ප්ලෑශර් කොට සහ තොරන් නිර්මාණය ### 006 රැස් වලල්ල සදහා බල්බ් රටා [ 2 කොටස ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ප්ලෑශර් කොටයක් නිර්මාණය කරගැනීමට සහ බල්බ් වලට වයර් සවිකිරීම පිළිබඳව මූලික දැනුමක් ලබා දීම මෙහි අරමුණ වේ.. ඔබට ඔබගේ කැමැත්ත අනුව තහඩු පටි ගැසීම සහ වයර් සවිකිරීම කල හැක.. ප්ලෑශර් කොට භාවිත කිරීමේ දී යම් නිශ්චිත ක්රමවේදයක් නැත.
    ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි ප්ලෑශර් කොට සහ වයර් සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි..
    වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න..
    ඔබට දැන ගැනීමට අවශ්‍ය යමක් වේ නම් විමසන්න..
    fb group :-
    www.facebook.c...
    Whatsapp group:-
    chat.whatsapp....
    my fb account :-
    www.facebook.c...
    what'sapp 0715259951
    call 0719268405/0787032922

ความคิดเห็น • 23

  • @chamilakulathilaka1473
    @chamilakulathilaka1473 2 หลายเดือนก่อน +2

    Relay circuit එකකින් නිව්ටල් පේස් කඩන්න barida මාමෙ .ඔයාගෙ වීඩියෝ නිසා මම මේ පාර අඩි 12 තොරනක් ගහුවා ✨️✨️🙏

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      නියමයිනේ.. රිලේ වලින් නිවුටල් පේස් කඩන්න පුලුවන්

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 2 หลายเดือนก่อน +1

    චූටි පුතාත් තාත්තාගේ වැඩ වලට උදව් වෙනවා වගේ.බුදු සරණයි ❤👍.

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน +1

      ඔව් බබාල දෙන්නම කැමති ඒ වැඩ වලට

  • @thaveesha-yt7tb
    @thaveesha-yt7tb 2 หลายเดือนก่อน +1

    15:42 අයියෙ කොටේට යන්නෙ කොහොමද

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      නිව්ටල් එක සහ පේස් එක වෙන වෙනම කොටේට දෙන්න ඕන

  • @maheshasanka2599
    @maheshasanka2599 2 หลายเดือนก่อน +1

    Rata 20 vithara danna kohomada

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      රටා 20 ක් විතර දාන්න ප්ලෑශර් කොටය සහ ටයිමර් කොටය පාවිච්චි කරන්න ඕන

  • @BeautyDecos888
    @BeautyDecos888 2 หลายเดือนก่อน +1

    Aiye flasher kotet 5w wlin wda krddi eke neutal ,phase tahadu 2k ekt set unoth awld

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      නිව්ටල් පේස් ෂෝට් වෙන්නෙ නැති නම් කිසිම ගැටලුවක් නැහැ.

  • @ayeshmanthagayashan7763
    @ayeshmanthagayashan7763 2 หลายเดือนก่อน +1

    Kotu eka kyl denn

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      පැහැදිලි මදි අහන දේ

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      පැහැදිලි මදි අහන දේ

  • @chamindathushara9460
    @chamindathushara9460 2 หลายเดือนก่อน +1

    😘👍👍

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      🌹🌹

  • @BeautyDecos888
    @BeautyDecos888 2 หลายเดือนก่อน +1

    ❤❤

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      🌹🌹

  • @supertronic119
    @supertronic119 2 หลายเดือนก่อน +1

    🎉❤

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      🌹

  • @ChandanapradeepKubalathara
    @ChandanapradeepKubalathara 2 หลายเดือนก่อน +1

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      🌹

    • @ChandanapradeepKubalathara
      @ChandanapradeepKubalathara 2 หลายเดือนก่อน +1

      video ekak ganawada

    • @lakmal3408
      @lakmal3408  2 หลายเดือนก่อน

      වීඩියෝ එකක් දාන්නම් ඉක්මනින්