ගාමිනී ෆොන්සේකා “ චංඩියා “ සමගින් සටන්කාමී සිනමාව ආරම්භ කරයි. / Baiscope Katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 62

  • @Skzworld646
    @Skzworld646 4 หลายเดือนก่อน +8

    ධීවරයෝ රූපගත කළේ අපේ ගමේ මිගමුවෙ කඩොල් කැලේ🎉🎉🎉

  • @sarathbulathsinghala8335
    @sarathbulathsinghala8335 11 วันที่ผ่านมา

    This very good film i was watched 1970 at jayamini cinama panadura
    Still i remember gamini fonseka and anula karunathilaka best acting

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig วันที่ผ่านมา

    ❤Totawttayan Adarayen Sihipath
    Karamu.❤❤

  • @judevictoria1625
    @judevictoria1625 4 หลายเดือนก่อน +1

    ඔබේ හැඳින්වීම ඉතා අගය කොට සලකමි ස්තුති .

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน

      ස්තුතියි

  • @nimaytcom9847
    @nimaytcom9847 4 หลายเดือนก่อน +12

    කාටත් අමතක වෙච්ච සිද්ධියක් තියෙනවා චන්ඩියා චිත්‍රපටියේ චන්ඩියා ඇඳන් ඉන්න දැල් බැනියම කරළියට ආවෙත් චන්ඩි උෂ්ණය ඔළුවට ගහපු හුඟක් කොලුගැටව් ඕක අඳින්න පටන් ගත්තා මාර විදියට ඔය වැඩියම් අලෙවි වෙන්න පටන් ගත්තා

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน

      නියම කතාවක් ඒක. 🙏

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 4 หลายเดือนก่อน +1

      ❤❤

    • @UdeniWanninayake
      @UdeniWanninayake 4 หลายเดือนก่อน +1

      ලංකාව අසමත් රටක් සිනමා ශාලා වැහුනනෙ..එකල එම ශාලා නාට්‍ය ශාලා කරගන්නවත් රටේ සැලැස්මක් තිබුනේ නෑ...😢

    • @LahiruHimanka-bw9hg
      @LahiruHimanka-bw9hg หลายเดือนก่อน +1

      අපේ සීයා ගාවත් 5ක් තිබුනා

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 4 หลายเดือนก่อน +4

    මං චණ්ඩියා බැලුවේ ගාමිණී සිනමා ශාලාවේ 1980 වගේ මතක. අද ශාලාව, චිත්‍රපටය ජාති ආලයෙන් ගිනිතිබ්බ. 😢😢😢😮

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน

      1980ත් පෙන්නුවද

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 4 หลายเดือนก่อน +1

      @@baiscopekatha ඔව් ඒ දවස්වල පරණ චිත්‍රපට කීපයක්ම පෙන්නුව. සංදේශය ත් පෙන්නුව.❤️

  • @vajiraperera3799
    @vajiraperera3799 4 หลายเดือนก่อน +2

    It's a superb move in our time and still can't beat those fights seens

  • @namalijayasuriya8606
    @namalijayasuriya8606 6 วันที่ผ่านมา

    මටත් මතකයි මගෙ අයියත් තරුණ කාලේ ඔය බැනියමක් අරන් ඇන්දා...❤

  • @suneranadeepa526
    @suneranadeepa526 4 หลายเดือนก่อน +2

    Thank you ❤

  • @channaholidays7198
    @channaholidays7198 4 หลายเดือนก่อน

    THANK YOU.

