Lakseta Kodiya Full Movie (ලක්සෙට කොඩිය සම්පූර්ණ චිත්‍රපටය )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • චිත්‍රපටය - ලක්සෙට කොඩිය [ආරම්භක ප්‍රදර්ශනය 1970.01.29]
    නිෂ්පාදනය -"සරද පානි" චිත්‍රපට
    අධ්‍යක්ෂණය - ශේෂා පලිහක්කාර
    සංගීතය - ඩබ්ලිව් ඩී අමරදේව
    රංගනය - ජෝ අබේවික්‍රම, සෝබනී අමරසිංහ, දෙනවක හාමිනේ, ජෙසිකා වික්‍රමසිංහ, චන්ද්‍රා කළුආරච්චි, ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්‍රිගු, මාර්ක් සමරනායක, තිලකසිරි ප්‍රනාන්දු
    visit our web site, please visit and we accept your donations to build a world biggest cinema museum in Sri lanka
    filmgaraj.lk/
    Facebook
    www.facebook.c...
    සිංහල චිත්‍රපට, චිත්‍රපට ගීත,චිත්‍රපට පූර්ව ප්‍රචාරක පට,පැරණි ගීත, ඉපැරණි සිනමා අතීතය,වාර්ථා වැඩසටහන්,දෙශ්පාලන වැඩසටහන්,ශ්‍රී ලංකාවේ ඉතිහාස තොරතුරු,ලෝකයේ විශේෂ සිදුවීම් වැනි වටිනා දෑ නරඹන්න සබ්ස්ක්‍රයිබ් කරන්න

ความคิดเห็น • 135

  • @hedemu1902
    @hedemu1902 หลายเดือนก่อน +21

    ගොඩක් පිං channel එකට .චිත්‍ර පටියෙ මියගිය සියලු කලා කරුවන් කලා කාරිනියන්ට නිවන්සුව ලැබේවා ❤❤🙏🙏🙏🙏🙏

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 หลายเดือนก่อน +12

    ඒ යුගයේ බොහෝ චිත්‍රපට නරඹා තිබුනත් මෙය නරඹන්නට නොහැකිවූ චිත්‍රපටයක්. මෙසේ නරඹන්නට හැකිවීම හරිම සතුටක්.....
    බොහෝමත්ම ස්තූතියි..💐❤️

  • @maheshnilanga5664
    @maheshnilanga5664 หลายเดือนก่อน +21

    පට්ට ජෝ අබේවික්‍රම කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ලෝකෙටම එකය් තෑන්ක්ස් අපේ දෙමව්පියොත් ආසාවෙන් බැලුවා

  • @user-qe9ec7dx9x
    @user-qe9ec7dx9x หลายเดือนก่อน +20

    අලුතින් රංගනයට එන්න වලිකන නවකයන්ට අපේ සිංහල සිනමාවේ හිටපු දැවැන්තයන්ගේ රංගනයන් දකින්නට සැලැස්වීම පිලිබදව අනේක වාරයක් ස්තූතියි...❤❤❤

  • @chandimajayarukshi2267
    @chandimajayarukshi2267 หลายเดือนก่อน +13

    ගොඩක් ආසාවෙන් බලන්නේ ..ඇත්තටම පරණ චිත්‍රපට බලන්න ..ඒ කාලේ ගොඩක් ලස්සනයි ..

  • @AchiniNidarsha
    @AchiniNidarsha หลายเดือนก่อน +11

    හරි ලස්සන කතාවක්. බොහොම ස්තුතියි අපිට පැරණි මිනිස්සු, කථා විලාශය මේ හැමදේම අත්දකින්න අවස්ථා ව සැලැස්සුවට 🙏🙏🙏මාතර හාමිනේ move එකත් දෙන්න pls. මේ මිනිස්සු සේරම මැරිලා ඇති දැන්. Pin හැමෝටම

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl หลายเดือนก่อน +70

    අලුත් ඒවට වැඩ්ය පරණ ෆිල්ම් හොදයි කියන උන්😂❤

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน

      😊👍

    • @sprodrigo146
      @sprodrigo146 หลายเดือนก่อน

      ❤❤

    • @isuruadikari
      @isuruadikari หลายเดือนก่อน

      ❤❤❤

    • @manojsandaruwan2110
      @manojsandaruwan2110 หลายเดือนก่อน +1

      එක හරි බං ඔය 80 දශකේන් ඉස්සර වෙලා හොඳ film හැදුනා

    • @akeelizdilshan8305
      @akeelizdilshan8305 17 วันที่ผ่านมา

      සිරාවටම ♥️

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 หลายเดือนก่อน +18

    ගොඩක් ස්තුති අපිට මෙවන් පැරණි ෆිල්ම් බලන්න සැලසුවට ❤️❤️❤️ තෙරැවන් සරණයි 🙏❤️

  • @itsb2619
    @itsb2619 หลายเดือนก่อน +10

    මං වගේ පරන ෆිල්ම් හොය හොය බලන උන් කෝ❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 หลายเดือนก่อน +9

