ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇයි මේවා මන් exam කරන කාලේ මට බලන්න ලැබුනේ නැත්තේ....මට campus යන්න බැරි උනා...ඒක මගේ නොදැනුවත්කමට වෙච්ච දෙයක්...මං දැනන් හිටියෙ නෑ. මෙහෙම කිව්වාම මිනිස්සු හිනා වෙයි..ඒත් ඒක තමයි ඇත්ත...මං දක්ශ ලමයෙක්..මට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ campus යන්න..මගේ යාලුවෝ campus select උනාම තමයි මට තේරුනේ...මගේ තාත්තා results එද්දි අසනීප උනා..මන් 2nd shy කරේ නෑ..මන් diploma එකක් කරන්න ගත්තා....මේක කියවන කව්රුහරි ඉන්නවනන් මන් කියන්නෙ අනේ පොඩ්ඩක් වෙලාව අරන් හිතන්න විස්තර හොයන්න...තමන් ආස දේ මොකක්ද තමන්ට පුලුවන් දේ මොකක්ද....AL කාලේ ඉක්මනින් ගෙවිලා ඉවර වෙනවා...ගොඩක් අය දන්නවා වෙන්න පුලුවන් තමන්ගේ අරමුණ..මන් වගේ අයත් ඇති...පාඩම් කරන්න වැඩ කරන්න...නැත්නන් ජීවිතේම එපා වෙනවා ඒක ඔයාලට හිතා ගන්න බැරි වෙයි.
😥😥
😥😥😣
අනේ අපරාදේ නේ... 😪
Good luck dear 🤞 atheethaya gana dn hithnna epa,aluth deyak krnn blnn,aluth wena loke dewal igena gnna,wardina ekk nh 🍻
Aiuo bn
සර්,මම කොලඹ කැම්පස් එකේ 3rd year ලමයෙක් . මාත් A/l එක්සෑම් කරන කාලේ අපේ අම්මත් ලඟට වේලා ඉන්නවා .කොච්චර කීවාත් නිදා ගන්න කියලා හරි හරි කියලා ඉන්නවා. අම්මලා එහෙමයි. අම්මලාගේ ආදරේ එහෙමයි.
ජීවිතේ තිබ්බ සුළු වැරදි පවා ගොඩක් හැදුණේ සර් ව හම්බ උනායින් පස්සෙ තමයි....ගොඩක් පින් සර්ට❤🥺🙏
🥺❤️
Aththa
❤️❤️
මමත්....... මම University student කෙනෙක් ඒත් ගොඩක් ප්‍රශ්න වලට answer මේ sir ගෙ video වල තිබුන 😔
ඇත්ත.😌ගොඩාක් වැරදි හදා ගත්තා.
මම 1st shy කැම්පස් ගියා.මම නිදි මරපු තරම්,මහන්සි උන තරම් මටවත් වෙලාව්කට හිතා ගන්න බෑ. මම සෑහෙන්න කට්ටක් කෑවා කැම්පස් එකකට යන්න. ඒක හරි. මගේ ලොකුම target එක උපාධිය. ඒක මම කොහොම හරි කර ගන්නවා.සමහර දවස්වල රෑට කෑවෙත් නෑ නින්ද යනවා කියලා. ඒත් මම අද සතුටින්. මට මං ගැන ගොඩක් ආඩම්බරයි. අම්මා තාත්තා වියදම් කරපු මුදලට මම ලොකු සාදාරණයක් කළා. සර් කිව්ව සුන්දරත්වය හරියටම විදින්න බැරි උනා, කොවිඩ් නිසා. ඒ ගැන නම් චුට්ටක් දුකයි හිතට
Anee plzz vada krpu vidiha gana kiynnkoo
❤️🙏🏾
Sirt jaya wewa.mn sir gen igena gena thiyanawa.sir t theruwan saranai.
Oya widiyatama mamath padam kala peradeniya university yanna thibba asawa nisa ...mage district rank ek 30 ....
සර් මන් o/l ලියන කාලේ අම්මා ඒක දවසක්වත් ඇහැරන් ඉදලා නෑ.මන් o/l ,වලට 6.3 අරන් දෙන්න කියලා විතරයි කිව්වේ .ඒත් මන් 9.9ක් ගත්තා.ඒදා අම්මගේ සතුට කියාගන්න බැරි තරම් 🥺🥺🥺😍♥️♥️.මන් අද a/l biology වලින් කරන්නේ .
👍👍👍
හොඳටම මහන්සි වෙලා ගොඩ දාගන්න...අනිවා campus යන්න ....ජය..💪🔥
මගේ අම්මත් එක දවසක්වත් ඇහැරන් ඉදලා නෑ .මාත් බයෝ කරන්නේ එයා විශ්වාස කරනවා මන් පාඩම් කරනවා කියලා ඇහැරගෙන ඉතින් ඒ විශ්වාසේ කඩන් නැතිව මාත් පාඩම් කරනවා
@@gdhk3741 😍♥️aniwaren puluwan uparimayen weda karanw
@@diwaniaradhana6272 ow mage ammath emai ❤️❤️❤️❤️
හරියටම හරි සර්.. මං උසස් පෙල කරද්දි මගෙ අම්මා හිටියෙ රට.. මට මල්ලිලා 3ක් ඉන්නවා.. මං තමා එයාලා හැමෝම බලාගත්තේ.. දැන් මං කැම්පස් එකේ තුන් වෙනි අවුරුද්දේ ඉගෙන ගන්නේ..මං ඒ කාලේ දවසට නිදාගත්තෙ පැය තුනයි.. මං සතුටු වෙනවා අම්මට ශක්තියක් වෙලා මේ ගමන ආව එකට.. තමන්ට තමන් ශක්තියක් වෙන්න ඕනි සර්... මං වැටුන හැම මොහොතෙම සර්ගේ වීඩීයෝ බලනවා.. සර්ට ගොඩක් පින්...
Congratulations 🎉
🙏🙏😇😇💪💪💪
Congratulations akke oya mona faculty ekeda
Oyage kathawa you.tiuv vlog ekk karnnko 🙂
Bless you son
මට නම් පාඩම් කරනකොට ඉන්න තියා අවශ්‍ය දෙයක් කියන්න වත් අම්මා නෑ සර්.. දැන් ගොඩක් කල් ඉදලා තනියෙම වැඩ කරගන්නේ..මං 2022 Al ළමයෙක් bio කරන්නේ.. කොහොමහරි campus යනවා. තාත්තාව සතුටු කරන්න ඕන කොහොමහරි.. Sirge උපදෙස් ගොඩක් වටිනවා මහන්සි වෙලා වැඩ කරද්දී 👍
❤
🥺❤
බුදුසරණයි ඔයාට🙏❤
❤❤❤❤❤
Good luck 😊
මං 8 වසරෙ නමුත් පාඩමට වඩා ඔය කියල දෙන දේවල් වලින් අනාගතය ඉබේම ගොඩ නැගෙනව. ගොඩක් පිං සර්
අද මම කල්පනා කර කර හිටපු ප්‍රශ්නෙට නියම උත්තරයක් සර් දුන්නා සර්...සර්ට පින් සිදුවේවා....බුදුරජාණන්වහන්සේ දිවැසින් දැකල සෝපාකට පිහිට උනා මට්ටකුණ්ඩලීට පිහිට උනා...ඒ වගේ මගේ ප්‍රශ්නෙත් දිවැසින් දැක්කා වගේ හරියටම මට අවශ්‍ය වෙලාවට ඔබතුමා මට පිහිට උණා...මගේ සත්පුරුෂ බෝසත් ගුරු දේවතාවා මුතුගල සර්..........😊😊
😊❤
දරුවන්ව අන්ධකාරයෙන් ආලෝකයට අරං යන අපේ ගුරුතුමා.තෙරුවන් සරණයි...!!
බැකෝ යන්ත්‍රයක් හදමු:..th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html
_මමත් එයින් අයින් උනා.__මටත් ඔබට වන් දෙයක් වුනා._
@@user-ku2s මම එන්නෙ ඉදලා හිටලා අයියෙ.මුකුත්ම බලන්න නෑ මට.කියවන්නත් නෑ.හරිම දුකයි.මම ගොඩක් පව් කරන්න ඇති.අයියව මම අද උදෙත් තනිවම මතක් කළා.යූ ටියුබ් අයින්ම කරලා තියෙන්නේ.පරෙස්සමෙන් සතුටින් ඉන්න අයියෙ..තෙරුවන් සරණයි...!!
@@user-ku2s දවසක එන්න පුළුවන් වුනොත් එන්නම්.එදාට අයියා ඉදීවිද දන්නැහැ.අනිවාර්යයෙන්ම සර්ව,සහ නිලමෙව කියවන්න.මම ගැන කියන්න නම් මම දන්නෙ නැහැ.
@@skoswaththa8459 මම නි.... එක දැන් බලන්නෙත් නැහැ. ඒකෙ කවිත් නැහැ. මෙලෝ රහකුත් නැනැ. ආයෙ ඒකට කවි ලියන්න බලාපොරොත්තුවක් නෑ. මම තිස්ස,මුතුගල සර්ලා දෙන්නගෙම ඒව බලනව. ඔබට මම යෝජනා කරනව මීමුරේ හාමුදුරුවන්ගෙත් බණ අහන්ට කියල. මට ඔබව අමතක වෙන්නෙ නැහැ.ඔබට තෙරුවන් සරණයි !
මතුදින තරුණ පරපුරකට එළිය වනවිෂයට අමතරව දහමද කියල දෙනපිනකට උගන්වන්නට මෙහි පහළ වුන මුතුගල තුමනි , සැරඳේ ඔබ සියලු කල !
wow
👍👍👍👍❤
මම A/l කරන්නෙ C.Maths වලින් පාන්දර 2,3 වෙනකං පාඩම් කරනව ඒත් කවදාවත් අම්මට තාත්තට කරදර කරල නෑ මොකද ඒ අය අපේ ජීවිතය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කරනව , තවත් කරදර කරන එක හොඳ දෙයක් නෙවෙයි
උබ සුපිරි බන් 2,3 වෙනකන් පාඩම් කරනවා කියන්නේ උබට ජයම වේවා!
