විශ්ව තිළිණය ලබා ගැනීමට කළ යුතු පිළිවෙත්....

แชร์
ฝัง

ความคิดเห็น • 525

  • @Imtek-ei5fm
    @Imtek-ei5fm 2 หลายเดือนก่อน +35

    මම ගර්භනී සමයේ දී ළමයෙක්ගෙ රුපයක් තිබෙන පින්තූරය දිහා හිටියා හැමදාම දකිනවා.හරි පුදුමයි මගේ ළමයත් එ පින්තූරයේ ලමයා වගේමයි.ඔබ තුමා කියන දේ සත්‍යයක්.බුදු සරණයි

  • @apekshasathsarani4882
    @apekshasathsarani4882 2 หลายเดือนก่อน +6

    ඔබතුමාගේ කතාව ඇත්තමයි.මමත් හරිම කැමැත්තෙන් හිටියා මගේ නිකටෙහි birthmark එකකට.ඒත් තිබුනේ නැහැ.ඉස්සර මම කලු පාට පෑනකින් පවා තියලා ලස්සන බලනවා මට මතකයි.දැන් මගේ නිකටේ ලස්සන birthmark එකක් තියෙනවා.❤

  • @ESRP25
    @ESRP25 2 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ පවුලේ සියලු දෙනාටම නීරෝගී බව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ තුමාට ගොඩාක් පින් මහත්මයාණෙනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gawriy9289
    @gawriy9289 2 หลายเดือนก่อน +3

    නමඝ්කාර වෙිවා ගුරැ පියානනි

  • @renukaperera2460
    @renukaperera2460 2 หลายเดือนก่อน +16

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . උදව් උපකාර කල සැමටත් විශ්ව පියස මැතිණියටත් , දෙවි සුව කාර්ය මණ්ඩලයත් බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

    • @vishwapiyasa
      @vishwapiyasa  2 หลายเดือนก่อน +1

      සැමදා පුරුදු ලෙංගතු ආශිර්වාදය විශ්ව පියස නාලිකාවට ගෙන ආ දයාබර ඔබට හදවතින් තුති පුදමු...

  • @maleesha778
    @maleesha778 2 หลายเดือนก่อน +3

    ආදරණීය විශ්ව මාතාවටත්,ආදරණීය ඔබතුමාටත් හදවතින්ම ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏✨️
    ස්තූතීයි විශ්වය! හැමදේටම ස්තූතීයි!!!

  • @user-mr7ye9hf8s
    @user-mr7ye9hf8s 2 หลายเดือนก่อน +7

    ගුරු පියානනි ඔබ තුමාට ගොඩාක පිං❤❤ සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @SmilingBeignets-zn6wx
    @SmilingBeignets-zn6wx 2 หลายเดือนก่อน +7

    විශ්ව පියස නාලිකාවේ මදු මහත්මියටත් ලස්සන අර්ථවත් දේශනාවක් අප වෙත ගෙනා පින්වත් ගුරු පියාණන්ටත් තෙරුවන් සරණයි පිහිටයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 หลายเดือนก่อน +6

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු මධු මැතිනියටත් දෙව්සුව-පවුලේ සැමදෙනාටමත්ශුභඅලුත්අවුරුද්දක්වේවා!

  • @chandrakanthi4336
    @chandrakanthi4336 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට සුදු අම්මාටත් දේව්සුව පවු⁣ලේ සියලු දෙවිතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න oonee 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @profksdperera2117
    @profksdperera2117 2 หลายเดือนก่อน +7

    සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @chandranigamage3660
    @chandranigamage3660 2 หลายเดือนก่อน +10

    ආදරණීය ගුරු පියානන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 8 วันที่ผ่านมา

    Teruwan saranai පින්වත් guru tumani ..නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..hrima වටිනා පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා ..oba tumata mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..

