Mamath marama asawen idala birthday eka dawase budu pilima wahansei, nelum malakui hadala puja kara eken passe hithata danena sanasima kiyaganna be sadu sadu 🙏🙏🙏
Dear mata udawwak karanwada math puja karanna inne budu pilima wahanse namak..kiri weherata puja karana awasara ganna onida..dnnawanm kiyannako.loku udawwak
මමත් මගෙ උපන් දිනේට බුදුපිළිම වහන්සේ නමක් පූජා කරන්න හිතන් ඉන්නේ.. අනේ අක්කේ ඔයාට මේ වැඩේට කීයක් ගියද කියන්නකෝ ප්ල්ස්.😍 මටත් පුදුම ආසාවක් තියෙන්නේ
ප්ලීස් රිප්ලයි එකක් ඕනී
සාධූ සාධූ ඔයාගේ ප්රාර්තනාව ඉශ්ට වෙන්න කියල ම්ම් හදවතිනම ප්රාර්තන කරනව ❤️🌼🌼🌼🙏🙏🙏ඔයාට හැමදේටම 5000 කින් වගේ කවර් කර ගන්න් පුලුවන් වෙයී 🙏🙏🌼🌼
@@harshakeerthi4135 😘🙏 ඔන්න මම් reply කෙරුවා 🙏🙏😘 th-cam.com/users/shorts7CuxsrxhEas?feature=share මේක බලන්න ඔයාට අදහසක් ගන්න් පුලුවන් වෙයී 🙏🙏🙏
Thanks akke.. 🙏😍😍 අනිවරෙන් මං මේක කරන්වා කරලා ඔයාට කමෙන්ට් එකක් දාන්නවා.😘 ඔයාට පින්
@@harshakeerthi4135 ගොඩක් ස්තූතී .නංගා තෙරුවන් සරනයී 🙏🙏🌼🌼
බුදු සරණයි
බුදු සරන්යී 🌹🙏🌸🌸🌸🌼
මෙහෙම දෙයක් කරන්න හිතෙන්නත් පිනක් තියෙන්නඕන. හරිම ලස්සනයි. මේ කරපු පිනෙන් නිර්වාණයම අවබෝධ කරගන්න වාසනා වේවා
ස්තූතී බෙහෙවින්ම තෙරුවන්සරන්යී ඔබටත් 🙏🙏🙏🌼🌼🌹🌹🌹🙏🌼
සාදු සාදු සාදු
බුදු සරන්යී ❤🌸🙏🌼🌼🌸🌸
සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සතුටු සිතින් මේ කුසලය අනුමෝදන් වෙමි 🙏🙏🙏
බුදුබ්සරන්යී 🌸🌼🙏
අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ..............සාදු ...........................සාදු ..................................................................................................
🌼🙏🌸🌸
සාදු සාදු සාදු .සාදු සාදු සාදු
තෙරුවන් සරනයි යහපතක්ම වේවා 💖🌸🌸🙏🙏🌼🌼🌹🌸🌸🌸🌸🌸🌸
ගොඩක් ලස්සනයි.මේ වගේ දෙයක් කරන්න හිතෙන්නෙත් පිනකට.සතුටු සිතින් අනුමෝදන් වෙමි. මාගේ මවටත් පියාටත් මේ පින අනුමෝදන් වේවා. සාදු සාදු සාදු ☺️🙏🏻
සාදූ සාදූ අනුමෝදන් වේවා 🙏🙏🌼🌼 ඔබගේ මවටත් ඉක්මනින්න්ම සුවය ලැබේවා තෙරුවන්සරන්යී .🙏🌼🌼🌼🌹🌹
සාදු සාදු සාදු !!! සතුටු සිතින් දැකබලා පින්කම සඳහා අනුමෝදම් වෙමි 💕🙏💕
තෙරුවන් සරන්යි🙏🌸
සාධු සාධු සාධු 🙏 🌹 සම්මා සම්බුදු සරණයි
සාධු!🙏
සාධු! 🙏
සාධු!🙏
හරිම ලස්සනයි 🌿🌿🌿
ස්තූතී තෙරුවන් සරනයි ..🙏🌼🌸
බුදු සරණයි ගොඩාක් ලස්සනයි මේ පින් මහිමෙන් හැමදාමත් නිදුක් නීරෝගී සුවය ලැබේවා