  • @sunilmandawala1366
    @sunilmandawala1366 4 หลายเดือนก่อน +3

    මට නම් හාරලක්ෂ මංකොල්ලය රොබින් fernando සහ ඇලෙක්සැන්ඩර් fernando 12:57 කරපු
    සටන් ජවනිකාවය . එම චිත්‍රපටය අධ්‍යක්ෂ ද ටයිටස් තොටවත්ත මහතා විසිනි ❤ චන්ඩියත් ඉතාමත් හොඳය❤

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน

      Thanks

    • @ranjankumara2320
      @ranjankumara2320 12 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ..රොබින් සහ ඇලෙක්සැන්ඩර් අතර සටන තමයි විශිෂ්ටතම සටන දැකපු

  • @nihalsextus6811
    @nihalsextus6811 4 หลายเดือนก่อน +1

    thank you bro

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 4 หลายเดือนก่อน +2

    ⚘⚘behewin sthuti obathumata⚘

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน

      ඔබ තුමාටත් ස්තුතියි බැලුවට.

  • @RandikaJayawardana-x3m
    @RandikaJayawardana-x3m 4 หลายเดือนก่อน +4

    මේ චිත්‍රපටය බලන්න විදියක් නැද්ද?

  • @nimalperera4801
    @nimalperera4801 4 หลายเดือนก่อน

    මම බොහෝ වාර ගණනක් බලල තියෙනවා දුකය් බලන්න නැතුවාට. දෙමෝදර බලමු. බොහොම ස්තුතියි . - Australia -

  • @judevictoria1625
    @judevictoria1625 4 หลายเดือนก่อน +4

    චන්ඩියා ච්ත්‍රපටය මම නම් නැරඹුවේ 1982 වර්ෂයේ ගම්පහ මේඛලා සිනමා ශාලාවේ

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน

      ස්තුතිය

    • @SasiRan-ff9gi
      @SasiRan-ff9gi 4 หลายเดือนก่อน

      මේ කියන වකවානුවේ ගම්පහ මේකලා සිනමා ශාලාව තිබුනේ නැහැ තිබුනේ පබ්ලික් හෝල්,සහ ජයන්තා,කියන,සිනමා ශාලා දෙක විතරයි මේකලා සිනමා ශාලාව විවුර්ත,වූයේ 82 න් පස්සෙ

  • @EnglishAAB
    @EnglishAAB 4 หลายเดือนก่อน +1

    චංඩියා චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටර් වලින් ද චිත්‍රපටයේ චරිත හඳුන්වා දෙමින් නවආරක් බිහිකළා
    "චන්ඩියා සුමඟට හැර වූ සුමනා
    අනුලා කරුණාතිලක - ඡායාරූපය
    චන්ඩියා පිළිකුල් කළ පිලෝරිස්
    ඩී.ආර්. නානායක්කාර (සුමනාගේ පියා)
    චන්ඩියා වෙනුවෙන් දිවි පිදූ 'පෙඳා'
    ජෝ අබේවික්‍රම
    චන්ඩියා බැටදුන් අණ්ඩයා
    ඇන්තනී සී. පෙරේරා (දුෂ්ටයාගේ සහකරුවා චරිතය )
    ආදී වශයෙන් .....

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน

      නියමයි. මම දැනගෙන හිටියෙම නැහැ. ස්තුතියි ඔබතුමාට.

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 4 หลายเดือนก่อน

    අමරණීය මතක

  • @PradeepMaheshOfficial
    @PradeepMaheshOfficial 4 หลายเดือนก่อน +2

    🎉 congratulations

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน +1

      Thanks

    • @liyanagesarath3395
      @liyanagesarath3395 4 หลายเดือนก่อน

      API podi calee pevment eke veridu kiyapu blind veelu mee film eke innawa my age is 73 years

  • @anandaJayawardhana-vb2fb
    @anandaJayawardhana-vb2fb 4 หลายเดือนก่อน +2

    Sinhala.cinamawe.niyama.chndiya.chndiyamathmai

    • @judevictoria1625
      @judevictoria1625 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @anandaneeyasinhalacinema7578
    @anandaneeyasinhalacinema7578 4 หลายเดือนก่อน

    Super

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 4 หลายเดือนก่อน +1

    ගාමිණිගේ සටන්කාමිත්වය පෙන්වන්නට හේතැ වුනේ එචි.ඩි කැලතැංගයි.