  • @csstudio5254
    @csstudio5254 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි
    🌹🌷🌹🌷🌹🌷🪔🪔🪔🙏🙏
    විශ්ව පියස ඔබටත්🙏

  • @user-cf9uu8kf3z
    @user-cf9uu8kf3z 2 หลายเดือนก่อน +12

    ලස්සන වටින කතා බහක්

  • @user-hj1di2jx7n
    @user-hj1di2jx7n หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි! දීර්ඝායු වේවා ! ඹබ තුමානන්ට❤️🙏🙏විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 2 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏

  • @user-nk6kv3ht3x
    @user-nk6kv3ht3x 2 หลายเดือนก่อน +4

    සැමදාම අප වෙත ඉතාමත්ම හරවත් වැදගත් වැඩසටහනක් ගෙන එන ගුරු පියාටත් විශ්ව පියස නාලිකාවෙි ඔබතුමියටත් බොහොම ස්තුතියි ... දිර්ඝායුෂ ලැබේවා ... ! තෙරැවන් සරණයි ...!

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 2 หลายเดือนก่อน +3

    දීර්ඝායූවේවා පියතුමනි ❤❤❤

  • @anuradhaa8323
    @anuradhaa8323 2 หลายเดือนก่อน +40

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ආදර ගුරැපියානන් සුදු අමිිමා විශ්ව පියස නාලිකාවෙි සියලුම දෙනාට දෙවිිසුව පවුලේ සැමට බුදු සරණයි 🙏🙏🙏

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @vishwapiyasa
      @vishwapiyasa  2 หลายเดือนก่อน

      සැමදා පුරුදු ලෙංගතු ආශිර්වාදය විශ්ව පියස නාලිකාවට ගෙන ආ දයාබර ඔබට හදවතින් තුති පුදමු...

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 2 หลายเดือนก่อน +4

    ඉතාම වටිනා වැදගත් අවවාද රැසක්ම ජීවිතයට ප්‍රායෝගිකව ලගා කර ගැනීමට කියාදෙන දේශනකි ගුරු පියාණනි.ඔබතුමාට සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයට විශ්ව පියස නාලිකාවේ මැතිනියට බෙහෙවින්ම ස්තූතියි.සියල්ලන්ටම යහපත උදා වේවා!

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr 2 หลายเดือนก่อน +13

    පියාණෙනි ඔබතුමාගේ සැනසිලිදායක ඔවදන් අප සැමගේ ගත සිත දෙකම සුවපත් භාවයට පත්කරයි.හැමදාමත් වගේ සැනසිලිදායක වටිනා ඔවදන් රැසක් රැගෙන ආ ආදරණීය ගුරු පියාණනි ඔබතුමාට හදවතින් ම ස්තුතියි ........🙏🙏🙏
    නමස්කාර වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! .....🙏🙏🙏

    • @Sandaruperera953
      @Sandaruperera953 2 หลายเดือนก่อน

      පියාණි ඔබ දුන් ඔවදන අති උතුම් මුළු හදවතින් ම අප ඔබ සමගයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏❤️❤️🤣🤣🤣🤣

  • @komalravat404
    @komalravat404 2 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය ❤❤ මාගේ නමස්කාරය වේවා, ආදරණීය දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට, කාර්ය්‍යමණ්ඩලයෙ, සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,,,, මම කුවේට් සිට

  • @champikakarunarathna6320
    @champikakarunarathna6320 2 หลายเดือนก่อน +5

    Isthuthi ape මහත්තයා aethulu සමස්ථ wiswayatama..ආදරෙයි ...❤❤🙏🙏🌹🌹🌹

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @speakerrepairingwithanil1717
    @speakerrepairingwithanil1717 หลายเดือนก่อน +2

    ❤❤❤ දෙවි පිහිටයි
    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ හරි අගේ ඇති වැඩසටහනක්

  • @HemanthaAriyarathna
    @HemanthaAriyarathna 2 หลายเดือนก่อน +5

    ආදරනීය ගුරු පියානන්ට ,සුදු අම්මාට සහ දෙවි සුව වැඩසටහනෙ සියලු දෙනාට තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .

