හිත නොරිද්දන කෙනාව හොයාගන්න හැටි | Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • නින්ද නොයන BIO පන්තිය
    හිත නොරිද්දන කෙනාව හොයාගන්න හැටි
    #Dinesh #Muthugala #Biology

ความคิดเห็น • 589

  • @kavindyalakshani787
    @kavindyalakshani787 2 ปีที่แล้ว +98

    දුක හිතෙන වෙලාවට සර්ගේ කතා අහලා තමයි හිත හදාගන්නේ 🙂🙂🥀

    • @dilufreefiregirl3587
      @dilufreefiregirl3587 ปีที่แล้ว +4

      මාත් එහෙමයි 🥺💔 පාන්දර 2 ට 3ටත් බලනවා

    • @lahiru_jay
      @lahiru_jay ปีที่แล้ว +1

      hmm😊

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 ปีที่แล้ว +4

      සත්තකිනිම මමත් එහෙම තමයි ... මුතුගල සර්ගෙ video එකක් බැලුවාඉන් පස්සේ හිනා වෙලා වෙලා එ හැම දෙම අමතක වෙලා යනවා කාවින්ද්‍යා 👍👍👍

    • @dewmi...695
      @dewmi...695 ปีที่แล้ว +2

      මමත් එහෙම තමා..සර් ට නම් ගොඩක් පිං 😊💖

    • @rohanapiyathilaka5856
      @rohanapiyathilaka5856 ปีที่แล้ว +2

      @@dilufreefiregirl3587 මමත් ⁣එහෙමමයි

  • @maheshifernando1032
    @maheshifernando1032 2 ปีที่แล้ว +306

    දැනුමෙන් පරිපූර්ණ මෙන්ම මනුස්සකමින් පිරිපුන් දරුවන් සමාජයට දායද කරන ආදරණීය ගුරු පියෙක්.❤🙏

  • @himanshi600
    @himanshi600 2 ปีที่แล้ว +175

    ☘️ මුතුගල ගුරු පියානෙනී..
    ☘️ ඔබ අපෙ ආලෝකෙ වැනී..
    ☘️ සැමදා ඔබ අප හැමටම..
    ☘️ දෙන ඔවදන් රන් පරදී...

  • @bikelovesinsrilanka4760
    @bikelovesinsrilanka4760 2 ปีที่แล้ว +222

    ඇත්තටම මුතුගල සර් අපේ රටට දායාදයක්.බුදු සරණයි සර් .කොහොමහරි සර්ට 1M ගහන්න හෙල්ප් එකක් දෙමු.

  • @rashaniadikari4583
    @rashaniadikari4583 2 ปีที่แล้ว +198

    සර්ගෙ වගේ අදහස්, ආකල්ප හැමෝටම තිබුන නම් මේ ලෝකෙ මීට වඩා ලස්සන වෙනවා❤️
    සර්ට ගොඩක් ගරු කරනවා. සර් කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනෙ❤️

  • @samaranayakanilucha7107
    @samaranayakanilucha7107 2 ปีที่แล้ว +34

    දෙවිකෙනෙක් වගේ පෙනෙන ඇදුරුතුමෙක් ඔබතුමා නමි සංසාරෙ පිනට තමයි මෙහෙම හරි අපේ ජීවිත වලට හමුවෙන්නෙ යහපත් ඇසුරක් ඔබතුමන්ට පින් මේ කරන්නාවූ මෙහෙවරකට,

  • @nilanaathukorala07
    @nilanaathukorala07 2 ปีที่แล้ว +46

    හැමදාම ජීවිතේට දෙයක් කියාදුන්න
    නින්ද නොයන Bio පන්තියට නොඑන ළමයිවත් ගොඩ දාන
    අපේ සර්!!

  • @bhashiwickramasinghe1643
    @bhashiwickramasinghe1643 2 ปีที่แล้ว +293

    දාපු ගමන් ආවා සර් ... සර්ගේ විඩියෝ ඔක්කොම බලනවා ❤😍

  • @channelstudio1364
    @channelstudio1364 2 ปีที่แล้ว +142

    Science කරන්න ආසාවෙන් හිටිය මට වාසනාව නැති වුනා ඒකට..🥺 ඒත් සර්ගෙ මේ දේශන නම් science කලා වගේ🥺 එච්චර රසයි..🥺 පාඩම් සම්පූර්ණම පාඩම් කරවනව ඇති🥺 කට හඩ ඇහුනත් ඇති මට නම්🥺🥰

  • @thikshana786
    @thikshana786 2 ปีที่แล้ว +39

    අපේ වැරදි හදාගන්න අවවාද දෙන ලන්කාවේ ලස්සන ගුරුවරයෙක් 👍👍👍👍

  • @tutugirl8627
    @tutugirl8627 2 ปีที่แล้ว +60

    මම University Student කෙනෙක්. ඒත් මම සර් ගෙ video බලනවා. මොකද ගොඩක් වටිනවා අපිට... මොන වයසක හිටියත් මේ advices හරි වටිනවා සර්. GOD BLESS YOU.

