Car Alternator to DC motor conversion | DC මොටර් ගැන හැමදේම සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2022
  • #trendingsrilanka
    #trendingslotglobal
    geniusmind4u.blogspot.com/p/l...
    You can join our facebook Community via below link
    groups/12708...
    මේ විඩියෝවෙන් ඔයාලට DC මෝටරයක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය වගේම පරණ Alternator එකක් භාවිතයෙන් powerfull DC motor එකක් හදන හැටිත් කියල දෙනවා. ඔයාලට පුලුවන් නිර්මාණාත්මකව මේ දෙවල් භාවිතා කරල ඔයාගේ නිර්මාණ කරන්න.
    all about inductors
    • Inductors working prin...

ความคิดเห็น • 176

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 2 ปีที่แล้ว +16

    බොහොම වටිනා video එකක්... ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට සරලව කියලා දෙන එක කියන්න බැරි තරම් වටිනවා. දැනුම තිබුනට හැමෝටම බෑ ඒක තව කෙනෙකුට තේරුම් යන විදියට කියලා දෙන්න මම දැකපු විශිෂ්ට ම
    පැහැදිලි කිරීම් තියෙන්නේ ඔබේ වීඩියෝ වල.මේ වගේ කාලයක මේ කරන සේවය ජාතික වැදගත් කමකින් යුක්තයි.ඔබට නිසි ඇගයීමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... පුළුවන්නම් alternators ගැනත් වීඩියෝ එකක් කරන්න...

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 😍

  • @randomclicks8053
    @randomclicks8053 2 ปีที่แล้ว +5

    චීත්ත නම් කොහෙත් ඉන්නවා..සැලෙන්න එපා කිසි දේකට❤️
    Good luck aiya❤️

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 2 ปีที่แล้ว

    🙏👍🙏👍බොහොම ස්තුතියි, ගොඩාක් වටිනවා මේම වැඩසටහන 🙏👍🙏👍

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 ปีที่แล้ว +1

    ස්තූතියි ගොඩාක් වැදගත් දෙයක් ඉදිරිපත් කරනවාට

  • @lesleyajith7375
    @lesleyajith7375 2 ปีที่แล้ว

    හොයමින් හිටපු විඩියො එකක් 💕💕 ස්තුතියි ඔබට

  • @suuurocks3926
    @suuurocks3926 2 ปีที่แล้ว

    නියම පැහැදිලි කිරීමක් bro 🙏

  • @artofniro
    @artofniro 2 ปีที่แล้ว

    වටිනා vedio එකක් ජය වේවා 💖💖💖👍👍🙏🙏🙏

  • @jayathilkachandrakantha9709
    @jayathilkachandrakantha9709 2 ปีที่แล้ว +9

    සුපිරි වීඩියෝ එකක්💪💪 මේ හදපු මෝටර් එකේ speed control එක හදන වීඩියෝ එකුත් දාන්න❤️❤️❤️😅😅

    • @gayanmadushanka5214
      @gayanmadushanka5214 2 ปีที่แล้ว +1

      ඒක දැම්මොත් හොදයි

  • @madushankasilva7705
    @madushankasilva7705 2 ปีที่แล้ว

    මාරම වැදගත් බොහොමයක් ස්තුති

  • @tikiribandakandegedara316
    @tikiribandakandegedara316 ปีที่แล้ว

    Super
    සුපිරි ව්ඩියෝ ව.......

  • @miditec-pd8424
    @miditec-pd8424 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතී..දැනුම .ගොඩාක් ගත්ත ..🤘😍😍

  • @muthukalum8430
    @muthukalum8430 2 ปีที่แล้ว +5

    මේවගේ වැදගත් දැනුම ගොඞක් අන්තර්ජාලයේ ඇතිනමුත් ඒවා ඉංග්‍රීසි,හින්දි ,රුසියානු වැනි භාෂා වලින් ඇති බැවින් ඒවා තේරුම් ගැනීම ඉතා අපහසුය එහෙත් ඔබතුමා අපට හෙලබසින් ඉදිරිපත් කල මෙම වීඞියෝව මම ඉතා අගය කරන්නෙම්...

