බොහෝ අය අපි ගැන දන්නේ වෙන අයගෙන් අහලා |මොරටුව සංවාදශීලී හමුව | Anura Disanayake | 19.01.2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 535

  • @pradeepsandaruwan2591
    @pradeepsandaruwan2591 3 ปีที่แล้ว +157

    රට හදමු jvp.... ඔබ තමයි අපේ බලාපොරොත්තුව.....

  • @phoenixvdstube
    @phoenixvdstube 3 ปีที่แล้ว +12

    ජීවිතේට එක වතාවක් වත් JVP ට චන්දෙ නොදීපු මීලග සැරේ පළමු වතාවට JVP ට චන්දෙ දෙන්න ඉන්න කට්ටිය Like එකක් දාමු බලන්න

  • @anilkumara6906
    @anilkumara6906 3 ปีที่แล้ว +49

    අනුර සහෝදරයාගේ කථාව සම්පූර්ණ ඇත්ත. මම නවසීලන්තයේ ඉදලා මේක අහන ගමන් ලියන්නේ. මම මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. මම ලංකාවේ නොමිලේ ආයතන කිහිපයක් සදහා පද්ධතීන් නිර්මාණය කලා. ඒවා නිසා කොමිසන් ගැසීම එම ආයතන වල නිලධාරීන්ටත් ඒ ආයතන භාර ඇමතිවරුන්ටත් කරගෙන යාමට නොහැකි නිසා ඔවුන් මාව එලවා ගත්තා. කළකිරුණු මම ලංකාව අතහැර නවසීලන්තයට ආවා. රට ගැන හරි දුකයි. අවුරුදු 73 ක් රට හදපු එවුන් කලේ ආඩි හත්දෙනාෙගෙ කැඳ හැලිය වගේ. හොරා කෑවා මිසක් රට හැදුවෙ නැහැ. මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බලා හිටියා ඇති. දැන් වත් ජනතා බලවේගය බලයට පත් කරගන්න. විදෙස් ගත වීම විසඳුමක් නෙවෙයි.
    දැන් සජිත් ලා රනිල් ලා මෛත්‍රී ලා ගෝඨලා ඇතුළු හොරු භූමිතෙල් වැදුනු ගැරඩි වගේ ඳඟලනවා. ඒ ජවිපෙ ට බය වෙලා. උන් දන්නවා ජවිපේ ආවොත් උන් ඉවරයි කියලා. අපි හැම රටකින්ම ඉල්ලා සිටිනවා ඕකුන් ව සහ ඕකුන්ට කෙඩේ ගිය කිසිවෙකුවත් මේ රට වලට ගන්න එපා කියලා.

    • @thusharaedirisinghe6127
      @thusharaedirisinghe6127 3 ปีที่แล้ว +5

      Jvp anduwak awagaman oyalankawe saho

    • @starlord4565
      @starlord4565 3 ปีที่แล้ว

      නොමිලේ සේවය කරාද? ඇයි ඒ...

  • @joyful2402
    @joyful2402 3 ปีที่แล้ว +117

    ප්‍රශ්න පහම එකපාරටම අහලා දුන්නේ එක උත්තරයයි. සුපිරි සහෝදරයා. මෙක සජියා කරානමි බර වචන විතරයි. අහන්නත් අප්පිරියයි..

    • @darshanaabegunawardana2924
      @darshanaabegunawardana2924 3 ปีที่แล้ว +6

      🤣🤣 සජියා..🐄

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +11

      සජියා පව් බං.හෙන මෝඩයි..නරක එකෙක් නෙවි.

    • @douglasperera2841
      @douglasperera2841 3 ปีที่แล้ว +7

      රටේ කරුමෙකට සජිත් ආවොත් සෑම කෙනෙකුටම රට අතහැර යන්න වෙනවා. ඒක ඒකාන්තයි. රටේ ඉන්න නම් NPP එක බලයට ගේන්නම ඕන. අපි එකාමෙන් එකට සිටගත යුතුයි. මේ වෙලාවේ පිට රටවල ඉන්න අය 2024දී ලංකාවට එන්න අවශ්‍යයයි ඡන්දෙට. ඒකට අද සිටම හිතේ තබාගත යුතුයි.

    • @mashi6382
      @mashi6382 3 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත 🤷

    • @sugathnishatha2383
      @sugathnishatha2383 3 ปีที่แล้ว

      Jvp ekath sjb samaga aluth gamanak yamu jvp yata jaya 2024 anewer vipaksha nayakakama anurata prasedant sajit.pohottuwa ewarae.

  • @newnn1268
    @newnn1268 3 ปีที่แล้ว +84

    අනුර කුමාරගේ දේශනය රටට ගොඩාක් වැදගත්.මේ වගේ දේශන තියලා රටේ ඉන්න ජනතාවට අවබෝධය ලබාදෙමු.ජය වෙවා!!!