ස්තූතී බෙහෙවින්ම .. 💖🌸🌸🙏🙏 තෙරුවන් සරන්යී ඔබටත් 💖🌹🌹🌸🙏
සතුටු සිතින් දැක බලා පිං අනුමෝදන් කරමි සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏
බුදු සරනයී ඔබටත් 🌹🌼🌼🌸🙏🙏
අසයි
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏
තෙරුවන් සරන්යී ඔබටත් ..💗🌼🌼🙏🙏🌷
☸️☸️☸️
💖🌹🌸🌸🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සතුටු සිතින් අනුමෝදන් වෙමි🙏🙏🙏
🌸🌼බුදු සරන්යී ඔබටත් 🌸🌼
🙏🙏🙏 සාදූ සාදූ සාදූ
අනේ ලස්සනයි අක්කේ 🙏💟
සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏❤️🌼🌼🌼
බුදු සරන්යී 🌸🌸🌸🙏🙏🌸🌸🌸
Sadhuu sadhuu sadhuu 🙏🙏🙏🙏
Sadu sadu sadu budusaranai
🌸තෙරුවන් සරනයී🌸
සාදු සාදු අනුමෝදාමි
🌼🌸🙏🌼
Sadoo sadoo sadoo theruwan saranai pinwath diyaniyani
🌹🌸🌸තෙරුවන් සරනයී🌹🌸🌸
Theruwan saranai puthe
තෙරුවන් සරන්යී ඔබටත් අම්මා 💖🌹🌹🌸🙏
තෙරුවන් සරණයි...
Budusarani
Ane harima lassanai dakkama dasata kadulu awa mamada ay pinkama ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,🌼🌼🌼🙏🙏🙏
සාධූ සාධූ පිං කමක් දිහා බලා එය අනුමෝදන් වීමත් ඒව් පිංකම කලා හා සමාන පිනක්ම රැස් වන්නේය ඔබට තෙරුවන් සරනයී 🙏🙏🌼🌼🙏
තෙරැවන් සරණයි
තෙරුවන් සරනයී අපේ හාමුදුරුවන්ටත් 🙏🙏🌼🌼🙏🙏
හරිම ලස්සනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයී ..🙏🌼🌼🌼
මේ පින් මහිමෙන් සියලුම දෙනා සුවපත් වේවා දුකින් මිදෙත්වා
බුදු සරනයී ඔබටත් 🌹🌼🌼🌸🙏🙏
@@nuvaramanikeki pawahan hadana widiyo ekkuth dannako.. link ekak thiyenam..plzz 🥺🙏
@@nuvaramanike mewage alawana gam redi kadawala thiyenawada akki...
Sadu sadu.....!!!!!!
💗
🌸🙏🌹💖
🤲🤲 පින් සිතින් අනුමෝදන් වෙමි
🌸🙏
Mamath marama asawen idala birthday eka dawase budu pilima wahansei, nelum malakui hadala puja kara eken passe hithata danena sanasima kiyaganna be sadu sadu 🙏🙏🙏
සාදූ සදූ අනුමෝදන් වේවා..!!!🙏🙏
ඒ සැනසීම අතිමහත්ය තෙරුවන්න්සරන්යී සහෝදරී .🙏🌼🌼🌸🌸🌹🌹
🌼සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏❤️✨️
බුදු සරන්යි 🙏🙏🌸
💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
Sadu sadu saaadu...
🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයී .🌼🙏🙏🌼
Sadu sadu sadu 🙏🙏🙏
🙏🌋🙏🌋🙏🌋🙏🌋🙏🌋🙏🌋🙏මේ පිළිම වහන්සේ හරිම ලස්සනයි .නමුමම මේ දේ කරන්න උත්සාහ කරනවා .නංගී උපන්දිනයට
තෙරුවන් සරන්යී ඔබගේ පැතුම ඉටු වේවා 🙏🙏🌼🌸🌸🌸🌼🙏🙏❤️
සාධු ! සාධු ! සාධු !
