Everything about Energy | විශ්ව ශක්තිය ඇත්ත නැත්ත.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • geniusmind4u.b...
    ශක්තිය ගැන විවාදාත්මක විඩියෝවක් අද මම අරගෙන ආව. මේ විඩියෝ ප්‍රධාන අරමුණ ඔබ සැමගේ අදහස් ලබා ගැනීම සහ සියලු දෙනාගේ දැනුමත් හැමොම අතර බෙදා ගැනීමයි. පදාර්ථයේ අවස්ථා 4ක් තියෙනව නමුත් මම සරලව මූලික අවස්ථා 3 විතරක් අරගෙනයි මේ විඩියෝව කරන්නෙ. තව දෙයක් කියන්න ඕනි මමත් මනුස්සයෙක් මටත් වරදින්න පුලුවන්. මගේ වරදක් පෙන්නුවොත් නිහතමානිව පිළිගන්නවා.
    You can join our facebook Community via below link
    www.facebook.c...

ความคิดเห็น • 216

  • @chamarakarunarathna4117
    @chamarakarunarathna4117 2 ปีที่แล้ว +10

    විශ්වය හැකිලිලා ගෝල්ෆ් බෝලයක් තරම් වෙනවා කියන්නේ බුදු දහමට අනුව නම්..
    මනෝ පුබ්බංගමා ධම්මා
    කියන බුදු වදනට අනුව සත්වයාගේ චිත්ත ශක්තියෙන් බිහිවුණු සතර මහා භූත ඊට දුන් ශක්තිය ගෙවෙන තුරු පවතිනවා. ඉන්පසු හේතු නිරුද්ධ වීම නිසාම පලය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ සතර මහා භූතය අතුරුදහන් වෙනවා.
    එතකොට සත්වයෙක්ට මනසින් සතර මහා භූතයක් නිර්මාණය කරන්න පුලුවන් කාලය අන්තක් කල්ප 40.
    සක්වල ආරම්භය අන්තක් කල්ප 20 යනවා. ආරම්භ වෙලා පවතිනවා අන්තක් කල්ප 20.
    ආරම්භ වෙන අන්තක් කල්ප 20 මුල්ම වෙලාවේ පහල වෙන සතර මහා භූතය අන්තක් කල්ප 40 ගෙවලා
    ලෝකය විනාශ වෙන අන්තක් කල්ප 20 ආරම්භ වෙන තැනදි අතුරුදහන් වෙනවා. අන්තක් කල්ප 20 තුල මනසින් ගොඩනඟපු සතර මහා භූත අන්තක් කල්ප 20 තුල අතුරුදහන් වෙලා ඉවරවෙනවා.
    ශක්ති සංස්ථිති නියමය කියලා පරමාර්ථයෙදි ගන්න බැරි ඕකයි. මොකද ශක්තිය කියන්නෙත් සත්වයාගේ මනසින් කල නිර්මාණයක්. එයට උරුම කාලය පවතිනවා. ඉන්පසු අතුරුදහන්.
    බෝලයක් තරම් හැකිලෙනවා කීවේ ඒකයි. අතුරුදහන් වෙවී ගිහින් අන්තිමට බෝලයක් තරම් සතර මහා භූත ඉතුරුවෙනවා. නූතන විද්‍යාව එහෙම කීවට ඇත්තටම බෝලයක් වත් ඉතුරුවෙන්නෙ නෑ. සියල්ලෙන් සියල්ල ගෙවිල වැනසිලාම යනවා.
    වැනසිලා ගිහින් අන්තක් කල්ප 20 ඉඳලා තමයි නැවත ආරම්භ වෙන්න ගන්නේ.
    ආරම්භ වෙන කාලය තමයි විශ්වය ප්‍රසාරණය වෙනවා කියන්නේ.
    දසදහසක් සක්වලම මඟුල් සක්වලේ මධ්‍ය දේශයේ මධ්‍ය මණ්ඩලයේ තමයි ඉස්සෙල්ලම සතර මහා භූත හටගන්න පටන්ගන්නේ. එතන ඉඳන තමයි ප්‍රසාරණය වෙන්නේ. දස දහසක් සක්වලම හැදෙන්නෙ එහෙමයි. අන්තිමට ගෙවිලා බෝලයක් තරම් මට්ටම එන්නෙත් මධ්‍ය මණ්ඩලයට.
    ඒක හරියට ගෙඩියක් ගහට සමබන්ධ වෙන නැට්ට හරිය වගේ.
    මේ ගැන ටයිප් කරලා කියන්න විස්තර වැඩී.
    හෙළ බොදු පියුම් සඟරාවේ ලෝක ආරම්භය ගැන ලිපි පෙළක් තියෙනවා. කියවන්න. නූතන විද්‍යාව නොදන්න පැහැදිලි කරගන්න බැරුව ඉන්න ගොඩක් කරුණු හේතු පලව විග්‍රහ කරල තියෙනවා. ඒ අසීමිත විද්‍යා දැනුම කොහෙවත් නැතිවුනාට මේ හෙළ රටේ අදටත් තියෙනවා.
    මේ විද්‍යාව මතුවෙන්න දෙන්නෙ නෑ. මොකද උගත්තු කැමති නෑ බුද්ධිමතුන් බිහිවෙනවට. මේක ලෝකයේ පෙනෙන නොපෙනෙන මිත්‍යා බලවේගවල සංයුක්ත කුමන්ත්‍රණයක්.
    සියලු දෙනාට මං ආරාධනා කරනවා. මේ විද්‍යාව හේතු පල න්‍යාය තුලින් නැවත මතුකරගන්න කියලා.
    මේ චැනල් එකේ එක්කෙනාගේ උත්සහය අගය කරනවා.

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      ඉතාම හොද විග්‍රහයක් මහත්මයා අගය කරනවා ඔබතුමාගෙ කමෙන්ට් එක.. මමත් නොදන්න දෙවල් ගොඩක් ඉගෙනගත්තා ඔබතුමාගෙ කමෙන්ට් එකෙන්

    • @mariofdo123
      @mariofdo123 2 ปีที่แล้ว

      සතර මහා භූත කියන්නේ මොනවද. අන්ත කල්පයක් අවුරුදු කී යක්ද. පොඩ්ඩක් කියල දෙන්න

    • @chamarakarunarathna4117
      @chamarakarunarathna4117 2 ปีที่แล้ว +1

      @@mariofdo123 ආපෝ තේජෝ වායෝ පඨවි. ඇලෙන ස්වභාවය, උෂ්ණ සීතල ස්වභාවය, වායුමය ස්වභාවය, තද ස්වභාවය.
      මනසේ තිබෙන ගති ස්වභාවයන් හතරක්. ඇලෙන ගතිය, දැවෙන ගතිය, සැහැල්ලු ගතිය, තද ගතිය.
      මේ මනසේ ස්වභාවයන් ඇතිවෙන කොට ඒ හේතුවේ බාහිර පලයක් ලෙස ඔය ධාතු හතර පහල වෙනවා.
      ඔය ක්‍රම වේදයට තමයි ගහකොළ, ඇල දොල ගංගා මුහුද පොලොව ආදී කොටගත් සියලු භෞතික වස්තු ඇතිවීමේ මුල.
      කල්ප කියන කාල ප්‍රදේශයක් කියන අදහස. ඒක යොදාගන්න තැන අනුව විවිධ කාල පරාසයන් ගන්නවා.
      පෘථවිය ඇතුළු දිව්‍යතල 6 සග බ්‍රහ්ම ලෝකවලින් කොටසක්. ඇතිවෙලා පැවතිලා නැතිවෙලා නැතිවෙලා පවතින කාලයට මහා කල්පයක් කියනවා.
      මහා කල්පය කොටස් හතරක් බෙදෙනවා. විවට්ඨායි, විවිට්ඨ ස්ථායි, සංවට්ඨායි, සංවට්ඨ ස්ථායි.
      ඇතිවෙන කල්පය
      පවතින කල්පය
      නැතිවෙන කල්පය
      නැතිවෙලා පවතින කල්පය
      කියලා ගන්නත් පුලුවන්.
      මහා කල්පයකට අන්තක් කල්ප 80
      ඇතිවෙන කල්පයට අන්තක් කල්ප 20
      ආදි ලෙස.
      එක අන්තක් කල්පයකට කාල ප්‍රමාණය
      විවිධ උපමා වලින් පෙන්වනවා.
      යොදුනක් දිග යොදුනක් පලල
      යොදුනක් උස භාජනයකට අබ ඇට පුරවලා අවුරුදු 100 කට වරක් එක අබ ඇටය ගානේ ඉවත් කරත් කල්පය ගෙවිලා ඉවර වෙන්නේ නෑ කියලා.