    • @benjaminfernando1531
      @benjaminfernando1531 2 ปีที่แล้ว

      Àdtrreeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 3 ปีที่แล้ว +58

    ප්‍රශ්න සියල්ල එකවර මතකයේ තබාගැනීම ත් කිසිම අතුරු ප්‍රශ්නයක් අහන්න ඉඩ නොතබා.. සියළුම දේට පැහැදිලි ව පිළිතුරු දුන් අපුරුව.. ඒ පිළිතුරු වල තිබ්බ විද්‍යාත්මක බව තාර්කික බව... අදහන්න බැ මෙහෙම මොලයක් 🙏

  • @l.n.a.bandana6174
    @l.n.a.bandana6174 3 ปีที่แล้ว +129

    පහු ගිය දවසක තිස්ස ජනනායක සර් කිව්වා අනුර මහතා කැම්පස් ජීවිතේ පවා කැප කලේ දේශපාලන ක්‍රියාවලි වලට බව
    ඔබ වැපිරු බිජුවල අස්වැන්න නෙලන්න කාලය ඇවිත් මැතිදුනි

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 ปีที่แล้ว +2

      ♥️♥️♥️♥️

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +1

      මැතිද මැතිදු ගගා මුවත් නාස්ති කරන්න එපා..මුන් සහෝදරයෝ ..

  • @merilkurera530
    @merilkurera530 3 ปีที่แล้ว +120

    ජවිපෙ ප්‍රමුඛ ආන්ඩුවක් පිහිටුවා,රටේ මහජනතාවට නිදහසේ ජීවත් වීමට සුදුසු රටක් හදමු...

    • @rainbowabc3217
      @rainbowabc3217 3 ปีที่แล้ว +2

      හරියටම හරි

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 3 ปีที่แล้ว +58

    ජයවෙිවා අනුර ඔබඅපේ බලාපොරොත්තුව

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 ปีที่แล้ว +66

    ආදරෙයි සහොදරයා ඔබට අනිවාර්යයෙන්ම ජයවෙන්න ඕන සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @rainbowabc3217
    @rainbowabc3217 3 ปีที่แล้ว +75

    ඔබ තුමාගේ කතාව 💯💯💯 සත්‍යයි... රටට අවශ්‍ය ඔබවැනි අවංක බුද්දිමත් නායකයෙක් ... අනුර මහතාට ජයෙන් ජය ...

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 ปีที่แล้ว +2

      Jayawewa Sri Lanka 🇱🇰

    • @slpolitics9659
      @slpolitics9659 3 ปีที่แล้ว +1

      puka thamai

    • @a.p.cmaleeabey5570
      @a.p.cmaleeabey5570 3 ปีที่แล้ว +1

      @@slpolitics9659 irisiyay ne 😂😂🤮

    • @deeplotus
      @deeplotus 3 ปีที่แล้ว +1

      @@slpolitics9659 ane wahal gon onnayo

    • @niranjantubeful
      @niranjantubeful 3 ปีที่แล้ว +1

      👍🏻👍🏻👋👋👌Anura මහතාගේ කතාව 100% සත්‍ය යි...රටට ඔවවනි අවංක, thaksha, බුද්දිමත් නායකෙයෙක්..!!😍🙏🙏-Thank you for sharing Bandara San..!!🙏

  • @TMVL0GS
    @TMVL0GS 3 ปีที่แล้ว +37

    අනුර සහෝදරයාට රට බාර කරමු. විශේෂයෙන්ම හොරකම තුරන් කිරිමට ඔබ
    පැමිනිය යුතුයිමයි.

  • @topshortclips7707
    @topshortclips7707 3 ปีที่แล้ว +32

    ගොඩක් තරුණ පරපුර ඔබලා වෙනුවෙන් පෙනී ඉන්නවා ...😘NPP❤️❤️

    • @fineesa4405
      @fineesa4405 3 ปีที่แล้ว

      මං වගේ...🤗

  • @dissanvlogs7147
    @dissanvlogs7147 3 ปีที่แล้ว +38

    ජනතා විමුක්ති පෙරමුණ ට ජයවේවා වටිනා දේශනයක් බුද්ධිමත් සාකච්ඡාව ඉතාමත් වැදගත් වටිනා කතාවක් ජයවේවා අපි ඔබ සමගයි

  • @nishantha4129
    @nishantha4129 3 ปีที่แล้ว +38

    තිස්ස සර් කිවුව කතාව මතක් උනා ප්‍රශ්න 5ටම එකට අහල එකම උත්තරයකින් දීපු අපූරුව.

  • @akalankasamarasekara1724
    @akalankasamarasekara1724 3 ปีที่แล้ว +18

    ඡන්ද පුලුවන් තරම් හදනවා සහෝදරයා- අනුරාධපුර 👍🏻

  • @mdmohmmed6232
    @mdmohmmed6232 3 ปีที่แล้ว +41

    රටක මහිමය මැන කිරා බලා දසක තුනක් උරෙන් උර ගැටී ජනතාවට සත්‍ය වටහා
    දෙමින්. ජනතා සේවයක්‌ සදහා අපමණ කැපවීමකින්' දුෂිත දේශපාලනයේ කෘතහස්ත අත්දැකීම් බහුල පරිපුර්ණ නායකයෙක් *අනුර කුමාර දිසානායක*
    *ජයවේවා!*

  • @nazmohan
    @nazmohan 3 ปีที่แล้ว +61

    මෙවැනි සාකච්ඡා ඉතාම වැදගත්, විශේෂයෙන් ජනතාව අතර පවතින සැකය දුරුකර ගැනීම සඳහා...
    මෙසේ තමුන්ගේ හිතේ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම සහ ඒ සඳහා උත්තර ලබාදීමේ ක්‍රමය ඉතා වටිනා කාර්යක්. 🌹

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 ปีที่แล้ว +1

      these power hungry killers will do anything to come to power ............!!!! they will separate states to east and north to appease muslims and tamils......sri lanka will no longer will be one country ............!!! Anura putha hukai .....!!!

