මුතුකුඩයක් හදමු - muthu kuda video 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 30

  • @akensithmaka29
    @akensithmaka29 2 ปีที่แล้ว

    හොදට තේරැමි කරලා කියලා දුන්නා මුතූ කුඩය නිර්මාණය කරන විදියත් අවශ්‍ය දේවලුත් ඔබ තුමියට ගොඩක් පින් බුදුසරණයි දෙවිපිහිටයි 🌹🙏🌹🙏♥️♥️

  • @nishamaleehettiarachchi8753
    @nishamaleehettiarachchi8753 2 ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි .. ගොඩාක් පින් ..!!! හරිම පැහැදිලිව කියලා දුන්නා .. තෙරුවන් සරනයි ..!!!

  • @MRSHUBA
    @MRSHUBA 2 หลายเดือนก่อน

    Lassani budusarani

  • @dewmilyrics9048
    @dewmilyrics9048 3 ปีที่แล้ว

    බොහෝම පිං ඔබ තුමියට..තෙරුවන් සරණයි!!!...

  • @monikairangani3324
    @monikairangani3324 4 ปีที่แล้ว +1

    තවත් මෙවැනි මුතුකුඩ නිර්මාන වීඩියෝ කරලා මේ පේජ් එකට දාන්න. ඔබට ගොඩක් පිං ... බෙහෙවින්ම ස්තූතියි 🙏🙏🙏🙏

  • @nimeshdhananjaya715
    @nimeshdhananjaya715 2 ปีที่แล้ว

    Godak pin obathumiyata kisima guru mushtiyak nathuwa kiyala dunnata❤

  • @shanikasewwandi7932
    @shanikasewwandi7932 3 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් පින් ඔබට ...

  • @banduwithanage1652
    @banduwithanage1652 6 หลายเดือนก่อน

    Me kude mila kiyada

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +7

    නොදන්න කෙනෙකුට තේරෙන විදියට කිසිම මුෂ්ටියක් නැතුව කියලා දෙනවා. කොයි තරම් උතුම් ද ? මේ පින උතුම් පින ඔබට උතුම් වූ මාර්ගඵලයන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !!!

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 2 ปีที่แล้ว

    Red kotasa alawanawada?

  • @damithathennakoon4983
    @damithathennakoon4983 4 ปีที่แล้ว

    looks not easy ...hard work, Excellent Job ,go on!

  • @dilankadilshan4677
    @dilankadilshan4677 2 ปีที่แล้ว

    Ow alawna gumeke nama mokkda

  • @m.wijeweera7792
    @m.wijeweera7792 3 ปีที่แล้ว

    ඔයාට ගොඩක් පිං
    🙏🙏🙏

  • @dinaliniwarthana5609
    @dinaliniwarthana5609 3 ปีที่แล้ว

    🙏kudaya akulanakota mukuthma prshnayk nadda galawenne nadda

    • @CraftyBlossoms
      @CraftyBlossoms  3 ปีที่แล้ว

      Hodata welenna thiyala Glue ekata pearls set unata passe akulanna. mokuth wenne naha ethakota. Design eka karaddi namum daara gana salakilimath wenna..

  • @isiwaraganegamage6123
    @isiwaraganegamage6123 2 ปีที่แล้ว

    Measurements එක්කම දාන්නකෝ

  • @kaminikakaminika3935
    @kaminikakaminika3935 3 ปีที่แล้ว

    Kurunegala mewa ganna thenak kiyannakooooo.

  • @heshanthinanayakkara3194
    @heshanthinanayakkara3194 3 ปีที่แล้ว

    Ane dear matat asa hithuna මුතු කූඩයක් පූජා karanna... et ona karana දේවල් ganna තැනක් තියෙනවානම් kiyanawada....

  • @voicetown624
    @voicetown624 4 ปีที่แล้ว

    Ai video karana eka nathara kare.plz godak wedagath oyaage videos .digatama karanna.

    • @CraftyBlossoms
      @CraftyBlossoms  4 ปีที่แล้ว

      නැවතත් ඉක්මනින්ම වීඩියෝ පෙලක් ඔබ වෙත ගෙන එන්න සූදානම්. මා සමග රැදී සිටි ඔබට බෙහෙවින්ම ස්තුතියි..

  • @ranukaperisranukaperis1621
    @ranukaperisranukaperis1621 2 ปีที่แล้ว

    කෝහේද බඩු ගන්නේ

  • @kaushalyaadhikari4450
    @kaushalyaadhikari4450 3 ปีที่แล้ว

    මට මගෙ අතින්ම හදල මුතු කුඩයක්, මිරිවැඩි සගලක් පාත්‍රයක් පූජා කරන්න ආසයි .මට මෙව නිර්මාණය කර ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න තැනක් කියන්න

    • @CraftyBlossoms
      @CraftyBlossoms  3 ปีที่แล้ว

      Pettah 2nd cross street. Nathnam town wala fancy items thiyena shops wala thiyenawa..

  • @prakashdilshan657
    @prakashdilshan657 3 ปีที่แล้ว

    වටාපත් නිර්මාණය ට අවශ්‍ය මොනවාද කියන්න

  • @harshiwickramasinghe-oc9fn
    @harshiwickramasinghe-oc9fn ปีที่แล้ว

    මුතු කුඩ හදනකොට පේ වෙන්න ඕනද, එහෙම වෙනවනම් දවස් කීයක්ද..

    • @CraftyBlossoms
      @CraftyBlossoms  7 หลายเดือนก่อน

      අනිවාර්ය නොවේ. ඔබේ කැමැත්ත පරිදි එය සිදු කරන්න.

  • @gammingroki3012
    @gammingroki3012 3 ปีที่แล้ว +1

    තවත් නිර්මාණයක් දාන්න

  • @juniorgithmi4926
    @juniorgithmi4926 2 ปีที่แล้ว

    මුතු කුඩ වලට වෑඩ දාපු නැති කුඩ ගන්න තැන්ක් කියන්න පුළුවද

    • @CraftyBlossoms
      @CraftyBlossoms  2 ปีที่แล้ว

      අට පිරිකර විකුණන කඩවලින් මිල දී ගන්න පුලුවන්..