Alternator To Brushless Motor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 166

  • @navidublog1016
    @navidublog1016 2 ปีที่แล้ว +3

    sensor ek set karana video ek ikmnt gennko aiyee. me video ek patta aiye

  • @creativeworld6841
    @creativeworld6841 2 ปีที่แล้ว +3

    මම sensorless brushless moter controller එක ගත්තා ඒකට දැන් මේ ස්විච් සෙට් වෙන විදිහ ඕනේ 🙂.ඉක්මනටම reply ඕනේ😍😍.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
    නොදන්න අපිත් සෑහෙන අවබෝධයක් ලබාගත්තා..

  • @TechNexuslk
    @TechNexuslk 2 ปีที่แล้ว +2

    වැඩේ අැත්තටම සුපිරියි. මම මෝටර් එකක් අරගෙන පැත්තක දාලා තිබුනේ හරි වීඩියෝ එකක් සෙට් උනේ නැති නිසා.

  • @sriboyproduction
    @sriboyproduction 8 หลายเดือนก่อน

    Super ගොඩාක් වටිනව DC motor ekak hoya hoya hitiye ❤👌💪

  • @ruwanherath6884
    @ruwanherath6884 2 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි වීඩියෝ එකක්...නියමෙට තියෙනව

  • @rohananalaka6579
    @rohananalaka6579 ปีที่แล้ว +1

    Hall sensor කරන විඩියෝ එකකුත් දාන්නකො අයියෙ

  • @sasirigayantha3583
    @sasirigayantha3583 2 ปีที่แล้ว +10

    Hall sensors fix කරන එක ගැනත් වීඩියෝ එකක් ඕනෙ 😍

  • @nilmithofficial3319
    @nilmithofficial3319 2 ปีที่แล้ว

    නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත අයියෙ tnz🥰, පුලුවන් නම් bldc controllers ගැන වීඩියෝ එකක් කරන්නකො🥺, ඔයා ගත්තු controller එකෙන් e bike එක පල්ලමකදී recharge කරන්නේ කොහොමද කියලත් කියල දෙන්නකො plz🥺

  • @Rocky-fire99
    @Rocky-fire99 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි චතුර අයියාාා 😍😍😍

  • @imalshamaduvantha6070
    @imalshamaduvantha6070 2 ปีที่แล้ว

    Niyama vedak.... hoya hoya idapu ekak. Thanx brother 😍

  • @wimaldodamgoda4411
    @wimaldodamgoda4411 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා ස්තූතියි ඔබට!

  • @kapilapremarathne7207
    @kapilapremarathne7207 9 หลายเดือนก่อน

    Video එක මට නම් හරිම වටිනවා.

  • @kanishka5prasad
    @kanishka5prasad 2 ปีที่แล้ว +3

    great work ! what would be the max torque ?

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 2 ปีที่แล้ว

    Mage laga electric scooter ekak thiyenawa 48v battery ekak one 12v battery eken weda karanna beida

  • @BinuthYethmal
    @BinuthYethmal ปีที่แล้ว

    Ayye oya anthimata dapu hall sensor nathi motor controler ekata input maximum voltage ekai Ampiar ganai kiyannako❤️😊 plz reply

  • @AsankaThilak-x9e
    @AsankaThilak-x9e ปีที่แล้ว

    Control එකක් නැතුව පේස්ට් 2කට කරන්ට් දීලා අනිත් පේස්ට් එකට නිව්ටල් එක දුන්නම මෝටර් එක කැරකෙනවද

  • @dimuthuprasanga6181
    @dimuthuprasanga6181 ปีที่แล้ว

    1500w staper motor ,controlar kiyala ekak thiyanawa eka hodaida

  • @umesha5104
    @umesha5104 2 ปีที่แล้ว

    12v altonator ekakat 36-48v controller ekak use klata gataluwak nadda. Natinm 12v altonator ekakata e powwer eka wadida

    • @innovators
      @innovators  2 ปีที่แล้ว

      😡😡ai video sampurnen balnne naththe

  • @rckavi7398
    @rckavi7398 2 ปีที่แล้ว +1

    Aiye 48v 350w controller eken scooter ekak wage load ekkta haduwa hakida

    • @erangamadushanka8459
      @erangamadushanka8459 2 ปีที่แล้ว +1

      පුලුවන්. ඒත් starting torque එක සහ acceleration ටිකක් අඩුවෙයි

  • @tharucreations3509
    @tharucreations3509 2 ปีที่แล้ว

    Godak watinawa. 500w Bldc motor ekaka speed eka wedi Kara ganne kohomada kiyala denawada?. Thanks.