    • @deeplotus
      @deeplotus 3 ปีที่แล้ว

      @@nimaljayasiri6065 uba wage asuchi kana wahalluta upset thamai. gihin lat ekak ihan kapan.

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +86

    ඇස්වලට කදුලු උණන සාඛච්චාවක්
    අපි එකට වැලලී යනවාද අපි එකට
    ගොඩ එනවාද රටේ සියලුම රට වැසියෝ අද හිතන්න අනුර සහෝදරයාගේ අවසාන වචන පෙල

  • @samanthapremarathnapremara1657
    @samanthapremarathnapremara1657 3 ปีที่แล้ว +42

    ජය වෙිවා

  • @pavithranawodinie8706
    @pavithranawodinie8706 3 ปีที่แล้ว +6

    ජය වේවා !!ඔබලාගේ කණ්ඩායමට මෙතෙක් කල් රට කාපු හොර දේශපාලුවෝ එක් අයෙක්වත් ගාවගන්නවත් එපා.අපේ විශ්වාසය කඩනොකරයි කියලා හිතනවා.👍

  • @supundilankarodrigo
    @supundilankarodrigo 3 ปีที่แล้ว +82

    ජය වේවා NPP 💐❤️💯

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 3 ปีที่แล้ว +43

    අනුර පුතේ, උතුරු නැගෙනහිර පළාත් වලත් ජනතාවට මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න.වෙනම පාලන දෙන බවට පොරොන්දු දෙන්න නම් එපා.අපට අවශ්‍ය ඒ කීය රජයක්.මෙය අමතක කරන්න එපා.තෙරුවන්. සරණයි.

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 3 ปีที่แล้ว +4

    අනුර සහොදරයා අපි එකතු වී එකා මෙන් ගොඩ එමු.සැමට ජය වෙිවා ....👍👍👍👍👍👍

  • @anushkarajeev5922
    @anushkarajeev5922 3 ปีที่แล้ว +175

    ඔය වගේම ඔයාලට සහයෝගය දෙන්න රට හැමතැනම තරුණ තරුණියෝ සැදී පැහැදී ඉන්නවා...

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 ปีที่แล้ว +1

      💪💪💪💪💪

    • @rfaciar05
      @rfaciar05 3 ปีที่แล้ว +1

      Ha 1 Ha!! Those girls and boys will learn the truth very quickly like the current selection!!

    • @samanthapkumara3632
      @samanthapkumara3632 3 ปีที่แล้ว +1

      Mu dable game කාරයෙක් ..rawatenna epa

    • @samanthapkumara3632
      @samanthapkumara3632 3 ปีที่แล้ว

      Mu dable game කාරයෙක් ...rawatenna epa මිනිසුන්neeee

    • @koekloeren1707
      @koekloeren1707 3 ปีที่แล้ว

      👏🏽👏🏽👏🏽

  • @madusankadissanayak07
    @madusankadissanayak07 3 ปีที่แล้ว +47

    ජය වේවා jvp AkD ජාතික ජන බල වේගයට ජය එකම විසදුම

  • @freeminds6365
    @freeminds6365 3 ปีที่แล้ว +35

    මහින්දලා කතාකරත්දි ඒකෙ තියෙන්නෙ මිනිසුන් තාවකාලිකව ආතල් ගන්වන අදහස් .ඒත් උඹ කතාකරත්දි ඒකෙ තියෙන්නෙ පුස්තකාල දැනුමක් .එල එල ලපයො.ආදරෙයි.අනිවාර්යයෙන් උඹ එන්න ඕනේ ඩ්‍රයිවින් සීට් එකට.

  • @pubudusoyza2466
    @pubudusoyza2466 3 ปีที่แล้ว +13

    ජයවේවා සහෝදරයා එකතුවෙලා කරමු අපේ රට අපි හදමු.

  • @asirithilanganagangodawila9543
    @asirithilanganagangodawila9543 3 ปีที่แล้ว +27

    Im very proud to say ...since i got my vote I was using my vote for you guys...I'm not a member but I trust you guys......

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 3 ปีที่แล้ว +60

    මෙහෙම ප්‍රශ්න නොකරම පට්ට හොර කල්ලි 2කට රැවටුන මිනිස්සු අද නියම රට රකින මිනිස්සුන්ව ප්‍රශ්න කරනව...නියමයි...ජයනියතයි...ජවිපෙ

    • @kusumdias5070
      @kusumdias5070 3 ปีที่แล้ว +1

      මමත් ඒකම තමයි හිතුවෙ. දුප්පත් මිනිස්සු උන්ගේ සල්ලි වලින් අම්මා තාත්තා ගේ සොහොන් හැදුව සොරෙකුට කතිරය ගැහුවා.පුශ්න කලාද?දැන් තමයි ඔක්කොම පුශ්නයක්.රටේ නිශ්පාදන පටන් ගත්තහම රට ඉබේම දියුණු වෙනවා. එතකොට ඔක්කොම ට වාහන ගන්න පුලුවන් වෙයි.