    • @mariofdo123
      @mariofdo123 2 ปีที่แล้ว

      @@chamarakarunarathna4117 thanks a lot

    • @jerrydewinda5771
      @jerrydewinda5771 2 ปีที่แล้ว

      New world order , vaccination , one world government , georgia guidestones , zero carbon net .. ඔය මාතෘකා ගැන කතා කරන්න අයියෙ..
      මේ වෙලාවෙ ගොඩක් වැදගත් ඒක.. ඇත්තටම අපිට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම තෙල් දෙන එක නවත්තන හේතුව ඕක....❤️💗👍

  • @Dotsac6978
    @Dotsac6978 2 ปีที่แล้ว +14

    බුදුරජාණන් වහන්සේ තමා මුලු විශ්වයටම බිහි වූ විශිෂ්ටතම විද්‍යාඥයා🙏

  • @keegee85
    @keegee85 2 ปีที่แล้ว +10

    ඔබගේ පැහැදිලි කිරීම හරිම සරලයි... ඕන කෙනක්ට තේරුම් ගන්න පුළුවන් බ්‍රෝ...බොහොම ස්තුතියි

  • @upekshashayamali4961
    @upekshashayamali4961 2 ปีที่แล้ว +6

    බුද්ධ ප්‍රඥාව ලග විද්‍යාව ළදරුවෙකුටත් අන්තයි.. මමත් විද්‍යාව ඔලුවෙ තියාගෙන පොත් පෙරල පෙරල ලෝකේ තේරුම් ගන්න උත්සාහ ගත්ත කාලයක් තිබුණා.. එත් ඒක හිල් කූඩෙකින් වතුර පුරවනවා වගේ දෙයක් කියලා දැන් නම් හිතෙන්නෙ. බුද්ධ වචනය සත්‍යක්මයි..🙏 ලෝකය හොයන්න කලින් තමා හොයන්න.. ලෝකයම දකින්න පුළුවන්. අභිධර්ම පිටකය හදාරණන්න.. මනැසින් දකින්න පුළුවන් දේ මසැසින් දකින්න බැරි වෙයි... එය අතිශ්‍යන්ම සුන්දර වූ දහමක්. මිනිසා ඇතුලු මුළු මහත් විශ්වයම නිර්මාණය වී ඇත්තේ එකම ශක්තියකින්.. එය බුදු දහමේ හැටියට ශුද්ධාෂ්ඨක. සම්මුති ලෝකයක් තුල සිරවී මෙය සොයනු නොහැකියි.. මේ මුලු විශ්වයම යම් ක්‍රියාදාමයක් පමණී.. එහි දෙවියෙක් බ්‍රහ්මයෙක් හෝ ජිවයක්ද සෙවිය නොහැකියි..

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 2 ปีที่แล้ว

      ටෝක් නම් දෙනවා පුකෙන් නැව් තල්ලු කරන සයිස් එකට. ඒත් එකෙක්ට බැරිඋනා බුදුවෙන්න 🤣🤣

    • @freedommusicmx3383
      @freedommusicmx3383 2 ปีที่แล้ว +2

      @@gamingfaith-d7p පොණ්ණයෙක්ද බං උබ කාගේ දරුවෙක්ද? යකෝ උබ මෙච්චරටම මෝඩයිද බං 😲

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 2 ปีที่แล้ว

      @@freedommusicmx3383 මම මොකෙක් උනත් උඹනම් බෞද්ධයෙක් බව පේනවා. මොකද උන්ට හැදියාවක් නෑනේ 🤣🤣🖕

  • @mariofdo123
    @mariofdo123 2 ปีที่แล้ว +1

    පරමාණුවක ඉලෙක්ට්‍රෝන හැසිරෙන ආකාරයයි තරුවක ග්‍රහලෝක හැසිරෙන ආකාරයයි පරස්පරයි.සාපේක්ෂතා වාදයයි ක්වොන්ටම් වාදයයි වෙන්වෙනෙනේ එතනින්. මේ දෙක සම්බන්ධ කරගන්න ගොඩක් විද්‍යනයෝ උත්සාහ කරත් තාම බැරි උනා string theory ආවත් එකත් 100% ක් සාර්ථක නෑ

  • @lakshithamadusanka8657
    @lakshithamadusanka8657 2 ปีที่แล้ว +11

    Science කියන්නෙ භෞතික හැදැරීමක් සහ දෘෂ්ඨි වල එකතුවක්. බුදු දහම යනු භෞතික සහ ආධ්‍යාත්මික දේවල් කෙරෙහි ඇති දෘෂ්ඨි සිඳීමක්.
    මේ දෙක සසඳන්න යන්නේ 2න් එකක්වත් හරියට නොදන්න අය.

    • @freedommusicmx3383
      @freedommusicmx3383 2 ปีที่แล้ว

      ඒ දෙකම හරියට දන්න අයට විතරයි මේ දෙක හරියට සසදගන්න පුලුවන්...

    • @manodyaekanayake6719
      @manodyaekanayake6719 2 ปีที่แล้ว +1

      @@freedommusicmx3383 ඒ දෙකම දන්න අයට මේ දෙක සැසදුවා කියලා අමුතුවෙන් ගන්න දෙයක් නෑනේ ද???

    • @roshithbopege7463
      @roshithbopege7463 2 ปีที่แล้ว

      Aththa mekai kiyala hariyata danna ekek hoyala deepan mata.

  • @Saint_KSM
    @Saint_KSM 2 ปีที่แล้ว +1

    Thanks 👍

  • @maleeka2005
    @maleeka2005 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි තව තවත් මේවගේ දැණුම බෙදාදෙන්න ඔබට ශක්තිය ධෛර්‍යය ලැබේවා ..

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +1

    ස්තුති, සමහර විද්‍යා මත පලකරන අය බුදුන් පැවසු සේක යැයි සඳහන් කරනවා, මම හිතන්නේ නෑ ඒකල සිටිය අයවලුන්ට ඔය හැටි දේයක් බුදුන් දේෂණා කලා කියා අනික ඕච්චර දෙයක් ඒකල මිනිසුන්ට වැඩකුත් නෑ, බුදුරජාණන්වහන්සේලා පහල වන්නේ විෂ්වය ගැන කියා දීමටත් නොවේ, තමුන්ගේ මතයක් ඇත්නම් එය කෙලින් ප්‍රකාෂ කර එයට ඉහල් වෙන කරුණු මතභෙදයට ලක්වන කරුණු ඉදිරිපත් කරනවා හැරෙන්න තමුන්ගේ මතය හරියැයි එත්තු ගැන්විමට බුදුන්වත් ගාව ගන්නවා, විද්‍යාඥයන් සොයාගත් දේ හරි හෝ වැරදි එහි සම්මානය යා යුත්තේ ඔවුන්ටයි පසුකාලිනව එය මතභෙදයට ලක් විය හැකියි, අනික විද්‍යාඥයන් කරුණු සොයන්නේ බුදුරජාණන්වහන්සේගේ දේශණා නිරික්ෂණ පොයින්ට් එකක් විදියට තබාගෙන නොවෙයිනේ, එම නිසා අපි බුදුරජාණන්වහන්සේ ඔය වැනි කාරණා දෙසණා කලාද දන්නෙත් නෑ, පසුකාලිනව ග්‍රන්ථාරුඪ කල සංඝායනා වලට සාපෙක්ෂයිනේ එසේ කියන්නේ, එම නිසා තමුන්ගේ මතය සහ විද්‍යාඥයන්ගේ මතය සහ නවතම සොයා ගැනීම් ගැන විශ්ලෙසනය සාකච්ඡා ඉතාමත් වටිනවා හැරෙන්න එය බුදුරජාණන් වහන්සේ පැවසු සේක යැයි නිගහමයකට ඒම හොඳ නැති බවයි මගේ හැඟිම, උදාහරණයකට ජිවයක් ඇතිවීමට මවක් සහ පියකු සිටිය යුතු යැයි ආගමේ ඉගැන්විම නමුත් ඉන් එහාට ගිහිල්ලා අද ක්ලොනිකරණය කරනවා සහ ලඟදි මට අරංචි වුනා ඉන් එහාටත් ගිය තාක්ෂණයක් ගැන, එම නිසා බුදුරජාණන් වහන්සේ පැවසු සේක යැයි ලඝු නොවිය යුතුයි 🤔

  • @samanbandula
    @samanbandula ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරීම මගේ යාළුවා