@@amanjanafernando9730 Thanks kollo,ඔයාටත් ජයම වේවා👍👍✊
අනිවාර්යෙන් කෑම්පස් පලයන් ඔබට ජය
ඔක්කොම හොදට exam ලියන්න
👍🤜🤛
වර්තමානයේ රටට අවැසි...,වටිනා සොඳුරු මිනිසෙක්❤️✊🤟
මම නම් හැමවෙලේම පුලුවන් තරම් තනියෙන් දේවල් කරගන්න බලන්නෙ අම්මව මහන්සි කරන්න මම නම් ආස නෑ පාඩම් අතරේ වුනත් අම්මට පුලුවන් තරමෙ උදව් කරල දෙනව ..අම්මගෙ මගෙ දෙන්නගෙම ඇදුම් ටික කොච්චර වැඩ තිබ්බත් මන් හෝදනව . මට නම් සතුටක් ඒක දරුවො විදිහට අපේ දෙමව්පියන්ට සලකන්න ඕනෙ දැන් එයාල වයසට ගියාම නෙවෙයි දැන් ඉදන්ම පුලුවන් විදිහට. ඒක ලොකු සතුටක් .හැමදේටම අම්මට කතා නොකර පුලුවන් දේවල් තනියෙන් කරගන්නෙ..ඒත් තරුණ වයසට ඇවිල්ලත් අතට පයට අම්මලට කියල දේවල් කරගන්න ලමයි දැක්කම මට නම් මහ කලකිරීමක් දැනෙන්නෙ
සර් මම 8 වසරෙ ඉගෙන ගන්නේ ඒත් මම සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා මම සර්ට ගොඩාක් ආදරෙයි.මම සර්ව හම්බවෙන්න ගොඩක් ආසයි
I also may be
මාත්
Me too 😍
@@itumidinari7429 ❤️❤️❤️
@@slmanurufreefire9804 ❤️❤️❤️
අපේ සර්ව ආදර්ශෙට ගත්තොත් කාටවත් වරදින්නෙ නෑ ❤❤
aka aththa
ඒක atta
තවම තරුණ ගුරුවරයෙක් දෙවියෙක් වැනි , මෙවැනි වු ගුරුවරු තව තවත් පහල වෙවා, සර්ගෙන් විශය ඉගෙන ගෙන නෑ, නමුත් ජිවිතය ඉගෙන ගත්තා , අපේ සර්ට තුනුරුවන්ගේ සරනයි ..🙂☸️🙏
මන් ඉගෙනගත්තා.එත් campus යන්න ගෙදරින් දුන්නෙ නෑ.නිදහස වැඩියි කියල.O/L, A/L කරද්දි මන් වෙනුවෙන් කවුරුත් හිටියෙ නෑ.ලකුනුවත් අහල නෑ...අද මගේ දුව O/L කරද්දි මන් ඇහැරන් ඉන්නවා..මටත් ඉගෙනගන්න දේවල් තියෙනවා.O/L නම් මන් කියලත් දෙනව.ඒත් A/L වෙද්දි මන් ඇහරන් ඉන්නවා...තුන්පාරක් කරල හරි campas යවන්න හිතන්.එයා ලග මන් හයියක් වෙනවා..මේ ටික ඉවර උනාම ඉවරයි මගේ හීන.
අනේ💔... කමක් නෑ ඔයාගේ උගත්කම අපතේ ගියේ නෑනේ මොකද ඔයාගේ දරුවට කියලා දෙන්න ඒ උගත්කම සෑහෙන්න වටිනවා කියලා හිත හදා ගන්න.. කනගාටුයි ඔයාට වෙලා තියන අසාදාරනයට😢
අපේ සුන්දර හදවතක් ඇති සුන්දර ගුරුතුමා... රටටම ආදර්ශයක් අපේ සර්.....👍❤❤❤❤❤❤❤❤
ජීවිතේට වටින ගොඩක් දේවල් කියා දෙන මම දැකපු හොදම සර්:-)❤️
මම අම්මා කෙනෙක්. බබාලා තවම පොඩි. ඒත් මම සර්ගේ වීඩියෝ බලනවා. සර් කියන හැම දේම ඇත්ත. අනේ මට ආය අතීතෙට යන්න තිබ්බනම්. මගේ ජිවිතේ මීට වඩා හොඳ වෙන්න තිබ්බා. බුදුසරණයි සර් 🙏🙏🙏🙏🙏🙏
අම්මෝ සර් කැම්පස් ජීවිතේ ගැන කිව්ව හැමදේම ඇත්තම ඇත්ත ... තනියම යන්න ඕනි ගමනක් එතන ඉදන්. තව ටික කාලයයි මගෙ ජීවිතේ ජය ගන්න මට ... සතුටුයි තනියම ආව ගමන ගැන 🙂🙂
මගෙ අම්ම නැති වෙලා දැන් අවුරුදු 8ක් වෙනව සර්...මට තනියෙන් නැගිටින්න. තව අවුරුදු 10කින් විතර හොඳ doctor කෙනෙක් වෙන්න...සර් කියන ගොඩක් දෙවල් මම හිතට ගත්තා සර් ..සර්ට ගොඩක් පින් ❤️🙏
ජිවිතේ කියා දෙන සර් ට ගොඩක් පින් 🥰❤🥰
දෙමාපියන් ලග ඉන්නකල් අගය දනෙනෙ ඉතාමත් සිමිත පිරිසකට විතරයි කවදා හරි එ දෙනා නතිව ජිවිතය තනියම ගෙවද්දි තමයි තෙරෙන්නෙ.. එක සහතික අත්ත සර්🙏🙏🙏🌹❤️
මේ සර්නම් පින් කදක්..❤️අපි ගොඩක් වාසනාවන්තයි
සර් notification එක දැක්ක ගමන් ආවා. සර්ගේ video එනකම් බලන් ඉන්නේ. ❤❤❤ නිහතමානී මනුස්සයෙක් ... දක්ශ ගුරුවරයෙක් ❤❤❤❤❤❤
"මයෙ පුතාලා"❤️🥺
ඒ ආමන්ත්රණයම ඇති හුඟක් ගෞරවනීයයි
දුකක් ආවත් හිතේ අවුලක් ආවත් මොනම දේකදි උනත් සර්ගෙ වචන අපිට දෙන්නෙ පුදුම motivation එකක්.සර්ට ගොඩාක් පින් ❤️
ඔව් සර් .මේ කථාව නම් හරියටම හරි 👍 මම O/L වලට පාඩම් කරද්දී මගේ අම්මත් මගේ ළඟට වෙලා හිටියා 🥰 ඒ වුනත් දැන් A/L වලට පාඩම් කරද්දී අම්මටවත්,තාත්තටවත් කවදාවත්ම කරදර කරන්නේ නෑ. මගේ එකම හීනේ කොහොමහරි ජීවිතය දිනලා දෙමාපියන්ව සතුටින් තියෙන එක.😘😘 ඒ වගේම සර් කියලා දෙන යහපත් ගුණධර්ම අපේ ජීවිතයට ගොඩක් වටිනවා .සර් නිසා ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා.❤️❤️ සර් කියන්නේ මගේ ජීවිතයට හම්බුන සුන්දර ආදරණීය ගුරු පියෙක් ❤️❤️❤️ බුදු සරණයි අපේ සර්ට 🙏🙏
මේ ගුරුවරු ගොඩ ගිය විදිහට අපිවත් ගුණදම්වලින් පුරවන්න ගන්න උත්සාහය අති සාර්ථකයි. 🖤
තමන්ගේ හීනෙට ආදරේ කරන්න,හීනේ දකින්නනිදිමත්,මහන්සිය දැනෙන්නෑ කවදාවත්
aaka aththa
eka nm aththa
A/l කරන්නේ නම් වෙන subject එකක්. ඒ වුනාට සර්ගේ විඩියෝ එකකවත් බලන්නෙ නැතුව ඉදලා නෑ. ගොඩක් ස්තූති සර් 🙏 දීර්ඝායු 🙏🙏
මම පොඩි කාලෙ ඉදන් තනියම වැඩ කරගත්තෙ..ඒක ඇත්තටම මට වටිනවා. පුංචි කාලෙ බයෙන් බයෙන් තනියම bus එකේ ගිය හැටි, තනියම class වලට යන හැටි, ඒ පුංචි වයසට මම හුගක් දේවල් තනියම කරගන්න හුරු උන එක ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. වෙන අම්මලා ළමයින්ගෙ හැමදේම කරනකොට හුගක් දුක් උනා මම.. ඇයි මගේ අම්මා එන්නෙ නැත්තෙ කියලා.. ඒත් මට දැන් මාරම සතුටක් දැනෙනවා. මට ඕන තැනක තනියම යන්න පුලුවන් බය ගතිය හුගක් අඩුයි.. ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න පුලුවන් ඉක්මනට.. තනියම වැඩ කරගන්නවා කිව්වම හැමෝම පුදුම උනා පොඩි කාලෙ.. මම පව් කිව්වා. රටේ නැති ඒවා කියන්න ගත්තා. ඒත් දැන් මම සතුටු වෙනවා. මම තනියම මගේ ජීවිතේ හදාගන්නවා. මගේ අම්මා nurse කෙනෙක් උන නිසා ඇත්තටම දැන් සතුටුයි..
💖
❤️💕
Mamath e wage
❤️
Nurselage godak daruwonta oya addakema labenawa puthe
හැදෙන කෙනෙක් ට නම් සර්ගෙ වචන ටික ඇති සර් ....... Thank you sir ආදරෙයි සර්ට හැමදාමත් ♥️♥️♥️.....
කවදාවත් දැකලවත් නැති අපේ සර් ගැන තියෙන්නෙ මාරම ගව්රවයක් ❤❤ ජීවිතේ කියා දෙන මුතුගල ගුරු පියානන් 🙏🙏
2022.122202
දිර්ඝ සසර ගමනෙ අතරමන් වූ සියලු දෙනා හට ජීවිතය අවබෝධ කරගෙන සාර්ථක ගමනක් යන්න සර් ගෙන් ලැබෙන මෙම ඔවදන් මිණිමුතු වැනිය. ඔබට දිර්ඝායු.