  • @malkanthiwijesingha474
    @malkanthiwijesingha474 3 ปีที่แล้ว +32

    අපේ රටේ තරුණ පරපුර බුද්ධිමත් මෙවර ජාතික ජන බල වේගයේ ජයග්‍රහණය ස්ථිරයි

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 3 ปีที่แล้ว +29

    Jaya ....jaya....jaya.....jaya...❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍

  • @harindukodippili8922
    @harindukodippili8922 3 ปีที่แล้ว +73

    මෙතරමි හොඳින්ම විස්තර දන්නා , කිසිදු ලේඛනයක් නොමැතිව විස්තරාත්මකව දත්ත සහිතව කතා කලහැකි එකම දේශපාලකයකු මෙරට සිටීද ? කිසිම දෙයක් නොදන්නා වංචනිකයන් මහා පණ්ඩිතයන් මෙන් පාර්ලිමේන්තුවේ කතා කරන අටෙ පන්තියවත් පාස් නැති ඉංග්‍රීසි භාෂාව නොදන්නා නමුදු යුරෝපීය ඇදුම් ඇද නීතීඣ වරැන් මෙන් රගපාන පෙුා්ඩාකාරී මහින්දානන්ද , කුඩු නිමල් ලංසා යනාදී වංචනිකයන්ට විලිලැජ්ජාවක් නැති හැටි .

    • @ranjithperera3411
      @ranjithperera3411 3 ปีที่แล้ว +11

      සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව , 100% ක් හරි ,

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 3 ปีที่แล้ว +78

    අපිට සමාවෙන්න සහෝදරයා 🙏😥

    • @isurugunawardena6516
      @isurugunawardena6516 3 ปีที่แล้ว +8

      Appreciate your honesty from USA

    • @laksirikulasekara2473
      @laksirikulasekara2473 3 ปีที่แล้ว

      ape wagawima rata wenuwen karamu....JVP Jayawewa...❤❤❤❤❤❤

    • @kelaniagencies2216
      @kelaniagencies2216 3 ปีที่แล้ว +4

      කල වරදට හරියන්න එයාලට අලුත් ඡන්ද හදන්න.....
      ඔබ වැනිම එදා නොතේරුන අයට පහදා දෙන්න....
      ඉබේම සමාව ලැබෙයි.....😊

    • @kuthuhalaya9794
      @kuthuhalaya9794 3 ปีที่แล้ว +1

      Respect

    • @douglasperera2841
      @douglasperera2841 2 ปีที่แล้ว +1

      ඔබ වැරැද්දක් කර නැත. වැරදීමක් වෙලා තියෙන්නෙ. මනුස්සයන්ට තමයි වරදින්නේ. වැරැද්ද හදා ගමු. එච්චරයි. 2024 JVP/NPP ආන්ඩුවක් ගෙනෙන්න වැඩ කරන්න.

  • @mahengodamunna2510
    @mahengodamunna2510 3 ปีที่แล้ว +10

    ඇත්තටම මෙි කතා විලාශයට මම වශී වෙලා.මෙි වෙනකන් දෙපැත්තටම ඡන්දය දුන්නා. ඒත් දෙපැත්තම කලේ එකම දේ.දැන් මා මෙන්ම මාගේ සියලු සගයන්ගේ ඡන්දය ජාතික ජනබලවේගයට පමණක්ම බව මෙි වනවිටත් තීරණය කොට අවසානය

    • @kelaniagencies2216
      @kelaniagencies2216 3 ปีที่แล้ว +4

      එතනින් නවතින්න එපා සහෝ.....තව තව අයව දැනුවත් කරන්න..... අලුත් ඡන්ද හදන්න....
      වහල්ලු වෙනස් කරන එක ලේසි වැඩක් නෙවෙයි......

  • @shiromichandani8370
    @shiromichandani8370 3 ปีที่แล้ว +39

    ජය වේවා AKD

  • @caterinadambra15
    @caterinadambra15 3 ปีที่แล้ว +21

    ඔබතුමාට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @roshanwithanage7820
    @roshanwithanage7820 3 ปีที่แล้ว +1

    2024 අපේ රටේ ඉතිහාසයේ වැදගත්ම අවස්ථාව උදාවෙනවා. ඒ අවස්ථාවේ පුරවැසියෙක් ලෙස මගේ වගකීම මං ඉෂ්ට කරනවා..ඔබ තුමා අපේ රටට අවශ්‍යම මොහොත දැන් උදා වෙලා. අපි අපේ සම්පූර්ණ සහයෝගය ඔබ තුමාට ලබාදෙනවා. අපිට හොඳ රටක් ඕන..අපි දැන් තේරුම් අරන් තියනවා අපේ රට ගොඩ ගන්න පුළුවන් එකම නායකයා ඔබ තුමා කියලා..ඔබ තුමාගේ ජය ස්ථිරයි. අපි ඔබතුමාගේ ජය ස්ථිර කරනවා ඒකාන්තයෙන්ම. මව් බිමට ජයවේවා

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 3 ปีที่แล้ว +7

    ඇදවී වකගැසී ඇති දූෂිත දේශපාලනය හෝ පාලන ක්‍රමය, ක්‍රමවත් වූදාට, අනෙක් සියළුමදේ නිවැරැදි වේවි. ජය නියතයි. ජයවේවා !

  • @npp-4883
    @npp-4883 3 ปีที่แล้ว +49

    Next President JVP AKD

  • @sugeethsolangaarachchi522
    @sugeethsolangaarachchi522 3 ปีที่แล้ว +7

    අපි ගැන අපෙන් අහන්න ....මේ කතාවට නං හිත ගියා .. මං ගැන මම නැති තැන කවර කතාද...
    අපි ගැන අපෙන් අහන්න ජය වේවා ජේවීපී

  • @maxtech9166
    @maxtech9166 3 ปีที่แล้ว +19

    ජ යවෙිවා

  • @DanceAddictsLondon
    @DanceAddictsLondon 3 ปีที่แล้ว +15

    අපි සෑම දෙනාගේම බලාපොරොත්තුව....

