Roter ekata dena battery eka ikmanata drain wenawane. Ekata hondama solution eka permanent magnet ho hall sensors . Man heduwa meka hondata weda but battery drain wena eka tama aula. Max can be driven 10 km with the load.
na voltage wadi karala puluwan but armature voltage oniwata wada wadi unoth magnetic field eka loku wenawa ekai speed adu wenne.. speed wadi karanna num coil current ekath sapakshawa wadi karanna oni. e deka samanupathika wena widiha wiwida voltage dila test karaganna puluwan
බොහොම වටිනා video එකක්... ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට සරලව කියලා දෙන එක කියන්න බැරි තරම් වටිනවා. දැනුම තිබුනට හැමෝටම බෑ ඒක තව කෙනෙකුට තේරුම් යන විදියට කියලා දෙන්න මම දැකපු විශිෂ්ට ම
පැහැදිලි කිරීම් තියෙන්නේ ඔබේ වීඩියෝ වල.මේ වගේ කාලයක මේ කරන සේවය ජාතික වැදගත් කමකින් යුක්තයි.ඔබට නිසි ඇගයීමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... පුළුවන්නම් alternators ගැනත් වීඩියෝ එකක් කරන්න...
බොහොම ස්තූතියි 😍
චීත්ත නම් කොහෙත් ඉන්නවා..සැලෙන්න එපා කිසි දේකට❤️
Good luck aiya❤️
ස්තූතියි ගොඩාක් වැදගත් දෙයක් ඉදිරිපත් කරනවාට
හොයමින් හිටපු විඩියො එකක් 💕💕 ස්තුතියි ඔබට
,මරු.මාමේ වීඩියෝ එක දිගටම කරගෙනයන්න ලොකූ දැනුමක් ලැබුනා
මාරම වැදගත් බොහොමයක් ස්තුති
මේවගේ වැදගත් දැනුම ගොඞක් අන්තර්ජාලයේ ඇතිනමුත් ඒවා ඉංග්‍රීසි,හින්දි ,රුසියානු වැනි භාෂා වලින් ඇති බැවින් ඒවා තේරුම් ගැනීම ඉතා අපහසුය එහෙත් ඔබතුමා අපට හෙලබසින් ඉදිරිපත් කල මෙම වීඞියෝව මම ඉතා අගය කරන්නෙම්...
Super
සුපිරි ව්ඩියෝ ව.......
🙏👍🙏👍බොහොම ස්තුතියි, ගොඩාක් වටිනවා මේම වැඩසටහන 🙏👍🙏👍
වීඩියෝ කරන්න පට්ට කොන්ඩ සුපිරි 🤝🎥🤝🤝👍👍👍🎥🎥👍👍🎥🎥🎥
සුපිරි වීඩියෝ එකක්💪💪 මේ හදපු මෝටර් එකේ speed control එක හදන වීඩියෝ එකුත් දාන්න❤️❤️❤️😅😅
ඒක දැම්මොත් හොදයි
වැඩේ නම් සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪
ස්තුති ඩනුම ලබාදීමට
Anunge magul hoyana evuo tama lankave kohomath inne.oya ge vede niyamai.math deyak igena gaththa.. Thank you brother
අද කාලයට ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.👍.පුළුවන්නම බයික් එකට ඔය මෝටර් එක සවි කරන හැටිත් දාන්න.🙏
Superb video 🥰
thank you
ගොඩාක් ස්තූතී..දැනුම .ගොඩාක් ගත්ත ..🤘😍😍
Hoda Pahadili kirimak niyamai
Niyamai tks thawa video danna apita
වටිනා vedio එකක් ජය වේවා 💖💖💖👍👍🙏🙏🙏
නියම පැහැදිලි කිරීමක් bro 🙏
මෙතන තියෙන ESC එක (කහපාට කෑල්ල) RC ඩ්‍රෝන් RC ප්ලේන් හදන්න ගන්නවා. 2-3S , 2,-4S , 2-6S , 2-8S වගේ ඒවා තියෙනවා.
Niyamai video ake
සුපිරි වැඩක් මං මොටරයක් හොයහොය හිටියෙ
E bike ekak hadanna motor eke speed eka ඇති වෙයිද
This is a place can earn knowledge...👍
Ganna thanak nadda
775 dc motar eken e baysikal ekak hadanna puluvanda
niyamayi niyamayi gindara vage [ s l coorera ] gothatuwa
Aiye speed controller eka hadana eka ganath කියලා dennako please
Supiri mahattayo.me morar electric mo waga assa bala kiyada.plz
වටිනා පාඩමක්.