  • @mudithakasun1517
    @mudithakasun1517 2 ปีที่แล้ว

    ,මරු.මාමේ වීඩියෝ එක දිගටම කරගෙනයන්න ලොකූ දැනුමක් ලැබුනා

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 2 ปีที่แล้ว

    Niyamai tks thawa video danna apita

  • @sureshrohitha7287
    @sureshrohitha7287 2 ปีที่แล้ว

    Niyamai video ake

  • @udaramadhusanka8747
    @udaramadhusanka8747 2 ปีที่แล้ว

    Supiri aiya thanks ❤️❤️

  • @adasooriyabandara3996
    @adasooriyabandara3996 ปีที่แล้ว

    Superb video 🥰
    thank you

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 2 ปีที่แล้ว

    සුපිරි....👍

  • @MNMOBILE11
    @MNMOBILE11 2 ปีที่แล้ว +1

    වීඩියෝ කරන්න පට්ට කොන්ඩ සුපිරි 🤝🎥🤝🤝👍👍👍🎥🎥👍👍🎥🎥🎥

  • @ceyinskalum
    @ceyinskalum 2 ปีที่แล้ว

    වටිනා පාඩමක්.

  • @kaveeshadilshan6609
    @kaveeshadilshan6609 2 ปีที่แล้ว

    වැඩේ නම් සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪💪

  • @udithwiratunga9438
    @udithwiratunga9438 2 ปีที่แล้ว

    Hoda Pahadili kirimak niyamai

  • @tikiribandakandegedara316
    @tikiribandakandegedara316 ปีที่แล้ว

    ස්තුති ඩනුම ලබාදීමට

  • @AmbientEuphony
    @AmbientEuphony 23 วันที่ผ่านมา

    ජයවෙි ❤❤😊

  • @jaliyaat321
    @jaliyaat321 2 ปีที่แล้ว +1

    නියමයි

  • @chamalhansaja3561
    @chamalhansaja3561 2 ปีที่แล้ว

    Supiri 😍❤️💪

  • @pradeeprathnasiri5069
    @pradeeprathnasiri5069 2 ปีที่แล้ว

    Niyamaiii

  • @lahirusandaruwan2541
    @lahirusandaruwan2541 2 ปีที่แล้ว +2

    අද කාලයට ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.👍.පුළුවන්නම බයික් එකට ඔය මෝටර් එක සවි කරන හැටිත් දාන්න.🙏

  • @Kandy2025
    @Kandy2025 2 ปีที่แล้ว

    Niyamai

  • @lifelivefree8952
    @lifelivefree8952 2 ปีที่แล้ว

    Thanks jayaweewa

  • @gayanwasantha3924
    @gayanwasantha3924 2 ปีที่แล้ว

    Godaaak hodai

  • @helatechnology2709
    @helatechnology2709 2 ปีที่แล้ว

    Thank you

  • @nkkfreelifenipun2445
    @nkkfreelifenipun2445 2 ปีที่แล้ว +2

    This is a place can earn knowledge...👍

  • @helatechnology2709
    @helatechnology2709 2 ปีที่แล้ว

    Anunge magul hoyana evuo tama lankave kohomath inne.oya ge vede niyamai.math deyak igena gaththa.. Thank you brother

  • @prasadkt7819
    @prasadkt7819 2 ปีที่แล้ว

    Super thank

  • @slcoorera
    @slcoorera 2 ปีที่แล้ว

    niyamayi niyamayi gindara vage [ s l coorera ] gothatuwa

  • @GlobeFootball-m7z
    @GlobeFootball-m7z 2 ปีที่แล้ว

    Tkanks bro

  • @indunilmalwaththa9040
    @indunilmalwaththa9040 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් මං මොටරයක් හොයහොය හිටියෙ