  • @kasunchandika6641
    @kasunchandika6641 3 ปีที่แล้ว +129

    ජාතික ජන බලවේගයට ජය වේවා.

    • @slpolitics9659
      @slpolitics9659 3 ปีที่แล้ว

      😂 dumb commy

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ...❤️😀npp

    • @rameigap
      @rameigap 2 ปีที่แล้ว +1

      එසේම වේවා . ජය නියත්‍යි ලන්කාවේ. ජා. ජ, බලවේගට ජය. ✌

  • @sisiraherath2820
    @sisiraherath2820 3 ปีที่แล้ว +37

    What an extraordinary knowledge and personality you are Mr.AKD we believe you and your team ......
    We stand not behind you should be beside you 👍👍👍

  • @pkds1983
    @pkds1983 3 ปีที่แล้ว +18

    අනිවාර්යයෙන්ම අපි ඊළඟ පාර ජාතික ජනබලවේගය වටා එකතු වෙලා මේක වෙනස් කරනවා.

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +169

    ලංකා ඉතිහාසය පලමු වාතවට සාමාන්‍ය පවුලක සහෝදරයා කියා කියන්න පුලුවන් කෙනෙක් රටේ ජනාධිපති වෙනවා කියන්නේ ලංකා මාතාවගේ වාසනාව ❤️❤️👍👍✌✌✌ජය නියතයි JVPට

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 ปีที่แล้ว +2

      puka thamai ......killers

    • @sisiraherath2820
      @sisiraherath2820 3 ปีที่แล้ว +15

      @@nimaljayasiri6065 අම්මට සිරි නිම්ම කේන්තියෙන් මොකෝ හිතරිදුනද තොගෙ වහල්කම නැතිවෙන එකට.

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 3 ปีที่แล้ว +4

      @@nimaljayasiri6065 poddak naaganin bn....

    • @a.p.cmaleeabey5570
      @a.p.cmaleeabey5570 3 ปีที่แล้ว +10

      @@nimaljayasiri6065 වසීම් තජුඩීන්,භාරත ලක්ෂ්මන්, ප්‍රගීත් එක්නැළිගොඩ , ලසන්ත වික්‍රමතුංග, පාස්කු ප්‍රහාරය කවුද දැන් killers ?

    • @chathurapasindu4776
      @chathurapasindu4776 3 ปีที่แล้ว +4

      @@nimaljayasiri6065 වහල් හැතිකරේ

  • @roshanwithanage7820
    @roshanwithanage7820 3 ปีที่แล้ว +2

    මං විස්වාස කරනවා මෙතෙක් ලංකාවේ බිහිවුන බුද්ධිමත් ම දේශපාලන නායකයා අනුර කුමාර මහතා.. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ඔය එක ගොබ්බ නායකයකුට අනුර මහතාගෙ බුද්ධිය ළඟට වත් එන්න බැ. මිනිස්සු නොදන්නා ඇත්ත ඕකයි. දැන්වත් මේ රටේ මිනිස්සු ඇත්ත අවබෝධ කරගනී කියලා මං විස්වාස කරනවා. මව් බිමට ජයවේවා. අනුර මහතා අපේ අනාගත ජන නායකයා ට ජය වේවා

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 3 ปีที่แล้ว +26

    ජයවේවා ජනබලවේගය

  • @pradeepdushantha6228
    @pradeepdushantha6228 3 ปีที่แล้ว +44

    රට වෙනුවෙන් ජාතිබෙද නොතකා සියලු රට වැසියන් මෙතෙක් රට පාලනය කළ පාලකයන් අත්හැර දමා ජාතිකජනබලවෙගයනවපාලනයක් සදහා රට බාර දෙමු

  • @rohanrohan4299
    @rohanrohan4299 3 ปีที่แล้ว +3

    සහෝදරයා අපි එක්‌ව ගොඩ යමු ජය 🙏

  • @wickramagesarath3363
    @wickramagesarath3363 3 ปีที่แล้ว +8

    Next level
    I am always proud about my family votes since from 1994. You r de one and only hope.

  • @lkcommerce8694
    @lkcommerce8694 3 ปีที่แล้ว +3

    දැන් අනික් පක්ෂ 2, 3 දැනිල තියෙන්නේ අනුර කුමාර අයියේ JVP මේ පාර ජනතාවත් එක්ක එකතු වෙලා රට වෙනස් කරයි කියල. දැන් මට අවරුදු 30 යි. මිට වසර ගානකට පෙර රට හදන නිවැරදි ප්‍රතිපත්තියක් තිබුනනම් මිට වඩා රට සුන්දර වෙයි.අනුර අයියේ රටට ඩොලර් ලංකාවේ අයට හොයන්න freelancer,picoworker,වගේ site වල වැඩ කරන විදිහ උගන්න මගේ පොඩි යෝජනාවක් එක...ලංකවේ ජොබ් කරන අතර වරේ ඒ වගේ වැඩ කරන්න මිනිස්සුන්ට කියල දෙන්න. රට දියුණු වෙන්න හැමෝම වැඩ කරන පැය ගාන වැඩි කරන්න නිවාඩු අඩු කරන්න නිවසේ සිට වැඩ කරන පරිසරය හදන්න.

