaya7160
    @dewsaddamjaya7160 4 หลายเดือนก่อน +2

    Aiye contact number ekak gnna puluwand

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน +1

      දෙන්නම් ... 768516778 ( තාරුකා සදමාල් මහතා )

  • @AffectionateBakedBread-ed4lu
    @AffectionateBakedBread-ed4lu 4 หลายเดือนก่อน +1

    Aka nam pattama nirmanayak supiri

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 4 หลายเดือนก่อน +1

    නියමයි 👍🏻👍🏻👍🏻👍🏻

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ....🔥❤️👍

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 4 หลายเดือนก่อน +2

    ❤❤

  • @SLAstroAcademy24
    @SLAstroAcademy24 4 หลายเดือนก่อน +1

    ඉතාම ලස්සන නිර්මාණයක්‌.
    කවදා වෙනකම් තියෙනවද මේ පහන් කූඩුව.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      03 වෙනිදා වෙනකල් තියෙනව ...එන්න බලන්න...

    • @renukakumari7390
      @renukakumari7390 4 หลายเดือนก่อน +1

      Koheda ane meka tiyenne

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      @@renukakumari7390 මේක තියෙන්නෙ හෝමාගම මීගොඩ කලුවලදෙනිය කියන ගමේ..03 වෙනිදා වෙනකල් තියෙනව ..location එක ඩිස්කිප්ශන් එකෙත් තියෙනව ..බලන්න

    • @renukakumari7390
      @renukakumari7390 4 หลายเดือนก่อน +1

      Tanks 😃😃😃

  • @nirmalifernando7429
    @nirmalifernando7429 4 หลายเดือนก่อน +1

    ලස්සනයි..🎉

  • @SN_video_sachintha_nirmala
    @SN_video_sachintha_nirmala 4 หลายเดือนก่อน +1

    මට මේ මහත්තයාව සම්බන්ද කර ගන්න විදිහක් කියන්නකෝ..

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน +1

      මොහුගේ නම තාරක සදමාල් ... දුරකථන අංකය 768516778 ..මේකට කතා කරන්න ...❤️🙏🥰👍

    • @SN_video_sachintha_nirmala
      @SN_video_sachintha_nirmala 4 หลายเดือนก่อน +1

      @@travelyamanratawate6052 බොහොම පින් මහත්තයා...

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน +1

      @@SN_video_sachintha_nirmala ❤️🥰🙏

  • @lakmalsadaruwan5143
    @lakmalsadaruwan5143 4 หลายเดือนก่อน +1

    Hamoma wadiyen adaara karanna

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...🙏❤️🔥👍

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 4 หลายเดือนก่อน +1

    Lassanai Lassanai Lassanai godakpin

  • @Tharindutrader
    @Tharindutrader 3 หลายเดือนก่อน +1

    දැනට අවුරුදු 5කට කලින් අපේ ගමේත් අපි හැදුවා පැටවු 60ක් තියන කූඩුවක්. හැම පැටියෙක්ගෙන්ම වතුර වැක්කෙරෙනවා. තුන් පැත්තට කූඩුව කැරකෙනවා. විශේෂ කාරනාව නම් මැද මහ කූඩුවේ ජලය වැක්කෙරෙන දිය ඇල්ලක් නිර්මානය කරා. දක්ශතා තියන අය ඉන්නවා ගම් වලත්.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ...ඒ හැකියාවන් දක්ශතාවයන් තියාගෙන ඒ මිනිස්සු ගමටම සින්න වෙනව..මේත් ඒ වගේ කෙනෙක් ..අපි ඒකයි පුලුවන් තරම් උත්සහ කරන්නෙ ඒ දැනුම ලෝකෙටම පෙන්නන්න..බොහොම ස්තූතියි කමෙන්ට් එකට ...🥰🙏❤️🔥

  • @pasindu1996
    @pasindu1996 4 หลายเดือนก่อน +1

    Supiriyak

  • @yuranalwis1985
    @yuranalwis1985 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @imeshashachinthana3745
    @imeshashachinthana3745 4 หลายเดือนก่อน +1

    ❤️😘

  • @PasinduWeralugampala
    @PasinduWeralugampala 4 หลายเดือนก่อน +1

    🙏

  • @manojrajapaksha1341
    @manojrajapaksha1341 3 หลายเดือนก่อน

    Supiri ❤

  • @sihinadeshaya-
    @sihinadeshaya- 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dahampasala4734
    @dahampasala4734 4 หลายเดือนก่อน +1

    තාරක මහතාගේ දුරකථන අංකය දෙන්න ...

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 หลายเดือนก่อน +1

      768516778 ( තාරක සදමාල් මහතා )