na voltage wadi karala puluwan but armature voltage oniwata wada wadi unoth magnetic field eka loku wenawa ekai speed adu wenne.. speed wadi karanna num coil current ekath sapakshawa wadi karanna oni. e deka samanupathika wena widiha wiwida voltage dila test karaganna puluwan
Roter ekata dena battery eka ikmanata drain wenawane. Ekata hondama solution eka permanent magnet ho hall sensors . Man heduwa meka hondata weda but battery drain wena eka tama aula. Max can be driven 10 km with the load.
බොහොම වටිනා video එකක්... ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට සරලව කියලා දෙන එක කියන්න බැරි තරම් වටිනවා. දැනුම තිබුනට හැමෝටම බෑ ඒක තව කෙනෙකුට තේරුම් යන විදියට කියලා දෙන්න මම දැකපු විශිෂ්ට ම
පැහැදිලි කිරීම් තියෙන්නේ ඔබේ වීඩියෝ වල.මේ වගේ කාලයක මේ කරන සේවය ජාතික වැදගත් කමකින් යුක්තයි.ඔබට නිසි ඇගයීමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... පුළුවන්නම් alternators ගැනත් වීඩියෝ එකක් කරන්න...
බොහොම ස්තූතියි 😍
ස්තූතියි ගොඩාක් වැදගත් දෙයක් ඉදිරිපත් කරනවාට
චීත්ත නම් කොහෙත් ඉන්නවා..සැලෙන්න එපා කිසි දේකට❤️
Good luck aiya❤️
හොයමින් හිටපු විඩියො එකක් 💕💕 ස්තුතියි ඔබට
මාරම වැදගත් බොහොමයක් ස්තුති
🙏👍🙏👍බොහොම ස්තුතියි, ගොඩාක් වටිනවා මේම වැඩසටහන 🙏👍🙏👍
සුපිරි වීඩියෝ එකක්💪💪 මේ හදපු මෝටර් එකේ speed control එක හදන වීඩියෝ එකුත් දාන්න❤️❤️❤️😅😅
ඒක දැම්මොත් හොදයි
ස්තුති ඩනුම ලබාදීමට
,මරු.මාමේ වීඩියෝ එක දිගටම කරගෙනයන්න ලොකූ දැනුමක් ලැබුනා
Super
සුපිරි ව්ඩියෝ ව.......
වීඩියෝ කරන්න පට්ට කොන්ඩ සුපිරි 🤝🎥🤝🤝👍👍👍🎥🎥👍👍🎥🎥🎥
Anunge magul hoyana evuo tama lankave kohomath inne.oya ge vede niyamai.math deyak igena gaththa.. Thank you brother
Superb video 🥰
thank you
මේවගේ වැදගත් දැනුම ගොඞක් අන්තර්ජාලයේ ඇතිනමුත් ඒවා ඉංග්‍රීසි,හින්දි ,රුසියානු වැනි භාෂා වලින් ඇති බැවින් ඒවා තේරුම් ගැනීම ඉතා අපහසුය එහෙත් ඔබතුමා අපට හෙලබසින් ඉදිරිපත් කල මෙම වීඞියෝව මම ඉතා අගය කරන්නෙම්...
E bike ekak hadanna motor eke speed eka ඇති වෙයිද
niyamayi niyamayi gindara vage [ s l coorera ] gothatuwa
වැඩේ නම් සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪
Hoda Pahadili kirimak niyamai
Niyamai video ake
ගොඩාක් ස්තූතී..දැනුම .ගොඩාක් ගත්ත ..🤘😍😍
අද කාලයට ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.👍.පුළුවන්නම බයික් එකට ඔය මෝටර් එක සවි කරන හැටිත් දාන්න.🙏
Niyamai tks thawa video danna apita
Me motor eka 750W ta wada aduda
Supiri mahattayo.me morar electric mo waga assa bala kiyada.plz
වටිනා පාඩමක්.
සුපිරි වැඩක් මං මොටරයක් හොයහොය හිටියෙ
Alternator එක ගැන full video එකක් ඕන
නියම පැහැදිලි කිරීමක් bro 🙏
This is a place can earn knowledge...👍
Ganna thanak nadda
Niyami
Meaka wedakaranna am:45 betri keeyak oonada nethinam lithiyam betrima oonada
Thanks jayaweewa
775 dc motar eken e baysikal ekak hadanna puluvanda
Supiri aiya thanks ❤️❤️
වටිනා vedio එකක් ජය වේවා 💖💖💖👍👍🙏🙏🙏
Altanater එකක් ගැන සම්පූර්න වීඩියෝ එකක් ඕනේ
esc eka hadanna video ekak thanako
හොද vedio එකක් පුලුවන්නමි speedcontorl එකක circuit එකක් හදනහැටි දාන්න
Yalu Transister yodagena speed control eka hadaganna vidiya mata one
Niyamaiii
Yaluwa arltanetor ekata dc current eka wadiyen dena taramata eeka karakena speed eka aduwenwada wadi wenawada
සුපිරි....👍
අයියේ ඕනම oltanetar එකකින් ESC එකක් දාලා motorayak කරන්න පුළුවන් ද
ඔව් පුලුවන්
Niyamai
Aiye speed controller eka hadana eka ganath කියලා dennako please
Tkanks bro
Alterneter ganath danna. Apita danumak ganna. Oyage uthsahaya wishistai🏁🏁🏁. Nikan wal pal tik tokui videoi daana un nemei samajeta ona. Oyala wage wadak athi deyak karana minissui samajeta ona. Kohomath ehema wadakata ati ewata like views adui. Salenna epa digatama idiriyata yanna. Jaya wewa !!!
