මහ මඟ මරාදැමුවත් දූෂිතයින් හෙළිකිරීමේ සටන අතහරින්නේ නැහැ | Anura Dissanayake | 23.04.2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #JVPSrilanka #JVP #JVPMedia
    දේශපාලන පළිගැනීම් ජනාධිපති කොමිසමේ නිර්දේශ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදය...
    අද අපේ රටේ දුවා දරුවන්ට පාසලේ වැසිකිළියක් නැහැ. ලෙඩ ඇඳට වෙලා බෙහෙතක් ගන්න බැරුව හූල්ල හූල්ල ඉන්න දෙමාපියන් ඉන්නවා. වල් අලි කරදරයෙන් තමන්ගේ භවබෝග විනාශ වන ජීවිත විනාශ වෙන ජනතාවක් ඉන්නවා. තමන් ගත්ත ක්ෂද්‍ර මූල්‍ය ණය ගෙවාගන්න බැරුව තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවන අය ඉන්නවා. භාණ්ඩ මිල ඉහළ යෑම නිසා ආහාර වේලක් සපයා ගන්න බැරි ජනතාවක් ඉන්නවා. ඒ ජනතාවගේ ධනය චෞර වළල්ලක් අත්පත් කරගෙන ඉන්නවා. ඒ නිසා අපි මහමඟ මරා දැම්මත් වංචාවට දූෂණයට එරෙහි සටන අපි අත්හරින්නේ නැහැ.
    ‌‌

ความคิดเห็น • 412

  • @mdmohmmed6232
    @mdmohmmed6232 3 ปีที่แล้ว +121

    J V P. අපේ පක්ෂය. අනුර අපේ අනාගතේ නායකයා. 👌👌👌👌.

    • @tiktokhouse2893
      @tiktokhouse2893 8 หลายเดือนก่อน

      පුන්නයො නගින්නෙ නැතිනිසා කැගහනව තුක්වීතරක් ඔය පාලිමේන්තුව හැසිරෙන විදිය පුන්නයන්ගෙ කටවල් වහන්න කතානායකට බලයක්නැද්ද

  • @bandupriyaanura910
    @bandupriyaanura910 3 ปีที่แล้ว +87

    නියමයි අනුර සහෝදරයා .❤️❤️❤️❤️❤️

  • @piyaldanushka199
    @piyaldanushka199 3 ปีที่แล้ว +36

    ඔබට සහ ඔබගෙ පක්ශයට චන්දය ලබා දීම ගැන ආඩම්බරයි අනුර සහොදරයා..💜️💜️

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 ปีที่แล้ว +197

    JVP නායකයා දැන් තමයි නියම 👍 ශක්තිය දහිර්‍ය්ය අතට අරන් තියෙන්නේ .
    ජය වේවා......!

    • @denuwanwanniarachchi4555
      @denuwanwanniarachchi4555 3 ปีที่แล้ว +6

      ජයවේවා නායක තුමෙනි ..නන්දසේන හොදටම බයවෙලා ඉන්නේ . මිනිහා ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි. නැත්නම් අපේ විපක්ෂයේ භාගයක්ම හිර ගෙදර ඉන්නේ .😂😂

    • @sumithkarunanayaka8339
      @sumithkarunanayaka8339 3 ปีที่แล้ว

      th-cam.com/video/tNpGIYpmzVg/w-d-xo.html

    • @thashika80
      @thashika80 3 ปีที่แล้ว +2

      කෝල්ලා දස්සයා

    • @sumathigamage2578
      @sumathigamage2578 3 ปีที่แล้ว

      @@denuwanwanniarachchi4555 ආණ්ඩු පක්ස්යයේ

    • @thilakarathnadisanayaka2172
      @thilakarathnadisanayaka2172 2 ปีที่แล้ว

      ඤඤඤඞණඤඤඤණණඤණණඞඤණඤඤඤණණණණඤඤඤඞඤඤඞඤඞඤණඤඤඤඞණඤඤඤඤඞ

  • @bandupriyaanura910
    @bandupriyaanura910 3 ปีที่แล้ว +48

    නියමයි අනුර සහෝදරයා

  • @chakrawarthilage3121
    @chakrawarthilage3121 3 ปีที่แล้ว +50

    Jaywewa 🇱🇰 jVp

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 ปีที่แล้ว +47

    අළුත් ලොවක් ගැන හිතීම
    දඬුවම් දෙන වරද නම්
    කුමට මෙරට අධිකරණය , නීතිය සහ විනිසුරන් !
    ජයවේවා සහෝදරයා ! අප නිති ඔබ සමඟයි!