  • @chandanik88
    @chandanik88 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ගුරුපියාණනි, වටිනා දේශනාවක්. ගුරුපියාණන් ඇතුළු සැමටම තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!

  • @dilrukshi1235
    @dilrukshi1235 2 หลายเดือนก่อน +3

    විශ්ව පියස නාලිකාවටත් මැතිනිය ටත් ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏❤❤❤❤

  • @dilrukshi1235
    @dilrukshi1235 2 หลายเดือนก่อน +6

    බො⁣හොම පින් මෙි දැනුම් සම්බාරය අපට ලබාදෙනවාට ගුරු දෙවි පියානනි 🤳 🤳 🤳💗

  • @sirimasirima5665
    @sirimasirima5665 2 หลายเดือนก่อน +4

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සැමටත් විශ්ව පියස ඵතුමිටත් ❤❤❤❤❤❤

  • @madusanjana7855
    @madusanjana7855 2 หลายเดือนก่อน +3

    නමස්කාරය වේවා මගේ උතුම් වු බුද්ධ රත්නයට 🙏🙏🙏

  • @DyanaMunasingha
    @DyanaMunasingha 2 หลายเดือนก่อน +1

    ගුරු පියාණනි ඔබ සුවසේ නිවන්දකීවා

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ වේවා !

  • @adecare1623
    @adecare1623 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාට ත් සුදු අම්මා ටත් ව්ශ්ව පියස නාලිකාවේ මීස්ටත්

    • @vishwapiyasa
      @vishwapiyasa  2 หลายเดือนก่อน +2

      සැමදා පුරුදු ලෙංගතු ආශිර්වාදය විශ්ව පියස නාලිකාවට ගෙන ආ දයාබර ඔබට හදවතින් තුති පුදමු...

  • @lalithakwt6082
    @lalithakwt6082 2 หลายเดือนก่อน +9

    මේ වැදගත් අවවාද තුළින් කොතරම් නම් යහපතක් උදාකරගත හැකිද සියලු දෙනාටම මේ අවවාද තුළින් ලස්සන වටිනා ජීවිතයක් සකසා ගැනීමට අවබෝධය ලැබේවා විශ්ව පියස නාලිකාව හරහා දීගොඩ කුමාර .මැතිඳුන්ගෙන් සමාජයට යහපත උදාකර දෙනවාට බොහොම පින් බොහොම ස්තූතියි.

    • @vishwapiyasa
      @vishwapiyasa  2 หลายเดือนก่อน +1

      සැමදා පුරුදු ලෙංගතු ආශිර්වාදය විශ්ව පියස නාලිකාවට ගෙන ආ දයාබර ඔබට හදවතින් තුති පුදමු...

  • @didyouknow668
    @didyouknow668 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩාක් පින්......❤❤❤❤❤

  • @prasannadhanapala425
    @prasannadhanapala425 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 หลายเดือนก่อน +6

    බොහොම ස්තූතියි ඔබ තුමා ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 2 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි විශ්වයේ සිටින සියළුම දෙනා නිරෝගිමත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @chandanihemamala9256
    @chandanihemamala9256 2 หลายเดือนก่อน +3

    ආදර ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!🙏🌹 ඔබ ගේ සියලු කරදර නොමැතිව ඉදිරියට යහපතක් වේවා !🙏 තෙරුවන් සරනයි දීර්ඝායු ලැබේවා !!❤🌹🌹🌹

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน +8

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  2 หลายเดือนก่อน +2

      සැමදා පුරුදු ලෙංගතු ආශිර්වාදය විශ්ව පියස නාලිකාවට ගෙන ආ දයාබර ඔබට හදවතින් තුති පුදමු...

