swamin wahanse me deshanawa deshana karana විට mama අහන විට ඉබේම භාවනාවට සම වදිනවා oba wahanse me wuthum deshana apita ahanna labune ape pera pinakata oba wahanseta wuthum niwanama labewa sadu sadu sadu
swaminwahansa mama anapanasathi havanawe yedenawa.boho vita mage sithata preethiyak enabawa denila.sena musu muhunak athi wela mama samadiyen aherenawa. hetuwa pahada denne nam oba wahanseta thawa thawa pin sidu wenawa.theruwan saranai
Ape hamuduruwane oba wahanse e bana tika kiuve mata kiyalsi hithnne mama inne wedihiti niwasaya ada sita mul bawanawa karanna patangannawa theruwan Sarandon
❤රෙුවන්.සරනයි.ංබවහන්සේගේ.දර්මය..මටවටිනවා❤
මම..අසයි.බවනාකරන්න❤මමදැනට.ංබවහන්සේගේබවනාවැඩසටහන්.අහනවා.මට...තවතව..අහන්නඑවන්න❤❤..සාදු සාදු සාදු ❤බුදුසරනයි
රෙුවන්සරනයි❤
සාදු සාදු සාදු !!!
ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා !!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් අති පූජනීය කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!!
සාදු සාදු සාදු !!!
නමෝ බුද්ධාය !!!
තෙරුවන් සරණයි. !!!!
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඹබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! නිදුක් නිරෝගී චිරජිවනය ලබත්වා ! කායික මානසික සුවය ලබත්වා !කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස, මෙම ධ්‍යාන වලට සමවදින ආකාරය පැහැදිලි කර දුන්නට ඔබවහන්සේට බොහොමත්ම පින්.
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින ඔබවහන්සේට උපකාර වේවා.. සාදු..සාදු.. සාදු.. !
තෙරුවන් සරණයි.. !!
Sadu.sadu.sadu
සාධු සාධු සාධු 🙏🙏🙏
ස්වාමීන් වහන්සේ ට උතුම් නිවන් සුව අත්වේවා
Sadu. Sadu Hamuduruwane.
.MEDESANAWATH EHEMA ATHIWENA EKAK NOWE HARIEMA RABAIE GURU DEWA YAN WAHANSA OBAWAHANSEGE DESANA ONE GALAGENA YANAWA MATA DENENE WISALA NIHANDA WANANTHARAYAK MEDDE US KANDAKIN DIYALLAK NIHANDAWA GALAYANAWA WAGE ANAPANAYA PATAN GANNAPERAMA DESANAWEDI EKAGRAWENAWA WIDESA RATAWALA NAM OBAWAHANSE WADINNAEPA MERATATA AYITHI DIYAMANTHIYAK SUDDANGE RATAWALATA DANNENE BE ONLINE KARANNA NETHNAM AWSYA HEMOTAMA MATHRU BUMIYATA ENNA KIYANNA APATA WISESA VINIMAYAKUTH EYNE AKOHOMA NETHAT PINKARAGANNA ONANAM SENASANAYATA SEPAWAHANAYAK DEKAK PUJA KARANNA KIYANNA KUTI MEHE HADALA MEHETWELA NIWENNA KIYANNA MAW BIME OBAWAHANSE WEDA WASANNA NIRAGAMIKA AYA GUNADARMA NETHIAYA KOHETH INNAWA ETH OBAWANSEWATA LAKSHAGANAN ME RATE ROCK WELA INNE AUTHM GUNAYATA SIELAYATA SRADDAWATA WENATH SULU MITHYADRSTIKAYAN NISA NIWAN MAGE LAKSA GANAN YOGAWACHARAIN SRAWAKA DAYAKAIN SAMAWENNA EHEMA KARANNAEPA THERUWAN SARANAI GURU DEWAYAN WAHANSETA NIDUK NIEROGIEWA DIERGAUWEWA
Bohoma pin uthuman wahansa
අවසරයි ස්වමින්වහන්ස,
භාවනාව කර ගෙන ගිහින් සමාධි ලැබුවා හෝ නොලැබී හෝ ආපසු පියවි තත්ත්වයට ආයුතුයි. භාවනාව නතර කරන ආකාරයත් පියවි තත්ත්වය එන ආකාරයත් කරුනාකර පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉතාමත් ගෞරව පූර්ව ඉල්ලා සිටිමු .ඔබ වහන්සේට උතුම් නිර්වාන අවබෝධය ලැබේවා . තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා .සාදු සාදු සාදු .