ජීවිතේ ඉගෙන ගත්තෙ තනියම උනාට.ඒකට උදව් උනේ වටපිටාව සමාජෙ.ඊටත් එහා මුතුග්ල සර්.ඊටත් එහා හැමදාම ලගින් ඉන්න අම්මා තමයි.හැමදාම හයියට හිටියෙ.ගොඩක් පින් සර් මේ කරන උදව් වලට මතු බුදු වෙලත් මදි 🤧
සර් ඔබ තුමා කියන්නේ ඇත්ත මම අද මගෙහි දරුවන් වෙනුවෙන් අසරණ වෙලා ඉන්න මවක් පිටරට ඉන්න මගේ් දුව අද ❤ නිසා අපි අසරණ කරලා තියෙන්නේ අද වෙන විට පංති සියල්ල අතර මඟ නතර වෙලා ඔන් ලයින් පංති නිසා පොන් , laptop අරගෙන දිලා පංති සියල්ල කරන්න උදවු කරා අද ❤ නිසා අපිට මෙි සියල්ල අරගෙන තියන්න වෙලා මම පිටරට ඉදන් අසරණ වෙලා මගේ මහත්තයා ලංකාවෙහි අසරණ වෙලා කියන්න 😢 සර් මට මගේ දුවට මෙි ටික අහන්න දෙන්න තියනවනමි කියලා හිතෙනවා සර් ඔබට නිදුක් නිරේගි සුවය ලැබෙිවා 🦍🙏
මම ගොඩක් සර්ට ආස මේ විදියට හැමදාම අපිට ජීවිතය කියලා දෙන නිසා මම 7වසරේ ඉගෙන ගන්නෙ මං හරිම ආසයි සර්ගෙ නින්ද නොයන bio පන්තියට එන්න.හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න ගුරු පියාණනි!
❤❤ගොඩක් ස්තූතී සර්.😊කවදාවත් සර්ගෙ වචන වැඩක් නැති දෙයක් උනේ නැ ❤😊
ජිවිතේ කියා දෙන හදවතේ රැදුනු ගුරු තරුව ඔබයි😌❤️ හැමදාමත් ආදරෙයි සර්..🥰🥰🥰 බුදු සරණයි 🙏❤️
සර් කිව්වා හරි. තමන්ගේ ජීවිතේට කවුරු ආව ගියත් තමන්ගේ හයියෙන් ගොඩ යන්න ඕන 💪✌️
සර් තාත්තා වගේ අපට. ඇස් වලට කදුළු එනවා සර්ගේ මොන කතාව ඇහුවත්. ♥️
සර්ට මේ භවයෙදිම සතර අපායෙන් මිදෙන්න ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
මම දැන් ජර්මන් ටෙක් එකේ ඉගෙන ගන්නෙ A/L කාලේ පිස්සු නට නට හිටියා අන්තිම මාස දෙක පාඩම් කරල B,B,C ආට් කලේ ආයෙත් exam කරන්නේ නෑ කියලා හිතුවා මුලින්ම ජපන් ටෙක් ගියා ඒ ක හොදටම කර ගත්ත ඊට පස්සේ autombile කරන්න ජමන් ටෙක් එකට ගියා ඔහොම යන අතරේ මෑතකදි ගැහැණු ළමයෙක් මුණ ගැහුණා කාලයක් ඔහොම බල බල හිටියා එයත් එක්ක කතා කරා හිතට මාරම නිදහසක් දැනුනේ හිතේ හංගං හිටපු දේ කියන්න පුළුවන් වුණ හින්දා එයත් හොදට අහගෙන හිටියා එයත් medical student කෙනෙක් ඉගෙන ගත්ත කෙනෙක් හින්දා එයා හොඳට මාත් එක්ක කතා කරා එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් අපේ ගෙවල් පැත්තෙමයි ට්‍රේන් එකේදි මුණ ගැහුනේ එයා private campus එකක කතාබහ කරද්දි තේරුණා අපි දෙන්න අතර ගොඩාක් ලොකු වෙනසක් තියෙනවා කියලා මොකද එයා කවදා හරි දවසක දොස්තර කෙනෙක් හින්දා මම දැක්කා මගේ තියෙන අඩුපාඩු මට කැමති වෙයිද නැද්ද කියන්න මම දන්නෙ නෑ මට එහෙම කොහොමත් බල කරන්ඩත් බෑ එයා අධ්‍යාපනය පැත්තෙන් ගොඩක් මහන්සි වෙන කෙනෙක් මට පව් පිරෙනවා එයාට වද දෙන්න ගියොත් තව මාසෙකින් එයා ලංකාවෙන් යනවා එයාගෙ ඩිග්‍රිය complete කරන් එන්න එයාට තේරුනා මම ගොඩක් දුකින් ඉන්නේ කියලා මම එයාගේ පස්සෙන් hospital එකටම ගියා😂😊 මම මේ කරන සබ්ජෙක්ට් එක ගැනත් එයා හොඳට දන්නවා මට මේකෙන් යන්න පුළුවන් ඉහළම තැනට යන්න කිව්වා එයාගේ පස්සෙන් එන්ඩත් එපා කිව්වා 😂🥲💔මම අනිවාර්යෙන් එතැනට යනවා අම්මා වුණත් හැමදාම ඔළුව අතගාලා කියන්නේ මගේ පුතා කවදාහරි හොද තැනකට යන්න කියලා කොහොමත් මං එක අනිවාර්යෙන්ම කරනවා එයා කිව්ව වචන ටික මට මාර ශක්තියක් අනිවාර්යෙන්ම මම සාර්ථක වනවා ලේසි වෙන එකක් නෑ ගොඩක් අමාරුවෙයි එතනට ගිහින් තමයි නවතින්නේ එයා නොලැබෙන්නත් පුළුවන් ජීවිත කාලෙටම දකින අන්තිම දවස් කිහිපය වෙන්නත් පුළුවන් එයත් එක්ක කතා කරපු විනාඩි 45 මාරම වටිනවා ගෑනු ළමයෙක් එක්ක කතා කරපු පලවෙනි පාර 🥲 ගෙදර ආවට පස්සෙ නිකන් සික් වගේ මෙහෙම හෑලි ජීවිතේට වත් මන් දාන්නෑ පොඩි දුකක් තිබුනා සර්ගෙ වීඩියෝ දෙක තුනක් බැලුවහම එකත් නැත්තටම නැති වුණා අයියා කෙනෙක් උපදෙස් දෙනවා වගේ ජීවිතේ ගොඩ යනවනං මේ විනාඩි කීපය හොඳටම ඇති සර්ට ජයවේවා දුකින් සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏♥️💯
අනේ මීට අවුරුදු 6කට කලින් මට සර්ගෙ ඉගෙනීම් උපදෙස් අහන්න බලන්න ලැබුනා නම් මගෙ ජීවිතේ අද ඉන්නවට වඩා ලොකු වෙනසක් සිද්ද වෙන්න තිබුනා... තෙරුවන් සරනයි රටේ දරුවන්ගේ ඇස් පාදන්නට තව තවත් හැකියාව ශක්තිය දීර්ගායුශ ලැබේවා..💖💖💖
දරුවන්ට මෙහෙම කියලා දෙන එක ඉතා අගය කරනවා.
ජීවීතේ ගැන කියලා දෙන අඩියක් හරි ඉස්සරහට යවන වචනෙකින් හරි හයියක් වෙන🥺❤ අපේ සර්ට හැමදාම තෙරුවන් සරනයි❤
නියමයි සර් බුද්ධිමත් කමින් කවදාහෝ ලෝකය දිනනවා
6y and
සර් මම මේ පාර O/L මන් සර්ගෙ වීඩියෝ වලට ගොඩාක් ආසයි. ඒවා ගොඩාක් වටිනව. මන් ආසයි සර්ගෙ පන්ති එන්න ❤️
වැරදි කරන කෙනෙක් සර්ගෙ කතාව ඇහුවොත් කවදාවත් ආයේ වැරදි කරන් නෑ සර්කරන්න හිතෙන් නෑසර් අරම කිවුවා නේද කියලා මතක් වෙනවා..........වැටුණු කෙනත් නැගිටිනවා සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් වටිනවා සර්. ගොඩක් වැදගත්
මේකනම් ඇත්තම ඇත්ත සර් . ජොබ් එහේකට ගිහින් වගකීම් ගොඩක් හම්බවෙනකොට තනියම ඒ දේවල් වලට මුහුන දෙනකොට තේරේනව තනියම වැඩ කරපු කට්ට කාපු දවස් වල වටිනාකම් ❤️
ඔබ ගුරුවරයෙක් වීම තෝරාගැනීම නිසාම ඔබට පින් දෙමි❤
ජීවිතේ උගන්නන තැන❤️
සර්ට ගොඩක් පිං මේ වගේ ළමයින්ට මේ වගේ හරි වැරදි කියලා දෙනවට.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺♥️
ඔයා නමි දරුවන්ට ජීවිතය ආදරෙන් කියා දෙන මිණි පහනක් 🙏🙏🙏ආදරෙයි ගුරු පියාණනී❤❤🌹🌹🌹
ගොඩාක් සංවේදී වෙනවා සර්ගේ විඩියෝ බලද්දී ඒ වගේම අනාගතේ හදාගන්න ඕනී විදිහ තේරුම් යනවා ගොඩක් පිං සර්ට♥️
හරිම වටිනවා ගුරුතුමනි. ඔබතුමාට යහපතක්ම වේවා. නිදුක් නිරෝගී සුව දීර්ගායු වේවා 🙏
මාරම විදියට ආදර්ශ ගත්තා සර් ඔක්කොම කතාවලින් හැදුනා හොදටම ❤❤❤ආදරෙයි සර්
අපේ අම්මත් ඔය වගේ දවල්ට ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා,මන් කවදාවත් අම්මට මන් පාඩම් කරනකම් ඉන්න කියන්නෙත් නෑ,මන් අවදිවෙන වෙලාවට අම්මව අවදි කරවන්නෙත් නෑ,පාඩම් කරන නොකරන එක මගේ වැඩක්,අම්මලා මන් වෙනුවෙන් කරන්න ඕන යුතුකම් ඕනෑවටත් වඩා කරනවා, ඒ ඇති ❤️
අනෙ මගේ අම්මත් ඒමයී...මාත් කවදාවත් කියන් නෑ මන් පාඩම් කරනකල් ඉන්න කියලා ❤
මගේ ජීවිතේ හමුවුන සුවිශේෂී ගුරුතුමා ඔබයි ගුරුතුමනි !!! මගේ ජීවිතය ගොඩක් වෙනස් වුනා සර්. සර්ගෙ videos බලලා... ගොඩක් ස්තූතියි සර් ළමයි වෙනුවෙන් මේ වගේ වැඩසටහන් කරනවට.... චිරං ජයතු ගුරුතුමනි !!!