    • @g.t.sadkalum323
      @g.t.sadkalum323 2 ปีที่แล้ว +1

      හොදයි 😊

    • @udenipriyanka5503
      @udenipriyanka5503 2 ปีที่แล้ว +1

      Maru 🫂🫂🙏🏻🙏🏻❤

    • @slguitarists3570
      @slguitarists3570 ปีที่แล้ว

      මන් MSc කරන කෙනෙක්... ඒත් බලනව හලෝ

  • @studywithisha504
    @studywithisha504 2 ปีที่แล้ว +74

    සතුටු දෙයක් හරි දුක හිතෙන දෙයක් හරි වේවා ඒවා කාටවත් නොකියා ඉන්න එක තමයි හොදම දේ..මොකද ඒ හැමදේම හැමදාම තියෙන්නේ නෑ..පස්සේ දුකේදි දුක අහන අයමයි අපිට හරි ගියාම ඊර්ෂ්‍යා කරන්නේ ♥️ හැමදෙම දරාගන්න පුලුවන් හයිය හිතක් හදාගන්න..එතකොට කාටවත් කගෙවත් පිහිටක් ඔන වෙන්නේ නෑ.. 🖤

    • @hiruhiru2600
      @hiruhiru2600 2 ปีที่แล้ว +2

      Oya hari.

    • @hiruhiru2600
      @hiruhiru2600 2 ปีที่แล้ว +1

      @@studywithisha504 ou yalu.addakimen dannawa mn.man godak adare karapu kena mawa dala giya man awankawa adre karaou nisa ada ada passen giya eth wadak une na ethakota eya thawth apiwa wattanawa.ita wada hidai mage duka mamama daragena innawa.enneth thaniyama nm yanneth thaniyama nam jiwithe magadi hamba wechcha kenek wenuwen duk wenne mokatada.duka hithunath e duka thaniyama dara gannawa.

    • @biguninduwara8796
      @biguninduwara8796 2 ปีที่แล้ว

      Ammo mage akkath sir kiyana jathiye kenek

    • @studywithisha504
      @studywithisha504 2 ปีที่แล้ว

      @@hiruhiru2600 mmmm

  • @musicparadise18
    @musicparadise18 2 ปีที่แล้ว +48

    මගේ සර්❤❤
    සර් පිලිබඳ පුදුම ආදරයක් ගෞරවයක් හිතේ තියෙන්නේ ❤🙏

  • @rashmikalakmalgunasekara
    @rashmikalakmalgunasekara 2 ปีที่แล้ว +108

    විෂයට අමතරව ජීවිතේ ගැන කියා දෙන ගුරුවරයෙක්❤️😍

  • @sssss-ys7pv
    @sssss-ys7pv 2 ปีที่แล้ว +19

    අපේ කාලේ මෙහෙම ගුරුවරු හිටියේ නෑ .ජීවිතය කියාදෙන පියතුමෙකි දරුවන්ට .....ජීවිතේ කියා දෙන බෝසත් ගුණ ඇති රත්තරන් මනුස්සයෙක් සමාජයටම...

  • @madushaperera7753
    @madushaperera7753 2 ปีที่แล้ว +16

    දැන් ඉන්න මිනිස්සුන්ගේ මනුස්සකම දිය වෙලා ගිහින් සර්.. සර් වගේ සුන්දර උතුම් මිනිස්සු මගේ රටේ ඉන්නවනම් මේ රට කොච්චර සුන්දර වෙයිද සර්... ❤❤❤❤❤

  • @diarts7163
    @diarts7163 2 ปีที่แล้ว +35

    දැක්ක ගමන් දුවලා ආවෙ 😍හැබැයින් සර්ව කවදාවත් දැකලා නැති උනත් සර් කියන වචනයක් වචනයක් ගානෙම ඉගෙන ගන්න ගොඩක් දේවල් තීනවා😍😍 සර්ගෙ හැම වීඩියෝ එකකින්ම කොච්චර නම් මිනිස්සුන්ගෙ ජීවිත හැදෙනවා ඇත්ද😍❤️ සර්ට ගොඩක් පිං මේ විදියට හැමෝගෙම ඇස් පාදනවට,සර්ට තෙරුවන් සරනයි🙏🙏

  • @nayanashyamali6782
    @nayanashyamali6782 2 ปีที่แล้ว +15

    උගන්වන විශයට අමතරව සමාජයේ ජීවත් වෙන විදිය කියල දෙන වටිනා ගුරුවරයෙක් ඔබතුමා . බුදු සරනයි සර්.