ආශ්වාස ප්රාශ්වාස දැනෙන කෙනෙක් නම් ඉතා පහසුවුන් තම හුස්මදිහා සතියෙන් බලා සිටින නිසා අමුතුවෙන් නැවත පියවි තත්වයට ඒම ගැන සිතන්න දෙයක් නැහැ....නමුත් ආශ්වාස ප්රාශ්වාස තුනීවී නොදැනී ගිය කෙනෙක් නම් (4 වන හෝ ඉහල ද්යාන මට්ටමක සිටින) ඔහුට පුලුවන් කෘතිමව දිගහුස්මක් ගන්න හෝ ඔහුගේ තට්ටම හෝ ඇගේ කිසියම් හෝ හොදට දැනෙන කොටසක් වෙත හිත යොමා විනාඩියක් හෝ කිහිපයකට පසු ක්‍රමයෙන් ඇස් හැරිය හැක......
භාවනා කර කර ඉන්නා විට 4 වන හෝ ඊට උඩ ද්යානයක ඉන්නා කෙනෙක් නම් එකපාරට නොනැගොට එමිහිට අත පය දික් කර ටිකක් මසාජ් කිරීම මැනවි.....මන්ද පෑය 1 කට වඩා අප ශරීරය නොසෙල්වා සිටින නිසා ලේ ගමනා ගමනය පෙර මෙන් නොව ඉතා එමිට වන නිසා එය වේගවත් කිරීමට එසේ අතපය ටිකක් මසාජ් කල යුතුය.......
සෑම පර්යන්ක භාවනාවකට පසු විනාඩි 10ක් පමන ටිකක් වේගයෙන් ඇවිදීම හෝ සක්මන් භාවනා ව කිරීම මැනවි.....
තෙරුවන් සරනයි ....
Pou9op0
J8
සාධු සාධු සාධු හරිම පැහැදිලිව ඔබ වහන්සේ ධර්මය දේශනා කරනවා ඔබ වහන්සේට මේ ගෞතම බුදුශසුනේම උතුම් නිවන් මඟ සාත් සාත් කර ගැනීමට මේ පිං හේතු ඵල හේතු වාසනා වේවා සම්මාසම්බුදු සරනයි
පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! නැවත නැවතත් ශ්‍රවණය කරන්නෙමි අවබෝධය පිනිසම හේතු වේවා ඔබ වහන්සේට මේ පින් පුන්‍යනුමෝදනා කරම් ධර්ම දානය පිනිස කටයුතු පින්වත් ඔබ සියලුදෙනටම පින් අත්වේවා ! තෙරුවන්සරනයයි !
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
මෙම දර්ම දෙසනව බොහොමයක්
බහවනාවට තිබුන ග්ටලු විසදුනා ඔබවහන්සේට ගොඩක් පින්
පිංවත් ස්වාමීන් වහන්ස ,මෙම දේශනාවෙන් තමයි හරියට ආනාපාන සති භාවනාව ඉගෙන ගත්තේ .භාවනා කරලා ප්‍රතිඵල කියන්නම්. තෙරුවන් සරණයි .
🙏Garuthara sanga rathnayata mage namaskaraya wewa!!!Oba wahanseta me karana pinen me athmayema niwi sanasenna labewa me karana uthum karthawyata godak pin dirgayu wewa!!!!!🙏
ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි. සමා වෙලා ආනාපානා සති ප්‍රතම ධයානයට පසු හෝ චතුර්තත් ධයානයට පසු විදර්ශනා කරන අන්දම පැහැදිලි කර දෙන්න .