තෙරුවන් සරනයී.🙏🌼
Sadu sadu sadu
බුදු සරනයි ඔබටත් 🌹🌼🌼🙏🙏
Apitath Adarshayak.Sadhu.Sadhu.Sadhu
උතුම් අට මහා කුසලය සාදරයෙන් අනුමෝදන් වෙමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු සාධු අනුමෝදාමි 🙏🙏🙏
🌼🙏🌸
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
තෙරුවන් සරන්යී🙏🙏
saadhu saadhu saadhu 🙏🏽🙏🏽🙏🏽
බුදු සරනයී 🙏🌼🌸🌸🌸🌸🙏
Sadu Sadu Sadu
බුදුසරනයී ❤️🌼🙏
🌼🙏🙏🙏🌼
🙏🙏🙏💖💖🌸😊
Harima lassanai godaak pinwanthai 🙏🙏🙏
ස්තූතී තෙරුවන් සරනයී .🙏🌼🌼
කාලෙක ඉඳන් මගෙත් ලොකු ආසාවක්.මේ කාලකන්නි දේශපාලුවො නිසා කන්නවත් නැ හරිය්ට මේ දවස් වල 😢🥺ඉතින් ඕක කරන්න සල්ලි නැහැ අතේ 😢
තෙරුවන් සටනයී. සදුනී ඔබට පුලුවන් ඔය පිං කම් කරන්න . ටික ටික බඩු ටික එකතු කරගන්න .දුශ්කරව කරනා පිං කම් වල් ආනිශංස වැඩි බව මතක් කරගන්න .🌼🙏🙏🙏
Akka oya wage pilimayak kiyak withara wenawada
@@nethmiumaya3523 ඔයාට අවශය ප්රමානය අනුව ගාන වෙනස් වෙනවා nethmi .මේවගේ පිළිම වහන්සේ නමක් නම් 2000 ට වඩා අඩු වෙන්නේ නෑ th-cam.com/users/shorts7CuxsrxhEas?feature=share මේ ක බලන්නකො එතකොට ඔයාට ආදහසක් ගන්න් පුලුවන් වෙයි 🙏🙏🌼🌼🙏🙏🌹🌹
Hari akka gdk thanks🥰
Anumodam wanna. Ekath loku pinak..
සාදු 🙏සාදු 🙏සාදු 🙏
බුදු සරනයී . ඔබටත් ..🙏🙏🌼🌼
බුදු සරණයි ☸️🙏
බුදු සරනයී .❤️🙏🙏🙏❤️
හරිම ලස්සනයි බුදු සරණයි🙏🙏🙏
බුදු සරනයී ඔබටත් 🙏🙏🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸
ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා 🙏🏻❤
🌸🙏🌼
සාදු සාදු සාදූ..🙏🙏🙏 තේරුවන් සරණයි...
තෙරුවන් සරනයී 🙏🌼🌼
Shadu shadu shadu 🙏🙏🙏❤️ theruwnshrni 🙏
🌸🌸තෙරුවන් සරනයී 🌸🌸
Dirgayu wewa budusharni 🙏❤️
🙏🌸🌸
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏
🌸🙏🙏🙏🌸
තෙරුවන් සරණයි ☸️ අක්කෙ.
තෙරුවන් සරන්යී ඔබටත් 🌼🌼🙏🌹🌹
සාධු සාධු 🙏🙏
🙏🌼🌼🌹
මමත් පිලිම වහන්සේ නමක් කිරිවෙහෙර පූජා කරන්න හිතන් අරන් ගියා. අනේ ඒක කරගන්න බැරි උනා. හැම තැනම පෝස්ටර් ගහලා තිබුනා කිරිවෙහෙර පුදබිමට පැමින පව් පුරවගන්න එපා කියලා. සරසන ලද බුදුපිලිම වටාපත් වගේ දේ පූජා කරන එක ලොකු පවක් කියලා ඒකේ තිබුනා.
චේතනාව අනුව එය වෙනස් වෙනවා ඔබගේ හිතට එකග නොමැතිනම් එය කරන්න එපා වෙනත් පංසලකට පූජා කරන් නපුලුවන් තෙරුවන් සරන්යී .
@@nuvaramanike 🤔
සල්ලි නැති නිසා මේවගෙ ඒව බලල හිතින් ගොඩක් සතුටු වෙනවා.කවදා හරි දවසක මටත් සල්ලි තිබුනොත් මේ වගේම බුදු පිලිමයක් නිර්මාණය කරලා පූජා කරනවා
🙏🙏🌸🌸🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🌼🌼
අනේ නන්ගී ඔයා අලවන ගම් වර්ගය මට කියලා එවන්න ඔයාට ගොඩක් පින්.