  • @Statusvideo578
    @Statusvideo578 2 ปีที่แล้ว +27

    අපේ සර් දැක්කත් ඇති හිත නිවෙන්න...🥺🖤

  • @Musio1978Lak
    @Musio1978Lak 2 ปีที่แล้ว +21

    සර් ගෙ වීඩියෝ එකක් බලන්න ගත්තාම සර් වචනයක් දෙකක් කිව්වත් හිතෙන්නෙ නෑ යවල බලන්නවත් බලන් නැතුව ඉන්නවත් හිතෙන් නෑ ඒ තරම් හිතට වදින්න සර් කතා කරනවා සර් නම් ගොඩාක් පින් කරපු පිංවන්ත ගුරුවරයෙක්. සර්ගෙ පංතියට එන්න මමත් පොඩි පිනක් හරි කරල ඇති කියල හිතනවා.ගොඩක් ආසයි සර්ගෙ පංති එන්න.

  • @shalithanavishka
    @shalithanavishka 2 ปีที่แล้ว +31

    ❤️ මනුස්ස ජීවිත කීයක් මෙහෙම අපේ සර් හදලා ඇතිද❤️❤️❤️

  • @tetill8207
    @tetill8207 2 ปีที่แล้ว +27

    තමන්ගේ ජීවිතය වැරදුන නිසා තමන්ගෙ ගෝලයන්වත් වලට අැදලා ගන්න ගංජා ගුරාලා අතර ජීවිතය දිනලා ලමයින්වත් දිනවන්න හදන එක උතුම්..🙏🙏🙏🙏🙏🙏

  • @loveyourself6795
    @loveyourself6795 2 ปีที่แล้ว +31

    හැමදාම වගේ හිටියේ බොරු කරන යාළුවොයි.. හැම දෙයක්ම එපාවෙලා තිබුනේ එත් මට එක music band එකක් නිසා මට මම ආදරේ කරන්න ඉගෙන ගත්තා මාව තවකෙනෙක් එක්ක සසදන්නැතුව මගේ හැකියාවෙන් මගේ හීනෙට යන්න පුරුදු උනා.. ඒ චරිත හත ඇරුනම මගේ ජිවිතෙට අම්මා තාත්තා ඇර හිතේ කහටක් නැතුව ජීවිතේට දෙයක් කියල දුන්න නියම මනුස්ස කම තියෙන කෙනෙක් සර්... බුදුසරණයි සර් හැමදාම සතුටින් ඉන්න 😊

  • @Enchora25
    @Enchora25 2 ปีที่แล้ว +19

    ජීවිතේට ගොඩක් වටින දේවල් කියල දුන්න සර් කෙනෙක් අපේ මුතුගල සර් .සර්ගේ වචන මාර විදිහට හිතට වැදිල අපේ හිත හැදෙන්නෙ මාර විදිහට සර්ට ආදරෙයි ❤️🥺💯

  • @erandiekanayaka4310
    @erandiekanayaka4310 2 ปีที่แล้ว +26

    ඇත්තටම සර් ඔබතුමාට ගොඩක් පිං සිද්ද වෙනවා සර් ...සර්ගේ හැම වචනයක්ම ගොඩක් වටිනවා සර් .. කතාව ඇත්තටම ඇත්ත සර් ....

  • @kawyaishini8304
    @kawyaishini8304 2 ปีที่แล้ว +20

    සර් හැම කෙනෙක්ම මූසල නොව්නානම් මීට වඩා ලංකාවෙ මිනිස්සු දියුණු වෙනවා අනික ඊරිසියාව කියන එක උපරිමයට😕තියෙනවා විභාගයක් පාස් උනත් මේ පාර ලේසී විභාගෙ ඔහොමනෙ කියන්නෙ සර්😂 නෑයොයි අසල්වාසීනුයි
    නිහඩව සාර්ථක වෙන්න
    සාර්තක වුනාට පස්සෙ නිහඩ නොව්නට කමක් නෑ නේද සර්😁😁❤
    තෙරුවන් සරනයි සර්❤❤

  • @hirantharaka94
    @hirantharaka94 2 ปีที่แล้ว +42

    1st like❤️ හිතට වැදුනා සර් වචන ටිකට ❤️

  • @nilanthadinesh5839
    @nilanthadinesh5839 2 ปีที่แล้ว +21

    මම අතේ තියෙන ගානට ගත්තේ මයික්රෝ කාර් එකක් මටත් ගොඩාක් අය කිව්වා අපෝ චයිනීස් මගුල් ගත්තේ අපරාදේ කිව්වා මම කලේ ටුවරිසම් මම ඒ කාර් එකෙන් ලන්කාව පුරාම ගිහිල්ලා කාර් එකේ ගානත් හොයාගෙන බැංකුවෙත් සල්ලි දාලා දැනුත් මගේ ලග ෆිනෑන්ස් නැති වාහනයක් තියෙනවා වාහනේ මොකක් වුනත් තමන් හරියට ලෝබ නැතුව ආදරෙන් වාහනය බලා ගන්නවනම් වරදින්නේ මම ලන්කාව පුරාම ටුවරිස්ලා දාගෙන km 235000 ගිහිල්ලා තියෙනවා කවදාවත් චයිනිස් වාහනයක් කියලා මග කැඩිලා නෑ අනික හැම වාහනයකටම ආවේනික ලෙඩ තියෙනවා අපිට වැඩිසුර හම්බ වෙන්නේ හිත කඩන මිනිස්සු මම කවුරත් කියන එක ඇහුවේ නෑ