ඔබ වහන්සේ මේ කරන්නාවූ ධර්ම දානය ආනුභාවයෙන් ඔබ වහන්සේ නීරෝගී වේවා.සුවපත් වෙත්වා, සියලු දෙවි ආරක්ෂාවෙන් ඉතා ඉක්මනින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් ප්‍රාර්තනීය බෝධියකින් මේ භවයේදීම උතුම් වූ නිර්වාණ අවබෝධය පසක් කරගැනීමට හැකි වේවා යැයි මම ප්‍රාර්තනා කරමි!!! තෙරුවන් සරණයි..
🙏🙏🙏
🙏🙏🙏
ස්වාමින් වහන්ස කැමති බෝදියකින් නිර්වානය අවබෝද කර ගනිත්වා..
වෙන කෙනකුට ලියූ පිලිතුරක්....
පින්වත් මෙනවියනි/මහත් මියනි......ඔබතුමිය යන මග ඉතා නිවැරදි......දැන් ඔබතුමිය ඉන්නේ 4 වන අදියරේ එනම් රූප සන්ජා වල......
අදියර 4 මෙසේය......
1) කාම ලොව - අපගේ බෞතික වස්තු අමතක කර භාවනා කිරීමට පෙලබීම...( මෙය උනන්දුවෙන් කරන්නේ නම් අපගේ භාවනාවට තියෙන බාදක 50% ඉවත් වේ)
2) කාම සන්ජා - මෙසේ කාම ලෝකයෙන් ඉවත්වී භාවනාවට වාඩිවූ පින්වතාට දැන් තියෙන ප්‍රදාන භාදකය නම් කාම සන්ජායි....එනම් අප ඇස් පිහාගත් කල විවිද දෑ මතක් වීමයි....තම දේපල , හතුරන්.....පවුලේ අය......ටික කලිකින් මෙයද සමතකයට පත් වේ....
3) රූප ලොව - ඔන්න දැන් අපට හොදට ආනාපානය දැනෙන්න පටන් ගන්නව. දිග , කොට, ලග දුර ආදී වශයෙන් 11ස් ආකාරයට......මෙසේ අපගේ සතිය එක එල්ලේ තියාගෙන ඉන්න කොට දැන් ක්‍රමයෙන් හුස්ම දැනීම නොදෑනී යනව.....මෙයට කියනව රුප ලොව ගෙවී ගියා කියල....
4) රූප සන්ජා.......එන්ම් මේ අවස්තාව ඉතා බයානකයි......මන්ද හුගක් යෝගීන් රැවටෙන මාරයාගේ බාදක හුගක් මේ අවස්තාවේදි එනව.....එනම් , විවිද දේව, සත්ව, බුදුරුවන් වැනිදෑ මැවී පේනව....විවිද ආලෝක එනව, ඉදිරියට වෙන දෑ පේනව.... ඉතින් යෝගියා නියමාකාරයෙන් ගුරු උපදෙස් ගත්තෙ නැත්නම් ඔහු හිතනව මම දැන් සෝවන් කියා....ඉතින් භාවනාව කඩා ගන්නව.....තව හුගක් ඒවා වෙනව.....අපි හොදින් මතක තියා ගන්න ඔනේ අපි භාවනා කරන්නේ නිවන් අවබෝද කර ගැනීම පිනිස මිස.....චොකලෙට් අයිස්ක්‍රීම් ලබාගැනීමට නොවන බවට.....මේ තත්වය ඉකමවූ විටයි නිවැරදි විපස්සනා පටන් ගන්නේ.......එතකන් කලේ විපස්සනාවට අවශ්‍ය සමාදිය ගොඩ නගා ගැනීමයි....
ඉතින් ඔබතුමියට කීමට ඇත්තේ.....දැන් හුස්ම නොදැනෙන නිසා ඔබ කලයුත්තේ ඊලගට ඔබගේ ශරීරයේ ඔබට වඩා හොදින් දැනෙන දෙයට හිත යොමු කිරීමයි ( හෝ හිත ඉබේ ගන්නා ඊලග අරමුන දිහා) ....එය හිරි වැටීමක් හෝ සීතල වීමක් හෝ රශ්නය හෝ කූබි යනව වගේ හෝ.....අනිනව වගේ හෝ කුමන හෝ දැනීමක් විය හැක ........ඒ සිද්දිය ඉවර වනතුරු නැවත නැවත ඒ දෙසම බලා සිටින්න......එයින් ඔබට අවබෝද වනුයේ කිසිවක් ස්තීර නොවන බවත් පෙර හුස්ම දැනී නොදැනී ගියා වාගේ අප ශරීරයේ මතුවන සෑම දෙයක්ම ඇතිවී පැවතී නැතිවී යන බවත් ය .........ඉතින් එයද නැතිවී ගියපසු සිත ගන්න ඊලග අරමුන ( කැසීමක් හෝ දැවිල්ලක් හෝ නැවත හුස්ම දැනීම හෝ විය හැක) නැවත දැනීම නොදැනී යනකම් නැවත නැවත බලන්න......