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🌸🌸🙏🙏
You have great skills and are blessed that not everyone has it. 💝💝💝 Keep up the great work
Thank you for your comment and trippelegembless you . Namo bddhaaya .🌼🌸🙏🌹🙏🌹🌹🌼🌼🙏🙏
SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU 🙏☸️❤️🙏☸️❤️🙏☸️❤️🙏☸️❤️🙏☸️❤️🙏☸️❤️🙏☸️❤️🌸🌼😘🌿💕🙏☸️❤️🙏☸️🙏❤️
තෙරුවන් සරන්යි 🌼🌹🙏🌸🌸
Budu saduwa sarasaneka etharam hoda wadak ne budu hamuduruwo babalu siuru Ande na neda
🙏🌸🙏
❤❤❤👍
🙏🌹🌼🌼🌹🌹🙏
🙏🙏🙏
🙏🙏🌼🌼
කරන කියන වැඩ කටයුතු සාර්ථක කරගන්නා මේ පිනම ඇති තෙරුවන් සරනයි ඔයාට
අපේ පංතියේ යාළුවෝ ටිකත් එකතු වෙලා මේ පිංකම කරන්නයි යන්නේ 🥰
හරිම සතුටුයී තෙරුවන් සරන්යි🌸🌸🙏🌸🌸
හරිම ලස්සනයි නංගී..බලන් ඉද්දී හිතට මාර සතුටක් ඇහැට කඳුළක් එනවා..මම fb එකෙත් මේ වගේම එකක් දැක්කා.ඒකට සමහර අය කමෙන්ට්ස් දාලා තිබුණා ඔය වගේ දෙයක් කරන්න කලින් මාසයක්වත් පිළිවෙත් රකින්න ඕනේ..සෙල්ලම් නෙවෙයි ඔය වගේ වැඩ කිය කිය..බුදුන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ නේද පින්දහම් කරන්න පෙර,පිලිවෙත් වතාවත් රකින්න ඕනෙ කියලා.?ඒ වෙලාවට හිතේ තියෙන කුසල කර්ම සිත විතරයි වැදගත් කියලා.හිතේ ලොකු ආසාවක් තියෙනවා මෙහෙම පූජාවක් කරන්න..දන්නෙ නැති නිසා අහන්නේ නංගී,ඔයා ඒ වගේ පෙර සූදානමක් කියලා එහෙම මුකුත් කලාද අනේ..?පිනක් කරන්න ගිහින් පවක් වෙයිද කියලත් බයයි.මිනිස්සුන්ගෙ කතා වලට ඔලුව අවුල් වෙනවනේ..reply me නංගී..🙏🙏🙏
ඒක ඔයාගේ කැමැත්ත අනුව කරන්න පුලුවන්. පිරිසිදු ස්තානයක් තමන් පිරිසිදු වෙලා මේ වගේ දෙයක් කරන්න පුලුවන් . චේතනා ව සිතුවිලි තමයී කරමයට බලපාන්නේ.ඔබට තෙරුවන් සරන්යී.
❤️ ඔබටත් තෙරුවන් සරණයි..
බුදු දහමේ විසිතුරු සැරසිලි නැහැ
🙏
🙏🌸🌼
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🎖️️🏆️🎖️️🙏🙏🙏🙏🙏🙏🙏🙏
💖🙏🌹🌹🌸🌹🌸🌼🙏🙏💖💖
Muthu allapu budu pilima hoda na kiyanne attada
ඔබට එය අයහපත් ලෙස සිතේ නම් නොකර ඉන්න එහෙත් එය කිරීමෙන් ශ්රද්ධාහාවක් ඇති වන්නේ නම් එය සිදු කරන්න පුලුවන්💖💖
""චේතනාහං භික්ක වේ කමං වදාමී""
තෙරුවන් සරන්යී ඔබටත් 🌸🙏🙏🙏🌸
ජීවමාන බුදුන්ට වදිනවා කියන අදහසින් අපි බුදුපිළිමෙට වදින්නේ. ඉතිං බුදුපිළිමේට කාන්තාවන් මෙවිදිහට පබළු අල්ලන එක ගැන සිල්වත් භික්ෂුන් වහන්සේ නමකගෙන් අසන්න.
th-cam.com/video/UKob93RqTTo/w-d-xo.html මේ දේශ්නාව සවන් දෙන්න සිතුවිලි අනුව සෑම දේම වෙනස් වී යනවා තෙරුවන් සරන්යී 🙏🌼🌸🌸
🙏🙏🙏..