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +9

      යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න.!
      එදත් අදත් ඒ සිංදු වලංගුයි. මේවා බලාගෙන හිටියා ඇති.අවදිවෙන්න කාලය මේ.💪🏼💪🏼💪🏼

    • @manoriliyanawaduge1664
      @manoriliyanawaduge1664 3 ปีที่แล้ว +5

      @@dreamflixstudio1673
      සත්තකින්ම

    • @pandagaming4009
      @pandagaming4009 3 ปีที่แล้ว +7

      ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන් කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගේ පුතුන් කෝටිගණන් බිහිවේවා මගෙ පුතු වැනි තව පුතුන් - කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්..

    • @manoriliyanawaduge1664
      @manoriliyanawaduge1664 3 ปีที่แล้ว +7

      @@pandagaming4009
      මේ එවන් පුතෙක්

    • @pandagaming4009
      @pandagaming4009 3 ปีที่แล้ว +5

      @@manoriliyanawaduge1664 definitely 🙏

  • @dinushalalindra4982
    @dinushalalindra4982 3 ปีที่แล้ว +19

    දීපු චන්දය ගැන පට්ට ආඩම්බරයි... නියමයි අනුර සහොදරයා..

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 3 ปีที่แล้ว +61

    ලක්මව මේ දූෂිතයන්ගෙන් බේරාගන්නා සැබෑ සුජාත එඩිතර පුත්‍රයා ඔබයි. සම්මා සම්බුදු සරණයි !

  • @rohanarajapaksha7912
    @rohanarajapaksha7912 3 ปีที่แล้ว +47

    ශ්‍රිලංකා පාර්ලිමේන්තුවේ සිටින්නේ ඔබ වැනි අය අතලොස්සක් පමනි නායක සහෝදර තුමනි .

    • @sumithkarunanayaka8339
      @sumithkarunanayaka8339 3 ปีที่แล้ว

      th-cam.com/video/tNpGIYpmzVg/w-d-xo.html

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว +1

      Apigi anatataya adaraniya anurafishanayaka tumaobatumata sammasamdudu saranai??.

  • @avinduTLGun
    @avinduTLGun 3 ปีที่แล้ว +78

    නායකයා ✊

  • @gllanka1447
    @gllanka1447 3 ปีที่แล้ว +83

    ජය වේවා ජේවීපී අනුර කුමාර සහෝදරයා ජය වේවා

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +23

    ජයවේවා සහෝදරයා නොසැලෙන ඉන්ද්‍රඛීල . අපි ඔබ සමඟයි

  • @percywick7005
    @percywick7005 3 ปีที่แล้ว +62

    ජයවේවා jvp

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 3 ปีที่แล้ว +50

    Teruwan saranai

  • @creativeflixcinema1985
    @creativeflixcinema1985 3 ปีที่แล้ว +23

    නියමයි ! ඹය විදිය තමා හොදම !

  • @Misscelebrities
    @Misscelebrities 3 ปีที่แล้ว +29

    අනුර කුමාර. මැතිතුමනි. ඔබට. දිර්ග. ආයුස. ෙව්‍වා. ඔබට. ජය. ජය. ජයෙව්‍වා.

  • @michaelfernando9692
    @michaelfernando9692 3 ปีที่แล้ว +39

    Jaya veva

  • @sisiramsd3214
    @sisiramsd3214 3 ปีที่แล้ว +32

    Supire kathawa..💐💐

  • @dilrukshigansera3072
    @dilrukshigansera3072 3 ปีที่แล้ว +56

    අැත්තමයි JVP එක තමයි රටට අැත්ත කියන්නේ..මේ මිනිස්සු තමයි පර්ලිමේන්තුවේ ඉන්න ඔනා

  • @chandradissanayake8693
    @chandradissanayake8693 3 ปีที่แล้ว +38

    Excellent 👏👏👏

  • @asankasriwickrama4973
    @asankasriwickrama4973 3 ปีที่แล้ว +14

    great speech JVP leader,,,

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +35

    ඔබලා එන්න ගම්වලට.මුන් නූගත්තු මේ කතා බලන්නේ නෑ.උන් රැල්ලට චන්දෙ දෙන ගොන් බයියෝ. මේවා ජනතාවට පැහැදිලි කරල දෙන්න මහත්තයෝ.ඉස්සෙල්ලම දකුනෙන් තමයි පටන් ගන්න ඕනි.
    JVP ❤️🥰💪🏼

    • @arunalasantha1151
      @arunalasantha1151 2 ปีที่แล้ว +1

      2025 ape rate janapathi obai

    • @sisirasenarath2695
      @sisirasenarath2695 2 ปีที่แล้ว +1

      E wede karanna onei API okkoma jvp ekata taniyama karanna amaarui

    • @sisirasenarath2695
      @sisirasenarath2695 2 ปีที่แล้ว +1

      Oya langata ena ayawa denwath karanna,,videesa Gatha tells API hadanawa

  • @bandulapushpakumara
    @bandulapushpakumara 3 ปีที่แล้ว +15

    ඔබට ධෛර්ය සහෝදරයා

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 ปีที่แล้ว +91

    මල්වානේ චවුර හොරා බැසිලා.