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දේවිපිහිටයි සියලුම ලොකවාසින්ට

  • @shenayaperera8517
    @shenayaperera8517 19 ชั่วโมงที่ผ่านมา

    මම ගොඩක් දේවල් තනියම ඉගෙනගන්න තනියම ජීවත් වෙන ගෑනු ළමයෙක්.. මට මේක ගොඩක් වටිනවා. බොහොම පිං Sir❤

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 2 หลายเดือนก่อน +2

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @wasanthiganga2735
    @wasanthiganga2735 2 หลายเดือนก่อน +3

    ස්තුතියි 🙏ගුරුපියානනී..ඔබතුමාට දීගායු වේවා ..සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤🙏

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 2 หลายเดือนก่อน +6

    ස්තුතියි පියාණනි 🙏🙏🙏 ආදරෙයි හදවතින්ම...❤❤❤ දෙව් පියාණනි.. තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!

  • @indikakodithuwakku9495
    @indikakodithuwakku9495 2 หลายเดือนก่อน +3

    ඔබ‍ට යහපතක්ම වේවා.!

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 2 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 2 หลายเดือนก่อน +3

    ගුරැතුමනි ඹබ මෙි ලබා දෙන දැනුමි සමිභාරය දෙවිසුව පවුලේ අප සියළුම දෙනාට ම මහා ඹෛෟෂඨයක් ගොඩක් පිං බුදුසරනයි දිර්ඝායු 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @GayaniAhangamaVithanage-ft7ym
    @GayaniAhangamaVithanage-ft7ym 2 หลายเดือนก่อน +3

    දෙවි පියානනි ඔබතුමා ටත් සුදු අම්මටත් සියලුම දෙවියන් ගේම පිහිටයි ❤❤❤❤❤❤

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 2 หลายเดือนก่อน +1

    විශ්වයේ අනන්ත වූ අප්‍රමාණ වූ ශක්තීන් තව තවත් ඔබතුමා වෙත ආකර්ෂණය වේවා !!!
    ස්තූතියි විශ්වය ස්තූතියි පියාණෙනි ❤

  • @seetha25
    @seetha25 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයී ගුරුපියානන්ට සහා දෙව් පවුලේ සැමට .

  • @JanakaPathirana-xg7km
    @JanakaPathirana-xg7km 2 หลายเดือนก่อน +2

    ගුරුතුමා සුදු අම්මා ඇතුළු දේව සුව පවුලේ සියලු දෙනාට තේරුවන් සරණයි සරණයි! දෙවි පිහිටා දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම දෙව් සුව

  • @ceyloncookingculture9247
    @ceyloncookingculture9247 2 หลายเดือนก่อน +2

    ගුරුතුමනි, වටිනා අදහස් වලට මාගේ ප්‍රනාමය පුද කරමි.🙏💐🌸 ගුරු පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවායි ප්‍රර්ථනා කරමි!🌸💮🏵

  • @shahanimadushika1173
    @shahanimadushika1173 16 วันที่ผ่านมา

    ඔබතුමාට අනේකවාරයක් ස්තූතියි වන්ත වේවා ❤🦋🌈️🌻🍃💗

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 หลายเดือนก่อน +1

    ඔබ කියන සියල්ල සත්‍යයකි. අත්දැකීම් සහිතව කියන්නෙමි 💐
    ඔබට නිරෝගී සුවය ලැබේවා!

  • @AnushaNanayakkara-td9re
    @AnushaNanayakkara-td9re 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි...දෙවි පිහිටයි❤️

  • @priyangaabeysinghe190
    @priyangaabeysinghe190 2 หลายเดือนก่อน +2

    ඔබතුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබෙිවා ❤❤ ස්තුතියි ❤ ස්තුතියි ❤ සස්තුතියි ❤ ස්තුතියි ❤❤

  • @machoprogram689
    @machoprogram689 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දිර්ඝායු වේවා

  • @sujathamary6364
    @sujathamary6364 2 หลายเดือนก่อน +2

    පින්වත් ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @Channel17433
    @Channel17433 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානෙනි.🙏🙏🙏🙇🏻‍♂️🙇🏻‍♂️🙇🏻‍♂️❤️❤️❤️