Yalu Transister yodagena speed control eka hadaganna vidiya mata one
Alterneter ganath danna. Apita danumak ganna. Oyage uthsahaya wishistai🏁🏁🏁. Nikan wal pal tik tokui videoi daana un nemei samajeta ona. Oyala wage wadak athi deyak karana minissui samajeta ona. Kohomath ehema wadakata ati ewata like views adui. Salenna epa digatama idiriyata yanna. Jaya wewa !!!
මේ මෝටරේ control එක හදන්නේ කොහොමද කියලා video එකක් කරන්න
Roter ekata dena battery eka ikmanata drain wenawane. Ekata hondama solution eka permanent magnet ho hall sensors . Man heduwa meka hondata weda but battery drain wena eka tama aula. Max can be driven 10 km with the load.
Meaka wedakaranna am:45 betri keeyak oonada nethinam lithiyam betrima oonada
me motor eken aye me moter ekatama currant eka denna berida
Me motor eka 750W ta wada aduda
ජයවෙි ❤❤😊
හොද vedio එකක් පුලුවන්නමි speedcontorl එකක circuit එකක් හදනහැටි දාන්න
Alternator එක ගැන full video එකක් ඕන
Supiri 😍❤️💪
Supiri aiya thanks ❤️❤️
අයියේ ඕනම oltanetar එකකින් ESC එකක් දාලා motorayak කරන්න පුළුවන් ද
ඔව් පුලුවන්
සුපිරි....👍
Very good video සහෝදරයා ඔයාගේ නම්බරේ දාන්න පුලුවන්නම් ගොඩක් වැදගත් තෙරුවන් සරණයි
Please explain how to work alternator
Do you can explain about the principals of alternators
Olternetor ekata ESC eka nethuva directly power eka denna berida .plz riply .
Altanater එකක් ගැන සම්පූර්න වීඩියෝ එකක් ඕනේ
Me motor eka electric scooter ekk hadanna atida parana scooter ekk electric karanna baluwe ekata meka atiweida
toyota denso27060 genwa kohomada e b karanne plz p nember
ECS එකක් හදන හැටි දාන්න පුලුවන්ද?
𝘈𝘪𝘺𝘦 𝘴𝘶𝘱𝘪𝘳𝘪𝘺𝘢𝘬 𝘢....🌠
Alternator එකේ කිුයාකාරිත්වය ගැන කියන්න.
230v brushless moter ekak thiynwa eken e bike ekk hadagnn widihk nadd aiyage no ekak dannko
මට 12 w බැටරියකින් ක්‍රියා කරන්න පුලුවන් විදිහට ඕල්ටනේටරයක් මෝටරයක් කරලා දෙන්න පුලුවන්ද.. දුරකථන අංකය ලබාදෙන්න උපදෙස් අවශ්‍යයි ..
Yaluwa arltanetor ekata dc current eka wadiyen dena taramata eeka karakena speed eka aduwenwada wadi wenawada
Oka speed karaganna voltage wedi karala beri weida...ai oke speed adu wenne
na voltage wadi karala puluwan but armature voltage oniwata wada wadi unoth magnetic field eka loku wenawa ekai speed adu wenne.. speed wadi karanna num coil current ekath sapakshawa wadi karanna oni. e deka samanupathika wena widiha wiwida voltage dila test karaganna puluwan
@@geniusmind aa hari thank 😀
Alternator eka gana oni ayiye altenater eken karant ekak Ganna nam alternator ekata karant ekak denna ona neda
Niyamaiii
Olnetere gana video ekak danna
esc eka hadanna video ekak thanako
Starter motor ekak hariyanne nedda..
Mage alternator eke line 4k enawa common ekath ekka ekata mokada karanne 😕
මේකෙ esc එකට ලබාදෙන දාරාව කොපමනද
Alternator eka brushless krnna puluwan ne permanent magnet dala?
හොල් සෙන්සර් කරන තාලෙත් විඩියො එකක් දාන්නකො
12v waladi ampere kiyak wage yanwada.
Thanks jayaweewa
මේක වැඩ කරන්න 24 v දුන්නම ඇතිද...මේ මෝටර් එක දාලා බැටරිය එක පාරක් ආරෝපණය කරලා KM kiyak yanna pluvnda..ane pls koyannako... reply ekak onimai🥺🥺🥺
Alternator එකට හරියන්නේ ESC එකද BLDC එකද
Fattaaa
Ec eka සම්බන්ධ කිරීම සහ drone රිසිවර එකට සම්බන්ධ කිරීම අපැහැදිලි.
