how to make a rotate vesak lantern without electricity | පහන් ආලෝකයෙන් කැරකෙන වෙසක් කූඩුවක් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Welcome to easy funny tech 🙏
    🌼🌼🌼
    Today we are going to make a special circling vesak lantern using papers.
    This video shows how to light up and spin a spinning cage without electricity. I will teach you how to create it very clearly. So watch the video carefully from beginning to end.
    #posonkudu
    #rotatinglantern
    #srilanka
    ‪@easyfunnytech1791‬

ความคิดเห็น • 116

  • @chamilagunawardhana-hp3sq
    @chamilagunawardhana-hp3sq ปีที่แล้ว +28

    කාලයක් තිස්සෙ හොයපු දෙයක් නියමාකාරයෙන් පැහැදිලි කිරිමක් ඉතාමත් හොඳයි ස්තුති ඔබට තෙරුවන් සරණයි

    • @easyfunnytech1791
      @easyfunnytech1791  ปีที่แล้ว +4

      ස්තුතියි ඔබගේ ඇගයීමට 🙏. වර්තමානයේ දරුවන් තාක්ෂණික මෙවලම් සමග පමනක් ගැටෙන අතර මෙවැනි නිර්මාණ කිරීමට ⁣හෝ දැනුවත් බවක්ද නැත. එබැවින් මෙවැනි නිර්මාණ සදහා උනන්දු කරවීම සදහා මා ගත් උත්සාහයකි. එබැවින් හැකි පමන දරුවන්ට මෙය පෙන්වන මෙන් මා ඉල්ලා සිටිමි...

    • @chandrakanthisamarasekera6028
      @chandrakanthisamarasekera6028 5 หลายเดือนก่อน

      🎉🎉q❤​@@easyfunnytech1791

    • @WoltterPeiries
      @WoltterPeiries 4 หลายเดือนก่อน

      5😅​@@easyfunnytech1791

    • @sunilananda-hh1fs
      @sunilananda-hh1fs 4 หลายเดือนก่อน +2

      Superi wabak tank

    • @M.A-en7jy
      @M.A-en7jy 4 หลายเดือนก่อน +1

      ඔයනන් සුපිරි අයියේ ඒ අද්දැකීම මමත් කරලා බැලුවා ඔයාලා වගේ කට්ටිය මේ රටට සම්පත් අයියේ 😊😊❤❤❤❤❤❤❤❤❤

  • @deshanpraboda9844
    @deshanpraboda9844 4 หลายเดือนก่อน +16

    වැඩ කරන තැන පූස් යාලුවෙක් ඉන්නව දැක්කෙ මං විතරද 🥺🥰😍

    • @easyfunnytech1791
      @easyfunnytech1791  4 หลายเดือนก่อน +4

      එයා දැන් නැ 😥

    • @deshanpraboda9844
      @deshanpraboda9844 4 หลายเดือนก่อน

      @@easyfunnytech1791 ane 🥺💔

    • @SLYassa2322
      @SLYassa2322 4 หลายเดือนก่อน

      නෑ මමත් දැක්කා ❤❤

  • @KamalPradeep-nc4pi
    @KamalPradeep-nc4pi 4 หลายเดือนก่อน +5

    මත් එකක් හැදුවා
    ඒක කැරකෙනවා
    බුදු සරණයි

  • @rosigalagedara6850
    @rosigalagedara6850 ปีที่แล้ว +7

    ගොඩක් කල් හොයාගන්න බැරිව හිටපු දෙයක්....ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි...තෙරැවන් සරනයි

  • @sureshwijepala6401
    @sureshwijepala6401 4 หลายเดือนก่อน +3

    අඊයේ ඔයාට බොහොම පිං ඔයා නිසා මම කුඩුව හරියට හදාගත්තා

  • @karunapal-uc7kz
    @karunapal-uc7kz ปีที่แล้ว +7

    ඇත්තෙන්ම ගොඩක් වටිනවා. ❤

  • @chamindasujeewa
    @chamindasujeewa 5 หลายเดือนก่อน +4

    Oya wagee kawruth kisema deyak hadanna kiyala deene ne.sthtei budusaranai 💖❤💖

  • @SusilKumara-l4f
    @SusilKumara-l4f 4 หลายเดือนก่อน +5

    👍👍👍👍

  • @rathnasirigunawardana4829
    @rathnasirigunawardana4829 4 หลายเดือนก่อน +4

    Very good dear

  • @palithawijesinghe5440
    @palithawijesinghe5440 4 หลายเดือนก่อน +1

    මේකෙ දෙපැත්තෙන් නෙලුම් මල් වගේ දෙයක් එල්ලුවොත් වැඩේ ඇනෙයි ද 😢😢

  • @HmDarmasena
    @HmDarmasena 4 หลายเดือนก่อน +5

    බුදුස්‍රරනයි

  • @yuranalwis1985
    @yuranalwis1985 ปีที่แล้ว +3

    ඔක අපේ සීයලගේ කාලේ එයාලා කරපු සුපිරි වැඩක් නියමයි කොල්ලා❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kokilanidias2741
    @kokilanidias2741 ปีที่แล้ว +2