Thanks
Super thank
Starter motor ekak hariyanne nedda..
මෙතන තියෙන ESC එක (කහපාට කෑල්ල) RC ඩ්‍රෝන් RC ප්ලේන් හදන්න ගන්නවා. 2-3S , 2,-4S , 2-6S , 2-8S වගේ ඒවා තියෙනවා.
නියමයි
Godaaak hodai
Olnetere gana video ekak danna
Please explain how to work alternator
Very good video සහෝදරයා ඔයාගේ නම්බරේ දාන්න පුලුවන්නම් ගොඩක් වැදගත් තෙරුවන් සරණයි
ECS එකක් හදන හැටි දාන්න පුලුවන්ද?
Oka speed karaganna voltage wedi karala beri weida...ai oke speed adu wenne
na voltage wadi karala puluwan but armature voltage oniwata wada wadi unoth magnetic field eka loku wenawa ekai speed adu wenne.. speed wadi karanna num coil current ekath sapakshawa wadi karanna oni. e deka samanupathika wena widiha wiwida voltage dila test karaganna puluwan
@@geniusmind aa hari thank 😀
me motor eken aye me moter ekatama currant eka denna berida
Me motor eka electric scooter ekk hadanna atida parana scooter ekk electric karanna baluwe ekata meka atiweida
Mage alternator eke line 4k enawa common ekath ekka ekata mokada karanne 😕
ඔල්ටනේටර් ගැන දාන්න
𝘈𝘪𝘺𝘦 𝘴𝘶𝘱𝘪𝘳𝘪𝘺𝘢𝘬 𝘢....🌠
Roter ekata dena battery eka ikmanata drain wenawane. Ekata hondama solution eka permanent magnet ho hall sensors . Man heduwa meka hondata weda but battery drain wena eka tama aula. Max can be driven 10 km with the load.
toyota denso27060 genwa kohomada e b karanne plz p nember
Do you can explain about the principals of alternators
Ayye battery eka ikmanin bahinawada
මේ මෝටරේ control එක හදන්නේ කොහොමද කියලා video එකක් කරන්න
Alternator eka gana oni ayiye altenater eken karant ekak Ganna nam alternator ekata karant ekak denna ona neda
Alternator එකේ කිුයාකාරිත්වය ගැන කියන්න.
Olternetor ekata ESC eka nethuva directly power eka denna berida .plz riply .
super 👌👌👌
12v waladi ampere kiyak wage yanwada.
Good video
මේකෙ esc එකට ලබාදෙන දාරාව කොපමනද
Fan ekaka motarayakin berida
amarui
Alternator eka brushless krnna puluwan ne permanent magnet dala?
Ayye e scooter ekk hadanna bike stater motor ekk use karata prashnayak nadda? Stater motor ekk eka digata gahan (karakunoth) pichenavada? Plz reply 🥺💓
Starter motor eka hariyanne na malli, tork eka thibbata rath wenawa. Brush gewenawa prshna godai
@@geniusmind ehenm ayye ekata ganna puluvan motor ekk kiyanna puluvanda 😇💓
හොල් සෙන්සර් කරන තාලෙත් විඩියො එකක් දාන්නකො
Bike eka km keeyak yanna puluwanda
Alternator එකට හරියන්නේ ESC එකද BLDC එකද
230v brushless moter ekak thiynwa eken e bike ekk hadagnn widihk nadd aiyage no ekak dannko
මට 12 w බැටරියකින් ක්‍රියා කරන්න පුලුවන් විදිහට ඕල්ටනේටරයක් මෝටරයක් කරලා දෙන්න පුලුවන්ද.. දුරකථන අංකය ලබාදෙන්න උපදෙස් අවශ්‍යයි ..
Speed control video danda
❤
🙏🙏🙏
👍👍
E Sc නැතුව ඔල්ටර් නෙටර් දුවන්න බැරිද පොන්නම්බර් එකක් දාන්න
Supiri 😍❤️💪
meka hadapu kenek innawada?
One....
bike start motor එකෙන් හදන්න බැයිද
බයික් ස්ටර්ටර් මොටර් ටෝර්ක් එක නම් ඇති වෙයි හැබැයි ගොඩක් රත් වෙනවා. ස්පීඩ් එකත් අඩුයි. එකෙන් හදනවා නම් ජියර් බොක්ස් එකක් හරහා දෙන්න ඔනි. කල්පැවැත්ම නම් එච්චර බෑ
Sar haduwa ebike electric kotasak ganna thiyenawada
මගේ අතේ නම් නැහැ දැනට.
Viper motor eka aulk nane ekat match wenwa okata
Saralai.පැහැදිලි.try කරලා balanna ona
puduma hadissiyak tiyenne
👌👌👌
Ec eka සම්බන්ධ කිරීම සහ drone රිසිවර එකට සම්බන්ධ කිරීම අපැහැදිලි.
මෙය නැවත පැහැදිලිව edit කරන්න
අයියෙ DC මොටර් එකෙන් ආපසු විදුලිය ගන්න පුළුවන්න්ද
ඔය ඕල්ටරේට මෝටර් කොහොමද හොයා ගන්නේ ඒවා මොනවගෙද තියෙන්නේ
පරන වාහන කඩන තැන් වල ඔනි තරම් රු 2000ට 3000ට ගන්න පුලුවන්
වාහන වල කූලින් ෆෑන් වලට එන එවුවද 🤔