🙏🙏🌼🌼🌹🌹
Akke man lata 3500 vage hoyaganna puluvan mata puluvan vidihata budu pilimayak puja karannam eka varadi nane
Sadhu. Sadhu. Sadhu.
🙏🏻🙏🏻🙏🏻
May you be well & happy,
grow in Dhamma,
and realize Nibbana 🙏🏻☀️
With Metta 🌻
Thank you 🙏🙏and tripplegembless you 🙏🙏🙏🌼🌼🌼❤️❤️🌹
Sadu sadu sadu.🙏 budu pilima sarasanna hodaida.eka aulak nadda?
බුද්ධ ගව්රවයෙන් සැරසුවොත් ගැටලුවක් නොවේ වී තෙරුවන් සරන්යී .🌸🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
ඔයාට ගොඩක් පින් පබළු අලවන්න ගම් එකක් තියනවද මමත් එකක් හදන්න ඉන්නේ
B6000 ගම් එක ගන්න වැඩිවිස්තර මෙතනින් බලන්න ..🌸🌼🙏 th-cam.com/users/shorts7CuxsrxhEas?feature=share මේක බලන්න ඔයාට අදහසක් ගන්න් පුලුවන් වෙයී 🙏🙏🙏විස්තර මෙතනින් බලන්න .
Pilima alanlara krnn kalin.pee wela krnn onad.puja krnna kalin krnn monawa hari deyk tynwd.riply plz dann kenek.🙏🙏
හොදින් ස්නානය කොට පිරිසිදු වෙලා කිලිකුනු නිමැති දිනක කරන්න් පුලුවන්න්ම් හොදයී පිලිම වහන්සේ අල්ලන්නට ප්රතම ඔබ වැද අවසර ගෙන වරදක් උනනම් සමාව ඉල්ලා මේ දේ කරන්න..ඒ වගේම මා මේ පිලිම වහ්න්සේ.පූජා කරන්නේ.අටමහා කුසලයක් රැස් කර ගැනීමට යී කියන සිතුවිල්ලෙන්ම ඔබ මේ ප්ලිම වහ්න්සේ පූජා කරන්න 🌸🙏 🌸තෙරුවන් සරන්යී ඔබටත් 🌸 .
@@nuvaramanike mn pilime sakas krl iwarai.meka puja krnnet රුවන්වැලිමහා සැයට .puja krnakota krnn mkt tynwd.
@@ashanidhaneshi4214 පිලිම වහ්න්සේව වඩම්ම්වාගෙන යනකොට ඉදිරිපස අස්නේ සුදු රෙදි කඩක් දමා එය මත තබා ගෙන යන්න හැමෝටම අත ගස්සවා.පූජා කරන්න.🙏🙏🌸
@@nuvaramanike ගොඩක් ස්තුති .ඔයාට.බුදුසරනයි .🙏🙏💐
Akke meke hisata kalu pabalu giyata aulda akke
ගැලපෙන ලෙස කරන්න් පුලුවන් ඔයාට් තෙරුවන් සරන්යී 🙏🌸🌸🌼
akkee e pabalu alawanne monawanda kiynnakooo
🙏🌹:Gam eka Name eka - ZHANLIDAB6000 රෙදි අලවන්න ගන්න ගම් එක ගන්න නංගී .🙏🙏🌼තෙරුවන් සරන්යී ඔබටත් .🙏🙏🌼🌼🌹🌹
Dear mata udawwak karanwada math puja karanna inne budu pilima wahanse namak..kiri weherata puja karana awasara ganna onida..dnnawanm kiyannako.loku udawwak
ඉස්සර නම් අවසර ගන්න උවමනාවක් තිබුණේ නැහැ . ඒත් දැන් කොහොමද දන්නේ නැහැ . රුවන්වැලි සෑ රදුන්ට නම් තාම පූජා කරන්න පුළුවන්.. තෙරුවන් සරණයි ... ඔබටත් ...🌹🙏🌷🌸🌸🙏
Me sampurna pabaluda alawanne?nathnam wenama pabalu wargayak thiyenawada kiyala ganna.