  • @bawanthapathum8807
    @bawanthapathum8807 3 ปีที่แล้ว +34

    අරගලයට ජය සහෝදරයා

  • @bandupriyaanura910
    @bandupriyaanura910 3 ปีที่แล้ว +97

    කතාවට වන සතුන්ගෙන් බාධා....

  • @fathimamohamed182
    @fathimamohamed182 3 ปีที่แล้ว +89

    අප ඔබට ණය ගැති

    • @seethasakaraja2851
      @seethasakaraja2851 3 ปีที่แล้ว +8

      සත්‍ය වශයෙන්ම අපි ඔබට නය ගෙතිය්

    • @sumithkarunanayaka8339
      @sumithkarunanayaka8339 3 ปีที่แล้ว

      th-cam.com/video/tNpGIYpmzVg/w-d-xo.html

    • @tituswijesinghe9257
      @tituswijesinghe9257 3 ปีที่แล้ว +2

      A Hero of our time!Our homage!

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว +1

      Obatumatajayaviwa api oba samàgaìsambudusarà nai

  • @ganeshannadaraja1648
    @ganeshannadaraja1648 3 ปีที่แล้ว +16

    jaya wewa.

  • @bandupriyaanura910
    @bandupriyaanura910 3 ปีที่แล้ว +62

    නියමයි අනුර . බිය වද්දන්න අපව බෑ.ජඩයින් ,තක්කඩි යන් පාර්ලිමේන්තුවට ආවහම මෙහෙම තමයි.

  • @shanthaaththanayaka4451
    @shanthaaththanayaka4451 3 ปีที่แล้ว +19

    Great brother

  • @ema.6024
    @ema.6024 3 ปีที่แล้ว +135

    අප වෙනුවෙන් හඩ නගන ඔබ ජාතික වීරයෙකි.
    මේ රට තව දුරටත් රාජපක්ෂ පවුල සහ චෞර ඉන් හට මංකොල්ලකෑමට ඉඩ දිය යුතුද?

  • @manjulawijesinghe7732
    @manjulawijesinghe7732 3 ปีที่แล้ว +31

    අන්න හරි සහෝදරයා නියමයි

  • @onetechintegrations4051
    @onetechintegrations4051 3 ปีที่แล้ว +10

    Anura Sasodaraya, You are the Greatest Speaker in the Parliament, Thanks for your braveness and courage, and effort. Your Voice is Greatly Respected and Appreciated, it will be enforced in our harts for a long time.

  • @gaminijayasuriya1216
    @gaminijayasuriya1216 3 ปีที่แล้ว +37

    අද මම සතුටුවෙනව මෙතූමාට ජන්ද්යදි පාර්මෙිතුවට යැවිමට ජන්දයදිම ගැනැ.........

  • @ranjaniwikramasinha718
    @ranjaniwikramasinha718 3 ปีที่แล้ว +9

    jaya wewa ANURA sahodaraya

  • @ericebroan6642
    @ericebroan6642 3 ปีที่แล้ว +13

    good speech

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf 3 ปีที่แล้ว +45

    රෙදි ගලවනකොට ඉන්න බෑ

  • @eigochat
    @eigochat 3 ปีที่แล้ว +28

    Please make available this Comrades Anura Kumara Dissanayake’s speech to each and every SRILANKAN in a book form or as CD-ROM DVD format !!!!
    Or let’s buy time in all main streamline TV Chanels and radios

    • @maheshdulgalage6411
      @maheshdulgalage6411 3 ปีที่แล้ว +2

      තව ඔය වගේ කතා ගොඩක් තියනව. දින 56 ආණ්ඩුවට පස්සේ අනුර කරපු කතාව ඉතා වටිනව. 2016 ත් යහපාලන ආණ්ඩුව ගැන කරපු කතා මේ ඔක්කොම ජනතාවට ඇසීමට සැලැස්විය යුතුය