දවසෙ වැඩ ඉවර කරල මගෙ මුලු පවුලම සර්ගෙ වීඩියෝ බලනව හොද උපදේශකයෙක් ජීවිතේ හදා ගන්න ඔබ තුමා
සර්ගෙ කතා ඔක්කොම අහනවා.. ජීවිතේට හොද අදහස් ඔබ දෙනවා. තෙරුවන් සරණයි
Ithamath watina Obage deshana walata sthutji... Theruwan saranai Sir....
❤ සර්ගේ කතාව සහතික ඇත්ත. ගොඩක් දරැවො දෙමාපියන් ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා ඒවා හරි පව්. මේ වගේ වටිනා ආදර්ශමත් උපදෙස් දෙන්නෙ වෙන කව්ද මුතුගල සර් මිසක්. සර්ව මම Live දැකලා නම් නෑ සර්ගේ Videos මම බලනවා. සර් ඇතුඵ පවුලේ සැමට තෙරුවන් සරණයි..! හැමදාකම ❤ ආදරෙයි 👍
ඉතාමත් වටිනා ඔවදන් සමූදාවක්. නැණ නුවණ පාදමින් දරුවන්ට ජීවිතයේ යථාර්තය පෙන්වාදෙන ඔබතුමා මිහිපිට දෙවියෙක්.....
යුග මෙහෙවර සර්ගෙ...කියලා නිම කරන්න බෑ සර් මේවගෙ වටිනා කම්...බොහොම පින් සර්ට..තෙරුවන් සරණයි
ගොඩක් වටිනවා. මම කවද හරි මේ දේ ඉගෙන ගනියි. ස්තූතියි ❤️
ජිවිතේ ගොඩ යනවා නම් මේ සර් ගේ කතා ටික ඇහුවනම් ඇති ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍
සර් අපිට ජීවිතය කියා දෙනවට පින්.❤️❤️❤️❤️❤️❤️❤️😊
මමත් පුතාල තුන් දෙනෙකුගෙ අම්මා කෙනෙක් මම පුතාල එක්ක නිදිමැරුවෙ නෑ තේ ටික ප්ලාස්ක් එකට දාලා තිබ්බ වෙලාවට කෑම බීම ටික හදලා දුන්නා අසනීප නොවෙන්න බලා ගත්තා අවශ්‍ය දේවල් පාස් පේපර්ස් වගේ එයාලට හොයාගන්න අමාරු දෙයක් හොයල දුන්නා. එච්චරයි. එයාලා අහන කොට ඉගෙන ගත්තොත් එයාලට අම්මා මොනවද දෙන්නේ කියලා මම කිව්වේ මොකුත් නෑ එයාලා ඉගෙන ගත්තොත් මට නෙවෙයි. ඒ දේවල් වල ප්‍රයෝජනය පුතාලට මම කරන්න පුළුවන් දේවල් කරලා තියෙනවා කියලා. එයාල දැන් යුනවසිටි වල ඒ අනාගතය ගැන මට සතුටුයි. ❤️
මට පින නැහැ සර් ගේ ක්ලාස් එන්න මම ගොඩාක් පසු තැවෙනවා . සර් කියන දේවල් හොදට හිතට වැදෙනවා සර් .... 👊🙏
ජීවිතය කියලා දුන්න අපෙ සර්ට නිර්වානය අවබොද වෙවා !
ගොඩක් ලස්සනයි සර් වීඩියෝ එක.සර්ට බුදු සරනයි.
එක දෙයක් මාත් කරා සර්.ආය කරන්නෙ නෑ .තනියම නැගිටිනවා🙏🙏❤️
ඔබේ අදහස් ගොඩාක් වටිනවා සර්,ඔබට ගොඩාක් පිං❤️
Campus එකේදි මමත් කුප්පි වලින් ගොඩ ගිය කුප්පි දාපු කෙනෙක්.. හැබැයි අලුතෙන් එන්න ඉන්න නංගිලා මල්ලිලට කුප්පි වලින් ගොඩ යන campus කාලයක් තියෙන එකක් නෑ.. 🙄😕
වචනෙන් විස්තර කල නොහැකි ශේෂඨ ගුරු උතුමෙක් ❤️ බුදු සරණයි සර්🙏🙏🙏
ජිවිතය ගැන වටිනාකම අවබෝධ කරගෙන හැදෙන්න කියාදුන් ඔබට ඛෝභොම පීන් සර්
සර් හිටියනම් මගේ කාලෙත්.ඉගෙන ගන්න ආස උනත්,මට ඒකට ආර්තිකය හරස් උනා.ඒත් පුළුවන් උපරිමයෙන් ඉගෙන ගත්තා .ඒ ආසාව තාමත් තියෙනවා.මං තාමත් පොත පත කියනවා.රෑත් ඇහැරගෙන.ගෙදර වැඩ ඉවරවෙලා.වෙලාවකට මහත්තයගෙ න් බැනුම් අහගන්නවා විභාග ලියන්න ද කියලා .ඒවා මට ගානක් වත් නෑ.ඒත් මං කියවනවා.මගෙ දරුවට කියලා දෙන්න පුළුවන් නෙ මට .එතකොට මගෙ දැනුම හැමදාම මුවහත් පිහියක් වගෙයි .ස්තූතියි සර් .බුදු සරණයි ආදරෙයි සර් ට හැමදාම .🙏🙏
අර චන්දේ ඉල්ලලා පැරදුන කුනුහරපෙන් උගන්නන සන්නස්සගල නොහොත් සියල්ල දත් හොදටම බනිනවා සර්ට හරිම දුකයි ....❤️❤️❤️
,ඔබ තුමන්ලා වගේ ගුරුවරු ,,,රජයේ හැම පාසලකටම ලැබේවා !!!!!!!!!!!"!"
ගොඩක් ස්තූතියි සර් අපිට මේවගේ යහපත් දේවල් කියලා දෙනවට..සර්ගේ වීඩියෝ මායි මගෙ අම්මයි මල්ලී එක්ක හැමදාම බලනවා..බුදු සරණයි සර්🙏💖
❤campus කතාව හරියට හරි මං පලමු වසරෙ ඉන්නෙ
සර් ඔන්ලයින් ක්ලාස් අස්සේ චැට් කරකර යාළුවෝ එක්ක පිස්සු නටන ළමයින්ටත් හොද උපදෙසක් අනිවාර්යෙන් දෙන්න සර්ට මේ දෙන ඔවදන් වලට පිං සිද්ද වෙනවා...!
ජිවිතෙ කියලා දෙන නියම ගුරුවරයෙක් ඔන කෙනෙක්ට වටිනවා
Notification එක දැක්ක ගමන්ම ඇවිල්ලා video එක බැලුවා සර්....සර්ගේ video වලින් සමාජයට,අපිට මාර වටින උපදෙස් ලැබෙන්නේ ❤️🔥💫❤️🔥💫
අසයිමන්ට් , එක්සෑම් කතාව නම් සහතික ඇත්ත සර්.❤️❤️❤️❤️❤️
ගොඩාක් පිං සර් නිසා ගොඩාක් කෙල්ලො කොල්ලො කැම්පස් යන්න ඔට්ටු වෙනවා ....!
සර්ගෙ උපදෙස් පිළිපදින කෙනෙකුට කවදාවත් ජීවිතේ වරදින එකක් නෑ .
මාත් සර්ගේ video බලනවා. මට දැන් වයස 43 යි.සර් හොදට උගන්නනවා. අපිටත් එවා බලන් ඉන්න ආසයි.
ගොඩක් වට්නා අදහස් ..ගොඩක් ස්තුතියි සර්ට ...අපිත් රට ඉදගෙන සර්ගෙන් ඉගෙන ගන්නවා ..ස්තුතියි ...තෙරුවන් සරණයි සර්ට 🙏 .❤.
