"මිරිවැඩි සගලක්" සාදා ගන්නේ කෙසේ ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 107

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් මම මේව හදල පූජා කරනන්න ක්‍රමේ ඉගෙන ගන්න තමා වීඩියෝ එකක් හෙව්වෙ..
    ගොඩාක් පින් ඔයාටත් 🙏🙏🙏

  • @gangawithana9060
    @gangawithana9060 2 ปีที่แล้ว

    Anyway ගොඩාක් පිං කියා දීම ගෙන,මාත් මේක බලලා ලංගදි මිරිවෙඩිසන්ගලක් හදලා පූජා කලා

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      අනේ ගොඩක් පින් .🙏🙏🙏🙏 බුදුසරණයි

  • @techome3925
    @techome3925 2 ปีที่แล้ว +2

    ලස්සනයි .ගොඩාක් වටිනවා.හොය හොයාහිටිය video එකක්.ස්තුතියි

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතිය කොහොම හරි හදන්න , හදලා පුජා කරන්න,එ සතුට වචනයකි න් කියන්න බෑ .🙏🙏🙏

  • @indikadesilva3826
    @indikadesilva3826 2 ปีที่แล้ว

    ලස්සනයි..... හොය හොයා හිටපු video එකක්.. බොහොම ස්තුතියි..

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🙏🙏 කොහොම හරි හදන්න හදලා පුජා කරන්න එ සතුට වචනයකි න් කියන්න බෑ

  • @diwyanjana7223
    @diwyanjana7223 2 ปีที่แล้ว

    ඔයාට පිං, මම අද ඔයා ගෙන් බලා ගෙන මිරිවැඩි සගල හැදුව 🙏🌹❤️

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      අනෙ කොච්චර දෙයක් ද. එ සතුට වචනයකි න් කියන්න බෑ 🙏🙏🙏

  • @rasikarasika515
    @rasikarasika515 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි ඒකට ගත්ත රෙදි වර්ගෙයි ගමි එකයි මොකක්ද ඕනි බඩු ටික එවන්න

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      මිරිවැඩිසගල නිර්මාණය කිරිමට අවශ්‍ය ඇය අමුදව්‍ය
      1.සමාන්‍ය පාවහන් යුගලක් ( Slippers )
      2.velvet fabric - 1/2 meter
      3.පබළු වර්ග කිහිපයක් 100g ප්‍රමාණයක් / දාර සැරසිලි / පාවහන් පාටිය සැරසිලි code
      4. glue b-6000
      5.කතුරක්
      Slipper එක වෙල්වට් රෙදි කැල්ලෙ තියාගෙන වැඩියෙන් ඉඩ තියාගන්න කපාගන්න vedio එකෙන් පෙන්නන විදියට . Slipper එකෙ පට්ය දෙපැත්තේ කපාගන්න කොට කල්පනා වෙන්. එ වගෙම මුදුනේ කැපීම.අපි වැඩියෙන් ඉඩ තියාගන්න කපාගන්නේ එක පැත්තකින් වැරදීම ක් උනත් එය නිවරදි කිරිමට ලෙසියෙන් පුලුවන් වන නිසයි.

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 2 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබට.සසර ගමන දිගු නොවේවා

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว +1

      බොහොම පින්.ඔබටත් එසෙම වෙවා. බුදුසරණයි.🙏🙏🙏

  • @ParmilaRanasinha
    @ParmilaRanasinha ปีที่แล้ว

    Mama hadala puja karanawa.godak pin

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว

    ඔබ තුමිය බොහෝ පිං 🙏🙏🙏

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🙏🙏 කොහොම හරි හදන්න හදලා පුජා කරන්න එ සතුට වචනයකි න් කියන්න බෑ 🙏🙏

  • @gghckbjfgjgkhllbh6781
    @gghckbjfgjgkhllbh6781 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikapriyangani4607
    @devikapriyangani4607 2 ปีที่แล้ว

    Monad oni karana amudaruuwaya kiynn ko

  • @nasanka2055
    @nasanka2055 2 ปีที่แล้ว

    ගොඩක් .වට්නව

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🙏🙏 ,කොහොම හරි හදන්න හදලා පුජා කරන්න එ සතුට වචනයකි න් කියන්න බෑ