  • @ikirthi2298
    @ikirthi2298 ปีที่แล้ว

    Thanks

  • @tharangaWaves
    @tharangaWaves 2 ปีที่แล้ว

    Niyami

  • @KAManoj-yt8bw
    @KAManoj-yt8bw 2 ปีที่แล้ว

    Alterneter ganath danna. Apita danumak ganna. Oyage uthsahaya wishistai🏁🏁🏁. Nikan wal pal tik tokui videoi daana un nemei samajeta ona. Oyala wage wadak athi deyak karana minissui samajeta ona. Kohomath ehema wadakata ati ewata like views adui. Salenna epa digatama idiriyata yanna. Jaya wewa !!!

  • @manjulakarunanayaka6384
    @manjulakarunanayaka6384 2 ปีที่แล้ว +2

    හොද vedio එකක් පුලුවන්නමි speedcontorl එකක circuit එකක් හදනහැටි දාන්න

  • @janakawijesinha
    @janakawijesinha 2 ปีที่แล้ว

    super 👌👌👌

  • @lasinduroshana2589
    @lasinduroshana2589 2 ปีที่แล้ว +2

    Me motor eka 750W ta wada aduda

  • @creativeworld6841
    @creativeworld6841 2 ปีที่แล้ว

    Altanater එකක් ගැන සම්පූර්න වීඩියෝ එකක් ඕනේ

  • @anjanasandeepa3323
    @anjanasandeepa3323 2 ปีที่แล้ว

    Fattaaa

  • @syrgaming5015
    @syrgaming5015 2 ปีที่แล้ว

    මෙතන තියෙන ESC එක (කහපාට කෑල්ල) RC ඩ්‍රෝන් RC ප්ලේන් හදන්න ගන්නවා. 2-3S , 2,-4S , 2-6S , 2-8S වගේ ඒවා තියෙනවා.

  • @ThilinaSL
    @ThilinaSL 2 ปีที่แล้ว

    Good video

  • @nkkfreelifenipun2445
    @nkkfreelifenipun2445 2 ปีที่แล้ว +3

    Do you can explain about the principals of alternators

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 ปีที่แล้ว

    Supiri mahattayo.me morar electric mo waga assa bala kiyada.plz

  • @chathama1009
    @chathama1009 2 ปีที่แล้ว +1

    Yalu Transister yodagena speed control eka hadaganna vidiya mata one

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 ปีที่แล้ว +1

    Very good video සහෝදරයා ඔයාගේ නම්බරේ දාන්න පුලුවන්නම් ගොඩක් වැදගත් තෙරුවන් සරණයි

  • @purasandigaweshika7675
    @purasandigaweshika7675 2 ปีที่แล้ว +1

    𝘈𝘪𝘺𝘦 𝘴𝘶𝘱𝘪𝘳𝘪𝘺𝘢𝘬 𝘢....🌠

  • @madushikalakmali912
    @madushikalakmali912 2 ปีที่แล้ว

    Olternetor ekata ESC eka nethuva directly power eka denna berida .plz riply .

  • @Isurugajanayake
    @Isurugajanayake ปีที่แล้ว

    Alternator එක ගැන full video එකක් ඕන

  • @roshanmadhusanka4862
    @roshanmadhusanka4862 2 ปีที่แล้ว +1

    775 dc motar eken e baysikal ekak hadanna puluvanda

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว

    👌👌👌

  • @PhysioFacts826
    @PhysioFacts826 2 ปีที่แล้ว +3

    Please explain how to work alternator

  • @thilinavlogs5652
    @thilinavlogs5652 2 ปีที่แล้ว

    👍👍

  • @MSBKYT
    @MSBKYT 2 ปีที่แล้ว +2

    ECS එකක් හදන හැටි දාන්න පුලුවන්ද?