  • @tharangamadushanka6293
    @tharangamadushanka6293 2 ปีที่แล้ว +1

    ඔව්.ඒ ජීවියගේ ශරීරයේ කුඩා කොටසක ක්‍රියාකරීත්වයක් තමයි අපි.අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වගේ.ඉතා කුඩා මෙහෙවරක් කරනවා.ඒ මහා ජීවියා හුස්ම ගැනීම විශ්වය ප්‍රසාරණය හැකිලීම ලෙස අප දකිනවා.එයට ගතවන කාලය අපට විශාල කාලයක් වුනත් ඔහුට එක මොහොතක් විතරයි.ඒ මහා ජීවියාත් තව මහා ජීවියෙකුගේ එක කුඩා ක්‍රියාකරීත්වයක් විය හැකියි.ඒ වගේම පරමාණුව තුල පවතින ඉලෙක්ට්‍රෝන තුල අපට සාපේක්ෂව ඉතා කුඩා ක්‍රියාකරීත්වයක් ජීවය ලෙස පැවතිය හැක.එවිට ඒ ඉලෙක්ට්‍රෝනයේ සූර්‍ය්යා ලෙස එහි න්‍යෂ්ටිය ක්‍රියාත්මක වනු ඇත.එහි ජීවයක් තිබේනම් ඔවුන්ට අපව මහා විශ්වය ලෙසද අප ශරීරයේ සෛල චක්‍රාවාට ලෙසද සෛල තුල ඇති පරමාණු සෞරග්‍රහ මණ්ඩලය ලෙසද දැනෙනු ඇත.අප උත්සාහ කරන ආකාරයට ඔවුනුත් විශ්වය අර්ථකථනය කිරීමට උත්සාහ ගනු ඇත.ඒතුලද සත්‍ය අවබෝධ කර ජීව ක්‍රියාවලියෙන් ඉවත්වන පිරිස් සිටිය හැක.අපද මේ ජීව ක්‍රියාවලියෙන් ඉවත්වී මමත්වය නම් වූ ශක්ති එකමුතුව කඩා දමා නිර්වානය නම් වූ මූලික ශක්ති අවස්ථාවට පත්වෙමු.අප වනාහි මහා ජීවියෙකුගේ DNA එකක දත්තයක් පමණි.තන්හාව නම් වූ විවිධ ශක්ති අංශු විවිධ ආකාරයට එකතු කිරීමේ බලශක්තිය සියල්ලෙහි නිර්මාතෘය.එය ඔබට විනාශ කල නොහැක .මන්ද එය ඔබේ නිර්මාතෘ නිසා.නමුත් ඔබට එම ශක්තයෙන් ඈත්විය හැකියි.එවිට මමත්වය නම් විවිධවූ ශක්ති එකතුව විසිරී යනු ඇත.

  • @AmilaElamaldeniya
    @AmilaElamaldeniya 2 ปีที่แล้ว +4

    ඔවු.අන්තිමට කියපු කාරනාව එක්ක,සංවාදයේ සාරාංශයත් එක්ක මමත් එකග වෙනව.අපේ පෘථිවිය විශ්වය එක්ක ගත්තම එක අංශුවක් වගේ.විශ්වය යම් කාල පරාසයක ඇකිලෙමින් දිග හැරෙමින් ප්‍රසාරණය වෙලා ස්ථායි වෙනව.කලු කුහර ඇති වීම,ඒ අසල ආලෝකය,වස්තූන්,ගුරුත්ව ක්‍රියාත්මක වෙන හැටි, කලු කුහර විනාශ වීම මේ එක්කම සංවාදයට එකතු කර ගමු...🙏

  • @slvideo2087
    @slvideo2087 ปีที่แล้ว +1

    විශ්ව ශක්තිය ද බලවත්,බුද්ධ ශක්තිය ද බලවත්,මට දැනෙන විදියට බුද්ධ ශක්තිය බලවත්.මොකද විශ්වයම කම්පා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා බුදුකෙනෙකුට,පසේ බුදුවරුන්ට සහ රහතන් වහන්සේලාට.එතකොට මුලු විශ්වයම බුද්ධ ශක්තියට ගරු කරනවා වගේම කීකරුයි වෙන්න පුළුවන්.මොකද අදිශ්ටාන ශක්තියෙන් රහතන් වහන්සේලා ගොඩාක් දේවල් කරනවා.මට පොඩ්ඩක් මේ ගැන අදහසක් දැනගන්න ඕනි.

  • @naminduthiwanka1623
    @naminduthiwanka1623 2 ปีที่แล้ว +1

    මල්ටිවර්ස් සංකල්පය ගැන ඔයාගේ මතය මොකක්ද?

  • @senakabandara4367
    @senakabandara4367 2 ปีที่แล้ว

    ඔව් ඒකට මමත් එකගයි… පොඩිකාලෙ ඉදන් මගෙත් මතයක් ඒක ළගදි එක කාටූන් එකකුත් දුටුව ඔය අදහසේ ඒක වෙන්ඩ පුලුවන් ඊට එහාකීවොත් අපගේ හිතට මේ හැම ලෝකෙකටම ගියහැකියි අපේ පරමානුවක ද ජීනය ඇති අති සියුම් කාලක් අපේ වශ්වයෙ අති දීර්ගකාලයක් සම්බුදුදේශනාත් එහෙමයි…හිතතමා මුල ඒ හිත රැවටිල අපි ඇලිල මේහැම දේටම තන්හාවෙන්. හිත නැතිඋනාම හැමදේම …. නිවන෴෴෴෴෴

  • @MalinduMadhusanka
    @MalinduMadhusanka 2 ปีที่แล้ว +2

    සියල්ල බුදුදහමට අනුකූලයි..

  • @dktechandmultiservices7752
    @dktechandmultiservices7752 2 ปีที่แล้ว +5

    බුදුදහම සම්බන්ධයෙන් කියන සමහර දේවල් ගැටළු සහගතයි. පුළුවන්නම් බුදුදහම සම්බන්ධයෙන් උපුටා දක්වන කොටස් මොන සූත්‍ර දේශනාවේ ද සඳහන් වෙන්නේ කියලා සදහන් කරන්න. සූත්‍ර දේශනාවේ සඳහන් වෙලා තියෙන විදියම විතරක් උපුටා දක්වන්න.
    මම අහලා තියෙන විදියට
    ආපෝ- ගලා යන ස්වභාවය
    තේජෝ-උනුසුම් ස්වභාවය
    වායෝ-පාවෙන ස්වභාවය
    පඨවි-තද ස්වභාවය
    .

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +3

      මහත්මයා මම පොඩි කාලේ ඉදන්ම බුදුධහම අදහන අචල ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන කෙනෙක්. බුදධ වචනය විකෘති කිරීමෙන් ඇති විපාක මම දන්නවා. මම කිසි විටකත් ඒ දේ කරන්නෙ නෑ ඒ නිසා.
      මම මේ කරුනු ඇහුනේ අසංකෙයිය සූත්‍රයේ..
      සංවට්ඨතී- විශ්වය හැකිලෙන කාලය
      සංවට්ඨතී තිට්ඨතී - විශ්වය හැකිලි ස්ථාවරව ඇති කාලය.
      විවට්ඨතී - විශ්වය ප්‍රසාරණය වන කාලය.
      විවට්ඨතී තිට්ඨතී - විශ්වය ප්‍රසාරණය වී ස්ථාවරව ඇති කාලය.
      ඔන්න මම ඇහුව සූත්‍ර දේශනාවේ නමත් එක්ක කීවා.

    • @dktechandmultiservices7752
      @dktechandmultiservices7752 2 ปีที่แล้ว

      @@geniusmind අසංකෙයිය කියලා සූත්‍රයක් තියෙනවා ද?? ඒ මොන පිටකයේ ද??🤔🤔🤔

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 ปีที่แล้ว

      අසෙන්කෙයිය කියන්නේ මහාකල්පයයක් නැතුව සූත්‍රයක් නෙවේ

    • @dktechandmultiservices7752
      @dktechandmultiservices7752 2 ปีที่แล้ว

      @@nipunsanjaya3673 ඒක තමයි. ඔයාගේ කමෙන්ට් එකේ තියෙන්නේ ඔයා ඒ කරුණු ගත්තේ අසංකෙය්‍ය කියන සූත්‍රයෙන් කියලයි. මම මුලිනුත් කිව්වේ ඒකයි. ඔයා කියන සමහර තැන් වැරදියි

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 ปีที่แล้ว +3

    විශ්වය යනු වෙනස්වෙමින් පවතින ශක්තන් (ස්වභාවයන්)විශාල ප්‍රමාණයකි.
    එම ස්වභාවයන් එක්තුවන විට භෞතිකත්වයක් නිර්මාණයවේ.
    ඊට අප මම අැතුලුව ලෝකය යැයි හඳුන්වයි.

  • @dilshandesilva9153
    @dilshandesilva9153 2 ปีที่แล้ว +3

    ඔයා කියන විස්තරය හරියටම හරි ,මේ අපේ 🌎 එක්තරා අන්ශුවක් පමණි

  • @jerrydewinda5771
    @jerrydewinda5771 2 ปีที่แล้ว +1

    New world order , vaccination , one world government , georgia guidestones , zero carbon net .. ඔය මාතෘකා ගැන කතා කරන්න අයියෙ..
    මේ වෙලාවෙ ගොඩක් වැදගත් ඒක.. ඇත්තටම අපිට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම තෙල් දෙන එක නවත්තන හේතුව ඕක....