  • @kasunprabath5056
    @kasunprabath5056 2 ปีที่แล้ว +49

    සර්ගේ විඩියෝ වලින් සැබැ ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා 🙂 ගොඩක් ස්තුති සර් අපිට මේ දෙන දැනුමට 🥰💖

  • @ndeep7152
    @ndeep7152 2 ปีที่แล้ว +45

    මේ වගේ ගුරුවරුන්ට කියන්න වචන නෑ,දුක් විදලා ඉගෙන ගත්තු ගුරුවරු රටට මැණිකක්,කපන්න කපන්න ඔප වැටෙනවා 🔮🕯👍🙏❤⏳

    • @chandhllathachandhllatha868
      @chandhllathachandhllatha868 2 ปีที่แล้ว

      සම්පූර්ණ සත්‍යයක් සර් කිව්වේ .අනෙක් ගුරුවරුන්ට ත් මෙම ඔවදන් ප්‍රයෝජනවත් වේවා ,යහපත් සමාජයකට .මන්පෙත් හෙලිකරන්නට..

    • @udenipriyanka5503
      @udenipriyanka5503 2 ปีที่แล้ว

      😍😍😍😍😍

  • @sulakshanabandara3309
    @sulakshanabandara3309 2 ปีที่แล้ว +15

    සර්ගෙ විඩියෙ ඔක්කොම බලනවා ජවිතෙ හදා ගන්න වටින උපදෙස් ටිකක් 😍😍

  • @Yash-gg6tp
    @Yash-gg6tp 2 ปีที่แล้ว +105

    ❤️දිනේශ් මුතුගල
    ❤️තිස්ස ජනනායක
    ❤️අකිල විමංග
    ❤️සන්නස්ගල
    ජීවිතේ වචනෙන් වෙනස් කරන ගුරුවරු

    • @bashigirl1265
      @bashigirl1265 2 ปีที่แล้ว +15

      😂 සන්නස්ගල 😂

    • @rumeshapathirana4146
      @rumeshapathirana4146 2 ปีที่แล้ว +7

      R.s.පින්නපොල

    • @sudda8310
      @sudda8310 2 ปีที่แล้ว

      ❤️

    • @slid5299
      @slid5299 2 ปีที่แล้ว +7

      සන්නස්ගල 😂😂

    • @sachinikavindya275
      @sachinikavindya275 2 ปีที่แล้ว +1

      සන්නස්ගල 🌝💔

  • @ileeshaherath9372
    @ileeshaherath9372 2 ปีที่แล้ว +19

    දැනුම දෙන ගමන් සමාජේ ජීවත් වෙන හැටි උගන්වන අපේ මුතුගල සර්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakminimsara2157
    @lakminimsara2157 2 ปีที่แล้ว +10

    Science නොකලත් හරිම ආදරෙයි සර්ට..❤ මිහිපිට දෙවි කෙනෙක් සර් නම්..❤❤

  • @rumeshapathirana4146
    @rumeshapathirana4146 2 ปีที่แล้ว +11

    පින්නපොල සර්ගෙ වගේමයි කතාව සර් .🙏🙏🙏

  • @tharujinidt6388
    @tharujinidt6388 2 ปีที่แล้ว +22

    සර්ගේ වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ. ගොඩක් ස්තූතියි සර්. බුදු සරණයි සර්. අන් අයගේ ජීවිතය යහපත් කරන්න වචනෙකින් හරි උදව් කරනවා. සර් ගේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න සුබ පතනවා. බුදු සරණයි සර්..😊❤️❤️

  • @asithajayasuriya3988
    @asithajayasuriya3988 2 ปีที่แล้ว +11

    ජීවිතේට දෙයක් ගන්න පුලුවන් වටිනා නාලිකාවක්..❤️

  • @chamindushaminda3580
    @chamindushaminda3580 2 ปีที่แล้ว +7

    ඒක නම් ඇත්ත සර්. මම ගේ හදනකොටත් නෑදැයෝ ගොඩක් ඇනුම්පද කිව්වා . මුදුන් පරාල හරි නෑ කියල එක එක දේවල් කිව්වා . හොදම දේ ඒවා ඇහුනේ නෑ වගේ ඉදල තමන්ගේ target වලට යන එක. 👍

