ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි අදහස් ටිකක් 👍👍නියමයි ❤❤❤
🌹🌹🌹
❤❤❤❤
🌹🌹
❤❤❤❤❤
Me video eka baluwama thama therune hariyatana timing koten karana wada saha. Light rata godk hadaganna vidiya. Watinawa me wage video dala, apita a gana pahadili karala denawata. Thank You ..... ❤❤
ස්තුතියි අදහස් වලට
කලින් කියලා දුන්නු රවුම් හා රවුම් බාග මේ විදිහට වයරින් කලොත්. එහි දී රවුම් බාග රටාව වෙනස් වෙනවා නේද. එහි පලමු බල්බ පෙලියේ පලමු බල්බය 1 ලෙස ගෙන. දෙවැනි පෙලියේ දෙවැනි බල්බය 1 ලෙස ගැනීම මේදී. මේ ලෙස රටාව හැදෙන්නේ නැ කියලා තමයි මම පෙනියන්නේ. ස්තූතියි.👍
මේක වෙයිරින් කරන විදිය ඇදලා පෙන්නන
මේකෙ වයරින් එක ටිකක් සංකීර්ණ එකක්. මට ඕන උනේ ටයිමර් එකෙන් කරන්න පුලුවන් දෙයක් පෙන්නන්න
ඔකෙ රටා ටික ඔකොම ෆැසර් එකට සෙට් කරලා පෙන්නුවනම් ගොඩක් වටිනව
මට ඕන රටාව කියල දෙන එක නෙවෙයි.. ටයිමර් කොටයෙන් මොනවද කරන්න පුලුවන් කියල පැහැදිලි කරන්න
Kiyanawata wada tatamanawana
මේ මම කතා කරන විදිහ.
කලින් සැදු රවුම් හා රවුම් බාග රටාව. මේ විදිහට කරන්න බැ කියලා තමයි මටනම් දැනෙන්නේ. එහි දී රවුම් හා බාග රටාව වෙනස් නේද . එම රටාවේ පලමු රවුමේ පලමු බල්බය 1 ලෙසත් දෙවැනි රවුමේ දෙවැනි බල්බය 1 ලෙසත් දිගට ගත්තොත්. මේ විදිහට රටාවෙන් රටාව වෙනස් විදිහට කරන්න බැ නේද
මභ මේ වීඩියෝ එකේ පෙන්වන හැඩ වලට අමතරව මේ බල්බ් සෙට් එකම රවුමක් පෙරලෙන රටාවටත් වයරින් කරල තියනව තියනව
Как😂@@lakmal3408
@@lakmal3408 ඔව් ඒක හරි මහත්මයා. මම අහන්නෙ කලින් සැදු රටාව හා මෙි රටාව වයරින් දෙකක් නේද. එක වයරින් එකකින් මේ විදිහටත් කලින් විදිහටත් රවුම් බාග රටාව ගන්න බැ නේද කියලා. කරදරයක් නම් සමාවන්න ස්තූතියි.🙏👍♥️
@@anandaudayakumara9815 ප්රශ්න ඇහුවට කමක නැහැ. වයරින් එක ගොඩක් සමානකම් තියනව. පොඩි වෙනස්කම් කීපයක් තියනව
ගැටළුවක් නැහැ ටයිමර් කොටයට දානවිදිය ප්‍රැක්ටිකල් එක කරාම හරි
හරි
වයරින් එක කලින් දාල තියනව
flasher circuit වලට අයිරින් කරලා පෙන්නන පුළුවන්ද
@ransocialtv එකම වයරින් එක යන්නයෙ කොට සහ සර්කිට් වලට.. මම පැහැදිලි කරන්නම් ඒක
❤❤
සුපිරි අදහස් ටිකක් 👍👍
නියමයි ❤❤❤