    • @sumithkarunanayaka8339
      @sumithkarunanayaka8339 3 ปีที่แล้ว

      th-cam.com/video/tNpGIYpmzVg/w-d-xo.html

  • @ManojManoj-vu5wn
    @ManojManoj-vu5wn 3 ปีที่แล้ว +33

    එකෙන්ම ඔබ සමගයි යහාලු මේ ගස් ගදයින්ට බිය වියයුතු නැහැ මේ රට රාජපක්ෂලා කොහෙටද ගෙනියන්නෙ කියලා ඉතාමත් පැහැදිලියි මේ කාලකණ්ණි රාජපක්ෂලාව ගෙනාපු එවුන්ටත් උන්ගේ දරුවන්ටත් එක්ක හෙන ගහාන්ඩ ඕනේ අනුර අත අරින්ඩ එපා මේ වැරදි කරපු හැම එකාවම කුඩුවට දාපන් ආයෙත් චන්දයකට එන්ඩ නොහැකි වෙන්ඩම

    • @mahindawelikanna4848
      @mahindawelikanna4848 3 ปีที่แล้ว +6

      ජයවේවා!!!. දුෂිත කාලකන්නි පට්ට හොරු, බොරු කාරයෝ. නැති බංග වේවා!!!
      රටට අවංක, බුද්දිමත්, උගත්. පාලකයෝ බිහි වේවා!!!.👍👍👍👍👍🙏👍🙏🙏🙏🙏🙏

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 ปีที่แล้ว +5

      Jayawewa 🇱🇰

    • @abduleeka3950
      @abduleeka3950 2 ปีที่แล้ว

      @@mahindawelikanna4848 6

  • @Bs-qp3nt
    @Bs-qp3nt 3 ปีที่แล้ว +44

    මේ කාලකණ්ණි පාලකයන් ජනතාව ගේ සල්ලි මංකොල්ල කාල ..කාල දැන් රට චීණගෙ ණය වලට උගස් කරන්න යන්නේ ...වසර කීපයකින් රටේ ම චීන්නු දකින්න පුළුවන් ....

  • @kbdissanayaka2324
    @kbdissanayaka2324 3 ปีที่แล้ว +7

    Very good speech

  • @rousnamsanamsanah775
    @rousnamsanamsanah775 2 ปีที่แล้ว +1

    මේ රටට අද ඉතා අවශ්‍යම තීරණාත්මක පක්ෂයක් හා එහි නායකයෙක්. දූෂිත යින්ට හා දූෂණය ට විරුද්ධව ඍජුව සාධාරණව ක්‍රියා කල හැකි කරන නායකයෙක් අනුර කුමාර සහෝදරයා. අනෙකුත් පක්ෂ ඉතිහාසයේ සිට නිදහසින් පසුව සිට සැබෑ ලෙසම රට වෙනුවෙන් නොව තමාගේ පැවැත්ම උදේසාම රට ජාතිවාදයෙන් ආගම්වාදයෙන් කුල වාදයෙන් බේද බින්න කරමින් තමාගේ පුද්ගලික න්‍යාය පත්‍රය වෙනුවෙන්ම කටයුතු කරත් ,ඉතිහාසයේ කෙදිනක හෝ මේ රටේ ජාතීන් බේද බින්න වන ආකාරයට ජාතිවාදය නොවැපිරූ එකම පක්ෂය. එහි නිර්මාතෘ විජේවීර සහෝදරයා ගේ කතාවල පවා ගැබ්ව තිබෙන්නේ දූෂණයෙන් තොර ලාංකික ජනසමූහයාව ආමන්ත්‍රණය කිරීමක් මිස අවස්ථාවාදී ජාතිවාදයක් නොවේ. අවාසනාවකට අද අප රටේ වහලුන්ගේ ප්‍රතිශතය ඉතා ඉහල මට්ටමකින් නියෝජනය වූ බැවින් ජනතාව හා අප රට මේසා දුක් කරදරවලට පාත්‍රවී ඇති බව පසුව හෝ පසක් වී ඇත්නම් එය සතුටට කරුණකි.එහෙත් කටුස්සන් තමන්ගේ වර්ණය වෙනස් කරන්නාක් මෙන් අප රටේ සුලු සුලු පොරොත්තු ප්‍රතිලාභ තකා හැසිරෙන කොටසේ සැබෑ වෙනස්වීමක් ඇතිවුවහොත් මේ රට දූෂිත පාදඩයින්ගෙන් තොර දීප්තිමත් රටක් ලෙස ලොවෙහි බැබලෙනු ඇත.

