Nugasevana | 2022-05-11 | Hand work | මුතු කුඩ නිර්මාණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...
  • บันเทิง

ความคิดเห็น • 33

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 3 วันที่ผ่านมา

    හරි හොඳයි මෙවැනි දේ ඉදිරිපත් කිරීම වටිනා පින්කමක් ඔබට බුදුසරණයි

  • @cpwgunawardhana4054
    @cpwgunawardhana4054 2 ปีที่แล้ว +2

    ලස්සන යි....මම ත් ඔහොම කරඩු...මුතුකුඩ ...හදලා පූජා කරනවා....ඒත් මේ video එක බලලා තවත් ඉගෙන ගත්තා .🙏🙏🙏🙏

  • @nayanakulathunga4026
    @nayanakulathunga4026 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි . මම හොයමින් සිටියේ . ඔබට බොහෝම පිං දියණිය.

  • @purnimapiumipiumikarunanay6158
    @purnimapiumipiumikarunanay6158 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි මටත් ආස හිතුනා ඔයා කියලා දෙන විදියට මමත් අනිවාර්යයෙන්ම හදනවාමයි ඔයාට ගොඩාක් පින්

  • @dayapathma1036
    @dayapathma1036 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මමත් මූතු කුඩයක් හදා ගන්නවා ඔබට ගොඩක් පින්..

  • @piyathilakaumagiliya1002
    @piyathilakaumagiliya1002 9 หลายเดือนก่อน +2

    හරිම අගේ තෙරුවන් සරණයි

  • @sachinimadubhashini8357
    @sachinimadubhashini8357 10 หลายเดือนก่อน

    පොඩි කුඩයක් හදලා පූජා කරාට කමක් නෑනේ මමත් හදනවා මේ කියලා දීපු විදියට ගොඩක්ම පින්

  • @onlysweets136
    @onlysweets136 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි 🥰. ගොඩක් පිං 🙏

  • @dinushakumari5849
    @dinushakumari5849 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ස්තුතියි

  • @naveeneranda4360
    @naveeneranda4360 2 ปีที่แล้ว +1

    Mamath hadanna inna මුතු කූඩයක් oka harma lassanai

  • @pushpailankoon7368
    @pushpailankoon7368 2 ปีที่แล้ว +1

    Bohoma pin....budusaranai...

  • @sarikadilrukshi3484
    @sarikadilrukshi3484 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගොඩක් පින් කියලා දුන්නට 🙏 මේ එක ගම් ටියුබ් එකක් ලොකු කුඩයක් අලවන්න ඇති වෙයිද

  • @npushpakumari1368
    @npushpakumari1368 2 ปีที่แล้ว

    අපේ නෑදෑ කෙනෙකු මේ පාර කඪිනපිංකම බාර අරගෙන තියෙන්නේ මටත් ආසයි මේ විදියට මුතුකුඩයක් පූජා කරන්න,..

    • @liyanageshamali7875
      @liyanageshamali7875 ปีที่แล้ว

      මුතු කුඩයක් කියද..ගන්න පුලුවන්ද

  • @user-ho4gl9bo2s
    @user-ho4gl9bo2s 3 หลายเดือนก่อน

    Api hadala siripadeta pujakala oyata bohoma pin

  • @br8246
    @br8246 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-rl3mu5fv6q
    @user-rl3mu5fv6q 3 หลายเดือนก่อน

    මේ ගම් එක වැස්සට ගැලවී යන්නේ නැද්ද

  • @IsankaSewwandi-ee6vx
    @IsankaSewwandi-ee6vx 8 หลายเดือนก่อน

    Budussaranai 🎉

  • @asankarupe6295
    @asankarupe6295 2 ปีที่แล้ว +1

    Godak pin..

  • @nimaljayawardana4185
    @nimaljayawardana4185 2 ปีที่แล้ว

    Matath loku asawak thiyanawa muthu kudayak nirmanaya kara puja karanna awassha amudrauya kohenda ganne kiyala kiyanna puluwanda godak lassanai godak pin budusaranai

  • @ayeshateacher8227
    @ayeshateacher8227 ปีที่แล้ว

    Respect 💪❤

  • @nimaljayawardana4185
    @nimaljayawardana4185 2 ปีที่แล้ว

    Badu ganne kohenda kiyanna puluwanda

  • @shanishani5063
    @shanishani5063 ปีที่แล้ว +2

    පබළු පටි ගන්නෙ කොහෙන්ද

    • @piumiprageethika3127
      @piumiprageethika3127 ปีที่แล้ว

      මහරගම පමුණුවෙි ඇති..කෝච්චි පාර හරියේ බලන්න..

  • @madushankamadu8403
    @madushankamadu8403 2 ปีที่แล้ว

    Me bapalu ganne kohenda

  • @hesha3798
    @hesha3798 2 ปีที่แล้ว +2

    ගම් එකේ නම හරියටම කියන්නකො පැහැදිලිව.හොදම ගම් එකක් දන්න කෙනෙක් කියන්න පින්සිද්ද වෙනව

    • @Dhaneesha001
      @Dhaneesha001 2 ปีที่แล้ว

      (Glue එක -B6000 ZHANLIDA) පිටකොටුවේ shops wala 450Rs.

    • @shehanimadushikashehani2377
      @shehanimadushikashehani2377 2 ปีที่แล้ว +1

      @@Dhaneesha001 aneee nangi mewa pabulu ganna thenak kiyannako

    • @Dhaneesha001
      @Dhaneesha001 2 ปีที่แล้ว

      පිටකොටුවේ ඔනිතරම් කඩ තියනවා අක්කා.

  • @harshanihiranthi6507
    @harshanihiranthi6507 2 ปีที่แล้ว

    Contact no ekak denna puluwanda

  • @NoStress3030
    @NoStress3030 10 หลายเดือนก่อน

    Muthu kuda nirmana kirimata kamathi aya meyath balanna
    youtube.com/@NoStress3030?si=-QPkgs-Dg5XDgHo9

  • @iak8147
    @iak8147 ปีที่แล้ว

    🙏🙏🙏