ඔබට තව දැන ගැනීනට අවශ්‍ය නම්. Pasan.perera.nz@gmail.com හරහා දැනුවත් කරන්න.....
මම නැවත කියමි......ඔබ පෙර බවයේ ඉතා හොදින් භාවනා වඩපු කෙනෙක් බවත්......භවනා කරන විට හමුවෙන කිසිම අතුරු පලවලට හසු නොවන ලෙසත් මතක් කරමි......
තෙරුවන් සරනයි
ඔබ වහන්සේට නිවන් මග අවබෝධ කරගැනීමට මෙපිනහේතු වේවා
හරිම වටිනවා බුදුසරණයි 🙏🙏🙏
මගේ නමස්කාර වේවා අපේ හාමුදුරුවන්ට සාදු සාදු සාදු ගොඩක් ස්තුතියි මො වගේ ධර්ම දෙසනා කරන්න දීර්ග ආයුස ලැබේවා
භාවනා මගේ මනාව පැහැදිලි කර දී ඇත ඔබ වහන්සේට බුදුබව ලැබේවා
Semada namas karawewa kalyanamithrayanan wahansa
🙏🪔
පින්වත් ස්වාමීන් වහන්ස .හොඳින් පැහැදිලි වුණා ..ආනාපාන සතිය වඩන විදිහ .ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..බොහෝ කාලයක් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් පර්ම්පරා.ගාණක් ඉදිරියට ඉන්න දරුවන් බොහෝ දෙනෙක් මේ සසරින් එතෙර කරන්න ට ශක්තිය ධෛර්යය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
SAWITHAKKAN SAWICHARAN WIWEKAJAN PRIETHI SUKAN PATAMAJJANAN UPA SAMPAJJA WIHARATHIE
THAMANGE KAYA WENAMAPENAWA HUSMAKAYAK WITHARAK ETHA. WITHAKKA WIHARA PRITHISUKA EKAGGATHASAHITH PRATHAMATHDYANASITHA
¹WITHAKKAYA ATHAHERIYA. WIHARAYATH ATHAHARINAWA
ප්‍රායෝගිකව කරන දේශනය ස්මාමීන්වහන්ස ඉතා උතුම්.
Harima sathutui pahadili thawa meweni desana Danna theruwan saranai
පින්වත් සුවාමින් වහන්සේ ට උතුම් චතුරාර්ය අවබොද වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තුණුරුවන් සරණයි ස්වාමීන්වහන්ස
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏බොහෝම පින් ඔබ වහන්සේට
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම නිරවූල් පැහැදිලි කිරීමක්,තෙරුවන් සරණයි බොහො පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේ ට උතුම් නිවන් සුව අත්වේවා
පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාණාවබෝධයම වේවා!.සාධු..සාධු..සාධු..
DYANAYAKA CHTIMA DEPA PALAMU DYANAYA
WITHAKKA N SAWICHARAN WIWEKAJAN PRRIETHI SUKAN PATAMAJJANAN UPASA
WITHAKKA SAWICHARAN WIWEKAJAN PRIETHISUKAN PATAMAJJANAN UPASAMPAJJA WIHARATHIE
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මෙම ආත්ම භවයේදිම චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වෙවා !
ඔබ වහන්සේට අමාමහ නිවන් සුව අත් කරගැනීමට මේ භවයේම හේතුවාසනා වේවා !!!