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 3 ปีที่แล้ว +9

    excellent speech ❤️❤️❤️❤️❤️

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +20

    දුෂිත චෛව්ර වලල්ලක් සුනු විසුනු කරන්න ඔබ නගන යුක්තියේ හඩට මේ රටේ අහිංසක ජනතාව ඇහුන්කන් දිය යුතුම කාලයයි මේ,,දුෂිතයන්ට විරුද්දව නොබියව අරගල කරන හඩ නගන මොහුව මේ රටේ මුල් පුටුවේ වාඩි කල යුතුමයි ඉතා ඉක්මනින් ..ඔබට මාගේ ගෞරවය සහෝදරයා

  • @ishanishan897
    @ishanishan897 3 ปีที่แล้ว +32

    මීලගට බිහිවෙන ජනාදිපති ද කියලා හිතෙනවා පකිස්තානෙ ඉම්‍රාන්කාන් වගේ බලයට ආවොත් හොරුටික ඇතුලේ

  • @sanjeewaprasannamangalakot63
    @sanjeewaprasannamangalakot63 3 ปีที่แล้ว +17

    BRAVE Anura 3/2 ko.👍👍👍

  • @arachannel5084
    @arachannel5084 3 ปีที่แล้ว +15

    කවර තරමින් ප්‍රමාද කළද කවදා හෝ සිදු කළ යුතුය. මාරාන්තික ණය උගුලෙන් පළමුව මව් බිම බෙරාගත යුතුය. චිනාට ධනය නිසා ඇති බලඋමතුවට අපේ මජර දේශපාලකයන්ට අසීමිතව කප්පම් දෙමින් රටම විකුණන අවිචාරවත් ව්‍යාපෘති. චිනාට ප්‍රතිලාභ දෙන්න අපි ණය විය යුත්තේ ඇයි. වරායේ ණය, අධිවේග වල ණය, පොහොට්ටු ණය ................. මේ මොන මඟුල්ද?. අවම වශයෙන් චිනාගේ චාරයක් නැති පොට්සිටිය රටට හෙණයක් නොවන්න පිළියම් වත් යෙදිය යුතුය. නැත්නම් මුන් ලංකාව තවත් තායිලන්තයක් කරනවා සිකුරුයි. චීනාගේ කෙලිබිමේ දාසයින් වීමට ලාංකිකයන්ට උවමනාවක් නැත.

  • @mangowithasankadilruk8614
    @mangowithasankadilruk8614 3 ปีที่แล้ว +21

    👏👏👏👏

  • @samantharathnayaka7954
    @samantharathnayaka7954 3 ปีที่แล้ว +18

    අපි ඔබ . ගැන .සිතුවේ .වැරැදියට ..හෙට .ඔබ .මෙම රටට .නායකත්වය .diyauthuya

  • @eigochat
    @eigochat 3 ปีที่แล้ว +22

    Please produce this entire speech in all three languages as a book form .we can send this to all countries even to UN and Human Rights and all world leaders

  • @sujeewatharangakarunaratna9896
    @sujeewatharangakarunaratna9896 3 ปีที่แล้ว +13

    One of the great.Not afraid.Genuine.AKD’s speech Contained a plethora of information about our countries pathetic situation.We all must join hands to expel the corrupt and wretched politicians from our motherland.we must admire simple people like AKD and help them to bring about countries goals,development And peace.10 politicians of your caliber is more than enough to save our country.❤️.NPP/jVP.

  • @namalpushpakumara7446
    @namalpushpakumara7446 3 ปีที่แล้ว +16

    Best

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว

      Kalakanni gotatahina hata wadiyan minimaruwa. Gota kariya

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว

      Mi huttigi gotata mongalda moli kuruwal welada gota tota mi fasnakiya Mia visadapiya Kari gotaponnaya pota ponnàla Donna kari ponnopohottukari ballo buranawa??

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 3 ปีที่แล้ว +6

    ඔබ තුම කථාව දිගටමකරන්ක ඔවුන් කැගහැව්වාට අපිගෙදර ඉදන් ලංකාවම අහගෙ ඉන්නේ

  • @GaminiUpendra
    @GaminiUpendra 3 ปีที่แล้ว +6

    මෙන්න නායකයෝ. 🌷👍✌

  • @uditfernando3115
    @uditfernando3115 3 ปีที่แล้ว +6

    සියල්ල කෙටියෙන් , හරිම පැහැදිලියි .

  • @bandupriyaanura910
    @bandupriyaanura910 3 ปีที่แล้ว +37

    රාජපක්ෂ අමන වහල්ලුන්ට තදටම රිදිලා.