  • @user-cz4ij2zt5h
    @user-cz4ij2zt5h หลายเดือนก่อน +1

    ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි 💖 ස්තුතියි මැතිදුනි 💖

  • @niroshanirosha9665
    @niroshanirosha9665 2 หลายเดือนก่อน +2

    ආදර ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටමත් විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-ly8oy9bd9z
    @user-ly8oy9bd9z 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට

  • @renukathambugala8499
    @renukathambugala8499 2 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහෝම පිං ..
    නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 2 หลายเดือนก่อน +2

    හදවතේ කැඩපත ඔබේ මුහුණයි.හදවත ලස්සන නම් මුහුණත් පියකරු ලස්සන වෙයි..😊
    විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා ස්තූතිය ❤

  • @ranakana4197
    @ranakana4197 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +3

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 2 หลายเดือนก่อน +3

    ආදරණීය දෙව් පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . ඉතාමත් වැදගත් වටිනා අදහස් වලින් අපිව දැනුවත් කරන කුමාර මැතිදුන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් .උතුම් ලාභය වන නීරෝගීකම ලැබී සියලු සිත් විශ්වමය ප්‍රේමයෙන් පිරේවා . විශ්වමය බවට පත් වේවා . දෙවි පියාණන් , සුදු අම්මා ,දෙවි සුව මාධ්‍ය අංශයට , විශ්ව පියස නාලිකාවට එම මැතිනියට බොහෝ ස්තූතියි . බොහෝ පින් . සියලු යහපත උදාවේවා . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

    • @vishwapiyasa
      @vishwapiyasa  2 หลายเดือนก่อน

      සැමදා පුරුදු ලෙංගතු ආශිර්වාදය විශ්ව පියස නාලිකාවට ගෙන ආ දයාබර ඔබට හදවතින් තුති පුදමු...

  • @srhgamage9025
    @srhgamage9025 2 หลายเดือนก่อน +6

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා!
    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻විශ්ව පියසේ ඔබතුමියටත් බොහොම ඉස්තුතියි මෙවැනි වැදගත් දේශනාවකින් හමුවෙමු තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @user-is5fz7ji2k
    @user-is5fz7ji2k 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @JayaGamage633
    @JayaGamage633 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම දෙව් සුව චිත්‍රාගරයේ සියළු දෙනාටමත් දෙව් සුව පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    සෙනෙවන්ත ගුරු පියාණනි ඔබතුමාට
    බෝහෝම ස්තුතියි බොහෝම පින්
    සත්‍යයම. දේශනාවකින්. සත් ධර්ම දේශනාවකින් අපගේ අඩුපාඩු පෙන්වා දෙන උතුම් ඍෂිවරයන් වහන්ස ආයුරාරෝග සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    අනුග්‍රාහකත්වය ලබා දුන් පුතාට ජය සතුට ප්‍රිතිය ලැබේවා අනාගතය සාර්ථක වේවා
    ඒ පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @vishwapiyasa
      @vishwapiyasa  2 หลายเดือนก่อน

      සැමදා පුරුදු ලෙංගතු ආශිර්වාදය විශ්ව පියස නාලිකාවට ගෙන ආ දයාබර ඔබට හදවතින් තුති පුදමු...

  • @pubudiniper5301
    @pubudiniper5301 2 หลายเดือนก่อน +9

    කුමර තුමගේ දිව්‍යමය නිවැරැදි දැක්මේ ඔවදනට බොහෝ මම ස්තුතියි . මගේ හර්දයාන්ග ප්‍රිතීමත් බාවමය සෙනෙහසින් පිනපුදමි.කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා ... තුමියටත් ..ව්ශ්ව නාලිකා තුමියටත් එසේම වේවා ..සියලුම ව්ශ්ව ජීව්න් සුවපත් වේවා .නිර්වාණය අවබෝධය ලබන්න කුසල් සිතුවිලි හදේ පිබිදෙවා 🙏🪷💙🐦🌏🩵🐦🪷🙏
    🌱🌺🌱🌺🌱🌺🌱🌺🌱🌺🌱

    • @vishwapiyasa
      @vishwapiyasa  2 หลายเดือนก่อน +2

      සැමදා පුරුදු ලෙංගතු ආශිර්වාදය විශ්ව පියස නාලිකාවට ගෙන ආ දයාබර ඔබට හදවතින් තුති පුදමු...