  • @nimmikasewwandi8207
    @nimmikasewwandi8207 2 ปีที่แล้ว

    මේකට ඕන දේවල් ලිස්ට් එක දෙන්න පුලුවන්ද?ඔයා වීඩියෝ දානකොට ඒවත් එක්ක දැම්මොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      අදාල අමුදව්‍ය මම description එකෙ දාලා තියෙන්නෙ ,අපැහැදිලි නම් අහන්න ,මම අයෙත් විස්තර කියන්න නම්.
      ඔබතුමියට දැනුවත් කිරිමට ,
      මිරිවැඩිසගල නිර්මාණය කිරිමට අවශ්‍ය ඇය අමුදව්‍ය
      1.සමාන්‍ය පාවහන් යුගලක් ( Slippers )
      2.velvet fabric - 1/2 meter
      3.පබළු වර්ග කිහිපයක් 100g ප්‍රමාණයක් / දාර සැරසිලි / පාවහන් පාටිය සැරසිලි code
      4. glue b-6000
      5.කතුරක්
      Slipper එක වෙල්වට් රෙදි කැල්ලෙ තියාගෙන වැඩියෙන් ඉඩ තියාගන්න කපාගන්න vedio එකෙන් පෙන්නන විදියට . Slipper එකෙ පට්ය දෙපැත්තේ කපාගන්න කොට කල්පනා වෙන්. එ වගෙම මුදුනේ කැපීම.අපි වැඩියෙන් ඉඩ තියාගන්න කපාගන්නේ එක පැත්තකින් වැරදීම ක් උනත් එය නිවරදි කිරිමට ලෙසියෙන් පුලුවන් වන නිසයි.

    • @ruwanithakshila
      @ruwanithakshila 2 ปีที่แล้ว

      Mnwda oni kiynda puluwnd

  • @damayanthivlokuge614
    @damayanthivlokuge614 2 ปีที่แล้ว

    හරිම පැහැදිළියි 💖

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏

  • @notyluckysandaruwan5004
    @notyluckysandaruwan5004 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබට 🙏

  • @dayanganimorawakapereramor5325
    @dayanganimorawakapereramor5325 2 ปีที่แล้ว

    Miss owa nirmanya karana pawecheuata karanda pen athe karaganda.natenm pw purawaganda.mokada ouma hetall a ballana oua nermanaya sarapuwa atullata pabally ....mall damiman ate pin a mokada kiya.oka hamudyruwanta puga karana nami wechurana karana kankuta oka hode.owa puga karata swamen wahansallata paweghe karana kunu kudata Dana ...anisa upasakama pink wanawedehata oka nir manua Kara puga krana.natenm pin wanwata Nate pw Kara gha gana ntewa

  • @naveeshasenarathna6522
    @naveeshasenarathna6522 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔයට❤️ මේ ගම් එක 50ml එක මදි වෙවිද.

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි .🙏🙏 මිරිවැඩිසගල හදන්න ගොඩක් glue yanne velvet fabric එකන් slipper cover කරන්න .අනිත් සැරසිලි පබළු ,දාර සැරසිලි අලවන්න ගොඩක් glue අවශ්‍ය නම් නැ. ගොඩක් වෙලාවට පුලුවන් වෙයි . මම ගත්තේ 110ml gum එක ,එ මුතුකුඩය නිර්මාණය සහ මිරිවැඩිසගල දෙකම හදන්න. තව ටිකක් ඉතුරු උනා. Glue එකෙ ගොඩක් හුල්න් තියෙනෙ.එ වගෙම හරියට වහල තියන්න.glue එක ගල්වෙනව ඉක්මන්ට.

    • @ayominadeesha5206
      @ayominadeesha5206 2 ปีที่แล้ว

      Me glue eke nama kiynnko

  • @nuwanprasath8735
    @nuwanprasath8735 2 ปีที่แล้ว

    Kiri weherata puja karanna puluwanda miriwadi sagalak.dannawanam kiyanna.

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว

    ලස්සනයි .තෙරුවන් සරනයි 🙏.
    සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 .

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      බොහොම ස්තුතිය . තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @wasanthikumari9313
    @wasanthikumari9313 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว +1

      කොහොම හරි හදන්න හදලා පුජා කරන්න එ සතුට වචනයකි න් කියන්න බෑ 🙏🙏🙏

  • @what7628
    @what7628 2 ปีที่แล้ว +1

    අනේ ගොඩක් පින් 🥺❤

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      බොහොම ස්තුතිය කොහොම හරි හදන්න එ සතුට වචනයකි න් කියන්න බෑ 🙏🙏🙏🙏

  • @anomaekshana6935
    @anomaekshana6935 2 ปีที่แล้ว

    Use karana glue eke name eka poddak kiyannako

  • @jithasilva3261
    @jithasilva3261 2 ปีที่แล้ว

    මාත් මීරීවැඩැඩි සගලක් හදලා සිරිපා මලුවට පුජා කලා..හැබැයි මම ෆැඩ්න් ෂීට් තවම යි ගත්තේ ...