අම්බෝ සර් thumbnail එක බොක්කටම වැදුනා 😍😍💖
ඔබ තුමාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා උපදෙස් ලබාදෙමින් අපේ රටෙි දරැවන්හොද.මගට ගන්න වෙහෙසෙන ඔබතුමාට ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට
සර් ගොඩක් පින් සර් මෙ කියන දේවල් වලට..අපිට ඔලු හදාගන්න ගොඩාරියක් උදව් වෙනව සර්ගෙ මෙ කතා... අනේ සර් ප්ලීස් අනුරාධපුරෙත් ක්ලාස් පටන් ගන්න්කො. එතකොට අපිට නැතත් නන්ගිලා මල්ලිලාට හරී ඔලු හදාගෙන ගොඩ යන්න පුලුවන් සර් .එහෙම පුලුවන්නම් ලොකු දෙයක් සර් .. සර්ට පින් 🙏
කටහඩ ඇහෙද්දිත් ඇග හිරි වැටිලා යනව ❤❤
මගෙ ජිවිතෙ ගොඩක් පහලට වැටිලා හිටියෙ මන් ආදරයක් නිසා.. එත් සර්ගෙ විඩියො බැලුවාට පස්සෙ පුදුම විදිහට හිතට ශක්තියක් ආවා..සර්ට ගොඩක් පින් සර් 🙏
ජීවිතයේ පුදුම අත්දැකීම් ගත්තෙ ඔබත් තිස්ස සර් ගෙනුත් හදවතින්ම ආදරෙයි හැමදාමත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇයි මේවා මන් exam කරන කාලේ මට බලන්න ලැබුනේ නැත්තේ....මට campus යන්න බැරි උනා...ඒක මගේ නොදැනුවත්කමට වෙච්ච දෙයක්...මං දැනන් හිටියෙ නෑ. මෙහෙම කිව්වාම මිනිස්සු හිනා වෙයි..ඒත් ඒක තමයි ඇත්ත...මං දක්ශ ලමයෙක්..මට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ campus යන්න..මගේ යාලුවෝ campus select උනාම තමයි මට තේරුනේ...මගේ තාත්තා results එද්දි අසනීප උනා..මන් 2nd shy කරේ නෑ..මන් diploma එකක් කරන්න ගත්තා....මේක කියවන කව්රුහරි ඉන්නවනන් මන් කියන්නෙ අනේ පොඩ්ඩක් වෙලාව අරන් හිතන්න විස්තර හොයන්න...තමන් ආස දේ මොකක්ද තමන්ට පුලුවන් දේ මොකක්ද....AL කාලේ ඉක්මනින් ගෙවිලා ඉවර වෙනවා...ගොඩක් අය දන්නවා වෙන්න පුලුවන් තමන්ගේ අරමුණ..මන් වගේ අයත් ඇති...පාඩම් කරන්න වැඩ කරන්න...නැත්නන් ජීවිතේම එපා වෙනවා ඒක ඔයාලට හිතා ගන්න බැරි වෙයි.
😥😥
😥😥😣
අනේ අපරාදේ නේ... 😪
Good luck dear 🤞 atheethaya gana dn hithnna epa,aluth deyak krnn blnn,aluth wena loke dewal igena gnna,wardina ekk nh 🍻
Aiuo bn
සර්,මම කොලඹ කැම්පස් එකේ 3rd year ලමයෙක් . මාත් A/l එක්සෑම් කරන කාලේ අපේ අම්මත් ලඟට වේලා ඉන්නවා .කොච්චර කීවාත් නිදා ගන්න කියලා හරි හරි කියලා ඉන්නවා. අම්මලා එහෙමයි. අම්මලාගේ ආදරේ එහෙමයි.
ජීවිතේ තිබ්බ සුළු වැරදි පවා ගොඩක් හැදුණේ සර් ව හම්බ උනායින් පස්සෙ තමයි....ගොඩක් පින් සර්ට❤🥺🙏
🥺❤️
Aththa
❤️❤️
මමත්....... මම University student කෙනෙක් ඒත් ගොඩක් ප්‍රශ්න වලට answer මේ sir ගෙ video වල තිබුන 😔
ඇත්ත.😌ගොඩාක් වැරදි හදා ගත්තා.
මම 1st shy කැම්පස් ගියා.මම නිදි මරපු තරම්,මහන්සි උන තරම් මටවත් වෙලාව්කට හිතා ගන්න බෑ. මම සෑහෙන්න කට්ටක් කෑවා කැම්පස් එකකට යන්න. ඒක හරි. මගේ ලොකුම target එක උපාධිය. ඒක මම කොහොම හරි කර ගන්නවා.සමහර දවස්වල රෑට කෑවෙත් නෑ නින්ද යනවා කියලා. ඒත් මම අද සතුටින්. මට මං ගැන ගොඩක් ආඩම්බරයි. අම්මා තාත්තා වියදම් කරපු මුදලට මම ලොකු සාදාරණයක් කළා. සර් කිව්ව සුන්දරත්වය හරියටම විදින්න බැරි උනා, කොවිඩ් නිසා. ඒ ගැන නම් චුට්ටක් දුකයි හිතට
Anee plzz vada krpu vidiha gana kiynnkoo
❤️🙏🏾
Sirt jaya wewa.mn sir gen igena gena thiyanawa.sir t theruwan saranai.
Oya widiyatama mamath padam kala peradeniya university yanna thibba asawa nisa ...mage district rank ek 30 ....
සර් මන් o/l ලියන කාලේ අම්මා ඒක දවසක්වත් ඇහැරන් ඉදලා නෑ.මන් o/l ,වලට 6.3 අරන් දෙන්න කියලා විතරයි කිව්වේ .ඒත් මන් 9.9ක් ගත්තා.ඒදා අම්මගේ සතුට කියාගන්න බැරි තරම් 🥺🥺🥺😍♥️♥️.මන් අද a/l biology වලින් කරන්නේ .
👍👍👍
හොඳටම මහන්සි වෙලා ගොඩ දාගන්න...අනිවා campus යන්න ....ජය..💪🔥
මගේ අම්මත් එක දවසක්වත් ඇහැරන් ඉදලා නෑ .මාත් බයෝ කරන්නේ එයා විශ්වාස කරනවා මන් පාඩම් කරනවා කියලා ඇහැරගෙන ඉතින් ඒ විශ්වාසේ කඩන් නැතිව මාත් පාඩම් කරනවා
@@gdhk3741 😍♥️aniwaren puluwan uparimayen weda karanw
@@diwaniaradhana6272 ow mage ammath emai ❤️❤️❤️❤️
හරියටම හරි සර්.. මං උසස් පෙල කරද්දි මගෙ අම්මා හිටියෙ රට.. මට මල්ලිලා 3ක් ඉන්නවා.. මං තමා එයාලා හැමෝම බලාගත්තේ.. දැන් මං කැම්පස් එකේ තුන් වෙනි අවුරුද්දේ ඉගෙන ගන්නේ..මං ඒ කාලේ දවසට නිදාගත්තෙ පැය තුනයි.. මං සතුටු වෙනවා අම්මට ශක්තියක් වෙලා මේ ගමන ආව එකට.. තමන්ට තමන් ශක්තියක් වෙන්න ඕනි සර්... මං වැටුන හැම මොහොතෙම සර්ගේ වීඩීයෝ බලනවා.. සර්ට ගොඩක් පින්...
Congratulations 🎉
🙏🙏😇😇💪💪💪
Congratulations akke oya mona faculty ekeda
Oyage kathawa you.tiuv vlog ekk karnnko 🙂
Bless you son
මට නම් පාඩම් කරනකොට ඉන්න තියා අවශ්‍ය දෙයක් කියන්න වත් අම්මා නෑ සර්.. දැන් ගොඩක් කල් ඉදලා තනියෙම වැඩ කරගන්නේ..මං 2022 Al ළමයෙක් bio කරන්නේ.. කොහොමහරි campus යනවා. තාත්තාව සතුටු කරන්න ඕන කොහොමහරි.. Sirge උපදෙස් ගොඩක් වටිනවා මහන්සි වෙලා වැඩ කරද්දී 👍
❤
🥺❤
බුදුසරණයි ඔයාට🙏❤
❤❤❤❤❤
Good luck 😊
මං 8 වසරෙ නමුත් පාඩමට වඩා ඔය කියල දෙන දේවල් වලින් අනාගතය ඉබේම ගොඩ නැගෙනව. ගොඩක් පිං සර්
අද මම කල්පනා කර කර හිටපු ප්‍රශ්නෙට නියම උත්තරයක් සර් දුන්නා සර්...සර්ට පින් සිදුවේවා....බුදුරජාණන්වහන්සේ දිවැසින් දැකල සෝපාකට පිහිට උනා මට්ටකුණ්ඩලීට පිහිට උනා...ඒ වගේ මගේ ප්‍රශ්නෙත් දිවැසින් දැක්කා වගේ හරියටම මට අවශ්‍ය වෙලාවට ඔබතුමා මට පිහිට උණා...මගේ සත්පුරුෂ බෝසත් ගුරු දේවතාවා මුතුගල සර්..........😊😊
😊❤
දරුවන්ව අන්ධකාරයෙන් ආලෝකයට අරං යන අපේ ගුරුතුමා.
තෙරුවන් සරණයි...!!
බැකෝ යන්ත්‍රයක් හදමු:..
th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html
_මමත් එයින් අයින් උනා._
_මටත් ඔබට වන් දෙයක් වුනා._
@@user-ku2s මම එන්නෙ ඉදලා හිටලා අයියෙ.මුකුත්ම බලන්න නෑ මට.කියවන්නත් නෑ.හරිම දුකයි.මම ගොඩක් පව් කරන්න ඇති.අයියව මම අද උදෙත් තනිවම මතක් කළා.
යූ ටියුබ් අයින්ම කරලා තියෙන්නේ.
පරෙස්සමෙන් සතුටින් ඉන්න අයියෙ..
තෙරුවන් සරණයි...!!
@@user-ku2s දවසක එන්න පුළුවන් වුනොත් එන්නම්.එදාට අයියා ඉදීවිද දන්නැහැ.
අනිවාර්යයෙන්ම සර්ව,සහ නිලමෙව කියවන්න.
මම ගැන කියන්න නම් මම දන්නෙ නැහැ.
@@skoswaththa8459
මම නි.... එක දැන් බලන්නෙත් නැහැ. ඒකෙ කවිත් නැහැ. මෙලෝ රහකුත් නැනැ. ආයෙ ඒකට කවි ලියන්න බලාපොරොත්තුවක් නෑ. මම තිස්ස,මුතුගල සර්ලා දෙන්නගෙම ඒව බලනව. ඔබට මම යෝජනා කරනව මීමුරේ හාමුදුරුවන්ගෙත් බණ අහන්ට කියල. මට ඔබව අමතක වෙන්නෙ නැහැ.
ඔබට තෙරුවන් සරණයි !
මතුදින තරුණ පරපුරකට එළිය වන
විෂයට අමතරව දහමද කියල දෙන
පිනකට උගන්වන්නට මෙහි පහළ වුන
මුතුගල තුමනි , සැරඳේ ඔබ සියලු කල !
wow
👍👍👍👍❤
මම A/l කරන්නෙ C.Maths වලින් පාන්දර 2,3 වෙනකං පාඩම් කරනව ඒත් කවදාවත් අම්මට තාත්තට කරදර කරල නෑ මොකද ඒ අය අපේ ජීවිතය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කරනව , තවත් කරදර කරන එක හොඳ දෙයක් නෙවෙයි
උබ සුපිරි බන් 2,3 වෙනකන් පාඩම් කරනවා කියන්නේ උබට ජයම වේවා!