    මෙවැනි පැරණි සිංහල චිත්‍රපට තවත් ගේන්න. අපි බලන්න ආසයි.

  • @sehnal139
    @sehnal139 หลายเดือนก่อน +12

    ගොඩක් ස්තුති අපිට මෙවන් පැරණි ෆිල්ම් බලන්න සැලසුවට

    • @somalathaamadoruge6519
      @somalathaamadoruge6519 หลายเดือนก่อน

      එච්චර අතිතය දි වුනත් දීලා තියෙන්නේ අනාගත ල්ංකාවම නේද?....

    • @somalathaamadoruge6519
      @somalathaamadoruge6519 หลายเดือนก่อน

      පිටරටින් එන මිනිහට දියුනුවෙන්න හොදම රට බෝතල් පත්තරකාරයත් කෝටිපතියෙක් වෙනවා.😂😂😂😂😂

  • @aabidhmirza8859
    @aabidhmirza8859 หลายเดือนก่อน +6

    අද කාලේ පිල්ම් කුචිකැව්වත් හිනා යන්නේ නෑ..
    මේ පිල්ම් වල දෙබස් වලම සිරියස් වගේම හාසය රසයත් තියේනවා.
    ජෝ මහත්මයා වගේ නලුවෝ ආයේ නෑ.❤❤❤❤😊

  • @nayanadarshani8028
    @nayanadarshani8028 หลายเดือนก่อน +10

    අනේ ගොඩක් අය ජීවතුන් අතර නෑ .හරිම දුකය්. තව පරන චිත්‍රපට දෙන්න. වතුර කරත්තය,හතරවටේ ,හතරමන් හන්දිය.ජනක සහ මන්ජූ චිත්‍රපට දෙන්න .❤❤❤❤❤❤❤

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake หลายเดือนก่อน +1

      හතර මං හන්දිය ?. මම නම් බලල තියෙන්නෙ තුම් මං හන්දිය ඒ හන්දිය තියෙන්නෙ යක්කල කිරිඳිවැල පාරෙ. ඒක මහගම සේකර මහතාගේ ගම.

  • @poornainduwara3856
    @poornainduwara3856 หลายเดือนก่อน +7

    Thank you so much uncle 😊දිගටම චිත්‍රපටි youtube දාන්න

  • @umangaudaya
    @umangaudaya หลายเดือนก่อน +4

    එදා ඉදලා කියපු කතාව අදටත් කියන්න වීම විශිෂ්ටතම නිර්මාණයක් ❤

  • @markrangana8339
    @markrangana8339 หลายเดือนก่อน +4

    සුපිරිම ෆිල්ම් එකක්❤❤❤

  • @srimamangalika9684
    @srimamangalika9684 หลายเดือนก่อน +13

    කේන්ද්‍රය බලන කෙනා ගැමුණු විජේසුරිය

    • @maiyadassanayake2679
      @maiyadassanayake2679 หลายเดือนก่อน +2

      ඒ ඔහු නොවෙයි. හඬ කැවීම පමණයි. ( 5.36 බලන්න )

  • @premaperera8361
    @premaperera8361 หลายเดือนก่อน +4

    නොබලපු චිත්‍රපටයක් බොහොම ස්තූතියි දැකගන්න සැලැස්සුවට පැරණිම චිත්‍රපටයක් වන සුනීතා චිත්‍රපටය දැකගන්න ලැබෙනවා නම් හොඳයි රවීන්ද්‍ර රූපසේන සමග ලීනා ද සිල්වා රගපෑවා ලස්සන ගීත තියෙනවා