අතිපූජ්‍ය ස්වාමීන්වහන්ස, ඔබවන්සේ දේශණාකල ආනාපානසති භාවනා කමටහන් මගින් මාගේ මනසට යම් වැටහීමක් ලදබවක් දැනෙයි! මමද මෙම භාවනාව දෝස සහිතව කර ඇතිබව වැටහුණි, ඔබවන්සේගේ දේශණාවට අනුව එය යම් තරමකින් හෝ නිවරැදි කරගැනීමට උත්සාහ කරමි.
මනාසේ භාවනා කර්මස්ථානයන් පැහැදිළිව කියාදීම පිලිබඳව මම ඔබවන්සේට පිං දෙමි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
සාදු! සාදු!! සාදු!!! 🙏
ඔබ නිවැරදිව කර එය සාර්තක වූවිට ස්වාමින්වහන්සේ ට සතුටු....
බොහොම පින් මගේ පින්වත් ලොකු ස්වාමින් වහන්ස🙏
සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහන්සේට
අපගේ ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්ස , මෙි අනුශාසනාව කීප වරක් ශ්‍රවණය කර , බාවනාව හුරු පුරුදු පුහුනු කිරීමට බොහෝ සේ වෙහෙසෙමි. .කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේගේ පාදාභිවන්දණීය නමස්කාරය වෙිවා . !🌹🌹🌹 🙏🙏🙏
❤ teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya ❤
ඹබ වහන්සේට මාගේ නමස්කාරය චේවා.🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ..🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu!! An excellent explanation
සාදූ !සාදූ !සාදූ!!!
තෙරුවන්සරණයි ! ගෞරණිය සුවාමින්වහන්සේට
Sadu sadu sadu, many merits for explanations of Anapanasathi,
Hodata pahadill obawahanseta pinsiduwewaa,.🙏🙏🙏🙏
🙏🙏🙏oba wahanseta Samma sambudu saranai. Uthum niwanama lebewa.
උතුම් නිවනින් ම නිවේවා!!!🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි සුවයෙන් දිර්ගායුස ලැබේවා
Sadu sadu saaadu.pinwath swamin wahanseta godaak pin.oba wahanseta uthum chathurarya sathya awabodawi uthum niwanin senasethwa!!!. theruwan saranay.
Adahari awul swamieni desanawak ekadigata ahannath ne Swamini gedara aya asaniepaela samawanna duwata asaniepanisa obawahanseta nirogiewa diergau wewa niwane niwewa samma sambudu saranaie
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻 ආනාපානසති භාවනාව ගැන හරියටම දැනගත්ත බොහොම පින් ඔබවහන්සේට
🙏🙏🙏🙇 සාදූ සාදූ සාදූ..! මෙ පිං නිවනටම හේතුවේවා...!
Deshanaws deweni sarayatth ahuwa therum gaththa .theruwan saranai swamin wahansa .seka dewal adu una .
There's a great value identifying the reason why Bhodhisatva Siddhartha choosing Anapanasathi meditation just before His enlightenment.
බොහොම පිං අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
swamin wahanse me deshanawa deshana karana විට mama අහන විට ඉබේම භාවනාවට සම වදිනවා oba wahanse me wuthum deshana apita ahanna labune ape pera pinakata oba wahanseta wuthum niwanama labewa sadu sadu sadu
Me uthum darma karanawa kiyadun mage pinwath swaminwahanseta uthum rahath bawa laba niwan dakinnata me pin hethu wasana wewa...!!! Sadu. Sadu. Sadu...!
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼Seelawanthan Gunawanthan Punnakkeththan Anuththaran
Dullabeda Maya Laddan
Passithun Chanditun Waran
Saripuththadi Theranan
Agathan Patipatiya
Sadda Seela Daya Vasan
Budda Puttan Namamahan.
මේ උතුම් ධර්මය සියලු විඥ්ඥානයන්ගේ භව නිරෝධය පිණිසම වේවා 🙏
සාදූ...සාදු..
සාදු! සාදු! සාදු!
සාදු සාදු සාදු !!!!!!!!!!!!
Namaskara,wewa.