    මමත් හැදුවා හරි ගියා ඔබට ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @bandumathidahanayake3198
    @bandumathidahanayake3198 4 หลายเดือนก่อน +3

    Mamath hadanawa godak sthuthi

  • @GarinaGarina-ut3qd
    @GarinaGarina-ut3qd ปีที่แล้ว +2

    අයියා කපාපු කැටයමේ පෝටෝ` එකක් දානවද?

  • @NilupulSndakalum
    @NilupulSndakalum 4 หลายเดือนก่อน +3

    Mamath heduwa sarthakai...thanks oyata..

  • @rp.music.
    @rp.music. ปีที่แล้ว +2

    මමත් හැදුවා. කැරකුනා.

  • @sugandi2
    @sugandi2 ปีที่แล้ว +5

    සුපිරි අනේ❤

  • @horizon284
    @horizon284 2 ปีที่แล้ว +3

    Amazing video ..thank u easy funny teach👍👍

  • @DilrukshiSepalika
    @DilrukshiSepalika 4 หลายเดือนก่อน +3

    Supiri 😊

  • @user-wu8ex
    @user-wu8ex 2 ปีที่แล้ว +3

    Wooo~great🔥👍
    i will make it!😅
    thanks~🌹🤗

  • @Kelvin-wx7yp
    @Kelvin-wx7yp 4 หลายเดือนก่อน +3

    very beautiful and creative

  • @KaushikaSandaruwan-s1z
    @KaushikaSandaruwan-s1z 4 หลายเดือนก่อน +3

    Pahanak

  • @THARUSHASANDESH-pm1ks
    @THARUSHASANDESH-pm1ks 4 หลายเดือนก่อน +1

  • @IndikaRajakaruna-z7s
    @IndikaRajakaruna-z7s 5 หลายเดือนก่อน +4

    මරු බුදුසරණයි

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 4 หลายเดือนก่อน +2

    Good luck common srilanka very good putha

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 4 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි❤🎉🎉🎉🎉🎉🎉

  • @HasinDUsan390
    @HasinDUsan390 4 หลายเดือนก่อน +1

    Mokakda katayam hadana kolaya😢❤❤

  • @KamalPradeep-nc4pi
    @KamalPradeep-nc4pi 4 หลายเดือนก่อน +1

    මත් එකක් හැදුවා
    ඒක කැරකෙනවා
    බුදු සරණයි

  • @chamathrukshan9871
    @chamathrukshan9871 4 หลายเดือนก่อน +1

    Aiya agal 16usa vishkambaya 7agal a size akatath kuduwa karakawanna puluwanda poltel pahanen plz reply soon

    • @easyfunnytech1791
      @easyfunnytech1791  4 หลายเดือนก่อน

      Hariyata haduwoth bari na. Thala babare tikak podi nisa thamai aula.

  • @Jinasena-hz2so
    @Jinasena-hz2so 4 หลายเดือนก่อน +1

    උපදෙස් හා රුපරාමු ලබා ගනිමින් මමත් කුඩුවක් නිර්මනයාලා ඔබට බුදු සරනයි

    • @Jinasena-hz2so
      @Jinasena-hz2so 4 หลายเดือนก่อน +1

      උපදෙස් හා රුපරාමු ලබා ගනිමින් මමත් නිර්මානයක් කලා 🎉🎉ඔබට බුදු සරනයි😊

    • @easyfunnytech1791
      @easyfunnytech1791  4 หลายเดือนก่อน

      ස්තුතියි 🙏❤

  • @prabathmadushanka86
    @prabathmadushanka86 ปีที่แล้ว +3

    සරල ක්‍රමයක් වුනත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා මේකෙ.හොඳ වීඩියෝ එකක්.