  • @beyondthetrend1662
    @beyondthetrend1662 2 ปีที่แล้ว +1

    ඔබට මේ විශ්වය පේන විදිය නිවැරදියි. සම්‍යද්දෘෂ්ටිකයි (මම දකින විදියට)

  • @dileepassenawirathna8344
    @dileepassenawirathna8344 2 ปีที่แล้ว +5

    මං හිතන්නෙ මේ විශ්වය විවිධ රටාවන් දිගටම පවත්වාගෙන යන්නෙ ඒ රටාවන් ගොඩක් ස්ථායී ස්වරූපයක් ගන්න නිසා. හරියට පරමාණුවක ව්‍යුහයට සමාන ව්‍යුහයක් planetary system එකකත් තියෙන්නෙ ඒ ව්‍යුහය තමා ඊට සුදුසුම ව්‍යුහය නිසා වගේ අදහසක්. තව දෙයක් විශ්වය ප්‍රසාරණය වෙනව කියල පරීක්ෂණාත්මකව ඔප්පු උනාට හැකිලෙනව කියන එක ඔප්පු කරන්න තාම පරීක්ෂණාත්මකව දත්ත නෑ නේත, ඒක තාම සංකල්පයක් විතරයි.(block universe theory )

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 2 ปีที่แล้ว

    obage adahasata akagai......thanks

  • @lifelivefree8952
    @lifelivefree8952 2 ปีที่แล้ว

    Thanks dear

  • @artofnature4979
    @artofnature4979 2 ปีที่แล้ว

    මගෙත් අදහසක් තියනව මෙන්න මේ වගේ.පොඩ්ඩක් කියවල බලන්න කියල ආරාධනා කරනවා.විශ්වය ප්‍රසාරනය සංකෝචනය වෙනවානම් අපි හිතමුකො බෝලයක් තරමට කියල.සංකෝචනය වෙලා කුඩා වෙන්න නම් ඊටකලින් ඒක ඒ බෝලයේ ප්‍රමානයට වඩා ලොකු වෙන්න ඕනිනෙ.සංකෝචනය වෙනකොට ඉතුරුවෙන ඉඩ ප්‍රමානය පිරෙන්නේ මොනවාගෙන්ද සහ ප්‍රසාරනය වෙනකොට ඒ පිරෙන ඒවා පිටවෙන්නේ කොහාටද?විශ්වය අනන්තයි කියල බුදුන් දේශනා කරල තියෙන්නෙ.සංවට්ටකප්ප විවට්ටකප්ප කියල දේශනාකරල තියෙන්නෙ විශ්වයේ හැකිලීමක්වත්

  • @wishwa864
    @wishwa864 2 ปีที่แล้ว +2

    මනස පවා ශක්තියක්. එය ගමන් කරන සුළු දෙයක්. නමුත් එම ශක්තිය තේරුම් ගෙන නවත්වා දැමීම නිවන. .හෙවත් නිහඩව නිවී යාමයි සත්ත්වයා නැත පුද්ගලයා නැත. ශක්තියක් පමණි මේ සොබා දහම. .සහ ඔබ මම කියා රැවටී කතා කරන්නේ යන්නේ මැරෙනවා කියා තව තැනක් හොයාගෙන යන්නේ කවුරුත් නෑ. .අපි ශක්තියක්. මායාවක් බොරුවක් තනිකරම. 😃

  • @chamila410
    @chamila410 ปีที่แล้ว

    Good 👍👍

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa8056 2 ปีที่แล้ว +1

    ඇත්තටම මටත් ඔහොම හිතිලා තියෙනවා උදාහරණයක් විදිහට බල්ලෙක්ගේ ඇගේ ඉන්න මැක්කෙක් හිතාගෙන ඉන්නවා ඒක වූ ජීවත්වෙන ලෝකය කියලාඒක හැබැයි ඇත්තටම මැක්කෙක් කියන්නේ බල්ලාගේ ඇඟේ ප්‍රමාණයට අනුව බැලුවහම දූවිලි අංශුවක් තරම් කුඩාය. ඇත්තටම මේ ලෝකයක් යම් ජීවියෙක්ගේ ශරීරයක් වෙන්න බැරිද.🤔🤔🤔 sinband කතාවේත් දූපතක් ගැන තියෙනවා ඒක ඇත්තටම දූපතක් නෙවෙයි විශාල මුහුදු ජීවියෙක් අවුරුදු දහස් ගානක් නිදාගෙන ඉඳලා ඒ ජීවියාගේ ශරීරය මත රොන් මඩ තැන්පත් වෙලා ශාක වර්ග වර්ධනය වෙලා බැලූ බැල්මට පේන්නෙ කුඩා දූපතක් ආකාරයට.

  • @Chamindacka
    @Chamindacka 2 ปีที่แล้ว +1

    නූතන විද්‍යාවට හසු නොවනදේවල් මේ ලෝකෙ ඕන තරම් තියෙනව ,හැමදේම නූතන ව්ද්‍යාවෙන් පැහැදිලි කීරී අසාර්ථකයි

  • @nuwantheekshana
    @nuwantheekshana 2 ปีที่แล้ว +2

    ඔයා අවසානෙට කියපු එක මටත් හිතිලා තියනවා.

  • @achinthaishara1656
    @achinthaishara1656 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️..

  • @purecreed2355
    @purecreed2355 2 ปีที่แล้ว +1

    Brother අයින්ස්ටයින් සාපේක්ෂතා වාදය ඉදිරිපත් කලේ "කාලය" පළිබදව.
    මගේ දැනුම හැටියට

    • @gihanfernando4248
      @gihanfernando4248 2 ปีที่แล้ว

      Ow methana kiyanne classical theory of relativity kiyana eka.. Einstein kiwwe saha oppu kale special theory of relativity eka oya tharam sarala na he is a great scientist .. ආගම් දර්ශන science ekka patalawa gena janapriya wenna try karana eka waradi..

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 2 ปีที่แล้ว +1

    මේක මගේ අදහසක් නිවන මනෝ නැනෝ.සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා.

  • @talagalagunawardhana5127
    @talagalagunawardhana5127 2 ปีที่แล้ว

    බුදු දහම සහ නූතන විද්‍යාව එකට එක් කල ඔබගේ දැනුවත් කිරීමට බොහොම පින් දරුවා

  • @ranjithgodawatta662
    @ranjithgodawatta662 2 ปีที่แล้ว

    අවස්ථා 4ක් තියෙනවා.ඝන ද්‍රව වායු ප්‍ලාස්ම.ගින්දර කියන්නේ ප්ලාස්ම අවස්ථාව ට උදාහරණයක් .මුලු විශ්වයම හැකිලෙනවා ඉතාම කුඩා අංශුව ක් තරමට.ඒ අංශුවේ නැවත විශ්වයම සෑදීමේ ශක්තිය තියෙනවා .විශ්වයෙන් පිටත තියෙන දේ ගැන බුදුන් වහන්සේ වත් දේශනා කරල නෑ.කුඩා ම අංශුවේ තියෙන්නෙ දත්ත (information ).නැවත මේ විශ්වය සෑදිය යුතු ආකාරය .ඒක මම තදින් ම විශ්වාස කරනවා.ඔප්පු කරන්න ත් පුළුවන් .මනුෂ්‍යයකුට හම්බවෙන්නේ මනුෂ්‍ය සතෙක්.යුක්තානුවේ අඩංගු වෙනවා හැදෙන්න අවශ්‍ය වෙන ජීවියාගේ සැලැස්ම .මොලය,අක්මාව,ආමාශය,හදවත වගේ දේවල්

  • @Sandunudara2020
    @Sandunudara2020 2 ปีที่แล้ว

    A hithaluwa nm mageth hithe godak kal indan thibuna deyak... budu hamuduruwoth deshana karala thiyenawa wishwaya thaman thulin dakinna puluwan bawath... wishwaya hakilena prasaranaya wena ekath eakata sambanda karagannath puluwan... anantha ganak me widiyata widhwaya pawathinna puluwan kiyala hithenwa nimawak nathi tharam

  • @slhotvideo2471
    @slhotvideo2471 2 ปีที่แล้ว +1

    සර් මොටරයක් කරකවන්න විදුලිය ඕනි ඒ විදුලිය නිෂ්පාදනය කරන්න විදුලි ජනක යන්ත්‍රයක් ඕනි මේ දෙක එකතු කරලා දුවන්න බැරිද

    • @slhotvideo2471
      @slhotvideo2471 2 ปีที่แล้ว

      බැරිනම් මොකද්ද එකට හෙතුව ඇයි එහෙම කරන්නේ නැත්තේ

    • @slhotvideo2471
      @slhotvideo2471 2 ปีที่แล้ว

      පැහැදිලි කිරිම අවසයී මොකද ඒ වෙනුවෙන් මහන්සි වෙනවා

  • @anumedst
    @anumedst 2 ปีที่แล้ว +4

    අන්තිමට කිව්ව දේ ගැන,
    මට හිතෙනවා ඒකෙ අනිත් පැත්ත
    😀😀😀😀
    අපේ ඇඟ හැදිලා තියෙන පරමාණු පෘථිවිය සූර්යයා වගේ කක්ෂ ගත වෙලා තියෙනව ද
    ඒ වගේ ඉතා සියුම් ජීවීන් ජීවත් වෙනවද කියලා

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +2

      ඒක වෙන්නත් පුලුවන් මගේ මේ විඩියෝවේ අරමුන විද්‍යාප්‍රභන්ධ කෙටි චිත්‍රපටයකට අදහස් ගැනීම.