🙏🙏🙏oba wahanseta budu bawa labewa
හතර වන ධ්‍යානයෙන් එහා බාවනා කරන ආකාරය දේශනා කරන සේක්වා 🙏🙏🙏🙏🙏
සාධ🙏සාධු 🙏සාධු !!!🙏
Namaskarawewa.mage.Swameen.wahanseta.Chathura.Desanasaieliya.nisaDarmaya.asanethiyakuuwada.DarmayataAda.genieme.Sahaja.kusalayak.obawahanseta.thiyanawa.Aiescharyai.swamieni.m.mama.kiepawathawak.Ekama.Desanawa.newatha.Ahanawa.Amathakawela.nowe..Akane..m.Dawasak.liewe.Obawahan.se.ge.mawpiyan.Dakinna.Asa.kiyala.a.dedenada..niwane.niwewaObawahanseta.uthumniwana.wewa.matada.Awasan.husmatapera.Aniwane.niwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ALPAMATHTHARENOWE GURUDEWAYANWAHANSE SAGARAYAK WAGE DARMAYA DANNAWA. NAMASKARAWEWA. GURUDEWAYAN WAHANSETA GAURAWANIEYA NAMASKARAYAWEWA SAMMA SAMBHUDU SARANAIE
සාදු. සාදු. සාදු
ස්වාමීන් වහන්ස.. භාවනාව අවසන් කරන ආකාරය දේශනා කරන්න..තෙරුවන් සරනයි..
Ape hamuduruwantada me pin balayen ada adama amaa niwanama shaksath wewaa.!
Ape hamuduruwanta godaaak pin.
🙏🙏🙏. Theruwansaranai
swaminwahansa mama anapanasathi havanawe yedenawa.boho vita mage sithata preethiyak enabawa denila.sena musu muhunak athi wela mama samadiyen aherenawa. hetuwa pahada denne nam oba wahanseta thawa thawa pin sidu wenawa.theruwan saranai
හරිම.පැහැලිව.කියළ.දෙනවා.ඹබ.වහන්සෙටනිරොගි.සුවය.ලැබෙවා
Teruwan saranai...
NAMASKARAWEWA GURUDEWAYANWAHANSETA ANAPANADESANAWA AYISCHARYAIE SWAMIENIE SARIMA LASSANAIE BAWA 2K ATHARA DESANAWA WAGEMA UTHKRUSTAIE ASAETHIWARAGANA ANNTHAIE THRUM NE NOWE ASAWATA ASANNE OBAWAHANSE SUWEN SENASIEMEN WAHANIWEIE BAKKULA HIMY SE NIEROGIEWA DIERGAUWEWA SAMMA SAMBUDUSARANAIE❤❤❤❤❤❤
අවසරයි. හාමුදුරැවනේ. ආනාපනා. සති. බාවනාවේ. විදර්සනා. දේසනාව. අවසරයි
WITHAKKA WIHARA PRIETHI SUKA EKAGGATHA. SAHITHA. PATAMAJJANASITHA. DAYANAMATTAMATA. AWA KIYANNE METHENDI🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
Sadhu sadhu sadhu ! Theruwan saranai !
Un by
PALAWENI DYANAYATA AHAMA KAYE KISIMA WEDANAWAK DENENNENE NOMILEMA KAIKA MANASIKA WEDANA DURUWENA WA PALAWENI DYANAYEDIE🎉🎉🎉🎉🎉🎉
Theruwansaranai 🙏🙏🙏
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻BHUDDA PUTHTHAN NAMAMAHAN
පින්වත් ස්වාමින් වහන්ස පිරිසිදු ආනාපානසති භාවනා ව විග්රහ කර දුන්නා ට ඔබ වහන්සේ ට නමස්කාර කරම්... තෙරුවන් සරණයි.. ස්වාමින් වහන්ස සබ් හ කාය patisanwedi. අවස්ථාවේ දී දැනුනු කාය නිමිත්ත.. හුස්ම නොදැනී ගිය අවස්ථාවේ දි මනෝ නිමිත්තක් ලෙස පහළ වීමේදී නැවත හුස්ම th දැනෙන්න ගනී.. එවිට හුස්ම ගැන අවධානය යොමු නොකළ යුතු ද.. Pahada දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි
sadu Sadu Sadu..