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 3 ปีที่แล้ว +8

    ජයවේවා ජේ වී පී එකට ජයවේවා ✌ JVP එකට ජයවේවා ✌

  • @harindukodippili8922
    @harindukodippili8922 3 ปีที่แล้ว +29

    පුශ්ණ වලින් පැන යන ,ලිස්සා යන නායකයෙක් නොවී පුශ්ණ වලට නෙබියව් මුහුණ දෙන නායකයා අනුර කුමාර දිසානායක මහතා මිස වෙන කවුරුද ?

  • @priyanthafonseka4180
    @priyanthafonseka4180 3 ปีที่แล้ว +8

    පරණ ටයර් තව තිබුනට🤪🤪🤪
    පරවුණු මල් යලි පිබිදෙයි. 👍👍👍
    රට ගොඩනගන්න ජන්බලවේගය
    සමග අපි හැමෝම එකතුවෙමු. 🙏

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 3 ปีที่แล้ว +20

    සුපිරිම වැඩක් මේක

  • @renukadamayanthi8985
    @renukadamayanthi8985 3 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි......... ජවිපෙ ට ජයවේවා .................

  • @sankadevinda3273
    @sankadevinda3273 3 ปีที่แล้ว +6

    Proud to vote for u...
    Excellent knowledge with application.
    Last hope of motherland..JVP..

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +4

    ගොඩාක් ගොඩාක් වැදගත් මෙහෙම වැඩසටහන් කරන එක ජයවේවා

  • @jayamalidias3205
    @jayamalidias3205 3 ปีที่แล้ว +3

    කතා කරන හැම වචනයක් ම වැදගත් !

  • @gamageanura6049
    @gamageanura6049 3 ปีที่แล้ว +4

    මේවැනි සන්වාද ගමින් ගමට නගරයෙන් නගරයට ගෙනියන්න.ජනතාව ඔබ ගැන තරුම් ගනිවි .අපට පැහැදිලි ආනාගතයක් දැකිය හැකියි 👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 3 ปีที่แล้ว +14

    Well done. What a great explain

  • @kapip2167
    @kapip2167 3 ปีที่แล้ว +10

    ඔබලාව විශ්වාස කරන අය වෙත විශ්වාසය තබන්න. 1971, 1989, මතක් කරමින්, ගරහන අය රට නැවත ආපස්සට යවන පිරිස්. බලය වෙනුවෙන් උන්ට හිස නමන්න එපා.

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +5

    ගම ,ගොවියා ,ධීවරයා දැනුවත් කල යුතුයි ජයවේවා 🙏🏽🙏🏽🙏🏽

  • @liyanagesunil8701
    @liyanagesunil8701 3 ปีที่แล้ว +6

    තත්වය එහෙමනම් ඹබයි දියසේන මම හා මගේ පරපුරම ඔබ සමගයි.

  • @hmab3479
    @hmab3479 2 ปีที่แล้ว +2

    අතීතයට වයිර නොකරන්න
    අතීතය තුලින් ඉගෙන ගන්න
    ඵලයට හේතුව කුමක්ද හොදින්ම බලන්න තේරෙන්නේ නැතිනම් දන්න කෙනෙක්ගෙන් අහන්න
    ඔබ දිනනවාමයි

  • @cdchandana9768
    @cdchandana9768 3 ปีที่แล้ว +25

    JVP is the only solution

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 3 ปีที่แล้ว +30

    Saviour of Sri Lanka.,.

  • @kapip2167
    @kapip2167 3 ปีที่แล้ว +7

    අනුර....ඊයේ පාර්ලිමේන්තුවේ බැසිල් ඔබගේ පිටට තට්ටුවක් දැම්මම, ඔබ බයාදු හිනාවක් දැම්ම වගේ කතාවක් යනවා, සේපාල් ගේ VLOG එකේ. ඒත් , මං හිතන්නේ, හිනාව මොක උනත්, ඔබලාට හරි කොන්දක් තියනවා කියල අවස්ථාව ආවහම ක්‍රියාත්මක වෙන්න.

    • @keerthidiasbandaranayake6015
      @keerthidiasbandaranayake6015 3 ปีที่แล้ว

      Hariyatama hari.... obalaagee hama iriyawakma ambaruwan 69 k balaasitee.... emanisaa salakilimath wanna....

    • @chathurapasindu4776
      @chathurapasindu4776 3 ปีที่แล้ว

      සෙපාල් සල්ලි වලට අරන්ද දන්නෙ නැ .සෙපාල් හරි ඉස්තාවරක නැ.හරිනම් අනුර සහොදරයා කොල් අරන් එක ගැන අහන්න තිබුනා.මොකද එයා ජෙවිපි සමග කිය කිය ඉදියට අනෙ මන්දා.එයා ජෙවිපි උදව් කරානම් එයා දැන ගන්න ඔනෙනෙ අනිවාර්ය කොල් දිලා අහල අනිත් මිනිස්සු දැනුම දෙන්න ඔනේ

    • @amazingwoodandtooltips6715
      @amazingwoodandtooltips6715 3 ปีที่แล้ว

      හිනාව දකින්න විදියක් නෑ. මාස්ක් දාල හිටියෙ. සේපාලගෙ මනස්ගාත.

