ඔක්සි ඇසිටලීන් වායු කැපුම් පන්දම දැල්වීම | Ignition of an oxyacetylene gas cutting torch. | Ruwinico

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @AjithWasthu
    @AjithWasthu ปีที่แล้ว +4

    ගොඩක් වටිනා පාඩමක් tanks ❤

  • @udayakumara3361
    @udayakumara3361 ปีที่แล้ว +1

    Niyamai sar

  • @nadeegunasekare5738
    @nadeegunasekare5738 ปีที่แล้ว +4

    Mama IT course eka karaddi Sir e kale dakkata uganwanawa dakke vedios walin.niyamay sir...suba pathum sir

  • @hglakshman2853
    @hglakshman2853 5 หลายเดือนก่อน

    👍

  • @AkshaManohari11
    @AkshaManohari11 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @isuruyasantha1881
    @isuruyasantha1881 6 หลายเดือนก่อน

    ෆෑලෑශ්බැක් ඇරස්ටර් වත් නෑ බෝතලේ මරු ...

    • @ruwinicolk
      @ruwinicolk  6 หลายเดือนก่อน

      කටර් එක ලග බලන්න

  • @KdsMadushanka-b4f
    @KdsMadushanka-b4f 6 วันที่ผ่านมา

    Mata wedding ugannapu sr bs 😊

  • @NuwanSampath-x5s
    @NuwanSampath-x5s ปีที่แล้ว +1

    Oya passanna dannawada. Pothe vidihata passannada oya lamainta kiyala denne..

    • @ruwinicolk
      @ruwinicolk  ปีที่แล้ว

      පොත අවශ්‍යයි දිගටම බලන්නකෝ

  • @sudda23
    @sudda23 ปีที่แล้ว +3

    Me koheda

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 7 หลายเดือนก่อน +3

    මේවා ඉස්කෝලේ වල උගන්නන්න ඕනේ නිකන් සත පහකට වැඩක් නැති සිංහලයි දේශපාලන විද්‍යාව ඉතිහාසයයි ඉගනල හරියන්නෑ මේ වගේ දෙයක් තියෙනවා නම් පිටරටකට හරි ගිහිල්ලා ජොබ් එකක් හරි හොයාගන්න පුළුවන්. නිකං බුරු දේවල් උගන්වලා වැඩක් නෑ ලක්ෂ පහක් හයක් ගත්ත හැක නිකන් සාම්ප්‍රදායික විදියට වැඩක් නැති ඒ ලෙවල් සබ්ජෙට්ස් ඉගෙන ගෙන පාස් වෙලා රුපියල් තිස් දාහක් ගන්නවට වැඩිය හොඳයි නේද

  • @charmingflora2991
    @charmingflora2991 8 หลายเดือนก่อน +1

    Ahenne ne..

  • @udayakumara3361
    @udayakumara3361 ปีที่แล้ว +1

    Lacksman sar

  • @restoretionlk8815
    @restoretionlk8815 6 หลายเดือนก่อน +3

    ඉස්සෙල්ලම ඔක්සිජන් නේද අරින්න ඔනෙ ටෝච් එකෙ 4:24

    • @ruwinicolk
      @ruwinicolk  6 หลายเดือนก่อน

      නැ

  • @ajithpriyantha7459
    @ajithpriyantha7459 ปีที่แล้ว +1

    ඔබ ආයතනයක පෑස්සුම් පාඨමාලාව ක් කිරීමට විස්තර එවන්න

    • @ruwinicolk
      @ruwinicolk  ปีที่แล้ว

      072 3890327 ට කෝල් කරන්න

  • @Memorybook..
    @Memorybook.. 6 หลายเดือนก่อน +1

    Astleen nda off krnna issella

  • @ruwinicolk
    @ruwinicolk  ปีที่แล้ว

    th-cam.com/video/VSsNwFdZfFk/w-d-xo.html

  • @isuruchamara6768
    @isuruchamara6768 9 หลายเดือนก่อน +1

    ඇසිටිලින් විතරක් ඇරලා ඔක පත්තු කරන් නැ

    • @PANDAFANPA
      @PANDAFANPA 9 หลายเดือนก่อน

      Ai moko aula

    • @Malith-officiel
      @Malith-officiel 6 หลายเดือนก่อน +1

      ඉස්සර වෙල ඔක්සිජ්න් ටිකක් ඇරල ඇසිටලීන් ටිකකුත් ඇරල පත්තු කරන්නේ නැත්තන් නොසල් එකේ කාබන් බැදේනව මන් දන්න තරමින්