    • @sumithkarunanayaka8339
      @sumithkarunanayaka8339 3 ปีที่แล้ว +1

      th-cam.com/video/tNpGIYpmzVg/w-d-xo.html

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว +1

      kalin Aathme Apaaye hitapu Hora Thakkdi Nari relekk Hu kiyan sadde thuh vithark heluwe natapiyau api ganann ganne nehe sakkilinwa Edath -Adath- Anthima jawanikaawada rangapana walaththayani

    • @adharmawardhana7328
      @adharmawardhana7328 2 ปีที่แล้ว

      බල්ලො බුරනව උන්ට උන්ගෙම අර්තයක් තියෙනව.සත්‍යවාදී මානව හිතවාදුයෙක් කතාකරනව.එය උන්ගෙ උඩබිරලීම පරයා ගිහින් දොරෙගලයනවා.සත්‍යට බිය චෞරයො.

  • @nandapalarathnayaka5231
    @nandapalarathnayaka5231 3 ปีที่แล้ว +5

    niyama edithara nayakaya. matanam sinhayek. jaya wewa anura dissanayaka mathithumani.

  • @kalyaniadikariadikarimudiy3197
    @kalyaniadikariadikarimudiy3197 3 ปีที่แล้ว +7

    jayavewa sahodaraya

  • @alwisthilak5703
    @alwisthilak5703 3 ปีที่แล้ว +11

    jayaweewa jvp

  • @sampath6319
    @sampath6319 3 ปีที่แล้ว +18

    බුද්ධිමත් මිනිස්සු එක්ක නූගතුන්ට හැරෙන්න වත් බෑ. සුරතලුන්ට බඩ ගිහින්ද

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 3 ปีที่แล้ว +3

    Supiri.... Mewan kelin kathawak prasiddiye kala haki horek nowana ekama nayakaya Anura vitharai....
    Anura Sahodarayanai.....Sinha rajek wage karanna yu obe mema nirbeetha garhanawata ape pranamaya...

  • @jinasenaa2716
    @jinasenaa2716 3 ปีที่แล้ว +7

    மக்கள் விடுதலை முன்னணி நீண்ட காலம் வாழ்க !ජ.වි.පෙ. දිගු කල් දිනේවා! Long live JVP !

  • @lifeis360
    @lifeis360 3 ปีที่แล้ว +8

    One of the best ever heard, Hats off to you . Need more like you, Live Long

  • @oshanisadamini8274
    @oshanisadamini8274 3 ปีที่แล้ว +7

    කවදත් ඇත්ත කිවුවෙ ජෙ.වි.පි. එක තමා ඒත් ඇයි මේක ඉදිරියට එන්නෙ නැත්තෙ මොකද මේ රටේ එන්නෙ අරක්කු බොතලෙට බත් පැකට් එකට වහල් වුන මිනිස්සු නිසා මේකට තැනක් නැහැ

  • @dharmadasapallewatta7055
    @dharmadasapallewatta7055 3 ปีที่แล้ว +7

    Dog barks. Carvan moves. You are the fulmoon in the dark night of political areana anura. Salute

  • @denisanthoney6785
    @denisanthoney6785 3 ปีที่แล้ว +24

    අන්තිමට මහමොලකරැ කෙසේ වෙතත් දේවල් එලිදරව් කරන එවුන්ව දඟගෙට යවයි

  • @user-zn9od2yl8v
    @user-zn9od2yl8v 2 ปีที่แล้ว +4

    රට ගැන ඇත්ත හැගීමක් තියනම් රට වෙනුවෙන් jvp එක්ක අපි එක් වෙමු💪💪💪

  • @Devni_Nissanka
    @Devni_Nissanka 3 ปีที่แล้ว +8

    Such a brave speech!! Well done MP Anura. Let puppies bark while you reveal the truth