Hamuduruwo me karana darmadeshana godak hadai
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
Pinnwanta.obawahansata.taruwansaranai
🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
DYANAYAKA WEDIMA SEPA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
pinwath swameen wahansa mama enne lankawe newe ea nisa mata gataluwak theyenawa sama wela pahada denawada,mata anapana sathi bhawanawehi yedenawita muladi anapana hodin denee pasuwa nodanee kaya sahallu wee kaye pramuka sthana pamanak deneemata patangani. evita olwenuth husma gannawa wage daneemakda atha. samahara pradesha rasnetada, samahara pradesa kayeee seethalatada dene. kaye samahara then hiri wetee dene. samahara then gal gasee wagee daneee. mee gana pahada denna obawahenseta godak pin. sadu, sadu,sadu. mama werade margayata wetilada kiya sithe swameen wahansa. Mama lankawata apuwahama obawahansege bhawana wedasatahan walata sahabagi weemata ethamath kamathemi. Oba wahenseta theruwansaranay!!!! Obawahensege deshana ethamath gunamathmakay, ethamath pahedily.
පින්වත් මෙනවියනි/මහත් මියනි......ඔබතුමිය යන මග ඉතා නිවැරදි......දැන් ඔබතුමිය ඉන්නේ 4 වන අදියරේ එනම් රූප සන්ජා වල......
අදියර 4 මෙසේය......
1) කාම ලොව - අපගේ බෞතික වස්තු අමතක කර භාවනා කිරීමට පෙලබීම...( මෙය උනන්දුවෙන් කරන්නේ නම් අපගේ භාවනාවට තියෙන බාදක 50% ඉවත් වේ)
2) කාම සන්ජා - මෙසේ කාම ලෝකයෙන් ඉවත්වී භාවනාවට වාඩිවූ පින්වතාට දැන් තියෙන ප්‍රදාන භාදකය නම් කාම සන්ජායි....එනම් අප ඇස් පිහාගත් කල විවිද දෑ මතක් වීමයි....තම දේපල , හතුරන්.....පවුලේ අය......ටික කලිකින් මෙයද සමතකයට පත් වේ....
3) රූප ලොව - ඔන්න දැන් අපට හොදට ආනාපානය දැනෙන්න පටන් ගන්නව. දිග , කොට, ලග දුර ආදී වශයෙන් 11ස් ආකාරයට......මෙසේ අපගේ සතිය එක එල්ලේ තියාගෙන ඉන්න කොට දැන් ක්‍රමයෙන් හුස්ම දැනීම නොදෑනී යනව.....මෙයට කියනව රුප ලොව ගෙවී ගියා කියල....
4) රූප සන්ජා.......එන්ම් මේ අවස්තාව ඉතා බයානකයි......මන්ද හුගක් යෝගීන් රැවටෙන මාරයාගේ බාදක හුගක් මේ අවස්තාවේදි එනව.....එනම් , විවිද දේව, සත්ව, බුදුරුවන් වැනිදෑ මැවී පේනව....විවිද ආලෝක එනව, ඉදිරියට වෙන දෑ පේනව.... ඉතින් යෝගියා නියමාකාරයෙන් ගුරු උපදෙස් ගත්තෙ නැත්නම් ඔහු හිතනව මම දැන් සෝවන් කියා....ඉතින් භාවනාව කඩා ගන්නව.....තව හුගක් ඒවා වෙනව.....අපි හොදින් මතක තියා ගන්න ඔනේ අපි භාවනා කරන්නේ නිවන් අවබෝද කර ගැනීම පිනිස මිස.....චොකලෙට් අයිස්ක්‍රීම් ලබාගැනීමට නොවන බවට.....මේ තත්වය ඉකමවූ විටයි නිවැරදි විපස්සනා පටන් ගන්නේ.......එතකන් කලේ විපස්සනාවට අවශ්‍ය සමාදිය ගොඩ නගා ගැනීමයි....