  • @sandalisavidya9115
    @sandalisavidya9115 ปีที่แล้ว +4

    සර් කියන්නේ අපේ පිනට පහළ වුණු ගුරුවරයෙකුට එහා ගිය ගුරු දෙවියෙක් ❤️❤️ .සර් කියන හැම වචනයක් අපිට සමාජයේ හොඳින් ජීවිත් වෙන්න ගොඩක් වටිනවා 💕 හිතට දුකක් දැනෙන හැම වෙලාවකදීම සර්ගේ වීඩියෝ එකක් බලනවා.ඒවායින් හිතට මාරම ශක්තියක් එනවා.❤️❤️ ඒ වගේම පාඩම් කරලා කම්මැලි වුන වෙලාවටත් බලන්නේ සර්ගේ වීඩියෝ විතරමයි.🥰 බුදු සරණයි අපේ සර්ට 🙏🙏

  • @dewmikaveesha219
    @dewmikaveesha219 2 ปีที่แล้ว +9

    සර්ට ගොඩක් පිං ලමයින්ට මේ වගේ උපදෙස් දීල ජීවිත හදන්න උත්සාහ කරනවට🙏🙏

  • @Chetha-nw6hn
    @Chetha-nw6hn 2 ปีที่แล้ว +12

    සර්ව දැක්කත් නෙවෙ සර් සර්ගෙ කටහඩ ඇහුවත් ඇති❤

  • @nimanthiwm7876
    @nimanthiwm7876 ปีที่แล้ว +1

    සර් ව ලැබුණු අම්මා තාත්තා ගොඩක් වාසනා වන්ත පින් තියෙන අය සුවපත් වේවා සර් ව ඇසුරු කරන්න ලැබුණු අයත් එවගේම වාසනාවන්තයි තෙරුවන් සරණයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙂🙂

  • @Boom_explosion.
    @Boom_explosion. 2 ปีที่แล้ว +17

    දැනෙන්න දෙයක් කීවන්නම්❤️සර්❤️තමා දිනක රජ වේවා............🤴🤴🤴

  • @Dinushka777
    @Dinushka777 2 ปีที่แล้ว +28

    මුතුගල ගුරු පියානන් 🙏❤

  • @ranindurajapaksha9270
    @ranindurajapaksha9270 2 ปีที่แล้ว +9

    සර් වගේ හැමෝම හිතනවනම්🙂 ලංකාව තවත් ලස්සන වෙන්න ඉඩතිබ්බා❤🤝

  • @oshaniwarnakulasuriya1040
    @oshaniwarnakulasuriya1040 2 ปีที่แล้ว +23

    ගොඩක් වටිනා දේවල් ජීවිතයට එකතු කරගන්න සර්ගේ අවවාද ගොඩක් වැදගත් ...යේසූ පිහිටයි ඔබතුමාට

  • @sumithwasantha8131
    @sumithwasantha8131 2 ปีที่แล้ว +13

    සර් විඩ්යො ඔක්කොම බලනවා සර්, දලදා සමිදු පිහිටයි

  • @vidurangacooray8547
    @vidurangacooray8547 2 ปีที่แล้ว +7

    ඒකනම් ඇත්ත "කටවල් සංවර කරගන්න, කටවල් සංවර අය ඇසුරු කරන්න." අත්දැකීම් සහිතයි, අපේ උන්ට උදව් කලාට වැඩක් නෑ. නයින්ට කිරි පෙව්වට උන් නයිම තමයි.

  • @sachihewawelengoda5937
    @sachihewawelengoda5937 2 ปีที่แล้ว +7

    දැක්ක ගමන් සර් අනිවරෙන් බලනවා..සර් කියන දෙ හැමදාම හිතන දැනෙන්න කියනවා❤

  • @ameeshanethmi2248
    @ameeshanethmi2248 2 ปีที่แล้ว +16

    ජිවිතේටත් පාඩමක් කියල දේනවට සර්ට ගොඩක් පින් 🙏🙏

  • @dilshanirathnayaka2106
    @dilshanirathnayaka2106 2 ปีที่แล้ว +5

    Notification එක දැක්ක ගමන් ආවා. සර්ගේ video එක බලන්න. මන් Art කරන්නේ ඒත් සර්ගේ video නම් බලනවා අනිවාරෙන් . මන් කරපු වැරදි ගොඩාක් සර් නිසා හදා ගත්තා . සර්ට ගොඩක් පින් මෙහෙම අපිව නිවැරදි මාර්ගෙට ගන්නවට. දක්ශ ගුරුවරයෙක් . නිහතමානී මනුස්සයෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @s.a.nisansalaliyanage5370
    @s.a.nisansalaliyanage5370 2 ปีที่แล้ว +6

    සර්ගේ ආකල්ප වගේම සර් උගන්වන විඳිය අතිවිශිෂ්ටය්.. ✨සර් ළඟට පන්ති එන්න මාරම කැමති යි❤❤

  • @Kavibhagya3187
    @Kavibhagya3187 2 ปีที่แล้ว +17

    ඉක්මනට class පටන් ගන්නවනම් සර්ගෙ මූන බලාගෙන සජීවීව ඉගෙන ගන්න 😍😊

  • @sandamalinawarathne2681
    @sandamalinawarathne2681 2 ปีที่แล้ว +6

    සර්ගෙන් දවසක් හරි ඉගෙන ගන්න බැරි වුන එකට දුකයි. අපි යද්දි සර් ආව, සර් හිටියා නම් අපිටත් bio ගොඩක් මිහිරි වෙන්න තිබුණා..