  • @riadmackeen7220
    @riadmackeen7220 3 ปีที่แล้ว +5

    Unbelievable speech

  • @asankaudayakumara3237
    @asankaudayakumara3237 3 ปีที่แล้ว +6

    Niyamai

    • @tiktokhouse2893
      @tiktokhouse2893 8 หลายเดือนก่อน

      ගුකන බල්ලොටික කැගහනව

  • @roselanka9004
    @roselanka9004 3 ปีที่แล้ว +21

    Sahatika atta katawa 100/100👍👍👍👍👍👍👍👍

  • @buddhikadharmasena2902
    @buddhikadharmasena2902 3 ปีที่แล้ว +12

    රට දැය නියම මාර්ගයට ගැනීමට තුන් වන පක්ශය හැටියට ඔබලාට පුලුවන්නම් අර නව ව්‍යවස්ථාවත් අරන් ඊලග ජනාධිපතිවරණයට එන්න බැරිද. ඔබ පතන රට ඉතා පහසුවෙන් නිර්මානය වේවි එවිට. මේ රටේ තිබෙන දැවැන්ත දේශපාලන හොරුන් තම පැවැත්ම තහවුරු කරගෙන තිබෙන්නේ මෙරටේ ව්‍යවස්ථාව මුල්කොට ගෙන බව දැන් ජනතාවගෙන් බොහෝ දෙනෙක් තේරුම් ගෙන ඇත. නීතියේ ආධිපත්‍යය තහවුරු වන ආකාරයෙන් සකසා ඇති හා මේ රටේ සියලු පාලන ගැටලු ඉතා පහසුවෙන් විසදා ගත හැකි එම ව්‍යවස්ථාව සැබැවින්ම රටට හදුන්වා දුන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහතායි. ඔහු හා ජවිපෙ අතර විශාල මත ගැටුමක් පවතින බවද ජනතාව වන අප දනිමු. නමුත් සැබැවින්ම කතාවෙන් පමනක් නොව ප්‍රායෝගිකව ජවිපෙ මේ රට හරි පාරට ගැනීමට උනන්දුවක් දක්වනවානම් තම සම්ප්‍රදායික චින්තනයන් පැත්තකින් තබා නාගානන්ද කොඩිතුවක්කු සමග එක් වී පැවති ජනාධිපතිවරණය මගින් මේ රට දූශිත දේශපාලන ක්‍රමවේදයෙන් සම්පූර්ණයෙන් ගලවාගෙන දියුණු රටක් කරා ගෙනයාමට අවස්තාවක් තිබුනි. ජවිපෙ එය පැහැර හැරියත් ඊලග මැතිවරණය තුලදීවත් එම තීරනය ගන්නවානම් ජවිපෙ යනු දූශිත පාලනයට සැබැවින්ම විරුද්ධ හා ඊට එරෙහිව ක්‍රියාත්මක වූ රටට වටිනා නියෝජිතයෝ සහිත පක්ශයක් බවට ජනතාවට පිලිගත හැක. නැතිනම් ජවිපෙ යනු කිසිම තුන්වන බලවේගයකට රට හරි පාරට ගැනීමට ඉඩ නොදී බොරුවට කෑ ගසමින් වෙච්ච දූශන කිය කියා පමනක් ඉන්නා පක්ශයක් බවට තහවුරු වනු ඇත.

  • @pandagaming4009
    @pandagaming4009 3 ปีที่แล้ว +10

    පිළිම නෙළා නැති විරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කඳු යට රහසේ මිහිකත කම්පා වී
    ගුගුරා දෙස් දේවී!
    පීඩිත භාවය හිස පාගන විට සමාධි සුවයෙන් නොසිටිය යුතු වග කියා දෙමින් ඒ විරුවන් මියැදුණි
    උන් ගේ රුව වත් අප නෙත් නොගැටුණි
    මිල මුදලට යස ඉසුරුට ලොබ බැඳ අවි ගැටුවේ නැත උන් රණ බිම් වැද භීෂණ දූෂණ රජ වූ දෙරණක සුබ සෙත සලසා මළෝ ය. උන් හැම

  • @nimeshchathuranga1998
    @nimeshchathuranga1998 3 ปีที่แล้ว +10

    👌👌👌❤️❤️❤️

  • @damayanthisenadheera7598
    @damayanthisenadheera7598 3 ปีที่แล้ว +5

    Sahodaraya obata Jaya

  • @chameekumari4097
    @chameekumari4097 3 ปีที่แล้ว +6

    ජය වේවා 🌷🌷🌷👍👍👍👍

  • @kosalawickramasinghe4473
    @kosalawickramasinghe4473 3 ปีที่แล้ว +6

    obata jaya api samada oba samagai...............

  • @user-qc4qm5qm4w
    @user-qc4qm5qm4w 2 ปีที่แล้ว +2

    අපි ඔබ සමග මේ පාර

  • @sisirapattu6105
    @sisirapattu6105 3 ปีที่แล้ว +15

    Elakiri

  • @hashiniinusha3079
    @hashiniinusha3079 3 ปีที่แล้ว +11

    God job sahodarya🙏🙏🙏👍👍👍👍🔥🔥🔥🔥👌👌👌👌💖💖💖💖

  • @ishandineka9308
    @ishandineka9308 3 ปีที่แล้ว +9

    ඔබට අත තැබීමට තුනෙන් දෙක නොව ඉන්නේ එහා බලයක් ලැබුණත් මේ චෞරයන්ට ඉඩ නොදන්නෙමු...

  • @pradeepd
    @pradeepd 2 ปีที่แล้ว +2

    Best Speech Mr Anura Kumara
    We Are With Now

  • @bandupriyaanura910
    @bandupriyaanura910 3 ปีที่แล้ว +36

    සුනඛයෝ බුරති.

