H.R.JOTHIPALA ජොති හා මිල්ටන්ගේ රසකතා Life story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 ปีที่แล้ว +3

    බොහොම පින් 🙏🙏 පුදුම සුන්දර ආදරණීය ඉදිරිපත් කීරීමක් ! ඔබට බොහොම ස්තුතියි 💖💖🙏🙏

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +8

    මම කුඩා කල පටන් ආසම ගායකයා අදටත් අහන්නෙම පෝතිගේ ගී ඔහු වැනි ගායකයෙක් අදටත් බිහි වි නොමැත

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 ปีที่แล้ว +1

      අපේ අවාසනාවකට ඔවුන් අපව අතහැර ගියා .😭😭😭

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +9

    මගෙත් ආසම දෙන්නෙක් 💖💖💖 තෙරුවන් සරනීන් දෙන්නටම නිවන් සැප ලැබේවා 😭😭😭😭 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @hemaranawaka9032
    @hemaranawaka9032 2 ปีที่แล้ว +11

    අපේ කාලයේ ගායක සක්විති වරු.අපි මැරුණෙ නැති එක විතරයි මේ ගායකයෝ වෙනුවෙන්.දැන් කොහෙද ඒ ලයාන්විත කටහඬ..දුකයි..

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +6

    ජෝතිපාල ගායකයානනි. නැවත අප අතර ඉපදේවා ....

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +12

    මේ මතකයන් අපට ක්ලතය වගේ.
    ඒ තරම් ආදරෙයී ඡෝතිට සහ විඡේට පනටත් වැඩිය ආදරෙන් සිටියේ

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +5

    සර් ජෝන් කොතලාවල මහතා බැතියෙන් සිහිකරමු.
    🌺🌼🌸🌺🍀🏵️🌸🌺🌟🌹🌼💐🌸☘️🌺

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +5

    කතරගම ගම් උදාව බලන්න ගිය පිරිස අතර මමත්.
    යන ගමන් තහනම් නියෝග ගොඩක්. ප්‍රධානම දේ මොනම හේතුවක් නිසාවත් කණ්ඩායම හැර යන්න එපා.
    ඒත් එයම මා අතින් ගිලිහී ගියා.
    එයින් ප්‍රයෝජන ගත් මා ටිකෙන් ටික එහාට මෙහාට ඇවිද යන්න ගත්තා.
    විශාල සංගීත ශබ්දයක් නිකුත් වන තැනකට අවධානය අහම්බෙන්.
    ඒ ශබ්දය දිගේ ගිය මං නැවතුනේ සංදර්ශන වේදිකාව ලඟ.
    වේදිකාව උඩ ජෝති ගී ගයනවා.
    💖
    පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ...
    පෙම් සටනින් පැරදී දොස් නැගීම වැරදී....
    🤎

  • @dukekandy4679
    @dukekandy4679 ปีที่แล้ว +3

    ආසාවෙන් අහගෙන හිටියා. ලස්සනයි කතාව ඒකාලේ හිටියෙ නැති උනාට , මමත් හිටිය වගේ දැනුන 😍😍😍❤️❤️❤️

    • @StudioJagoda
      @StudioJagoda  ปีที่แล้ว

      ස්තුතියි ඔබට...

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +7

    ඒ ගම් උදාව බලන්න මගේ අම්මයි තාත්තයි ගිහින් තිබුණා ..ජෝතිව එයාල දැක්කලු😢😢

    • @StudioJagoda
      @StudioJagoda  ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට! එය අපට සවියක් ❤️
      තාම අපව Subscribe කරලා නැතිනම්, දැන්ම SUBSCRIBE කරන්න, අලුත් Videoවක් දාපු සැනින් දැනගැනීමට

  • @realceylon
    @realceylon 2 ปีที่แล้ว +9

    ජීවිතේට අහපු නැති විස්තර ටිකක්

  • @kithperera7057
    @kithperera7057 6 หลายเดือนก่อน +1

    H.r. ජෝතිපාල මහතාට නිවන් සුව අත්වේවා .🎉

  • @sudanapoli6016
    @sudanapoli6016 5 หลายเดือนก่อน +2

    Good news Malli budusaranai ❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    අමරණීය
    ජෝති
    💟💜💗 💟💗💜
    ගැන විස්තර සඳහන් හොඳම ප්‍රෝග්‍රෑම් එක.