  • @thilinadissanayaka1049
    @thilinadissanayaka1049 2 ปีที่แล้ว

    hybrid battery sell hariyanne nadda okata.
    wadak ganna bariwaida hybrid battery walin. plz

  • @dushanthasampath1364
    @dushanthasampath1364 ปีที่แล้ว

    මෙ විදිහට සෙල්ෆ් ස්ටට් නැති බයික් එකකට සෙල්ෆ් ස්ටට් (flywheel එකට කරන්ට් දිලා) හදන්න බැරිවෙයිද

  • @umesha5104
    @umesha5104 2 ปีที่แล้ว

    ඔයා අන්තිමට පෙන්නන්න නිල්පාට with hall sensor කන්ට්‍රෝලර් බෝඩ් එක sensors ඇතුව සහ නැතුව දෙකටම වැඩ කරන්න පුලුවන්ද. නැතිනම් hall sensor තියෙන මෝටර්ස් විතරද වැඩ කරන්න පුළුවන් ඒකෙන්

  • @sriboyproduction
    @sriboyproduction 8 หลายเดือนก่อน

    Alternator එකෙ connection එක star ද delta ද හොයාගන්නෙ කොහොමද stra එකෙ වයර් 4ක් තියනවනෙ නිව්ටල් එකත් එක්ක ඩෙල්ටා එකෙ නිව්ටල් නැනෙ එතකොට ඒකෙ වයර් 3යි එමද? 😁😪

  • @roshanarunasiri5102
    @roshanarunasiri5102 6 หลายเดือนก่อน

    Me vedio aka godak watinawa puluwannam e bike wala motar akai cantrolar akai anith kotas tikai set karana vedio akak karannako sinhalen karana video akak wath naha indiyawe awai chine awai thiyenne awa therenne naha mage nonata thiyanawa roda thunak thiyana e bike akak ayata awedinna baha ake thamai hama thanama yanne danata aka kadila thiyenne hadaganna wediyak naha api polonnaruwe mehe mewa hadanna danna ayath naha

  • @mohamedafri8376
    @mohamedafri8376 2 ปีที่แล้ว

    Alternator eka vaahane thiyanakota problems hoyanne kohamada

  • @allinone8076.
    @allinone8076. 2 ปีที่แล้ว +3

    💓💓 හොය හොයමයි හිටියෙ 💓💓

  • @sachira00sasanka
    @sachira00sasanka 2 ปีที่แล้ว

    මචං hometheater subwoofer speaker ganna thenak nedda colombo (LHD 625)
    Podi support ekak one bn.thanks

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 2 ปีที่แล้ว

    ඉතා හොද පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @beltamex9352
    @beltamex9352 2 ปีที่แล้ว

    ඔල්ට නෙටරයක් භාවිතයෙන් ටුවෙල් ඔල්ටි කරන්ටෙකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද එවාගෙ වැඩක් ගන්න මෙකෙ වෙනස්කම් කරන්න වෙයිද‌‌‌

  • @nethmadissanayake5846
    @nethmadissanayake5846 2 ปีที่แล้ว

    Dash cam ekak set karana widiha video ekk dennako❤️

  • @dhanujanimsara750
    @dhanujanimsara750 2 ปีที่แล้ว +2

    Thank you. මමත් හදාගත්තා

  • @kapilapremarathne7207
    @kapilapremarathne7207 9 หลายเดือนก่อน

    Holl senser fix කරන හැටි කියලා දෙන්න

  • @flayrcsrilanka715
    @flayrcsrilanka715 2 ปีที่แล้ว

    Hall effect sensor fix karana vidihath onee

  • @dewanathlakshan3665
    @dewanathlakshan3665 2 ปีที่แล้ว

    මොටර් සයිකල් 12v බැටරි 3කින් කරන්ට් එක දුන්නට අවුලක් නැද්ද Motor controller එක පිච්චෙයිද

  • @voicekatha6835
    @voicekatha6835 ปีที่แล้ว +1

    සුපිරි

  • @dnkcreations9936
    @dnkcreations9936 2 ปีที่แล้ว

    mn hadanna baluwa 1 brush walata dena battery 1 rath wenawa eke gataluwak nadda?
    esc 1kakin meka karannama baida?