    • @Sandunudara2020
      @Sandunudara2020 2 ปีที่แล้ว

      Matath a adahasama thiyrnawa

    • @Sandunudara2020
      @Sandunudara2020 2 ปีที่แล้ว

      Habai electron saha nyastiye pihiteema planetery system ekama kiyala hithanawata wada api hoyagana thiyena wishwayath nyastiya athule ek kotadak widiyata mama hithanne... mokada scientistlata electrons wala hasireema hoyaganna maha loku kalayak giye nea eath thamath anshuwa kudama ekakayata bedala iwarai kiyala hithanna bea.. chakrawata siyalla nyastiyak athule thiyena dewal wennath puluwan... me api dakina wishwayen eliye electron wala hasireema wage wishala jeewiyekge cell ekk thiyenna puluwan kiyala hithenawa...

  • @inventor2002
    @inventor2002 2 ปีที่แล้ว +1

    මට තව හිතෙනව පෘතුවියෙ චුම්බක බල රේකා ,ග්‍රැවිටෝන් ,වෙනත් විශ්වයේ ඉදන් පැමිනෙන කිරන මොනා හරි ,අපි විද්‍යාවෙන් හොයා ගත්තෙ නැති ශක්ති ආකාරයක් ඔස්සෙ බල ශක්තියක් හදාගන්න පුලුවන් වෙයිද කියන එක .හිතලු පමනි 😅

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +1

    බුදු හාමුදුරුවෝ කිව්වෙනෑ දේශනා කරේ අගව්රව කරන්න එපා තෙරුවන් සරණයි කොම්ලෝ🙏🙏🙏

  • @roshanrambukwella4744
    @roshanrambukwella4744 2 ปีที่แล้ว

    There are 4 state of matter
    1 solid
    2 liquid
    3 Gas
    4 plasma
    "think our of the box" don't compare science with Buddhism

  • @priyankaragamage2725
    @priyankaragamage2725 2 ปีที่แล้ว

    ඔබගේ වීඩියෝ තුලින් බොහෝ කරුණු දැන ගත්තා බොහොම ස්තුතියි

  • @vijithn9104
    @vijithn9104 2 ปีที่แล้ว +2

    මටත් ප්‍රශ්න කීපයක් තියෙනවා
    (1) පොල් ගහක ඇති පොල් ගෙඩියක් පෘථිවිය මතට වැටීම , සාපේක්ෂතා වාදයට අනුව කාල අවකාශය වක්‍ර න්‍යායට අනුව පැහැදිලි කරන්නේ කොහොම ද?
    (02) අයින්ස්ටයින්ට අනුව පදාර්ථ බිඳ වැටී ශක්තිය බවට පත් කළ හැකිය.( E=mc2 අනුව )
    ඒ ආකාරයට ම ශක්තිය පදාර්ථය බවට පත් වෙනවාද,
    ඒක පෘථිවිය මත දීත් වෙනවාද ?

  • @tharidudananjaya4397
    @tharidudananjaya4397 2 ปีที่แล้ว +1

    ammo oya free energy boruwak kiyala kiwwata kawruwath piligannaane .mata oka theerum karanna gihin dos ahanna unaa oyaa niyameta pahadili kala . TH-cam eke video daala salli hoyana kapati aya thamai oya free energy kiyala wikaara pennanne.

  • @wushulovers4025
    @wushulovers4025 2 ปีที่แล้ว

    ඒක මටත් හිතිලා තියනවා (පරමාණු කියලා හිතෙන එක)

  • @rms7694
    @rms7694 2 ปีที่แล้ว

    බුදුදහම සහ විද්‍යාව එකතුකරගෙන ව්ග්‍රහ කිරීම සම්බන්ධ ව බෙහෙවින් ස්තුතියි . එම තර්කයට එකගවියයුතුයි.

  • @upulsiriwardana7070
    @upulsiriwardana7070 2 ปีที่แล้ว

    සියල්ල සිදුවන්නේ ශක්තිය මගින් නම් ශක්තියේ ශක්තිය කුමක්ද?

  • @janakawijesinha
    @janakawijesinha 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක්ම වටින video1 හරිම සරලව පැහැදිලි කරනවා

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว +2

    ආපෝ, තේජෝ, වායෝ සහ පඨවි යනු පදාර්ථයේ අවස්ථා නොවේ. ඒවා බුදු දහමට අනුව ලොව ඇති රූප කලාප වල අඩංගු ලක්ෂණයි. පදාර්ථත් රූප නිසා ඒවාත් සෑදී ඇත්තේ සතර මහා ධාතු නම්වූ ලක්ෂණ වලිනුයි. බටහිර විද්‍යාවේ පදාර්ථ අවස්ථා වෙන වෙනම පිහිටයි. එනම් උදාහරණකට ද්‍රව ජලය තුල වාෂ්ප සහ අයිස් නැත. එහෙත් සියලු රූප කලාප තුල සතර මහා ධාතුවම ඇත. එනිසා ජලය තුල සතර මහා ධාතුවම පිහිටයි (එක් එක් ධාතුවේ ඇති අනුපාතයන් වෙනස් විය හැකියි)
    බටහිර විද්‍යාවේ පදාර්ථ ඝන, ද්‍රව සහ වායු ලෙස පමණක් නොව ප්ලාස්මා සහ degenerate matter ලෙසද තවත් අවස්ථා දෙකක පවතී. එනිසා සම්පුර්ණ අවස්ථා ගණන පහකි.

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +1

      ඔව් ඔබතූමා හරි මට ඒක හිතුනේ නෑ. මට දැන් තේරෙනවා බුදුදහමේ ඒ කරුනු නූතන විද්‍යාවත් එක්ක ගලපන්න බෑ කියල. බුදුදහම තියෙන්නෙ වෙනමම තලයක

    • @krishhettiarachchi
      @krishhettiarachchi 2 ปีที่แล้ว

      @@geniusmind මෙම පිළිතුර නොදැකයි මිට පෙර පිළිතුර සාපේක්ෂතාවාදය ගැන වූ comment එකට ලියුවේ. සමාවන්න.

  • @rukshala917
    @rukshala917 2 ปีที่แล้ว

    Oba hethapu wediha hari.

  • @anuradadharmasena6874
    @anuradadharmasena6874 2 ปีที่แล้ว

    මුල ටික අහන කොට කලකිරීමක් ඇති වුනත් මෙහි කිසියම් ගත යුත්තක් ඇතැයි මම සිතමි.කෙසේ මුත් ආපසු ඔබ රසදිය කතාවත් මෙතනට ඈදා ඇත. එය නැති වූවා නම් තවත් හරවත්ය.
    මාගේ ප්‍රශ්නයක් ඇත.එනම්,
    ⁣අප ග්‍රහ මණ්ඩලය ඇතුළු විශ්වය සමාන වේගයකින් වෙනස් වීම සිදුවන්නේ කෙසේද ? ඒ කියන්නේ පෘථිවියේ කැරකැවෙන හා ගමන් කරන වේගය සෑම දවසකම, සෑම වසර කම නිවරිදි වේගයකින් වෙනස් වීම සිදු කරන විශ්ව කර්මයා කවුද ? එම නිවරිදි ඔරලෝසුවේ අයිතිකරැ කවුද ?

  • @shehanransara2391
    @shehanransara2391 2 ปีที่แล้ว

    7:06 අඩෝ ඔක මටත් ඉස්සර ඉදම්ම තියෙන ප්‍රශ්නයක් මට ඔය ප්‍රශ්නෙ ආවෙ 8 වසරෙ ඉදන් මම ටීච කෙනෙග්ගෙන් ඇහුවම ටීච හිනාවෙලා කිව්ව එහෙම වෙන්නත් පුලුවන් කියල

  • @ajithbandara6419
    @ajithbandara6419 2 ปีที่แล้ว

    Uba are mnusayta udau karapan. Uba wage kariyo thama. Lankawe enne. Uba hadapu deyak kadala thiyanawada. Kalakanniya.