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 3 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි අනුර.... මනස පුංචි රාමුවක පමණක් හිරකරගත්තු , තම තමන්ගෙ ජීවිත අමාරුවෙන් අරගෙන යන බොහෝ අයට , ඒ ලෝකයෙන් පිටත වෙන , නරක දේවල් ගැන කිසිම හැගීමක් නෑ.... අපේ දේශපාලුවෝ දුෂිතයි කිව්වාම , ඒ තක්කඩි මහා පරිමාණයෙන් සල්ලි හොරකම් කරලා , කියලවත් හුගාක් අය දන්නෙ නෑ.... බාහිර ලෝකය ගැන නොදන්න කොටසට උගතුනුත් සිටීම ලොකු ප්‍රශ්නයක්.... කොහොමහරි ගණන් මිමි වලින්ම ඒ පණිවිඩය මිනිස්සුන්ට දෙන්න ඕන... අවංක නීතිගරුක, එක නායකයෙක් හිටියොත් , ඔහු වටේ ඉන්න අයත් අනිවාර්යෙන්ම එය ආදර්ශයට ගන්නවා.. අපේ රට ගොඩ යනවාමයි....

  • @lakshmankaluarachchi6440
    @lakshmankaluarachchi6440 3 ปีที่แล้ว +19

    Our next president

  • @milroyrosa6283
    @milroyrosa6283 3 ปีที่แล้ว +7

    No doubts...no questions...very clear explanation...decision on your hands...you all trusted all kind of thugs for last 73 years....now some are saying don't say to believe....100% believe you all...we will vote for your team...this is the last opertunity...

  • @appuhamisir
    @appuhamisir 3 ปีที่แล้ว +3

    අපි එකෙන්ම සුදානම් JVP එක්ක ඉන්න ..

  • @chandanasenanayaka3777
    @chandanasenanayaka3777 3 ปีที่แล้ว +2

    නුබ තමයි සහෝදරයා අපේ එකම ගැලවුම් කරු...❤️❤️❤️❤️❤️❤️💪💪💪💪🙏🏽

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 3 ปีที่แล้ว +1

    අපි සැමගේ බලාපොරොත්තු ඔබ තුමා බුදු සරණයි

  • @ABC-my8gs
    @ABC-my8gs 3 ปีที่แล้ว +4

    සැමදා ජය සහෝදරයිනි...!

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +24

    ඉහල පංතියේ උන් කාබී සුර සැප විදින්නේය පහල පංතියේ අසණයෝ උන්ගේ ඉදුල් කමින් විඩාබරව දිවිගෙවන්නෝය
    අද දැන් අපි සිතමු සැමගේම දුක කදුල සැප සතුට එකසේ එකට බෙදා ගැනීමට ලස්සන රටක් ගොඩ නැගීමට ජාතික ජනබලවේගයට රට බාරදෙමු

  • @sunilalgama1846
    @sunilalgama1846 3 ปีที่แล้ว +5

    ලංකාවේ එදා සිට අද දක්වා පැවතෙන වංචනික, ජරාජීර්ණ දේශපාලන ව්‍යූහය ගැන අර්ථවත් පැහැදිලි කිරීමක්!

  • @asankaprasad6660
    @asankaprasad6660 3 ปีที่แล้ว +12

    මෙවර ලොකු වෙනසක් ලැබේවි අනිවාර්යෙන් නමුත් කාලකන්නි සමග ඩීල් නම් එපා පුතේ අපි පව්

  • @shamalikrisanthi2899
    @shamalikrisanthi2899 3 ปีที่แล้ว +7

    මීළඟ ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක ඔබට ජය වේවා

  • @jayarathneml291
    @jayarathneml291 3 ปีที่แล้ว +1

    ජයවෙවා සහෝදරයා ඔබ කරන හදුන්වා දීමි පැහෑදිලි කිරිමි විශිෂ්ඨයි අපේ මිනිස්සුන් ගෙන් වැඩි හරියකට මොලේ පෑදෙන්නෙ බඩ ගින්නෙ හාමතේ ඉන්න කොටයි මෙරට ගොඩනැගිය හැක්කේ ඔබට පමණයි ඔබගේ කතාවල් හරිම පැහැදිලියී වැල් වටාරමි නෑ බොරු සෝබන නෑ විශේෂයෙන් සදහන් කලයතූ කරුනක් තමයි කුණු හරප නෑ පාර්ලිමෙන්තුවට ගැලපෙන රටට වැදගත් දේවල් ඔබ කතැ කරන්නෙ සහෝදරයා 2024 එනවා රැල්ලක් නෙවෙයි සුනාමියක් ගද ගහන දහ ජරාවල් හමිපඩ මෙරට කාපු නාකි හැත්ත එදාට යනවා ගහගෙන මහ මුහුදට ඊ ලගට එන්නේ ඔබෙ වාරයයි මෙරට ඔබට ගොඩනැගිය හැකියි මිනිස් ජීවිත වලට මීට වඩා වටිනා කමක් ලැබෙයි එදාට ජයවෙවා සහෝදරයා කුලමල ජාතිබෙද ආගමි බෙද නැති නීති ගරැක රටක් ගොඩනැගීමට ඔබට හකි වෙනවා නියතයි

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 ปีที่แล้ว +50

    අනුර ජේව්පි මේ රටේ බ්හිව්ම ජයනතාව ගේ වසනාවක්

  • @deeplotus
    @deeplotus 3 ปีที่แล้ว +14

    Jaya Wewa dayabara Nayakanaeni !