  • @sunilariyasinha2845
    @sunilariyasinha2845 2 ปีที่แล้ว

    Meaka wedakaranna am:45 betri keeyak oonada nethinam lithiyam betrima oonada

  • @dineshanurada547
    @dineshanurada547 2 ปีที่แล้ว +1

    Olnetere gana video ekak danna

  • @FISHCUTTER75
    @FISHCUTTER75 2 ปีที่แล้ว

    230v brushless moter ekak thiynwa eken e bike ekk hadagnn widihk nadd aiyage no ekak dannko

  • @damithfernando5478
    @damithfernando5478 2 ปีที่แล้ว

    One....

  • @tharindudanushka1
    @tharindudanushka1 ปีที่แล้ว

  • @sudeshtharanga6923
    @sudeshtharanga6923 2 ปีที่แล้ว

    12v waladi ampere kiyak wage yanwada.

  • @AmilaElamaldeniya
    @AmilaElamaldeniya 2 ปีที่แล้ว

    Saralai.පැහැදිලි.try කරලා balanna ona

  • @t.mdhananjaya4498
    @t.mdhananjaya4498 ปีที่แล้ว

    Yaluwa arltanetor ekata dc current eka wadiyen dena taramata eeka karakena speed eka aduwenwada wadi wenawada

  • @inokaliyanage208
    @inokaliyanage208 2 ปีที่แล้ว +1

    මේ මෝටරේ control එක හදන්නේ කොහොමද කියලා video එකක් කරන්න

  • @maneeshagamage9357
    @maneeshagamage9357 2 ปีที่แล้ว

    Alternator eka gana oni ayiye altenater eken karant ekak Ganna nam alternator ekata karant ekak denna ona neda

  • @MalithmadushanSenevirath-jh2mv
    @MalithmadushanSenevirath-jh2mv ปีที่แล้ว +1

    E bike ekak hadanna motor eke speed eka ඇති වෙයිද

  • @malindulakshan608
    @malindulakshan608 2 ปีที่แล้ว

    Alternator eka brushless krnna puluwan ne permanent magnet dala?

  • @sudusudu2593
    @sudusudu2593 2 ปีที่แล้ว

    me motor eken aye me moter ekatama currant eka denna berida

  • @tharindumaduwantha4141
    @tharindumaduwantha4141 2 ปีที่แล้ว

    Me motor eka electric scooter ekk hadanna atida parana scooter ekk electric karanna baluwe ekata meka atiweida

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 ปีที่แล้ว

    Ec eka සම්බන්ධ කිරීම සහ drone රිසිවර එකට සම්බන්ධ කිරීම අපැහැදිලි.
    මෙය නැවත පැහැදිලිව edit කරන්න

  • @asithawithana1828
    @asithawithana1828 ปีที่แล้ว

    Roter ekata dena battery eka ikmanata drain wenawane. Ekata hondama solution eka permanent magnet ho hall sensors . Man heduwa meka hondata weda but battery drain wena eka tama aula. Max can be driven 10 km with the load.

  • @asankasanjeewa9275
    @asankasanjeewa9275 ปีที่แล้ว

    ඔල්ටනේටර් ගැන දාන්න

  • @pathmasirirathnayaka6
    @pathmasirirathnayaka6 ปีที่แล้ว

    esc eka hadanna video ekak thanako

  • @manurangachandimal8576
    @manurangachandimal8576 2 ปีที่แล้ว

    Alternator එකට හරියන්නේ ESC එකද BLDC එකද

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 2 ปีที่แล้ว

    Brushless moter gana video ekak danna ko

  • @chamindaperera5403
    @chamindaperera5403 ปีที่แล้ว

    🙏🙏🙏

  • @MalithmadushanSenevirath-jh2mv
    @MalithmadushanSenevirath-jh2mv ปีที่แล้ว

    Aiye speed controller eka hadana eka ganath කියලා dennako please

  • @prasannakithsiri468
    @prasannakithsiri468 2 ปีที่แล้ว

    Alternator එකේ කිුයාකාරිත්වය ගැන කියන්න.