  • @samithaliyanage8607
    @samithaliyanage8607 2 ปีที่แล้ว +2

    Nice job machan it's a really interesting video. 👌Have a small question.
    Are there are aulternators which can give 6kw out put after the convention?
    If so what is the aulternator which I have to use for that our put?

    • @erangamadushanka8459
      @erangamadushanka8459 2 ปีที่แล้ว

      You can use an alternator with higher current (A). A truck or bus alternator which usually gives an output of 220A or 300A can be used for this. But the greater the power, the greater the size of the alternator and the greater the torque it can handle.
      Its price is also higher than normal ones. If using a 60v or 72V 3 phase bldc driver.
      ex ,Phase current = 220A/1.73=127A
      Power 1.73*127*60v =use can get more power

  • @sanjeewabro8451
    @sanjeewabro8451 2 ปีที่แล้ว +3

    එන්ජින් stop motorayak control කරන circuit එකක් ඕන (යතුර දැම්මහම මෝටරේ වට බාගයක් කැරකෙන්නයි යතුර දැම්මහම ඉතුරු වට බාගේ කැරෙකෙන්නයි)

    • @erangamadushanka8459
      @erangamadushanka8459 2 ปีที่แล้ว

      මොකක්ද motor එක . Sevo motor එකක් ද. නෝමල් motor එකකත් පුලුවන්. ඒත් position detect කර ගන්ඩ rotary encoder එකක් ඕන

    • @sanjeewabro8451
      @sanjeewabro8451 2 ปีที่แล้ว

      WhatsApp grup ekak නැද්ද ඒකේ අහන්න

    • @sanjeewabro8451
      @sanjeewabro8451 2 ปีที่แล้ว

      නෝමල් එකක්

  • @pushpaudagama1298
    @pushpaudagama1298 2 ปีที่แล้ว +1

    500w controler එකෙන් බැරිද

  • @imalshamaduvantha6070
    @imalshamaduvantha6070 2 ปีที่แล้ว

    man haduva eke mulin athin karakala denna oni vedakaranna a ai?

  • @amilamadusankamadusanka8639
    @amilamadusankamadusanka8639 2 ปีที่แล้ว

    24 motor ekkt bas welt koi trm vot denna puluwnda

  • @randikafernando6684
    @randikafernando6684 ปีที่แล้ว +1

    Aiye battery pack eka gana video ekak

  • @ramyagamaethige7652
    @ramyagamaethige7652 ปีที่แล้ว

    Ayye ayyava contact kraganne komda , telegram group ekk nadda ?💥🖤🙂

  • @gdkanthi2766
    @gdkanthi2766 2 ปีที่แล้ว

    macan Mata wayar sambanda karana widiya kyala rv akak dapanko anth akamage olnnetare athulen wayar 4k thiyanawane

    • @innovators
      @innovators  2 ปีที่แล้ว +1

      Wenama wire thani thani ewa 3k athi 1 athi wire godak passapu ekak eka epa anith thuna ganna

  • @MalithmadushanSenevirath-jh2mv
    @MalithmadushanSenevirath-jh2mv ปีที่แล้ว

    E bike එකකට use කරන්න පුළුවන් වෙයිද

  • @creativeworld6841
    @creativeworld6841 2 ปีที่แล้ว

    මම driver එක සෙට් කරා මෝටරේ දෙපැත්තටම කැරකෙන්න බලලා නවතිනවා🥲ඒ ඇයි ඒ ඉක්මනින් reply ඕනේ😍😍

  • @indikarm4268
    @indikarm4268 2 ปีที่แล้ว

    Stepper motor 1k dc motor 1k widiyata hadanna puluwan da

  • @RohanaNalaka
    @RohanaNalaka หลายเดือนก่อน

    අයි⁣යේ හොල්සෙන්සර් කරන විදිහ විඩියෝ එකක් දාන්නකො

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 ปีที่แล้ว

    Watinawa brother ❤️🤟

  • @flayrcsrilanka715
    @flayrcsrilanka715 2 ปีที่แล้ว +2

    hall sensor fix කරනඑකත් ඕනේ

  • @creativeworld6841
    @creativeworld6841 2 ปีที่แล้ว

    මේ මෝටර් වලට foward rivers swich එකක් දාලා foward rivers යන විදිහට හදන්න බැරිද. ඉක්මනටම reply ඕනේ😍😍