  • @sameerarohanwaduge4098
    @sameerarohanwaduge4098 2 ปีที่แล้ว +2

    හිතලු තමයි ලෝකය වෙනස් කලේ. නමුත් හිතලු අනන්ත ශංඛයාවකින් එකක් හරියටම හරි යන්න පුලුවන්. හිතලු වලට වටිනාකමක් දෙන ගමන් හිතලු මතින් ජීවත් නෙවී ඉන්න පුලුවන්නම් වටිනවා කියලා මට හිතෙනවා. එයත් හිතලුවක් තමයි.

  • @ipriyaanpriyaan1022
    @ipriyaanpriyaan1022 2 ปีที่แล้ว

    you hope begin lap top repairing class? i can join get members .

  • @manodyaekanayake6719
    @manodyaekanayake6719 2 ปีที่แล้ว

    සබන් පෙණ වල භෞතික අවස්ටාව මොකක්ද???

  • @user-pf9eh7rm5i
    @user-pf9eh7rm5i 2 ปีที่แล้ว

    අන්තිමට කියපු දෙට ලොකු බරක් දෙන්න මාත් කැමති ( සුර්යා, පෘථිවිය) එහි විශාලත්වය ? කියනදේ මිනිසා විසින් ඇති කරවු සම්මුති වටිනාකමක් ලෙසටත් මා දකි තවත් දෙයක්. සන්කීර්න ජීවියෙකුගෙ මනසේ ඇති ඉතා කූඩා අන්ශු ප්‍රමානයක් අපගෙ නොවිසදුනු මේ විශ්වයම වන්ට පුලුවන් කියා මට සිතෙනවා. මාගේ අදහස ගැන ඔබ සිතන්නෙ කුමක්ද.?

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +1

      ඔව් එහෙම වෙන්නත් පුලුවන්. මිනිසා සතු විශේෂම හැකියාව පරිකල්පන හැකියාව.

  • @charithgamage5126
    @charithgamage5126 2 ปีที่แล้ว

    Viswaya nemei pruthuwiy ethulu grahaloka hekilenawa digaherenwaws

  • @mech_eng_tech4468
    @mech_eng_tech4468 2 ปีที่แล้ว +2

    බුදු දහම ගැන හරියට අධ්‍යනය කරලා , එය ගැන කිව්නම් හරි. ඔබතුමාට හිතෙන දේවල් කියන්න යන්න එපා. ඒකෙන් සමාජෙට වෙන්නේ හානියක්. බුදු දහමේ විශ්වය හැකිලෙන කතාවක් සදහන් වෙන්නේ නෑ. එහි අවස්ථා 4 සඳහන් වෙන්නේ, කල්ප 64ක් විනාශ වෙනවා, කල්ප 64ක් කිසිවක් නොමැතිව පවතිනවා, කල්ප 64ක් විශ්වය ඇතිවෙනවා, කල්ප 64ක් ජීවීන් සිටිනවා. තව බොහෝ විස්තර ඒ සම්බන්ධයෙන් සූත්‍ර දේශනාවල සහ අටුවාවේ සදහන් වේ.ඒව කියවා අදහස් ප්‍රකාශ කරානම් හොදයි. තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      මහත්මයා මම පොඩි කාලේ ඉදන්ම බුදුධහම අදහන අචල ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන කෙනෙක්. බුදධ වචනය විකෘති කිරීමෙන් ඇති විපාක මම දන්නවා. මම කිසි විටකත් ඒ දේ කරන්නෙ නෑ ඒ නිසා.
      මම මේ කරුනු ඇහුනේ අසංකෙයිය සූත්‍රයේ..
      සංවට්ඨතී- විශ්වය හැකිලෙන කාලය
      සංවට්ඨතී තිට්ඨතී - විශ්වය හැකිලි ස්ථාවරව ඇති කාලය.
      විවට්ඨතී - විශ්වය ප්‍රසාරණය වන කාලය.
      විවට්ඨතී තිට්ඨතී - විශ්වය ප්‍රසාරණය වී ස්ථාවරව ඇති කාලය.
      ඔන්න මම ඇහුව සූත්‍ර දේශනාවේ නමත් එක්ක කීවා.

    • @mech_eng_tech4468
      @mech_eng_tech4468 2 ปีที่แล้ว

      6. අසංඛෙයකප්ප සූත්‍රය
      156
      “මහණෙනි, කල්පයාගේ මේ අසංඛ්‍යෙය සතරක් වෙත්. කවර සතරක්ද යත්. මහණෙනි, යම් කලෙක්හි කල්පය නැසෙන්නේ වේද,
      “එය මෙපමණ වර්‍ෂයයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නොහැකිය.
      “මහණෙනි, යම් කලෙක්හි කල්පය නැසී සිටීද, එය මෙපමණ වර්‍ෂයයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නොහැකිය.
      “මහණෙනි, යම් කලෙක්හි කල්පය ඇතිවේද, එය මෙපමණ වර්‍ෂයයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නොහැකිය.
      “මහණෙනි, යම් කලෙක්හි කල්පය ඇතිවී පවතීද, එය මෙපමණ වර්‍ෂයයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නොහැකිය. මහණෙනි, මේ සතර, කල්පයාගේ අසංඛ්‍යයෝයි.”

  • @imasl9765
    @imasl9765 2 ปีที่แล้ว +7

    සීයවෙනි වීඩියෝ එක මන් සීයම බැලුවා

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +2

      100 වෙනි එකද මේ මම දන්නෙත් නෑ🙄 Thank you so much 😍

    • @imasl9765
      @imasl9765 2 ปีที่แล้ว

      ඔව් මට හොඳටම මතකයි

  • @ArunaNamal
    @ArunaNamal 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 2 ปีที่แล้ว +2

    අය්යෙ ජපන් වගෙ රටක ගෙදරට දෙන කරන්ට් එක වොට් 110 ක් වන අතර ලංකවෙ ගෙදරකට දෙන කරන්ට් වොට් 230 ක් වෙනවා.එම රටවල් වල ඉලෙක්ට්‍ර්ක් බඩු හදල තියෙන්නෙත් වොට් 100 ට හරි යන විදියට . එතකොට ලංකාවේ අපි පාවිච්චී කරන ඉලෙක්ට්‍ර්ක් බාන්ඩයක් එම රටෙ පවිච්චි කරන්නෙ එම බාන්ඩයම අපෙ රටට වඩා අඩු විදුලි ශක්තියක් යොදාගෙනද?අපෙ රටෙ විලුලිය නාස්ති කිරීමක් වෙනවද එතකොට . අපි එ වගෙ රටකින් ඉලෙක්ට්‍ර්ක් බාන්ඩයක් ගෙනත් v230 හ 110 ට අඩු කරන converter එකක් යූස් කරල බාවීතා කරොත් විදුලි බිල්පත් වල අඩුවක් වෙනවද .. අපිට ලංකාවේ ගෙයක් හදනකොට වයරින් කරනකොට v110 ට වයරින් කරන්න බැරිද ..මෙක ගැන මට හරි දැනුමක් නැති නිසා මන් කැමති මෙ දෙවල් සම්බන්ද පැහැදිලි කරන වීඩීයෝ එකක් දෙනව නම් නොදන්න අයගෙ දැනුම වර්ධනය කරගන්න .

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +1

      මල්ලි ඔයා මේ විඩියෝව බලන්න ඔයගේ ඔය ප්‍රශ්න ඔක්කොටම විසදුම් තියෙනව මේකේ
      th-cam.com/video/W2cumHhKLdY/w-d-xo.html

    • @pathacharigesupunsanjeewa1138
      @pathacharigesupunsanjeewa1138 2 ปีที่แล้ว

      Thanks ayye❤️

  • @mk12-dmusic47
    @mk12-dmusic47 2 ปีที่แล้ว +1

    7:07 math oya de oya widihatama hithila thiyanawa 🤔😵🙂

  • @rasikawarnakulasooriya2265
    @rasikawarnakulasooriya2265 2 ปีที่แล้ว +1

    H2O.. walin HHO ... Unit ekakin hadagena fuel vidihata engine ekakata yedima gana video ekak karanna..pls

    • @syrgaming5015
      @syrgaming5015 2 ปีที่แล้ว

      මාත් ඒ සීන් එකට කැමතී. Hydrogen combination engine seen eka neda

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 2 ปีที่แล้ว

      වතුරෙන් hydrogen oxygen වෙන්කරන්න විශාල විදුලි බලයක් ඕන

  • @wasanthatharantha9291
    @wasanthatharantha9291 2 ปีที่แล้ว +1

    obage mataya matath school yana calaye hetuna mama obata ekagaye

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 2 ปีที่แล้ว

    ආනන්ද ඉරහද තාරකාගානේ මනසින් ඇවිදිනකොට බුදුන් කීවාලු ආනන්ද ඔහේයන්න එපා මුලුවිශ්වයම බඹයක්පමනවූ මනුෂ්‍යයාතුල තියනවා,එයගවේශනය කරන්න කියලා.(මුලින්ම කියන්න ඕනේ මම කිසිමදෙයක් කෙරවලකට ඉගෙනගත් කෙනෙක්නොවනබව.)ඔබ කී කතාව නිවැරදියි.නමුත් අන්කිසිමදෙයකට,කිසිමසත්වයකුට මේතරම් අධිකව නොමැති සිතීම(thinking)නමැති ශක්තිය (power ),තවවිදියකින් කීවොත් මනුෂ්‍යයන්ට පමනක් ආවේනික එම ක්‍රියාව ,ශක්තිය නිවැරදිව (සම්මා)කිරීම ගැන ගැටලුවක් ඇත.