  • @TommyVercetti-11z
    @TommyVercetti-11z 2 ปีที่แล้ว +4

    මුතුගල සර්ගේ video නම් මාර වටිනවා ....❤️‍🔥සර්ගේ අලුත් video එකක් එනකම් ආසාවෙන් බලන් හිටිය අය මේ පැත්තට❤️‍🔥 😀👇👍👍👍

  • @thileshikawasanthi4492
    @thileshikawasanthi4492 2 ปีที่แล้ว +6

    රටටම වටින උතුම් ගුරුවරයෙක් .

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +7

    අපේ සර්ට තෙරුවන් සරණයි .🙏
    ගොඩක් හොද පැහැදිලි කිරිමක්...සහතික ඇත්ත කතාව සර් ..අපේ රටේ තමයි ගොඩක් ඉන්නේ ඊර්ෂ්‍යාව කරන අය.. ..
    පිටරට ඔහොම නැහැ ....ඒ නිසා තමයි අපේ රට එන්න එන්නම දුප්පත් වෙන්නේ ...

  • @imeshmadhu7006
    @imeshmadhu7006 2 ปีที่แล้ว +17

    හොඳට නරකට දෙකට කටමය නේද සර්, ස්තුතියි සර් ට මේ වගේ කතාවක් සමාජෙට දුන්නට 🧡🤜🤛👏

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +12

    අනේ අපේ මුතුගල සර්.........😍😍😍

  • @danukanalidu2484
    @danukanalidu2484 2 ปีที่แล้ว +8

    දෙවියෙක් මිනිස් ස්වරූපයෙන්❤️🥰

  • @nayanashamali4989
    @nayanashamali4989 2 ปีที่แล้ว +3

    සර්ගෙ අදහස් දරුවන්ට විතරයක් නෙවෙයි සෑම කෙනෙකුටම වටිනවා සර්... ඔබතුමාට දළදා හාමුදුරුවන්ගේ සරණයි........

  • @angelanju3655
    @angelanju3655 2 ปีที่แล้ว +14

    හරිම ආසයි සර්ගෙ ඔවදන් අහන්න.. ගොඩක් පිං සර්ට .. 🙏

  • @mkcsumithkumara5868
    @mkcsumithkumara5868 2 ปีที่แล้ว +4

    සර්ව දැක්කත් ඇති සර්. හිත පිරෙනවා.හරිම සිරියාවන්තයි.❤️❤️❤️❤️❤️❤️

  • @worlddancing4960
    @worlddancing4960 2 ปีที่แล้ว +7

    දාපු ගමන් අාවේ සර්ගේ විඩියෝ එක බලන්න සර් කියන දේ සියයට සීයක් අැත්ත සර්

  • @kushaniupekshaperera2272
    @kushaniupekshaperera2272 ปีที่แล้ว +1

    සර් නම් මේ කාලේ දෙවි කෙනෙක් මොකද සල්ලිවලට උගන්වන ගුරැවරැ ඉන්න මේ කාලේ සර් වගේ ජීවිතය උගන්වන ගුරැවරැ හොයා ගන්නත් බෑ 👏👏👏👏

  • @nimanthiwm7876
    @nimanthiwm7876 ปีที่แล้ว +2

    ලොවට සැපතකි ගුරැතුම හමුවීම කනට මිහිරකි ඔවදන් තෙපලීම දරැට සැපතකි ඔබගෙන් ඉගෙනීම රටට සැපතකි ගුරැතුම මේහි ඉපදීම

  • @malkanthi3671
    @malkanthi3671 2 ปีที่แล้ว +1

    ඔබ තුමා මේ පාඩම දැන්ම ළමයින්ට කියා දුන්න එක හොඳයි. අද ළමයා හෙට වැඩිහිටියෙක්. ඉහත කී දුර්ගුණ පිරුණ වැඩිහිටි යන් පිරුණ සමාජයකයි අපි ඉන්නෙ..අනෙකාගේ සාර්ථකත්වය පමණක් නෙවෙයි යහපත පවා නොරුස්සන අයවලුන් වැඩියි..