    • @sumithkarunanayaka8339
      @sumithkarunanayaka8339 3 ปีที่แล้ว

      th-cam.com/video/tNpGIYpmzVg/w-d-xo.html

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 3 ปีที่แล้ว

      Dogs bark - caravan goes - those IDIOTS who keeps disturbing an MP from speaking in Parliment should the lunatic Asylum.

    • @kumarapathirana4042
      @kumarapathirana4042 3 ปีที่แล้ว

      තව අවුරුදු තුන යනකොට ඔය බුරන සුනඛයන්ට බෙටි හල හලා දුවන්ට වෙන්නේ

  • @sujeewanaotunna2838
    @sujeewanaotunna2838 3 ปีที่แล้ว +4

    niyamai.....

  • @harindukodippili8922
    @harindukodippili8922 2 ปีที่แล้ว

    Brave , bold speech . One of the genuine , fearless voices of Srilanka parliament . Great man Anura Kumara Dissanayake our motherland's foremost speaker against bribery and corruption .

  • @ruwanchaminda7035
    @ruwanchaminda7035 3 ปีที่แล้ว +9

    💪🏻💪🏻💪🏻💪🏻

  • @youtubekalanamithura4374
    @youtubekalanamithura4374 3 ปีที่แล้ว +8

    කිසිම චැනල් එකක මේව යන්නෙ නැ...මිනිස්සු ඇත්ත දැන ගන්නවට බයයි.

  • @VM-xw5pq
    @VM-xw5pq 3 ปีที่แล้ว +16

    AKD you’re a lion among those dogs. Well done. Country needs you. You need to become the president of this country one day to jail all these dogs.

  • @pandagaming4009
    @pandagaming4009 3 ปีที่แล้ว +11

    බමුණා වුණත් දුඳනෙකු නම් බිම හොවනූ... සැඩෝලා වුණත් සුදනෙකු නම් පුටුව දෙනූ... හෙළයා වුණත් ජඩයෙකු න පහර දෙනූ... දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ...
    බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ... දෑ ගොත් කුළ නොදුටු උන් බණ පිළිපදිනූ... වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනූ... වැදි බණ දෙසන සඟ ගණ වුව පිටුදකිනූ...
    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ... පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ... කසයෙන් තලා හිස පළඳා ටු ඔටුනූ... ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ...
    රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ... මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ... නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ... වරදට කිපෙනු සටනට වැද ප්ය ලබනූ...
    ගායනය : නන්දා මාලනී

  • @kapilahewage8351
    @kapilahewage8351 3 ปีที่แล้ว +7

    Konda pana thiyana supiri nayakayak❤❤❤...

  • @-thechange6402
    @-thechange6402 2 ปีที่แล้ว +2

    මහ මග මරා දැමුවත් මෙම ව්‍යාපාරය හා එක්ව සක්‍රීයව වැඩ කරමි.රටේ සහ අප සියලු දෙනාගේ අනාගතය උදෙසා..

  • @pushpagamage2275
    @pushpagamage2275 3 ปีที่แล้ว +9

    Unlike කරෙ කවුද ?
    රාජපක්ෂලාද?

  • @kumarweerasingha7337
    @kumarweerasingha7337 3 ปีที่แล้ว +3

    Oba Rajeki apita.

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 3 ปีที่แล้ว +15

    Siyalu Denage avadhanayata ...Kana Haraha molayata

  • @sandyakanthi887
    @sandyakanthi887 3 ปีที่แล้ว +13

    මේ රටවල ඔහොම කෑ ගැහුවොත් එලියට දානව....කතානායකවරයාට පන නෑ....🤔

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +7

      ඔව් අපි දැක්ක පන නැති ම කතා නායකයා, හිට්යත් නැහැ වගේ..

    • @sumithkarunanayaka8339
      @sumithkarunanayaka8339 3 ปีที่แล้ว

      th-cam.com/video/tNpGIYpmzVg/w-d-xo.html

  • @prasadmahamalage
    @prasadmahamalage 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @AdelinaAbbott1234
    @AdelinaAbbott1234 3 ปีที่แล้ว +13

    2025 president✨️

  • @jontyjay8644
    @jontyjay8644 3 ปีที่แล้ว +4

    ❤️❤️🙏

  • @shishyathwadanumapasala675
    @shishyathwadanumapasala675 2 ปีที่แล้ว

    අනුර කුමාර සහෝදරය. අද මේ ඔබ හෙලි කල තොරතුරු මුලු රටම දැනගනීවි
    රටම ඔබ සමග එක් වෙනවා සහතිකයි..
    මේ රටේ නායකත්වය ගත යුත්තේ ඔබමයි..
    ජය වේවා..