    • @innovators
      @innovators  2 ปีที่แล้ว

      puluwan ehema thyana control thyanawa description balala odder kranna

  • @RohanaNalaka
    @RohanaNalaka 2 หลายเดือนก่อน

    හෝල්සෙන්සර් කරන විඩියෝ එකක් දාන්නකො අයියේ

  • @gdkanthi2766
    @gdkanthi2766 2 ปีที่แล้ว

    electric scooter ganna rv akak dapanko

  • @nishantha-rr7hv
    @nishantha-rr7hv 2 ปีที่แล้ว

    Cdi plug එකකින් spark එකක් හදන විදිය ගැන විඩියො එකක් කරමුද

  • @tharindumaduwantha4141
    @tharindumaduwantha4141 2 ปีที่แล้ว +1

    Me controller ek dala alternator ekakin scooter ekk hadagnnpuluwnd

  • @nuwandaraniyagalage
    @nuwandaraniyagalage 2 ปีที่แล้ว

    Mage gawa olnetarayk thiyanawa mata aka ebaik aka hadanna puluwan widiyata mata hadala denna puluwanda

  • @akeelfazal1968
    @akeelfazal1968 2 ปีที่แล้ว

    72v 2000w motor control akak tibuna e bike akakata 800w motor akak dammot motor aka damage wenawada.

    • @erangamadushanka8459
      @erangamadushanka8459 2 ปีที่แล้ว

      ප්‍රශ්නයක් වෙන්නෑ. මෝටර් එකේ උපරිම ජවය ඉක්මවා driver එකෙන් ලබා දෙන්නේ නෑ. නමුත් 72v ලෙස සදහන් කෙරූවද 48v සිට voltage එක වෙනස්කර හැකි නිසා 60v වගේ සැපයුමක් ලබා දුන්නත් ප්‍රශ්නයක් නෑ. Lower voltage cut voltage එක කීයද බලන්ඩ driver එකේ

  • @youcenon
    @youcenon 2 ปีที่แล้ว +2

    ⚠️️⚠️️⚠️️ Daraz එකෙන් බඩු ගන්නම ඕනෙ නම් කාඩ් එකෙන් පේ කරන්න එපා. මගෙ ඕඩර් කීපයක් සෙලර්ස්ලා කැන්සල් කරා. ඒත් refund නෑ තාම. Workng days 10 න් දෙනව කිව්වට දැනට working days 30 පැනලා 🤮 cash on Deliver දාල ගන්න, ගන්නම ඕනෙ නම්.

  • @kulinduvinsara1368
    @kulinduvinsara1368 2 ปีที่แล้ว +2

    ඔය ඕල්ටනේටර් එකෙන් එක පාරක් බැට්රිය චාර්ජ් කරල කොච්චර දුරක් පදින්න පුළුවන් ද 🙂👍

    • @sanjeewabro8451
      @sanjeewabro8451 2 ปีที่แล้ว +2

      ඒක ඔයා දෙන battery battery වෙනස් වෙනවා

  • @rohananalaka6264
    @rohananalaka6264 2 ปีที่แล้ว

    අනේ අයියේ හෝල් සෙන්සර් දාන විදිහත් ඒව කොහෙද ගන්න තියෙන්නෙත් කියල යික්මනින්ම විඩියෝ එකක් දාන්නකො බුදු සරනයි

  • @WeAreGalle
    @WeAreGalle 2 ปีที่แล้ว

    කාර්යක්ෂමතාව කොහොමද කියලා තව පරීක්ෂණ කරලා කියන්න ❤❤

  • @umesha5104
    @umesha5104 2 ปีที่แล้ว

    Rotor ekata power dena thana + and - tynwada. Natinam edeka maru unata kamak nadda

    • @innovators
      @innovators  2 ปีที่แล้ว

      awlak na

    • @umesha5104
      @umesha5104 2 ปีที่แล้ว

      @@innovators මගෙ තියන්නෙ 12v 60A altonator එකක්. දැනට මම මේක controll කරන්නේ drone esc එකකින් බයිසිකල් එකකට හයි කරන්න හිතාගෙන. 18650 තනි සෙල් එකකින් තමයි rotor එකට දීලා තියෙන්නේ. Toque එකත් එක්ක යම්තරමක ස්පීඩ් එකක් තියෙනවා බයිසිකල් එකකට ප්‍රමාණවත්වෙන තරම්. ඒත් මට දැනෙනවා මෝටරය බදල අල්ලලා වගේ. Power නොදී තියෙද්දිත් අතින් කැරකුවා ම normally කැරකෙන්නේ නැහැ. පොඩි weight එකක් දෙන්න ඕන කරකවන්න. ඒකට හේතුව වෙන්න පුළුවන් මොකක්ද? ඒ තද ගතිය නැති කරගත්තොත් ඊට වඩා වේගෙන් motor එක කැරකෙයිද? ඇතුලේ dust එක පිරිලා වෙන්න පුලුවන්ද?