  • @inventor2002
    @inventor2002 2 ปีที่แล้ว

    ඔයා කියපු ගොඩක් දේවල් මටත් හිතිල තිනව අයියෙ .උදාහරනයක් කිව්වොත් අපේ සූර්‍යා තවත් මහා ජීවියෙක් ගෙ ඇගේ තින අංශුවක් ද කියන එක . තව ගොඩක් දේවල්

  • @sudharakaperera930
    @sudharakaperera930 2 ปีที่แล้ว

    padarthye awastha 4 gena soyagenimak thibbaneda mita awurudu 4kata kalin. mata hariyata mathaka ne H2O sadaha ihala ushnathwaka dunnama wenne kiyala mathakayi.
    Oya anthimeta kiyapu de matatha hithila thiyenawa.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 ปีที่แล้ว

    ශක්තිය නිපදවන්නත් විනාශ කරන්නත් බැහැ කියල මම හිතෙන්නේ නැහැ. ඒකත් විද්‍යාඥයන්ගේම අදහසක් පමනයි .
    ඔබ කියන විදියට පධාර්ත හතරෙන් එකක් ශක්තිය නම් එය තේජෝ විය යුතුයි නේද ?

  • @geethakalanka5386
    @geethakalanka5386 2 ปีที่แล้ว +2

    සුපිරියි යාලූ.😍

  • @sureshsuranga4754
    @sureshsuranga4754 2 ปีที่แล้ว

    🌎 eka flat da gola karada pehedili kireemak karanna

  • @tharindukavinda2539
    @tharindukavinda2539 2 ปีที่แล้ว +2

    හිතන්න ඕන දෙයක්, ..

  • @mohomadfirthause2509
    @mohomadfirthause2509 2 ปีที่แล้ว

    Mata hithuna widihatamai oyatath hithila thiyenne

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z 2 ปีที่แล้ว

    අන්තිමට කිව්ව දේ මාත් හිතුව දෙයක්.......ස්තූතියි 💪👍💛

  • @shamanwanniarachchi2015
    @shamanwanniarachchi2015 2 ปีที่แล้ว

    Math api inne paramanuwaka Kiyala thamai Kalpana kare
    Hithen nadda meal magic ekak kiyala

  • @susanthaperera4288
    @susanthaperera4288 2 ปีที่แล้ว

    7:06 kiyapu de mata th hithila thiyenawa....🤔

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ปีที่แล้ว +1

    Everything Is based on conservation of energy and the relationship between mass and energy explained by e = mc ²

  • @krishhettiarachchi
    @krishhettiarachchi 2 ปีที่แล้ว +1

    අපොයි සාපේක්ෂතාවාදය ගැන කියපු දේ නම් වැරදියි. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය යනු සියල්ල එකිනෙකට සාපේක්ෂයයි කීමක් නොවේ. එය කාලය සහ අවකාශය නිරිකෂකයාට සාප්ක්ෂයයි කීමකි. තද - මොලොක් ගතිය වැනි දේ සහ අනෙකුත් ඕනෑම ස්වභාවයක් එයට කොහෙත්ම අදාළ නොවේ. පසුව සිදුවූ වර්ධනයන් තුල සාපේක්ෂතාවාදය කාල-අවකාශයේ (spacetime) නිරපෙක්ෂතාව ප්‍රකාශ කිරීමක් ද වුනා (එනම් spacetime යන්න සියලු නිරීක්ෂකයන්ට එකම ලෙස පෙනෙනවා හැබැයි කාලය සහ අවකාශය වෙන වෙනම ගත්තහම නිරීක්ෂකයන්ට සාපේක්ෂයි ). එනිසා අවාසානයේ සාපේක්ෂතාවාදය තුල නිරපේක්ෂතාවක් ඉතිරි වුනා.

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      ඔව් ඕක ගැඹුරු අර්ථකථනය. මම මෙතනදී සම්භන්ධ කලේ 8වසරෙදි උගන්වන සරල අර්ථකථනය. මට ඒක බුදුදහමට සම්භන්ධ කරල එකත් එක්ක ගලපන්නයි උත්සහ කලේ

    • @lakshithamadusanka8657
      @lakshithamadusanka8657 2 ปีที่แล้ว

      කරන මෝඩම වැඩේ තමා science බුදු දහමට ගලපන්න යනවා. බොරුවක් ඇත්තට ගලපන්න උත්සහ කිරීමක්.

    • @krishhettiarachchi
      @krishhettiarachchi 2 ปีที่แล้ว +1

      @@geniusmind මේක මගේ මතය. බුදු දහම බටහිර විද්‍යාව සමඟ ගලපන්න යාම අනවශ්‍ය බවයි මගේ අවබෝධය. ඒ බුදු දහම බටහිර විද්‍යාවට වඩා "දියුණු" හෝ එහි අනෙක් පැත්ත සත්‍ය යයි මම හිතන නිසා නොවේ. මම කියන්න අභිධර්මයේ එන ධම්ම (දහම නොවේ නාම රූප ඇතුළු දේවල්) පිලිබඳ විග්‍රහය ඇත්තේ නිවන සඳහා ඒ වැඩේට ප්‍රමාණවත් ආකාරයටයි. එම විග්‍රහය සංගත නම් එය පිලිගැනීම නිවනට ප්‍රමාණවත්. එම විග්‍රහයෙන් උපකරණ සෑදිමටවත් රසායනික ප්‍රතික්‍රියා තේරුම් ගැනීමටවත් බැරි වේවි. එසේ කිරීමට හැකි වීම අදාලත් නැහැ.
      බටහිර (හෝ අනෙකුත්) විද්‍යා ලෞකික දේවල් සඳහායි. එම විග්‍රහයන් එනිසාම ඉතාම විස්තිරනයි. කරුණු වලින් විශාලයි. ගණිතය සහිතයි.
      එතකොට එකක් අනෙකට සම්බන්ධ කරන්නේ ඇයි?

    • @krishhettiarachchi
      @krishhettiarachchi 2 ปีที่แล้ว

      @@lakshithamadusanka8657 බුදු දහම සහ විද්‍යාවන් ගලපන්න අවශ්‍ය නැති බව ඇත්ත. එත් බටහිර විද්‍යාව "බොරුවක්" කියා කියන්නේ ඇයි?

    • @lakshithamadusanka8657
      @lakshithamadusanka8657 2 ปีที่แล้ว

      @@krishhettiarachchi බොරුවක් කියනවට වඩා හොඳයි භෞතික හැදෑරීමක් සහ සංකල්ප කියා ප්‍රකාශ කරනවා නම්. බොරුවක් කිව්වොත් වැරදි. හැදැරීම තුළින් ලාක්ෂණික ගුණාංග ප්‍රයෝජනයට ගැනීමත්, සංකල්ප තුළින් ප්‍රචාරනයත් සිදු වෙනවා.
      මෙන්න මේ සංකල්ප වරදවා වටහාගෙන තමා බොරු බොරු කිය කිය දඟලන්නේ. සංකල්ප සත්‍ය විය හැකි අතර, සත්‍ය විය යුතු නැත. එය හුදෙක් ප්‍රචාරනය සහ පරිනාමය වීමට උපකාරී වෙයි.
      එය තමා බටහිර ක්‍රමය.
      පෙරදිග භාවනාව මගින් ඥාණ උපදවීම සිදු කරන අතර, සියල්ල ඇති සැටියෙන් දකී. නමුත් දෘෂ්ඨි ගත වීම වැළැක්විය නොහැක...