    • @nalanicaldera1644
      @nalanicaldera1644 2 หลายเดือนก่อน

      Bohomahodata denueath kalata obalata pinma demu.petum ituma wewa nalani margama​@@vishwapiyasa

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 หลายเดือนก่อน

      ආදරණීය ගුරු පියාණෙනි තෙරුවන් සරණයි විශ්ව පිය සි සියලු දෙනාටත්

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 หลายเดือนก่อน +2

    ❤❤ හැමෝටම ප්‍රයෝජනවත් වන දෙශනයක්.ස්තූතියි පියා ණනි.විශ්ව පියස නාලිකාවෙ මැතිණිය යත් ස්තූතියි සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @nimu9175
    @nimu9175 2 หลายเดือนก่อน +1

    උතුම් තෙරුවන් සරණයි ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටම දෙව් පිහිටයි ❤

  • @prabhasri1279
    @prabhasri1279 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාව ට .ස්තුතියි ස්තුතියි ඔබතුමා ට.තෙරැවන් සරණයි !

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබතුමාට. තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 หลายเดือนก่อน

      සැමදා පුරුදු ලෙංගතු ආශිර්වාදය විශ්ව පියස නාලිකාවට ගෙන ආ දයාබර ඔබට හදවතින් තුති පුදමු...

  • @ashokamalarathnayaka4274
    @ashokamalarathnayaka4274 2 หลายเดือนก่อน +3

    කුමාර මහත්තයෝ ...ගොඩක් පිං...ආකර්ෂණීය දේශනාවක් ..

  • @RamaniGeeganage
    @RamaniGeeganage 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ගෞරවනීය දෙව් පියාණන්ටත් සුදු අම්මා ඇතුලු දෙව් සුව කාර්ය මංඩලයටත් විශ්ව පියස ගෙන එන මහත්මිය ඇතුලු කාර්ය මංඩලයටත්❤❤❤❤

    • @vishwapiyasa
      @vishwapiyasa  2 หลายเดือนก่อน

      සැමදා පුරුදු ලෙංගතු ආශිර්වාදය විශ්ව පියස නාලිකාවට ගෙන ආ දයාබර ඔබට හදවතින් තුති පුදමු...

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 หลายเดือนก่อน +1

    ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් විශ්ව පියසෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @oshanichalithya7150
    @oshanichalithya7150 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්තූතියි ස්තූතියි විශ්වයට ❤🙏🥰

  • @priyankanilminitennekoon7811
    @priyankanilminitennekoon7811 2 หลายเดือนก่อน +1

    ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමටත් බුදු සරණයි.🙏🙏🙏

  • @user-iw2iu6gj7i
    @user-iw2iu6gj7i 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරු පියාණෙනි සාදු සාදු සාදු

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 2 หลายเดือนก่อน +1

    අපවදැනුවත් කල ඔබතුමාට නමස්කාර වෙවා තෙරුවන් සරණයි

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏

  • @namalienamalie1566
    @namalienamalie1566 2 หลายเดือนก่อน +1

    තෙරැවන්..සරණයි..විස්වයේ.ආශිර්වාදය.සියලුම..සත්වයන්ටම..ලැබෙිවා.ඔබතුමාට..බොහොම.ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..