  • @dianagalhenage4720
    @dianagalhenage4720 2 ปีที่แล้ว

    Godak pin oyalata.

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏 කොහොම හරි හදන්න එ සතුට වචනයකි න් කියන්න බෑ .

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 ปีที่แล้ว

    ගොඩක් පිං ඔයාට

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      කොහොම හරි හදන්න හදලා පුජා කරන්න එ සතුට වචනයකි න් කියන්න බෑ 🙏🙏🙏

    • @kalanibuddhimali3069
      @kalanibuddhimali3069 2 ปีที่แล้ว

      @@livelaughlovebyLakshani ඔව් සිරිපාදේ අරගෙන ගිහින් සිරිපතුලට පූජා කරන්න මට ආසාවක් තියෙනවා 🥰

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      අනෙ කොච්චර දෙයක් ද. කොහොම හරි හදන්න හදලා පුජා කරන්න ,බොහොම පින් 🙏🙏🙏🙏 බුදුසරණයි

  • @ishanisandunika6498
    @ishanisandunika6498 2 ปีที่แล้ว

    ane me pabalu ehema mona kadawal walinda gnna puluwan

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      මම ගත්තේ කඩවත ශොප් එකකි න්,නම හොයල කියන්ම්,කලින් කොළඹ පිටකොටුවෙන් ගත්ත පබලු ටිකක් තිබ්බා,පුලුවන් නම් කොළඹ පිටකොටුවෙන් ගිහින් ගන්න ගොඩක් ලාබයි. සමාන්‍ය කඩවල් වල ගොඩක් ගාන වැඩියි .කිරිබත්ගොඩ සවිනා එකෙන් ගත්තා.තැන් කිහිපයකින් බලලා මගෙ අතෙ තියන මුදලට හොයා ගත්තේ .

  • @kasunpiyadrshana6426
    @kasunpiyadrshana6426 2 ปีที่แล้ว

    මිරිවැඩි සගල හදන්න හොඳ මොන පවාහන් ද

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      මම හදුවෙ නම් රබර් slippers වලින් ,

  • @dinithi567
    @dinithi567 2 ปีที่แล้ว

    Godak pin oyata ...🙏

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      කොහොම හරි හදන්න ,හදලා පුජා කරන්න එ සතුට වචනයකි න් කියන්න බෑ 🙏🙏

  • @roshithashehan2296
    @roshithashehan2296 2 ปีที่แล้ว +1

    මොනවා ද ඒ රෙදි වර්ගය

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      Velvet රෙදි කියල කියන්නේ ,මිරිවැඩිසගලක් හදන්න velvet රෙදි කියලා ඉල්ලන්න .රෙදි කඩවල් වල බලන්න

    • @roshithashehan2296
      @roshithashehan2296 2 ปีที่แล้ว

      Thq

  • @dineshmax4653
    @dineshmax4653 2 ปีที่แล้ว

    Ane ona badu list ekath dannakoooo

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      මිරිවැඩිසගල නිර්මාණය කිරිමට අවශ්‍ය ඇය අමුදව්‍ය
      1.සමාන්‍ය පාවහන් යුගලක් ( Slippers )
      2.velvet fabric - 1/2 meter
      3.පබළු වර්ග කිහිපයක් 100g ප්‍රමාණයක් / දාර සැරසිලි / පාවහන් පාටිය සැරසිලි code
      4. glue b-6000
      5.කතුරක්
      Slipper එක වෙල්වට් රෙදි කැල්ලෙ තියාගෙන වැඩියෙන් ඉඩ තියාගන්න කපාගන්න vedio එකෙන් පෙන්නන විදියට . Slipper එකෙ පට්ය දෙපැත්තේ කපාගන්න කොට කල්පනා වෙන්. එ වගෙම මුදුනේ කැපීම.අපි වැඩියෙන් ඉඩ තියාගන්න කපාගන්නේ එක පැත්තකින් වැරදීම ක් උනත් එය නිවරදි කිරිමට ලෙසියෙන් පුලුවන් වන නිසයි.