මෙය නැවත පැහැදිලිව edit කරන්න
Godaaak hodai
නියමයි
Niyamai
Transistor දාලා කොමද කරන්නෙ කියලා කියලා දේන්නකො
Bike eka km keeyak yanna puluwanda
Ayye battery eka ikmanin bahinawada
ඔල්ටනේටර් ගැන දාන්න
E Sc නැතුව ඔල්ටර් නෙටර් දුවන්න බැරිද පොන්නම්බර් එකක් දාන්න
Fan ekaka motarayakin berida
amarui
Ayye e scooter ekk hadanna bike stater motor ekk use karata prashnayak nadda? Stater motor ekk eka digata gahan (karakunoth) pichenavada? Plz reply 🥺💓
Starter motor eka hariyanne na malli, tork eka thibbata rath wenawa. Brush gewenawa prshna godai
@@geniusmind ehenm ayye ekata ganna puluvan motor ekk kiyanna puluvanda 😇💓
Saralai.පැහැදිලි.try කරලා balanna ona
Viper motor eka aulk nane ekat match wenwa okata
Niyami
bike start motor එකෙන් හදන්න බැයිද
බයික් ස්ටර්ටර් මොටර් ටෝර්ක් එක නම් ඇති වෙයි හැබැයි ගොඩක් රත් වෙනවා. ස්පීඩ් එකත් අඩුයි. එකෙන් හදනවා නම් ජියර් බොක්ස් එකක් හරහා දෙන්න ඔනි. කල්පැවැත්ම නම් එච්චර බෑ
අයියෙ DC මොටර් එකෙන් ආපසු විදුලිය ගන්න පුළුවන්න්ද
Alternator eka star connection එකේදි electric බයිසිකලයට දාන්න පුළුවන් ද ගැලපෙනවද
පුලුවන්
Esc එකට oltantnato එකේ නිවුට්‍රල් වයර් එක අවශ්‍ය නැද්ද ඩයෝඩ් පේට් එකට සම්බන්ද වයර් 3න විතරද අවශ්‍ය පුලුවන්නම් esc eka nathuwa transistor dala hadana eka සාර්තකද එහෙම හදන video එකක් දෙන්න
කොයිල් එක තුලින් සහ බ්‍රශ් වලින් ධාරාවක් යවනවා කියන්නෙ විභව අන්තරයක් භාවිත කරලනෙ කොහොමත් esc එකට සහ බ්‍රශ් වලට + - සම්භන්ද වෙනවනේ... ඉස්සරහ ට්‍රන්සිස්ටර් වලින් හදන හැටි කියල දෙන්නම්..
meka hadapu kenek innawada?
super 👌👌👌
මෙකේන් E baick ළුකක් හැදුවොත් මෙකේ බ්‍රෂ් දෙකේන් කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද ,සමනෙන්.ඉක්මන්ට ගෙවේනවද
එහෙම වෙන්නේ නෑ. මේකට විදුලි සැපයුම දෙන්නේ rotor එකේ s හා N , ඒ කියන්නේ උත්තර හා දක්ශින ද්‍රැව හදන්ඩ, ඒ නිසා ලොකු ධාරාවක් brush හරහා යන්නේ නෑ. Rotary magnatic fild එකක් හදන්නෙ stator coil wind එකෙන්. ඒ කියන්නෙ වටේ තියෙන coil එක . අපි 3 phase signal එක දෙන්නේ ඒකට . එකට ටිකක් වැඩි ධාරාවක් ගන්නවා. නමුත් brush වලට මුලින් කිව්වා වගේ පොඩි ධාරාවක් ගන්නේ. ඒ නිසා brush වල ආයු කාලය ගැන ප්‍රශ්නයක් නෑ. මේ ගැන තතත් international video තියෙනවා . Alternater as motor converter කියලා හොයල බලන්න 👍
බ්‍රො ඔල්නෙටර් එකෙ මොටර් එකක් විදිටයි චාජර් වලටයි එක ඔල්නෙටර් එකක් යුස් කරන්න පුලුවන් විදියක් තියනවා නෙද
ඔය ඕල්ටරේට මෝටර් කොහොමද හොයා ගන්නේ ඒවා මොනවගෙද තියෙන්නේ
පරන වාහන කඩන තැන් වල ඔනි තරම් රු 2000ට 3000ට ගන්න පුලුවන්
වාහන වල කූලින් ෆෑන් වලට එන එවුවද 🤔
Sar haduwa ebike electric kotasak ganna thiyenawada
මගේ අතේ නම් නැහැ දැනට.
Super thank
Good video
Tkanks bro