  • @praneethsilva
    @praneethsilva 2 หลายเดือนก่อน +1

    ඉතාමත් අගනා දේශනයකි..ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🌸🪷🌷🌼🪻🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @KAMala-ho5wy
    @KAMala-ho5wy 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ! ආදරණීය ඔබට ගොඩාක් ස්තුතියි

  • @kirthiperera4327
    @kirthiperera4327 2 หลายเดือนก่อน +4

    ඔබ තුමා දේශනා කරන සෑම දේ මම දැනටමත් යම්තාක් දුරට අත් විදල තියනව. ඒ සත්‍යක්. මම ඉන්නෙ ල්ංකාවෙ නොවන නිසා ඔබතුමාගේ වැඩ සටහනකාට සහබාගී විය නොහැකියි.. නමුත් ඒ සදහා මගේ ලොකූ උවමනාවක් තිබෙනවා.

  • @shandishandi9585
    @shandishandi9585 2 หลายเดือนก่อน +2

    🌹ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි සුවපත්වේවා 🙏🙏🌹🌹🙏

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 วันที่ผ่านมา

    ඔබ නම් දෙවියෙක් දෙවියනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 2 หลายเดือนก่อน +3

    ලොකු කුඩා සියළු දෙනාටම ප්‍රයෝජනවත්වන වටිනා අදහස් රැසක් තිලිණ කල දෙව් පියණන්ට ස්තුතිවේවා . දෙව් පියාණන් , සුදු අම්මා , විශ්වපියස නාලිකාවේ එම මැතිණිය සහ දෙව්සුව කාර්‍ය මණ්ඩලයේ සියළුදෙනාත් , දෙව්සුව පවුලේ සියළුදෙනාත් විශ්වයේ අසීමිත බලයෙන් නීරෝගිවේවා . සමස්ථ විශ්වය බවටම පත්වේවා . සියළු දෙනාටම දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි.🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹😀😀

    • @vishwapiyasa
      @vishwapiyasa  2 หลายเดือนก่อน

      සැමදා පුරුදු ලෙංගතු ආශිර්වාදය විශ්ව පියස නාලිකාවට ගෙන ආ දයාබර ඔබට හදවතින් තුති පුදමු...

  • @himanshi600
    @himanshi600 2 หลายเดือนก่อน +5

    කුමාර මාමා සුදු අම්මා විශ්ව පියස නැන්දා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐

    • @vishwapiyasa
      @vishwapiyasa  2 หลายเดือนก่อน +1

      සැමදා පුරුදු ලෙංගතු ආශිර්වාදය විශ්ව පියස නාලිකාවට ගෙන ආ දයාබර ඔබට හදවතින් තුති පුදමු...🌹

  • @geethagunasekara4278
    @geethagunasekara4278 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි.කුමාර ගුරු පියාණනි සුදු අම්මා ඇතුළුසියලු කාර්ය මණ්ඩලය ට දීර්ඝ යූෂ ලැබේ වා.හිත සකසන ආයතන ඇත්තේ ඔබතුලමයි.තාවකාලික සතුට සීමා සහිතයි. 4:56

  • @sumithrasilva3795
    @sumithrasilva3795 2 หลายเดือนก่อน +3

    බොහොමයක් ස්තුති පියානනි ,අදත් අපිට ලබා දුන් උතුම් දේශනය සියලුම දෙනාට පැහැදිලි කර ගනිත්වා .උතුම් පියානන්ට ,මෑණියන්ට දීර්ඝායුෂ ලැබෙනවා .විශ්ව පියස නාලිකාවටත්..කාර්ය මණ්ඩලයට සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 หลายเดือนก่อน +1

      සැමදා පුරුදු ලෙංගතු ආශිර්වාදය විශ්ව පියස නාලිකාවට ගෙන ආ දයාබර ඔබට හදවතින් තුති පුදමු...

  • @indhumadhurika1784
    @indhumadhurika1784 2 หลายเดือนก่อน +3

    ගුරු පියානණි මගේ කල්‍යාණ මිතුරා ඔබ තුමන්මයි හැමදාම.🙏🙏🙏🙏🙏🙏