  • @dinithidesilva8006
    @dinithidesilva8006 2 ปีที่แล้ว

    Wow great!!

  • @Wasantha12
    @Wasantha12 2 ปีที่แล้ว

    මොකක්ද ඒ ගම් එක

  • @samindaniaththanayaka7375
    @samindaniaththanayaka7375 2 ปีที่แล้ว

    Kohenda me glue eka gnna tynnne

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      පබළු තියන කඩවල් වල බලන්න ,තව stationary items තියන තැන්වලින් බලන්න .

  • @sukilaksha918
    @sukilaksha918 2 ปีที่แล้ว

    Pin sidda wewa

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      බොහොම ස්තුතිය කොහොම හරි හදන්න හදලා පුජා කරන්න ,එ සතුට වචනයකි න් කියන්න බෑ 🙏🙏🙏

  • @menakadeshani8621
    @menakadeshani8621 2 ปีที่แล้ว

    ඒ ගම් එකේ නම කියන්න පුලුවන් ද

  • @dasunrathnayaka1380
    @dasunrathnayaka1380 2 ปีที่แล้ว

    මේ ගම් එක මොකක්ද..ලොකූ පිනක්..🙏🙏🙏කියන්නකෝ..

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว +1

      B-6000 glue එක ,කොහොම හරි හදන්න හදලා පුජා කරන්න එ සතුට වචනයකි න් කියන්න බෑ 🙏🙏🙏

  • @nishanbuddhika7622
    @nishanbuddhika7622 2 ปีที่แล้ว

    පොල් ගහ ලකුණ බාට කෑලි දෙක මීට වඩා පහසුයිනෙ. එහෙමම පූජා කරොත් නරකද

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      තමන් ගෙ කැමැත්ත අනුව පුජා කරන්න පුලුවන් .මෙ මිරිවැඩිසගල පුජා කරෙ මම ශ්‍රි මහා බොදින් වහන්සේ ට සහ රුවන්වැලිමහාසෑයට අනුරාධපුරයේ .🙏🙏🙏 සණ්ගයා වහන්සේට නෙමෙයි .

    • @k.p.k.s832
      @k.p.k.s832 2 ปีที่แล้ว

      ජීවමාන බුදුන් වහන්සේට පූජා කරනවා කියලා හිතාගෙන පූජා කරනවා නම් පබලු අල්ලලා පූජා කරන එක සුදුසු නෑ නේද..මොකද ඔය වගේ සරසපු පාවහන් පලදින්නේ කොහොමද..කට්ටිය මාත් එක්ක ගැටෙන්න එන්න එපා හොදේ..නුවණ් ඇති අය ණුවනින් හිතා බලන්න..

  • @asini1035
    @asini1035 2 ปีที่แล้ว

    Ae mahama mava puja karana

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว +1

      තමන් ගෙ කැමැත්ත අනුව පුජා කරන්න පුලුවන් .බුදුරජාණන්වහන්සේ ට කරන තවත් පුජාවක් මෙ. 🙏🙏🙏

  • @sapuniprabodha4025
    @sapuniprabodha4025 2 ปีที่แล้ว

    Godk pin 🙏🙏🙏

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🙏🙏 කොහොම හරි හදන්න හදලා පුජා කරන්න එ සතුට වචනයකි න් කියන්න බෑ

  • @manudimalruvi4698
    @manudimalruvi4698 2 ปีที่แล้ว

    අනේ මට කියනවද මේ ගම් එකේ නම මොකක්ද 🥺🙏

  • @nipuni.s.kumarasinghe5377
    @nipuni.s.kumarasinghe5377 2 ปีที่แล้ว

    අමුද්‍රව්‍ය මොනවද

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว +1

      මිරිවැඩිසගල නිර්මාණය කිරිමට අවශ්‍ය අමුදව්‍ය
      1.සමාන්‍ය පාවහන් යුගලක් ( Slippers )
      2.velvet fabric - 1/2 meter
      3.පබළු වර්ග කිහිපයක් 100g ප්‍රමාණයක් / දාර සැරසිලි / පාවහන් පාටිය සැරසිලි code
      4. glue b-6000
      5.කතුරක්

    • @nipuni.s.kumarasinghe5377
      @nipuni.s.kumarasinghe5377 2 ปีที่แล้ว +2

      @@livelaughlovebyLakshani ස්තූතියි 🙏

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว +2

      රුවන්වැලිසෑ මහා සෑ රජාණන් වහන්සේට මම විසින් පිලියල කලා වු මිරිවැඩිසගල දෑක බලා සතුටු වු ඔබ සියලු දෙනාටම පින් අනුමොදන් වෙත්වා. 🙏🙏🙏