  • @krishanthaniroshana9790
    @krishanthaniroshana9790 ปีที่แล้ว

    මට 12 w බැටරියකින් ක්‍රියා කරන්න පුලුවන් විදිහට ඕල්ටනේටරයක් මෝටරයක් කරලා දෙන්න පුලුවන්ද.. දුරකථන අංකය ලබාදෙන්න උපදෙස් අවශ්‍යයි ..

  • @rohangayan6007
    @rohangayan6007 ปีที่แล้ว

    Starter motor ekak hariyanne nedda..

  • @kulinduvinsara1368
    @kulinduvinsara1368 2 ปีที่แล้ว

    මේක වැඩ කරන්න 24 v දුන්නම ඇතිද...මේ මෝටර් එක දාලා බැටරිය එක පාරක් ආරෝපණය කරලා KM kiyak yanna pluvnda..ane pls koyannako... reply ekak onimai🥺🥺🥺

  • @samanfrenando2438
    @samanfrenando2438 2 ปีที่แล้ว

    මේකෙ esc එකට ලබාදෙන දාරාව කොපමනද

  • @TheChamiyaa
    @TheChamiyaa 2 ปีที่แล้ว

    Bike eka km keeyak yanna puluwanda

  • @kaveeshadilshan6609
    @kaveeshadilshan6609 2 ปีที่แล้ว

    💪💪💪👍👍👍👍

  • @chali2886
    @chali2886 7 หลายเดือนก่อน

    Mage alternator eke line 4k enawa common ekath ekka ekata mokada karanne 😕

  • @chanuOrigami
    @chanuOrigami 2 ปีที่แล้ว

    Ayye battery eka ikmanin bahinawada

  • @disnarasanjali8676
    @disnarasanjali8676 2 ปีที่แล้ว

    Alternator eka star connection එකේදි electric බයිසිකලයට දාන්න පුළුවන් ද ගැලපෙනවද

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      පුලුවන්

  • @videoacademyvithmanumitha4680
    @videoacademyvithmanumitha4680 2 ปีที่แล้ว +1

    අයියේ ඕනම oltanetar එකකින් ESC එකක් දාලා motorayak කරන්න පුළුවන් ද

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว

      ඔව් පුලුවන්

  • @lihajajayasinghe9975
    @lihajajayasinghe9975 2 ปีที่แล้ว

    Esc එකට oltantnato එකේ නිවුට්‍රල් වයර් එක අවශ්‍ය නැද්ද ඩයෝඩ් පේට් එකට සම්බන්ද වයර් 3න විතරද අවශ්‍ය පුලුවන්නම් esc eka nathuwa transistor dala hadana eka සාර්තකද එහෙම හදන video එකක් දෙන්න

    • @geniusmind
      @geniusmind  2 ปีที่แล้ว +3

      කොයිල් එක තුලින් සහ බ්‍රශ් වලින් ධාරාවක් යවනවා කියන්නෙ විභව අන්තරයක් භාවිත කරලනෙ කොහොමත් esc එකට සහ බ්‍රශ් වලට + - සම්භන්ද වෙනවනේ... ඉස්සරහ ට්‍රන්සිස්ටර් වලින් හදන හැටි කියල දෙන්නම්..

  • @nest-techengineering9307
    @nest-techengineering9307 2 ปีที่แล้ว

    Speed control video danda

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 2 ปีที่แล้ว

    Transistor දාලා කොමද කරන්නෙ කියලා කියලා දේන්නකො

  • @user-ov2xh8kn8g
    @user-ov2xh8kn8g 2 ปีที่แล้ว

    ඔල්ටනේටර් විඩියො එකක් කරන්න

  • @prasadkt7819
    @prasadkt7819 2 ปีที่แล้ว

    Alternator gana viedio karanna..

  • @tharukakumaranayake581
    @tharukakumaranayake581 2 ปีที่แล้ว

    Viper motor eka aulk nane ekat match wenwa okata

  • @danushkalsantha5300
    @danushkalsantha5300 2 ปีที่แล้ว

    toyota denso27060 genwa kohomada e b karanne plz p nember