  • @ravanking9865
    @ravanking9865 หลายเดือนก่อน +5

    සුපිරි . ස්තුතියි අපිට බලන්න ලබාදීම වෙනුවෙන් 🙏 🙏 🙏 🙏

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 หลายเดือนก่อน +38

    බොහොම ස්තූතියි මේ කට්ට්යට මෙම බයිස් කෝප්පෙක අපිට බලන්න සැලැස්සුවාට

  • @chinthakabandara711
    @chinthakabandara711 19 วันที่ผ่านมา +1

    අලුත් සිංහල ෆිල්ම් වලට වඩා පරණ සිංහල ෆිල්ම් මරු 💖

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 หลายเดือนก่อน +13

    පොතුහැර ඉදන් කොළඹ ඇවිත් job කරන අදකාලේ මම😂😂

    • @slloving4474
      @slloving4474 หลายเดือนก่อน +2

      උඹ පොතුහැර.....මං ගිරිඋල්ලෙ....😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @Ashoka832
      @Ashoka832 12 วันที่ผ่านมา

      Math pothuhara🙂🙂

  • @kmb5807
    @kmb5807 หลายเดือนก่อน +13

    එදත් එකයි අදත් එකයි

  • @rajeewa1618
    @rajeewa1618 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි

  • @chandanasamanpura660
    @chandanasamanpura660 หลายเดือนก่อน +5

    තව ඕනා 👌👍👍👍

  • @IsharaLiyanage-ig4do
    @IsharaLiyanage-ig4do 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤අමරණීය චරිත ජෝ අබේවික්‍රම මහත්තයා ❤❤❤

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 หลายเดือนก่อน +2

    හරිම වටිනවා. මේ වගේ චිත්‍රපටි. බොහෝම ස්තූතියි ❤️

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 หลายเดือนก่อน +2

    හරිම ආසයි මේ වගෙ චිත්‍රපට බලන්න ස්තූතියි ඔබලාට

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara หลายเดือนก่อน +2

    ස්තුතියි.තවත් මෙවැනි වටිනා පැරණි දේවල් දෙන්න.

  • @kelumcolomboge
    @kelumcolomboge หลายเดือนก่อน +2

    හරිම වටිනවා. මේ වගේ චිත්‍රපටි. බොහෝම ස්තූතියි

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v หลายเดือนก่อน +9

    ලස්සනයි චිත්‍ර පටිය ❤❤❤

  • @pathumkumara5448
    @pathumkumara5448 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏.....මෙවැනි කතා බලන්න සලස්වනවාට ස්තුතියි

  • @user-hc3dp3ib2p
    @user-hc3dp3ib2p หลายเดือนก่อน +5

    ❤❤❤ලස්සනයි..❤❤❤

  • @WithanageDilush-vz7nd
    @WithanageDilush-vz7nd หลายเดือนก่อน +4

    බොහෝ පින් ඹබතුමන්ලහට

  • @user-qb8ze1nr5g
    @user-qb8ze1nr5g หลายเดือนก่อน +3

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්

  • @maheshnilanga5664
    @maheshnilanga5664 หลายเดือนก่อน +3

    ජෝගේ ඒවා තව ඕනි ආදරණීය ජෝ

  • @PriyanganiPeris-sp4bb
    @PriyanganiPeris-sp4bb หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි

  • @nelanela4923
    @nelanela4923 หลายเดือนก่อน +4

    ලස්සනයි❤

    • @filmgarajlk
      @filmgarajlk  หลายเดือนก่อน +1

      @@nelanela4923 සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 หลายเดือนก่อน +1

    Digatama balanda balaporothtu vanawa ape parani superi chiththrapata❤

  • @assanath8322
    @assanath8322 หลายเดือนก่อน +5

    Great joy abey mahaththaya death great adath sadakalika weeraya❤❤❤❤❤❤

  • @62346789
    @62346789 หลายเดือนก่อน +3

    Thawa dannako, Kochchara lassanada me film. Oyalata bohoma pin.

  • @user-tw5cz5pg7i
    @user-tw5cz5pg7i หลายเดือนก่อน +3

    Thanks for all of them🎉🎉🎉🎉

  • @KW-tb5nw
    @KW-tb5nw หลายเดือนก่อน +1

    Bohoma isthuthiii… godakk rasawinda…lankeeya sinamawe lassana ugayann.

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 หลายเดือนก่อน +2

    ජො අබෙවික්‍රම මහත්මයාගෙ වාසනාවන්ත කම් හොද චිත්‍රපටයක්.