@@amanjanafernando9730 Thanks kollo,ඔයාටත් ජයම වේවා👍👍✊
අනිවාර්යෙන් කෑම්පස් පලයන් ඔබට ජය
ඔක්කොම හොදට exam ලියන්න
👍🤜🤛
වර්තමානයේ රටට අවැසි...,වටිනා සොඳුරු මිනිසෙක්❤️✊🤟
මම නම් හැමවෙලේම පුලුවන් තරම් තනියෙන් දේවල් කරගන්න බලන්නෙ අම්මව මහන්සි කරන්න මම නම් ආස නෑ පාඩම් අතරේ වුනත් අම්මට පුලුවන් තරමෙ උදව් කරල දෙනව ..අම්මගෙ මගෙ දෙන්නගෙම ඇදුම් ටික කොච්චර වැඩ තිබ්බත් මන් හෝදනව . මට නම් සතුටක් ඒක දරුවො විදිහට අපේ දෙමව්පියන්ට සලකන්න ඕනෙ දැන් එයාල වයසට ගියාම නෙවෙයි දැන් ඉදන්ම පුලුවන් විදිහට. ඒක ලොකු සතුටක් .හැමදේටම අම්මට කතා නොකර පුලුවන් දේවල් තනියෙන් කරගන්නෙ..ඒත් තරුණ වයසට ඇවිල්ලත් අතට පයට අම්මලට කියල දේවල් කරගන්න ලමයි දැක්කම මට නම් මහ කලකිරීමක් දැනෙන්නෙ
සර් මම 8 වසරෙ ඉගෙන ගන්නේ
ඒත් මම සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා මම සර්ට ගොඩාක් ආදරෙයි.
මම සර්ව හම්බවෙන්න ගොඩක් ආසයි
I also may be
මාත්
Me too 😍
@@itumidinari7429 ❤️❤️❤️
@@slmanurufreefire9804 ❤️❤️❤️
අපේ සර්ව ආදර්ශෙට ගත්තොත් කාටවත් වරදින්නෙ නෑ ❤❤
aka aththa
ඒක atta
තවම තරුණ ගුරුවරයෙක් දෙවියෙක් වැනි , මෙවැනි වු ගුරුවරු තව තවත් පහල වෙවා, සර්ගෙන් විශය ඉගෙන ගෙන නෑ, නමුත් ජිවිතය ඉගෙන ගත්තා , අපේ සර්ට තුනුරුවන්ගේ සරනයි ..🙂☸️🙏
මන් ඉගෙනගත්තා.එත් campus යන්න ගෙදරින් දුන්නෙ නෑ.නිදහස වැඩියි කියල.O/L, A/L කරද්දි මන් වෙනුවෙන් කවුරුත් හිටියෙ නෑ.ලකුනුවත් අහල නෑ...අද මගේ දුව O/L කරද්දි මන් ඇහැරන් ඉන්නවා..මටත් ඉගෙනගන්න දේවල් තියෙනවා.O/L නම් මන් කියලත් දෙනව.ඒත් A/L වෙද්දි මන් ඇහරන් ඉන්නවා...තුන්පාරක් කරල හරි campas යවන්න හිතන්.එයා ලග මන් හයියක් වෙනවා..මේ ටික ඉවර උනාම ඉවරයි මගේ හීන.
අනේ💔...
කමක් නෑ ඔයාගේ උගත්කම අපතේ ගියේ නෑනේ මොකද ඔයාගේ දරුවට කියලා දෙන්න ඒ උගත්කම සෑහෙන්න වටිනවා කියලා හිත හදා ගන්න.. කනගාටුයි ඔයාට වෙලා තියන අසාදාරනයට😢
අපේ සුන්දර හදවතක් ඇති සුන්දර ගුරුතුමා... රටටම ආදර්ශයක් අපේ සර්.....👍❤❤❤❤❤❤❤❤
ජීවිතේට වටින ගොඩක් දේවල් කියා දෙන මම දැකපු හොදම සර්:-)❤️
මම අම්මා කෙනෙක්. බබාලා තවම පොඩි. ඒත් මම සර්ගේ වීඩියෝ බලනවා. සර් කියන හැම දේම ඇත්ත. අනේ මට ආය අතීතෙට යන්න තිබ්බනම්. මගේ ජිවිතේ මීට වඩා හොඳ වෙන්න තිබ්බා. බුදුසරණයි සර් 🙏🙏🙏🙏🙏🙏
අම්මෝ සර් කැම්පස් ජීවිතේ ගැන කිව්ව හැමදේම ඇත්තම ඇත්ත ... තනියම යන්න ඕනි ගමනක් එතන ඉදන්. තව ටික කාලයයි මගෙ ජීවිතේ ජය ගන්න මට ... සතුටුයි තනියම ආව ගමන ගැන 🙂🙂
මගෙ අම්ම නැති වෙලා දැන් අවුරුදු 8ක් වෙනව සර්...මට තනියෙන් නැගිටින්න. තව අවුරුදු 10කින් විතර හොඳ doctor කෙනෙක් වෙන්න...සර් කියන ගොඩක් දෙවල් මම හිතට ගත්තා සර් ..
සර්ට ගොඩක් පින් ❤️🙏
ජිවිතේ කියා දෙන සර් ට ගොඩක් පින් 🥰❤🥰
දෙමාපියන් ලග ඉන්නකල් අගය දනෙනෙ ඉතාමත් සිමිත පිරිසකට විතරයි කවදා හරි එ දෙනා නතිව ජිවිතය තනියම ගෙවද්දි තමයි තෙරෙන්නෙ.. එක සහතික අත්ත සර්🙏🙏🙏🌹❤️
මේ සර්නම් පින් කදක්..❤️අපි ගොඩක් වාසනාවන්තයි
සර් notification එක දැක්ක ගමන් ආවා. සර්ගේ video එනකම් බලන් ඉන්නේ. ❤❤❤ නිහතමානී මනුස්සයෙක් ... දක්ශ ගුරුවරයෙක් ❤❤❤❤❤❤
"මයෙ පුතාලා"❤️🥺
ඒ ආමන්ත්රණයම ඇති හුඟක් ගෞරවනීයයි
දුකක් ආවත් හිතේ අවුලක් ආවත් මොනම දේකදි උනත් සර්ගෙ වචන අපිට දෙන්නෙ පුදුම motivation එකක්.සර්ට ගොඩාක් පින් ❤️
ඔව් සර් .මේ කථාව නම් හරියටම හරි 👍 මම O/L වලට පාඩම් කරද්දී මගේ අම්මත් මගේ ළඟට වෙලා හිටියා 🥰 ඒ වුනත් දැන් A/L වලට පාඩම් කරද්දී අම්මටවත්,තාත්තටවත් කවදාවත්ම කරදර කරන්නේ නෑ. මගේ එකම හීනේ කොහොමහරි ජීවිතය දිනලා දෙමාපියන්ව සතුටින් තියෙන එක.😘😘 ඒ වගේම සර් කියලා දෙන යහපත් ගුණධර්ම අපේ ජීවිතයට ගොඩක් වටිනවා .සර් නිසා ජීවිතය ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා.❤️❤️ සර් කියන්නේ මගේ ජීවිතයට හම්බුන සුන්දර ආදරණීය ගුරු පියෙක් ❤️❤️❤️ බුදු සරණයි අපේ සර්ට 🙏🙏
මේ ගුරුවරු ගොඩ ගිය විදිහට අපිවත් ගුණදම්වලින් පුරවන්න ගන්න උත්සාහය අති සාර්ථකයි. 🖤
තමන්ගේ හීනෙට ආදරේ කරන්න,හීනේ දකින්න
නිදිමත්,මහන්සිය දැනෙන්නෑ කවදාවත්
aaka aththa
බැකෝ යන්ත්‍රයක් හදමු:..
th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html
eka nm aththa
A/l කරන්නේ නම් වෙන subject එකක්. ඒ වුනාට සර්ගේ විඩියෝ එකකවත් බලන්නෙ නැතුව ඉදලා නෑ. ගොඩක් ස්තූති සර් 🙏 දීර්ඝායු 🙏🙏
මම පොඩි කාලෙ ඉදන් තනියම වැඩ කරගත්තෙ..
ඒක ඇත්තටම මට වටිනවා. පුංචි කාලෙ බයෙන් බයෙන් තනියම bus එකේ ගිය හැටි, තනියම class වලට යන හැටි, ඒ පුංචි වයසට මම හුගක් දේවල් තනියම කරගන්න හුරු උන එක ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. වෙන අම්මලා ළමයින්ගෙ හැමදේම කරනකොට හුගක් දුක් උනා මම.. ඇයි මගේ අම්මා එන්නෙ නැත්තෙ කියලා.. ඒත් මට දැන් මාරම සතුටක් දැනෙනවා. මට ඕන තැනක තනියම යන්න පුලුවන් බය ගතිය හුගක් අඩුයි.. ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න පුලුවන් ඉක්මනට.. තනියම වැඩ කරගන්නවා කිව්වම හැමෝම පුදුම උනා පොඩි කාලෙ.. මම පව් කිව්වා. රටේ නැති ඒවා කියන්න ගත්තා. ඒත් දැන් මම සතුටු වෙනවා. මම තනියම මගේ ජීවිතේ හදාගන්නවා. මගේ අම්මා nurse කෙනෙක් උන නිසා ඇත්තටම දැන් සතුටුයි..
💖
❤️💕
Mamath e wage
❤️
Nurselage godak daruwonta oya addakema labenawa puthe
හැදෙන කෙනෙක් ට නම් සර්ගෙ වචන ටික ඇති සර් ....... Thank you sir ආදරෙයි සර්ට හැමදාමත් ♥️♥️♥️.....