  • @geethakumari5842
    @geethakumari5842 2 ปีที่แล้ว +1

    දුකක් දැනුන හැම වෙලාවකම මුතුගල සර්ගේ video එකක් බලනවා හිතට මාර නිදහස්

  • @hashinikavindi8017
    @hashinikavindi8017 2 ปีที่แล้ว +13

    ඉක්මනට අවා සර්ගෙ වීඩියෝ එක බලන්න.......වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ.. thank you sir ❤️❤️👩‍🎓👩‍🎓👩‍🎓

  • @Kidsforyou.srilanka
    @Kidsforyou.srilanka 2 ปีที่แล้ว +14

    ඔබතුමාට තෙරුවන් සරනයි .අපේ ර⁣ටේ දරුවන්ට හොද ගුණ ධර්ම කියලා දෙන වටිනා ගුරුවරයෙක්.ඔබ තුමා කියන කතාව ඇත්ත.

  • @yuwen2827
    @yuwen2827 2 ปีที่แล้ว +13

    සර්ට ගොඩාක් ගරු කරනවා 💜️

  • @teakook2545
    @teakook2545 2 ปีที่แล้ว +8

    සර් ගෙ හැම වීඩියෝ එකක්ම අනිවරෙන් ම බලනව සර්. සර්ට ගොඩාක් පින් මේවගේ වැදගත් වීඩියෝ වලින් ජීවිතේ කියල දෙන එකට
    🖤

  • @imalshadanujaya7987
    @imalshadanujaya7987 2 ปีที่แล้ว +2

    මා දැකපු නිහතමානි පුද්ගලයෙක් .අපේ සර්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @udithanuwan2236
    @udithanuwan2236 2 ปีที่แล้ว +7

    සර් මට ඔබ ගැන ගොඩක් සතුටුයි. මගේ වයසේ ඔබ විශය සහ සමාජ දැනුමේන් කොතරම් පොහොසත් ද කියා👌👌❤️

  • @sandarenuranaweera6471
    @sandarenuranaweera6471 2 ปีที่แล้ว +17

    බුදුසරණයී දීර්ඝායුෂ ලැබේවා 💖💖💖

  • @user-is1qz6vm5l
    @user-is1qz6vm5l 2 ปีที่แล้ว +4

    සර්ගේ හැම video එකක්ම ගොඩක් හොදයි. අපේ ජීවිතයට ගොඩක් ආදර්ශමත්🙂සර්ට දීර්ගායුශ ලැබේවා😌😌😌බුදු සරණයි🙏🙏🙏

  • @renukagurusinghaarchchige5650
    @renukagurusinghaarchchige5650 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනදේවල් ජිවිතේට කියලාදෙනවා සර් ට comment දාලම කියන්න දෙයක් ඉතුරු වෙලානැ මගේ පොඩි දරුවාට අවු 5යි සර්ගේ මුනදැක්කත් බලනවා බෙිරගන්ඩ කියලා කියනවා සර්ගේ tik tokව්ඩියෝඑක බලලා සර් පාඩමි කියලාදෙනවා වගේ white board එකේ අදිනවා
    ආදරණීය ගුරු දෙවිදුනි ඔබට දීර්ඝායුශ පතමි.

  • @newscienceeducationhnc8198
    @newscienceeducationhnc8198 2 ปีที่แล้ว +32

    තෙරුවන් සරණයි ගුරුතුමණි

  • @hachinikaseuwandi9573
    @hachinikaseuwandi9573 2 ปีที่แล้ว +5

    හරිම ආසයි සර්ගෙ ඔවදන් අහන්න.සර්ට බුදු සරණයි🙏🙏

  • @sssss-ys7pv
    @sssss-ys7pv 2 ปีที่แล้ว +1

    මේ කියන දේවල් හරියටම හරි .දරුවන්ට විතරක් නෙවේ වැඩිහිටි අයට.හරිම දේ හරියටම කියනවා.නියම ගුරුවරයෙක්.ඔබ වැනි මිනිසුන් සිටීනම් මේ රට සුන්දර රටක්.

  • @jayathilakajayasekara5148
    @jayathilakajayasekara5148 2 ปีที่แล้ว +8

    සර්ට ආදරෙයි ගොඩක් thanks අපිව හොද මගට ගන්න එකට

  • @kevinlevin4525
    @kevinlevin4525 2 ปีที่แล้ว +9

    සර්ගෙ ආකල්ප විශිෂ්ඨයි සර්. අපටත් ඒවා කියල දෙනවට ගොඩක් පිං ගොඩක් ස්තූතියි සර්... ❤❤🙏

  • @chandani3114
    @chandani3114 2 ปีที่แล้ว +3

    බුදුසරණයි සර්.උදේට සර් ගෙ වීඩියෝවක් බැලුවා කියන්නෙ දවසම ඇක්ටිව්..💙💙

  • @AKR-bu6tm
    @AKR-bu6tm 2 ปีที่แล้ว +23

    I do like your thinking sir!! Wish we had more people like you with the same thinking pattern you have, We would have a DEVELOPED country NOT a DEVELOPING country by now!!!! Thank you very much for attempting to change the mindsets of fellow Sri Lankans sir.

