ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Saduu saduu
පැහැදිලිව කියල දෙන වීඩියෝ එකක් කලාට ගොඩක් පින්.
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
Great .... 🙏🙏
Excellent Express ❤️❤️
බොහෝම ස්තුතියි 🙏🙏🙏
Great 👍
හරිම ලස්සනයි
මුතුකුඩයෙ ඇතුල් පැත්ත නන වසා-ග්වසාගන්නා ආකාරය පෙන්වන්න පුලුවන්නම් හොඳයි. ගොඩක් ස්තූතියි.ගොඩාක් පින්. තෙරුවන් සරණයි!!!
🙏🙏🙏හරිම අලංකාරයි.
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
🙏🙏🙏🙏
th-cam.com/video/bCa7N2OtjJg/w-d-xo.html
okata gaththa gold pata raddak da nathnam peper ekada
ane harima lassanai meke ganna rathu redda mokadda?
Velvet fabric ekak
හරිම ලස්සනයි මේකට ඕනි කරන බඩුවල නම් මොනවද
මුතුකුඩය නිර්මාණය කිරිමට අවශ්‍ය ඇය අමුදව්‍ය 1.මුතු කුඩයක් 2.velvet fabric / lace fabric - 1 meter 3.පබළු වර්ග කිහිපයක් 100g ප්‍රමාණයක් / දාර සරසිලි 8 meters4. glue b-60005.කතුරක්
okay gold mala thiyena eka reddak da ..peper ekada akkay reddak nam gannay mona radi da
එක නන්ගි lace එකක් වගෙ satin fabric එකක්, එක ගත්තේ නම් රෙදි shop එකකින්,paper නෙමෙයි .ඔයා රෙදි තියන shop එකෙන් බලන්න ,අනෙ මම නමක් දන්නෙ නම් නැ. විනිවිද පෙන එකක් ගත්තා නම් හරි මෙ වගේ.
Lassana nirmanayak.mata danaganta puluwanda me muthu kude awasaneta allana sudupata border eken yara kiyak wage giyada kiyla kude nirmaneta 🙏🙏
බොහෝම ස්තුතියි .8m වගේ මතක ,ටිකක් වැඩියෙන් ගන්න පුලුවන් නම් , මම ගත්තේ ගොඩක් ලොකුම මුතුකුඩය නෙමෙයි .මුතුකුඩ වර්ග කිහිපයක් තියනවා . 🙏🙏🙏
@@livelaughlovebyLakshani thnk you 👍👍
Mekata use karana metiryl mokadda akka mala hadanna
Velvet fabric එකක්, එ fabric එකෙ එක පැත්තක් විතරයි සිනිදු , රෙදි කඩෙකින් මුතුකුඩයක් නිර්මාණය කරන්න කියලාම ගන්න නන්ගි. නැතිනම් මිරිවැඩිසගල හදන්න කියලා හරි ඉල්ලන්න.
Red colour meterial eka mokakda
Velvet fabric එක , මුතුකුඩය ,මිරිවැඩිසගල හදන්න රෙදි කිව්වා ම දෙනවා,එක පැත්තක් ගොඩක් සිනිදු fabric එකක්.
හරිම ලස්සනයි ,පුලුවන් නම් මේ බඩු වල නම් දෙන්න පුලුවන්ද පාවිච්චි කරන්න ඕන රෙදි වර්ග ගම් එකේ නම එහෙම 🙏
කොහොම හරි හදන්න හදලා පුජා කරන්න එ සතුට වචනයකි න් කියන්න බෑ 🙏🙏🙏
අනේ ගොඩක්ම පින් හිතේ ආසාව නිසාම තමයි මේ විඩියෝ එක බැලුවේ අදහසක් ගන්න වෙසක් පෝයට පූජ කරන්න හදලා🙏, මම ඉන්නේ ඉතාලියේ B 6000 ගම් එක නෑ 7000 කමක් නැද්ද පින්සිදු වෙනවා ඔයාට 🙏
Lassanai. Meka pooja karanne kohomada?
බොහෝම ස්තුතියි 🙏🙏🙏 අනුරාධපුරයේ ශ්‍රී මහා බොදින් වහන්සේට තමා මම පුජා කරෙ . ගමෙ පන්සලට උනත් පුජා කරන්න පුලුවන්.
Me glue eke name eka mokada
B-6000 glue එක
🙏🙏🙏🙏 බුදුසරණයි
Saduu saduu
පැහැදිලිව කියල දෙන වීඩියෝ එකක් කලාට ගොඩක් පින්.
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
Great .... 🙏🙏
Excellent Express ❤️❤️
බොහෝම ස්තුතියි 🙏🙏🙏
Great 👍
හරිම ලස්සනයි
බොහෝම ස්තුතියි 🙏🙏🙏
මුතුකුඩයෙ ඇතුල් පැත්ත නන වසා-ග්වසාගන්නා ආකාරය පෙන්වන්න පුලුවන්නම් හොඳයි. ගොඩක් ස්තූතියි.ගොඩාක් පින්. තෙරුවන් සරණයි!!!
🙏🙏🙏
හරිම අලංකාරයි.
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
🙏🙏🙏🙏
th-cam.com/video/bCa7N2OtjJg/w-d-xo.html
🙏🙏🙏
th-cam.com/video/bCa7N2OtjJg/w-d-xo.html
okata gaththa gold pata raddak da nathnam peper ekada
ane harima lassanai meke ganna rathu redda mokadda?
Velvet fabric ekak
හරිම ලස්සනයි මේකට ඕනි කරන බඩුවල නම් මොනවද
මුතුකුඩය නිර්මාණය කිරිමට අවශ්‍ය ඇය අමුදව්‍ය
1.මුතු කුඩයක්
2.velvet fabric / lace fabric - 1 meter
3.පබළු වර්ග කිහිපයක් 100g ප්‍රමාණයක් / දාර සරසිලි 8 meters
4. glue b-6000
5.කතුරක්
okay gold mala thiyena eka reddak da ..peper ekada akkay reddak nam gannay mona radi da
එක නන්ගි lace එකක් වගෙ satin fabric එකක්, එක ගත්තේ නම් රෙදි shop එකකින්,paper නෙමෙයි .ඔයා රෙදි තියන shop එකෙන් බලන්න ,අනෙ මම නමක් දන්නෙ නම් නැ. විනිවිද පෙන එකක් ගත්තා නම් හරි මෙ වගේ.
Lassana nirmanayak.mata danaganta puluwanda me muthu kude awasaneta allana sudupata border eken yara kiyak wage giyada kiyla kude nirmaneta 🙏🙏
බොහෝම ස්තුතියි .
8m වගේ මතක ,ටිකක් වැඩියෙන් ගන්න පුලුවන් නම් , මම ගත්තේ ගොඩක් ලොකුම මුතුකුඩය නෙමෙයි .මුතුකුඩ වර්ග කිහිපයක් තියනවා . 🙏🙏🙏