    • @oshalakulathungakulathunga9822
      @oshalakulathungakulathunga9822 2 ปีที่แล้ว

      @@umesha5104 drone esc එක මදි නිසා වෙන්න බැරිද බදල වගේ තිබිල , අතින් තල්ලුවක් දුන්නම කැරකෙන්න ගන්නෙ ? ඕල්ටනේටර් එකට පවර් නොදී තියල පුලි එක අතින් කැරකෙව්වම නිදහසේ කැරකෙනවද ?

  • @flayrcsrilanka715
    @flayrcsrilanka715 2 ปีที่แล้ว +1

    Hall effect sensors fix කරන විදිහත් ඕනේ

  • @nadun2005z
    @nadun2005z 2 ปีที่แล้ว

    මේකෙන් wind turbine එකක් හදමුකෝ ❤️❤️
    ගෙදරකට කරන්ට් එක් ගන්න ඇත් වෙයිද්??

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 2 ปีที่แล้ว +1

    Great work Brother 🔥❤️

  • @rckavi7398
    @rckavi7398 2 ปีที่แล้ว

    බක් converter ekak දාන්න බෑ induction currant eka gnnawa wadi danna ba

  • @dulakshanaishara3523
    @dulakshanaishara3523 2 ปีที่แล้ว

    Good job aiye. Mewage motor ekak hadala denna barida puluwannan loku deyak🙏

  • @umesha5104
    @umesha5104 2 ปีที่แล้ว

    altonator ekata Hall sensors fix krna widiya ikmanata ona saho. Badutika genalla balagena inne video eka danakal😁❤️

    • @m.rnarakaya5909
      @m.rnarakaya5909 ปีที่แล้ว +1

      oya haduwada

    • @umesha5104
      @umesha5104 ปีที่แล้ว +1

      @@m.rnarakaya5909 ou kagewath diha balagena inne natuwa mamama hadagatta

    • @m.rnarakaya5909
      @m.rnarakaya5909 ปีที่แล้ว

      @@umesha5104 😊

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 2 ปีที่แล้ว

    ඕල්ටනේටර් වීඩියෝ එකේ ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නව 😍

  • @sooriyajeyasooriyan7094
    @sooriyajeyasooriyan7094 2 ปีที่แล้ว

    வணக்கம்
    Hello brother
    Good work brother
    I need 12v altineter waring (without a/c )
    Thank you
    Jaffna

  • @creativeworld6841
    @creativeworld6841 2 ปีที่แล้ว

    Altanater එකකට hall sensors install කරන වීඩියෝ එක ඕනේ 😍😍🤤🤤🤤

    • @creativeworld6841
      @creativeworld6841 2 ปีที่แล้ว

      Altanater එකකට hall sensors install කරන වීඩියෝ එක ඕනේ 😍😍🙂😇

  • @tharindumadhushan4727
    @tharindumadhushan4727 2 ปีที่แล้ว

    350w dc brushed motor ekata wada watt gaana wedi da...meke kochchara watt gaanak ganna puluwan da.

    • @erangamadushanka8459
      @erangamadushanka8459 2 ปีที่แล้ว

      1.5kw වල idala ඉහලට පුලුවන් .60v 72v bldc driver එහෙකට හොදට proforme කරනවා

  • @creativeworld6841
    @creativeworld6841 2 ปีที่แล้ว +1

    Hall sensors install කරන විදිය ඕනේ

  • @thamotharampillailoganatha5069
    @thamotharampillailoganatha5069 2 ปีที่แล้ว

    What about the variable resistance value for speed control

    • @innovators
      @innovators  2 ปีที่แล้ว

      Can use 10K - 50k

  • @dhanushkamadhushan8592
    @dhanushkamadhushan8592 6 หลายเดือนก่อน

    Meken bicikal ekak duwanna puluwan da

  • @leelanandagabbalage5217
    @leelanandagabbalage5217 2 ปีที่แล้ว

    ⁣ඕල්ටර්නෙටරයක් අරගෙන ඉන්නෙ ලබාදුන් දැනුම අති විශිෂ්ඨ යි හොල් සෙන්සර් දාන විදියත් ඉක්මනින් දෙන්න ස්තුතියි