  • @ajithkumara1113
    @ajithkumara1113 4 หลายเดือนก่อน +3

    Good

  • @nishanthaKumara-xp6ii
    @nishanthaKumara-xp6ii 4 หลายเดือนก่อน +1

    Attatama Mary👌👌👌👌👌👌👌😂😂😂😂

  • @RanjithHewagalhenage
    @RanjithHewagalhenage 4 หลายเดือนก่อน +1

    ලස්සනයි😊😊

  • @chamindasujeewa
    @chamindasujeewa 5 หลายเดือนก่อน +2

    Pahadile kalata sthuthie budusaranai ❤

  • @KanchanaAnanda-gi6wr
    @KanchanaAnanda-gi6wr 4 หลายเดือนก่อน +1

    🎉නියමයි

  • @user-32400
    @user-32400 4 หลายเดือนก่อน +2

    Ane matath haduwa haki..thanks❤😊

    • @user-32400
      @user-32400 4 หลายเดือนก่อน

      Mn Meka haduwa ginigaththa ane paddak hulan awa eki

  • @disnikonara4266
    @disnikonara4266 4 หลายเดือนก่อน +2

    Grate❤❤❤❤

  • @dameyathidameyathi2395
    @dameyathidameyathi2395 4 หลายเดือนก่อน +4

    ලස්සනයි බන් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susilmendis0
    @susilmendis0 4 หลายเดือนก่อน +1

    Ane karakun nane😢

  • @priyanthidesilva3609
    @priyanthidesilva3609 4 หลายเดือนก่อน +1

    ස්තූතියි, ඉස්සර කාලේ අපේ් තාත්තා ඔය විදියට කැරකෙන කුඩු හැදුවා, ඒත් මට එය හදන විදිය අමතක වෙලා තිබුනේ ,ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මෙය පලකිරිම ගැන.

    • @easyfunnytech1791
      @easyfunnytech1791  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට 🙏, ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට පහසු ආකාරයට මෙම වීඩියෝව නිර්මාණය කර ඇත. තාක්ෂණික මෙවලම් නැති ඉස්සර කාලේ අපේ සීයල සරල තාක්ෂණය භාවිතයෙන් වඩත් නිර්මාණශීලි දැ නිපදවා ඇත. එම තාක්ෂණය අනාගත පරපුරට දායාද කිරීමට මා ගත් උත්සාහයකි මෙ..

    • @shanikapramith9999
      @shanikapramith9999 4 หลายเดือนก่อน +2

      ape amma tattha issra oka hadanwa matatah mathakayi meeta 40 yrs walata kalin ..amma tamayi katta kina ketatam hadanne

  • @geethanatakajahuta
    @geethanatakajahuta ปีที่แล้ว +1

    ස්තුතියි

  • @user.drdpsh
    @user.drdpsh 4 หลายเดือนก่อน +1

    Mmath haduwa eth karakune naha ne 😢😢

    • @easyfunnytech1791
      @easyfunnytech1791  4 หลายเดือนก่อน

      Aiyo.. podi aulak athi.. balance harida?

  • @j.pariyapala78
    @j.pariyapala78 4 หลายเดือนก่อน +1

    Great thank you so much ❤

  • @SLYassa2322
    @SLYassa2322 4 หลายเดือนก่อน +1

    A4 ගන්න බැරිද

  • @susilmendis0
    @susilmendis0 4 หลายเดือนก่อน +1

    ඔයා නම් පට්ටම චිත්‍ර ශිල්පීයෙක් නේ😮

  • @artbeatfuntv2255
    @artbeatfuntv2255 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක් බ්‍රෝ

  • @shanukaabeysekara1697
    @shanukaabeysekara1697 ปีที่แล้ว +2

    Wow. Nice

  • @nishanthaKumara-xp6ii
    @nishanthaKumara-xp6ii 4 หลายเดือนก่อน +1

    Art karada podi kale❤❤❤❤🎉🎉

  • @kumariabeysundara5168
    @kumariabeysundara5168 4 หลายเดือนก่อน +1

    Thank you so much ❤️ ❤❤

  • @M.A-en7jy
    @M.A-en7jy 4 หลายเดือนก่อน

    කළු එෆොද ඔය
    16:18 😊

  • @M.A-en7jy
    @M.A-en7jy 4 หลายเดือนก่อน

    කළු එෆොද ඔය
    16:18 😊

  • @chandanakumara4553
    @chandanakumara4553 ปีที่แล้ว +1

    Ginigaththo😂😂😂😂

  • @sujeerathnawalee2533
    @sujeerathnawalee2533 3 หลายเดือนก่อน

    🎉නියමයි සුපිරියක්

  • @naturearttv320
    @naturearttv320 4 หลายเดือนก่อน +1

    Super 👌

  • @Lakshitaemash
    @Lakshitaemash 4 หลายเดือนก่อน

    විඩියො දිග වැඩියි

  • @M.A-en7jy
    @M.A-en7jy 4 หลายเดือนก่อน

    කළු එෆොද ඔය

  • @dulanachanthula550
    @dulanachanthula550 4 หลายเดือนก่อน +1

    Supiri

  • @madhushavijethunga8388
    @madhushavijethunga8388 ปีที่แล้ว +1

    ඔබට පින්

  • @Weera_singhe9503
    @Weera_singhe9503 ปีที่แล้ว +1

    Thankyou dear good job 😊

  • @SamithaDanushka-yb6yy
    @SamithaDanushka-yb6yy 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Jagathkumara-ht8pz
    @Jagathkumara-ht8pz 4 หลายเดือนก่อน +1