ඉතින් ඔබතුමියට කීමට ඇත්තේ.....දැන් හුස්ම නොදැනෙන නිසා ඔබ කලයුත්තේ ඊලගට ඔබගේ ශරීරයේ ඔබට වඩා හොදින් දැනෙන දෙයට හිත යොමු කිරීමයි ( හෝ හිත ඉබේ ගන්නා ඊලග අරමුන දිහා) ....එය හිරි වැටීමක් හෝ සීතල වීමක් හෝ රශ්නය හෝ කූබි යනව වගේ හෝ.....අනිනව වගේ හෝ කුමන හෝ දැනීමක් විය හැක ........ඒ සිද්දිය ඉවර වනතුරු නැවත නැවත ඒ දෙසම බලා සිටින්න......එයින් ඔබට අවබෝද වනුයේ කිසිවක් ස්තීර නොවන බවත් පෙර හුස්ම දැනී නොදැනී ගියා වාගේ අප ශරීරයේ මතුවන සෑම දෙයක්ම ඇතිවී පැවතී නැතිවී යන බවත් ය .........ඉතින් එයද නැතිවී ගියපසු සිත ගන්න ඊලග අරමුන ( කැසීමක් හෝ දැවිල්ලක් හෝ නැවත හුස්ම දැනීම හෝ විය හැක) නැවත දැනීම නොදැනී යනකම් නැවත නැවත බලන්න......
ඔබට තව දැන ගැනීනට අවශ්‍ය නම්. Pasan.perera.nz@gmail.com හරහා දැනුවත් කරන්න.....
මම නැවත කියමි......ඔබ පෙර බවයේ ඉතා හොදින් භාවනා වඩපු කෙනෙක් බවත්......භවනා කරන විට හමුවෙන කිසිම අතුරු පලවලට හසු නොවන ලෙසත් මතක් කරමි......
තෙරුවන් සරනයි
pin sidu wewa oba whanseta
🙏🙏🙏🌼
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💥💥💥💜🧡💛💚💙❤💚💔💜🧡💥💥💥💥💥💥💚💚💚💜💜💜💛💛💛
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Ape hamuduruwane oba wahanse e bana tika kiuve mata kiyalsi hithnne mama inne wedihiti niwasaya ada sita mul bawanawa karanna patangannawa theruwan Sarandon
අපිටත් කියන්න ප්‍රතිපල ගැන......හිතනව මේ වනවිටත් පටන්ගෙන ඇති කියා....අපිනම් පටන් ගත්තාඅ
YOGAWACHARAYA PASSATA WISIWENAWA WAGE DENENAWA DYANAYEN NEGITI YOGAWACHARAYATA DENENAWA HUSMA KAYAK WITHARAK ETHA.. KIYALA WITHAKKA WICHARA PREETHI SUKA EKAGGATHA SAHITHA PRTHAMADYANA SITHA❤❤❤❤❤❤❤
BUDDA PUTHTHAN NAMAMAHAN GAURAWA NAMASKARAWEWA GURUDEWAYANWAJANSETA
ආනාපාන සති සූත්‍රය ගැන තවත් විස්තර හොයා ගතහැකි විදිහක් පිංවත් ලබාදීමට කාරැනික වන්න
PRATHAMA DYANAYATA SAMAWADINA KENYA HE HITHEY SUKSHAMA BAWAYANISA WITHAKKAYA ATHAHERALA WICHARAYA INNAWA
Teruwan saranai
Pinwanth suwaminwahansa utum nirwanaya pinisa me uthum darmadanaya hetuwewa
UTHUMU MAGE KALYANA MITHRAYANAN WAHANSA LOKAYEMASUPIPI SUWANDA MALIN PINETHI DEPA SADA NAMASKARA KARAMIAPANIWANNATA DARANA WEHESATA KESENAM UPAHARA DAKWAMDA APETH ARU GENA OBAWAHANSENIDUK NIEROGIEWA DIERGAU LABATHWA WAHA WAHA NIWETWA SAMBUDUSARANAIE
THERUWAN SARANAIE GURU DEWAYANEAHANSA PANDA NAMASKARAWEWA GURUDEWAYAN WAHANSETA NIETOGIEWA DIERGAU WEWA UTHUM NIWANE NIWEWA
CHARGE dannene mage SWAMIENIE anisa off walata samawanna
🙏🙏🙏🙏🙏🙏