  • @schanakakumara9646
    @schanakakumara9646 2 ปีที่แล้ว

    alternator eka galawala bruss ain karala permeat magnet karoth sarthakada mn ehema hadana gaman inne

    • @erangamadushanka8459
      @erangamadushanka8459 2 ปีที่แล้ว

      ඒක කරන්ඩ පුලුවන් . නමුත් හැමදේකම වාසියක් තියෙද්දි අවාසියකුත් තියෙනවා කියල මතක තියාගන්ඩ . Brush එක එක්ක එක alternater rotor එක , ඒ කියන්නෙ සාමාන්‍යයෙන් alternater එන විදිහ. ඒකට අපි වෙනම N හා S ද්‍රැව දෙක හදාගන්ඩ වෙනම voltage එකක් දෙනවා .ඒකෙදි වෙන වාසිය වෙන්නේ මෝටරයට අවශ්‍ය torque එකට සරිලන විදිහට rotor එකෙන් magnatic flux එක වැඩි කරගෙන ලබා දීමයි. ඒකියන්නෙ ලොකු torque එකක් ගන්න වෙලාවට විතරයි ලොකු current එකක් brush හරහා අදින්නේ. ඒත් rotor එක permanent magnet කරහම වෙන්නෙ torque එක හා speed එක fix වෙන එකයි. අපිට rotor එකේ flux එක වෙනස් කරන්ඩ බෑ. Magnet වලින් flux එක දීගෙනමයි ඉන්නේ. ඒකෙ අතුරැ ප්‍රතිපලයක් විදිහට permanent magnet motor ටිකක් රත් වෙනවා. BEmf එක නිරන්තරයෙන් ජනනය වන නිසා. ඒක නිසා තමා ඔය inducion and permanent magnet වල ගුන දෙකම mix කරල tesla වගේ ගොඩක් දියුනු කාර් වල 3 phase permanent magnet sincronized motor use karanne. ඒවගේ efficiency එක ගොඩක් වැඩී

  • @creativeworld6841
    @creativeworld6841 2 ปีที่แล้ว

    අයියේ මගෙ ඕල්ටනේටරේ කොයිල් එකේ කම්බි 6 තියනවා .එතකොට මොන කම්බි තුනටද වයර් හයි කරන්නේ

    • @creativeworld6841
      @creativeworld6841 2 ปีที่แล้ว

      ඉක්මනින් reply ඕනේ😍😍😍

    • @innovators
      @innovators  2 ปีที่แล้ว

      @@creativeworld6841 oya 6 enne coil 3 nen okethunak ekata ekathu kranna one oke photo ekak group ekata danna lesi kiyala denna

    • @creativeworld6841
      @creativeworld6841 2 ปีที่แล้ว

      @@innovators group එකට join වෙන්න facebook නැ අයියේ 🥲,whatsapp නම් තියනවා 😇

  • @Sangasriproductions
    @Sangasriproductions 2 ปีที่แล้ว

    යාලු ගොඩක් හොද වීඩියෝ එකක්.35A බැට්‍රියකින් km කීයක් දුවන්න පුලුවන් වෙයිද

    • @MudaligeDarmasena
      @MudaligeDarmasena ปีที่แล้ว

      වෝලටනේටරයකින්වතැරපාරක්උදවිකරගෙනවීදුලියග්නහෑටි කියාදෙන්න

  • @indika605
    @indika605 ปีที่แล้ว

    Good job.......

  • @technologyhomeplus2067
    @technologyhomeplus2067 2 ปีที่แล้ว

    10A dc boost converter ekak hadana ekak dannako

  • @Sbtvtec
    @Sbtvtec 2 ปีที่แล้ว

    සුපිරි ම ..

  • @DJMaleesha7385
    @DJMaleesha7385 2 ปีที่แล้ว +1

    ඔල්ටනේටර් 1 කීයක් විතර වෙනවද?