    • @StudioJagoda
      @StudioJagoda  ปีที่แล้ว +1

      ස්තූතියි! අපේ කලාකරුවන් ගැන කරපු අනිත් විඩියෝස් බලන්න කියලා ආරධනා කරනවා!

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      @@StudioJagoda ඔව්
      ඔබේ ආරාධනය පරිදි ඉතා ඉක්මනින් ඒ වැඩ සටහන් පෙල නරඹමි.
      ස්තුතියි.

    • @StudioJagoda
      @StudioJagoda  ปีที่แล้ว

      කලාවට ලැදි ඔබ වැනි එය අපට සවියක් ♥

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 ปีที่แล้ว +5

    ටජ් මහලක් තනවන්න බෑ මට ඔබෙ සෙනෙහසට හිමී......හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බදිමී.....

  • @sriyanisriya6545
    @sriyanisriya6545 ปีที่แล้ว +2

    අවසන් වෙනකන් අහගෙන හිටියා එත් අන්තිමට ඇඩුනා නිවන් සුව අත්වෙවා

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว +2

    H r jothipala gayakayata niwansuwa parthana krami

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 ปีที่แล้ว +3

    රත්තරං ජෝති

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +8

    මත් රකුසා විසින් බිලිගත් තවත් සොඳුරු ගායන ශිල්පියෙක්.

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 2 ปีที่แล้ว +4

    ApeHodama gayakaya sakvithi hodaHadaMatha kaya gayakaya obata niwan suwa

  • @srilanka5819
    @srilanka5819 ปีที่แล้ว +3

    මම කුඩා කාළයේදී ජෝතිපාල මහතා
    මාතර හරිස්චන්ද්‍ර සමාගමේ සේල්ස් රෙප් කෙනෙකු වශයෙන් සේවය කලා.සේල්ස් වාහනයේ උඩ පොඩි ලව්ඩිස් පීකරයක් තිබුණා .මයික්එක අරගෙන ජෝතිපාල සින්දු කීවා. ලස්සන කටහඩ. ඒකාලයේ ඔහු ගායකයෙක් නෙමෙයි. ඔහුගේ හඩට වශීවුන හරිස්චන්ද්‍ර සමාගමේ අධිපති
    (C.A.හරිස්චන්ද්‍ර )තුමාගේ දියණිය මොහු සමග පෙුු්ම සමිබන්ද තාවයක් පටන් ගත්තා .එය ආරංචිය දැනගත් හරිස්චන්ද්‍ර මහතා ජෝතිපාලයන් රැකියාවෙන් ඉවතට දැමුවා .ඒ විතරක් නෙමෙයි මාතරින්ද ඔහු එලවා දැමුවා.

    • @StudioJagoda
      @StudioJagoda  ปีที่แล้ว +1

      මේ වගේ ප්‍රකාශයකදී ඔබේ නම ගම සඳහන් කලා නම් අපත් දැනුවත් වෙනවා.. ස්තූතියි ඔබට...

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว +1

      @@StudioJagoda මම පුුකාශ කළේ සත්‍ය කථාවක් .ඒ දිනවල ඔහු වැඩියෙන්ම ගායනාකලේ හින්දි ගීත .සමන් සබන් වාහනයේ සේල්ප්රෙප් කෙනෙක් ලෙස සේවය කලේ.කඩපලවල්(මාර්කට් )අසල එසේ ගීත ගයනවිටත් ඔහුට විශාල වශයෙන් රසිකයින් සිටියා .රසිකයින්ගේ ඉල්ලීම්ද ඔහු ඉටුකලා.

    • @dodangodaratnapala8164
      @dodangodaratnapala8164 5 หลายเดือนก่อน

      Boru kiyanna epa yako

  • @ImranBaloch-ps7ow
    @ImranBaloch-ps7ow 6 หลายเดือนก่อน +1

    Ela my friend

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    වසන්තා සන්දනායක මහත්මිය විසින් ගායනා කරන ලද
    මහවැලි නදියේ ගීතය යළි යළිත් ශ්‍රවණය කිරීමට අවශ්‍යයි.