  • @prabodhajay2258
    @prabodhajay2258 2 ปีที่แล้ว +3

    th-cam.com/video/9OiRk56pNEk/w-d-xo.html
    අනේ මන්දා...මටත් හිතෙන්නේ ඒකමයි.... බුදුහාමුදුරුවෝ කීවනේ විශ්වය ගැන දැනගන්න ඕනි නම් තමන් ගැන හොයන්න කියලා...පොඩ්ඩක් කල්පනා කරන්නකෝ..
    මම වැරදි නම් නිවැරදි කරන්න්න

    • @upekshashayamali4961
      @upekshashayamali4961 2 ปีที่แล้ว +1

      නෑ ඒක හරියටම හරි..😊

    • @rawindulakshan5002
      @rawindulakshan5002 2 ปีที่แล้ว

      මේ ඔක්කොම හිත ඇතුලෙ ගොඩ නැගෙන මායාවන්.බාහිර පරිසරයෙන් එන සංන්ද්‍යා ග්‍රහනය කරගන්න හිතක් නැත්නම් විශ්වයකුත් නෑ.අපි සාමාන්‍ය විදිහට කාලා,බීලා ලෞකික විදිහට ජීවත් වෙවී ලෝකය ගැන සොයාගෙන යනව.අපි ඉන්නෙ loop එකක.කවද හරි අපි ඇතුලෙ තියන program එක ගැන හොයන්න ගත්තහම තේරෙනවා මේ සියල්ල හිත විසින් ගොඩනයන ලද මායාවන් කියල.අපි එක්තරා program එකකට යටත් කියල.ඊට පස්සෙ මේ දුවන දිවිල්ල නවත්තලා මේක නවත්තන්න උත්සාහා කරනවා.එතනින් loop එක නවතිනවා.එතනිත් නිවන් දකිනවා

  • @moralmusic5667
    @moralmusic5667 2 ปีที่แล้ว

    මල්ලී විස්වය හැකි ලෙනවන්ම් එහි ආවර්නයෙන් පිටත තියෙන්නෙ මොනවද පැහැදිලි කරන්න

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      දන්නෙ නෑ. ඔය හැම දෙයක්ම මතයක් විතරයි. ඇත්ත නැත්ත කවුරුත් දන්නෙ නෑ

  • @glkn8628
    @glkn8628 2 ปีที่แล้ว +1

    Mata thiyena prashne mkdda dannwda. Dan mulu wishwayama eka kalekadi chuti bolayak tharam hakilenakota e boleta pitin thiyana background eka gena kalapana karama e wage bola thawa kochchr athida. Eka iwarayak wenne nene kisima dekin iwara karanna be me mulu wishwayema thiyena borders. Ekak iwar wenakota ethanin eha mkth nathi wenna bane. Monwama hari thynw 😕

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +1

      ඔව් ඔයා හරි මම හිතන්නෙ ඒකයි බුදුහාමුදුරුවෝ කීවේ විශ්වය ගැන හොයන්න යන්න එපා නිමක් හොයන්න බෑ කියල. ඔකේම තව කතාවක් තියෙනවා මුගලන් හාමුදුරුවෝ ඉර්දිබලයෙන විශ්වයේ කෙලවර හොයන්න ගිහින් ආපහු පෘථිවියට එන්න බැරිව අතරමන් වෙලා ඉද්දි බුදු හාමුදිරුවෝ ආලෝක ධාරාවක් යවලා බේර ගත්ත කියලා.

    • @glkn8628
      @glkn8628 2 ปีที่แล้ว +1

      Aththa.. kawadawath iwara wenne nathi deyak thamai wishwaya kyne. Ehema balankota ape lokaya thiyna me mandakiniya kiynneth wishwayen kisiyam premanayakuth newei. Wishwaya kiyna sankalpayata kawadawath size ekak ne.

  • @buddhikasarath1871
    @buddhikasarath1871 7 หลายเดือนก่อน

    ❤❤❤❤🤝👍

  • @jerrydewinda5771
    @jerrydewinda5771 2 ปีที่แล้ว +1

    New world order , vaccination , one world government , georgia guidestones , zero carbon net .. ඔය මාතෘකා ගැන කතා කරන්න අයියෙ..
    මේ වෙලාවෙ ගොඩක් වැදගත් ඒක.. ඇත්තටම අපිට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම තෙල් දෙන එක නවත්තන හේතුව ඕක....❤️💗👍

  • @manjulakarunanayaka6384
    @manjulakarunanayaka6384 2 ปีที่แล้ว

    හොදයි ගන දුව වායු ශත්තිය මම එ්දේට එකගයි මෝඩ මිත්යා මත දරන අයට මෙික තේරැමි ගන්ක බැ

  • @kasuntharaka187
    @kasuntharaka187 2 ปีที่แล้ว

    oya kiwwa wage mara asawen oyage vidiyo balanne oya weddek sirawatama

  • @topvideos1805
    @topvideos1805 2 ปีที่แล้ว

    ශක්තිය මහා පුදුමාකාරයි

  • @thilinaprasangika8110
    @thilinaprasangika8110 2 ปีที่แล้ว

    You say what we already know

  • @vishanthad
    @vishanthad 2 ปีที่แล้ว

    Anthimata kiyapu dea..Matath ookama hithuna.. ekama thanakada api inne.. budu haamuduruwoth kiwwane hoyanna epa pissu hadei kiyala

  • @lasanthapushpakumara74
    @lasanthapushpakumara74 2 ปีที่แล้ว

    මෙච්චර කාලයක් යූටියුබ් එකේ මේවගේ වීඩියෝ බැලුව......හැබැයි මට ඇති උනු යම් යම් ගැටලු සහ ඒ ගැටලු වලට මං හිතපුම උත්තර ඇති එකම නාලිකාව ඔයාගෙ.......🙏🙏🙏

  • @domijayawardena9495
    @domijayawardena9495 2 ปีที่แล้ว

    Universe is a shadow of mind or concept

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 2 ปีที่แล้ว +1

    ශක්තිය පරිවර්තනයක් වෙනවා විතරයි වෙන්නෙ

  • @thusharafernando4255
    @thusharafernando4255 2 ปีที่แล้ว +1

    If energy cannot be created. But can only be converted from one form to another. Where did the initial energy in the universe come from?

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 2 ปีที่แล้ว +1

      It is matter . Your body, every animal, everything we see is created by the invisible energy squeezed in to what we see . if you can split the atom then this energy will be released. This is the concept of the atom bomb and nuclear power plants. And no one knows how energy is created.but only theories.it’s beyond the 4th dimension

  • @kasunthilanka1767
    @kasunthilanka1767 2 ปีที่แล้ว +1

    " හොර්ට්න් "කාටුන් එක ඇත්තක් වෙයි කියලත් හිතෙනවා...

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 2 ปีที่แล้ว

    Ethakota api merenawada.🤔mata penna beha vdiyawa eth mma asama ekata. Mokada mata notherena detamai mma asa karane.. therun yaddi thamai thawa thawa asa hithene😊 monawa hari karanawa nam aniwa mawath set karagana ආසාවෙන් udau karanawa.. anika.. ===

  • @dulaaragimhani2830
    @dulaaragimhani2830 2 ปีที่แล้ว

    Oya kiwuwa de math hitila tribune,namuth kiyanna bayauna

  • @dileepassenawirathna8344
    @dileepassenawirathna8344 2 ปีที่แล้ว

    මං ඒ හිතලුව කාටුන් එකකත් දැක්ක.ඒත් මට තියෙන ප්‍රශ්නේ අපේ ලෝකෙ කියල ගන්නෙ අපේ පෘතුවිය හෝ planetary system එක නම් අනෙකුත් ග්‍රහලෝක සහ planetary systems ඔක්කොම සමාන ලක්ෂණ තියෙන්න ඕනි.මොකද එකම පරමාණුවක ඉලෙක්ට්‍රොන සහ වෙනත් පරමාණු වල ඉලෙක්ට්‍රොනත් සමාන ලක්ෂණ පෙන්වන නිසා.

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +1

      හොද තර්කයක් 😵 නමුත් මම හිතන්නෙ ඉලෙක්ට්‍රොන සමානද හරියටම බලන්න අපිට දැන් තියෙන තාක්ෂණය තව 100 ගුනයක් වත් වැඩි වෙන්න වෙයි. මම ඒ කාටූන් එක දැක්කේ නැහැනේ කවුද යකෝ මම විදිහටම හිතපු කෙනා😂

    • @dileepassenawirathna8344
      @dileepassenawirathna8344 2 ปีที่แล้ว

      @@geniusmind ඇත්ත.උප පරමාණුක අංශු අපි තාම බෙදල තියෙන්නෙ ලෙප්ටෝන්,ක්වාක්ස් හිග්ස්බෝසෝන් වගේ තවත් කුඩා අංශු වලට විතරයි.ඒ නිසා තාම ඔයාගෙ අදහස වැරදී කියන්න බෑ. අර කාටූන් එක simpsons . 💪💖

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 2 ปีที่แล้ว

    Me mathaka shakthiya wediwena teblat ekak nirmanaya karana hithila nadda🤔🙄

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 2 ปีที่แล้ว

    අපි පරිගණක ගත වෙලා වගේ

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว

    අන්තිමට කිව්ව කාරනයට මාත් එකඟයි...අපේ පෘථිවිය එක් ඉලෙක්ට්‍රෝනයක්, ජීවියකුගේ එක් සෛලයක් කියල මටත් හිතෙනව

  • @Letstrytoo2023
    @Letstrytoo2023 2 ปีที่แล้ว

    Anthimata kiyapu tikanam math hitala tiyenawa