  • @amateurrestoration422
    @amateurrestoration422 2 ปีที่แล้ว

    Phase coil වලට කොච්චර ampiyer ලොඩ් එකක් අදිනවද මොටර් එක අතකින් ඇලලුවම

    • @erangamadushanka8459
      @erangamadushanka8459 2 ปีที่แล้ว +1

      සාමාන්‍ය 150A car alternater (delta) එහෙකන්ම් ඔයා use karana driver එකේ limit current එක අනුව current එක අදින ගාන තීරණය වෙනවා. හොඩක් bldc driver වල 50A ඉදල ඉහලට ඒක වෙනස් වෙනවා. ඔයා load එක apply කරන ගානට current එක change වෙනවා. ඒ කියන්නේ ඉල්ලුමට සැපයුම මෝටරයෙන් උපරිම ජවයට යටත්ව ප්‍රතිදානය කරනවා. හැබැයි අතින් අල්ලල නතර කරන්ඩ බෑ හොද power sorce එකකදී

    • @amateurrestoration422
      @amateurrestoration422 2 ปีที่แล้ว

      @@erangamadushanka8459
      Thanks

  • @leelanandagabbalage5217
    @leelanandagabbalage5217 18 วันที่ผ่านมา

    Hall sensers පිලිබඳව විස්තරයක් දෙන්න

  • @FISHCUTTER75
    @FISHCUTTER75 2 ปีที่แล้ว

    Brushless moter ekkata suply dena ekak oni

  • @paminduamodya8137
    @paminduamodya8137 2 ปีที่แล้ว

    wada karan alternator akek da one nathan ain karapu akek da

  • @prabath717
    @prabath717 2 ปีที่แล้ว

    මේකට උපරිම වෝල්ට් කිඉයක් දෙන්ඩ පුලුවන්ද?

    • @innovators
      @innovators  2 ปีที่แล้ว

      onema voltage ekak denna puluwan oya ganna control eka anuwa namuth 60A walata wada adu control ganna itawada ba loku alternator ekak nam 120A wage

  • @nipunachandimal5672
    @nipunachandimal5672 2 ปีที่แล้ว

    Nice video bro. !

  • @slmytube5324
    @slmytube5324 2 ปีที่แล้ว +1

    Alternator ඒකෙන් වොට් කියක් ගන්ට පුලුවන්ද බන්

    • @erangamadushanka8459
      @erangamadushanka8459 2 ปีที่แล้ว +1

      1.5kw වල ඉදල 3kw වලට වෙනකල් පුලුවන් . Current rating අනුව

  • @randirasound6136
    @randirasound6136 2 ปีที่แล้ว

    හොදයි ඡය ඔිල්ට නේටරයට 12 V මදිද

  • @dhanushkafernando7788
    @dhanushkafernando7788 2 ปีที่แล้ว

    Thanks bro, useful

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 2 ปีที่แล้ว +1

    කවද අප්ලෝඩ් කරයිද කියල ඉවසිල්ලක් නැතුව උන්නෙ 💖

  • @nishantha-rr7hv
    @nishantha-rr7hv 2 ปีที่แล้ว

    හොඳ විඩියො එකක්

  • @lifecircle3161
    @lifecircle3161 2 ปีที่แล้ว

    Good one. Thanks 😊

  • @chandimabandara7760
    @chandimabandara7760 2 ปีที่แล้ว

    Thaks brooo

  • @tvlanka3582
    @tvlanka3582 2 ปีที่แล้ว

    Yaluwa oyage nabar aka danapuluwada loku udauwak

  • @merilnishantha9415
    @merilnishantha9415 2 ปีที่แล้ว

    මගෙ ඕල්ටනේටරයෙ ලයින් හතරක් තියෙනව තනි කම්බියගානෙ ,ලයින් හොයා ගන්නෙ කොහොමද,මෝටකොන්ට්රෝල් එකෙන් එන්නෙ ලයින් දෙකයි.කැමතිනම් නම්බර් එකක් දෙන්න.

    • @goldenfield7169
      @goldenfield7169 2 ปีที่แล้ว

      Kambi 3k thiyena eka eka nivtal eka ekA onee nee

    • @erangamadushanka8459
      @erangamadushanka8459 2 ปีที่แล้ว

      මල්ටිමීටරයේ ohms scale එකට දාල winding වල resisistor (impedance ) එක වෙන වෙනම වයර් හතරේ check කරන්ඩ . එතකොට සමාන ohms අගයන් එන රැහැන් තුනක් හම්බෙයි. ඩෙල්ටා වල. තව ක්‍රම තියෙනවා එකක් ඔය කිව්වේ