  • @snkcreations1195
    @snkcreations1195 2 ปีที่แล้ว

    දළදා මාලිගාවට මිරිවැඩි සගලක් පූජා කරාට කමක් නැද්ද

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว +1

      මම එක නම් දන්නෙ නැ. මම පුජා කරෙ රුවන්වැලිමහාසෑයට අනුරාධපුරයේ.දළදා මාලිගාවෙ උඩමලුවෙන් අහන්න පුලුවන් වෙයි නෙද

  • @nethmidilhara7527
    @nethmidilhara7527 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @savidudinum7831
    @savidudinum7831 2 ปีที่แล้ว

    👍

  • @chamindapushpakumara5541
    @chamindapushpakumara5541 2 ปีที่แล้ว

    🙏🙏🙏❣️❣️❣️🙏🙏🙏

  • @sangeethmalliyawadu2950
    @sangeethmalliyawadu2950 2 ปีที่แล้ว

    ♥♥♥

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 2 ปีที่แล้ว

    අනේ මට ගත්ත බඩුවල නම කියන්න කෝ

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว +1

      1.සමාන්‍ය පාවහන් යුගලක් ( Slippers )
      2.velvet fabric - 1/2 meter ( කැමති පාටකින්)
      3.පබළු වර්ග කිහිපයක් 100g ප්‍රමාණයක් / දාර සැරසිලි / පාවහන් පාටිය සැරසිලි code
      4. glue b-6000
      5.කතුරක්

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว +2

      Slipper එක වෙල්වට් රෙදි කැල්ලෙ තියාගෙන වැඩියෙන් ඉඩ තියාගන්න කපාගන්න vedio එකෙන් පෙන්නන විදියට . Slipper එකෙ පට්ය දෙපැත්තේ කපාගන්න කොට කල්පනා වෙන්. එ වගෙම මුදුනේ කැපීම.අපි වැඩියෙන් ඉඩ තියාගන්න කපාගන්නේ එක පැත්තකින් වැරදීම ක් උනත් එය නිවරදි කිරිමට ලෙසියෙන් පුලුවන් වන නිසයි.

    • @upekshaimanthi2752
      @upekshaimanthi2752 2 ปีที่แล้ว

      @@livelaughlovebyLakshani පින් සිද්ද වෙනවා

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว +1

      කොහොම හරි හදන්න , එ සතුට වචනයකි න් කියන්න බැ. 🙏🙏🙏

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว +1

      කැමති නම් මම පුජා කිරිමට සෑදු මුතුකුඩ නිර්මාණයත් බලන්න.
      th-cam.com/video/ZjNeCkUkKcY/w-d-xo.html

  • @devikapriyangani4607
    @devikapriyangani4607 2 ปีที่แล้ว

    Monad oni karana amudaruuwaya kiynn ko

    • @livelaughlovebyLakshani
      @livelaughlovebyLakshani  2 ปีที่แล้ว

      මිරිවැඩිසගල නිර්මාණය කිරිමට අවශ්‍ය ඇය අමුදව්‍ය
      1.සමාන්‍ය පාවහන් යුගලක් ( Slippers )
      2.velvet fabric - 1/2 meter
      3.පබළු වර්ග කිහිපයක් 100g ප්‍රමාණයක් / දාර සැරසිලි / පාවහන් පාටිය සැරසිලි code
      4. glue b-6000
      5.කතුරක්
      Slipper එක වෙල්වට් රෙදි කැල්ලෙ තියාගෙන වැඩියෙන් ඉඩ තියාගන්න කපාගන්න vedio එකෙන් පෙන්නන විදියට . Slipper එකෙ පට්ය දෙපැත්තේ කපාගන්න කොට කල්පනා වෙන්. එ වගෙම මුදුනේ කැපීම.අපි වැඩියෙන් ඉඩ තියාගන්න කපාගන්නේ එක පැත්තකින් වැරදීම ක් උනත් එය නිවරදි කිරිමට ලෙසියෙන් පුලුවන් වන නිසයි.
      කොහොම හරි හදන්න හදලා පුජා කරන්න එ සතුට වචනයකි න් කියන්න බෑ 🙏🙏🙏

  • @ruwanprabath8485
    @ruwanprabath8485 2 ปีที่แล้ว

    🙏🙏