  • @user-tz6oi8zu1j
    @user-tz6oi8zu1j หลายเดือนก่อน

    Thanks 🙏🙏🙏🙏🙏

  • @Tusle-si8cx
    @Tusle-si8cx หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @kasunsameera7594
    @kasunsameera7594 5 วันที่ผ่านมา

    පට්ට

  • @1Thakshila
    @1Thakshila 5 วันที่ผ่านมา

    පරන ෆිල්ම් හොය හොයා බලනවා😢😢දැන් කාලේ ලංකාවේ ෆිල්ම් තියා හරි හමන් කතාවක් එන්නෙත් සෑහෙන කාලෙකින්,,ජැක්සන් වැඩ්ඩා නැති උන එකේ පාඩුව දැනෙනවා ඉතින් 😢😢

  • @casio745
    @casio745 หลายเดือนก่อน +1

    1:46 කෝපි කඩේ හිටපු ජුවානිස් හෙවත් පොලී මුදලාලි....අද ජීවතුන් අතර නෑ.....😢😢

  • @krishanthiperrera551
    @krishanthiperrera551 22 วันที่ผ่านมา

    ලස්සනයි

  • @prasadhapuarachchi7337
    @prasadhapuarachchi7337 หลายเดือนก่อน

    Lassana film ekak ❤

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j หลายเดือนก่อน +4

    කොහොමද අපෙ ඒකාලෙ සිනමාව

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 หลายเดือนก่อน +2

    Parani films balanakota apita terum ganna welawak yanawa neda. Aken hitha ganna puluwan ape parana minissunge rasa vindanaya. Dan hadena bol films saha drama balala ape rasavindanayath mota wela. Sodiru kala karuwanta pin boho wewa.

  • @user-mi4ro8wr7q
    @user-mi4ro8wr7q หลายเดือนก่อน +1

    Super

  • @user-js3nj5oz3f
    @user-js3nj5oz3f หลายเดือนก่อน +2

    Very nice to see.

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 หลายเดือนก่อน +2

    සැහෙන දෙනෙක් මෙවෙනකොට ජිවතුන් අතර නැ.

  • @u.g....9819
    @u.g....9819 หลายเดือนก่อน +3

    බුදු සරනයි ❤❤

  • @fathimarumaiza5948
    @fathimarumaiza5948 หลายเดือนก่อน +1

    Thankyou 🎉

    • @filmgarajlk
      @filmgarajlk  หลายเดือนก่อน

      You’re welcome 😊

  • @dilshimichele6513
    @dilshimichele6513 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @nethmiwasana4305
    @nethmiwasana4305 หลายเดือนก่อน +2

    👍🏿👍🏿👍🏿👍🏿

  • @hashanmadusanka1098
    @hashanmadusanka1098 หลายเดือนก่อน +1

  • @tironijahnsen6757
    @tironijahnsen6757 หลายเดือนก่อน +1

    Sthuthi 🙏

  • @user-mr9hx8yl4j
    @user-mr9hx8yl4j หลายเดือนก่อน +2

    මාතලන්,ඩිංගිරි මෙනිකා,එවන්න

  • @sunilaponso4413
    @sunilaponso4413 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 หลายเดือนก่อน +2

    බන්දුල ගුණවර්ධන මහතා නිශ්පාදනය කරපු සිරි මැදුර film එක තියෙනවා ද?

    • @ranjithdon9063
      @ranjithdon9063 หลายเดือนก่อน

      තියෙනව 250 කිලෝව

  • @user-bx7wz8ev1q
    @user-bx7wz8ev1q หลายเดือนก่อน +1

    Thanks ❤❤❤

  • @user-jw6is6dd2c
    @user-jw6is6dd2c หลายเดือนก่อน +4

    මරු ආතල්

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 2 วันที่ผ่านมา

    ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @ishanmanju229
    @ishanmanju229 หลายเดือนก่อน

    ❤❤🙏🙏❤️❤️👍

  • @user-nm2tt7hw8y
    @user-nm2tt7hw8y หลายเดือนก่อน

    Maru❤❤❤

  • @nishanthasenevirathne9421
    @nishanthasenevirathne9421 หลายเดือนก่อน +1

    ❤❤❤🎉

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 หลายเดือนก่อน +2

    ❤️❤️

    • @filmgarajlk
      @filmgarajlk  หลายเดือนก่อน

      @@chamindaramanayaka3339 සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.