  • @cyrilwickrama4975
    @cyrilwickrama4975 ปีที่แล้ว +2

    jothi obata nivan duwa

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +5

    හැමදාම aderei joti.ලස්සන හඬක් අදටත් නැහැ

    • @StudioJagoda
      @StudioJagoda  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට! තවත් මෙවැනි තොරතුරු දැනගැනීමට කැමති නම් අපව SUBSCRIBE කර තබාගන්න ♥

  • @upulpriyantha2362
    @upulpriyantha2362 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 8 หลายเดือนก่อน +4

    ජෝති නිට්ටබුව රංපොකුන විවුර්ත කරන්න ආවා ලතා එක්ක ආවේ ඒකාලේ ඒදෙන්නා එකට උන්නේ..රංවන් පාට හොද අගපසග තිබුනු කෙනෙක් අනේ ඒ තමා සජීවි දුටු මොහොත...නිවන්සුව

  • @subabandara4731
    @subabandara4731 ปีที่แล้ว +8

    ජෝතිගේ කටහඬ ඇහෙනකොට තාමත් පපුව පිච්චෙනවා😒😒😒

    • @StudioJagoda
      @StudioJagoda  ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට! එය අපට සවියක් ❤️
      තාම අපව Subscribe කරලා නැතිනම්, දැන්ම SUBSCRIBE කරන්න, අලුත් Videoවක් දාපු සැනින් දැනගැනීමට

  • @roshanchaminda107
    @roshanchaminda107 ปีที่แล้ว

    ❤ ආදරෙයි..

  • @shanakafernando5068
    @shanakafernando5068 ปีที่แล้ว +2

    Jali apa atarama epadewa joti saha Milton mahatmahin
    Ediripath kala obatumata Boho pin

  • @leendassanayaka4919
    @leendassanayaka4919 8 หลายเดือนก่อน

    • @gaminijayalal7304
      @gaminijayalal7304 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saramohammed8212
    @saramohammed8212 2 ปีที่แล้ว +4

    ❤❤❤❤❤

  • @GihanPurasinghe
    @GihanPurasinghe ปีที่แล้ว +2

  • @dilansamath6502
    @dilansamath6502 2 หลายเดือนก่อน

    Rip Jothi ❤

  • @samanthacosta3081
    @samanthacosta3081 2 หลายเดือนก่อน +1

    😢😢😢

  • @suduaraliya2517
    @suduaraliya2517 ปีที่แล้ว +1

    Veerapuranappu

  • @rosasampath1980
    @rosasampath1980 2 ปีที่แล้ว +4

    8

    • @StudioJagoda
      @StudioJagoda  ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට! තවත් මෙවැනි තොරතුරු ඉක්මනින්ම දැනගැනීම සදහා අපව දැනටමත් SUBSCRIBE ♥ කරලා නැත්නම් මේ දැන්ම SUBSCRIBE කොට තබාගන්න. බොහෝම ස්තූතියි!

  • @gaminisusajee8467
    @gaminisusajee8467 ปีที่แล้ว +2

    Kothalawala rata kapu thawa ballek

  • @VindulaAlwis
    @VindulaAlwis ปีที่แล้ว

    ඔහු ගායනා කරපු ගීත ගණන 20,000 අධිකයි ලූ. එහෙම නම් 1958-1987 වෙනකන් ජීවත් වෙලා හිටපු අවුරුදු 29ට, දවසට සින්දු දෙකක්වත් කියන්න ඕනේ. අවුරුදු 75ක් සින්දු කියලත් ලතා මංගේෂ්කර් කියලා තියෙන්නෙත් සින්දු 40,000ක් විතර. බොරු දාන්න එපා

  • @manjulasampath290
    @manjulasampath290 ปีที่แล้ว +2

    Jate jateth .jote .apa ahara epa daewa.

    • @sugathhandunge2471
      @sugathhandunge2471 ปีที่แล้ว

      සැබෑ පිරිමි හඩ සැමදා තියේවි