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน

      ඔව් දුෂ්ඨයත් උදව් කරන්න ඕන.

  • @shanthanuwan1032
    @shanthanuwan1032 4 หลายเดือนก่อน +1

    Film eka balanna puluwanda

  • @suneranadeepa526
    @suneranadeepa526 4 หลายเดือนก่อน +1

    Film hall?

  • @nilanthap.a.c.n1629
    @nilanthap.a.c.n1629 4 หลายเดือนก่อน

    👍👍👍

  • @chandanavajirakumara4929
    @chandanavajirakumara4929 4 หลายเดือนก่อน +2

    අර චිත්‍රපට නැවත සකසන මහත්තයා චංඩියා නැවත අලුතින් සැකසුවා ඒක දාන්නකො

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน

      නැහැ. මුලු විත්‍රපටයම නැහැ.

  • @MallikaPearea
    @MallikaPearea 4 หลายเดือนก่อน

    චණ්ඩියා කතාවෙන් හොඳ පණිවිඩයක් දෙනව සමාජයට. ඒ තමයි හැම චණ්ඩිකමක්ම තාවකාලිකයි. මේ චිත්‍රපටියේ මුලින් හිටපු චණ්ඩියා එනම් කළුමහත්තයාට ගාමිණී ගහල එතන තියෙන වතුර ටැංකියට ඔබනව. අන්තිමේදී ගාමිණීටත් අළුත් චණ්ඩියෙක් පහර දීල ඒ වතුර ටැංකියටම ඔබනව.

  • @IndikaHerath-u8i
    @IndikaHerath-u8i 4 หลายเดือนก่อน +7

    චන්චියා ටේලරය මුලින් සුවිසල් මන්දිර විශාල ගෙවල් කුඩා ගෙවල් මුඩුක්කු ගෙවල් අතරින් විශාල තිරයක් පලාගෙන චන්ඩියා එලියට එයි මහවැව කොස්වාඩිය දර්ශන සිනමා තිරයේදී 70 දශකයේ නරඹා ඇත

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน

      👏👏

    • @dayaniperera3569
      @dayaniperera3569 4 หลายเดือนก่อน

      May.film eka.balanna.vidihsk nadda

    • @JayasiriKariyawasamPathirage
      @JayasiriKariyawasamPathirage 4 หลายเดือนก่อน

      මේ මතක් කිරීම ඉතා හොඳයි. ස්තුතියි ඔබට.එදා අපව කුල්මත් කළ චිත්‍රපට යක්

  • @marcusfernando5022
    @marcusfernando5022 2 วันที่ผ่านมา

    Devika karunarathna geneth. Liyanns

  • @sdwijedasa123
    @sdwijedasa123 4 หลายเดือนก่อน

    MAMA..MEMA...CHTTARPATAYA.BELUWE..1966,.MATKYA..ALUT.KIREMA..AGAYAKARAMI..VAYASA..14...DEI..ISTYTEI

  • @b.serithungaperera3071
    @b.serithungaperera3071 4 หลายเดือนก่อน

    And

  • @riazally
    @riazally 4 หลายเดือนก่อน

    We are so unlucky our generation cannot watch the chandiya film because it was destroyed by the 83 July riots

    • @baiscopekatha
      @baiscopekatha  4 หลายเดือนก่อน

      Yes.this also given by Mr. Tissa Nagodawithana.

    • @sheltonhewawansage6269
      @sheltonhewawansage6269 3 หลายเดือนก่อน

      JR kiyana adhurmistayaa visin athi karapu jaaththayaalaya visin athi vechcha bheesanaya karanakotagena mema aganaa film eka vinaasa wunaa.

  • @dodangodaratnapala8164
    @dodangodaratnapala8164 3 หลายเดือนก่อน

    Dinesh prisad kiwwanam bagayak boru