පබලුත් අලවන්න පුලුවන් .ඒ වගේම පබලු වැල් පටි විදිහට තියෙනවා ඒවත්පුලුවන් රේන්ද මගිනුත් අලංකාරකර ගන්නපුලුවන් .🙏🙏
බුදුරදුන්ට සැරසිලි මොකටද
මටත් ආසයි බුදු පිලිම වහන්සේනමක් මෙ වගෙ සරසන්න.ඒත් සමහරු කියනවනෙ මෙහෙම බුදු පිලිම සරසන එකක් පවක් කියල.මෙහෙම කරාම බුදු පිලිමෙ අපවිත්ර වෙනවලු,දේව පිලිම වගේ වෙනවලු,ගම් ගාන නිසා බුදු පිලිමෙ අපවිත්ර වෙනවලු,ටික කාලයක් ගියාම පබලු හැලිල බුදු පිලිම වහන්සේ පරන වෙනවලුනෙ..ඇත්තටම එහෙම කරන එක පවක්ද කියල කියනවද අක්කෙ..♥️🙏
ඔබේ සිතට එය එකග නොවේනම් සිදු නොකරන්න දෙගිඩියාවකින් කරන්න එපා .නමුත් අටමහා කුසල් රැස් කර ගැනීනේ අරමුනින් කරන්නේ නම් ඉතා ගව්රවනීය ලෙස මෙය සිදු කරන්නඔබට පුලුවන් තෙරුවන්සරන්යී 🌸🌸🌼🌼🌼🌼🌸🌸
@@nuvaramanike බොහොම ස්තූතුයි ♥️
@@ajithpriyanthawarapitiya2257 🙏🌸
හරි ම ලස්සනයි නංගි
මටත් එකක් හදාගන්න පුලුවන් ද
ස්තූතී තෙරුවන් සරන්යී ඔබගේ දෑතින්ම එවන් ප්ලිමයක්ක් නිර්මානය කර පූජා කරන්න එයිනුයී ආනිශංස වැඩි යෙන් ලැබෙන්නේ තෙරුවන් සරන්යී නමෝ බුද්ධාය 🌸🌸🙏🙏🙏
අක්කේ අනේ හරිම ලස්සනයි..කාලෙක ඉදල මගේ හිතෙත් තියනවා බුදු පිළිම වහන්සේ නමක් පූජා කරන්න. මේ අවුරුද්දේ නම් කොහොම හරි කරනවා කියලා හිතලා තමයි අදහසක් ගන්න මේ වීඩියෝ එක බැලුවේ. අක්කා පබළු අලවන්න ඔයා පාවිච්චි කරන tool එක මොකක්ද කියන්නකෝ plzz
Tviser එකක් b600ගම්.එක.ගන්න💖 තෙරුවන් සරන්යී 🙏🙏🌸🌸🌼
මේ pabalu koheda ganna tiyenne
සමහර Book shop වල සහ සාරි ඩිසයින් කරන්න බඩු ගන්න් තැන් වලත් රෙදි කඩවලත් තියෙනවා 🙏🌸🌸 තෙරුවන් සරන්යී 🌸🙏🙏🌼🌼
පබළු අලවන ගම් වර්ගය මොනවද...
හරිම ලස්සනයි, අක්කේ මේ විදියට හදන බුදු පිලිම දලදා මාලිගාවට පූජා කරන්න පුළුවන්ද කියලා දැන ගන්න විදියක් නැද්ද
මල් ආසනය මත තබා පූජා කරන්නටහැකි වේවී ඒ සදහා වැඩි විස්තර දලදාමාලිගාවේ fb page එක මගින් ඔබට දැන ගන්න්ට පුලුවන් තෙරුවන් සරන්යී 🙏🙏🌼🌼🌼
Akki me pabalu alawana gam eka mokakda🙏🙏budu saranai
Bm6000 ගම් එක රෙදි අලවන්න ගම් එක ගන්න 🙏🌼🌸
Akke ane mata kiyanna oka pujakaranna kalin pansale hamuduruvangen ahanna veyida akke eka puja kale kohomada ❤❤
රුවන් වැලිසෑ වහන්සේටනම් පූජා කරන්න් ට පුලුවන් නංගී ඔය වෙනත් තැනකට පූජා කරන්න් ඉන්නවනම් එතන භාරව ඉන්න කෙනෙකුගෙන අහලා අවසර අරගෙනම පිලිම වහ්න්සේව නිර්මානය කරන්නට පටන් ගන්න දැන් ගොඩක් ස්ථානවල මේ වගේ පිළිම පූජා කරන්න දෙන්නේ නැහැ ඒක නිසා ඒ ගැන ටිකක් හොයලා බලන්න තෙරුවන් සරණයි. ..🙏🙏🙏🌸🌸💖🙏