    😮❤

  • @sarathkgamage9701
    @sarathkgamage9701 ปีที่แล้ว +1

    Suppiriyak thamayi very good boy

  • @DharmasenaYa-yk7vs
    @DharmasenaYa-yk7vs ปีที่แล้ว +1

    Looking for years how make this creation for my grand daughter. Lot of thanks.

  • @supunrandika7346
    @supunrandika7346 4 หลายเดือนก่อน +1

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 ปีที่แล้ว +1

    👍👍👍💙

  • @sumithragomes-gr8qs
    @sumithragomes-gr8qs 4 หลายเดือนก่อน

    Very good dear

  • @rashmikasaranga8222
    @rashmikasaranga8222 5 หลายเดือนก่อน +1

    ❤❤🔥

  • @LahiruDilushan
    @LahiruDilushan 4 หลายเดือนก่อน +2

    😮😮🤝👌 pankadu 5 bro

  • @chamindalanka7282
    @chamindalanka7282 ปีที่แล้ว +1

    Niyama wdak

  • @xkeerthix
    @xkeerthix ปีที่แล้ว +1

    😮😮 wow best❤

  • @nimalekanayake8717
    @nimalekanayake8717 4 หลายเดือนก่อน

    I

  • @prabathmanjula1569
    @prabathmanjula1569 ปีที่แล้ว +1

    එල

  • @sadaruwan440
    @sadaruwan440 ปีที่แล้ว +1

    Ethakota meka karakenne kohomada kiyannako

    • @easyfunnytech1791
      @easyfunnytech1791  ปีที่แล้ว

      ඉටිපන්දම් එලියෙ තාපය, කූඩුවේ තල බබර හරහා එලියට යනවා, එහෙම යනකොට කූඩුව කැරකෙනවා...

  • @nuwanjeewantha8659
    @nuwanjeewantha8659 2 ปีที่แล้ว +1

    it's amazing 😮

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe9948 4 หลายเดือนก่อน +2

    ඔය කැරකෙන කුඩුවට පිටින් හතරැස් 2*2 උසත් අඩි 2 ක වගේ ලොකු සවුකොල අලවපු කොටු එකක් ඇතුලේ ඔක කැරකුනොත් ගොඩක් ලස්සනයි එතකොට පෙන්නෙ හෙවනැලි විදිහට සත්තු එහෙම පනිනව වගෙ පිට ප්‍රෙම් එකෙන් පේන්නෙ

    • @easyfunnytech1791
      @easyfunnytech1791  4 หลายเดือนก่อน

      හොද අදහසක් 🙏

  • @ashikadilshan1766
    @ashikadilshan1766 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍

  • @blpbatuwatthablpbatuwattha4581
    @blpbatuwatthablpbatuwattha4581 4 หลายเดือนก่อน +2

    මන් ආසාවෙන් බලාසිටිය තෙරුවන් සරනයි තවත් නිර්මාණ දෙන්න

  • @JayanthiKusumalatha-fe9mh
    @JayanthiKusumalatha-fe9mh ปีที่แล้ว +1

    Giniganne nedda bn peththa

    • @easyfunnytech1791
      @easyfunnytech1791  ปีที่แล้ว +1

      නැ නැ, රස්නිය එලියට යන නිසානේ කැරකෙන්නෙ..

    • @nandasridharmarathna8189
      @nandasridharmarathna8189 ปีที่แล้ว

      ස්තූතියි, ඔබේ නිර්මාණය මමත් හැදුව ජයවේවා

  • @madushanimadu6755
    @madushanimadu6755 ปีที่แล้ว +1

    අනෙ මම ඔකම හැදුවා ඒත් කැරකුනෙ නැනෙ මොකක් හරි වැරදිලා 🥲🥲😭😭

  • @kavishanimsara5464
    @kavishanimsara5464 ปีที่แล้ว +2

    අපේ සීයා ඉස්සර කියා දුන්න ඕක ❤❤

  • @dssobandula2001
    @dssobandula2001 4 หลายเดือนก่อน +1

    මෙවැනි නිර්මාණ තවත් ඉදිරිපත් කරන්න.