  • @top10flixclip
    @top10flixclip 3 ปีที่แล้ว +19

    🔥🔥🔥

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +2

    අයාලේ ගිය අප මෙදා වටේ JVP සමග 💪🏿💪🏿💪🏿

  • @Shaliniweeratunga
    @Shaliniweeratunga 3 ปีที่แล้ว +1

    අදුෂිත ඔබ‍ට මේ දේශය පිරිසිදු දේශපාලන පටිපාටි යක් සමගින් පිරිසිදු වෙනසක් කිරීමට ශක්තිය දෛර්ය නිතරම ලැබේවා! ජේසු පිහිටයි බුදුසරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 3 ปีที่แล้ว +10

    මන් හිතන්නෙ අනුර සහෝදරයා මේ රටේ හැම මිනිහෙක් මිනිහෙක් ගානෙ ලඟට ගිහින් ආමන්ත්‍රණය කරොත් දේශපාලන පෙරලිය කරන එක මහ දෙයක් නෙවෙයි.... වෙන දේශපාලන පක්ෂ වලට කොච්චර ගැතිකම් කරපු මිනිහෙක් උනත් සජීවීව ඔබ සමඟ සංවාද කරොත් එතැන් සිට කිසිම දවසක වෙන දේශපාලන මතකයක ඉන්න එකක් නෑ...tv,utube වල වීඩියෝ බලන එකට වඩා මිනිස්සුන්ගෙ මූණට මූණට හමුවෙලා කරන සංවාද වඩාත් ප්‍රතිඵලදායකයි.....එක තත්පරයක් හරි අනුර සහෝදරයා එක්ක කතා කරපු මිනිහෙක් අනුරට අකමැති වෙන්නෙ නෑ කවදාවත්...

  • @adharmawardhana7328
    @adharmawardhana7328 3 ปีที่แล้ว +6

    Great explanation ,any sensitive person can understand.Allians with JVP up up.

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 3 ปีที่แล้ว +3

    විසඳුම malimawa පමණයි සහෝදරයා ..........!

  • @winduskumarasiri1889
    @winduskumarasiri1889 3 ปีที่แล้ว +35

    මෙවැනි සාර්ථක පැහැදිලි කිරීම් කළහැකි පුද්ගලයන් අනෙකුත් දේශපාලන පක්ෂවල සිටීද?

    • @romesh.wijetunge
      @romesh.wijetunge 3 ปีที่แล้ว +2

      බැසිල්.දැක්කනේ අයවැය කියෙව්වා

    • @sandaruwnpradeep5932
      @sandaruwnpradeep5932 3 ปีที่แล้ว +2

      ඉන්නවා.. හැබැයි වෙන පක්ෂ වල නෙමේ.. මේ පක්‍ෂයේම තමයි.

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 3 ปีที่แล้ว +8

    ජය වේවා සහොදරයා ...

  • @mangowithasankadilruk8614
    @mangowithasankadilruk8614 3 ปีที่แล้ว +10

    Great leader,,,,,

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 3 ปีที่แล้ว +2

    ජයවෙිවා අනුරට

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +16

    අනුර සහෝදරයාගේ පරකාශය වසර 73 ක පා ලකයෝ රට මේ තැනට ඇද දැමුවේ කෙසේද
    ඒ ඇයි මේ සැමට පිලිතුරු අනුර සහෝදරයා පැහැදිලි කලේය
    ඒ පැහැදීමට අකමැති වහලුන්
    දරුපවුල් පිටින්ම වැලලී යනු ඇත

  • @jhaperer9929
    @jhaperer9929 3 ปีที่แล้ว +11

    Those are tough questions..wow..People are really wise, hoping they got some ideas..

  • @123randinu
    @123randinu 3 ปีที่แล้ว +29

    Anura is the only hope for the country"s future.

    • @MSA-uj7cp
      @MSA-uj7cp 3 ปีที่แล้ว

      and Sajith

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 ปีที่แล้ว +3

      Yes 👍 only solution JVP/NPP 🧭🇱🇰🧭🇱🇰

    • @slpolitics9659
      @slpolitics9659 3 ปีที่แล้ว

      LOL sajith modaya and anura communist = destruction to SL you fools

    • @a.p.cmaleeabey5570
      @a.p.cmaleeabey5570 3 ปีที่แล้ว +1

      @@slpolitics9659 and your hamputha have done any better nah.... what fucking slave you are...

    • @MSA-uj7cp
      @MSA-uj7cp 3 ปีที่แล้ว

      @@slpolitics9659 Sajith has a good team, and he is also smart.... perhaps not as smart as Keyboard warriors like you (and me). Even though Anura thinks he is communist actually he isn't. They are for a thriving private sector.

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +2

    ජයවේවා අනුර කුමාර ඇතුළු පිරිසට 💪🏿💪🏿💪🏿

  • @senapalliyaguru2137
    @senapalliyaguru2137 3 ปีที่แล้ว +13

    එක්ව වැළලෙමුද? එක්ව ගොඩයමුද?හද සංවේදී කල වදන.👍

    • @lalithbotheju3800
      @lalithbotheju3800 3 ปีที่แล้ว

      87/89 60000 ,ක් වැලලුවෙ

    • @a.p.cmaleeabey5570
      @a.p.cmaleeabey5570 3 ปีที่แล้ว

      @@lalithbotheju3800 ඔව් වැලලුවා ජවිපෙ කොල්ලො ටික සජියාගේ ගෙරි පියානෝ...

  • @chandanawasantha9541
    @chandanawasantha9541 3 ปีที่แล้ว +1

    ජයවේවා JVP 👍🏼👍🏼❤