කවදාවත් දැකලවත් නැති අපේ සර් ගැන තියෙන්නෙ මාරම ගව්රවයක් ❤❤ ජීවිතේ කියා දෙන මුතුගල ගුරු පියානන් 🙏🙏
2022.
12
2202
දිර්ඝ සසර ගමනෙ අතරමන් වූ සියලු දෙනා හට ජීවිතය අවබෝධ කරගෙන සාර්ථක ගමනක් යන්න සර් ගෙන් ලැබෙන මෙම ඔවදන් මිණිමුතු වැනිය. ඔබට දිර්ඝායු.
ජීවිතේ ඉගෙන ගත්තෙ තනියම උනාට.ඒකට උදව් උනේ වටපිටාව සමාජෙ.ඊටත් එහා මුතුග්ල සර්.ඊටත් එහා හැමදාම ලගින් ඉන්න අම්මා තමයි.හැමදාම හයියට හිටියෙ.ගොඩක් පින් සර් මේ කරන උදව් වලට මතු බුදු වෙලත් මදි 🤧
සර් ඔබ තුමා කියන්නේ ඇත්ත මම අද මගෙහි දරුවන් වෙනුවෙන් අසරණ වෙලා ඉන්න මවක් පිටරට ඉන්න මගේ් දුව අද ❤ නිසා අපි අසරණ කරලා තියෙන්නේ අද වෙන විට පංති සියල්ල අතර මඟ නතර වෙලා ඔන් ලයින් පංති නිසා පොන් , laptop අරගෙන දිලා පංති සියල්ල කරන්න උදවු කරා අද ❤ නිසා අපිට මෙි සියල්ල අරගෙන තියන්න වෙලා මම පිටරට ඉදන් අසරණ වෙලා මගේ මහත්තයා ලංකාවෙහි අසරණ වෙලා කියන්න 😢 සර් මට මගේ දුවට මෙි ටික අහන්න දෙන්න තියනවනමි කියලා හිතෙනවා සර් ඔබට නිදුක් නිරේගි සුවය ලැබෙිවා 🦍🙏
මම ගොඩක් සර්ට ආස මේ විදියට හැමදාම අපිට ජීවිතය කියලා දෙන නිසා මම 7වසරේ ඉගෙන ගන්නෙ මං හරිම ආසයි සර්ගෙ නින්ද නොයන bio පන්තියට එන්න.
හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න ගුරු පියාණනි!
❤❤ගොඩක් ස්තූතී සර්.😊කවදාවත් සර්ගෙ වචන වැඩක් නැති දෙයක් උනේ නැ ❤😊
ජිවිතේ කියා දෙන හදවතේ රැදුනු ගුරු තරුව ඔබයි😌❤️ හැමදාමත් ආදරෙයි සර්..🥰🥰🥰 බුදු සරණයි 🙏❤️
සර් කිව්වා හරි. තමන්ගේ ජීවිතේට කවුරු ආව ගියත් තමන්ගේ හයියෙන් ගොඩ යන්න ඕන 💪✌️
සර් තාත්තා වගේ අපට. ඇස් වලට කදුළු එනවා සර්ගේ මොන කතාව ඇහුවත්. ♥️
සර්ට මේ භවයෙදිම සතර අපායෙන් මිදෙන්න ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
මම දැන් ජර්මන් ටෙක් එකේ ඉගෙන ගන්නෙ A/L කාලේ පිස්සු නට නට හිටියා අන්තිම මාස දෙක පාඩම් කරල B,B,C ආට් කලේ ආයෙත් exam කරන්නේ නෑ කියලා හිතුවා මුලින්ම ජපන් ටෙක් ගියා ඒ ක හොදටම කර ගත්ත ඊට පස්සේ autombile කරන්න ජමන් ටෙක් එකට ගියා ඔහොම යන අතරේ මෑතකදි ගැහැණු ළමයෙක් මුණ ගැහුණා කාලයක් ඔහොම බල බල හිටියා එයත් එක්ක කතා කරා හිතට මාරම නිදහසක් දැනුනේ හිතේ හංගං හිටපු දේ කියන්න පුළුවන් වුණ හින්දා එයත් හොදට අහගෙන හිටියා එයත් medical student කෙනෙක් ඉගෙන ගත්ත කෙනෙක් හින්දා එයා හොඳට මාත් එක්ක කතා කරා එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් අපේ ගෙවල් පැත්තෙමයි ට්‍රේන් එකේදි මුණ ගැහුනේ එයා private campus එකක කතාබහ කරද්දි තේරුණා අපි දෙන්න අතර ගොඩාක් ලොකු වෙනසක් තියෙනවා කියලා මොකද එයා කවදා හරි දවසක දොස්තර කෙනෙක් හින්දා මම දැක්කා මගේ තියෙන අඩුපාඩු මට කැමති වෙයිද නැද්ද කියන්න මම දන්නෙ නෑ මට එහෙම කොහොමත් බල කරන්ඩත් බෑ එයා අධ්‍යාපනය පැත්තෙන් ගොඩක් මහන්සි වෙන කෙනෙක් මට පව් පිරෙනවා එයාට වද දෙන්න ගියොත් තව මාසෙකින් එයා ලංකාවෙන් යනවා එයාගෙ ඩිග්‍රිය complete කරන් එන්න එයාට තේරුනා මම ගොඩක් දුකින් ඉන්නේ කියලා මම එයාගේ පස්සෙන් hospital එකටම ගියා😂😊 මම මේ කරන සබ්ජෙක්ට් එක ගැනත් එයා හොඳට දන්නවා මට මේකෙන් යන්න පුළුවන් ඉහළම තැනට යන්න කිව්වා එයාගේ පස්සෙන් එන්ඩත් එපා කිව්වා 😂🥲💔මම අනිවාර්යෙන් එතැනට යනවා අම්මා වුණත් හැමදාම ඔළුව අතගාලා කියන්නේ මගේ පුතා කවදාහරි හොද තැනකට යන්න කියලා කොහොමත් මං එක අනිවාර්යෙන්ම කරනවා එයා කිව්ව වචන ටික මට මාර ශක්තියක් අනිවාර්යෙන්ම මම සාර්ථක වනවා ලේසි වෙන එකක් නෑ ගොඩක් අමාරුවෙයි එතනට ගිහින් තමයි නවතින්නේ එයා නොලැබෙන්නත් පුළුවන් ජීවිත කාලෙටම දකින අන්තිම දවස් කිහිපය වෙන්නත් පුළුවන් එයත් එක්ක කතා කරපු විනාඩි 45 මාරම වටිනවා ගෑනු ළමයෙක් එක්ක කතා කරපු පලවෙනි පාර 🥲 ගෙදර ආවට පස්සෙ නිකන් සික් වගේ
මෙහෙම හෑලි ජීවිතේට වත් මන් දාන්නෑ පොඩි දුකක් තිබුනා සර්ගෙ වීඩියෝ දෙක තුනක් බැලුවහම එකත් නැත්තටම නැති වුණා අයියා කෙනෙක් උපදෙස් දෙනවා වගේ ජීවිතේ ගොඩ යනවනං මේ විනාඩි කීපය හොඳටම ඇති සර්ට ජයවේවා දුකින් සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏♥️💯
අනේ මීට අවුරුදු 6කට කලින් මට සර්ගෙ ඉගෙනීම් උපදෙස් අහන්න බලන්න ලැබුනා නම් මගෙ ජීවිතේ අද ඉන්නවට වඩා ලොකු වෙනසක් සිද්ද වෙන්න තිබුනා... තෙරුවන් සරනයි රටේ දරුවන්ගේ ඇස් පාදන්නට තව තවත් හැකියාව ශක්තිය දීර්ගායුශ ලැබේවා..💖💖💖
දරුවන්ට මෙහෙම කියලා දෙන එක ඉතා අගය කරනවා.
ජීවීතේ ගැන කියලා දෙන අඩියක් හරි ඉස්සරහට යවන වචනෙකින් හරි හයියක් වෙන🥺❤ අපේ සර්ට හැමදාම තෙරුවන් සරනයි❤
නියමයි සර් බුද්ධිමත් කමින් කවදාහෝ ලෝකය දිනනවා
6y and
සර් මම මේ පාර O/L මන් සර්ගෙ වීඩියෝ වලට ගොඩාක් ආසයි. ඒවා ගොඩාක් වටිනව. මන් ආසයි සර්ගෙ පන්ති එන්න ❤️
වැරදි කරන කෙනෙක් සර්ගෙ කතාව ඇහුවොත් කවදාවත් ආයේ වැරදි කරන් නෑ සර්
කරන්න හිතෙන් නෑ
සර් අරම කිවුවා නේද කියලා මතක් වෙනවා..........