  • @Wgunasirigunasiri
    @Wgunasirigunasiri 13 วันที่ผ่านมา

    හිකින්හික බැදිඉඳ රඟපෑම්කල පරන චිත්තරපටි
    මෙතරම් තාන්චිතද

  • @AshokaJayatungaUSA
    @AshokaJayatungaUSA 15 วันที่ผ่านมา

    🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @ClarenceP-se9tb
    @ClarenceP-se9tb หลายเดือนก่อน

    අගිරිස් දර්ම ශ්‍රී මුනසිංහ

  • @Wgunasirigunasiri
    @Wgunasirigunasiri 13 วันที่ผ่านมา

    පරණ මිණිස්සුන්ට හෙටත් ඇදපියව් කොඩිවල් කෙනෙකුට දෙන්නෙකුට මදිය නොකියන්න.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 หลายเดือนก่อน +1

    මොනතරම් වෙල් යායවල් තිබුණු රටක්ද වතුර ගං ගලාගෙන ගිය රටක්ද මේ විදියට වෙලා තියෙන්නේ අපේ රට

  • @Pasindudilhara-wn7iz
    @Pasindudilhara-wn7iz หลายเดือนก่อน +5

    ස්තුතියි... උන්නත් දහයි මලත් දහයි සින්හල ෆිල්ම් එක නැද්ද

    • @filmgarajlk
      @filmgarajlk  หลายเดือนก่อน +2

      @@Pasindudilhara-wn7iz සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.

    • @TissaKwt-pm5mz
      @TissaKwt-pm5mz หลายเดือนก่อน

      Okkoma mala teyanawa

    • @Pasindudilhara-wn7iz
      @Pasindudilhara-wn7iz หลายเดือนก่อน

      @@TissaKwt-pm5mz danna

  • @SunilChandrasiri-yl2zb
    @SunilChandrasiri-yl2zb หลายเดือนก่อน +2

    Thanks all

  • @user-xl7fz4sx4b
    @user-xl7fz4sx4b 28 วันที่ผ่านมา

    පරණ film බලලවත් ලංකාවෙ සංස්කෘතිය දැන් ගත්තොත් නරකද?

  • @anomawalakulu3256
    @anomawalakulu3256 หลายเดือนก่อน

    ලස්සනයි කාතා ව

  • @user-vu8su8sc6f
    @user-vu8su8sc6f หลายเดือนก่อน +2

    Bicycle Hora Sinhala film eka balanne katayuthu karala denna .
    Thank you

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน

    පොත්තු හැර අපේ ගම😅😅😅

  • @prabashwarakavinda96
    @prabashwarakavinda96 หลายเดือนก่อน +4

    Awragira nagaran film dennako

  • @krishokkv1907
    @krishokkv1907 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍🥰🥰🥰🙏

  • @ajithma6867
    @ajithma6867 หลายเดือนก่อน +1

    රෝදය චිත්‍රපටයත් දාන්නකෝ

  • @nethusamadhi2466
    @nethusamadhi2466 หลายเดือนก่อน

    Jimkana

  • @chamindarathnayake5557
    @chamindarathnayake5557 หลายเดือนก่อน

    ඒ කාලේ දැන් කාලේ වෙනස තාක්ෂණය පමණි

  • @anandawelivita2101
    @anandawelivita2101 หลายเดือนก่อน

    Pissu hodam eka

  • @dusyantharangana6747
    @dusyantharangana6747 หลายเดือนก่อน

    😅

  • @n-lyrics8798
    @n-lyrics8798 หลายเดือนก่อน +2

    මෙලො රහක් නෑ😇😇

  • @user-si3vu2hh3t
    @user-si3vu2hh3t หลายเดือนก่อน

    Kandambi utumata pinsiduwewa

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc หลายเดือนก่อน

    Umba mokada rathu wela

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน +1

    මාලිමාවේ මෝඩ කොල්ලෝ youtube එකේ උඩ පනිනවා ..නමුත් 60%ක් චන්ද දෙන්නේ සජිත්ට

    • @user-ji8ck6vk1k
      @user-ji8ck6vk1k หลายเดือนก่อน

      යන්ෙන් ෙකාෙහද මල්ෙල් ෙපාල්

    • @ranjithdon9063
      @ranjithdon9063 หลายเดือนก่อน

      දවල්ද

  • @jayanthat6121
    @jayanthat6121 หลายเดือนก่อน

    Ithama lassanai visista.ragapam ts❤❤❤❤❤❤❤❤

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 หลายเดือนก่อน

    Keiyana.hama.daannam..parana.so.danna. 44:25

  • @Musicconfigworld
    @Musicconfigworld 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dhana6727
    @dhana6727 หลายเดือนก่อน

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @ravindralakmal7588
    @ravindralakmal7588 13 วันที่ผ่านมา

    ❤❤❤❤