  • @tharinduthilakarathna5610
    @tharinduthilakarathna5610 2 ปีที่แล้ว +4

    ජීවිතය කියාදෙන ගුරුවරයෙක්❤️
    ස්තූතියි සර්🙏

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි අපෙ සර්ට

  • @sewminiperera1511
    @sewminiperera1511 2 ปีที่แล้ว +1

    උගන් වන දේට අමතරව ජීවිතය ගැනත් උගන්වන සර් කෙනෙක් ලමයිව තෙරුම් ගත්‍ත සර් කෙනෙක් ❤️❤️❤️ සර්ට ජේසූ පිහිටයි 🙏🙏🙏

  • @hirushinethmika5507
    @hirushinethmika5507 2 ปีที่แล้ว +1

    ඇත්තටම මම සර්ගේ ගෝලයෙක් නෙමේ.මමත් ගුරුවරියක්.මම සර්ගේ වීඩීයෝ බලනවා හැමදාම.එක දවසක් හරි ඉගෙනගන්න ආස හිතෙනවා.දීර්ඝායුෂ ලැබේවා සර්ට.❤❤❤❤

  • @harshanijayamini7071
    @harshanijayamini7071 2 ปีที่แล้ว +2

    සර්ගේ මනුස්සකම පිරුණු හදවතට ගොඩාක් ගරුකරනවා ❤

  • @shehanis2751
    @shehanis2751 2 ปีที่แล้ว

    ඇත්ත සර් එහෙම මිනිස්සු තමයි ගොඩක් ඉන්නේ හොඳ මිනිස්සු හොයාගන්නත් නැති තරම්.. මොනාහරි දෙකට හිත රිදුන් ගමන් ඇවිත් සර්ගෙ වීඩියෝස් බලනවා සර්.. ඒකටම ගැලපෙන උපදෙස් ටිකකුත් හැමදාම වගේ හම්බෙනවා සර්ගෙ වචනයක් ඇහුණත් ඇති හිත නිවෙන්න මට වාගේම හැම කෙනෙකුටම එහෙම ඇති කියලා මං නම් හිතන්නේ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය ගුරුවරයෙක් බුදුසරණයි සර්.. ජීවිතේට එන හැම ප්‍රශ්නෙකටම සර්ගේ අදහස් ගොඩක් වටිනවා සර්..තාත්තෙක් වගේ ජිවිතේ කියලා දෙනවාට ගොඩක් පින්..🙏🙏

  • @theektheebu2918
    @theektheebu2918 2 ปีที่แล้ว +12

    Sir goda kalekin. ආදරෙයි sir ❤️❤️❤️

  • @eessa1727
    @eessa1727 2 ปีที่แล้ว +1

    සුන්දර මනුෂ්‍යයෙක් ගෙන්, සුන්දර අදහසක්.

  • @sathroonimsara7724
    @sathroonimsara7724 2 ปีที่แล้ว +2

    දැක්ක ගමන් බැලුව සර්....සර් ගෙ video ඔක්කොම වගේ හැමදාම බලලා....ජීවිතේට ආදර්ශ ගන්නවා.......🥰🥰

  • @chamillakumari310
    @chamillakumari310 2 ปีที่แล้ว +2

    මෙවෙනි ගුරුවරු ලබන්ටත් දරුවෝ පින් කරන්ට ඕනි

  • @YTS...
    @YTS... 2 ปีที่แล้ว +3

    ගොඩක් ගුන දර්ම ඉගෙන ගත්තා ඔබතුමාගෙන්

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 2 ปีที่แล้ว +5

    Great.1st like and comment.

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว +2

    I am an O/L student but i like you very much sir..you are a very humble human being.❤️😊

  • @shenumadushani7169
    @shenumadushani7169 2 ปีที่แล้ว

    ජීවිතේ ගොඩක් වැරදි හදාගත්තෙ මුතුගල සර් ට පිං සිද්ද වෙන්න.❤️❤️ වැටෙන ගොඩක් තැන් වලදි සර් ගෙ වීඩියෝ එකක් බලපු ගමන් හිත හැදෙනවා...සර් ට දීර්ඝායුෂ ලැබෙන්න ඕන...තෙරුවන් සරණයි අපේ සර් ❤️❤️

  • @pavithrasandamali6801
    @pavithrasandamali6801 2 ปีที่แล้ว

    සර් සුපිරි ඇත්තටම හිනා යනව.සතුට තියෙනවා .මේ ක්ලාස් එකේ.සයන්ස් නොකලට මොකද අහන්න හිතෙනවා .මෙහෙම ගුරුවරුන් ඉදලා තියෙනවා අමතක වෙන්නේ නැ ආපහු මතක් වෙනවා .wow

  • @chathilalakmini5988
    @chathilalakmini5988 2 ปีที่แล้ว +2

    අනේ සර් හරිම අාසාවෙන් බලන්නෙ සර්ගෙ වීඩියෝ 😊