වැටුණු කෙනත් නැගිටිනවා සර්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් වටිනවා සර්. ගොඩක් වැදගත්
මේකනම් ඇත්තම ඇත්ත සර් . ජොබ් එහේකට ගිහින් වගකීම් ගොඩක් හම්බවෙනකොට තනියම ඒ දේවල් වලට මුහුන දෙනකොට තේරේනව තනියම වැඩ කරපු කට්ට කාපු දවස් වල වටිනාකම් ❤️
ඔබ ගුරුවරයෙක් වීම තෝරාගැනීම නිසාම ඔබට පින් දෙමි❤
ජීවිතේ උගන්නන තැන❤️
සර්ට ගොඩක් පිං මේ වගේ ළමයින්ට මේ වගේ හරි වැරදි කියලා දෙනවට....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺♥️
ඔයා නමි දරුවන්ට ජීවිතය ආදරෙන් කියා දෙන මිණි පහනක් 🙏🙏🙏ආදරෙයි ගුරු පියාණනී❤❤🌹🌹🌹
ගොඩාක් සංවේදී වෙනවා සර්ගේ විඩියෝ බලද්දී ඒ වගේම අනාගතේ හදාගන්න ඕනී විදිහ තේරුම් යනවා ගොඩක් පිං සර්ට♥️
හරිම වටිනවා ගුරුතුමනි. ඔබතුමාට යහපතක්ම වේවා. නිදුක් නිරෝගී සුව දීර්ගායු වේවා 🙏
මාරම විදියට ආදර්ශ ගත්තා සර් ඔක්කොම කතාවලින් හැදුනා හොදටම ❤❤❤ආදරෙයි සර්
අපේ අම්මත් ඔය වගේ දවල්ට ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා,මන් කවදාවත් අම්මට මන් පාඩම් කරනකම් ඉන්න කියන්නෙත් නෑ,මන් අවදිවෙන වෙලාවට අම්මව අවදි කරවන්නෙත් නෑ,පාඩම් කරන නොකරන එක මගේ වැඩක්,අම්මලා මන් වෙනුවෙන් කරන්න ඕන යුතුකම් ඕනෑවටත් වඩා කරනවා, ඒ ඇති ❤️
අනෙ මගේ අම්මත් ඒමයී...මාත් කවදාවත් කියන් නෑ මන් පාඩම් කරනකල් ඉන්න කියලා ❤
මගේ ජීවිතේ හමුවුන සුවිශේෂී ගුරුතුමා ඔබයි ගුරුතුමනි !!! මගේ ජීවිතය ගොඩක් වෙනස් වුනා සර්. සර්ගෙ videos බලලා... ගොඩක් ස්තූතියි සර් ළමයි වෙනුවෙන් මේ වගේ වැඩසටහන් කරනවට.... චිරං ජයතු ගුරුතුමනි !!!
දවසෙ වැඩ ඉවර කරල මගෙ මුලු පවුලම සර්ගෙ වීඩියෝ බලනව හොද උපදේශකයෙක් ජීවිතේ හදා ගන්න ඔබ තුමා
සර්ගෙ කතා ඔක්කොම අහනවා.. ජීවිතේට හොද අදහස් ඔබ දෙනවා. තෙරුවන් සරණයි
Ithamath watina Obage deshana walata sthutji... Theruwan saranai Sir....
❤ සර්ගේ කතාව සහතික ඇත්ත. ගොඩක් දරැවො දෙමාපියන් ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා ඒවා හරි පව්. මේ වගේ වටිනා ආදර්ශමත් උපදෙස් දෙන්නෙ වෙන කව්ද මුතුගල සර් මිසක්. සර්ව මම Live දැකලා නම් නෑ සර්ගේ Videos මම බලනවා. සර් ඇතුඵ පවුලේ සැමට තෙරුවන් සරණයි..! හැමදාකම ❤ ආදරෙයි 👍
ඉතාමත් වටිනා ඔවදන් සමූදාවක්. නැණ නුවණ පාදමින් දරුවන්ට ජීවිතයේ යථාර්තය පෙන්වාදෙන ඔබතුමා මිහිපිට දෙවියෙක්.....
යුග මෙහෙවර සර්ගෙ...කියලා නිම කරන්න බෑ සර් මේවගෙ වටිනා කම්...බොහොම පින් සර්ට..තෙරුවන් සරණයි
ගොඩක් වටිනවා. මම කවද හරි මේ දේ ඉගෙන ගනියි. ස්තූතියි ❤️
ජිවිතේ ගොඩ යනවා නම් මේ සර් ගේ කතා ටික ඇහුවනම් ඇති ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍
සර් අපිට ජීවිතය කියා දෙනවට පින්.❤️❤️❤️❤️❤️❤️❤️😊
මමත් පුතාල තුන් දෙනෙකුගෙ අම්මා කෙනෙක් මම පුතාල එක්ක නිදිමැරුවෙ නෑ තේ ටික ප්ලාස්ක් එකට දාලා තිබ්බ වෙලාවට කෑම බීම ටික හදලා දුන්නා අසනීප නොවෙන්න බලා ගත්තා අවශ්‍ය දේවල් පාස් පේපර්ස් වගේ එයාලට හොයාගන්න අමාරු දෙයක් හොයල දුන්නා. එච්චරයි. එයාලා අහන කොට ඉගෙන ගත්තොත් එයාලට අම්මා මොනවද දෙන්නේ කියලා මම කිව්වේ මොකුත් නෑ එයාලා ඉගෙන ගත්තොත් මට නෙවෙයි. ඒ දේවල් වල ප්‍රයෝජනය පුතාලට මම කරන්න පුළුවන් දේවල් කරලා තියෙනවා කියලා. එයාල දැන් යුනවසිටි වල ඒ අනාගතය ගැන මට සතුටුයි. ❤️
මට පින නැහැ සර් ගේ ක්ලාස් එන්න මම ගොඩාක් පසු තැවෙනවා . සර් කියන දේවල් හොදට හිතට වැදෙනවා සර් .... 👊🙏
ජීවිතය කියලා දුන්න අපෙ සර්ට නිර්වානය අවබොද වෙවා !
ගොඩක් ලස්සනයි සර් වීඩියෝ එක.සර්ට බුදු සරනයි.
එක දෙයක් මාත් කරා සර්.ආය කරන්නෙ නෑ .තනියම නැගිටිනවා🙏🙏❤️
ඔබේ අදහස් ගොඩාක් වටිනවා සර්,ඔබට ගොඩාක් පිං❤️
Campus එකේදි මමත් කුප්පි වලින් ගොඩ ගිය කුප්පි දාපු කෙනෙක්.. හැබැයි අලුතෙන් එන්න ඉන්න නංගිලා මල්ලිලට කුප්පි වලින් ගොඩ යන campus කාලයක් තියෙන එකක් නෑ.. 🙄😕
වචනෙන් විස්තර කල නොහැකි ශේෂඨ ගුරු උතුමෙක් ❤️ බුදු සරණයි සර්🙏🙏🙏
ජිවිතය ගැන වටිනාකම අවබෝධ කරගෙන හැදෙන්න කියාදුන් ඔබට ඛෝභොම පීන් සර්
සර් හිටියනම් මගේ කාලෙත්.ඉගෙන ගන්න ආස උනත්,මට ඒකට ආර්තිකය හරස් උනා.ඒත් පුළුවන් උපරිමයෙන් ඉගෙන ගත්තා .ඒ ආසාව තාමත් තියෙනවා.මං තාමත් පොත පත කියනවා.රෑත් ඇහැරගෙන.ගෙදර වැඩ ඉවරවෙලා.වෙලාවකට මහත්තයගෙ න් බැනුම් අහගන්නවා විභාග ලියන්න ද කියලා .ඒවා මට ගානක් වත් නෑ.ඒත් මං කියවනවා.මගෙ දරුවට කියලා දෙන්න පුළුවන් නෙ මට .එතකොට මගෙ දැනුම හැමදාම මුවහත් පිහියක් වගෙයි .ස්තූතියි සර් .බුදු සරණයි ආදරෙයි සර් ට හැමදාම .🙏🙏
අර චන්දේ ඉල්ලලා පැරදුන කුනුහරපෙන් උගන්නන සන්නස්සගල නොහොත් සියල්ල දත් හොදටම බනිනවා සර්ට හරිම දුකයි ....❤️❤️❤️
,ඔබ තුමන්ලා වගේ ගුරුවරු ,,,රජයේ හැම පාසලකටම ලැබේවා !!!!!!!!!!!"!"
ගොඩක් ස්තූතියි සර් අපිට මේවගේ යහපත් දේවල් කියලා දෙනවට..සර්ගේ වීඩියෝ මායි මගෙ අම්මයි මල්ලී එක්ක හැමදාම බලනවා..බුදු සරණයි සර්🙏💖
❤campus කතාව හරියට හරි මං පලමු වසරෙ ඉන්නෙ
සර් ඔන්ලයින් ක්ලාස් අස්සේ චැට් කරකර යාළුවෝ එක්ක පිස්සු නටන ළමයින්ටත් හොද උපදෙසක් අනිවාර්යෙන් දෙන්න සර්ට මේ දෙන ඔවදන් වලට පිං සිද්ද වෙනවා...!
ජිවිතෙ කියලා දෙන නියම ගුරුවරයෙක් ඔන කෙනෙක්ට වටිනවා
Notification එක දැක්ක ගමන්ම ඇවිල්ලා video එක බැලුවා සර්....සර්ගේ video වලින් සමාජයට,අපිට මාර වටින උපදෙස් ලැබෙන්නේ ❤️🔥💫❤️🔥💫
අසයිමන්ට් , එක්සෑම් කතාව නම් සහතික ඇත්ත සර්.❤️❤️❤️❤️❤️
ගොඩාක් පිං සර් නිසා ගොඩාක් කෙල්ලො කොල්ලො කැම්පස් යන්න ඔට්ටු වෙනවා ....!
සර්ගෙ උපදෙස් පිළිපදින කෙනෙකුට කවදාවත් ජීවිතේ වරදින එකක් නෑ .
මාත් සර්ගේ video බලනවා. මට දැන් වයස 43 යි.සර් හොදට උගන්නනවා. අපිටත් එවා බලන් ඉන්න ආසයි.
ගොඩක් වට්නා අදහස් ..ගොඩක් ස්තුතියි සර්ට ...අපිත් රට ඉදගෙන සර්ගෙන් ඉගෙන ගන්නවා ..ස්තුතියි ...තෙරුවන් සරණයි සර්ට 🙏 .❤.
අම්බෝ සර් thumbnail එක බොක්කටම වැදුනා 😍😍💖
ඔබ තුමාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා උපදෙස් ලබාදෙමින් අපේ රටෙි දරැවන්හොද.මගට ගන්න වෙහෙසෙන ඔබතුමාට ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට
සර් ගොඩක් පින් සර් මෙ කියන දේවල් වලට..අපිට ඔලු හදාගන්න ගොඩාරියක් උදව් වෙනව සර්ගෙ මෙ කතා... අනේ සර් ප්ලීස් අනුරාධපුරෙත් ක්ලාස් පටන් ගන්න්කො.
එතකොට අපිට නැතත් නන්ගිලා මල්ලිලාට හරී ඔලු හදාගෙන ගොඩ යන්න පුලුවන් සර් .
එහෙම පුලුවන්නම් ලොකු දෙයක් සර් .. සර්ට පින් 🙏